Sweden Grocery Shopping/ Sweden වල සතියකට යන බඩු වල මිල බලමුද?/ Prices of goods/Sweden in Sinhala/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • Sweden වල පරිභෝජනයට අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ගැන මේ video එකෙන් දල අදහසක් ගන්න ඔයාලට හැකියාව ලැබෙයි..
    Swedish kroner 01 = Sri Lankan Rupees 30
    කියලා අනුමාන කරලා තමයි මේ ගනන් ඔයාලට පෙන්නලා තියෙන්නේ.
    සැලකිය යුතුයි :-
    අපි දෙන්නා අද මිලදී ගත් මෙම භාණ්ඩ සියල්ල සාමාන්‍ය වශයෙන් අපිට සති 02 කකට හෝ 2 හමාරක පමණ කාලයක් තුළ පරිභෝජනය කළ හැක.
    ඔබගේ පරිභෝජන රටාව අනුව මෙම ප්‍රමාණයන් වෙනස් විය හැකිය.
    මිල ගනන් පාවා කාළය සමඟ වෙනස් විය හැකිය.
    Sweden වලට එද්දි ඔයාලා ගෙන්න ඕනේ දේවල් සහ නොගෙනෙන්න ඕනේ දේවල් ගැන හරියටම දැනගන්න මේ video එක බලන්න.
    Part 01 : • Sweden එනකොට ලංකාවෙන් ...
    Part 02 : • Sweden එනකොට ලංකාවෙන් ...
    Sweden ඇවිත් අමතර ආදායමක් හොයාගන්න පුළුවන් ලේසිම විදිහක් වෙන හිස් බීම බෝතල් සල්ලි කරගන්නේ කොහොමද කියලා මේ video එකෙන් බලන්න. • Sweden ඇවිත් සල්ලි හොය...
    ඉතින් යාළුවනේ ඔයාලට දැනගන්න ඕනෙ දේවල් අපිට comment එකක් දාන්න. අපි ඔයාලගෙ ඉල්ලීම් වලට ඉඩ දෙනවා. ඔයාලට මේ තොරතුරු වැදගත් උනා නම්, like එකක් දාලා comment එකක් දාන්න. අපිව subscribe කරලා Bell icon එක click කරලා තියාගන්න.
    Hej då

ความคิดเห็น • 34

  • @shehanisheha7777
    @shehanisheha7777 หลายเดือนก่อน

    Great video.. අනේ ඔයාල ගෙදරට furniture items එහෙම ගන්න විදියත් vlog එකක් කරන්නකො please ❤

    • @SweMadhu
      @SweMadhu  หลายเดือนก่อน

      Aniwaryen karannam..

  • @dhanujachanaka3684
    @dhanujachanaka3684 3 หลายเดือนก่อน +2

    man oyalage video hemadama balanawa

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      Thank you so much…😍

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 3 หลายเดือนก่อน +1

    Keep it up ❤🎉

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      Thank you, I will❤️❤️

  • @ruwanimenaka6311
    @ruwanimenaka6311 3 หลายเดือนก่อน +1

  • @gavindat
    @gavindat 2 หลายเดือนก่อน

    Shopping vlog nm niyamai. Ea wge Lidl eketh 1k oni

    • @SweMadhu
      @SweMadhu  หลายเดือนก่อน +1

      Ok…gennam..thank you for your request.😍

  • @OsheniIroshika-tn4co
    @OsheniIroshika-tn4co 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      😍

  • @dhanujachanaka3684
    @dhanujachanaka3684 3 หลายเดือนก่อน +1

    ewa supiri

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      Thank you very much … digatama apith ekka innako…😍😍

  • @pasimadz
    @pasimadz 3 หลายเดือนก่อน +1

    Nice

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      Thank you so much…

  • @mihiranthilanka2800
    @mihiranthilanka2800 3 หลายเดือนก่อน +1

    🤗❤

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      😍

  • @dhanujachanaka3684
    @dhanujachanaka3684 3 หลายเดือนก่อน +1

    hiiii

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 3 หลายเดือนก่อน +1

    Nangi Sweden wala north side eke cost eka mita wada wadida?

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      Mn inne North side eke…

  • @JanakaAnuruddhaWalisingha
    @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

    Me ganan harima aduyi Gothenburg walata sapekshawa

    • @SweMadhu
      @SweMadhu  หลายเดือนก่อน

      Wenna puluwan .. poduwe ganan adu shops gana kale..😍❤️

  • @chathurangakumara8239
    @chathurangakumara8239 2 หลายเดือนก่อน

    mat poddk contact kra gann pluwanda akke ..mt master tourism selected poddk e gan dana gann?

    • @SweMadhu
      @SweMadhu  หลายเดือนก่อน

      Email ekak danna puluwanda..? Mn reply karannam..

  • @Mindpower777.
    @Mindpower777. 3 หลายเดือนก่อน +2

    Oyalage agent ( consultant) kauda ? Please reply

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน

      Consaltantla one na..thaniyama karanna try karanna… oyalata thaniyama apply karanna puluwan…

  • @topriyankara
    @topriyankara หลายเดือนก่อน +1

    Hi.. Cash payment puluvanda? 😊

    • @SweMadhu
      @SweMadhu  26 วันที่ผ่านมา +1

      Puluwan..,

    • @topriyankara
      @topriyankara 26 วันที่ผ่านมา

      @@SweMadhu Thanks 😊

  • @Rangiz1
    @Rangiz1 3 หลายเดือนก่อน +1

    Oyalage city eka mokadda

    • @SweMadhu
      @SweMadhu  3 หลายเดือนก่อน +1

      Skellefteå..

  • @TechVevo
    @TechVevo 2 หลายเดือนก่อน

    Badu mila wadi ne😮

    • @gavindat
      @gavindat 2 หลายเดือนก่อน

      🤣 lankaweth meeta wda ganan nea.

    • @SweMadhu
      @SweMadhu  หลายเดือนก่อน +1

      Mehe kalinta wada ganan wediy..😁