'' සුදු කරගෙන, ටැටූ ගහගෙන දුවන අයට හැරිලා ආපහු එන්ඩ වෙයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Sepal Amarasinghe - 1167
    09 - 07 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 08 වැනිදා )
    • '' රනිල් - රාජපක්ෂලාගේ...
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 245

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian 2 หลายเดือนก่อน +99

    පියුමිලා වගේ සමාජ පිළිල දණගැස්සවිය යුතුයි

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน +87

    _සදාචාරයට , සොබාදහමට එරෙහිව යන්න බෑ. මේක තාමත් තේරෙන්නෙ නැත්නම් මාර කරුමයක් !_

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 2 หลายเดือนก่อน +3

      It's very true

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සියලු දෙනා දැනගන්නට ඕනෑ 🎉❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน +101

    ඔබතුමාගේ විඩියෝ වල ඉංග්‍රීසි වචන ප්‍රදර්ශනය කරන එක බොහොම වටින වැඩක්.මම ඒ දෙයින් හුගාක් ඉංග්‍රීසි වචන ඉගෙන ගත්තා ❤
    බොහොම ස්තුතියි

    • @gaurimaxim3622
      @gaurimaxim3622 2 หลายเดือนก่อน +9

      අත්තටම ඔව්...❤

    • @thushariperera3182
      @thushariperera3182 2 หลายเดือนก่อน +4

      මමත්. Thank you Sepal 🙏

    • @raizahanoon4789
      @raizahanoon4789 2 หลายเดือนก่อน +4

      Thank u Mr.Sepal...

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +85

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +54

    ඔබගේ සමාජ විශ්ලේෂණය ගැන හරිම සතුටුයි ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 หลายเดือนก่อน +28

    සුදාගෙ කියවීමයි සේපාල්ගෙ කියවීමයි අතර වෙනස අහසට පොළොව වගේ.සුදාගෙ තියෙන්නෙ තනිකර කපටි ඩීල් කියවීමක්.සේපාල ඇත්ත ඇති සැටියෙන්ම සමාජෙට යමක් දෙන කෙනෙක් වැදගත් විදියට.

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 หลายเดือนก่อน +3

      එකඟායි ...✔✔✔✔✔

  • @atabeywardana5187
    @atabeywardana5187 2 หลายเดือนก่อน +26

    සේපාල් අති විෂ්ඨයි.අප බොහෝ දෙනෙකුගෙ හඩ ඔබ පෙන්වනවා.

  • @RanjithFernando-ls1ju
    @RanjithFernando-ls1ju 2 หลายเดือนก่อน +51

    සේපාල් ඔබ ඉදිරිපත් කරන වැඩ සටහන්. විශිෂ්ථයි, ප්රථිපලදායකයි. අධ්‍යාපනික වශයෙන් ඉතා උසස්,සමහර "දත්තලගෙ"චැනල් කිසිදු වැදගත් කමක් නෑ...ළමා පරපුරට කිසිසේ්ත් සුදුසු නැහැ.

  • @karuapp6083
    @karuapp6083 2 หลายเดือนก่อน +65

    කළු සුදු ගෑනු ලෙඩ උනාම හංසමාලි ඒවට වගකියන්න ඹීං නැද්ද? අනෙක් අතට හංසමාලි ට මේ වැඩේට ඉඩ දුන්නොත් අවසානෙ ලංකාවේ ඉතුරු වෙන්නේ පිටසක්වල ගෑනු විතරයි....මේ ව්‍යසනය නතර කළ යුතුමයි.

  • @dilannayanajith3435
    @dilannayanajith3435 2 หลายเดือนก่อน +40

    මෙයා කියන කතාව සුපිරි

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน +26

    මේ අස්සෙ වදකහ සුදිය ගැනත් කියැවුනානං මරු. සුදා ට පේනෙ $ . හන්සමාලි සහ සුදා සමාන චරිත දෙන්නටම ඉස්සර වෙලා පේන්නෙ $ . වසන්ත සහ හාමුදුරැවෝ කායික මරණයට මුහුණ දුන්න. පියුමි ත් ඇයගේ ව්‍යාපාර මරණයට මුහුණ දුන්න සුදාගේ වැල යන පැත්තට $ හොයන මරණය වැඩි ඇතක නැ. සේපාල් ඔබ $ පේන්නෙ නැ ඊට වඩා වටින දැනුම අපිට දෙනව එතකොට $ පසෙන් එනව . සුදා $ පසුපස හඹායනව .

