ගොඩක් ආය වරද්දා ගන්න තැනක් මෙන්න piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2022
  • සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
    වීඩියෝ එක ලයික් කරන්න
    කමෙන්ට් කරන්න
    අනික් කට්ටියට බලන්න share කරන්න
    තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
    ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
    ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • #petrol The main reas...
    ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • The main reasons why a...
    ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • Desal three wheeler s...
    බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
    • How to fix Carburettor...
    බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
    • How to fix Carburettor...
    තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
    • How repiar brush cutte...
    තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • How repiar brush cutte...
    CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
    • Here's everything you ...
    Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
    • How clean the bajaj di...
    Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How clean bajaj discov...
    කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
    • Carburetor tuing | bik...
    පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How Clean Bajaj 4 stro...
    කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
    • Carburetor Tuing Screw...

ความคิดเห็น • 182

  • @user-yv9xj4yr6r
    @user-yv9xj4yr6r หลายเดือนก่อน +2

    එකෙන් ම හරියන්න ඔනී ජය වේවා

  • @user-ln6un9dp5l
    @user-ln6un9dp5l หลายเดือนก่อน +2

    සර්ට වඩා හොදට අයියා කියපු විදිහ තෙරුනා Tnx ayiye

  • @user-ln6un9dp5l
    @user-ln6un9dp5l หลายเดือนก่อน +2

    මුල ඉදන් එන්ජින් එකක් පිට් කරන විදිහේ විඩියෝ එකක් ඕනේ ලොකු උදව්වක් 🙂

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara 29 วันที่ผ่านมา +1

    සුපිරි..!!

  • @Newnithedissanayake
    @Newnithedissanayake ปีที่แล้ว +5

    සුපිරිම ගේමක් ගහන එළ කොල්ලෙක්...පට්ට බ්‍රෝ....💪💪✨️

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කීරීමක්..තෙරුවන් සරණයි ..❤❤❤

  • @sampaththushara6827
    @sampaththushara6827 10 หลายเดือนก่อน +2

    සුපිරි මල්ලි .ජය වේවා

  • @ureshasela3422
    @ureshasela3422 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔයාට

  • @WimukthiasankaWimukthi
    @WimukthiasankaWimukthi 4 วันที่ผ่านมา +1

    Super

  • @madushanekanayake739
    @madushanekanayake739 ปีที่แล้ว +2

    පට්ට බන් ආදරෙයි

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 8 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලෙක්

  • @lasithchathuranga4779
    @lasithchathuranga4779 ปีที่แล้ว +2

    Great explanation bro ....

  • @tharangadinesh287
    @tharangadinesh287 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 7 หลายเดือนก่อน +1

    niyamai.... bohoma watinawa ....

    • @user-pz3ik4vl5o
      @user-pz3ik4vl5o 5 หลายเดือนก่อน

      Thanx bro.w app number aka danna

  • @chakrashanka4455
    @chakrashanka4455 ปีที่แล้ว +2

    Thank you brother god bless you 💖

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 8 หลายเดือนก่อน +2

    ස්තුතියි බුස

  • @madurathnayaka2282
    @madurathnayaka2282 ปีที่แล้ว +1

    Niyamai bokka hodata theruna supiri

  • @hiranthabandara6682
    @hiranthabandara6682 5 หลายเดือนก่อน +1

    Sirawatama supiri ban. sampurna engine ekak galawala hadanwa widiya pennanda. jaya wewa.

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +2

    ජයම ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා සහෝදරයා

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 ปีที่แล้ว +2

    Very good

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 ปีที่แล้ว +2

    එල😍

  • @user-ww5pv4fh2x
    @user-ww5pv4fh2x ปีที่แล้ว +1

    එල ❤

  • @BandaraSusie-dr8us
    @BandaraSusie-dr8us 2 หลายเดือนก่อน +2

    Fz eke wiring system eke shoot ekak oniiii

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 11 หลายเดือนก่อน +1

    ස්තුතියි!""

  • @user-dj7lt9ft7d
    @user-dj7lt9ft7d 2 หลายเดือนก่อน +1

    Supiri malli❤❤❤

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +4

    Bro oya kiyanawa silancer eke intek paththata oil ring eka tiyana kiyala e paththa egsorce paththa neda pahadili karanne

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 ปีที่แล้ว +3

    සුපර් ❤️

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว +2

    සුපිරියක් මල්ලියා බුදු සරනයි .

