Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • Finland යන්න බලාපොරාත්තු වන කට්ටියට Finland වීසා ලබාගැනිමට ඉන්දියාවට යන්න අවශ්‍යය වෙනවා . ඒ සම්බන්ධව මම ලබපු අද්දැකීම් ටිකක් තමයි මේ විදිහට බෙදා ගන්නේ

ความคิดเห็น • 46

  • @thusharauduwake2219
    @thusharauduwake2219 3 หลายเดือนก่อน +4

    මම ඔබතුමාගේ vedio සියල්ලම බලනවා මම පිටරැකියාවකට යන්න අදහස් කරගෙන බලනවා නෙවෙ මම 53 ක ලොක් දුවෙක්ගේ අමිමා කෙනෙක් ඒත් ගුරුවරයෙක් නිසාද මංදා වටිනා පැහැදිලි කිරිිමත් නිසා බපනවා ඔබට ජය

  • @kaveeshalakshan7016
    @kaveeshalakshan7016 3 หลายเดือนก่อน +1

    Thanks Aiya❤

  • @AK_585
    @AK_585 3 หลายเดือนก่อน

    නියමයි! සර් 😍

  • @x7world546
    @x7world546 8 วันที่ผ่านมา

    Sir you are the only one who talk the real situation and real struggle with that talking positively ..May god bless u

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝවක්...ස්තූතියි...👌👌🤜🤛

  • @user-hq4ie7gl4s
    @user-hq4ie7gl4s 3 หลายเดือนก่อน

    Thank you very much 🙏

  • @sadunkumara1145
    @sadunkumara1145 3 หลายเดือนก่อน

    Thanks good explanation

  • @dulanjananeththikumara1335
    @dulanjananeththikumara1335 3 หลายเดือนก่อน

    Thank you 🙏

  • @ashansilva6056
    @ashansilva6056 3 หลายเดือนก่อน

    Mara wadagath dewal tikak ayye oya share karanne apita. Man 1 week walin oyage okkoma videos tika balauwa. Videos madi wage kiyla hithenawa. Godak thanks share karana information walata. Oya kisima wadakata nathi un kiyala ewa ganan ganna epa. Oya karana wade digatama karagena yanna. Oyatai oyage paule hamotamai suba.....❤❤❤❤

  • @runshikaprabath
    @runshikaprabath 3 หลายเดือนก่อน +2

    great , i am watching your videos , pure hearted human ..............

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @user-yz5zf8cu1w
    @user-yz5zf8cu1w 3 หลายเดือนก่อน

    Sirge adahas harima lassanai

  • @piuminisansala3303
    @piuminisansala3303 3 หลายเดือนก่อน

    සර්ගේ videos ගොඩක් වටිනවා. Apartments ගැන video එකක් කරන්න පුලුවන්ද?

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 3 หลายเดือนก่อน

    අනාගතයේ සතුටුදායක වසන්තයක් බලාපොරොත්තු වෙන් දැන් වැඩකරනවා. ❤

  • @nadunmadu7710
    @nadunmadu7710 3 หลายเดือนก่อน +2

    Sir igena gena aye lankawata enawa kiyana ekada hoda ehema nathnm ehe digatama jeewath wenawa kiyana ekada hoda interview ekedi, a dena answer eke apita wasisahagatha paththa mkd? Plz rly sir

  • @chemicalart6131
    @chemicalart6131 21 วันที่ผ่านมา

    සර්.next autumn intake ekata masters apply karanna inne..odd jobs ekek hoyaganna godak amaru weida? Minimum mase kiyakata living expense aran enna onida?

  • @suwannaDesing
    @suwannaDesing 3 หลายเดือนก่อน

    Wedagath ❤ thank you sir IT industry job gena kiyanna aniwarenma balan innawa enna 😊

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani3169 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @dineshkoshala5418
    @dineshkoshala5418 2 หลายเดือนก่อน

    Ayya. Mata inne babala denna 2years and 3years. Appointment 1ta athulata student yanakota 1ka babek aran yanna oneda.

  • @surangaranaweera3386
    @surangaranaweera3386 3 หลายเดือนก่อน

    මේ දවස්වල USD අරගෙන එනවට වඩා ලංකා රුපියල් වලට වැඩි ගනනක් ගන්න පුලුවන් ..කොපමණ ගෙන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ..

  • @user-of4gw4zf3t
    @user-of4gw4zf3t 3 หลายเดือนก่อน

    Mama.rumeniyawe.innne.mamaasai.pinlant.walata.anna.puluwan.senagan.una.nisa.job.akka.hoyaganna.puluwanda..

  • @1stgrade343
    @1stgrade343 3 หลายเดือนก่อน +2

    India yanna dawas ganak thiyeddi me video eka dakke.. Thank you❤

  • @chamodirandika6535
    @chamodirandika6535 3 หลายเดือนก่อน

    Mth aniwaryen enwa sir,mge lmita lassna jiwithyk denna

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 3 หลายเดือนก่อน

    Mata podi deyak danaganna pluwanda plz mata Australia visa grant una masters valata Eth baba and husband got refused visa man visa withdrawal karala finland apply karanna barida ?

  • @IsiraRathnayake-cs6rf
    @IsiraRathnayake-cs6rf 3 หลายเดือนก่อน

    Api apply karapu ewata thama reply labune naha.ewa reject una nam apahu apata danwanawa neda.

  • @sarithilapperuma9824
    @sarithilapperuma9824 3 หลายเดือนก่อน

    The Grand Uddhav Hotel,VFS eka kittuwama hoda hotel ekak

  • @sadunpriyankara4344
    @sadunpriyankara4344 3 หลายเดือนก่อน

    Sir finland enna widihak kiynne

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වීඩියෝව හරිම වටිනවා.අපිටත් සර් ඉන්දියාවෙ හිටපු තැන කියනවද?ඔබට ජය!😊😊😊

  • @umaniatapattu7497
    @umaniatapattu7497 3 หลายเดือนก่อน

    දැනට ලංකාවෙන් ආපු අය කීදෙනෙක් විතර ඉන්නවාද?

  • @AzmiyaBadurdeen-ib9mc
    @AzmiyaBadurdeen-ib9mc 3 หลายเดือนก่อน +1

    Finnish language eka igena ganna amaruida sir

  • @salonmaheshi3966
    @salonmaheshi3966 2 หลายเดือนก่อน

    Pls details dennako aiye

  • @salonmaheshi3966
    @salonmaheshi3966 2 หลายเดือนก่อน

    Enna asai kohomada enna puluwan

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 หลายเดือนก่อน

    Romenia wala idala finland enne komada kiyannako

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට. මට දැනගන්න පුළුවන්ද , enterfinland submit කරන්න කලින් VFS book කරන්න පුලුවන්ද කියලා .

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      පුළුවන්

    • @kumaraelpitiya9032
      @kumaraelpitiya9032 หลายเดือนก่อน

      Thank you , dear brother . Good luck .💐💐💐

  • @arunahandunpathirana9628
    @arunahandunpathirana9628 2 วันที่ผ่านมา

    ඉන්දියාවේ නැවතුන තැන විස්තර දානවද

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya หลายเดือนก่อน

    Indiyan visa yame deyakin visa reject unoth newatha labagatha hekithe

  • @prasannamanoj3758
    @prasannamanoj3758 3 หลายเดือนก่อน

    සර් අපිට ෆින්ලන්ඩ් එන්න පාරක් කියන්න

  • @samanedirisooriya2541
    @samanedirisooriya2541 3 หลายเดือนก่อน

    ඉංදියාවට නොගිහින් වීස එක ලංකාවෙදි කර ගන්න සැලසුමක් සකසා ගැනීම සඳහා පිං ලන්තයේ ඉන්න රැකියා අධ්‍යාපන කරන අය පිං ලනතයේ රජයෙන් ඉල්ලීමක් කරන්න උත්සාහ කරන්න. ඒක ඔහෙ එන දෙමාපියන්ට පහසුවක්

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ඒක නම් ටිකක් සංකිර්ණ කාරනාවක්

  • @dilhanikuruppuarachchi6484
    @dilhanikuruppuarachchi6484 3 หลายเดือนก่อน

    how can I contact you? I need to know some informations.