සෑම බෞද්ධයකුම දැකිය යුතු සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බෞද්ධයකු ලෙසින් දැක සිත පහදවාගත යුතු ස්ථාන අතරින් එක් ස්ථානයක් වන්නේ සිදුහත් කුමරු උපත ලද ලුම්බිණියයි. ඔබ යම් දිනක නේපාලයට ගොස් ලුම්බිණියේ සිදුහත් කුමරු උපන් ස්ථානය (සල් ගස පැවැති ස්ථානය )දැක නොතිබුණේ නම් එම පුණ්‍යවන්ත ස්ථානය දෙනෙතින් දැකීමට ඔබට හිමිවන අවස්ථාවයි මේ.

ความคิดเห็น • 600

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว +48

    ඒ කාලේ කොහොම තියෙන්න ඇතිද,.... හිතනකොටත් මාරම හැගිමක් ඇති වෙන්නේ.. ☺️❤️

  • @RaviRavi-go4gm
    @RaviRavi-go4gm ปีที่แล้ว +33

    බුදු ගුන අනන්තයි 🙏🙏 නමෝ බුද්ධාය සාදු සාදු සාදු ..!!🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 ปีที่แล้ว +25

    මගේ බුදු දහම ලොව බැබලේවා 🙏🙏🙏

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว +54

    අපේ බුදුන්...උතුම් බුදුසමිදුනෙ ... අපේ නිර්මල බුදුධහම අාරක්ෂා වේවා

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 ปีที่แล้ว +22

    අපෙ බුදුන්ගෙ ඉපදීම අහන්නත් ආසයි sadu sadu sadu 🙏🙏🙏

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 ปีที่แล้ว +97

    අනේ අපේ බුදු හාමුදුරුවෝ... මම උපදින සෑම ආත්මයකම බෞද්දයෙක්ම වේවා 🙏.

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 8 หลายเดือนก่อน +3

      අනේ මම ඉපදුණේ බුදද කාලයක දුකින් මිදීමට මාර්ගය එළිපෙහෙළි කරග න්න ඉතින් මටනම් මේ සසරේ කිසිවක් කීසිකෙනෙක් දකින්න ඕනනෑ. මම මේ මගේ අවසන් ඉපදීම කොගනනව

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 5 หลายเดือนก่อน +1

      ඔබ දෙදෙනාම බුදු මග නොයන මනස අවුල් වූ දෙදෙනෙක් බව පැහැදිලිවම පෙනෙය්

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      ☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️

    • @Shinywasanadesilva3387
      @Shinywasanadesilva3387 4 หลายเดือนก่อน

      බුදුන් වහන්සේ දර්ශනයක් මිසක් ආගමක් නෙමෙයි...බුදුන් මග යන්න කාටවත්ම ලේසියෙන් බෑ. මොකද බුදුන් සේ රහසින්වත් පව් කලේ නැ

    • @user-ww8qd5bm1h
      @user-ww8qd5bm1h หลายเดือนก่อน

      යලි ඉපදෙන අාත්මයක නෙවෙයි.යලි ඉපදෙන්නෙ නැති තැනට(බවය හදාගන්නෙ නැති තැනට)කටයුතු කරන්න.සසර ගමන කෙටි කරගන්න.බවය සකස් නොකරන්න.නිවන් මාර්ගය හොයන්න.පුලුවන් තරමි ධර්මයේ හැසිරෙන්න.එයයි බුදු පියානන් වහන්සේ දේශනා කළේ.ඔබට තෙරැවන් සරණයි.සුවපත් වෙිවා

  • @tharangaherath-fc4oo
    @tharangaherath-fc4oo ปีที่แล้ว +8

    මේ උත්තම පින්බිම දෙවරක්ම වන්දනා කරගන්න මම භාග්‍යවත් වුනා....සාදු සාදු ...නමෝ බුද්ධාය 2:28

  • @hasindu_liyanarachchi3155
    @hasindu_liyanarachchi3155 ปีที่แล้ว +12

    🙏🙏🙏
    සාධු සාධු සාධු!!!
    සම්මා සම්බුදු සරණයි!!!
    සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි!!!

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +39

    මෙවන් වැඩසටහන් කිරීමට ඔබට තවත් හැකියාව ලැබේවා.
    තෙරුවන් සරණයි .🙏

  • @badramarasinghe7546
    @badramarasinghe7546 ปีที่แล้ว +15

    සාදු සාදු අපිත් මේ උතුම් ස්තානය වැදපුදා ගත්තා.

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂
      ලංකාවෙ තැනටත් යන්න නැත්තම් පාපේ වැඩිවෙයි😅

  • @user-cb5gs6ip1n
    @user-cb5gs6ip1n ปีที่แล้ว +7

    මේ පින් බිම දැක බලා ගැනීමට සැලසුම් කල ඔබට තෙරුවන් සරණයි!

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට අප්‍රමාණ කුසල් සිදුවේවා....අපේ මහා කාරුණික භාග්‍ය වතුන් උපන් පහලවූ ඒ නේපාලයේ උතුම්ම පුණ්‍ය භූමිය මෙලෙස පෙන්වීමට උත්සාහ කිරීම ගැන .නැවත නැවතත් දඹදිව මේ උතුම් ස්ථාන පෙන්වන මෙන්ද කාරුණිකවම ඉල්ලා සිටිමි. ඒවගේම ඔබතුමාගේ විස්තර කථනයද ඉතාම සිත් ගන්නා බවද සත්‍යයකි. ඔබතුමාට මේ උතුම් කුසලය සසර මාර්ග ඵල අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා....