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 ปีที่แล้ว +2

    Neat and super explanation❤️

  • @anuhasmatheeshajayasunda-qg2vq
    @anuhasmatheeshajayasunda-qg2vq 10 หลายเดือนก่อน +1

    Supiri

  • @gunadasamadurapperuma3114
    @gunadasamadurapperuma3114 3 หลายเดือนก่อน +1

    V 50 news mate 12 v පිස්ටන් එකේ රින්ස් දෙකයි තිබෙන්නෙ කොහොමද දමන්නෙ පිලිතුරක් ඉක්මනින් ලබා දෙන්න ස්තුතිය

  • @surangaajith1195
    @surangaajith1195 7 หลายเดือนก่อน +2

    පස්ටන් එක සහ බෝර්එක බයික් එකට සවි කරන විදිහ වීඩියෝ එකක් දාන්න

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว +1

    නියමයි

  • @_lakshan_
    @_lakshan_ 11 หลายเดือนก่อน +2

    Ela❤

  • @saliyasaliya1470
    @saliyasaliya1470 8 หลายเดือนก่อน +3

    සුපිරි කොල්ලෙක් කියනවට වඩා හොඳයි ,,නිහතමානී ගුරුවරයෙක් කියන එක...🎉🎉🎉කියල දෙන එක කියල දෙන්නේ ආයේ ඉතින්.. ලෙසටම❤❤❤ ජයවේවා සහෝදරයා බුදු සරණයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

    • @saliyasaliya1470
      @saliyasaliya1470 8 หลายเดือนก่อน +1

      ඒ මට දෙයක් දැනගන්න ඕන.. මගේ ළඟ ෆිලර් ගේජ් එකක් නෑ? හිතල තද කරා කොහොම හරි ඊට පස්සෙ ඉඳන් බයික් එක මිස් කරනව.. හය්යේන් යන්න බෑ හේතුව මොකක්ද කියල කියන්න පුලුවන්ද

    • @saliyasaliya1470
      @saliyasaliya1470 8 หลายเดือนก่อน +1

      135 discover

  • @hiruboys
    @hiruboys 8 หลายเดือนก่อน +1

    supiri

  • @chandanaabekoon
    @chandanaabekoon 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 7 หลายเดือนก่อน +8

    ඇත්තටම මේ ඔයිල් රින්ග් දෙකේ පැත්තක් නැද්ද ඕයී සෑහෙන ප්‍රශ්නයක් දගර රිග්න් එකෙ w akurt hitinn dnn oni ndd

  • @sarathchandarasiri8891
    @sarathchandarasiri8891 9 หลายเดือนก่อน +2

    ඉතාම වැදගත් පැහැදිලි කිරිම අති විෂිශ්ටයි අපි නොදැන තිබු දේවල් කියල දුන්නාට ඔයාට දලදාා සමිදු පිහිටයි.....

  • @sampathkumara2101
    @sampathkumara2101 ปีที่แล้ว +2

    හොඳටම පැහැදිලි malliyoo
    Ela.කොල්ලා ..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ♥️💪

    • @neppudiya2878
      @neppudiya2878 ปีที่แล้ว

      Apilam oil rin eka daddi . End gap eka W akarayata danne.

