ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ රොකර් ආම් එක දෙපැත්තට ප්ලේ වෙන්නෙ ඇයි
අයියෙ yamaha ray zr එකෙ කාබියුරේටරේ තෙල් අඩු කරන්නෙ ඇනේ මොන පැත්තට කරකවලද?
Tappet hariyata adjust wela nettam, high rpm wala, miss ekak enna puluwanda?
එන්ජින් එකේ කොටස් ගලවන්න තියෙන භය නැති කලේ ඔයා තමයි මල්ලී
පට්ට එක නම් අපි ඔයත් එක්ක ඉන්නවා කියාදුන් සුවදයි හදවතින් සුභ පතනවා ඔබ වගේ පැහැදිලි ව කවුරු වත් කිය දෙන්නේනත බුදු සරණයි ඉදිරිගමන ජය මමඅවිස්සිවේල්ල
අයීයේ මට tvs metro bike ekak tyenne eke sampurna enjima hadala denna puluwanda
Aiye bajaj caliber 115 eke hed ekai bor ekai bajaj ct 100 ekata thiyanna puluwanda
Mage bike eke boar eken ran ran ගලා සද්දයක් එනවා ඒ හැටිද naththam මොකක් හරි auwlkada
filer gauge eke kola size kiyd thiynne.. exchust ekatai inlet ekatai
Machng pleasure eke tappet clearance eka kiyada ??
මගෙ බයික් එක FZ V 1 එකක්. ටැපට් සද්දේ අවා. එජ්ස් කලාට හරි ගියෙ නෑ . වෙල් අවුල් කිවුවා. වැල් අඋල් උනහම ටිකි ටිකි සද්දේත් එනවද?
Platina camshaft aka kapilada kiyala balane kohomada
aiye pulser rs byck eke petrol pump eka motare gann nadda
මගෙ c50 honda baik ake feboring karata passe vale had පළමු state aake had wale වදිනවා මොකද කරන්න ona plees
Baik eke compasor wadi unama mokada karanne kik patl eka godak hirai
මගෙ බයික් එකේ start කරාම ටිකි ටිකි ගාලා සද්දයක් එනවා එ ඇයි එහෙම තියෙද්දි පැද්දොත් අවුලක් වෙයිද? යාද්දිනම් ඒ සද්දෙ ටිකක් අඩු වෙනවා
Roker arum 2e pattha maru unoth kohomada hoya ganne
Oem ct 100 එකට tapet cliyarans දෙන්නේ නැතිද
කොහොමද බලන්නෙ ටැපට් සද්දෙ එන විදිහ මොන වගේ සද්දයක් ද එන්නෙ...
Aiye Discover 100 eke coil pack eka galawana widiya kiyala dennako
අයියේ ඔය ෆිලර් ගෙජ් ගන්න තියෙනවාද කොහිද තියෙන්නෙ
ඔය ක්ලියරන්ස් එකම platina bike එකේ ඉංජින් එකට තිව්වොත් අවුලක් නැද්ද
ප්ලැටිනා බයික් වල බර දාලා කන්දක් එහෙම යද්දී .ටක ටක ගාලා සද්දයක් එනවා .ඇයියේ ඒ කියලා දැනගන්න පුලුවන්ද?
Niyamai aiyaa..jayawewa!!!❤️
Overlap අවස්ථාව kiyanne mokadda.tapat tiyaddi oya සිද්ධියත් balapanwa neda?
ඉතාම වටිනව! ලිපිනය මොකක්ද?
වෑල් ටැපක් සද්දෙ කොහොමද ඇහෙන්නෙ .මගෙ ct100 Eke enjime ටක් ටක් ගාල සද්දයක් ඇහෙනව එක දිගට නෙමෙ එක තාලෙකට ඇහෙන්නෙ ඒක
අයියේ මට පොඩ්ඩක් කියනවද "Honda Super Cub" එකේ කාබ් එක ටිවුන් කරන විදිහ?