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 6 ปีที่แล้ว +137

    අනේ අපේ බුදු හාමුදුරුවෝ අපේ ...වෙන කොහේවත් නෙමේ... අපේ බුදුන් අපි වඳින්න ... පෙරළි පෙරළි අපි වඳින්න ....

    • @nimalanandagoda9543
      @nimalanandagoda9543 4 ปีที่แล้ว +14

      Me helabima budun upan deshayai,

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 2 ปีที่แล้ว +7

      @@siriwardanasiriwardana695 කම්මාවරණයෙන් දිනක මිදේවා !

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r ปีที่แล้ว +5

      ❤❤🙏 ඔබ අවුරුදු 4 කට කලින්ම සත්‍ය දැනගෙන 🙏🙏🙏

    • @sampathperera3590
      @sampathperera3590 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y ปีที่แล้ว +4

    හැම අත්මයෙදි ම බෞද්ධයෙක් වී ඉපැදෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +7

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +1

    🙏❤️🙏❤️🙏🌼🌼🌼 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා සමිමා සමිබුදු රජාණන්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 6 ปีที่แล้ว +52

    සාදු සාදු සාදු බුදු ගුණ සත්‍යයි...

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 ปีที่แล้ว +3

    බුදුන්වහන්සේගේ ගුණ අනන්තයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු බුදු සරණයි.

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 6 ปีที่แล้ว +66

    මෙවැනි වීඩියෝ තව තවත් ඔබ තුමාට කිරීමට ශක්තිය ලැබේවා....
    සාදූ සාදූ සාදූ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว +3

      ස්තූතියි...

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 2 ปีที่แล้ว +2

      search youtube for -> "සිදුහත් උපත වූ ලුම්බිණිය අපේ රටේ තැනක්"

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      ​@@RajithaWijayaratne 😅දීප වංශයෙ තියෙන්නෙ සීහල දීප කියලා දිව්‍යාව දානයෙ තියෙන්නෙ තඹ දිවයින කියලා.කොහේවත් තියේද හත්වලාමෙ නුම්බිනියක් අපේරටෙ තිබ්බා කියලා.ඔන්න තව නුම්බිනියක් තායිලන්තෙන් හොයාගෙන ඒකත් බලන්න 😅

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +51

    අනේ ඉතිං කවදාවත් හීනෙකින් වත් දඹදිවට යන්න නොලැබුනත් මේ වීඩියෝ එකින් නම් ගොඩක් දේ දැක්කා දැන ගත්තා බුදු පියාණන්ගේ උප්පත්තිය සිදු ඌ ස්ථානය දැක ගන්න ලැබිමම මොන තරම් නම් භාග්‍යක්ද නේ මගේ නම් පවුලේ ගොඩක් අය දඹදිව ගියා ඒත් ඒ වාසනාව අපිටත් උදා උනොත් නම් ඒ පෙර පිනක්ම තමයි සාධු සාධු සාධු කියා වැද නමස්කාර කරන අතර ඔබ තුමාට ගොඩක් පිං අපිට මේවා දැක ගන්න සැලැස්සුවට ගොඩක් ස්තුති ඔබතුමාට

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว +1

      ස්තූතියි...

    • @shyamasenanayake9246
      @shyamasenanayake9246 6 ปีที่แล้ว +1

      Lanka a news oyalata subapatanawa ,mamath dambadiwa giya 2009,oya tan api wandana kara , eeth taamath oyatan balanna aasai poya dawasata owani tan gana programms yanawanam mama nowardawaama balanawa harima hithata satutak danenawa ,oyalata godak pin ,thanks tawath honda wadasatahan karanna shaktiya daiyaya labewa budusaranai

    • @samitha8734
      @samitha8734 6 ปีที่แล้ว +1

      oya dabadiva yanna epa hiruvadunna yanna

    • @morayes
      @morayes 6 ปีที่แล้ว

      Samitha Gasbaruge හිරුවඩුන්න නම් ගිහින් තියෙනවා

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage 😂😂😂😂😂

  • @nadechanal8551
    @nadechanal8551 6 ปีที่แล้ว +7

    සාදු ..සාදු ..සාදු ..තෙරැවන් සරණයි

  • @kalawaddaa
    @kalawaddaa 5 ปีที่แล้ว +8

    සෙනරත් පරණවිතාන ශූරීන් කොඞ්රින්ටන්ගේ ලංකා ඉතිහාසය සනාථ කිරීමට කැපවී ක්‍රියා කළත් 60 දශකයේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කළ බවට ඉන්දියාවෙන් තොරතුරු නොලැබෙන බවයි. එවිට හෙළ බෞද්ධ ගිහි පැවිදි වියත්හු යක්ෂාරූඩ වන්නට වූහ. සෙනරත් පරණවිතාන ශූරීන් එවිට පැවසුයේ දකුණු ඉන්දියාවේ බුද්ධවේඩු නම් ගමක් ඇති බවත්, එතැන සිට බුදුහිමි ලංකාවට වැඩම කළ බවත් විශ්වාස කළ හැකි බවය. ද්‍රවිඩ නිජබිම් ත්‍රස්තවාදය නිසා සිංහල බෞද්ධ චින්තන තරමකින් හෝ විද්‍යාත්මක පැත්තට නැඹුරුවීම වාසනාවකි. එහෙත් සිංහල පුරාවිද්‍යාඥයන් ද්‍රවිඩ ඩයස්පෝරාවේ මුදල් බලයට යටත් වුවහොත් සිංහල බෞද්ධයාගේ අනාගතය වඩාත් දුක්ඛිත වේ. ත්‍රස්තවාදී යුද්ධය නිමවූ සැනින් විජය, කුවේණි, පණ්ඩුකාභය, මහින්දාගමනය වැනි ද්‍රවිඩ නිජබිම් මූලාශ්‍ර සනාථ කරන දැවැන්ත සිනමා පට නිර්මාණය වූයේය. ඒ සඳහා කෝටි ගණන් මුදල් ද වැය කර තිබේ. ගිහි පැවිදි සිංහල වියතුන් ද්‍රවිඩ ඩයස්පෝරාවේ ග්‍රහණයට හමුවීම මහත් ඛේදයකි. ලූම්බිණි සල්මුල් කතාවක් ද ඉතා අවිදු ආකාරයෙන් කරලියට පැමිණ ඇත.

