Dabadiva Tours බ්‍රහ්මදත්ත මාලිගය බරනැස brahmadaththa maligaya varanasi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බ්‍රහ්ම දත්ත මාලිගය ඇතුලත ඇති කෞතුකාගාරය රූගත කිරීම සපුරා තහනම් අතර එහි ඇත්තේ වර්තමානේ ජීවත් වන පරපුර දක්වාම රජවරු බාවිතා කරන ලද යාන වාහන සහ පැරනි බාන්ඩ බව කරුනාවෙන් සලකන්න. මා පෞද්ගලිකව ත්‍රිපිටකයෙන් බාගෙකට වඩා කියවා රැස් කරගත් දැනුම ආයුදයක් කරගැනීමට කැමැත්තක් නැත. ඔබ අතරින් යම් කෙනෙක් වෙනස් මතයක් දරන්නේ නම් එය ප්‍රකාශ කිරීමට වෙනත් යුටියුබ් නාලිකාවක් බාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මන්ද යත් සෞම්‍ය ටීවී නාලිකාව ට්‍රැවල් සම්බුද්ධ නාලිකාවක් මිස අන්තවාදය කතාකරන නාලිකාවක් නොව.
    අපගේ යුටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස් බුක් වල අනු ගාමිකයන් වීමට අමතක නොකරන්න

ความคิดเห็น • 130

  • @pradeephewage7574
    @pradeephewage7574 3 ปีที่แล้ว +6

    ඔබ තුමන් හට ගොඩාක් පින් අපිට මේ දේවල් දකින්නට සලස්වනවාට.

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      අපිට ඔබතුමා වැනි අය ⁣ලොකු ආශීර්වාදයක් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @cpnaturalshot1355
    @cpnaturalshot1355 ปีที่แล้ว +7

    ගෙදර ඉදන්ම බරණැස ගියා...බොහෝම පින් සහෝදරයා...තෙරුවන් සරණයි!...

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට මේ කරන පින් කට යුත්තට

  • @anurabandara3308
    @anurabandara3308 3 ปีที่แล้ว +10

    ඔබතුමන්ගේ මෙම සත්කාරය දිගටම සිදුකිරීමට ශක්තිය ආශිර්වාදය ලැබේවා

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      අනුර මහත්තයා ඔබතුමාගෙ කමන්ට් එක බලාපොරොත්තුවෙන් හිටිය ⁣තෙරුවන් සරනයි

  • @anurabandara3308
    @anurabandara3308 3 ปีที่แล้ว +23

    ඇත්තටම බුද්ධ ඥණයට අපහාස කරන සමහර ලාංකිකයන් හට ප්‍රා්යෝගික අත්දැකීම් නැ ඒ නිසා විවිධ මෝඩ අදහස් සමාජගතකරණවා බුදුන් උපන්නේ ලංකාවෙිි කියලා .වටිනාම ටුැවලර් කෙනෙක් ඔබතුමා .සියලු ලාංකියන් මෙම විඩියෝ දිගටම බලන්න කියලා මමත් ආරාධනා කරණවා එතුමා ඔබව ට්‍රැවලර් කෙනෙක් සාමිිප්‍රදායිකව යන චාරිකා වලට ඔබිිබෙන් වැගත් ස්ථාන කරා ඔබව සියුමිිව රැගෙන යනවා වගේම බුදුන්ට ඔබව සමිිප කරනවා .ඔබගේ සමාධිය ..භාවනා සඳහා නිසැකයෙන්ම ඔබට පිටුවහලක් වනවා.!!!

