අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river
    ඇමසන් ගඟ. පාසල් ළමුන් පවා එය ලෝකයේ විශාලතම ගංගාව ලෙස දන්නා නමුත් එය ගංගාවක් විතරක්ම නෙමෙයි. ඇමසන් ද්‍රෝණිය ඔස්ට්‍රේලියාවේ මුළු මහද්වීපීය ප්‍රමාණයටම සමාන වෙනනා. ඇමසන් ගංගාවේ ජලය එතරම් දුරක් ගලා යන අතර එය හරහා තවමත් එක පාලමක්වත් ඉදිකරලා නෑ. සෑම පැය 24 කට වරක් ඇමසන් ගඟ සාගරයට ජලය ඝන මීටර් 19 ක් අරගෙන යනවා. වසර 12 ක් එකදිගට නිවුයොක් වැසියන්ගේ අවශ්‍යතා ඉටු කරන්න මේ ජල කඳට පුලුවං. මෙම විස්මිත ගංගාවට අද්භූත අඳුරු සහකරුවෙක් පවා ඉන්නවා. නමුත් මේ දක්වා කිසිම ආකාරයකින් හෙළි නොකළ යෝධ භූගත ධාරාවක් මේට යටිනි තියෙනවා. මෙම ස්ථානයේ විශාලත්වයත් එක්ක ඒක වෙනස්ම ලෝකයක් වගේ තමයි අපිට පේනනේ. ඇමසන් වනාන්තරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝකයේ ජාන සංචිතය විදිහටත් හදුන්වනවා. සියලුම ජීව විද්‍යාත්මක විශේෂවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් මෙතන ජීවත්වෙනවා. ඒවගේම දවසින් දවස අලුත් සතුන් සොයාගැනෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ බිහිසුණු රාක්ෂයන් මෙහි ජීවත් වූ අතර විද්‍යාඥයන් ඉන් බොහොමයකගේ පොසිල කොටස් සොයාගෙන තියෙනවා. පැරණි සංස්කෘතීන්හි සලකුණු ද මෙම ස්ථානයේ අපිට බලාගන්න පුලුවං ඒවා පැමිණියේ කොහෙන්ද යන්න පැහැදිලි නෑ වගේම තමයි මේවා නිර්මාණය කරපු අය කොහේ ගියාද කියලා අපි දන්නෙත් නෑ.
    ________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

ความคิดเห็น • 116

  • @sithuli_
    @sithuli_ ปีที่แล้ว +8

    4:56 ice age කාටුන් එකේ ලේනා තමා ඔක්කොම කරෙ

  • @Music.boy272
    @Music.boy272 ปีที่แล้ว +20

    අපි ඇමසන් ඉතිහාසය හරියටම දන්නෙ නැ වගෙම අපෙ පරණ මිතුන් මිතංතන් ගැන දන්නෙත් නැ
    මුලින්ම මෙ දෙ පොඩි තැනක සිට සොයගන්න පලුවන් අන්න එදා වෙනකොට අපි ඉදියිද දන්නෙත් නැ ❤ මොකක් නැතත් අප හට කියා දුන් දැනුම ගැන ස්තුතියි 🙏❤️

  • @sadew.1
    @sadew.1 ปีที่แล้ว +16

    අදත් සුපිරියක් තමා❤

  • @subanurasanjana2855
    @subanurasanjana2855 ปีที่แล้ว +11

    අදනම් ඇත්තටම ලොකු දෙයක් ඉගෙන ගත්තා ❤❤❤

  • @P_S_I_Y_A__X_X_X
    @P_S_I_Y_A__X_X_X ปีที่แล้ว +2

    70වෙනි coment එක මගෙන් ❤️

  • @user-gz2qi4up9x
    @user-gz2qi4up9x ปีที่แล้ว +3

    Adath vedio eka gammk thama❤

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda ปีที่แล้ว +7

    නියම වීඩියෝ එකක් ❤
    Thanxs මහන්සියට

  • @rifanshaan6677
    @rifanshaan6677 ปีที่แล้ว +2

    Hamadamat me lokey api nodanna dewal godak kiyala denawatwa godak thanks sir...me wage karunu ekatu karanna loku wehesak ganna wena nisa sir ge videos walata thanks kiyala madi.🙏🙏🙏🙏