  • @shanakil176
    @shanakil176 6 ปีที่แล้ว +2

    Niyamae sahodaraya.kiyanna wachana na.obata budu saranai.

  • @rasikapremajith8523
    @rasikapremajith8523 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏

  • @user-no9sl9kf4q
    @user-no9sl9kf4q 4 หลายเดือนก่อน

    මම ඉපදෙන හැම ආත්මෙකම බුදු දහම සදාකාලික පවතින ශ්‍රි ලංකාවේ ඉපදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 หลายเดือนก่อน +1

      බුදු දහම සදාකාලික ලංකාවෙ පවතින්නේ නැත...ධාතුන් පරිනිර්වාණයෙන් අවසන් වේ..අනාගතයේ මෙත්‍රීය බුදුන් පහල වෙන්නෙ දඹදිව ඉන්දියාවේ බරණැස අනාගතයේ කේතුමතී රාජ්‍යයේ ...ඉන්දියාව ලස්සන රටක් බුදු වරැන් ලොකෙ පහල වන කාලේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

      බුදු වරැන් පහල වෙන්නෙ දඹදිව ඉන්දියාවේ ...ඒ තමයි සැබෑ රට..උතුම් රට..නැතුව ලංකාව නෙවෙයි

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මැරේන්න මෝහෝතකට කලින් හරි වැද පුදා ගන්න ලැබේවා 🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +12

    උතුම් තෙරුවන් සරණයි. වැදගත් වීඩියෝ අප හට බෙදා දෙන ඔබලට බොහොම පිං

  • @candymusic3869
    @candymusic3869 ปีที่แล้ว +1

    සාද සාදු සාදු මෙි වගේ වඩිවෝ දාන.ඔබට තව. තව පිං පහාල. වෙිවා.

  • @nelumperera6139
    @nelumperera6139 5 ปีที่แล้ว +10

    ලන්කාව ආක්‍රමනය කල විදේශිකයන් අපේ මුතු මෑනික්, ඈත් දත්, කුලු බඩු, වටිනා පුස් කොල පොත්, පමනක් නොව,අපේ පරම පවිත්‍ර බුද්ද දර්මය පවා මෙරටින් පෑන්නුවා. උන්ගේ සපත්තුවට යටවී වහල්වී සිටි අප, ඒ සියල්ල අවුරුදු සියක් පමන ඉවසුවා ඈති. දෑන්වත් නෑවත හෑරී අපේ රටට පන පොවමු. බුදුන් ලන්කාවේ උපන් බවට කරන පරීක්ශන වලින් හෙලිවන සත්යය ආඩම්බරයෙන් ගවුරවයෙන් වටහා ගමු.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      🤣
      🤣
      🤣
      👉🏻🐃
      ජම්බුකයෝ කියන්නේ නිකං නෙවෙයි ඕං ... බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ පවා වාසය කළා ලු.

  • @roshanepa2234
    @roshanepa2234 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champabase6769
    @champabase6769 6 ปีที่แล้ว +2

    sadu..sadu..sadu ... obata godaaak pin. Thanks 🌷🌷🌷🌷

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 ปีที่แล้ว +2

    🙏🙏🙏ගොඩක් පින් ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු! සත්‍ය වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ ඉපදුනු පින්බිමමෙය මයි. සියලු ලෝක සත්ත්වයන්ගේ වැඳුම් පිදුම් උපහාර ලැබූ පුණ්‍ය භූමිය වාසනාවන්! 🙏🙏🙏🪔🪔🪔☸️

  • @utedirisinghe3946
    @utedirisinghe3946 6 ปีที่แล้ว +32

    ලුම්බිණි ශිලා ලේඛනයේ සිද්ධාර්ථ කුමරු උපත ගැන තිබෙන්නේ "හිද බුදේ ජාතේ ශඛ්‍යමුනි" කියලයි. එනම් මෙතන ශඛ්‍යමුනි බුදුන් වහන්සේ උපන්නා කියලයි. මෙහි පොඩි පැටැවිල්ලක් තියනවා මොකද බුදුවරයෙක් විදියට කෙනෙකු උපදින්නේ නෑ. සමහර විට ශිලා ලේඛනය ලියපු කෙනා එය නොදැනුවත් වූවා විහැකි.

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว +10

      ශීලා ලිපිය එතන ලියවෙන්නේ වසර 300කට පසුව.ධර්මාශෝක අධිරාජ්‍යයා විසින්.එතනදී සිදුහත් කුමරු විදියට සදහන් නොකර බුදුහිමියන් ලෙස දක්වා ඇත්තේ අසීමිත ගෞරවය ප්‍රකාශ කිරීමක් ලෙස විය හැකියි.

