Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Finland වලට එක කට්ටිය කල යුතුම දෙයක් තමයි එන්න කලින් ගෙයන් වෙන් කර ගන්න එක . ඒ සම්බන්ධව දැනුමක් තියනවා නම් කාර්්‍යය පහසුයි සහ සිදුවෙන්න පුළුවන් .අපහසුතාවයන් මග හරවා ගන්න පුළුවන් . ඉතින් ඒ සම්බන්ධ විස්තර තියන වෙබ් අඩවි කිහිපයක් ලින්ක පහලින් දක්වලා තියනවා ඒවත් වැදගත් වෙයි .
    lumo.fi/
    toas.fi/
    www.kela.fi/ma...

ความคิดเห็น • 72

  • @rohini9599
    @rohini9599 5 หลายเดือนก่อน +11

    ජිව්තේට ලංකාවෙන් එලියට යන්න බැරි උනත් මම මේ චනල් එක බලන්නෙ හරි ආසයි

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +3

      ස්තුතී ලංකාව හදාගන්න බලමු

  • @jayathripalihawadana6338
    @jayathripalihawadana6338 5 หลายเดือนก่อน +5

    Thank you very much
    හොය හොය හිටියේ☺ මේ වගේ වීඩියෝ එකක් accomodation book කරන්න

  • @MaryamHafsah-f8j
    @MaryamHafsah-f8j 5 หลายเดือนก่อน +1

    නියමයි.. අපි තව මාස 2කින් එන්න ඉන්නෙ. ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූති . May God bless you and your wonderful family more and more..

  • @irushayugan5295
    @irushayugan5295 4 หลายเดือนก่อน

    Finland වලට ඇවිල්ලත් තාම මේ channel එකේ video ආසාවෙන් බලනවා❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ......

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 5 หลายเดือนก่อน +1

    ithama honda pahadili visthara kireemak. sthuthi. oya athulu pawle sama niduk nirogi suwapath wethwaa ❤

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි , ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදීම ගැන .
    ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගී අනාගතයක් වේවා 🎉🎉🎉

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ......

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 5 หลายเดือนก่อน +2

    එන්න ඉන්න අපේ දුවලට හරිම වැදගත් .ඔබගේ වීඩියෝ දානකල් බලාගෙන ඉන්නේ.ජය ❤❤❤🎉🎉

    • @mahindadharmadasa1017
      @mahindadharmadasa1017 5 หลายเดือนก่อน

      Oyage dula mona intake ekeda yanne mage dut yanna inne

    • @piumikiriwaththage9909
      @piumikiriwaththage9909 5 หลายเดือนก่อน

      @@mahindadharmadasa1017 August Intak Akt

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට

    • @piumikiriwaththage9909
      @piumikiriwaththage9909 5 หลายเดือนก่อน

      6@@mahindadharmadasa1017 Offer latter ava .City Aka Jyvaskyla .Camps Aka Jamk. Dan India Yanna Date Gnna List Aka Innwa.Duwaga City Ake Idala Tampra City Akata 150 km Tiyanwlu. Oyala Koheda

    • @mahindadharmadasa1017
      @mahindadharmadasa1017 5 หลายเดือนก่อน

      ​@@piumikiriwaththage9909oba thumiyege karunika adahas dakwimata bohoma isthuthi ,mage dukata offer ekak thawama labune ne api balagena innawa ,mata withara tikak danaganna ona no. eka danna kamathida

  • @rameshdhilshan
    @rameshdhilshan 5 หลายเดือนก่อน +1

    හැමදාම බලාගෙන ඉන්නව අලුත් දෙයක් අපිට දානකන්.... ❤

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති දිරිමත් කරනාවාට

  • @1stgrade343
    @1stgrade343 5 หลายเดือนก่อน

    නියමයි.. අපි තව මාස 2කින් එන්න ඉන්නෙ. ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූති ❤

  • @sunildissanayake
    @sunildissanayake 5 หลายเดือนก่อน +1

    Good luck your future journey ❤

  • @lasith7303
    @lasith7303 5 หลายเดือนก่อน +1

    ජය වේවා 👍

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      ස්තුති අදහස් දැක්වුවාට

  • @piuminisansala3303
    @piuminisansala3303 5 หลายเดือนก่อน

    Meka balagenamai hitiye. Me dawas wala onema ekak. Thank you sir and all the best ❤

  • @ashanfernando9440
    @ashanfernando9440 5 หลายเดือนก่อน +1

    Thank you me video eka ape request ekata dunnata.. godak watinawa me wele Finland enna inna ayata. ❤ 🙏

  • @accountingkingroshanhennad5230
    @accountingkingroshanhennad5230 3 หลายเดือนก่อน

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika3936 5 หลายเดือนก่อน +1

    වැදගත් video ekak

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ගොඩක්

  • @AK_585
    @AK_585 5 หลายเดือนก่อน

    Room ඇතුලෙ වීඩියො එකක් ඕනෙ sir

  • @GamayasPro
    @GamayasPro 5 หลายเดือนก่อน

    ජයවේවා

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika3936 2 หลายเดือนก่อน

    Valkeakoski thamai api enna enne danna kenek ennawada sir.api 4 denek( family)thank you.

