එක් පුද්ගලයකු පමණක් වෙසෙන ලංකාවේ හුදෙකලාම ගම්මානය- lonely

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • එක් මිනිසකු පමණක් වාසය කරන අතිශය හුදෙකලා ගම්මානයක් අප රට තුල ඇති බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? එය විය නොහැක්කක් ලෙස සිතුනද ඔබ සිතිය හැකි වුවද එය සැබෑ සිදුවීමක් වනවා. මෙම අපූරු ගම්මානය පිහිටා ඇත්තේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල සීමාව තුලයි. මේ එහි වෙසෙන හුදෙකලා මිනිසාගේ කතාවයි.

ความคิดเห็น • 369

  • @dineshtharanga2417
    @dineshtharanga2417 2 ปีที่แล้ว +78

    ඒක තමයි දෙයියනේ සැනසීම..මොන ආශාවක්වත් නැහැනේ....තෙරුවන් සරනයි....මාමේ...

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 2 ปีที่แล้ว +76

    අනේ කොතරම් අපූරු නිදහස් සුන්දර ජීවිතයක්ද?... මේ සියල්ල හැරදා මෙවන් සුන්දර නිස්කලංක පරිසරයක දිවි ගෙවන්නට ඇත්නම් ...කොතරම් වාසනාවක් දැයි මටත් සිතුනා. මේ අපූරු පියාට තෙරුවන් සරණයි.

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +107

    වාසනාවන්ත මිනිසකු තමයි ඒ සොබාදහමට ආදරෙ කරන මිනිසා සොබාදහම විසින්ම ආරක්ෂා කරනව ඒක තමයි ඇත්ත දීර්ගායුස තාත්තේ නුඹට සම්මාසම්බුදුසරනයි

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 6 ปีที่แล้ว +90

    පවු කොච්චර ලස්සන ගමක තනවු තාත්තා කෙනෙක්ද තවත් දීර්ඝ කාලයක් ඉන්න වාසනාව උදා වෙිවා තාත්තාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ☺️

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 ปีที่แล้ว +28

    කන්න බොන්න අඩු වෙන විට ගිය මිනිස්සු ගම හොයාගෙන එයි,මොනවා උනත් මේ උතුම් පිංකාර මනුෂ්‍ය ආත්මයක්

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 2 ปีที่แล้ว +50

    රටේ ඉන්න වාසනාවන්ත ම මිනිසා.

  • @meemurewimalakitti716
    @meemurewimalakitti716 6 ปีที่แล้ว +134

    ඔබ සියලු දෙනාම මා නිවැරදි කරන්න කැමති.ඒ මන් මෙලොවට දායාද කල මන් අපමණ සෙනෙහසක් දක්වන මගේ පියාණන්‍ය.පියතුමාට මා නිතර කියනදෙයක් තමා මීමුරේ ගෙදර ඉන්න එහේ යන්න එපා කියලා නමුත් එතුමා කියන්නේ මන් නොගියොත් භාවනා කුටියේ හාමුදුරුවන්ට දානය නැතිවෙනවා මට ඇගේ හයිය තියනකන් යනවා පොඩි හාමුදුරුවනේ කියන එකයි.ඉතින් මන් එයට ඉඩදිලා තියනවා ඒක පිනක් නිසා.එහෙම නැතිව පියතුමා අසරන කරලා නොවෙයි.අපේ අම්මා,අයියා හැමෝම එතුමා ගැන ලොකු අවදානයකින් ඉන්නේ.
    හැමෝටම තෙරුවන් සරණයි
    (මීමුරේ විමලකිත්ති හිමි,BA,MA,Mphil University of kalaniya)

    • @shaafisarrajshaafisarraj2816
      @shaafisarrajshaafisarraj2816 6 ปีที่แล้ว +3