    • @utedirisinghe3946
      @utedirisinghe3946 6 ปีที่แล้ว +9

      ඔබතුමා කියන දේ ඇත්තක් වුවත් එය බෞද්ධ ධර්මයට (දර්ශණයට) සම්පූර්ණයෙන් පටහැනි පමණක් නොව බෞද්ධ දර්ශණය අළුතින් සොයන අයට එය ප්‍රෙහේළිකාවක්. බෞද්ධ දර්ශණය (මෙය ආගමක් නොවේ) ගැන නිවැරැදි අවභෝධයක් තිබුනානම්, එනම් තෙරුවන් සරණ ගොස් සම්මා දිට්ඨිය තිබුනානම් කවදාකවත් මෙවැනි වරදක් වෙන්නේ නෑ.

    • @NewEpisodeSamantha
      @NewEpisodeSamantha 6 ปีที่แล้ว +6

      කතාව සම්පුර්ණ අැත්ත.අපේ රටෙි තියෙන දේවල් වලින් අපට ඇත්ත හොයාගන්න පුලූවන් මහවංශය බොරැ කියල දැන් හැමෝම දන්නව

    • @lasannilantha4182
      @lasannilantha4182 5 ปีที่แล้ว +3

      නැ මම අහන්නේ අපෙ අදි මුතුන්මිත්තො වෙනාත් රටක අදි රජවරුන් හො ෂිලාලිපියක බොරුවක් හො ඇත්තක් හො පලකල පලියට අපි පිලිගන්න ඔනෙද බුදු හමුදුරැවන් ජිවමානව වැඩහිටි කාලෙක ලියලා තිබ්බානම් ඔන්න අපිට පිලිගන්න තිබ්බා.රජවරු දෙසපාලනයනේ කරන්නේ.ඉතින් කොහොමත් විස්වාස කරාන්න බැ දෙසපාලකයො තනි බොරු කාරයො😂

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว +1

      මාත් එකගයි ඔබට

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @vathsalaisrael9384
    @vathsalaisrael9384 6 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනා විඩියොවක්... කවදාවත් දැකගන්නට බැරි දෙයක් මෙහෙම දකින්න ලැබිලත්.. මහා පිනක්....... බුදුගුණ අනන්තයි...!!!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 3 หลายเดือนก่อน

    සාදූ .....සාදූ ........සාදූ නමෝ බුද්ධාය ....❤

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +8

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️☸️☸️ 🙏🙏🙏.

    • @ramyalatha8753
      @ramyalatha8753 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා

  • @lalukurmi6109
    @lalukurmi6109 6 ปีที่แล้ว +13

    මෙි වගෙ වැදගත් විඩියෝවක් දැමීමට ගොඩාක් ස්තුතියි ඔයාට

  • @qwas1470
    @qwas1470 6 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම යනවා මැරෙන්න මොහොතක් තියා හෝ සාදු සාදු සාදු

  • @royalsarath5023
    @royalsarath5023 6 ปีที่แล้ว +2

    Godak pin oba ta mage budurajanan wahanse upan thama mage hadawathamyy ,,, upanthana saha siyalla sthana lokayata.pennanna obata pin,,,,

  • @kennethweerasinghe6995
    @kennethweerasinghe6995 5 ปีที่แล้ว +22

    දැන් දැන් බුදුන්ගේ උත්පත්තිය ගැන නොයෙක් මත මතාන්තර පවතින මොහොතක බුදුන් උපන්නේ නේපාලයේම බව තහවුරු කිරීමට උත්සහ ගන්ඩ එපා. ඒ බුදුන් උපන්නේ ලන්කාවේ බව පවසන පිරිස අති විශාල සාක්කි සාදක සහිතව මෙම සිදුවීම ගැන වාද විවාද වලට පවා ඉදිරිපත් වී ඇති බැවිනුයි.

    • @gayansenanayaka7662
      @gayansenanayaka7662 4 ปีที่แล้ว

      ඔබ හරි

    • @gayansenanayaka7662
      @gayansenanayaka7662 4 ปีที่แล้ว +3

      ජන්+බුද්+ද්වීපය= බුදුන් ජන්ම වූ දේශය. ජම්බුදීපය=දඹදිව. මේ හෙළ භාෂාව. හෙළ භාෂාව අපේ. අපි හෙළයෝ. රාජාවලියේ සහ පූජාවලියේ තියනවා රටවල් කීපයක් කියලා, ඒ රටවල කිසි කලෙක් බුදු වරුන් පහළ නොවන බවට. ඒ අතර නේපාලයත් තියනවා. සංකීර්ණ කරුණු මිත්‍රයා. මේවා හොයලා බලන්න ඕන. අපි ඉගෙන ගන්න ඉතිහාසය අපි හදපු ඉතිහාවයක් නෙවෙයි. රටින් පිට උන් හදපු ඉතිහාසයක්. අපි ඒව තමයි පළිගන්නෙ. ඇයි සමහර මිනිස්සු අපි අපේ ම සැබෑ ඉතිහාසය හොයනවට විරුද්ධ? ආධ්‍යාත්මික නායකයෙක් මේ රටේ ළඟදිම බිහි වෙනවා. එයා මේ හැමදේම සාක්ෂි සහිතව ඉද්‍රිපත් කරයි. තෙරුවන් සරණයි...!!!