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน +70

    මාලිමාව රජයක් එන්නෙ කවදද එන්නෙ

    • @Dprasanna1430
      @Dprasanna1430 2 หลายเดือนก่อน +3

      අනෙ මන්ද අපෙ ක
      කාලකන්නි යො විශ්වාස කරන්න බැහැ හිගන්නො ඉන්නෙ මල පෙර තයො , තව අවුරුදු 5 හොරු න්ටම යන්න ඉඩ තියෙන වා සමහර විට , අපෙ මාධ්‍යයේ ත් විස්වාසය කරන්න බැහැ සල්ලි වල ට වෙනස් වෙන වා, 😔

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 2 หลายเดือนก่อน +15

    සේපාල් ඔබ තෝරාගන්න ඕනම මාතෘකාවක් හරවත්ව අධ්‍යාත්මකව ඉතා විචිත්‍ර ලෙස ඉදිරිපත් කිරීම හරිම අපූරුයි.

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 2 หลายเดือนก่อน +26

    විග්‍රහය 100/100

  • @ranjithpeiris1934
    @ranjithpeiris1934 2 หลายเดือนก่อน +25

    ආපහු හැරිලා එන්න නෙමෙයි, මහරගම යන්නයි වෙන්නෙ

  • @maheshdayarathne
    @maheshdayarathne 2 หลายเดือนก่อน +16

    15:38 Sepal නියමටම චරිතය හදුනගෙන තියෙනව..👍

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 หลายเดือนก่อน +21

    Good explanation. So sad about Sri Lankan society. Corrupted.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 2 หลายเดือนก่อน +17

    Well done MR SEPAL ❤❤❤

  • @rajivewee2085
    @rajivewee2085 2 หลายเดือนก่อน +23

    අදත් නියමෙට විස්තර කලා mr sepal👏🙏💪

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +17

    අපි මේක හරි විදියට වෙනස් කරමු සේපාල් සහෝදරයා.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 หลายเดือนก่อน +62

    අනේ මන්දා අපේ රටේ ගැනුන්ට සුදු වෙන්න පුදුම අමරුවක් තියෙන්නේ අපේ රටේ කාල ගුනයට හරියන්න නේ අපේ හම පිහිටන්නේ ඇයි ඒකවත් හිතන්න බැරි ඇත්තටම සුදු වෙන්න හදන උන් ඇත්තටම පව් ඔබ තුමගේ මේ ආදර්ශමත් පැහැදිලි කිරිමවත් බලලා හැදියල්ලා.

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 2 หลายเดือนก่อน +4

      Moda minissu, our poor mentality, 😢😢😢😢😢

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 2 หลายเดือนก่อน

      ඒක අපේ ලංකාවේ අයගේ තියෙන නොදියුණු මෙන්ම ලිංමැඩි මානසිකත්වය

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත කතාව

  • @h_iy_appiness
    @h_iy_appiness 2 หลายเดือนก่อน +20

    OUR HOPE NPP❤. Hats off to Sepal’s continuous great work. Greetings from Japan.

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 2 หลายเดือนก่อน +6

    ඔබතුමා නියම දේශප්‍රේමී වැඩිහිටියෙක්. දේශප්‍රේමී කියන තක්කඩි දත්තයාට රැවටෙන මිනිස්සු ඉන්නවානේ..

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +16

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹❤️❤️🌹🌹🌹🌹🙏🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

    • @KFC9696
      @KFC9696 2 หลายเดือนก่อน +1

      I want to correct his name brother, His name is not 'sebal' should be Sepal.

  • @migidadesilva6104
    @migidadesilva6104 2 หลายเดือนก่อน +7

    නියම විග්‍රහය දෙන්නෙ සේපාල් සහෝදරය.මමත් නියම ඉංගිරිසි ඉගෙනගත්තා.ස්තුතියි.🙏

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 2 หลายเดือนก่อน +8

    ඔබ නම් නියමෙට දෙනවා 😂බොක්කටම 🤣👍👍 thanks so much , Mr. Sepala. Very good your deep explanation 👍😎

  • @kumarasinghePerera-r7q
    @kumarasinghePerera-r7q 2 หลายเดือนก่อน +9

    කලු පාට හම විටමින් ඩි බහුලව ඇත. සුදු අය මුදල් යෝදා කලුපාට ගන්න වෙහෙසනවා ඇයි අපේ අය මෙතරම් මෝඩ. ලැජ්ජයි,

  • @udagearachchi8650
    @udagearachchi8650 2 หลายเดือนก่อน +59

    පියුම් හංසමාලි ඉයන්නෙ ඔබා කියනවා වගේ වෑම්පයර් ...සමාජ පිලිලයක්.....මොලේ කලදක් නැති...චන්දිමාල් ජයසිංහ ත් මේ ඩීල් වල ඉන්නවා...ආගමදහම ඔලුවේ තියන් ඉන්න උන් විස්වාස කරන්න බැහ්

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 2 หลายเดือนก่อน +6

    Great speach.100/100 agree with you.Thanks Mr.Sepal. Respect from USA

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +12

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @Athula.
    @Athula. 2 หลายเดือนก่อน +22

    මුන් ගැන අහලා එපා වෙලා ලොක්කා....