    • @janakjayalath6748
      @janakjayalath6748 ปีที่แล้ว

      @@neppudiya2878 malli m akurata neda tiyanna one

  • @maduraprabathmaduraprabath
    @maduraprabathmaduraprabath ปีที่แล้ว +1

    Garaj godakata aran giya kawruth widadumak kiuwa na

  • @upalifernando8778
    @upalifernando8778 11 หลายเดือนก่อน +1

    Pattama paha dili kireemak

  • @gayankumara9976
    @gayankumara9976 ปีที่แล้ว +1

    Patta

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Elama

  • @user-fd6dh9dy5d
    @user-fd6dh9dy5d 3 หลายเดือนก่อน +1

    Pulser 150 බයික් එක කදු පාරක එකදිගට 1km වගේ යනකොට එන්ජිම එකපාරටම නවතින්නේ ඇයි?බර දාලා යද්දී වැඩියි.තැන්නේ සහ කෙටි කඳු වල කිසි ප්‍රශ්නයක් නෑ,එහෙම එන්ජිම හිටපුවාම තප්පර 15-20ක් වගේ යනකල් ස්ටාට් වෙන්නේ නෑ, start උනත් නිකන්ම නවතිනවා,තප්පර 20ක් වගේ ගියාම අය start වෙනවා සාමාන්‍ය විදිහට,ඊටපස්සේ ටික වෙලාවක් යනකල් ටක ටක ගාල සද්දයක් එනවා,බෝර් එක අලුතෙන් දාලා 1000km වගේ දුවල තියෙන්නේ, දිග කඳු වල යන්නම බෑ,කෙටි කඳු අවුලක් නෑ

  • @nilankanuwan3579
    @nilankanuwan3579 ปีที่แล้ว +2

    Piyaggio වීල් ගැන වීඩියෝ කරන්න broo ඒවා ගොඩාක් අඩුයි සහෝදරයා ජය වේවා

  • @leadergaming8579
    @leadergaming8579 3 หลายเดือนก่อน +1

    Ayye mama mage cd 125 twin eke sleeve eka gahala piston 2 athulata dala genwa mm piston angillen palata karama eka pallata giya uda karaddi eka sleeve katen poddak wadi pure uda awa mn e piston eka aya aran yata hilen aya ganata denma ethakota piston rings Me vidio eke vidihata potawal wenas wen ne neda?????

  • @tharukamaduranga
    @tharukamaduranga 4 หลายเดือนก่อน +1

    Bajaj 175 tuk piston ekai pulsur 180 piston ekai dekama ekaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      කොහොමද දන්නෙ නෑ දාලා නන් නෑ මම

    • @surandakshitha2555
      @surandakshitha2555 3 หลายเดือนก่อน +1

      4st ඩබල් ප්ලග් එකයි පල්සර් 180 හරි 175 නෙවේ ඩබල් ප්ලග්

  • @leadergaming8579
    @leadergaming8579 3 หลายเดือนก่อน +1

    Ayye poston ring waradiyta piston ekt dala thibboth boare eken athulata yn nedda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      පිස්ටන් රින් වැරැදියට දාලා තියනවා නම් අව්ල් වෙනවා

  • @freedommobile7692
    @freedommobile7692 8 หลายเดือนก่อน +1

    👍

  • @leadergaming8579
    @leadergaming8579 3 หลายเดือนก่อน +1

    Ayye aluthen hadana engine ekka piston rings wardiyta dala engine eka hadala start karoth monawada thiyena prashna enne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      බෝර් පිස්ටන් කැපෙන්න පුළුවන්
      ඔයිල් පිච්චෙනව වෙන්න පුළුවන්
      කම්පශර් නෑ වෙන්නෙ පුළුවන්
      ස්ටාර්ට් වෙන්නෙ නෑ වෙන්නෙ පුළුවන්

    • @leadergaming8579
      @leadergaming8579 3 หลายเดือนก่อน

      Ayya bike eke oya mona awulakwath ne garaj ekkt dila haduwe mn hithanne un ewa ganata GAp walta danna athi mama ada travel ekkuth giya bike hodata pickup selstart gahapu gaman wada

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 8 หลายเดือนก่อน +1

    Parana piston ekakata aluthen rings danawanam rings ganna ona kohomada..? Parana ring size ekatamada..?

  • @malaniswarnalatha-bd4uz
    @malaniswarnalatha-bd4uz 27 วันที่ผ่านมา +1

    Oil rin deka akata thibbama kohomada danne paththak thiyeda aketh

  • @ranasinghadissanayaka1194
    @ranasinghadissanayaka1194 6 หลายเดือนก่อน +1

    අවශ්‍ය දෙයක් ඇහුවට පිළිතුරු ne...