  • @ranasinghadulari853
    @ranasinghadulari853 4 หลายเดือนก่อน

    සර් අපිට දැන ගන්න පුළුවන් ද? මෙ අලුත් නිකිය ලබන September වල එන අයටත් වලංගු ද කියලා.Fenland වල.

  • @lakmalkodithuwakku9567
    @lakmalkodithuwakku9567 5 หลายเดือนก่อน +1

    Thanks

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 5 หลายเดือนก่อน

    Sir.Ape Duwaga Camps Aka Jamk. Ma Denawala India Yanna List Ake Innwa City Aka Jyvaskyla.Aha Toraturu Tikk Kiyanna Puluwanda.

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya 5 หลายเดือนก่อน

    Vfs ganna indiyan giyama sikureti aken atulata yanna dennen neththe aye

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 5 หลายเดือนก่อน +1

  • @easy4158
    @easy4158 5 หลายเดือนก่อน

    Aiye Tampere University ekata select wuna knkta apartment search karaddi, Hallila, Hervanta,lidersanta-jarvensivu,kaleva, kaukajarvi-Annala,center,lukonmaki,Messukyla-janka, kiya a region walin lagama monada aiye?

  • @Senuth0070
    @Senuth0070 2 หลายเดือนก่อน

    Dependent ta awruddaka visa ekak nisa ita passe eka dik karaganne komada?

  • @devmithsanka8864
    @devmithsanka8864 2 หลายเดือนก่อน

    Aiye appointment eketa furniture wenama ganna ona neda

  • @chemicalart6131
    @chemicalart6131 3 หลายเดือนก่อน

    Education masters welata awoth masters welin passe related jobs hoyaganna puluwan weida

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 3 หลายเดือนก่อน

    Hamaleena wala. Mage putha hitiya. Dan inne tampere. Thampere pahasukam wadyilu tampere ta enna balanna

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      🥰🥰 mama inne tampere තමා

  • @JanakaJanaka-zn7nk
    @JanakaJanaka-zn7nk 4 หลายเดือนก่อน

    කොහොමද brother

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      හොඳින් ඉන්නවා

  • @nadeeshakelum582
    @nadeeshakelum582 5 หลายเดือนก่อน

    Sir mage husband aircraft technically engineering karanna,,sir puluwn NM Finland wala job tiynwada,enne kohomada keyala danuwth karanna barida?

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන් කැමති ක්ෂේත්‍රයේ ජොබ් එකක් හොයාගන්න එක

  • @pradee-vf4cn
    @pradee-vf4cn 5 หลายเดือนก่อน

    visit visa awit work karanna puluwanda?

  • @amaliranathunge7592
    @amaliranathunge7592 4 หลายเดือนก่อน

    4 inna family akakta finland walata anna kochchara witara wiyadama yanawada?
    Attatama hodama hoda explan akak thanks

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      වියදම සම්බන්ධව විඩියෝ එකක් නරලා ඇති බලන්න

  • @weera3945
    @weera3945 5 หลายเดือนก่อน

    Hameelinna wala kohomada apartment and transport? ❤

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya 5 หลายเดือนก่อน

    Temparatcampus lagama apartment soyaganna puluwantha

  • @AG-el6pu
    @AG-el6pu 5 หลายเดือนก่อน +1

    Ayye B permit ayatath housing benefit eka ganna puluwan

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      දන්න තරමින්‘ ගන්න බෑ

  • @LalKannangara-gs9gp
    @LalKannangara-gs9gp 3 วันที่ผ่านมา

    ජොබ අකක්. හොයල ඩන්න. පුලුවන්ඩ. හල්සෙන්කෙවල. හොටලකක.

  • @DharmashakthiPooja
    @DharmashakthiPooja 5 หลายเดือนก่อน

    SUPIRI

  • @NandaRanawaka-z3k
    @NandaRanawaka-z3k 3 หลายเดือนก่อน

    Vasaa.walin.geyak,Hoya.ganna.udau.karanna

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