      👍

    • @marifernando651
      @marifernando651 6 ปีที่แล้ว +17

      Meemure Wimalakitti ස්වාමීන් වහන්ස....ඇත්තටම හරිම ආඩම්බරයක් ඔබවහන්සේගේ පියාණන්ගේ මෙි දැහැමි කර්තව්‍යය ....ඔබවහන්සේත් හරිම පිංවන්තයි මෙවැනි ධෛර්යයවන්ත පියෙක් ලැබිමට....පියාණනි ඔබට දිර්ඝායු .....!!!❤️

    • @baagirulz3932
      @baagirulz3932 6 ปีที่แล้ว +5

      Awasarai.
      Aasai ee gamata gihin weda mahaththaya hambela kathakarala enna. Meemure ta aavoth oba vahanse ta apita gamata yana paara kiynn pluvnda? Mama nuwara.meemuree ta avith thibunath mehema gagak gana ahala naha.

    • @meemurewimalakitti716
      @meemurewimalakitti716 6 ปีที่แล้ว +10

      ඇත්තටම මම රාජකාරි නිසා ගොඩක් නිදහස සීමාවෙලා ඉන්නේ මට පුලුවන් එහේ කෙනෙක් සම්බන්ද කරලා ඔයාලාගේ ඉල්ලීම ඉස්ටකරන්න අමනාප නොවන්න තෙරුවන් සරණයි

    • @amayakavindi.u6074
      @amayakavindi.u6074 6 ปีที่แล้ว +9

      Meemure Wimalakitti ස්වාමින්වහන්සේටත් ඔබේ පියාටත් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා...! ඔබවහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා...!! රටට ආඩම්බරයක් වෙඳමහත්මයාණෙනි ඔබ... තෙරුවණ් සරණයි !!

  • @user-pe8sl3ds7o
    @user-pe8sl3ds7o 6 ปีที่แล้ว +66

    සමහරවිට ගොඩාක් ගම්වාසින් හිටියනම් ඒ ගමේ සුන්දරත්වය මේ වෙනකොටත් විනාශ වෙලා තියෙයි සමහර අය සොබාධහමට ආදරෙයි ඒ අතර තවත් අය සොබාධහමෙ ලස්සන විනාශ කරනවා...ගොඩාක් සතුටුයි මැවැනි පරිසර හිතකාමි පරිසරයෙ සුන්දරත්වයක් රැක ගෙන ඉන්න පුද්ගලයින් ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @isururanathunga6722
      @isururanathunga6722 6 ปีที่แล้ว

      Oya hari

    • @dahamsathsara3771
      @dahamsathsara3771 6 ปีที่แล้ว

      විනුකි දිසානයක් apeth ehe Yamuna da vinuki

    • @user-pe8sl3ds7o
      @user-pe8sl3ds7o 6 ปีที่แล้ว

      Isuru Ranathunga 👍👍👍👍

    • @user-pe8sl3ds7o
      @user-pe8sl3ds7o 6 ปีที่แล้ว

      Daham Sathsara ඔයා යන්නකෝ ගිහින් අපිට විස්තර කියන්න

    • @shan-ym6hk
      @shan-ym6hk 6 ปีที่แล้ว

      සිත්මි දිල්හාරා hahahhahahaha

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว +84

    සොබා දහම හා බැදුනු සොදුරැ මිනිසා...පියානෙනි
    දිර්ගායුෂ ලැබේවා ඔබට..

    • @pks9457
      @pks9457 6 ปีที่แล้ว +1

      ලස්සන කියලා වැඩක් නැහැ සත්තු එහෙම ඈති ඒ උනාට බලන්න ගමට තියෙන ආදරේ තනියම ඉන්නවා ඒ මාමා

    • @anuanu-vg1dz
      @anuanu-vg1dz 6 ปีที่แล้ว +1

      Pramila Kumuduni
      ඒ තාත්තාට ඒ වගේම ලොකු පිනක් කරගන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා,භාවනායොගිව සිටින භික්ෂුන් වහන්සෙට දානය පුජා කිරිමට ලැබිම..☺️