    • @nimalanandagoda9543
      @nimalanandagoda9543 4 ปีที่แล้ว +1

      Budun upanne me heladeepayeya, oya lumbini kathawa pattapal boruwaki,

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว

      @@gayansenanayaka7662 අනිවාරෙන්ම

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @samanthasampath660
    @samanthasampath660 5 หลายเดือนก่อน +2

    මේ කතා කරන මිනිස්සු / හාමුදුරුවරු හරිම ඒක පාර්ශ්වික විනිශ්චයන් කරන්නේ. හරිම කෙටි දුරක් දකින, තමුන්ගේ දැනුම් තමයි ලෝකයේ උතුම්ම දැනුම කියල මහා ලොකුවට හිතාගෙන ඉන්න මන්ද බුද්දික පිරිසක්.
    ජන්බුද්විපය / උතුරුකුරුදිපය / පුර්අව විදේහය / අපරගොයානය කියන සිව් හෙළයන් ගැන එහි හිටපු මිනිස්සු ගැන අනන්ත අප්‍රමාන සිංහලෙන්ම ලියවුනු පොත් පත් වගේම විශාල සංක්‍යාවක් පුස්කොලපොත් අපේ රටේ තියාගෙන, ඒවා පරිහරණය නොකර, විදේශීය මිනිස්සු ලියපු කියපු පොත් මහා ලොකුවට ඔලුවේ තියාගෙන අපේ නියම ඉතිහාසය අමතක කරලා නටන මේ නාඩගම මොකක්ද?
    මේ මිනිස්සුන්ට ඇත්තටම අමු කැවිලද? මේ රටේ දැනට තියෙන බටහිර ගැති අධ්‍යාපන ක්‍රමය තුල හෙළ දැනුමට කිසිම තැනක් නැහැ. බුදුන්ගේ දහම කටපාඩමින් පවත්වාගෙන ආවේ ඉන්දියාවේ හිටපු හාමුදුරුවරුද? ත්‍රිපිටකය ග්‍රන්තාරුධ කලේ ඉන්දියාවේද? ඒ ලියපු මාගධී භාෂාව ඉන්දියාවේ එකක් ද?
    ආටානාටිය සුත්‍රය වගේ සුත්‍ර වල කියවෙන චත්තාරෝ මහා රාජා ල , ඒ කියන්නේ දතරට්ට්හ, විරුඩ, විරුපාඛ, වෛශ්ශවන කියන (හතර වරම් දෙවි වරු ලෙස හෙළයෝ අදටත් ගරු කරන රජවරු 4 දෙනා) පිරිස් හිටියේ ඉන්දියාවේද ?
    වප් මගුල් උත්සවය, පෝරුවේ චාරිත්‍ර, ගැබ් පෙළහර පැම වගේ චාරිත්‍ර අදටත් ඉතිරි වෙලා පවත්වාගෙන යන්නේ ඉන්දියාවේද?
    සිදුහත් කුමාරයට හදල දුන්නු මාලිගා 3 ට ඇයි රම්‍ය, සුරම්‍ය, සුභ කියල හෙළ භාෂාවේ නම් දාල තියෙන්නේ?
    බුදුන්ගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික ධාතුන්වහන්සේලා (වම දන්ත ධාතුව, දකුණු දන්ත ධාතුව, ලලාට ධාතුව, ග්‍රීවා ධාතුව, නිය ධාතුන්, කේශ ධාතුන්, පාත්‍රා ධාතුන්. සිදුහත් කුමරා කෙස් වැටිය කපපු මගුල් කඩුව) වගේ ඉන්දියාවට හිතාගන්නවත් බැරි තරම් ධාතුන්වහන්සේලා කොහොමද ලංකාවේ තියෙන්නේ? බෙදාගන්න බැරුව යුද්ධ කරන්නත් ලෑස්ති වුණු රජවරු මේ ඔක්කොම ලංකාවට බන්දේසියක තියල පුජා කරාද?
    දන්ත ධාතුව ඉන්දියාවෙන් අරන් ආව නම් හේමමාලා සහ දන්ත කුමරු කියන හෙළ නම් තියෙන දෙන්නට කොහෙන්ද , කවුද මේ දන්ත දාතුව ලබා දුන්නේ. අදටත් ඒ පරම්පරාවේ පුරුක් ඉතිරි වෙලා තමන්ගේ උරුමය දළදා මාලිගාව හරහා ඉල්ලා සිටින උරුමක්කාරක් ලංකාවේ ඉන්න බව ඔයා දන්නවද? ඒ තමයි කිරවල්ලේ පරම්පරාව. ඒ උරුමය අදටත් ඔප්පු වෙලා ඉවරයි. ඒත් පුදුමෙට කාරණේ, ඒ කිරවල්ලේ පරම්පරාවේ මනුස්සයත් හිතන් ඉන්නේ තමන් පැවතෙන්නේ ඉන්දියාවෙන් කියල. කරලා තනා විනාසයක තරම පේනවද?
    බුදුන් වහන්සේට මි පිඬු පුජා කරපු තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයන්ට බුදු හාමුදුරුවෝ දීපු කේශ ධාතු ටික තැන්පත් කරලා හදපු (බුදුන් ජීවමාන කාලයේ) ලෝකයේ පළවෙනිම දාගැබ/චෛත්‍ය වෙන ගිරිහඬු සෑය තියෙන්නේ ත්‍රිකුණාමලයේ. ඒක ඉන්දියාවේ හදන්නේ නැතුව ලංකාවට ඇවිල්ල මෙහෙ හදන්න තපස්සු භල්ලුක දෙන්නට පිස්සුද? නැත්තම් මේවා දැනගෙන නොදන්නවා වගේ ඉන්න මුන්ට පිස්සුද?
    බුදුන් උපන්නේ ඉන්දියාවේම නම් කොහොමද බුදුදහම ඉන්දියාවේ නැතුව අවුරුදු 5000 ක් යනකන් මේ ලංකාවේ රැකෙන්නේ? උපන් රටේ රැකෙන්නේ නැති දහමක් වෙන රටක රැකෙන්නේ කොහොමද?
    සත් බුදුවරු වෙන විපස්සි , සිඛි , වෙස්සභු , කකුසඳ , කෝණාගම, කාශ්‍යප , ගොතම කියන බුදුවරු සියල්ලම ඉපදුනේ ඉන්දියාවේද? මෙතනින් ගොතම කියන්නේ අපේ බුදු හාමුදුරුවන්ගේ නම. ඒ නමින් තමයි උන්වහන්සේට පෙර ආත්ම භාවයකදී නියත විවරණ ලැබිල තියෙන්නේ බුදු වෙන්න. එතකොට සිද්ධාර්ථ ගවුතම බුදුන් කියන්නේ කවුද? මෙන්න මේක තමයි ඉතිහාසයේ පර සුද්දෝ කරපු ලොකුම විකුර්තිය. ඒක දිග කතාවක්.
    සිදුහත් කුමරා ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා කියුව. මහණ වුනොත් බුදු වෙනවා කියුව. එහෙමනම් ඒ කාලය වෙනකොටත් බුදුවරු ගැන අවබෝධයක් ඒ සමාජයේ තිබුනා නේද?. එහ්මනම් ඊට කලින් ඉන්දියාවේ බුදුවරු පහල වෙලා තියෙන්න ඕන නේද? ඒත් එහෙම විස්තර මොනවත් ඉන්දියාවේ හොයාගන්න තියෙනවද?
    බුදුවරු සහ සක්විති රජවරු කියන දෙපිරිසම බිහිවෙන්නේ ජන්බුද්විපයේ මාද්‍ය මණ්ඩලය කියන ප්‍රදේශයේ. එහෙම නම් සක්විති රජ කෙනෙක් වුණු රාවනා රජ තුමා ඉපදෙන්න ඕනෙත් ඉන්දියාවේ නේද? රාවනා කියන්නේ ඉන්දියාවේ අදටත් හතුරෙක් කියල සලකන කෙනෙක් නේද? මොනවද මේ හරුප කතා?
    මුල්ම මහා වංශය පටන් ගන්නකොටම ලියල තියෙන්නේ “මේ මහාවංශය ලියන්නේ බුද්ධ බුද්ධාදී ශ්‍රාවකයන්ගේ පරම්පරාව සහ ඓශ්චර්යෙන් මහත්වූ සක්විති රජ පරම්පරා “ වල විස්තර ලියන්න කියල. එතකොට ලංකාවේ ඉතිහාසය ලියන පොතේ ඔය විදිහට ඉන්ලිදියාවේ පහල වුණු බුදු කෙනෙක් ගැන සහ ඒ පරම්පරාවල විස්තර ලියන්නේ කර්තෘ ට පිස්සු හැදිලද?