    • @ramaniwasantha8312
      @ramaniwasantha8312 ปีที่แล้ว

      1

    • @user-oy3wq7jx3z
      @user-oy3wq7jx3z ปีที่แล้ว +2

      මමදඹදිව වදින්න ගියා
      හැබැයි ඔහෙ තියෙන්නෙ
      බුදුන්ගේ ප්‍රධාන සතර ස්ථාන
      ආ කෘති තමයි තියෙන්නෙ
      හෙළබිමේ ඒස්ථාන බැලුව නම් මම කවදාවත් දඹදිව යන්නෙ නෑ
      5000ක් කල් පවතින ඒව ඒ අයට ඕන ආකාරයට හදල ගඩොලින්
      මෙහෙ තියෙන්නෙ ගල් කැටයම්

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @y.....7202
      @y.....7202 10 หลายเดือนก่อน

      ​@@user-oy3wq7jx3zත්‍රිපිටකේ කොතනද තීන්නෙ අවුරුදු 5000 ක් තියේ කියල

    • @user-zc7gp3rm9m
      @user-zc7gp3rm9m 4 หลายเดือนก่อน

      Theruwan saranai, mama Colombo Restaurant eka ka job ekak karanawa, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya, mama hadunkuru vikunala labayen thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak. Mama visthara photos evannam, dan cimenthi kotta 40 k , valley cube 2 k , kronkit chip gall cube 2 k ( 3/4 chip gall ) mm 9×9 yakada kambi seryup kali 100 k ganna udaw aran denna, Sir ge yaluwantha sa family friends la ta Shere karala udaw aran denn, loku pinak, Budusaranai

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 ปีที่แล้ว +3

    ජන ජිවිතය පෙන්විමත් වටිනවා

  • @chandiashoka2034
    @chandiashoka2034 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි සුපිරිය🙏🙏

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 2 ปีที่แล้ว +1

    ඉතාම අගෙයි බුදු සරණයි

  • @yamuna4041
    @yamuna4041 ปีที่แล้ว +1

    තෙරුවන්.සරණයි.ඔබතුමාට

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว +1

    Harima lassana vedasatahanak..superrr...👌👌👌👌👌👌

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      ඔබගෙ වචන කීපය වට ගොඩාක් වටිනව ගොඩක් මහන්සි වෙලා මේ වීඩියෝ හැදුවෙ සමහර අවස්ථාවල වීඩියෝ එක වෙනුවෙන්ම අවදානම් දේවල් දේවල් කරා චැනල් එක ඩිලීට් කරන්නත් හැදුව අවුරුද්දක් නිහඩව හිටිය දැන් ආය වීඩියෝ හදන්න පටන් ගත්ත තෙරුවන් සරණයි අපි එක්ක රැදී සිටින්න

    • @mayasirlanka3642
      @mayasirlanka3642 2 ปีที่แล้ว

      අැත්තටම හොද දෙයක් තමයි මැටි කොප්පෙ අනික ඉතින් මම දන්නෙ නැ ඔය කියන ලැසි රස ඉන්දියාවට ඵන්න ඔනනෙ ලැසි බොන්න හා බොරුද

  • @susiripalajayawardhana3541
    @susiripalajayawardhana3541 2 ปีที่แล้ว +1

    Namo Buddhaya. Obathumata theruwan saranayi

  • @chandimascollection
    @chandimascollection 2 ปีที่แล้ว +1

    excellent work .... thank you

  • @ChandraRathnayake-vk1ej
    @ChandraRathnayake-vk1ej 3 หลายเดือนก่อน

    Obathumage vedyo balala athiuna asawa nisama mama 2 warak me pinbima wandana kala 2023 & 2024 obata bohoma pin

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว +1

    👍 Good

  • @shakya6610
    @shakya6610 2 ปีที่แล้ว +1

    Niyamai ayya❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +2

    දඹදිව සාමාන්‍ය ජනජීවිතය අලලා කරන වැඩසටහන් අවශ්‍යයි.එසේම පූජනීය ස්ථාන දැකබලාැනීමෙන් ඔබ්බට ඒතැන්හි ආගමික වැඩසටහන් දැනටමත් පවත්වනු ඇතැයි සිතමි.එය තමයි වන්දනා කරුවන්ට අවශ්‍ය.එහෙත් අපට අවශ්‍ය ඒ ආගමික ස්ථානවල වටපිටාව සහ ජනජීවිතය දැකගැනීමටයි.ඔබේ සරළ විස්තර කිරීම් අනර්ඝයි.ඔබතුමා සරළ සුන්දර මිනිසෙකුබව පෙනෙයි.ස්තුතියි 👍