    • @dulanadesoysa723
      @dulanadesoysa723 6 ปีที่แล้ว

      anu anu yannamai hitha ehe patta lassanai

    • @sureshanurudda4936
      @sureshanurudda4936 6 ปีที่แล้ว +1

      anu anu මාත් බැදලා යනවා එ ගමට

    • @sumithradewage3325
      @sumithradewage3325 2 ปีที่แล้ว

      Ane theruwan saranai mame

  • @surangalakmal9338
    @surangalakmal9338 6 ปีที่แล้ว +41

    දන්දෙණියේ හීන් බණ්ඩා මාමාව මුණ ගැහිලා තියෙනවා. මීමුරේ කපුහේනේ නැන්දාගේ අයියා තමයි හින්මා බණ්ඩා මාමා. දන්දෙණියේ ගමට අපි වතාවක් ගියා. මාමා එක්ක කතා බහ කරලත් තියෙනවා.. ඒ ගෙදර නැවතිලා ඉඳලත් තියෙනවා.. මාමා හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන භාවනා කරන කෙනෙක්.. ඉතාමත් ඉහළ බුද්ධි මට්ටමක් එතුමාට තියෙනවා. ගමේ තනියම ඉන්න එක , තනිකම, බය , සහ අසරණ කම ගැන ඇහුවොත් හොඳ හොඳ උත්තර ටිකක අහගන්න පුළුවන්.

    • @monakumari4249
      @monakumari4249 6 ปีที่แล้ว +1

      Suranga lakmal hmm

    • @hero6261
      @hero6261 6 ปีที่แล้ว

      suranga oya fb innawada ?

    • @jaanisamaradiwakara7438
      @jaanisamaradiwakara7438 6 ปีที่แล้ว

      harima wasanawantha appachi kenek. Theruwan saranay,devi pihitay .

    • @user-rs4ud2rf9q
      @user-rs4ud2rf9q 5 ปีที่แล้ว +2

      Me gamata yana para කියන්න පුළුවන් da

    • @chandanakumara9213
      @chandanakumara9213 2 ปีที่แล้ว

      Hariyata hari

  • @chaturidanushka7961
    @chaturidanushka7961 6 ปีที่แล้ว +206

    මොන දේ වුනත් මේ මාමා වාසනාවන්තයි.සරල සුන්දර ජීවිතයක්. ස්වභාව ධර්මයේ අසිරිය හද පුරා විදිමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන සොදුරැ මිනිසානෙනි ඔබට දිගාසිරි ලැබේවා.

    • @scientist278
      @scientist278 5 ปีที่แล้ว

      Chaturi Danushka

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 ปีที่แล้ว

      Attama wasana wanta menesek manda hudakal ve setena veta sodadahamada adewadayak teruwan saranae degausa wewa

    • @nalakasanjiwa68
      @nalakasanjiwa68 2 ปีที่แล้ว

      Ane godak wasana wantai a jivithe

    • @nalakasanjiwa68
      @nalakasanjiwa68 2 ปีที่แล้ว

      Godak wasana wanatai me wage jiwath wanna

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +18

    තව දීර්ඝායු ලැබේවා දුකයි අපේ මැතිවරණ කාලෙට මේ අහිංසක තාත්තා ට සලකන්න කවුරුත් නැති වේලාවේ ඡන්දය හිඟා කන්න යන උන් ගැන ....

  • @kanthikumar7086
    @kanthikumar7086 2 ปีที่แล้ว +6

    දීර්ඝ ආයුෂ පතනවා තාත්තේ ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිට 🙏🙏🙏🙏🙏🙏💘💘💘❤❤❤

  • @ggniroshani6997
    @ggniroshani6997 6 ปีที่แล้ว +33

    හරිම පිංවන්ත සීයා කෙනෙක්. මොන තරම් අග හිගකම් තිබුණත්, සතුටින් ජීවත් වෙනවානේ. බැදීම් වලීන් ඈත් වෙලා ජීවත් වෙනකොටත්, හිතට පුදුම නිදහසක්නෙ දැනෙන්නේ.
    සීයට බුදු සරණයි...