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 4 หลายเดือนก่อน

    ❤❤❤❤සාදු සාදු 🙏🙏🙏🌼🌹💐💐🌹🌼🌼🌼🌹🌹🌹💐❤❤❤❤❤

  • @manikaraynham3893
    @manikaraynham3893 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @prabhawiserasinghe2069
    @prabhawiserasinghe2069 6 ปีที่แล้ว +20

    ස්තුතියි ඔබ තුමාට ,ඉතා වැදගත් වීඩියෝවක්

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 2 ปีที่แล้ว +3

    නුවර, තෙල්දෙණිය,බඹරගල

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +1

    Bohoma pin mehema hari dakabala ganna salassuwata sadu sadu sadu

  • @jayanganushan2123
    @jayanganushan2123 6 ปีที่แล้ว +8

    Good video thank you for uploading.

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +10

    සියල්ල තම තම නැන පමනින්.
    යමෙක් කීවාට කිසිවක් පිලි ගන්න හෝ නොපිලි ගැනීම නුවනින්ම වියයුත්තක්.
    මේවා අපූරැයි.

    • @crazymage7513
      @crazymage7513 5 ปีที่แล้ว

      Piliganna ona hiriwadunne kiyalada

    • @migarawimukthi1481
      @migarawimukthi1481 ปีที่แล้ว +2

      ඇයි අනුන් කියන ඒවා පිලිගන්නෙ ? තමන් ඒ තැන් වකට ගිහින් බලන්න. කනිංහැම් තමයි ලංකාවෙ අයගෙ කනෙන් රිංගුවෙ.. හිරිවඩුන්නට ගිහින් බලන්න. සාක්ශි තියනවා ඕන තරම්.. හොයල බලන්නකො. හම්බවෙයි

    • @indimallika4777
      @indimallika4777 ปีที่แล้ว +1

      @@migarawimukthi1481 අනුන් ගේ හඬවලින්,මේ රටේ බුද්ධ
      ජීවමානව සිටි බව පැවසුවත් ,වෙනත් විවිද මේ
      රටේ තැන් වලට ආදේශ වූවොත් එයද තමාගේ චින්තනයට බලපෑමක් විය හැකි නිසාමය.
      ඒකාන්තයෙන් මේ සිරිදේසමය .
      එහෙත් මේ බඹයක් තරම්
      කූඩුවේ රහස සොයන්නට වීම උත්තමය 🔑
      අමාශාන්ති 🙏

  • @shalikanirmali2857
    @shalikanirmali2857 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏මා බෞද්දයෙන් වීම ගැන සතුටක්..