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว

      ඔබගේ අදහස හරියටම හරි බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @surangafernando3100
    @surangafernando3100 ปีที่แล้ว +1

    Thanks

  • @seethaalseetha1671
    @seethaalseetha1671 ปีที่แล้ว +1

    Oaba thumata budusaranai

  • @wadugewaduge3900
    @wadugewaduge3900 ปีที่แล้ว +1

    Karunikawa illasitinne mehemanagarayaka denata bavithakarana warthamana nam sandankarannenam godakwedagath. Sthuthie.

  • @dinukasanjeewapushpkumara8845
    @dinukasanjeewapushpkumara8845 3 ปีที่แล้ว +1

    Supirima chanal ekak

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      Facebook page ekath fallow කරල උදව් කරන්න ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අය්යේ

  • @herathhmk6225
    @herathhmk6225 ปีที่แล้ว +1

    බොහොම පිං

  • @rasikapriyankara5495
    @rasikapriyankara5495 3 ปีที่แล้ว +1

    Ela

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +5

    ඔබ හරි .ඔය කියන පිස්සොන්ට අන්‍යාගමික NGO කල්ලියක් මුදල් යොදවනවා. ඔහුන් එකෙක්වත් ජීවිතේට ඉන්දියාවට ගිහිල්ල ගිහිල්ලානැහැ තමා.

  • @buddhikarajapaksha4837
    @buddhikarajapaksha4837 ปีที่แล้ว +3

    මම කවදා හරි ධබදිව වන්දනා කරන්න යනවා. ඒ ඔබගේ කන්ඩායමත් එක්ක. දිගටම වීඩියෝ දාන්න. බුදුසරණයි ඔබට .

  • @saumyatv484
    @saumyatv484  3 ปีที่แล้ว +2

    bohoma sthoo thi mama giya hema thenakma video kara mat video diha harilawath beluwe nehe ahema innakota thami mage sewethnuwara video aka virel une eeta passe obathuma wage aya godak mata comment daala thibuna anura mahaththaya mata call karala suba pethuwa obathumanla mata loku haiyak nathi nam mama kele pipi keke miya yana malak theruwan saranai obathumata digatama mata shakthiyak wee redee sitinna

  • @shayamalifonseka-dx4tt
    @shayamalifonseka-dx4tt ปีที่แล้ว +1

    🙏

  • @malkaliyanage2618
    @malkaliyanage2618 2 หลายเดือนก่อน

    Hoda video akk. Mata asai denaganna budusaduge eda gama gena. Ada weddi bududahama adahana kisiwek ahe netiwa ati neda

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +5

    ආහාර සම්බන්දව වෙනමත් අයිතිහාසික ස්ථාන වෙනමත් ඉදිරිපත් කරනවනම් හොදයි 👍

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      අසංක මහත්තයා පලවෙනිම කමන්ට් එක දැම්මෙ සන්තෝසයි 3 විතර වුනා නිදාගන්න කොට එඩිටි කරන්න හෙනම අමාරුයි ඒත් කරා එඩිටි කරන්න සොෆ්ට් වෙයා එකක් නැහැ ඔබතුමාගෙ අදහස නියමයි හැබැයි දැන් ඉන්දියාවේ යන්න බැරි ගැටලුවක් තියෙනවා තවත් වීඩියෝ එකකින් හම්බවෙමු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว

    ගොඩක් කැමති ම වැඩ සටහනක් අනන්ත pin 🌹🌹🌹🌹

  • @sumithraweerasinghe-ic7si
    @sumithraweerasinghe-ic7si ปีที่แล้ว +1

    Asawen bilanwa obe wadasatahana namuth meke rasa vindanayat BADAWAK MIUSIC EKA

  • @VipKwst
    @VipKwst ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබතුමාට
    මෙි දවස්වල දඹදිව යන්න කියක් අය කරනවාද,

  • @nimalsantha5060
    @nimalsantha5060 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ireshakumudinee
    @ireshakumudinee ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සරලව කියලා දෙනවා දඹදිව වන්දනාවේ නැරඹිය යුතුම ස්ථාන මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න ඒවගේ ඔබ තුමාගේ phone නම්බර් එක ලබා දෙන්න

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s 2 ปีที่แล้ว +3

    එතකොට උත්තරී පංචාල නුවර හිටපු චූලනී බ්‍රහ්මදත්ත රජතුමා වැඩ සිටි මාලිගය මොකද්ද? ඕකමද?

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      මොවුන් දන්නේ බිස්නස් කර කීයක් හෝ කඩා වඩා ගැනීම පමනයි.

  • @GihanChaminda-by6mb
    @GihanChaminda-by6mb 4 หลายเดือนก่อน

    Uba puluvannam dathun vahansela
    Veda inna vehera vahanse la
    Pennapanko
    Ubalata be ban me kohevath thiyena gangaval pennanna apa

  • @ishanravindu3657
    @ishanravindu3657 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      Thank you ♥️♥️♥️♥️

  • @psathya6345
    @psathya6345 5 หลายเดือนก่อน

    ඉන්දියන්ස්ල පරිසරය එක්ක ජීවත් වන අය වගේ සරල බවත් පේනවා

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u ปีที่แล้ว

    Budu Saranai

  • @malaniellawalaellawala7958
    @malaniellawalaellawala7958 11 วันที่ผ่านมา

    Api.avith.bonawa

  • @firetvadultstvchannel5300
    @firetvadultstvchannel5300 3 ปีที่แล้ว +2

    Obage mema denuwath kirim harima pehedili. Jethawana ramaye akin aka wena wenama pehedili kirima athishainma watinawa. A wagema kema hedimai ithihasa gatha dewalui patalawa nogannawa nam hodai

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      bohoma sthoo thi mama giya hema thenakma video kara mat video diha harilawath beluwe nehe ahema innakota thami mage sewethnuwara video aka virel une eeta passe obathuma wage aya godak mata comment daala thibuna anura mahaththaya mata call karala suba pethuwa obathumanla mata loku haiyak nathi nam mama kele pipi keke miya yana malak theruwan saranai obathumata digatama mata shakthiyak wee redee sitinna

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි සහෝදරයා ...

  • @avishkapramod1042
    @avishkapramod1042 2 ปีที่แล้ว +2

    suddodana malige balanna asayi

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Aththa

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Idiriyata sama buduwarayek indiyawema thama

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 ปีที่แล้ว +3

    ඔය බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදුනා කියන්නෙ මෙලෝ දෙයක් නොදන්නා අය.

  • @user-fy1tq4gi2k
    @user-fy1tq4gi2k 3 หลายเดือนก่อน

    Kiyada ea lasi eka sri lnkan price walin

  • @user-fy1tq4gi2k
    @user-fy1tq4gi2k 3 หลายเดือนก่อน

    Mata kiyanna dan dabadiwa tour ekata kiyada kiyala full amount eka

  • @sarasaroji3834
    @sarasaroji3834 ปีที่แล้ว +1

    Hari a kamathi mee wage deal Dana ganna

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Minisun mul arambaya indiyawa

  • @dayanibeddage3626
    @dayanibeddage3626 3 ปีที่แล้ว +2

    Honda pahedili kirimak .පූජනීය ස්ථාන deka බලාගන්න harim කැමැත්තෙන් inne.