  • @Aqualeads_lk
    @Aqualeads_lk ปีที่แล้ว +4

    ලස්සන වීඩියෝ එකක්. හැමදාම ඔය කටහඬ හොඳ දේවල් වලටම යොදාගන්න❤❤❤❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 11 หลายเดือนก่อน +4

    ඇමෙසන් විශාලම ගඟ කියා සිතනවාට වඩා කි මි.ගණනාවක් යටින් දිවෙන මතුපිට ඇමෙසන් ගඟට වඩා විශාල ගඟේ නම් අභිරහස් ඕනෑතරම් ඇති.

  • @kaveeshadilhara1409
    @kaveeshadilhara1409 ปีที่แล้ว +17

    ඇමසන් ගඟ ගැන විස්තර කරාට තෑන්ක්ස් ❤❤❤

  • @RkBot-zd5it
    @RkBot-zd5it ปีที่แล้ว +3

    හුගක් දේවල් ඉගෙන ගත්ත 😊

  • @ashannuvan7808
    @ashannuvan7808 ปีที่แล้ว +2

    ගොඩදවසකිං බලන්න උනේ ගොඩක්ම ලස්සනයි අයියෙ ❣️❣️❣️

  • @user-of3rq1ln6i
    @user-of3rq1ln6i 11 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩියො එක ❤❤

  • @Maduwa2000
    @Maduwa2000 ปีที่แล้ว +1

    Video එක පට්ට

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

    Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @user-if7gh4vy8q
    @user-if7gh4vy8q ปีที่แล้ว +4

    ඇමසන් ගග ගැන තව වීඩියෝ ඕනි .

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 5 หลายเดือนก่อน +1

    ආදරේ අමිමට වගේම පරිසරයටත් එකයි මෙි විඩිවොව බලන්නේ සුපිරි ආදරේ උබටත්

  • @marksalaman1250
    @marksalaman1250 ปีที่แล้ว +6

    The Lost City of Z 2016 &
    Jungle 2017 Film deka balanna Amazon walata giya ayage true stories

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 ปีที่แล้ว +2

    සුපිරි...👍❤️‍🔥 වටින වීඩියෝ එකක්.

  • @RkBot-zd5it
    @RkBot-zd5it ปีที่แล้ว +2

    පට්ට්

  • @pathumshanaka4701
    @pathumshanaka4701 ปีที่แล้ว +2

    විස්තර කිරීම නම් කියල වැඩක් නැ මන් දැකපු සුපිරිම චැනල් එකක් ❤️🔥

  • @abeysirisunil3014
    @abeysirisunil3014 ปีที่แล้ว +4

    පොඩි ඉල්ලිමක් .ලංකාව ගැන මේ වගේ රස විඩියෝ එකක් දාන්න යාලුවා.බලන් ඉන්නවා

  • @user-tm6gs2jl5e
    @user-tm6gs2jl5e ปีที่แล้ว +2

    Maru vadak sahor

  • @rukmaljayarathne3455
    @rukmaljayarathne3455 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් Video වක්

  • @rish4582
    @rish4582 ปีที่แล้ว +3

    thanks for facts much love

  • @user-fx3bg2fw1t
    @user-fx3bg2fw1t ปีที่แล้ว +1

    Super sinhala pidiya

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +3

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @asith6732
    @asith6732 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් වීඩියෝ එක පට්ට ❤️

  • @sedini7883
    @sedini7883 10 หลายเดือนก่อน +1

    Amasan gaga lassanai ❤❤❤😊😊😊

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc ปีที่แล้ว +2

    ❤ Good sinhala pidea

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc ปีที่แล้ว +4

    මේ වගේ වීඩියෝ හදන්න හැමදාම ලැබේවා ❤

  • @user-gx8mx2tk8c
    @user-gx8mx2tk8c 11 หลายเดือนก่อน

    හොඳ දැනුමක් ලබන්න පුළුවන් thanks

  • @roshansilva9126
    @roshansilva9126 ปีที่แล้ว +4

    නියමයි බුදු සරණයි ඔබට 🥰

  • @mashi3675
    @mashi3675 11 หลายเดือนก่อน +2

    ඇමසන් ගැන තව වීඩියෝ ඕනි❤

  • @Ravindu98
    @Ravindu98 ปีที่แล้ว +3

    ❤❤

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 ปีที่แล้ว +4

    ස්තුති මහත්තයා 👍

  • @buddhikaudayakumarawithana2083
    @buddhikaudayakumarawithana2083 ปีที่แล้ว +1