  • @piyawathie9172
    @piyawathie9172 6 ปีที่แล้ว +25

    ඇත්තටම ගොඩාක් හිත හයිය මාමා කෙනෙක් ඔබට තෙරුවන් සරණයි !!!නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!

  • @maleeshaperera3352
    @maleeshaperera3352 6 ปีที่แล้ว +34

    මාර හිත හයිය මනුස්සයෙක්.
    👍👍👍

    • @sultanahm4232
      @sultanahm4232 5 ปีที่แล้ว

      Ohoma vdeyo dana epa den lankawe enni okoma minissu dana thanha wena lobakamin piriha napuru minisun ekay mami obata budu saranay

    • @sultanahm4232
      @sultanahm4232 5 ปีที่แล้ว

      A eni magi loku appajji ni budu saranay loku appaji

  • @dragonche7
    @dragonche7 6 ปีที่แล้ว +25

    බුදුසරණයි සීයේ.. දීර්ගායුෂ ලැබේවා..!

  • @ranjalaperera8987
    @ranjalaperera8987 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි . සියලු දෙවි ආරක්ෂා
    කරත්වා

  • @sriganisrigani4218
    @sriganisrigani4218 6 ปีที่แล้ว +24

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @user-xu9sj4ef4p
    @user-xu9sj4ef4p 6 ปีที่แล้ว +7

    මටත් ආසයි ඒ ගමට ගිහින් ජිවත් වෙන්න ,පවි ඒ තාත්ත දිර්ඝායුස පතනව තාත්තට ,දැන් ඉතින් ඒ ගම බෙිරගන්න වෙයි

  • @najimunissa2811
    @najimunissa2811 6 ปีที่แล้ว +8

    හිත හහිය වාගේ ම නිරෝගී ජිවිතය ක් ගෙවන්වා ඔබට දිර්ඝ ආයුෂ පතම්

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 ปีที่แล้ว +6

    බුදුසරණයි තාත්තේ දීර්ගායු වේවා 🙏🙏❤

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว

    අනේ රත්තරන් සත්පුරුෂයෙක්!!! පින්වත ඔබ යෙහෙන් රැකේවා 🙏💐

  • @lachmydlina219
    @lachmydlina219 6 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා සීයාට.තෙරුවන් සරණයි ....

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +8

    දීර්ගායුෂ ලැබේවා මාමාට ..පින්වත් මනුෂ්‍යයෙක් මේ තරම් සුන්දර තැනක නිදහසේ ජීවත්ව්ම..මේ video එක බලලා..ලංකාවේ සුන්දර තැන් ව්නාෂ කරන කැලෑ පාලුවෝ රින්ගයිද කියලා බයයී

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරසයි ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණ

  • @subhathkwt6976
    @subhathkwt6976 2 ปีที่แล้ว

    අනේ මාමේ ඔබට නිදුක් නිරෝගි ශක්තිය දෛරෙය ලැබේවා බුදු සරණයි

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන ගමක් මාමට බුදුසරණයි

  • @surangijayalath589
    @surangijayalath589 6 ปีที่แล้ว +2

    ඒ වගේ ගමක ජිවත් වෙනවා තියා ඒ ගැන හිතන්නවත් බෑ
    ඔබට බුදු සරණයි මාමේ

  • @vathsalaisrael9384
    @vathsalaisrael9384 6 ปีที่แล้ว +24

    හපොයි... දැන් ඉතින් මේකත් වනසයි... ඒ තරම් කාලකන්නි එවුන්නේ ඉන්නේ අපේ රටේ...

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 2 ปีที่แล้ว +2

    සොඳුරු අල්පේච්ඡ ජීවිතයක් ගත කරන, සොබාදහමට ආදරය කරන, තාත්තේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +24

    දැන් ඉතින් තැන දැන ගත්තනෙ පෝලිමේ එයි.කැලේ විනාශ කරන්න.

  • @shantaopul6836
    @shantaopul6836 6 ปีที่แล้ว +3

    මමේ ඔබ හරිම වාසනා වන්තයි..
    දිර්ග කාලයක් ජිවත් විමට ශක්තිය ධෙර්ය ලැබේවා...