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      බරනැස ලගදීම විස්තර කරනව computer එකේ ගැටලුවක් තියෙනවා හදාගත්ත ගමන් දාන්නම් බැලුවට ස්තූතිය තෙරුවන් සරණයි

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      කොසබෑනුවරත් ඉවරයි ටිකක් තව තියෙනවා

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +1

    sadhu

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    A buduwaru kiyanne buddan saranan gachchami kiyamai

  • @RavindraPerera-zn4cr
    @RavindraPerera-zn4cr 4 หลายเดือนก่อน

    Will by

  • @user-mr9vc1gj2d
    @user-mr9vc1gj2d ปีที่แล้ว +1

    අර කලු මාමාට මනාප හිතුනා ඈ❤😂

  • @Sunildhammika
    @Sunildhammika 4 หลายเดือนก่อน

    මු බ්‍රග්මදත්ත පුතා .අවජාතදත්ත

  • @abiyagaming6448
    @abiyagaming6448 ปีที่แล้ว +1

    ලංකාවේ නෙමේතමා...බුදුසරනයි

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      බ්‍රහ්මදත්තලා, සිං(සික්) ජාතිකයින් උනේ කොහොමද කියලා මෙයාගෙන් අහන්න. 🙊🤣🤣🤣

  • @GihanChaminda-by6mb
    @GihanChaminda-by6mb 5 หลายเดือนก่อน

    Budun kiyanne helayek bala
    Thopi vage un akka mona ottuda bala

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 2 ปีที่แล้ว

    Nalikawaka mama dekka sujatha tempalee..loku chithyaka natabun namuth eya Hindi basin bodhi sathwa progrem eken mama kawadawath eya deka thibunee nee...puluwan am eya sinhala progrem ekak karannna sujatha tempalee kiya api dakinna pansalabnowee..eya lokuma chithyaka natabun...

  • @worldpro1493
    @worldpro1493 10 หลายเดือนก่อน

    Me programme eka karana mahatmage contact no eka danna kenek innawada.pinak

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 ปีที่แล้ว

    දැන් ඉන්දියාවේ යන්නෙ නැද්ද ??

  • @rangapushpakumara431
    @rangapushpakumara431 ปีที่แล้ว

    මීටත් වඩා වටිනව ඔබතුමා ත්‍රිපිටකය ගැන අපිට කියල දුන්නනම්.. එතකොට ඔබතුමාට ම වැටහෙයි සත්‍ය ඉතිහාසය මොකක්ද කියල .. බුදු සරනයි ...

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว +3

      ත්‍රිපිටකයේ කොයි සූත්‍රයේද තියෙන්නේ බුදු දහම made in Sri Lanka කියලා මම සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා සියල්ලම වගේ කියවලා අවසන්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තිත ත්‍රිපිටක පොත් වහන්සේලාත් කීපයක් කියවල තියෙනවා මට දැනගන්න පුළුවන්ද ඔබ තුමා කියවපු පොත් වහන්සේලා මොනවද කියලා ඉන්දියාවෙන් බිහි වූ බුදු රජාණන් වහන්සේගේ පිහිටයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 หลายเดือนก่อน

      ත්‍රිපිටකය තමයි තියන්නෙ බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවමයි කියලා

  • @GihanChaminda-by6mb
    @GihanChaminda-by6mb 4 หลายเดือนก่อน

    Bala gon thadiyo ova palli bala
    Tho danna dahamak ne bala

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 ปีที่แล้ว

    සෙල්ලිපි yak tiyanawada...lankawet brakma dattha sellipi lankawen 4k5k hamba wenawa...kisideyak eka para weswasa k natiwa hoyala balamu

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවට ස්තූතියි ඉන්දියාවෙන් පහළ වූ බුදු රජාණන් වහන්සේගේ පිහිටයි

