මොකක්ද මේ Valve Clearance ? | What is valve clearance ?
ฝัง
- เผยแพร่เมื่อ 7 พ.ย. 2021
- ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you what is valve clearance. Enjoy and learn.
Follow me on Facebook: achitha.pana...
Like Garage 97 page to keep you updated: Garage-97-11...
රෝද දෙකක 🏍 යන මග මල් ඇතිරේවා....
Garage97 ඔබහට සුභ පැතුමන් ඉතිරේවා .....
හෙඩ් ඩිම් 🚦පහන් දැල්වී මග එලිවේවා ....
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 🙏🙏🙏
අයේශා from DPMC
May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2022
ස්තූතියි මහත්තය
හොඳ පැහැදිලි කිරීමක්
Very good explanation brother
Best explaining ❤❤❤
මගේ බයික් එකේ ප්ලග් එකේ පොට ගියා අලුත් හෙඩ් එකක් තිබ්බා එත් සයිලන්සර් එකෙන් ඔයිල් ගහනවා 😢 මොකද කරන් නේ
Mchn how do you adjust if there are valve shims instead of tappet. I have YAMAHA TTR250 and the valve clearance is not that great and the rattling noise is too loud. Please explain?
Motorcycle eke head eken laawata ena kiti kiti sadde ena awasthaweka engine eka thiyenakota, engine ekata damage ekak wenawada?
Tools ගන්නේ කොහෙන්ද් අයියේ??
මහත්තය gn125 කෝමද ඉන්ටේක් එක්සෝස් තියන්නේ ගූගල් හොයන්න අමාරු උනා
ජයවේවා
Superb
Mage Cm125 eke rectifier eke wire 5k thiyenawa eke kalu wire eken mokada wenne
Aiye power valve ganth video ekk krnnko😌
Aiye threewheel ekata valve clearence kohomada wenne kiyannako
Intake and exhaust
Pulsar 150 eka tappet gap ek kiyada aiya.
Ct 100 bike eke axleater kebal eka dekata nedila yana anith sensar eken mokada wenne
Oyanam supiriyak🤩
Ground strap karana 1ka bike 1ta awlak nadda
aiiye magey cd125 twin eka kandha adhiney aiiye petrol 20 25kmpl veyda mokatha wenna puluvan case eka
Aiye ape alto eke oy kiyn tiki tiki gna sadde env e clearance vdi vela nisad. ehem clearance vdi ven ekd venne adu wen ekd venne kalyk giym
Mama threeweel eke walwe ejast kara eka adinne nathi una compesar nathi una mokakda ekata hethuwa mata kiyanna
Aiye platina 100 akaka tapt ajest karata engine aka rath unama witharak tapt sadde anawa mokada aiye ahema wenne
Godak watinawa istutiyi
Thanks..👍👍
එන්ජින් එකෙ ඇතුලෙ ඇන තද කරන ප්‍රමානයන් තියන්වා නේද එ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න👍
Md 90 ka kohomada hadaganne
Super
මේක අමාරු තමා බ්‍රෝ
Thank you
රොක ආම් එක ගෙව්ල තිබුනොත් ස්ටැඩඩ් සයිස් වෙනස් වෙනවනෙ 🤔🤔🤔
Filler gadge ganna tiyenne kohed ayy
අයියා බයික් එක උදෙට ස්ටාඩි වෙන්න හොරයි එමොකද. ස්කුටර් එකක්
🔥👌👌
F එකෙන් ඇජෙස් කරන්නෙ නැද්ද ටැපට්
E kiynne companyen den agaya den gnne komd පීලර් ගේජ් එකේ
Aiye engine eka 30-35km wage ekadigata giyama engine head eke kiti kiti sadde wadiyen ahenna ganne ahenna ganne ai?cool ekedi naha.bike eka apache 200
Tapet awlak thama
4 stroke engine එකක piston එක tdc එන හැම වෙලාවෙම ටැපට් එජස් කරන්න පුළුවන් වගේ අදහසක් මේකෙ තියෙනවා, ඒක නිවැරදිද.
Onama enjine ekaka valve adjust krnne TDC ekedi thama
මහත්මයා දුරකථන අංකය එවනවාද ස්තුතිය
Ayye mata 125 twin benly tapet 2 agayan kiyanna puluwanda .? Please loku udawwak. Mn engine ekak hadana gaman inne. Oya thahadu ne mn laga
Intake and exhaust both 0.05mm
@@garage9732 both? ඒක කොහොමද වෙන්නෙ?. මාත් utube එකෙන් බලල dan bike ekak full repair karanawa. මන් අහල තියන විදියට intake < explosive tapet eke පරතරය vadi neda? Please tell me.
@@garage9732 thanq for this
❤💪
❤️👍
👍👍👍👍
❤❤❤❤
❤❤❤
👍👍👍👍👍
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
අයියේ තිුවිල් පේලේන්ටි කරන සමිපුර්ණ විඩියෝ එකක් නැද්ද ඔයාගේ
ටැපට් ක්ලියරන්ස් වැඩිවෙනවා නේද එන්ජින් එක රත් වෙනකොට. සමහර වාහන නිශ්පාදකයො අගයන් 2ක් දීලා තියෙනවා. සාමානය උෂ්ණත්වයේදි අඩු අගයකුත් රත්වූ පසු වැඩි අගයකුත් ඒකට හේතුව මොකක්ද? උදාහරණ අශොක් ලේලන්ඩ් වයිකින් එන්ජින් එක. රත් උනාම යකඩ ප්‍රසාරණය වෙනවා නම් ක්ලියරන්ස් අඩු වෙන්න ඔනේ නේද? එන්ජිමක් රත් උනාම ටැපට් සද්දය වැඩි වෙනවා. මම මොටර් සයිකලයකත් බැලුවා. ඒකෙත් රත් උනාම හොන්ඩා හොනට් 250 මොටර් සයිකලයේ. මේකට හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට
Tappet gevunama ehema venwa
අයියේ මගේ bike එකේ රත් වෙන කොට ටක ටක ගාල සද්දයක් එනවා .රත් වෙනකොට වැඩි වෙනවා. tapet වෙන්න පුළුවන් ද .අනේ reply එකක් දාන්න
Tappet adjust krada?
@@garage9732 ඒත් නෑ
🌹🌹👍❤❤💥
❤️❤️❤️❤️❤️❤️
🤟🤟🤟🤟🤟🤩🤩
sup
Mata Phone no eka denna පුළුවන්ද
🔥❤️
Hela❤️
Aiye oyge number eka denna puluwan da
බයික් එක රත් වෙන්නේ ඇයි අයියේ 🤔
ගොඩක් රත් වෙනවානේ
Ftttttt
Mchn how do you adjust if there are valve shims instead of tappet. I have YAMAHA TTR250 and the valve clearance is not that great and the rattling noise is too loud. Please explain?
Thank you