What is engine boring ? | මොකක්ද මේ එන්ජින් බෝර් කෙරිල්ල ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm teaching you what is engine boring. This is a process which need to be done while rebuilding an engine. Enjoy and learn.
    Follow me on Facebook: web.facebook.c...
    Like Garage 97 page to keep you updated: web.facebook.c...

ความคิดเห็น • 601

  • @raveeshainduwara8047
    @raveeshainduwara8047 2 ปีที่แล้ว +116

    මෙලෝ හසරක් දන්නෙ නැතුව හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ බෝර් කරනව කියන්නෙ මොකක් ද ඒ ඇයි කියල ඔක්කොම දැන ගත්ත මරු ආ තෑන්ක්ස් ❤️‍🔥

  • @evil601
    @evil601 ปีที่แล้ว +18

    මෙච්චර කාලෙකට මට තේරුම් ගියේ නෑ බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා අයියගේ වීඩියෝ එකෙන් තමයි හරියටම දැනගත්තේ ගොඩක් ස්තුතියි.ඔයාට ජය,❤️❤️

  • @tharidudilshan9328
    @tharidudilshan9328 9 หลายเดือนก่อน +6

    මොනවත් නොදැන ඉදලා හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි සහොදරයා

  • @captainnemo3958
    @captainnemo3958 5 หลายเดือนก่อน +6

    අපෙ ත්‍රීවීල් එකෙත් එන්ජිමෙ ටයිමින් චේන් එක බුරුල් වෙලා බෝර් එකෙ වැදිලා බෝර් එක ගෙවිලා තිබ්බෙ 😊 ඊට පස්සේ අපිත් එන්ජිම බෝර් කරෙ නෑ.අලුතින්ම බෝර් එකක් අරන් හයි කරා ❤😊❤

  • @hemalperera6011
    @hemalperera6011 3 ปีที่แล้ว +42

    සුපිරි සහෝදරයා ❤️ ඔයාගේ Videos ගොඩාක් වටිනවා..හංගන්නේ නැතිව මේ ලබා දෙන දැනුමට ගොඩාක් පිං..ඉදිරියටම යන්න🔥

  • @KevinOliver-t3v
    @KevinOliver-t3v 5 วันที่ผ่านมา

    සුපිරි , 🎉 අහන් ඉන්ඩ එපා වෙන්නෙත් නෑ, කියන එකත් සුපිරියටම තේරෙනවා...❤❤❤❤

  • @isuruprasathsomarathna1694
    @isuruprasathsomarathna1694 2 ปีที่แล้ว +8

    ,ගොඩක් වටිනව අයියෙ මගෙ බයික් එකෙත් බෝර් කපන්ට වෙලා තියෙන්නෙ මේ ටික දැන ගත්ත එක මට ගොඩක් වටිනවා

  • @vidurakweeraddana880
    @vidurakweeraddana880 3 ปีที่แล้ว +9

    එතකොට අයියෙ..
    එන්ජින් එක බෝර් කලා.. කරල දුවල නැහැ වැඩිය 100km පදින්න ඇති .. ඒ පැදල කරන්ට් එකේ අවුලක් නිසා කොයිල් ඔතල බැට්‍රිය දැම්ම.. ඔය වෙලාවෙ එතනින් බයික් එක හොඳට රේස් කලා කරන්ට් එක බලන්න, තව කාබ් එක ටියුන් කරද්දි රේස් කලා සෑහෙන්න දුම දානවද බැලුව, තව එමිශන් ටෙස්ට් එකේදි රේස් කලා සෑහෙන්න..ඔහොම පස් හය වතාවක් බයික් එක රේස් කරන්න ඇති rpm උඩටම යන්න, නේ වෙද්දි 300km ගාණයි පැදල තියෙන්නෙ.. හැබැයි ඒ එක වතාවකදිවත් 40 උපරිම 50 kmph වලින් උඩ ගියේ නෑ...බෝර්, පිස්ටන් දෙකට හනියක් වෙලා ඇතිද.. මේ වෙද්දිත්..නිකන් රේස් කලාට අවුලක් නැද්ද.. අවුලක් තියෙනවද.. ගියර් එකේ ලෝඩ් එක වැටෙද්දි විතරද පිස්ටන් බෝර් ස්ලීව් අවුල් වෙන්නෙ...
    Thank u