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    ettttata.oba.ttuma.pinwanttayek....mar...widihat.watinawa.wedasatahan.sub.kala.hode.obat.deergauwewa

  • @sawmyakumari497
    @sawmyakumari497 3 ปีที่แล้ว +1

    Ape budunwanse budu una thana pirinuwan papu thana pennako

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      මම සතර ස්ථාන වීඩියෝ කරා ඒව පෙන්වනව සෙසු සිද්ධස්ථාන ඉවර කරල මේ දවස් වල වැඩ ටිකක් ගොඩ ගැහිල ලගදීම පෙන්වන්න පොරොන්දු වෙනව ⁣වීඩියෝ බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      එයි ඔයාගෙ නම මම දැක්කෙ දැනුයි මම සෞම්‍ය කුමාර ඔයා සෞම්‍ය කුමාරි මාර හමුවීමක්

  • @jayanthaabeysinghe8846
    @jayanthaabeysinghe8846 3 ปีที่แล้ว +4

    මොනවද ඕයි බ්‍රහ්මදත්ත මාලිගය හෙඩිමට දාගෙන ලැසී ගැනනෙ දෙඩෙව්වෙ
    තමුසෙගෙ හොඳ වීඩියෝ මම බලල තියෙනව.
    මෙිකනම් පට්ට ගොං

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว +1

      බ්‍රහ්මදත්ත මාලිගාව කියන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් නෙමෙයි. වදින තැනක් නෙමෙයි ඒ නගරයේ ලැසී මුලු ඉන්දියාවේම ඉන්න මිනිස්සු අතර ප්‍රසිද්ධයි. ඔබ දුන්න උපදෙස ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලන්නම් හැබැයි මීට වඩා සබ්‍ය වචන පාවිච්චි කරන්න මොකද මම මේ වීඩියෝ කරන්න ලොකු මුදලක් වියදම් කරල ලොකු වෙහෙසක් දරල තියෙනවා About එකේ බලන්න මේ චැනල් එකට මුදල් ලැබුනත් ඒව මම යොදාගෙන සමාජ සත්කාර සදහා යොදාගෙන රටට යහපත් කරන්න උත්සහ කරනව මිසක් මගෙ පෞද්ගලික සැප වෙනුවෙන් යොදා ගන්නෙ නැහැ තෙරුවන් සරණයි

  • @amithawijesingha763
    @amithawijesingha763 ปีที่แล้ว +1

    Oyaa.bombay.lasee.bela.balann

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว

      මම බොම්බෙ ලැසී බීල තියෙනවා මට රාම් නගර් එක තරම් හරි ගියේ නෑ. ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏🙏🙏

  • @GihanChaminda-by6mb
    @GihanChaminda-by6mb 5 หลายเดือนก่อน

    Yako ova jaina maha viralage palli bala n g o kiyanne thopi vage merate idan me ratatama garahana thopita bala

  • @roshaniajantha690
    @roshaniajantha690 ปีที่แล้ว +1

    ඉන්දියාවේ ඔක්කොම හොදයි. එපා වෙන්නේ හෝන් ගහන එක.

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +1

    සාසන.ඉතිහාසය නොදන්න අයට
    මේවා හොඳ පාඩම්

  • @thushanmahesh8830
    @thushanmahesh8830 ปีที่แล้ว +2

    තවත් ලංකාවේ මිනිස්සු ගොනාට අන්දනවා මුන්..නිවැරැදි බරනැස මගහැරගෙන ගිහිල්ලා බොරුවට හදපු බරනැස පෙන්නවා😆

  • @GihanChaminda-by6mb
    @GihanChaminda-by6mb 4 หลายเดือนก่อน

    Mu indayava promot karana akek

  • @charu65
    @charu65 8 หลายเดือนก่อน

    ලංකාව තුලයි ඒ සියලුම සිද්දීන් වෙලා තිබින්නේ🙏😊

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේක උබේ අහවල් එක තමයි පහළ වුනේ

