ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?| Daily Life Vlogs Sinhala Grocery Shopping Video Sinhala Vlogs in Europe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?| Daily Life Vlogs Sinhala Grocery Shopping Video Sinhala Vlogs in Europe
    අද අපි ඔයාලට අරගෙන ආවේ ජර්මනියේ පොඩි Grocery Shopping වීඩියෝ එකක්.
    ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?
    ජර්මනියේ බ්ලූ ලේබල් එකක බිල කීයද?
    ජර්මනියෙත් බී ලූණු ගණංද?
    අල ලාබයිද?
    අපිත් එක්ක Germany Supermarket Tour එකක් ගිහින් බලමු.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travellinglovebirds.com
    අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    DJI Mic
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    Music by Epidemic Sound
    Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ජර්මනියේ උසම කන්දට නැග්ගා : • ජර්මනියේ උසම කන්දට නැග...
    ලෝකේ ලස්සනම ගමක් | Hallstatt Austria : • ලෝකේ ලස්සනම ගමක් | Hal...
    ලෝකේ ලොකුම අයිස් ගුහාව | Eisriesenwelt : • ලෝකේ ලොකුම අයිස් ගුහාව...
    ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට පයින් ගියා : • ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රි...
    ජර්මනියේ Castle එකක ඇතුලට යමු : • ජර්මනියේ Castle එකක ඇත...
    Beauty of Autumn in Germany : • Beauty of Autumn in Ge...
    Home Garden Tour in Germany : • ජර්මනියේ සුද්දන්ට ගහලා...
    Greece Travel Videos :
    ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
    ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
    Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
    ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
    Germany Travel Videos : • Beauty of Germany
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -------------------------------------------------
    sinhala grocery shopping video, daily life vlogs sinhala, sinhala vlogs in europe, germany sinhala vlogs, how to plan weekly grocery, Travelling Lovebirds, europe travel sinhala, Grocery shopping couple

ความคิดเห็น • 121

  • @LKTitan01
    @LKTitan01 6 หลายเดือนก่อน +2

    Amo Carrots 3 kg = Jack D. 😂 Germany enna thawa assa hithenwa

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      හම්මෝහ් ඒක 🤣🤣🤣

    • @LKTitan01
      @LKTitan01 6 หลายเดือนก่อน

      @@travellinglovebirds 😂

  • @malshanhasaranga.
    @malshanhasaranga. 6 หลายเดือนก่อน +1

    Nice 😍 hamoma illapu video ekak ne bro❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඔව් ඔව්. ඒ නිසාම අරන් ආවේ.. 🥰

  • @Yomal_Tacion
    @Yomal_Tacion 6 หลายเดือนก่อน +1

    Adanam supiri vlog ekak ❤😊

  • @thilakwijebandara9047
    @thilakwijebandara9047 29 วันที่ผ่านมา +1

    Dennage vidiyo balanawa lasshanai matath ashai halo anna

    • @travellinglovebirds
      @travellinglovebirds  29 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි...!!! ♥️🤗

  • @antonnilanfernando5289
    @antonnilanfernando5289 6 หลายเดือนก่อน +1

    Jaya wewaa 2tama

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy 2 หลายเดือนก่อน +2

    Video eka ලස්සනයි 😊💗

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

  • @tiffanyava3374
    @tiffanyava3374 5 หลายเดือนก่อน +1

    Ane akki oya godak lassanai.akki oya nails hadanna oyata lassanata tiyei eka

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      Ane darling thank you so much 😊 aniwa try karanam ❤️💜

  • @erandathimohottala610
    @erandathimohottala610 6 หลายเดือนก่อน +1

    Super video.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 6 หลายเดือนก่อน +2

    Maru maru

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 6 หลายเดือนก่อน +1

    supiri

  • @anojakannangara5174
    @anojakannangara5174 6 หลายเดือนก่อน +1

    Nice one..
    Me video ekata adala deyak nam nemei
    Nursing walata germany awoth family genna ganna godak kal yanawada kiyla dannawada?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Job එක හම්බවුණාට පස්සේ නම් ගන්න පුළුවන් ඉක්මනට

  • @LiTTyA-k8g
    @LiTTyA-k8g 6 หลายเดือนก่อน +1

    bio ganna kota ganm wadi . anika rewe eka poddk ganm wadi aldi wage ganm adui

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඔව්. ඒ වුණාට අපිට අනිත් ඒවා ටිකක් දුර වැඩියි. ඒ නිසා දැන් මේකටම හුරු වෙලා 🥲

  • @Shan.Malawenna
    @Shan.Malawenna 6 หลายเดือนก่อน +1

    damma comment ekak

  • @mddllakshan
    @mddllakshan 5 หลายเดือนก่อน +2

    අඩේ මමත් අනිවාර්යයෙන්ම ජර්මනි එනවෝ 😍🥰

  • @silva1675
    @silva1675 5 หลายเดือนก่อน +1

    malli mage putha inne rumaniawala April wala withara germanwalata enna eyata shapot ekak denna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      අපේ facebook page එකට mesage එකක් දාන්න කියන්න.