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 2 หลายเดือนก่อน +22

    සුදුවෙලාතියෙන්නේකලුචරිත.

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 2 หลายเดือนก่อน +35

    වසන්තගෙ ගැනිත් ක්‍රිමි බිස්නස් කලා..එකත් ජාවාරමකි..

  • @Anything_Srilanka
    @Anything_Srilanka 2 หลายเดือนก่อน +10

    Respect boss 🔥💪❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +56

    විසඳුම මාලීමාව පමණි . මාලීමාවට ජයවේවා .

    • @creations245
      @creations245 2 หลายเดือนก่อน +2

      බම්බුව

    • @karmennagitha
      @karmennagitha 2 หลายเดือนก่อน +3

      Definitely

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 หลายเดือนก่อน +9

    පාරිභෝගික අධිකාරියේන් ප්‍රමිති ආයතනයෙන් අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය හා අවුෂධ පාලන අධිකාරියෙන් මේවා සොයා බැලුවෙ නැද්ද,ඇයි තහනම් නොකලේ,
    එහෙනම් වග කිව යුත්තේ මේ ආයතනයි,

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 2 หลายเดือนก่อน +7

    හරි හරියටම හරි..❤

  • @VijithWaduge
    @VijithWaduge 2 หลายเดือนก่อน +6

    Sepala you are the only person now educating our poor society .🙏💐😊

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි !
    ඉල්ලිම ඉෂ්ඨ කලාට.

  • @jehanlopez1257
    @jehanlopez1257 2 หลายเดือนก่อน +1

    සේපාල් මහත්මයා හරියට හරි තේරුම් කිරීම.. ආකාර්ශණීයයි❤ ඉංග්‍රීසි වචන තේරුමටත් ස්තූතිය ❤

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 2 หลายเดือนก่อน +9

    Really aiya

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 2 หลายเดือนก่อน +5

    obage.වැඩ.සටහන්.ඉතාමත්.වැදගත්.එවගේම.හරවත්.පැහිදිලියි.බොහොම.ස්තුතියි

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 2 หลายเดือนก่อน +6

    මහා පරිමාන හොරැ පොඩි හොරැන්ව පාවාදෙනවා තමන්ගේ බේරීමට .එකම සර්කල් එකේ උන් පොඩි උන්ව බිල්ලට දෙනවා

  • @vijithamanamperi6752
    @vijithamanamperi6752 2 หลายเดือนก่อน +6

    Malimawta jayawewa ❤❤❤❤❤

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 2 หลายเดือนก่อน +7

    Cream වල තියෙන රසදිය සාමාන්‍ය පරිසරයට එකතු උනාම පාවිච්චි නොකරන අයටත් බඩුම තමයි

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +2

    Very good explanation thank you

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 2 หลายเดือนก่อน +15

    Lol Sudha trying to white wash
    Club wasantha and K.sujewa

  • @NuwanSamarathunga-q9t
    @NuwanSamarathunga-q9t 2 หลายเดือนก่อน +6

    සිරාවටම

  • @Don10-h8b
    @Don10-h8b 2 หลายเดือนก่อน +5

    Excellent explanation.👍

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 2 หลายเดือนก่อน +16

    සුජීවත් කරන්නේ ඒ වගේ එකක්...සුදු වෙන injection

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 2 หลายเดือนก่อน +1

      දැන් ඉන්න ගොඩාක් නිළියෝ නළුවෝ ගායක ගායිකාවෝ නිරූපන ශිල්පින් මේ කාගේවත් ස්වාභාවික පැහැය නෙමේ මේ ක්‍රීම් ගාලා ඉන්ජෙක්ෂන් විදගෙන සුදු වෙච්ච පියරු බබාලා

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 2 หลายเดือนก่อน +129

    දැන් ලංකාවෙ ගොඩක් හිපි සංසකෘතියක් වර්ධනය වෙලා.ගෑනු පිරිමි දෙපක්ෂයම, දැක්කත් හිරිකිතයි.