බයික් එක ඉස්සර තරම්අදින්නැ කියල තේරෙනව..තෙල් පිච්චෙනවා වැඩියි.. රේස් වෙන තරමට අදින්නෙ නැ.. කාබ් එක බැලුව අවුලක් නැ.. ටැපට් බලපානවද මේකට?
ස්ටාර්ඩ් කරනකොට ඇයි අයියෙ හයියෙන් ටැපට් සද්දෙ ඇහෙනව ඊට පස්සෙ තප්පර 10 කින් විතර නැතිවෙනව ඒක අව්ලක් නැද්ද
හොඳ වැඩක් දිගටම කරන්න යන්න ජය වේවා 👍👍👍
Pilagech onne brooo
Ahema maru unata awlak ne
රොකර් ආම් එක මාරු වුනොත් හොයාගන්න විදියක් තියෙනවද?
වෑල් ටෙපට් වල සද්දේ එනවා වැඩි වෙන්නේ මොකද කියලා කියන්න පුළුවන්ද...
මල්ලි learance හිඩස තිබ්බෙ නැත්නම් මොකද වෙන්නෙ..මම එහෙම කලා මගෙ එකෙ..ඒක වැරදිද
Karant system eka vedio karannako cdi chek karana vidiyai
කොහොමද අර පොත හොයාගන්නෙ කම්පැනි රෙපයාර් ගැන..මල් ලග තින්නෙ පල්සර් එකක්
fuel cleaner ekak genna ganna barida.
Numnaryak denna puluwnda mage bike eke start wena kota carb eka lagin dumak enaw kick karddi udaw kalahkid mata
අයියේ බයික් එකේ නිල් දුම දානවා වැඩියි මොකද කරන්නේ කියලා කියන්නකො
Pehadili kireema supiri 👌👌👌
බොහොම ස්තුතිය ඔයාට
Frela gaj එකෙන් එජස් කරත් ටැපට් සද්දෙ එනවනේ
Thank for your vidio learn
Treweel eke kohomd owwa burul wenawada
bike head light gena video ekak karann aiya
Thank you very much 👍 Oyala gawata bike eka aran ewilla hadhanna widihak thiyanawada?
Ow puluwan
වටින වීඩියො එකක් අයියෙ දිගටම කරන්න ඔහොම ඒවා
Hari malli
Aiye aluth video nada aiye air compressor eka gana video ekak karannako 😁😁😁😁😁👍👍👍👍👍🙏🙏🙏🙏
Fuel carbon cleanrer monada tyena solution?
ස්තුතියි සර්.
ස්ටාර්ට් කරලා රේස් කරන්කොට සද්දෙ එනවා ගලවලා බලනකොට ටැපට් හටියට තියනවා ප්ලේ නැ ඇයි සද්දේ එන්නේ රොකර් ගෙවුනාමද සද්දේ එන්නේ කෝමද රොකර් ගෙවිලද බලා ගන්නේ
මගෙත් ඔකමයි ලෙඩේ
පිලර්ගේජ් කොහෙද ගන්න තියෙන්නේ
Superb❤
Dan video danne nadda?
Three weheel walath video danna denumata godak wedagath
Very nice...
සුපිරි 🔥
Bro. What oil should I use for scooter gear box? Is it OK to use the engine oil as gear oil?
80w-90 gear oil
Yamaha ray zr eketa gear oil 90 dammata awulak nadda. Dala km kochchara duwanna puluwanda
Supiri dear
Yamaha Ray ZR එකේ ටැපට් නට් සයිස් එක කීයද...වෙළඳපොලේ ටපැට් එජස් කරන්න ගන්න තියෙන tool එක nut size දෙකකින් එනවා...
8.9
Thank you
Super bro.
Supiri ayye
Ayyeee.. eye eddn staryer moter ekka gehuwa gaman ෆියුස් එක යනවනෙ.. මොකක්ද හේතුව???.................