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว

    අනේ මටත් හරි ආසයි..එහෙම ස්වභාවදර්මයට ආදරය කරමින් මේ හිත රිදවෙන තරගකාරිත්වයෙන් මෑත් වෙන්න..තෙරුවන් සරනයි තාත්තෙ

  • @sajanilasika6910
    @sajanilasika6910 6 ปีที่แล้ว +8

    ඔබට දිර්ගායුෂ පියාණෙනි

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +7

    වාසනාවන්ත මිනිසෙක් ...

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +8

    හොඳම නිදසුන දහමෙි වෙසෙන්නා
    දහමෙන්..ආරක්ෂා කරයි

  • @ajithsisira4754
    @ajithsisira4754 2 ปีที่แล้ว

    සොබාදහමත් එක්ක ජීවත් වෙන ආදරණීය මිනිසා. තෙරුවන් සරණයි ඔබට. ඔබව සොබා දහම තුලින්ම ආරක්ශා කරනු ඇත.

  • @suneethakahil6414
    @suneethakahil6414 6 ปีที่แล้ว +3

    ඇත්තමයි එ හුදකලා ජිවිතේ ගොඩක් හොදයි ඔබට තුණුරුවන් ගේ සරණයි

  • @pradeepkumari5272
    @pradeepkumari5272 2 ปีที่แล้ว

    Patta voice eka ...puduma lassana Voice ekak me wedasatahanatama awenika lassana katahadak ...jayaweva

  • @iroshadarshani4677
    @iroshadarshani4677 6 ปีที่แล้ว +2

    Budusaranai obata weda mahatthayo siyalu deviyange arakshawai

  • @namawardanad.m9011
    @namawardanad.m9011 6 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි වෙදමහත්මයා

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +1

    හරිම සුන්දර ගමිමානයක් මෙම මිනිසාට සමිබුදු සරණයි

    • @champikafernando7170
      @champikafernando7170 2 ปีที่แล้ว

      Godak pin karapi mama kenek suwaba dahama me mavA raka gannava good bless

  • @user-bo9nw3td8j
    @user-bo9nw3td8j 2 ปีที่แล้ว

    අනේ මේ තාත්තා හරිම වසානවන්ත තාත්තෙක් තෙරුවන් සරණයි

  • @sudumanika3348
    @sudumanika3348 6 ปีที่แล้ว +4

    Gami jivithayak .. harima Lassanai...apekama godk pilibibuwenawa...b s siyaaaa...

  • @niroshankoralage1472
    @niroshankoralage1472 2 ปีที่แล้ว

    බුදුසරණයි වෙද මහතා ඔබතුමාට ❤🙏

  • @ashensandeep2931
    @ashensandeep2931 6 ปีที่แล้ว +45

    අනේ මාමේ මාවත් ඔහේට ගන්නකෝ... ජොබ් ඕනී නෑ... කුබුරක් කොටලා ආතල් එකේ එලෝලු ඇට හිටෝලා තනියම ඉන්නෝ

    • @user-ey5ro3bg6i
      @user-ey5ro3bg6i 6 ปีที่แล้ว +2

      අශේන් සංදීප් adahasa hodayi

    • @ahireshalu5601
      @ahireshalu5601 4 ปีที่แล้ว +2

      Mamath asai.. eka godak nidahas

    • @abcd19898
      @abcd19898 2 ปีที่แล้ว +1

      අපොයි අපොයි උබ බීලා බීලා කසිප්පු පෙරලා කැලෑ කපලා එහෙත් විනාස කරන්නද යන්නේ🤣විහිලුවක් ඈ

  • @anurawickramasinghe7988
    @anurawickramasinghe7988 2 ปีที่แล้ว

    ලංකාවේ දැනට ඉන්න වාසනාවන්ත පුද්ගලයා වියහැකි ඔබ‍ට දීර්ගායු ලැබේවා!!!