  • @samanchandranath832
    @samanchandranath832 2 ปีที่แล้ว +4

    සුපිරි ලගදි බෝර් කරන්න හිටිය්යෙ.ඒත් ස්ලීව් ගහන්න හිතුනා thanks 👍

  • @malindulakshan644
    @malindulakshan644 2 ปีที่แล้ว +13

    පල්සර් 150 සාමාන්‍යයෙන් පිස්ටන් ස්ලිව් ගහන්නයි,බෝර් කරන්නයි යන ගනන් කොහොමද මේ දවස් වල.

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 ปีที่แล้ว +13

    හොඳ පැහැදිලි කිරීමක්... ☝️😇

  • @ජූරියවිනිවිද
    @ජූරියවිනිවිද 2 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනවා මල්ලි... හොඳ අවබෝධයක් ලබා ගත්තා... ස්තුතියි 👍👍👍

  • @chaminda3027
    @chaminda3027 หลายเดือนก่อน

    හිතේ තිබුන ලොකු ගැටළුවකට විසඳුමක්‌ ලැබුනා 👍🙏🏻

  • @chameeperera6118
    @chameeperera6118 2 ปีที่แล้ว +4

    ඔබ කියා දුන් තොරතුරු ඉතා පැහැදිලියි ඒ වගේම වැදගත් ගොඩක් ස්තුතියි. 👍

  • @dilukashayamen2195
    @dilukashayamen2195 ปีที่แล้ว +9

    මමත් ජමන් ටෙක් එකෙ පට්ටයිම් මොට මෑකැනික් කොස් එකක් කරනව යිට අමතරව ගරජ් එකක වැඩටත් යනව මට තිබුනු ලොකුම ගලුව තම මෙ බොර් එක කියන්නේ මොකක්ද කියල අද එකත් දැන ගත්ත හැම දම මෙ වගෙ වටින video දන්න ❤️

    • @gihancaht23
      @gihancaht23 ปีที่แล้ว

      ජමන් ටෙක් යන්න o/l කොහොමද ඕනි 😕😕

  • @ErandaEranda-l2l
    @ErandaEranda-l2l 12 วันที่ผ่านมา

    සැහෙන දෙයක් දැනගත්තා මෙ විඩියෝ එකෙන්

  • @leelpadmakumara476
    @leelpadmakumara476 3 ปีที่แล้ว +7

    සුපිරි සහෝ.මූලික දැනුම ලබා ගැනීමට හැකි වූවා.පුළුවන් නම් තුන් රෝදය ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 6 หลายเดือนก่อน

    අඩෝ මාරයි .මම ජීවිතෙට දැනන් හිටිය නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.දිගටම කරන් යන්න බ්‍රදර්❤❤❤❤❤❤❤️❤️❤️💪🙏

  • @Crashsignallive
    @Crashsignallive 2 หลายเดือนก่อน

    පට්ට වටිනව හොදේ වීඩියෝ එක, මන් ෆීල්ඩ් ජොබ් එකක් කරන්නේ, දවසට 150 වැඩිය දුවනවා බයික් එකේ, බෝර් කරන්න ඇවිල්ලා තියෙන්නේ දැන් , කරන්න ඕන හොදම දේ ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන් , ගොඩක් ස්තූතියි ඔයාට

  • @siwkonasl3901
    @siwkonasl3901 ปีที่แล้ว +3

    බාගෙට කරලා සල්ලි ගන්න ගැරිජ් අයියලා මේක බලලා හරියට කරලා සාදාරන ගානක් අරන් පාරිබොගිකයාට සාදාරනයක් කරන්න මොකද හැමෝම අමාරුවෙන් ඉන්න කාලයක් .. විඩියෝ එක දාපු ඔබට යහපතක් වේවා ..මාර වටිනවා vdo එක

  • @vajirahemantha582
    @vajirahemantha582 หลายเดือนก่อน

    හරිම වටිනවා මේ වීඩියෝ එක , ජය වේවා 👌👌👌

  • @sasindujayawickrama4442
    @sasindujayawickrama4442 5 หลายเดือนก่อน +1

    සුපිරි මචං.. ලොකුම දැනුමක් ආවා, Thx aiye.❤

  • @Sinhanadanetwork
    @Sinhanadanetwork 3 ปีที่แล้ว +4

    සැහෙන්න වටිනවා. දිගටම මේවා කරන්න. ජය වේව!