Starter relay eke short ekak athi
ටැපටි තද කරාම බයික් එක ටිකක් ගැස්සෙන ගතිය එන්නේ ඇයි
Niyamai aiye
oya laga bike wala fly wheel eka galawana puller eka ganna tiyeida aiye?
ෆේස් බුක් එකේ තියෙනව විකුනන්න
Ayye oya koyada inne
Discover 125 st monoshok eke tappet clearance eka kiiyada kiyala kiyanna puluwanda...please reply
Company setting ekanam mathaka naha step by step meke widiyata adu karaganna.. Madinam wadi karaganna.. Oka ekaparatama karanna puluwan deyak nemei aduma 3nparakwath hadanna one
@@MrGadgetMotorCo ok Thanks bro♥️
අයියෙ ඉම්පැට් ගන් එකට හරියන කම්පෙශර් එකක් ගන්නෙ කොහොමද, ලීටර් කීයක එකක් ගත්තොත් හොදද, බාර් 8ඇතිද, ඔයා ලග තියෙන එක මොකක්ද,හොද බෑුන්ඩ් මොනාද
Liter 20 ප්‍රමාණවත්
❤ස්තූතියි
Oil pichchena ekata pistan ring dala vall bus deka dammoth harida bro
Ow bore eke kadatholu thianawada kiala poddak balanna
@@MrGadgetMotorCo pilergej koheda ganna tiyenne
Thanks mchn
දිගටම කරන් යමු අය්යා නියමයි
ai bor aken saddayak anne
@@sounitraatraa2005 aththatama ai e magrth
Nb aka awannako
Ela
Ct 100 හෙඩ් එකෙන් ටික් ටික් ගාල සද්දයක් එන්නෙ ඇයි
Plug ekata oil gahanne ai
ස්කුටර් එකේද විස්තර ගොඩාක් දාන්න මාමෙ
ayye pulsar 135 eke wall 4 thiyenawane
හෙදයි අයියා ටැන්කිඕ
Niyamai
Tanx🥰
Kapset gahana vidiya dannako
ලොකු උදව්වක් අයියා මගේ ct100 බයික් එකෙ කික් පැටල් එකේ කම්ෆ්‍රෙෂර් වෙන එක එන්න එන්න අඩු උනා දැන් තෙල්තෙල් වැඩ කරන්නෙත් 35ක් 45ක් වගේ උපරිම ගැරෑජ් සෑහෙන ගානකට දැම්මා එක්කෙනෙක්ටවත් තේරෙන්නේ නෑ වෑල් ලීක් එකක්ද ප්‍රස්නෙ වෙන ප්‍රස්නයක්ද කියලා හරියට කියන්න කවුරැත් දන්නේ නෑ 50000යි තාම දුවලා තියෙන්නේ
ඒකත් ප්‍රශ්නයක් .. හෙඩ් එක ගලවලා ..ඉන්ටෙක්&එක්ස්සෝස් පැත්තෙන් පෙට්‍රල් ටිකක් පුරවල ලේසියෙන්ම බලතැහැකි වෑල් ලීක්ද කියල
Ai hed eke taka tak gala sathdeyak ahenne hed ekata karanna oni dewal okkoma kara eth eka ahenawa ai e
Wsltapet sound eaka kiyannako
රොකර් ආර්ම් එක උඩ පහල යන ප්‍රමාණයක් තියෙනවද ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ මේඕනවට වඩා උඩ පහල යන්නෙ නෑ කියලා assessment එකේදි
ජයවේවා ✌️
Maru
අයියේ මට තියෙන්නේ බජාජ් ප්ලැටිනා එකක්.. එකේ ටිකක් දුර යනකොට (එන්ජින් එක රත් වෙනකොට මං හිතන්නේ අයියේ) ගිඩි ගිඩි ගාල සද්දයක් එනවා එක දිගටම.අර වැඩි ගියර් එකක යද්දී ගියර් අඩු කරන්නේ නැතුව හිමිහිට යනකොට එන සද්දේ එන්නේ.. ගැරේජ් එකෙන් කියුවා ක්ලච් ප්ලේට් වල අවුලක් නෑ එන්ජින් එකේ ටැපට් වල අවුලක් කියලා.. ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ... 🙏
Padala balanna oni bro..