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว

    මහා පුදුම මිනිසෙක් .ආත්මාර්ථකාමි මිනිසුන්ගෙන් ගහන රටක ඔබ තුමා වැනි උත්තම මිනිසෙක් සිටිම ගැන මම ඔබ තුමාට නමස්කාර කරනවා .ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 6 ปีที่แล้ว +7

    මටත් ආසයි ඒ ගමේ ජීවත් වෙන්න.

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว

    පෙරුම් පුරනා වෙදදුරාන්ණ් කෙනෙක් දීර්ඝයූ වේවා වෙද මාමේ 🙏🙏❤️❤️

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว

    ඔබ තුමට දීර්ඝ අහුස ලැබේවා

  • @mask726
    @mask726 2 ปีที่แล้ว +3

    ඒ තරම් වාසනාවක් හැමෝටම ලැබෙන්නේ නෑ 🥺

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මාමේ❤ලස්සන ජීවිතයක්

  • @malkinimeha575
    @malkinimeha575 6 ปีที่แล้ว +42

    මෙවගෙ සුන්දර තැන් ගැන මෙ වගෙ ප්‍රසිද්ධියට පත් නොකර ඉන්නවා නම් තමයි හොද.දැන් ඉතින් ඔය තැන බෙරගන්න බැරිවෙයි

    • @tironsampath2529
      @tironsampath2529 6 ปีที่แล้ว

      Malki Nimeha oya hari..

    • @tashrinirmala5972
      @tashrinirmala5972 6 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දැන් සිංහල උන් බල්ලන්ට එහා

    • @abayakonbanda537
      @abayakonbanda537 5 ปีที่แล้ว

      Malki Nimeha

  • @newprodution
    @newprodution 2 ปีที่แล้ว

    ,ඒ මාමා ගොඩක් පින් කරලා තියෙනවා 🙏🙏🙏🙏🙏

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 6 ปีที่แล้ว +4

    බුදුසරනයි සියාට....

  • @ranjithsaranaguptha2621
    @ranjithsaranaguptha2621 2 ปีที่แล้ว

    this is very attractive villege.younger
    generation of srilanka will be able to do it. our motherland have great citizens.

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Budusaranai thaththata .niduk niroogi dirgayusha lebeewaa

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว

    බුදුන් සරන යි පියාණනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @samankumara7732
    @samankumara7732 6 ปีที่แล้ว +4

    Respected Mr Heenbanda all the best god bless you 👍

  • @thusharasound9111
    @thusharasound9111 6 ปีที่แล้ว +5

    බුදු සරණයි මාමෙ !

  • @punchisamanali3020
    @punchisamanali3020 6 ปีที่แล้ว +1

    Daviyan wahansige ashirwadaya labewa..jesu pihitai!!!..

  • @pks9457
    @pks9457 6 ปีที่แล้ว +6

    ''හිතේ හයියට ..ඒ මාමා තනියම ඉන්නේ පව් ..! කඳු තරණය කරලා යන්න ඕන තැනක් නිසා බේරිලා ඉන්නවා නැත්නම් ඉතින් මෙලහකට ඕකත් ඉවරයි පහසු කම් නැති නිසා ලස්සන ස්වභාව ධර්මය ඉතුරු වෙලා ..ලස්සනයි ගොඩක් ලංකාව කියන්නේ මිනි මුතු වලට වඩා ලස්සනම රටක් ..කොහොම ඒ මාමා ඉන්නවාද කියලා හිතා ගන්න බැ සිරිපාදේ යන එක පෙන්න තිබුනානම් කට්ටිය බහීවි ..හොඳ වෙලාවට කඳු වලින් වටවෙලා ..තියෙන්නේ ..

    • @malekamaleka2265
      @malekamaleka2265 6 ปีที่แล้ว

      මටත් ආසයි මේ වගේ ගමක ජීවත් වෙන්න.මාමේ ඔයාට දිර්ගායිෂ

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 ปีที่แล้ว +1

    නාවුල අඹන ගල්බොඩ ගම පහුකර අලි කොටි ගහන කැලේ මැදින් ගොස් ඔයකින් එගොඩ විි තිබෙන ඉපැරණි ගමක අවුරුදු 80 ක් වයස තනි මිනිහෙක් වෙසෙන ඔය වගේම තවත් ගමකට මම ගියා ,එහි විිඩියෝවක් පවා තියෙනවා ,

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +3

    ඒ සුන්දර මිනිසා කොයි තරම් සරලද
    ,වාසනාවන්ත ද ඔහුට දිර්ග ආයු ලෙබෙවා !!!!