  • @user-lf1vk4pc1q
    @user-lf1vk4pc1q หลายเดือนก่อน

    මේ පුණ්‍යභූමි ජයිනාගමිකයන්ට මහාවීර ලාට පවරාදීමේ සූක්ෂම වැඩසටහනක්. රට තුල ක්‍රියාත්මක. වෙමින් පවතී.
    වෙනව.

  • @athurugiriyagovinna3221
    @athurugiriyagovinna3221 ปีที่แล้ว

    නියමයි මෙවැනි වැඩසටහන් දාන්න ඔබට ශක්තිය ලැබේවා

  • @pradeepkumara1122
    @pradeepkumara1122 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ මටත් කවදා හරි යනව දැක බලා වන්දනාකරන්න

  • @NaduniLakshika-lv5bo
    @NaduniLakshika-lv5bo 3 หลายเดือนก่อน

    Mee pinpima deka geniimata selasum kara obathumata godak pin,,,,,,,,,,budusaranai 🙏🙏🙏

  • @balannirmala2001
    @balannirmala2001 6 ปีที่แล้ว +3

    Budun upan pin bimata maga namaskarawawa sadu sadu sadu

  • @dhanushkasampath3746
    @dhanushkasampath3746 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ .......🙏

  • @hasithasilva6897
    @hasithasilva6897 หลายเดือนก่อน

    බුදුන්වහන්සේගේ කේශදාතුවෙ සිට පාදාන්තය දක්වා සියලුම දාතූන් වහන්සේලා ලංකාවෙ.
    බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙලු?

  • @kumariwajira6771
    @kumariwajira6771 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏

  • @sudumanika3348
    @sudumanika3348 6 ปีที่แล้ว +4

    Godakwedagath ...obata pin

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว +1

    ධර්මාශෝක රජතුමාගේ නාමයට උපහාරයක් වේවා..එතුමාට නිවන්සුව

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 ปีที่แล้ว +2

      🌹ධර්මාශෝක රජු පසුකලෙක ලංකාවේ ඉපදී කුච්ජතිස්ස නමින් පැවිදිව රහත්වූ බවත්, දේවානම්පියතිස්ස රජු ව්‍යග්ඝ නමින් පැවිදිව රහත්වූ බවත්, උන්වහන්සේලාගේ පිරිනිවීම එකම දිනයක වූ බවත් සදහන් වෙනවා. ඒ ධාතුන් එකම සෑයක නිදන් කර තිබෙනවා. ( රුවන්වැලි මහා සෑය ඉදිරියේ අභයගිරියට යන පාර සමීපයේ සිලා චේතිය / කුච්ජතිස්ස සෑය.. වන්දනා කරගන්න,)

  • @sumanasuma7485
    @sumanasuma7485 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamanihettiarachchi1926
    @shamanihettiarachchi1926 6 ปีที่แล้ว +2

    Mage gawthama samma sambudu budu rajanan vahanseta mage namaskaraya pujaveva.sadu!!!sadu!!!sadu!!!

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 6 ปีที่แล้ว +3

    Budu..sarnai

  • @nilukashamali7187
    @nilukashamali7187 6 หลายเดือนก่อน

    බුදු දහම ලොව බැබලේවා

  • @yiromyiromi6155
    @yiromyiromi6155 6 ปีที่แล้ว +7

    ,සාදු සාදු සාදු මාගේ තතාගතයන් වහාන්සේට මගේ නමාස්කාරය වේවා

  • @mallikajayasena3215
    @mallikajayasena3215 ปีที่แล้ว

    Sadu sadu sadu budu guna ananthai

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 7 หลายเดือนก่อน

    ලංකාවෙ ඇති සිදිධස්ථාන දකින විට
    බුදුන් ලංකාවෙ නොවෙිදැයි සිතෙන තරම් . හරි හැටි සත්‍ය සොයා යනවිට එය එළි දකිවි. දකින දකින තැන පුරාණ නටඹුන් . පුරාවස්තු විහාර මන්දිර ඇති ලංකාවට එය අහිමි කලේ අපි යටත් කරගෙන සිටි සුද්දා ගේ වැඩක් නිසා විය හැකි නොවෙිද! ඉන්දියවෙි එවැනි පුරාණ ආශ්චර්යයක් මට නමිනොපෙනේ.

  • @srimatv7006
    @srimatv7006 ปีที่แล้ว

    බුදුන්වහන්සේ ඉපැදුණේ 🇱🇰 lankawe

  • @user-ei6yu6er6r
    @user-ei6yu6er6r 11 หลายเดือนก่อน

    Ane sadu sadu sadu!!!

  • @adissanayake9888
    @adissanayake9888 5 ปีที่แล้ว +4

    A exellent youtube channel that i watch. Please publish more videos about History.