@@MrGadgetMotorCo hari ayye.. aulak na.Thanks reply karata.. 👍👍
Depetta hoyaganne kohomada
අයියෙ මගෙ බයික් එකෙ කොයි ගියර් එකෙ ගියත් එකපාරට නිවුටල් වෙනව ඔයා හිතන්නෙ කොතනද ලොඩෙ තියෙන්නෙ කියලද,,,,
Star wheel eka aul
❤️❤️❤️
අයියා මගෙ බයික් එකෙ හිටපු ගමන් "චිටිස් චිටිස්"ගාලා සද්දයක් එනවනෙ ස්ටාට් එකෙ තියෙද්දි,ප්ලග් එකත් අලුත් එකක් තියෙන්නෙ,ඇයි ඒ
Eka ahan nathuwa hithaganna ba kolla
Mr. Gadget Motor Co eka thama aiye balamu jaya wewa❤️
aluth video ekak enakn angili gana gana inne😋
ටැපට් කූර කැඩෙන්නෙ ඇයි 😑 service එකෙන් කිව්වා කැඩිලා කියල. ඇයි එහෙම වෙන්නෙ
එන්ජිමේ කාබන් බැදුනම කාර්‍යක්ශමතාව,තෙල් වැඩ කරන ප්‍රමානය අඩු වෙනවද
Ow start wennath hora wenawa
හොඳට පැහැදිලි karanawaසුපිරි ..
Ct 100බයික් එකේතෙල් offlow වෙනවා floater එකදැම්මොත් හරි ද
Floter walve
aiye shrim gana kyla denawada
Ayye ct 100 eake පස්සේ රෝද රේසර් ,nambar eaka mokak da
අයියේ රොකර් ආම් එක දෙපැත්තට ප්ලේ වෙන්නෙ ඇයි
අයියෙ yamaha ray zr එකෙ කාබියුරේටරේ තෙල් අඩු කරන්නෙ ඇනේ මොන පැත්තට කරකවලද?
Tappet hariyata adjust wela nettam, high rpm wala, miss ekak enna puluwanda?
එන්ජින් එකේ කොටස් ගලවන්න තියෙන භය නැති කලේ ඔයා තමයි මල්ලී
පට්ට එක නම් අපි ඔයත් එක්ක ඉන්නවා කියාදුන් සුවදයි හදවතින් සුභ පතනවා ඔබ වගේ පැහැදිලි ව කවුරු වත් කිය දෙන්නේනත බුදු සරණයි ඉදිරිගමන ජය මමඅවිස්සිවේල්ල
අයීයේ මට tvs metro bike ekak tyenne eke sampurna enjima hadala denna puluwanda
Aiye bajaj caliber 115 eke hed ekai bor ekai bajaj ct 100 ekata thiyanna puluwanda
Mage bike eke boar eken ran ran ගලා සද්දයක් එනවා ඒ හැටිද naththam මොකක් හරි auwlkada
filer gauge eke kola size kiyd thiynne.. exchust ekatai inlet ekatai
Machng pleasure eke tappet clearance eka kiyada ??
මගෙ බයික් එක FZ V 1 එකක්. ටැපට් සද්දේ අවා. එජ්ස් කලාට හරි ගියෙ නෑ . වෙල් අවුල් කිවුවා. වැල් අඋල් උනහම ටිකි ටිකි සද්දේත් එනවද?