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 2 ปีที่แล้ว

    සොබාදහමට ලැදි මිනිසුන් සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා.ඒ පරිසර සිතින් මවාගෙන මමත් ඒ හුදෙකලා පරිසර වින්දා.

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සෙටත් පියාණන් ටත් නිරෝගී සුව දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @emihunny4081
    @emihunny4081 6 ปีที่แล้ว

    Obata girgausa labewa oba wani kenek gana asimath sathutak budusaranai obata piyaneni

  • @kumarikumari2080
    @kumarikumari2080 6 ปีที่แล้ว +38

    දැන්ඉතින් කැලැපාලුවන්ගෙන් බෙරගන්න වෙයි නැත්නම් එකත් එලිකරල විකුනයි කොහෙටහරි

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 6 ปีที่แล้ว

      true

    • @tashrinirmala5972
      @tashrinirmala5972 6 ปีที่แล้ว

      ඔයා හරි සුන්දර ගමිමාන විනාශ කරන උන් ඉන්නේ

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයි

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero ปีที่แล้ว

    ⭐වෙඳ මහතාට
    සුඛී දීඝායුකෝ භව !

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +1

    මාත් කැමති ඒ වගේ ජීවිතය ක් ,

  • @user-zq7fh9je2v
    @user-zq7fh9je2v 2 ปีที่แล้ว

    Supirima jeevithayak , niyamai ,,,

  • @kahengamasenavirathna8499
    @kahengamasenavirathna8499 6 ปีที่แล้ว +9

    අනේ මොටිට හැත්ත තොපිලගේ අැස් වලට කටු අනිනව වගේ ද එි ගමෙි ඉන්න සත්තු ගැනයි ඉඩමි ගැනයි කියවන්නෙ .දැන් ඉතින් එ් සත්තුන් ජිවිත වලට මස් වැද්දන්ගෙම පිහිටයි.එ් පාපය නුඹලාටයි

  • @saraalnamaani8731
    @saraalnamaani8731 6 ปีที่แล้ว +4

    Aththatama lassana video ekak

  • @dinithbhashitha15521
    @dinithbhashitha15521 6 ปีที่แล้ว +4

    මෙ ගමට යන්න හිතෙනව......

  • @achaladinidu5147
    @achaladinidu5147 2 ปีที่แล้ว

    Harima asa jivithayaka ahema gatha karanna teyanawanam kalekata wela

  • @chandimasampath3386
    @chandimasampath3386 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනණයි මාමට මමත් ගොඩක් කැමතියි හුදකලා ගම්මානයකට. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න මේ වගෙ ගම්මානයකට යන්න.සියලු දෙනාට තෙරුවන් සරණය.

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +3

    Godak hoda video ekak meweni video ekak kin apiwa denuwath kalata sthuthi

  • @lifeofmusic5461
    @lifeofmusic5461 2 ปีที่แล้ว

    උබට ස්තූති සහෝදරයා

  • @malikaswain7397
    @malikaswain7397 6 ปีที่แล้ว +2

    වෙද මාමාට ද‍ර්ගායුෂ වේවා

  • @sewwandiuyangoda3824
    @sewwandiuyangoda3824 6 ปีที่แล้ว +2

    Woow aththatama harima lassanai

  • @sunandarathnayake4481
    @sunandarathnayake4481 6 ปีที่แล้ว +24

    අම්මා දැන් ඉතින් මුස්ලිම් උන් ටිකක් ඒ ගමටත් රින්ගයි.