  • @user-lw5sm4vm3x
    @user-lw5sm4vm3x 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-mr5cr5vf9w
    @user-mr5cr5vf9w หลายเดือนก่อน +1

    etakota aiye 2 stroke weel engen walath me widiyamada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Ne ewag piston eke rin watenn podi kali dekk tiynw piston ekem

  • @shashindunuraj2278
    @shashindunuraj2278 ปีที่แล้ว +2

    මම ග්ලැමර් මල්ලි🖤🤙

  • @camrapardip8365
    @camrapardip8365 2 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍

  • @kelumranasinghe5436
    @kelumranasinghe5436 5 หลายเดือนก่อน +1

    මැදට දාන Oil ring එක එක්සෝස් පැත්තට නැතුව ඉන්ලට් පැත්තට දැම්මොත් මොකද පිශ්ටන් එක උඩ ඉදල පල්ලට එද්දි නෙ පිහදැමෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      Ow

    • @kelumranasinghe5436
      @kelumranasinghe5436 5 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ඉන්ලට් පැත්තට කෙලින්ම තිබ්බොත් මොකද වෙන්නෙ දගර රින් එක

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว

    Bro mata danagana one hariyatama rhree wheel 175 205 fl valata me krameda vahane hodata adinawada oil adu wennada hariyatama kiyanna wade niyamai mama godak TH-cam chanal balala tiyenawa ewa pahadily na oyage wade niyamai uththarayk one 💖💖💖💖

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow ayy oya විදියට thama ewayeth

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +3

      ♥️💪

    • @janakjayalath6748
      @janakjayalath6748 ปีที่แล้ว

      @@PistonWithAnuBro thank you ❤💖❤💖❤💖

    • @damithprasnna3907
      @damithprasnna3907 ปีที่แล้ว +1

      ලග ලග රින්ං කට තිබ්බම ඔඉල් උඩට ගහනවා නේද මල්ලී..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@damithprasnna3907 ow ayy ආය කම්පෙශර් අඩු වෙනවා

  • @raveendesilva3354
    @raveendesilva3354 ปีที่แล้ว +1

    Bike ake oil pechenavanam
    Oil ren set aka dammanam harida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බෝර් පිස්ටන් ගිහින් නම් දාන්න වෙනවා නැද්ද බෝර් කරන්න ආය වෑල් ඔයිල් සීල් දාන්න

    • @surandakshitha2555
      @surandakshitha2555 3 หลายเดือนก่อน

      වැල් ගයිඩ් එකෙනුත් පිච්චෙනවා

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

    👍❤️

  • @piyanthawickramasinghe6163
    @piyanthawickramasinghe6163 17 วันที่ผ่านมา +1

    පිස්ටනය ගාව පූපුරන්නෙ කොහොම ද? පිලිතුර ඉක්මනින් අය්යෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  17 วันที่ผ่านมา

      වෑල් වදින්න ඇති ටයිමින් හරි ද

  • @sameerawadduwage
    @sameerawadduwage ปีที่แล้ว +2

    💪💪💪💪💪

  • @dahamrandika6394
    @dahamrandika6394 10 หลายเดือนก่อน +1

    Top 1, top 2 rim deka maru unoth awlak yanawda

  • @nilanthashyamal2120
    @nilanthashyamal2120 ปีที่แล้ว

    එල කොල්ලෙක් සුපිරියටම කියලා දෙනවා. සුභ අනාගතයක්.වට්ස්ඇප් නම්බර් එකක් දාන්නකෝ

  • @dilshansameera1233
    @dilshansameera1233 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home 4 หลายเดือนก่อน +1

    Compress ring deka maru unama mokda wnne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      බෝර් එක කැපෙන්න පුළුවන්

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 ปีที่แล้ว

    ❤❤

  • @darshananissanka6827
    @darshananissanka6827 ปีที่แล้ว +2

    පොඩි රොබින් වගේ සයිඩ් වෑල්ව් එන එන්ජින් වලටත් මේ ආකාරයට රින්ග්ස් දැම්මම හරිද මල්ලි?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ewag nm wens ayy සමහර wita

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කොහොම හරි කම්පෙශර් ලීක් නොවෙන්නෙ අවසාන ගැප් එකට එක විරුද්ධව දාන්න

  • @frankwelsh9573
    @frankwelsh9573 หลายเดือนก่อน +1

    Tvs වීල් එකටත් ඔයවිදිහමද රින්ග්ස් දාන්න ඕනෙ

  • @cvwff2587
    @cvwff2587 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍

  • @surandakshitha2555
    @surandakshitha2555 3 หลายเดือนก่อน +1

    ඔකේ පතුරු රින්ස් දෙක දාන කොට එකේ දෙපැත්තේන් අල්ලා තද කරාම එකේ බොක්ක එන පැත්ත පිස්ටන් එකේ උඩ පැත්තට දාන්න ඔන නැද්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      Bike eken ekt rins ena widih wens wenw