Platina camshaft aka kapilada kiyala balane kohomada
aiye pulser rs byck eke petrol pump eka motare gann nadda
මගෙ c50 honda baik ake feboring karata passe vale had පළමු state aake had wale වදිනවා මොකද කරන්න ona plees
Baik eke compasor wadi unama mokada karanne kik patl eka godak hirai
මගෙ බයික් එකේ start කරාම ටිකි ටිකි ගාලා සද්දයක් එනවා එ ඇයි එහෙම තියෙද්දි පැද්දොත් අවුලක් වෙයිද? යාද්දිනම් ඒ සද්දෙ ටිකක් අඩු වෙනවා
Roker arum 2e pattha maru unoth kohomada hoya ganne
Oem ct 100 එකට tapet cliyarans දෙන්නේ නැතිද
කොහොමද බලන්නෙ ටැපට් සද්දෙ එන විදිහ මොන වගේ සද්දයක් ද එන්නෙ...
Aiye Discover 100 eke coil pack eka galawana widiya kiyala dennako
අයියේ ඔය ෆිලර් ගෙජ් ගන්න තියෙනවාද කොහිද තියෙන්නෙ
ඔය ක්ලියරන්ස් එකම platina bike එකේ ඉංජින් එකට තිව්වොත් අවුලක් නැද්ද
ප්ලැටිනා බයික් වල බර දාලා කන්දක් එහෙම යද්දී .ටක ටක ගාලා සද්දයක් එනවා .ඇයියේ ඒ කියලා දැනගන්න පුලුවන්ද?
Niyamai aiyaa..jayawewa!!!❤️
Overlap අවස්ථාව kiyanne mokadda.tapat tiyaddi oya සිද්ධියත් balapanwa neda?
ඉතාම වටිනව! ලිපිනය මොකක්ද?
වෑල් ටැපක් සද්දෙ කොහොමද ඇහෙන්නෙ .මගෙ ct100 Eke enjime ටක් ටක් ගාල සද්දයක් ඇහෙනව එක දිගට නෙමෙ එක තාලෙකට ඇහෙන්නෙ ඒක
අයියේ මට පොඩ්ඩක් කියනවද "Honda Super Cub" එකේ කාබ් එක ටිවුන් කරන විදිහ?
බයික් එක ඉස්සර තරම්අදින්නැ කියල තේරෙනව..තෙල් පිච්චෙනවා වැඩියි.. රේස් වෙන තරමට අදින්නෙ නැ.. කාබ් එක බැලුව අවුලක් නැ.. ටැපට් බලපානවද මේකට?
ස්ටාර්ඩ් කරනකොට ඇයි අයියෙ හයියෙන් ටැපට් සද්දෙ ඇහෙනව ඊට පස්සෙ තප්පර 10 කින් විතර නැතිවෙනව ඒක අව්ලක් නැද්ද
හොඳ වැඩක් දිගටම කරන්න යන්න ජය වේවා 👍👍👍
Pilagech onne brooo
Ahema maru unata awlak ne
රොකර් ආම් එක මාරු වුනොත් හොයාගන්න විදියක් තියෙනවද?
වෑල් ටෙපට් වල සද්දේ එනවා වැඩි වෙන්නේ මොකද කියලා කියන්න පුළුවන්ද...
මල්ලි learance හිඩස තිබ්බෙ නැත්නම් මොකද වෙන්නෙ..මම එහෙම කලා මගෙ එකෙ..ඒක වැරදිද
Karant system eka vedio karannako cdi chek karana vidiyai
කොහොමද අර පොත හොයාගන්නෙ කම්පැනි රෙපයාර් ගැන..මල් ලග තින්නෙ පල්සර් එකක්
fuel cleaner ekak genna ganna barida.