    සුපිරි ....💐❤❤

  • @user-xs5ib4xr2h
    @user-xs5ib4xr2h ปีที่แล้ว +3

    Sinhala pediata kamathi aya me paththata ❤

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +16

    The moment when you realize the river is not making the monsters... The river IS the monster.

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +2

    Supiriyak ❤❤❤

  • @kumarigunathilake3332
    @kumarigunathilake3332 ปีที่แล้ว +2

    👍👍

  • @New-di1kn
    @New-di1kn ปีที่แล้ว +2

    විශ්වය ආරම්භ ය ගැන වීඩියෝ එකක් කරන්න

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +1

    සුපිරි ❤️💪👍

  • @radiparosha1101
    @radiparosha1101 ปีที่แล้ว +3

    👍

  • @vlogsDILA
    @vlogsDILA ปีที่แล้ว +2

    ❤️❤️❤️ නියමයි අය්යාහ්

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    Thanks ayiye

  • @mrleader31
    @mrleader31 ปีที่แล้ว +1

    ayye intro eka patta🤩🤩

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว +1

    සුපිරි විස්තරයක් ❤❤❤

  • @sachinthaeranga2852
    @sachinthaeranga2852 11 หลายเดือนก่อน

    ඒ voice එකනං පට්ට 😍❤️

  • @user-ik5uz4un9q
    @user-ik5uz4un9q ปีที่แล้ว +1

    Super

  • @hightechr3507
    @hightechr3507 ปีที่แล้ว +1

    සුපිරි තමයි ❤❤❤😊😊😊

  • @xxxtentacionfans3412
    @xxxtentacionfans3412 ปีที่แล้ว +3

    Phone company gena video ekak genna 🤗😍

  • @GayyaHemantha
    @GayyaHemantha ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤Nice bro

  • @madumaliasangika4547
    @madumaliasangika4547 ปีที่แล้ว +5

    Ethakota lokaye digama ganga nail ganga neveida. Man ahala thiyenne lokaye vishalama ganga amasan kiyala

  • @Dulansenadheera798
    @Dulansenadheera798 ปีที่แล้ว +21

    Sinhala pedia videos වල නියම කොලිටියක් තියෙනවා 🔥🔥

    • @truthdamn
      @truthdamn 11 หลายเดือนก่อน

      Background music 🎶 hinda bnzszsz

  • @chandiathauda7935
    @chandiathauda7935 ปีที่แล้ว +1

    ලයික් නොකර බෑ.👍👍

  • @chamilasachintha488
    @chamilasachintha488 ปีที่แล้ว +1

    පට්ට..... ❤

  • @user-wd4xs9dk9k
    @user-wd4xs9dk9k ปีที่แล้ว +1

    Godak dewal igena gaththa 😊

  • @ashanthennakoon5419
    @ashanthennakoon5419 ปีที่แล้ว +2

    Supiri

  • @t.lgamage9890
    @t.lgamage9890 ปีที่แล้ว +1

    Good

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +4

    දවසක යන්න හිතාගෙන ඉන්න තැනක් ❤😊

  • @D.F.A.Dasa7
    @D.F.A.Dasa7 ปีที่แล้ว +1

    මෙවැනි තවත් තොරතුරු සොයා යන්න

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc ปีที่แล้ว +2

    ඇත්ත සිද්ධි පදනම් කරගෙන හදපු movie ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤

  • @ravidutheekshana9941
    @ravidutheekshana9941 ปีที่แล้ว +2

    Amazing❤

  • @user-xg1gj5ko7u
    @user-xg1gj5ko7u 6 หลายเดือนก่อน

    නියමයි

  • @juheercassiere6343
    @juheercassiere6343 3 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක්.