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 2 หลายเดือนก่อน +17

      අනිවාර්යයෙන් ම බලන්නකො දැන් ටෙලිනාට්‍යවල ඉන්න එවුන් මම නම් උන්ට නලුවෝ නිලියෝ කියන්නේ නෑ පුදුම කැරපොතු සුදක් මේ උන්ගේ ස්වභාවික පැහැය නෙමේ

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ . අසූව දශ්කයෙන් පස්සෙ අපේ රටේ අගහිගකම් මැදින් වුවත් එක්තරා පිලිවෙලකට ජීවත් වූ මහජනතාව පුදුමාකාර ලෙසින් වෙනස් වුනා .බාගෙට බාගයක් කාන්තාවන් පිරිමින් අමුතුම තාලෙට හිපියො වගේ වෙලා. නිකාං එහාට මෙහාට අරමුනක් නැතිව ජීවත් වෙන සොම්බීන් වෙලා

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 หลายเดือนก่อน +6

    Jayawewa

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 2 หลายเดือนก่อน +2

    නියමයි සුපිරි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +2

    මේ දූෂිත වැඩ නවත්තන්නා.. අනිවාර්යෙන් අනුරු මහත්තයා එන්න ඕන.. එතකොට තමයි මේ රට කවදා හරි හදන්න පුළුවන් මේ දෝෂිතයන්ගේ.. මේ රට දූෂිතයන්ගේ බේරගත්තට.. අපේ රට ලස්සනට හදාගෙන යන්න පුළුවන් 🙏🙏

  • @chethamindinu3192
    @chethamindinu3192 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +15

    JVP 🔔🚩 NPP🧭❌ AKD 🇱🇰✊

  • @nayaniishful
    @nayaniishful 2 หลายเดือนก่อน +4

    Well said❤

  • @sumudusirimanna3271
    @sumudusirimanna3271 2 หลายเดือนก่อน +2

    ඔබතුමා හරි

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ට විග්‍රහයක්.❤❤❤❤ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @SomaliHewage
    @SomaliHewage 2 หลายเดือนก่อน +5

    Thanks ❤❤❤❤ for your excellent service ❤❤

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 2 หลายเดือนก่อน +1

    ඉතා අනර්ඝ විද්‍යාත්මක විග්‍රහයක් .👌

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 หลายเดือนก่อน +4

    ඇත්තටම පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ තමයි,ඒ උනත් ඔය මිනිස්සු ගෑණු කිහිප දෙනාගෙ පෙනුමෙන්නම් මොක්කුද කියල කියන්න පුලුවන්.

  • @wimalyapa5369
    @wimalyapa5369 2 หลายเดือนก่อน +2

    Great Explanation Thanks

  • @shamikabandara8402
    @shamikabandara8402 2 หลายเดือนก่อน +2

    ක්‍රීම්, මෝටර් ස්පාරේ පාර්ට්ස්, සැලූන් උඩින්, අසීමිත පින් කම උඩින්,
    යටින් මත්ද්‍රව්‍ය,පිස්තෝල

  • @PippigeLokaya
    @PippigeLokaya 2 หลายเดือนก่อน

    නියම විග්‍රහයක් මේක.. ඇත්තම කතාව හරියටම කියලා ❤

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 2 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 2 หลายเดือนก่อน +21

    සොම්බි රනියා 😂😂😂.

  • @Ashe1479
    @Ashe1479 2 หลายเดือนก่อน +2

    Very valid point Mr.Sepal ❤

  • @lalithgamage9490
    @lalithgamage9490 2 หลายเดือนก่อน +3

    අපේරටේ මිත්‍යා දුශ්ටික ගෑනුන්ට ඕන ගූ බෙට්ටක් විකුනන් න පුලුවන් සුදුවෙනවයි කිවුවනම් ඕනෑම දාතුවක් වන්දනා කරයි ලැබෙනවා කිවුවනම්

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +11

    #RanilGoHome

  • @sanosanoo3550
    @sanosanoo3550 2 หลายเดือนก่อน +3

    Suda balapan sepal mahaththayage video s damithata Kath Adina piumi hansa malita full saport dena k sujewata p....u dena uba balapan me videos sepal mahathtaya obata jaya

  • @Sadhaabm
    @Sadhaabm 2 หลายเดือนก่อน +3

    Excellent Video Sir..

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 หลายเดือนก่อน +1

    නියම අර්ථකතනයකි.

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 2 หลายเดือนก่อน +16

    පිස්සු යක්කු

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +11

    #NoReturnRanil

  • @smhs3313
    @smhs3313 2 หลายเดือนก่อน +6

    ඕව උලන උන්ට ඉතින් අබ සරනයි.දැන්නම් සුදුවෙලා ඉදියි.අවුරුදු 30 /35 පැන්න ගමන් අවුරුදු 60 පැනල වගේ පෙනුම.පව් ලන්කාවෙ ගොඩක් කාන්තාවො ගැන 😭 .