  • @IruAndOpa
    @IruAndOpa 6 หลายเดือนก่อน +1

    😍

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 6 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 หลายเดือนก่อน +1

    මල්ලි නංගි මම ඔයාලා දෙන්නට ආදරෙයි.. මම කුරුණෑගල නිලන්ති අක්කා.. ලගදි තමයි ඔයාලගේ වොලොග් බලන්නේ ❤❤❤

  • @AB-ce6qk
    @AB-ce6qk 6 หลายเดือนก่อน +2

    ❤maru

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️🤗

  • @wasantharupasinghe5559
    @wasantharupasinghe5559 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ninjamaster932
    @ninjamaster932 6 หลายเดือนก่อน +1

    Nice video ❤
    BTW I'm curious about one thing. I've seen so many videos on different TH-cam channels maintained by Sri Lankans living in other countries. Is it allowed to video inside the supermarkets etc? In Sri Lanka some places they've displayed taking photographs are prohibited.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Thank you 🙏
      Actually we should ask first to do videos

    • @ninjamaster932
      @ninjamaster932 6 หลายเดือนก่อน +1

      I just asked because I was curious. Don't stop your good work. If that is not gonna cause you any trouble 🙂

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Thank you very much 🥰

  • @TharikaNilupul
    @TharikaNilupul 6 หลายเดือนก่อน +1

    ❤🎉

  • @oshadhaathukorala9931
    @oshadhaathukorala9931 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @hasinduhasaranga9331
    @hasinduhasaranga9331 6 หลายเดือนก่อน +2

    අයියෙ agriculture sector එකෙ university degree තියන අයට jobs නැද්ද ? ජර්මනියේ agriculture sector එකෙ තියෙන්නේ labour jobs විතරද? 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඒ ගැන නම් අදහසක් නැහැ.

  • @DineshJayasiri
    @DineshJayasiri 6 หลายเดือนก่อน +1

    nice

  • @EverythingEsala
    @EverythingEsala 3 หลายเดือนก่อน +1

    මට Germany වලට දින 90 වීසා ලැබුණා Job offer එකත් සමග. Germany වලට ඇවිල්ල වීසා දීර්ඝ කරගන්න ඕනේ. මට ලැබුණේ Fast Track කියන වීසා. Airport එකේදි ahanwada SLBFE එකේ registered කියලා? Fast track කියන වීසා එකේදි අපි SLBFE එකේ registered වෙන්න ඕනේ නැද්ද? පැහැදිලි කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      අපිට නම් එහෙම අවශ්‍ය වුණේ නැහැ. දැන් එහෙම අවශ්‍යතාවක් තියෙනවද දන්නෙ නෑ.

    • @EverythingEsala
      @EverythingEsala 3 หลายเดือนก่อน

      ​@@travellinglovebirdsඔයාලා ආවේ මොන කාලෙද? කාගෙන්ද මම මේ ගෙන අහන්න ඕනේ? දැනුවත් කරන්න පුළුවන් නම්

    • @Onilc
      @Onilc 2 หลายเดือนก่อน

      Danna widihata reg wenna point ekak tiyanawa airport eke poddak hoyala balanna

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt 6 หลายเดือนก่อน +1

    Habai masetama 320i ne. loku awulakuth na

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      දැන් ටිකක් ගණං වැඩියි හැබැයි. 🥺

  • @madushadesilvajayasuriya1106
    @madushadesilvajayasuriya1106 6 หลายเดือนก่อน +1

    ඔයාලා ගත්ත පොල්කිරි එක ලංකාවේ එකක් තමයි . අර පෙන්නපු යූරෝ පහයි ගානේ සුදුපාට බෝතලේ තියෙන්නේ පොල්තෙල් . අපි ගන්නෙත් ඔය පොල්කිරි එක තමයි . ඒකයි මම දන්නෙ . පොල්තෙල් එකත් ඉඳහිට පාවිච්චියට ගන්නවා .
    Good video ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඒ සිරාවට? අනේ මන්දා ඉතින්. වයිෆ් කියනවා. මං අහනවා. 🤭🤪

    • @madushadesilvajayasuriya1106
      @madushadesilvajayasuriya1106 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds බලන්න , පොල්කිරි ටින් එකේ ඉස්සරහ aus sri lanka කියලා ගහලා තියෙනවා 😀

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඔව් නේ. දැන් බැලුවේ. තියෙනවා නේන්නන්.