  • @user-gg8qq3qf8x
    @user-gg8qq3qf8x 11 หลายเดือนก่อน

    Supiri hode pehedili kirima

  • @pansiluwanarathna4878
    @pansiluwanarathna4878 ปีที่แล้ว +1

    Aluth wasantayak❤🎉

  • @erandesilva520
    @erandesilva520 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @pasindulakshan6790
    @pasindulakshan6790 ปีที่แล้ว +1

  • @inokakumudini5629
    @inokakumudini5629 11 หลายเดือนก่อน

    ස්තූතියි 😀😧

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +4

    මේක පුදුම ලෝකයක්
    අපේ නොදන්න කොයිතරම් දේවල් තියෙනවද. දිය ඇලි ගෙනත් වීඩියෝ එකක් කරන්න❤

  • @dhananjayanuwan3815
    @dhananjayanuwan3815 ปีที่แล้ว +2

    gemmak

  • @dhananjayaudantha193
    @dhananjayaudantha193 ปีที่แล้ว +2

    Godzilla ගැන ඕනි please ❤❤❤

    • @hemanthalakmal2261
      @hemanthalakmal2261 ปีที่แล้ว

      ෆිල්ම් එක බලපම්.😅

  • @sathnindugunewardane678
    @sathnindugunewardane678 ปีที่แล้ว +3

    First 🗿

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +1

    ❤❤❤

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +1

    suppa

  • @thiranjayanilupul7670
    @thiranjayanilupul7670 ปีที่แล้ว

    සුපිරි ❤

  • @sajithbandara7975
    @sajithbandara7975 ปีที่แล้ว +1

    💯👍

  • @sahannimod3776
    @sahannimod3776 ปีที่แล้ว +3

    Camp ekak gahn inna thibbmm ne 😃 ammoh eliwenakalwath innawath labeida danna 😃 ..

  • @asankaprabath8044
    @asankaprabath8044 11 หลายเดือนก่อน

    Thanks. Ioku danumak gaththa

  • @PODIPOLICS
    @PODIPOLICS ปีที่แล้ว +2

    SCP විඩියො ඔනේ

  • @Mr-Hansaka.
    @Mr-Hansaka. ปีที่แล้ว +1

    supiri

  • @kavindasamaraweera99
    @kavindasamaraweera99 ปีที่แล้ว +2

    ජල ධාරිතාවය වැඩිම ගඟ

  • @nirmalasanjeewani1942
    @nirmalasanjeewani1942 ปีที่แล้ว +1

    ❤️✌️

  • @user-jq9xh5lp9c
    @user-jq9xh5lp9c ปีที่แล้ว +1

    Who is watching just now?

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @user-tg4sx9qc5h
    @user-tg4sx9qc5h ปีที่แล้ว +1

    ධණූ ...

  • @IsuruUdara-np6pm
    @IsuruUdara-np6pm 11 หลายเดือนก่อน

    💗👍supiri

  • @user-ob7ne4dj8h
    @user-ob7ne4dj8h 11 หลายเดือนก่อน

    Maru

  • @Yoiuin
    @Yoiuin ปีที่แล้ว +1

    Mapogo brothersla gena video ekk one

  • @sathsaraanuradhi3984
    @sathsaraanuradhi3984 11 หลายเดือนก่อน

    තව විස්තර ඔනි

  • @SURANGA653
    @SURANGA653 ปีที่แล้ว +1

    back ground music eka volume down karandako

  • @sedini7883
    @sedini7883 10 หลายเดือนก่อน

    💯👍👍👍❤❤✌

  • @tharangakumara645
    @tharangakumara645 ปีที่แล้ว +1

    19M3 da??

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 11 หลายเดือนก่อน

    💖💖💖💖💖💖🙏🙏🙏💖💖💖💖💖💖

  • @sahanmc648
    @sahanmc648 11 หลายเดือนก่อน

    සෑම පැය 24 වරක් ජලය ගන මීටර් 19ක් මුදා හරිනව කියන්නෙ පොඩි ප්‍රමානයක්නෙ 🙄

  • @Letsreactwithrajangane
    @Letsreactwithrajangane ปีที่แล้ว +2

    C O R A

  • @SamanthiRanasinghe
    @SamanthiRanasinghe 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉😮😮😅