  • @maduraprabathmaduraprabath
    @maduraprabathmaduraprabath ปีที่แล้ว +1

    Yaluwa tapat sadayak anawa enjine eka aluthen haduwama tik tik gala roker aram dekai cam ekai pin dakai damma ath ea sada anawa mokada awla ekata

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      0711031246 වට්ස්සැප් එන්න

  • @santhajayakody4505
    @santhajayakody4505 8 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍💥🌹

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 ปีที่แล้ว +1

    Oil rens wala pattak natda

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 ปีที่แล้ว +1

    205 whill eketh ohomada danne

  • @user-gt6oo8cb6u
    @user-gt6oo8cb6u 7 หลายเดือนก่อน +1

    මල්ලි බයිසිකලයේ වම් පැත්තේ ප්ල්ග් එක සාමාන්‍ය දුඹුරු පාටයි,ඒ උනාට දකුණු පැත්තේ ප්ල්ග් එක කළු පාටයි,හේතුව මොකද්ද මල්ලි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      කරන්ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අයියා

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 ปีที่แล้ว +1

    Ct 100 mehemada danne ..

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 ปีที่แล้ว +1

    Bike එකක සුදු දුම දාන්නෙ නැතිව oil අඩු වෙන්වන්ම් හේතුව මොකක් වෙන්න පුලුවන්ද? Leak නෑ කොහෙවත්ම...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      එන්ජින් එකේ ඔයිල් පෙශර් අඩු වෙලා හෙඩ් එකට ඔයිල් යන්නෙ පොඩ්ඩක් පොඩ්ඩක් නම් එවා එන්ජින් එකේ රස්නය නිසා ම එන්ජින් එක ඇතුලෙම
      වාශ්ප වෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      එන්ජින් එකේ ඔයිල් පෙශර් අඩු වෙලා හෙඩ් එකට ඔයිල් යන්නෙ පොඩ්ඩක් පොඩ්ඩක් නම් එවා එන්ජින් එකේ රස්නය නිසා ම එන්ජින් එක ඇතුලෙම
      වාශ්ප වෙන්න පුළුවන්

    • @asanthadhananjaya4239
      @asanthadhananjaya4239 ปีที่แล้ว +2

      ඒ කිව්වෙ oil pump එකේ අව්ලක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow wenn පුළුවන් poddk balann අය බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් බලපානවා.

    • @asanthadhananjaya4239
      @asanthadhananjaya4239 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro thank you!❤️

  • @iroshamethsara6979
    @iroshamethsara6979 6 หลายเดือนก่อน +1

    අයියෙ මට පොඩි දෙයක්.දැන ගන්න ඕන මගෙ බය්ක් එකෙ ප්ලග්.එකට ඔයිල් ගහනවා.ප්ලග්.එක.සුද්ද.කරලා දැම්මත්.ආයෙ.ඔය්ල් ගහනවා. ස්ටාඩ් වෙන්නැ (පුලූවන්නම් මට මොකක්ද කියලා කියනවද මොකක්ද.එ කියලා )💔🥺

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      බෝර් පිස්ටන් ගිහින් ඇති

    • @iroshamethsara6979
      @iroshamethsara6979 6 หลายเดือนก่อน +1

      ටැක්ස් ❤😊

  • @grationjayalatha1603
    @grationjayalatha1603 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @janakajayasinghe8873
    @janakajayasinghe8873 ปีที่แล้ว +1

    බයිසිකල් එකක් තියෙනවා හදල දෙන්න පුළුවන් ද

  • @sltravel5469
    @sltravel5469 11 หลายเดือนก่อน +2

    එන්ජින් එක බෝර් කරාම පිසිටන් එකක් මාරු කරන්න ඕනද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน +1

      Ow බෝර් එක කපපු ගානට පිස්ටන් එක දාන්න ඔනි

    • @sltravel5469
      @sltravel5469 11 หลายเดือนก่อน +1

      බෝර් කරන්නැතුව අලුතෙන් තිබ්බොත් පිස්ටන් එක මාරු කරන්න ඕනද

  • @Dila2006
    @Dila2006 หลายเดือนก่อน +1

    Aiyye eka ring eken duwanna barida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน +1