  • @ithebose6212
    @ithebose6212 6 หลายเดือนก่อน +1

    lokuida bn ohe

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ලොකු ඒවත් තියෙනවා. පොඩි ඒවත් තියෙනවා 😌

  • @nc627
    @nc627 6 หลายเดือนก่อน +1

    මෙහෙ ඇවිල්ල බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ගියා අද පලවෙනි වතාවට. මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ, බඩු ටික දුන්න සල්ලි ගෙව්වා. ඒ වගේම වැඩ කරන මිනිස්සු හරිම සුහද ශීලී, ගුඩ් මෝනින් සර් කියල සිනාමුසු මූනෙන් මාවයි පව්ලයි පිලිගත්තෙ. ඒ වගේම මාරු තියෙනවද සර් වගේ කතා මුකුත් නෑ, ක්‍රෙඩිට් කාඩ් වගේ නවීන ක්‍රම වලින් ගෙවන්න පුළුවන් ඕන දේකට. අනිත් එක ෂොපින් බෑග් වල බඩු උස්සන් යන්න ඕනේ නෑ කාට් එකේ දාගෙන එලියටම අරන් යන්න පුළුවන්.
    අනිත් එක එහේ ඕනෙම අවශ්‍යතාවකට බඩු වෙනම වෙන් කරල තියෙනව. "නව යොවුන් පුතාට ස්වයන් වින්දනේ යෙදී ශුක්‍රානු පිස දැමීමට ටිෂූ" කියල වෙනම අයිල් එකක් තියෙනව. මෙහෙනන් ළමයෙක් ලිංගය අල්ලලා හවු උනත් මරන් කන්න හදන්නෙ. ඒ මිනිස්සුන්ට ඒව මැජික් නෙමෙයි. මමත් පුතාට "උකු වශයෙන් පිට වීමට" කියල ලේබල් කරල තිබ්බ ටිෂූ බොක්ස් එකක් අරන් දුන්න. මන් කිව්ව "පුතේ දියර වගේ යනවනං කියන්න අපි ප්‍රඩක්ට් එක මාරු කරමු" කියල. දෙමව්පියො වශයෙන් අපිත් මේ රටවල් වල දියුණුවට හැඩ ගැහෙන්න ඕනෙ.
    මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.

  • @dcp6830
    @dcp6830 6 หลายเดือนก่อน +1

    Mama danata language study karanawa. Issarahata meet wemu dawasaka

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      අනිවාර්‍ය්‍යෙන්ම ❤️🤗

  • @nandanapremalalmallawaarch8523
    @nandanapremalalmallawaarch8523 6 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 6 หลายเดือนก่อน +1

    Rewe eke vegitables and fruits ganan mahaththayo 😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඒ වුණාට බඩු කොලිටි. 😎

    • @rnimantha-v8k
      @rnimantha-v8k 6 หลายเดือนก่อน +1

      Salli hambakaranna puluwnne lankawata wada❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      @cricketbuzz67 ඔව් ඉතින්. ආදායමට සාපේක්ෂව වියදම හැදෙනවා

    • @rnimantha-v8k
      @rnimantha-v8k 6 หลายเดือนก่อน

      Student vidihata awoth part time krl shape krgnn puluwnd

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඔව්. පුළුවන්

  • @thakshilajayani449
    @thakshilajayani449 23 วันที่ผ่านมา +1

    Rent eka kiyak gnnwada?

    • @travellinglovebirds
      @travellinglovebirds  23 วันที่ผ่านมา

      මාසෙකට යුරෝ 1590යි අපි ඉන්න තැනට

    • @thakshilajayani449
      @thakshilajayani449 23 วันที่ผ่านมา

      @@travellinglovebirds Geyak kiyal vithara wenawada?