Numnaryak denna puluwnda mage bike eke start wena kota carb eka lagin dumak enaw kick karddi udaw kalahkid mata
අයියේ බයික් එකේ නිල් දුම දානවා වැඩියි මොකද කරන්නේ කියලා කියන්නකො
Pehadili kireema supiri 👌👌👌
බොහොම ස්තුතිය ඔයාට
Frela gaj එකෙන් එජස් කරත් ටැපට් සද්දෙ එනවනේ
Thank for your vidio learn
Treweel eke kohomd owwa burul wenawada
bike head light gena video ekak karann aiya
Thank you very much 👍 Oyala gawata bike eka aran ewilla hadhanna widihak thiyanawada?
Ow puluwan
වටින වීඩියො එකක් අයියෙ දිගටම කරන්න ඔහොම ඒවා
Hari malli
Aiye aluth video nada aiye air compressor eka gana video ekak karannako 😁😁😁😁😁👍👍👍👍👍🙏🙏🙏🙏
Fuel carbon cleanrer monada tyena solution?
ස්තුතියි සර්.
ස්ටාර්ට් කරලා රේස් කරන්කොට සද්දෙ එනවා ගලවලා බලනකොට ටැපට් හටියට තියනවා ප්ලේ නැ ඇයි සද්දේ එන්නේ රොකර් ගෙවුනාමද සද්දේ එන්නේ කෝමද රොකර් ගෙවිලද බලා ගන්නේ
මගෙත් ඔකමයි ලෙඩේ
පිලර්ගේජ් කොහෙද ගන්න තියෙන්නේ
Superb❤
Dan video danne nadda?
Three weheel walath video danna denumata godak wedagath
Very nice...
සුපිරි 🔥
Bro. What oil should I use for scooter gear box? Is it OK to use the engine oil as gear oil?
80w-90 gear oil
Yamaha ray zr eketa gear oil 90 dammata awulak nadda. Dala km kochchara duwanna puluwanda
Supiri dear
Yamaha Ray ZR එකේ ටැපට් නට් සයිස් එක කීයද...
වෙළඳපොලේ ටපැට් එජස් කරන්න ගන්න තියෙන tool එක nut size දෙකකින් එනවා...
8.9
Thank you
Super bro.
Supiri ayye
Ayyeee.. eye eddn staryer moter ekka gehuwa gaman ෆියුස් එක යනවනෙ.. මොකක්ද හේතුව???.................
Starter relay eke short ekak athi
ටැපටි තද කරාම බයික් එක ටිකක් ගැස්සෙන ගතිය එන්නේ ඇයි
Niyamai aiye
oya laga bike wala fly wheel eka galawana puller eka ganna tiyeida aiye?
ෆේස් බුක් එකේ තියෙනව විකුනන්න
Ayye oya koyada inne
Discover 125 st monoshok eke tappet clearance eka kiiyada kiyala kiyanna puluwanda...please reply
Company setting ekanam mathaka naha step by step meke widiyata adu karaganna.. Madinam wadi karaganna.. Oka ekaparatama karanna puluwan deyak nemei aduma 3nparakwath hadanna one
@@MrGadgetMotorCo ok
Thanks bro♥️
අයියෙ ඉම්පැට් ගන් එකට හරියන කම්පෙශර් එකක් ගන්නෙ කොහොමද, ලීටර් කීයක එකක් ගත්තොත් හොදද, බාර් 8ඇතිද, ඔයා ලග තියෙන එක මොකක්ද,හොද බෑුන්ඩ් මොනාද
Liter 20 ප්‍රමාණවත්
❤
ස්තූතියි
Oil pichchena ekata pistan ring dala vall bus deka dammoth harida bro