  • @dilkashiromani3549
    @dilkashiromani3549 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @rasikularathna9444
    @rasikularathna9444 ปีที่แล้ว

    sadu sadu sadu sadu sadu sadu sadu

  • @buddhikasanath
    @buddhikasanath 5 ปีที่แล้ว +7

    සිදුහත් - සිද්ධාර්ථ කලේ කවුද? ගෝතම - ගෞතම උනේ කොහොමද? දහම - දර්මය නොවේ.... බෞද්ධයෙක් නම් ත්‍රිපිටක මූලාශ්‍ර පමණක් පරිශීලනය කරන්න.... ඒ බුද්ධ වචනයයි.... සියල්ල පසක් කොට දැක ගත හැක.... බුද්ධ වචනය අධිගමනය මග කියන ශබ්ද සංඥා සහිත භාෂාවකි.... පරිවර්ථනය බුදු හිමියන් විසින්ම තහනම් කර ඇත..... ... පුළුවන් නම් ත්‍රිපිටකයෙන් ‘‘ප්‍රාර්තනා““ යන වචනය සොයා දෙන්න...... මිත්‍යාෙවෙන් මිදී මිත්‍යා දෛෘෂ්ඨියෙන් මිදී සං මා ‍දෛෘෂ්ඨියට පැමිණෙන්න.... අද සිරි - සද් - දහම තුලින් නිබ්බාන නම් අරිය මගට පැමිණෙන්න....

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      ඇරි හුතුන් වහන්සේ විසින් දේශනා කරන ලද බලසම්පන්න ................... ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි.
      මහමායා දේවිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.

    • @upalidharmasri7287
      @upalidharmasri7287 4 ปีที่แล้ว +1

      ඔබ නිවැරදිය... සත්‍යය අවබෝද කර ඇත. මාගධී ශබ්ද සඥා වල නිවැරදි අරැත් බොහෝ නොදනී.. තෙරැවන් සරණයි!

    • @supunranathunga5699
      @supunranathunga5699 4 ปีที่แล้ว

      Darmaya awaboda wenna nam darma karunu niwaradiwa minissu dana ganna ona girawa wage ka gahawwata therumak danne naththam ekath gedara biththi walata dana piritha wage thamay

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +1

    නමෝ බූද්ධාය🙏🙏🙏

  • @laljayasundara7371
    @laljayasundara7371 ปีที่แล้ว +6

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා...මේ හෙලබිමේ තමයි මගේ භාග්‍යවතුන් වහන්සේ සිදුහත් කුමාර බෝධිසත්ත්ව උතුමන් උපන්නේ.
    ඉන්දියාව ට යන්න සංචාරය සඳහා ඒක බොහොම හොඳයි .

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +1

      punnakku bonna epa

    • @slseniruyt3404
      @slseniruyt3404 ปีที่แล้ว

      සත්‍ය දකින්න හැමෝටම වාසනාව ලැබේවා . ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට මග පෑදේවා.🙏🙏🙏

  • @pradeepgunarathna8487
    @pradeepgunarathna8487 6 ปีที่แล้ว +2

    grate work.

  • @sadusadu374
    @sadusadu374 6 ปีที่แล้ว +1

    Saduu saduu saduuu. .....obata gadak pin.

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +1

    Thank s for you

  • @gggffgbbgffui9627
    @gggffgbbgffui9627 6 ปีที่แล้ว +1

    සාදු.......සාදු ......සාදු .

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @rajikahewage477
    @rajikahewage477 2 หลายเดือนก่อน

    අපි උපන් හෙළ බිම බුදුන් උපන් ජන් බුද් දීපයයි 🙏🙏🙏

  • @thanjasubasani34
    @thanjasubasani34 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu obatha bhoma pin

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-hb5oy1ed9b
    @user-hb5oy1ed9b 6 ปีที่แล้ว +3

    Ane ithin math pin karala thiyenawa mehema hari siduhath upatha dakaganna...hamotma budu saranai

  • @kumarawelgama8235
    @kumarawelgama8235 ปีที่แล้ว

    Man ipadena hama atamayakama buddhist batimatek wela ipadewa, mage budu rajanan wahanse mage hadawate ma miyena turu jeewath wewa, budu saranai.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +2

    සාදු සාද සාදු තෙරුවන් සරණයි දැන්වත් කලාට ඔබතුමාට ගොඩාක් පින්

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 6 ปีที่แล้ว +1

    Thanks...budu..sarnai

  • @deshaneebandara8723
    @deshaneebandara8723 6 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @lasanthakumara9684
    @lasanthakumara9684 6 ปีที่แล้ว +6

    Thanks for your

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว

    ගොඩක් පින්සිදුවෙයි ඔබ තුමාට

  • @user-nn2se2hn5d
    @user-nn2se2hn5d 4 ปีที่แล้ว +1

    බොහෝම පිං ඔබට..

  • @sugathsilva5271
    @sugathsilva5271 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @suranjigamage3811
    @suranjigamage3811 6 ปีที่แล้ว +5

    සාදූ ! සා!!සාදූ !!!

  • @seerimaseerima2287
    @seerimaseerima2287 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබට තෙරැවන් සරණයි

  • @vijithavijitha4319
    @vijithavijitha4319 6 ปีที่แล้ว +2

    sadu budu saranai

  • @user-dw6lg2lr8q
    @user-dw6lg2lr8q 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu.sthuthi idiripath kala obata

  • @ajithedirisinghe.9473
    @ajithedirisinghe.9473 4 ปีที่แล้ว +5

    2021 කලින් මේ සත්‍ය එලියට එනවා .එතෙක් අපි නිහඬව බලාගෙන ඉන්නවා .