  • @user-yf2oe7ye6t
    @user-yf2oe7ye6t 2 หลายเดือนก่อน +1

    germen walinnuth poddak katha karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      German තවම බැහැ අපිට

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน +1

    ඔයාට හෙම්බිරිස්සාව උනාට.ඔයාගෙ මහත්තයාට හෙම්බිරිස්සාව නැනෙ...ලංකාවෙ..කොත්මලෙ..අයිස් ක්‍රිම්..ලීටර් 01අටසිය..අසුවයි

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      නෑ දෙන්නටම හෙම්බිරිස්සාව තිබුණා ඒ දවස් වල

  • @AB-ce6qk
    @AB-ce6qk 6 หลายเดือนก่อน +1

    German enna asi ❤

  • @malinduguruge
    @malinduguruge 6 หลายเดือนก่อน +1

    Ayiye oya A/L walata monada kare

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 6 หลายเดือนก่อน +1

    Bonna nam pitarata yanna oni 😂

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Anna aththa ewanam ganan adui 🥹😂😜🇩🇪

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 หลายเดือนก่อน +1

    German වල සාමාන්‍ය සේවකයෙක්ගෙ මාසික වැටුප කීයක් විතර තියනව ද අයියා

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      Google කරලා බලන්න ඕනි

  • @hitravelers7637
    @hitravelers7637 6 หลายเดือนก่อน +1

    Eheth echchara laba na neda

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      සමහර දේවල් ලාබයි.🫣🇩🇪

    • @mila--8927
      @mila--8927 6 หลายเดือนก่อน +1

      Laba nounath ehe salary wadi ne. Ehinda echchra ganak na

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඔව් හැබැයි

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน +1

    ඇයි අනේ ඔච්චර.ලෝබ..

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඇයි ඔයා එහෙම අහන්නේ?

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 2 หลายเดือนก่อน

    Prononcer s'il vous plaît tous les légumes la langue allemande, salut

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Sorry. We don’t know German yet. We will try next time.

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 หลายเดือนก่อน +1

    Olive හොදයි
    කන්න බබා 😂

  • @ewanvevo5491
    @ewanvevo5491 6 หลายเดือนก่อน +1

    කෝ බං අයියේ මේවගෙ හිම ? 🤔🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Winter එකේ හැමදාම හිම නෑ මෙහේ. Enjoy කරන්න ඕනි ප්‍රමාණය විතරයි වැටෙන්නේ 🤪🤭

  • @srimanthaperera
    @srimanthaperera 6 หลายเดือนก่อน +4

    පලවෙනි පාරට බඩුගන්න ගිහින් තියෙන්නේ වගේ😅😅

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      දවස් 5ක නිවාඩුවකට පස්සේ ගියේ. ඒකයි 😅

    • @ns7925
      @ns7925 2 หลายเดือนก่อน +1

      ඔයාල job කරනවද ජර්මනියෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ඔව්. Software Engineer කෙනෙක්

    • @ns7925
      @ns7925 2 หลายเดือนก่อน

      @@travellinglovebirds ජර්මන් කොහෙද

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 6 หลายเดือนก่อน +2

    ඉතාලි වලට සාපෙක්ශව ගනන් වැඩි බඩු මිල නේද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Munich expensive city එකක්ලුනේ. මෙහේ වැඩි ඇති ඒ නිසා

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 6 หลายเดือนก่อน +1

    බෝරැ කියන්න එපා හෝදේ

  • @tharindumadushanka6233
    @tharindumadushanka6233 6 หลายเดือนก่อน +1

    ඇයි අක්කා හැම දේටම යා යා ගාන්නෙ .එයාට සිංහල අමාරුද

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Ja (යා) කියන්නේ ජර්මන් භාෂාවෙන් ඔව් කියන එක. මෙහේ මිනිස්සු එක්ක කාලයක් ජීවත් වෙනකොට ඒ වචන නිකංම කියවෙන ඒවා බවට පත් වෙනවා. එහෙම රටක කාලයක් ජීවත් වුණොත් ඔබතුමාටත් ඒක තේරෙයි. ඔබතුමා දුරකථනයට Phone එක කියලා පාවිච්චි කරන්නේ සිංහල අමාරු නිසා නෙවෙයි නේ. අන්න ඒ වගේ. 🤗

    • @tharindumadushanka6233
      @tharindumadushanka6233 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds
      එහෙම අත්දැකීමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.බලමු එදාට...අදහස් දැක්වීමට ස්තූතියි මහත්මයා

  • @shanulakshika
    @shanulakshika 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-oz2tr1vo4v
    @user-oz2tr1vo4v หลายเดือนก่อน

    ❤❤❤❤❤