    • @jayanthaam2075
      @jayanthaam2075 2 ปีที่แล้ว +1

      Ai kohehari ringala thiyanawada parayo

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว

      @@jayanthaam2075 ou rate hama thanama ringagena balen allagenane inne

  • @akediyaperera7637
    @akediyaperera7637 6 ปีที่แล้ว +1

    GREAT MAN LONGER LIVING.

  • @ahireshalu5601
    @ahireshalu5601 4 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි.. මටත් ආසයි මාමේ ඔයා වගේ ඔය ලස්සන ගමට වෙලා ඉන්න..

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว

    Budusaranai obathumata.

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 2 ปีที่แล้ว

    Ape gedarath me wage kisima kenek ne ape gedara vitharai.saththu vitharai sudu nayek innawa ali aththu avith thaththata wedagena yanne....koti kele kadan duwanawa............L.T.T. Kale api keleta arala arakshawa demme army ekakwath polishiyawath nehei kiyala api l.t.t. kele gedara nida gaththe...............api pahu karagena l.t.t eka gamwalata gihin thibuna............hamuda kadauru walata gehuwa..................api kura kubiyekutawath waradak nokara api ape paduwe jeevath una...............subaha darmaya api rekke.......me para palakayo api marapuwai kiwwalu.................

  • @sugersuger9195
    @sugersuger9195 6 ปีที่แล้ว +6

    මමත් යනවා ඒ ගමට මාර නිදහස් ජිවිතේ

    • @asirikulasekara6470
      @asirikulasekara6470 6 ปีที่แล้ว

      Mata yanna para keyana puluvanda

    • @drbdammi8507
      @drbdammi8507 5 ปีที่แล้ว

      me wage wadasatahanak dana vita thawa sarayak hithala balanna. dan ithin ahinsaka wana sathun tikai sundara parisarayai iwarai ithin

  • @rohinimanohari5660
    @rohinimanohari5660 2 ปีที่แล้ว

    Thaththat a budusarani

  • @nilushandulakshana9895
    @nilushandulakshana9895 2 ปีที่แล้ว

    "Matath me wage thenaka inna thibba nam" e nidahasata niskalanka gathiyata man asai, hari sanipai ehema jivithe.

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +3

    Hitha ganath be... vishmith minisek ethtam.... Budusaranai

    • @pks9457
      @pks9457 6 ปีที่แล้ว

      රජයෙන් පාරක් වත් හදලා දෙනවනම් බලන්න යාවි හැමෝම ශ්‍රී පාදයේ යන්නේ .කඳු වටේ නිසා පෙන්නේ නැතිලු ..ඒ කාලේ කොටින්ට දකින්න ලැබුනේ නැති එකම ලොකු දෙයක් ...

  • @vijitharanjanipeiris7386
    @vijitharanjanipeiris7386 2 ปีที่แล้ว

    Hari wasanawantha kenek 🙏 budu saranayi obathumata

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +2

    අපේ රටේ ජීවත් වන වාසනාවන්ත ම මිනිසා මේ මාමා වියහැකි යි. අපි හැමෝම එකතුවෙලා පිස්සුවෙන් දුවන රේස් එක දිහා මෙතුමා ශාන්ත ව බලා ඉන්නවා ඇති..............!
    දිගාසිරි වේවා ............!❤️

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 2 ปีที่แล้ว +1

    මමත් යනවා එය ගමට තව නොබෝ දිනයකින්

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 ปีที่แล้ว +1

    ඔබට දිර්ඝාසුෂ,,,

  • @padminiperamuna4161
    @padminiperamuna4161 2 ปีที่แล้ว

    Budusaranai karadarayak nathuwa innawa

  • @sandurosamali4187
    @sandurosamali4187 2 ปีที่แล้ว

    Thaththe budusaranai ma hata kalaka patan pothukabara rogayen pelenawa ane thaththe godak duk vidina ma hata pihita wanna ma sarana daruwan.3sitin duppath gahaniyaki mage asanipaya nisa rakiyawak kirimatada nohaka

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    තනියම ඉන්න එක හොඳයි අයියා ❤❤❤

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි