මිදුනු මුහුදේ නැවු යන හෙල්සින්කි පුරා හිරුනි සහ පව්ලේ අය සමඟ රවුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2023
  • ෆින්ලන්තයේ අගනුවර හෙල්සින්කි
    #hiruni #hiruni_northern_life #hiruni_finland
    lokewatesudanthaka.com/
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 181

  • @ajithmanthilaka4199
    @ajithmanthilaka4199 ปีที่แล้ว +21

    මගේ ජීවිතේ ලොකු හීනයක් තිබුනා යුරෝපා රටකට ගිහින් රැකියාවක් කරන්න,නමුත් මට ඒ හීනේට යන්න බැරිවුනා,මගේ ගමන ඩුබායි වලින් නතර වුනා,..එත් ඔබතුමාගේ යුරෝපා සංචාර බලද්දි ලොකු සතුටක් වගේම,රට රටවල පවතින දේශපලනික.දේශගුනික.ආර්තික .සමාජිය හැම දැනුමක්ම ලැබෙනවා,.ස්තුතියි,.ජය වේවා,.

    • @mixall6197
      @mixall6197 ปีที่แล้ว

      Romania try karanna

    • @edvinloba8754
      @edvinloba8754 27 วันที่ผ่านมา

      DUBAI walin gamana nawathuna eka gana obathuma sahimakata path wenne nadda, mama htanne eya loku jayagrahanayak.

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 ปีที่แล้ว +8

    හිම,සීතල සුලග හරිම කටුකයි කියන්න හොදින් වැටහෙනවා. නමුත් ලන්කාවෙ සිටින අපිට ඒ තුල මැවෙන සුන්දර සිතුවම වචනය වලට පෙරලන්නට හරිම අපහසුයි. ඔබතුමන් අපිට යුරෝපයේ සුන්දරත්වය පෙන්නන්නට දරන වෙහෙස වෙනුවෙන් මාගේ හදපිරි අවංක ස්තුතිය .

  • @MrUdaya00123
    @MrUdaya00123 ปีที่แล้ว +2

    මේක නම් හරිම අපූරු අත්දැකීමක්, ඔබ නිසා මේ වගේ ලස්සන, සුන්දර අත්දැකීම් ලබනවා.. ඔබ ලොකු මහන්සියකින් උනත් හරිම සතුටින් අපිට දෙන අත්දැකීම නම් අපූරුයි.. ස්තූතියි ඔබට

  • @denethsethmika7318
    @denethsethmika7318 ปีที่แล้ว +6

    අපට ලෝකය පෙන්නන්න්න ගන්න මහන්සියට ,වෙහෙසට ඔබට බොහොම ස්තූති .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    සුදන්තක අන්කල්ට කොච්චර භාෂා ප්‍රමාණයක් කතා කරන්න පුලුවන් ද? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු. සියලුම දෙනාට

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 19 วันที่ผ่านมา

    මේ වීඩියෝව දාපු දවස්වලත් බැලුවා.. අද අයේ බැලුවා.. ඇත්තටම හරිම දුකයි හිරුණි නංගිගෙ වියෝව.. සුදන්තක මහත්තයා ඔබටත් හරිම වේදනාවක් ඇති නේද. පව් එයා.. නිවන් සුවය ලැබේවා ..මතු බවයේ කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා

  • @gayanbuddika3581
    @gayanbuddika3581 ปีที่แล้ว +3

    අපිට විදින්න බැරි අත්දැකීමක් ලබා දීම ගැන ස්තුතියි.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +6

    ස්තූතියි අපි වෙනුවෙන් මේ ගමන යනවට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏

  • @shamilapolgampala2808
    @shamilapolgampala2808 ปีที่แล้ว

    Thank you very much ....🙂🙏❤️

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +1

    අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් 🥰❤️ මේ දේවල් අපට පෙන්නනවට ගොඩක් ස්තුතියි සර්. ❤️🥰 ටිකක් දිග වීඩියෝ ඕනි ඉස්සරහට 😁

  • @chulakriegdutschmann9392
    @chulakriegdutschmann9392 25 วันที่ผ่านมา

    What a beautiful video. Thank you for your hard work ❤❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb sudantaka mahattaya lanky mahatmeya good job thank you budusaranai

  • @NRG-zg5dj
    @NRG-zg5dj 11 วันที่ผ่านมา

    පුංචි ශාශා නිසාම ආයෙත් බැලුවා .... පුංචි ශාශාට අම්මි නැතිඋනා කියලා හිතෙන කොට ගොඩාක් දුකයි ...දෙවි පිහිටයි දරු තුන්දෙනාට....❤❤❤❤

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +5

    ශා අන්කල්ට භාශා මාර ගොඩක් පුලුවන් නේ.🙂මරු.....😊

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඇත්තටම මාරම අත්දැකීම් සර්.ගොඩක් දේවල් දැක්ක.සුන්දර මිනිසුන් සුන්දර ජිවිත.ඇත්තටම ලංකී අක්කා හිටියනම් තමයි හොද සර්.👍👍💯💯❤️❤️

  • @chandrathilaka4442
    @chandrathilaka4442 ปีที่แล้ว +6

    මෙිි රටවල මිනිසුන් කොතරමිි දුශ්කර කාලගුණයක් මැද්දෙද මෙිි තරමිි දියුනු වෙලා තියෙන්නෙ අපිට ලස්සන රටක් ලැබිලත් ගොබිිබ දුෂිත දේශපාලකයො නිසා අගාදෙටම ගිහිල්ල ස්තුතියි සහෝදරය ඔබගේ මහන්සියට

  • @nuwanheenkenda901
    @nuwanheenkenda901 ปีที่แล้ว +1

    Sudanthaka aiya ❤❤ good experience. Parissamin jaya wewa.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    සුදන්තක මහතා මෙවර චාරිකාව නං ඉතා විශිෂ්ටයි ..දැඩි හිම තියෙන කාලයක අප වෙනුවෙන් මෙම ලස්සන වීඩියෝ ලබාදීම ගැන ඔබට බොහොම ස්තුතියි..
    ඉතාමත් ලස්සන සාප්පු සහ වෙළෙඳ කුටි බලාගන්න ලැබුනා...ඒ එක්කම හිරුණි සහ එයාගේ පවුල දැකගන්න ලැබුණා...👍.❤️
    ජයවේවා💐 දෙවි පිහිටයි !

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 ปีที่แล้ว +1

    Bohoma sthuthi api wenuwen me wage amaru journey apita genawata❤❤❤❤

  • @imekamaalage4638
    @imekamaalage4638 ปีที่แล้ว

    wow.... asa hithenawaaa ,lassanaiiiiii godaak, Thanks for lot

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    ඉතා වැදගත් වීඩියෝ එකක් පේන්නු වාට ඔබට ස්තූතියි

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Wow very beautiful city. I like the snow. Thank you very much for your video ❤.

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +3

    අපේ කාන්සිය මකාගන්නවා ඔබේ වැඩසටහන බලලා ඔබට ගොඩාක් පින් දීර්ඝායුෂම වේවා

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Lassana ath dakimak ea wagema Ayya puduma dukak widagena video Eka karana bawa penewa superb athtatama supiri video Eka godak pin Mey Dewal Ayya Nisa dakagannawa danagannawa supiri good luck hiruni akka Ayya athuley family eka tath thank you very much good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @yasiru8309
    @yasiru8309 ปีที่แล้ว +9

    පුලුවන්නම් අයියේ අයිස්ලන්තය ගැන විඩියො එකක් දන්න ලංකවේ කවුරුත් එහේ ගිහිල්ලා විඩියෝ එකක් දලා නැ කට්ටිය අදහසට කැමති නම් comment එකට Like එකක් දන්න👍👍

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว

    Superi tank so much sir

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    ලස්සනයි ,, සමහර view සුරංගනා ලෝක වගේ.. thank u අයියේ ආපහු ඔයාට,,,

    • @chanakaprasad6548
      @chanakaprasad6548 ปีที่แล้ว

      අනේ මේ උඹ දන්න හුttta .. මේ වගේ අයිස් ගොඩක් උඩ ජීවත් වන එකා තමයි ඒකේ දුක දන්නේ

  • @madusankagggg7729
    @madusankagggg7729 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන video ekak 😍

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Wow,patta...☺️🤗❤👌🤜🤛

  • @abimanperera8142
    @abimanperera8142 ปีที่แล้ว +5

    Austria🇦🇹 වල innsbruck ,Tyrol ,vienna , Halltstadt, Sulzburg wage Viedio ඕනෙ😍🔥

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว +3

    අනේ ඔබතුමාට ගොඩක් පිං මේ දේවල් දකින්න අවස්තාවක් අපිට ලබාදීම ගැන. ඒ වගේම සීතල නිසා ඔබතුමාට විදින්න වුන් අපහසුතාවය අපට හොදටම දැනුන. ලෝකෙවටේ යන ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි ..💜️💜️

  • @gihanvlogs2879
    @gihanvlogs2879 ปีที่แล้ว +6

    Aiya ඔයාගේ විශේෂත්වය තමයි ඕනෑම භාෂාවකින් මිනිසුන්ට එක කතා කරන්න පුළුවන් හැකියාව👍👍

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i 6 หลายเดือนก่อน

    හරිම ආසා හිතෙනවා ඔබ තුමාගෙ veideos බලන්න, ලෝකයේ ලස්සන රටවල් වල සුන්දරත්වය දැක බලා ගැනීම හරිම සතුටක් දැනෙන්නෙ

  • @marinafernandez7567
    @marinafernandez7567 ปีที่แล้ว

    You gave us a great exoerience . Lovely vedio.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว

    බොහොම ස්තුතිය

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +2

    ලස්සන.විඩියෝ.එකට.ගොඩක්.ඉස්තූතියි..සර්..පින්ලංන්.බාසාව..ලස්සන..උනාට.කියා.ගන්න.අමරුයී.නේ..මේ.කාලේ.නම්..ඔය.හිම..නැතුව..එති..මේ.දවස්.වල.අපිටත්..මාර.රස්නයක්.තියෙන්නේ..රැටත්.ඉන්න.බෑ.අනේ.මන්දා..කාල.ගුනෙත්.පිස්සු..නටනවා..අප්පා......😱😱😱😱

  • @nirmalawanigapura8904
    @nirmalawanigapura8904 ปีที่แล้ว +1

    Sudanthaka ayye පරිස්සමෙන්

  • @sailorseas4375
    @sailorseas4375 ปีที่แล้ว

    Lassanai ankal vedio eka ❤

  • @anurasunil8692
    @anurasunil8692 ปีที่แล้ว +1

    Sudantha,,aeya,,API,,jevithete,,yanna,,bare,,rtawall,,obathumata,,pin,,,budu,,saranae,,Devi,,pihitae👍👍👍🙏🙏🙏

  • @surangatelge597
    @surangatelge597 11 หลายเดือนก่อน

    ❤ PLZ TAKE CARE 🙏 ALL OF U AND ALL OF U'R FAMILY SIR, GOD BLESS ALL OF YOU, FROM SURANGA 🙏 ( SRILANKA )

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว

    Great 👍❤❤❤

  • @himashigunathilaka8932
    @himashigunathilaka8932 ปีที่แล้ว +2

    Super ❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +3

    අයියේ ඉක්මනින් ලෝකෙ වටේ ඇවිදින්න පටන් ගන්නවා..තාම යුරෝපෙ ගියෙ නෑ,,,

  • @Hasarangag2
    @Hasarangag2 ปีที่แล้ว

    Sthuthiy. Eka lassanai. Kawada hari emwa Finland.❤

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe ปีที่แล้ว +2

    Harima lassanai ❤

  • @upalibatuwita235
    @upalibatuwita235 ปีที่แล้ว +2

    නියමයි , සීතලට කට්ටියට කන්න අච්චාරු ටිකක් වික්කනම් නියමි නේ?

  • @tharidu6792
    @tharidu6792 ปีที่แล้ว +1

    සුපිරි

  • @user-zn5ov7nq7t
    @user-zn5ov7nq7t ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @manojanton5295
    @manojanton5295 ปีที่แล้ว

    Good👍

  • @noobytofficel7791
    @noobytofficel7791 ปีที่แล้ว +2

    supiri german patte yanne nedda den 😋😘

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

    නියමයි සුදන්තක මාමා❤️❤️❤️❤️❤️❤️😍😍

  • @amalniroshan2961
    @amalniroshan2961 ปีที่แล้ว +1

    ලස්සනයි ane

  • @dammikathero5245
    @dammikathero5245 ปีที่แล้ว

    Egana ganna bohoma weda gath dewal thiyenawa obathumata bohoma sthuthiyi

  • @pamudyakithmina3775
    @pamudyakithmina3775 ปีที่แล้ว +3

    පිදුරුතලාගල කන්ද මුදුනෙ තියෙන චෛත්‍යය ගාවත් හුස්ම ගන්න අමාරුයි

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว +2

    අමුතුම ලෝකයක් දැක ගනීමට ලැබීම සතුටුයි

  • @wasanthakumara2895
    @wasanthakumara2895 ปีที่แล้ว

    එල නියමයි👍👍👍👍👍👍

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements ปีที่แล้ว +1

    අම්මෝ සුදන්තක uncle ලුත් hulk hogan ගැන දන්නවා ❤❤❤❤❤

  • @sankanelum
    @sankanelum ปีที่แล้ว

    ආසයි

  • @pramodyamadushan8654
    @pramodyamadushan8654 ปีที่แล้ว +1

    ❤️❤️

  • @purnimaariyawansa9479
    @purnimaariyawansa9479 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว +1

    🙏🙏🙏💖💖🤗

  • @Anil-iz9jm
    @Anil-iz9jm ปีที่แล้ว +1

    ❤❤❤

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 ปีที่แล้ว +1

  • @jbrmusic9732
    @jbrmusic9732 ปีที่แล้ว

    නියමයි බොක්කා 😮

  • @jayajayasinghe8080
    @jayajayasinghe8080 ปีที่แล้ว +1

    💛💛

  • @ranithakannangara5782
    @ranithakannangara5782 ปีที่แล้ว

    Nice

  • @kanchanageetani4093
    @kanchanageetani4093 ปีที่แล้ว +3

    මේ රටවල් වල මිනිසුන් ගෙ එක එක පූජා වල් ..වාස්තු ජ්‍යෙතිෂ. මේ වගේ මිත්‍යාවල් නෑ නේද අයියේ මේ ගැන පොඩ්ඩ ක් කියන්න.....,,🙏🙏🙏

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว +1

    ලෝකෙ වටේ සුදන්තක නිසා අපි මේව දකිනවා.......

  • @shrenashe8277
    @shrenashe8277 ปีที่แล้ว +1

    Congratulations

  • @Error-zg2rj
    @Error-zg2rj ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @kamaludayasiri8716
    @kamaludayasiri8716 ปีที่แล้ว +3

    ඔබතුමා භාශාවන් කීයක් දන්නවද?