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว

    බරනැස බලන්න ආපු අපිට ලැසී එකක් පෙන්නන්න පිස්සුද ඔයැයිට

  • @GayanChathuranga-qb5xl
    @GayanChathuranga-qb5xl 2 หลายเดือนก่อน

    😂

  • @user-uy7ok8go2n
    @user-uy7ok8go2n 4 หลายเดือนก่อน

    modoyo ko lasi

  • @havenangel5118
    @havenangel5118 2 ปีที่แล้ว +1

    ලොකු දෙයක් ape rate ඉන්න nigandakayo rothu පිටින් සතර aapayen galawanna ඔබට sakthiya ලැබේවා බුදුන් උපන්නේ ඉන්දියාවේ biharwala nepale aka sathyai a වගේම damsak පැවතුම් සූත්‍රය kiyawala ne ape rate මිනිස්සු

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සෙ ලංකාවෙ ඉපදුනා යයි කියන කිසිම කෙනෙක් උන්වහන්සෙ ගෙ ධර්මය වත් හරියට හදාරා නැති වගයි පේන්නෙ..

  • @thushanmahesh8830
    @thushanmahesh8830 ปีที่แล้ว

    ඔයා මේ බොරු තැන් බලන්න කලින් තමන්ගේ පව් රටේ බරනැස බැලුවන්ම් හොදයි.මම ඔය දෙකම බලල තියෙනවා..බුද්ධියක් තියේ නම් වැටහේවි ඇත්ත බරනැස ඇත්තේ තමුන්ගේ රටේ කියලා..

    • @y.....7202
      @y.....7202 10 หลายเดือนก่อน

      පලයන් බොරු නොකිය

  • @rexdesilva6687
    @rexdesilva6687 3 ปีที่แล้ว

    Kachara basked dallo.

  • @Sunildhammika
    @Sunildhammika 4 หลายเดือนก่อน

    අනෙ ගොනො බලපන් ඔකෙ උබලවගෙ ගොන්නු බැදපු කනුඑහෙමත් තියෙනවාද කියල

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    පලයන් ගොබ්බයා උබගේ අම්මා තමා oke ඉපදුනේ බුදුන් වහන්සේ නෙවෙය් ගොනෝ ඕව සුද්දා වෙනස් කරපුවා පලයන් ගොනා

  • @Shan-d4k
    @Shan-d4k 2 หลายเดือนก่อน

    අගක් මුලක් නැති පට්ට බොරුව

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว

    මිනිස්සුන්ව තවත් ඔහොම බොරු කරල රවට්ටන්න එපා .

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว

      ඔයා චැනල් එකක් කරන්න ඇත්ත කියන්න ඉන්දියාවෙන් පහළ වූ බුදු රජාණන් වහන්සේගේ පිහිටයි

  • @manoharakawshalya5199
    @manoharakawshalya5199 2 ปีที่แล้ว +1

    මේව පෙන්නන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට 😴😴😂😂

    • @saumyatv484
      @saumyatv484  2 ปีที่แล้ว +3

      නිකං ලේ පූච්චන්න එපා කැමති අය බලයි ඔයා මීවන උන්දැ එක්ක ඉන්න

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      @@saumyatv484 ඔබතුමා ඔය කියන 'මීවන උන්දෑ' හින්දා උඹලගේ බිස්නස් වලට හිකිලා නේද තියෙන්නේ මහත්තයෝ... 🤣😈🤟
      ඒ කවුරු උනත් රටට ලොකු සේවයක් කරලා තියෙන්නේ...

    • @y.....7202
      @y.....7202 10 หลายเดือนก่อน

      ​@@xtreme_lkඋබ කියන්නෙ බුදුරජාණන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියලද😂

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว

    ඔය උත්තො මාලිගාවත්තෙ Flat එකක්නෙ බොරු කියන තරම්