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 2 หลายเดือนก่อน +2

      මන මෝහිනියෝ වගේ දවල්ට දැක්කත් බය වෙනවා

    • @smhs3313
      @smhs3313 2 หลายเดือนก่อน

      @@chandimaranaweera4727 😂😂👍

  • @achinidesilva4341
    @achinidesilva4341 2 หลายเดือนก่อน +1

    Thanks you so much for the meaningful explanation of the tragedy of our society, of course we need to correct this....

  • @methminimesha6086
    @methminimesha6086 2 หลายเดือนก่อน +2

    ලංකාවේ සමාජ සංස්කෘතිය කඩාගෙන වැටුණෙ 70 දසකයේ ඉඳලා ම තමයි .77 දේශපාලන යේ කාළකණ්ණි පරිවර්තනය බල්ලො මරලා හරි සල්ලි වලට පරිවර්තනය වීමත් සමඟයි ..අපිට අයිති සංස්කෘතිය හරහා එන දියුණුව වෙනුවට බටහිර කරන ය හරහා මහ වේගයෙන් සමාජ සෝදා පාලුවට ගිය නිසා සහ බිල්ලක් උනා ...

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 หลายเดือนก่อน +1

    Excellent talk. Thank you.. Agoo message and advice to people.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 หลายเดือนก่อน +3

    Sepal ❤❤❤❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 หลายเดือนก่อน +5

    👍

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 หลายเดือนก่อน +6

    පියුම් හංසමාලි සුදු උනේ injection ගහලා cream නෙවෙයි එයාදෙරනටම කිවා😂😂😂😂

  • @anandaranawaka655
    @anandaranawaka655 2 หลายเดือนก่อน +5

    🙏🌺🌺🌺

  • @ritaprins7844
    @ritaprins7844 2 หลายเดือนก่อน

    Thank you so very much mr.Sepal.

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 หลายเดือนก่อน

    නියම කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත

  • @thusithawijeggp6415
    @thusithawijeggp6415 2 หลายเดือนก่อน +1

    Great explanation 👍

  • @uk-slvlog3790
    @uk-slvlog3790 2 หลายเดือนก่อน +1

    GOOD advice 👍

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 2 หลายเดือนก่อน +2

    සේපාල පුලුවන් නම්,ඉන්දියාවේ වගේ ලංකාවෙත් බෝ වේගෙන යන සුදු හම ලස්සනයි වටිනවා කියන Colorism ගැනත් කතා කරන්න.

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 2 หลายเดือนก่อน

    Thank u comrade. You are excellent!!!

  • @TimekidsPreSchool
    @TimekidsPreSchool 2 หลายเดือนก่อน +6

    ❤❤

    • @sujathatennamudalige1742
      @sujathatennamudalige1742 2 หลายเดือนก่อน

      පියුමි වගේම සුජිවත් වසන්තගේ නෝනත් සුදු ක්‍රිම් වකුනනවා.සුජිව ලකෂ 8ක් ඉල්ලුව.ෆුල් කෝස් එකට.

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 หลายเดือนก่อน

    100% ඇත්ත.....🎉🎉🎉

  • @niroshaperera3405
    @niroshaperera3405 2 หลายเดือนก่อน

    Thank you for the knowledge you give to our society

  • @thilakdesilva1307
    @thilakdesilva1307 2 หลายเดือนก่อน +1

    Your explanations are very vital and great effort to educate the people to take into correct path to create a better environment in this beautiful country

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 หลายเดือนก่อน +2

    Thank you for Sharing som
    English words. Thank you again.
    Some body can be fair or Brown.
    What about your heart. I dont
    Worry about the complex i care
    If you are honest. Thats all.
    Take care and long life sir.
    From Sweden.

  • @hasinthakawijerathna2502
    @hasinthakawijerathna2502 2 หลายเดือนก่อน

    One of the best video ❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 หลายเดือนก่อน +2

    Absolutely correct what you say. "He want sex She want money. Excellent Explanations
    Great speech thank you sir
    From singapore

  • @nirmalinidona7550
    @nirmalinidona7550 2 หลายเดือนก่อน +1

    ❤️🙏

  • @nalaniNalani-of5ns
    @nalaniNalani-of5ns 2 หลายเดือนก่อน

    හරියට හරි

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 หลายเดือนก่อน

    Sahathika attha 👍👍

  • @malindachamika
    @malindachamika 2 หลายเดือนก่อน +1

    definitely 😊😊😊😊