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +1

    💚💚👍

  • @ravijamalketh6183
    @ravijamalketh6183 ปีที่แล้ว +2

    Very biutiful 😍✨️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Godak mansi wala loku kapakeremak hamadama wage thankyou Sr me wage apita yanna bari tan pannala keyala dunnata Sr akkama math awdda apiwa akka geya god ❤❤❤bless 💖 💓 ❤❤❤❤❤dilani satharasinghe

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    👍👍👍

  • @sl.....2707
    @sl.....2707 ปีที่แล้ว +1

    විඩියො එකක් දාන කන් ඉදියෙ.❤😊

  • @sawj1985
    @sawj1985 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @mahisl3048
    @mahisl3048 ปีที่แล้ว

    මේදවස් වල ලංකාවෙත් ඔය වගේමයි. පට්ට සීතලයි.......😉😉

  • @nuwax2453
    @nuwax2453 ปีที่แล้ว +1

    ❤api wenuwen ❤

  • @chathurangaariyasinghe7394
    @chathurangaariyasinghe7394 ปีที่แล้ว +1

    💜️💜️💜️

  • @ThanukaKrishan
    @ThanukaKrishan ปีที่แล้ว +2

    😍🙏

  • @Shashith.mphotography
    @Shashith.mphotography ปีที่แล้ว +1

    😍😍❤️

  • @kirkgilbreath5094
    @kirkgilbreath5094 ปีที่แล้ว +5

    2:05 - හීන ලන්තේ එල කිරි කට්ටක් කනවලු.
    අනේ මේවට හිනා වෙන්ඩ ඕනේ කොයි පැත්තෙන්ද??😂

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +1

    අමුතුම අත්දැකීමක්. හුස්ම ගන්න බෑ කියන්නේ අලුතින් එන අයට විතරද. නැත්නම් හැමදාම ඉන්න අයටත් එහෙමද අයියේ?

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 ปีที่แล้ว

    👍

  • @umeshmadumal5430
    @umeshmadumal5430 ปีที่แล้ว

    අයියේ යුරෝපයෙන් එලියෙ සන්චාරයක් යන්න අදහසක් නැද්ද .අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @amalniroshan2961
    @amalniroshan2961 ปีที่แล้ว

    💓✨️✨️

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    💖💖💖💖💖💕💟

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි , මේ පැත්තේ එන්නේ නැද්ද

  • @parapitiya
    @parapitiya 10 หลายเดือนก่อน +1

    අයියෙ - පුළුවන්නම් ස්කැන්ඩිනේවියන් රටවල් ගැන වීඩියෝවක් කරන්න. මොනවද ඒරටවල් සහ ඇයි එහෙම නම් කරල තියෙන්නෙ කියල?

  • @noyelnoyel4458
    @noyelnoyel4458 ปีที่แล้ว

    🎉

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว +1

    🌎🌎🌎🙏🙏🙏🙏🙏

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

    4:30
    ඒ ඉන්දියන් පොර මේ මර හීතලේ කන්නෙ අයිස්ක්‍රීමක් නම් පොර මනුස්සයෙක් වෙන්න බෑ.. ! 😅😅😂

  • @dilshanniccolo3234
    @dilshanniccolo3234 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว

    බුදුඅම්මේහ් මුහුදක් මිදෙනව කියන්නෙහ්,මාරයිනෙහ්.ඇන්ටාක්ටිකාව වගේ 😮

  • @anjanadilshan8275
    @anjanadilshan8275 ปีที่แล้ว

    🥰🥰🥰

  • @Mr.Bhanuka
    @Mr.Bhanuka ปีที่แล้ว +2

    නිවැරිදි කිරීම-බොගෝටා කියන්නෙ කොලොම්බියාවෙ අගනුවර.

  • @DenethKavin
    @DenethKavin ปีที่แล้ว

    Lassani mame ❤

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 ปีที่แล้ว +1

    අම්මටසිරි.... මේ තියන හිම මදිවට තවත් හිමි වැටෙනවා....ඔයාටත් දරාගන්න බෑ කියන්නෙ අපිට හිතාගන්න බෑ....