      Ba

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน +1

      කම්පෙශර් ලීක් වෙනවා වෙන්න පුළුවන්

    • @Dila2006
      @Dila2006 หลายเดือนก่อน +1

      Thank aiyye

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 10 หลายเดือนก่อน +1

    උඩ රින් එකට තවත් නමක් තියෙනවා ඒක දන්නේ නැද්ද මට දැන් නම මතක නෑ මොකද උඩ රින් ඒක ෆයර් වෙන කොට ඒ රස්නේ ඔරොත්තු දෙන්න ඒ හින්ද එකට තවත් නමක් තියෙනව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      එක නම් මමත් හරියටම දන්නෙ නෑ

    • @KumaraKumara-ru1fx
      @KumaraKumara-ru1fx 10 หลายเดือนก่อน

      @@PistonWithAnuBro කමක් නෑ මම විස්තර අහලා ඔයාටත් කියන්නම් අපි කව්රුත් මැකෑනික් රස්සාව කරනවා දන්න දේ උවමනාවක් තියෙන ආසාවක් ඇති අයට ඒක පිහිටනවා අනික බොරුවෙන් අහිංසක වාහන අයිති කරුවන් රවට්ටලා සල්ලි ගත්තට ඒවා ඉතුරු වෙන්නෙ නෑ සාදාරන තමන්ගේ මහන්සිය කුලියට තැනක ඉන්නවා නම් කරන්ට් බිලට ආයුධ වලට කියලා සාදාරන මුදලක් අයකරන අයට ජිවිතේ තියෙනතුරු රස්සාව කරන්න පුළුවන් ජයවේවා ඔයාට බුදුසරණයි

  • @janakahasintha8456
    @janakahasintha8456 ปีที่แล้ว +1

    60 eha yanne nati hetuwat ekada

  • @SD-ku4cj
    @SD-ku4cj 18 วันที่ผ่านมา +1

    එන්ජින් එක දුවද්දි රිම්ස් කැරකිලා තිබ්බා ඇයි ඒ ☹️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  18 วันที่ผ่านมา

      Poddk eh meh wenn පුළුවන් godk b ithin

  • @virajthennakoon9863
    @virajthennakoon9863 ปีที่แล้ว +1

    බය්ක් එක මිස් කරනව කියන්නෙ මොකක්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එන්ජින් එකට හරියටම පෙට්‍රල් හා වාතය නොලැබීම

  • @gunadasamadurapperuma3114
    @gunadasamadurapperuma3114 3 หลายเดือนก่อน +2

    රින්ස් දෙක දමන අයුරැ පොටෝ එකක් එවන්න

  • @tgn.ssanduwa291
    @tgn.ssanduwa291 ปีที่แล้ว +2

    තනකොල කපන එනෙ ෆිස්ටන් එකට දාන වලලු දෙක කියක් වෙද ?

  • @jayathrimithunimalshani4788
    @jayathrimithunimalshani4788 ปีที่แล้ว +1

    🙂

  • @infinix1609
    @infinix1609 ปีที่แล้ว +2

    හැම වර්ගයේ බයික් එකකම මේ විදිහමද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      2 stroke wal poddk wenas ගොඩක් ම එවායේ ඔහොම තමා ඉතිං

    • @infinix1609
      @infinix1609 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro Thanks

    • @19833487
      @19833487 ปีที่แล้ว +2

      2stroke ring gana video 1k danndooo. jayawewa bro....

    • @leadergaming8579
      @leadergaming8579 3 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro 2 stroke kiynne mona wage bikeda ayye cd 125 twin wage ewada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      @@leadergaming8579 යමහා මේට් 50 හ වගෙ එවා එහෙම

  • @basnayakesanjiwa1041
    @basnayakesanjiwa1041 ปีที่แล้ว +1

    බෝර් ඵකේ ස්නේහනය සදහා නෙද ඔයිල් රිමිස් යොදා තියෙන්නේ මහත්තයෝ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ne බෝර් එකේ ඔයිල් පිහදලා දාන්න ඒ දගර රින් එක තියෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ස්නේහනය කරන්නෙ එන්ජින් ඔයිල් එකෙම්