Ow bore eke kadatholu thianawada kiala poddak balanna
@@MrGadgetMotorCo pilergej koheda ganna tiyenne
Thanks mchn
දිගටම කරන් යමු අය්යා නියමයි
ai bor aken saddayak anne
@@sounitraatraa2005 aththatama ai e magrth
Nb aka awannako
Ela
Ct 100 හෙඩ් එකෙන් ටික් ටික් ගාල සද්දයක් එන්නෙ ඇයි
Plug ekata oil gahanne ai
ස්කුටර් එකේද විස්තර ගොඩාක් දාන්න මාමෙ
ayye pulsar 135 eke wall 4 thiyenawane
හෙදයි අයියා ටැන්කිඕ
Niyamai
Tanx🥰
Kapset gahana vidiya dannako
ලොකු උදව්වක් අයියා
මගේ ct100 බයික් එකෙ කික් පැටල් එකේ කම්ෆ්‍රෙෂර් වෙන එක එන්න එන්න අඩු උනා දැන් තෙල්තෙල් වැඩ කරන්නෙත් 35ක් 45ක් වගේ උපරිම ගැරෑජ් සෑහෙන ගානකට දැම්මා එක්කෙනෙක්ටවත් තේරෙන්නේ නෑ
වෑල් ලීක් එකක්ද ප්‍රස්නෙ වෙන ප්‍රස්නයක්ද කියලා හරියට කියන්න කවුරැත් දන්නේ නෑ 50000යි තාම දුවලා තියෙන්නේ
ඒකත් ප්‍රශ්නයක් .. හෙඩ් එක ගලවලා ..ඉන්ටෙක්&එක්ස්සෝස් පැත්තෙන් පෙට්‍රල් ටිකක් පුරවල ලේසියෙන්ම බලතැහැකි වෑල් ලීක්ද කියල
Ai hed eke taka tak gala sathdeyak ahenne hed ekata karanna oni dewal okkoma kara eth eka ahenawa ai e
Wsltapet sound eaka kiyannako
රොකර් ආර්ම් එක උඩ පහල යන ප්‍රමාණයක් තියෙනවද ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ මේඕනවට වඩා උඩ පහල යන්නෙ නෑ කියලා assessment එකේදි
ජයවේවා ✌️
Maru
අයියේ මට තියෙන්නේ බජාජ් ප්ලැටිනා එකක්.. එකේ ටිකක් දුර යනකොට (එන්ජින් එක රත් වෙනකොට මං හිතන්නේ අයියේ) ගිඩි ගිඩි ගාල සද්දයක් එනවා එක දිගටම.අර වැඩි ගියර් එකක යද්දී ගියර් අඩු කරන්නේ නැතුව හිමිහිට යනකොට එන සද්දේ එන්නේ.. ගැරේජ් එකෙන් කියුවා ක්ලච් ප්ලේට් වල අවුලක් නෑ එන්ජින් එකේ ටැපට් වල අවුලක් කියලා.. ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ... 🙏
Padala balanna oni bro..
@@MrGadgetMotorCo hari ayye.. aulak na.Thanks reply karata.. 👍👍
Depetta hoyaganne kohomada
අයියෙ මගෙ බයික් එකෙ කොයි ගියර් එකෙ ගියත් එකපාරට නිවුටල් වෙනව ඔයා හිතන්නෙ කොතනද ලොඩෙ තියෙන්නෙ කියලද,,,,
Star wheel eka aul
❤️❤️❤️
අයියා මගෙ බයික් එකෙ හිටපු ගමන් "චිටිස් චිටිස්"ගාලා සද්දයක් එනවනෙ ස්ටාට් එකෙ තියෙද්දි,ප්ලග් එකත් අලුත් එකක් තියෙන්නෙ,ඇයි ඒ
Eka ahan nathuwa hithaganna ba kolla
Mr. Gadget Motor Co eka thama aiye balamu jaya wewa❤️
aluth video ekak enakn angili gana gana inne😋
ටැපට් කූර කැඩෙන්නෙ ඇයි 😑 service එකෙන් කිව්වා කැඩිලා කියල. ඇයි එහෙම වෙන්නෙ
එන්ජිමේ කාබන් බැදුනම කාර්‍යක්ශමතාව,තෙල් වැඩ කරන ප්‍රමානය අඩු වෙනවද
Ow start wennath hora wenawa
හොඳට පැහැදිලි karanawa
සුපිරි ..