  • @arunarangana1614
    @arunarangana1614 4 หลายเดือนก่อน

    ඇත්තටම මාරම වටින වීඩියෝ එකක්.. මගේ bike එකේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ... මම හිතන් හිටියේ boar කරන්න... දැන්නම් ඒ වැඩේ කරන්නෙ නෑ

  • @chamikalakshan3711
    @chamikalakshan3711 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි මං ඉගනගන්න කෙනෙක් තවම ලොකු අවබෝධයක් ආව

  • @lahirulasantha5570
    @lahirulasantha5570 2 ปีที่แล้ว +5

    අයියා disk brek ගැන විඩියෝ එකක් දේන්න ඉක්මනින් 👍👍 ඔයා හොදට කියලා දේනවා බුදු සරනයි 👍👍

  • @erangakumara2329
    @erangakumara2329 3 ปีที่แล้ว +9

    වෑල් ගයිඩ් එක ගැනත් වෙනම එකක් ඕනෙ 👍

  • @prasadmanjuka1656
    @prasadmanjuka1656 2 ปีที่แล้ว +6

    නියමයි සර්.. ඔබතුමා හරිම පැහැදිලිව කියලා දෙනවා...

  • @Freegamer321.
    @Freegamer321. 3 ปีที่แล้ว +3

    හොඳ video එකක්, මම කරන්නේ air condition compressor බෝර් කරල repair කරන එක 👍❤

    • @Hasanjanac
      @Hasanjanac 2 ปีที่แล้ว

      Ehema krnnath puluwnda🙂 . Aye ac wltmada gnne nattm air pump hadannda?

  • @ChannelTD-oj2yq
    @ChannelTD-oj2yq 10 หลายเดือนก่อน +1

    ගොඩක් ⁣වටින දෙයක් ඉගෙනගත්තා බොහොම ස්තුතියි අයියේ❤

  • @darshanasubasinghe1826
    @darshanasubasinghe1826 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว +4

    හොඳ දැනුමක් ගත්තා බොහොම ස්තුතියි.

  • @captainnemo3958
    @captainnemo3958 5 หลายเดือนก่อน +1

    නියමයි 😊 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤😊😊❤❤

  • @chamillasantha1131
    @chamillasantha1131 2 ปีที่แล้ว +3

    සුපිරි. Thanks aiya ❤️🙏🙏 දිගටම මේ වගේ වීඩියෝ දෙන්න

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว +1

    අඩේ මරුවට තේරෙනව.සුපිරී ♥️♥️

  • @chathu-mb1xg
    @chathu-mb1xg 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.. අයියේ.. නොදන්න ගොඩක් දේවල් අද දැනගත්තා.. 😊❤🙏

  • @maheshwmms
    @maheshwmms หลายเดือนก่อน

    අද තමා හරියටම දැනගත්තේ.පැහැදිලිව කියදෙනව.අවසානයේ කීවේ හෙඩ් එක බලන්න ඔනී කියලා ඒ මොකද්ද?

  • @wasanthagamage7438
    @wasanthagamage7438 ปีที่แล้ว

    ඔබතුමාගේ video සියල්ල ගොඩාල් වටිනව ඉගෙන ගන්න ලමයින්ට good luck

  • @dammikabandara7187
    @dammikabandara7187 3 ปีที่แล้ว +5

    පිං මචන් උබට. 👌👌🤜🤛

  • @amilagamage6988
    @amilagamage6988 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනගත්තා... නොදන්න සෑහෙන්න දෙයක් දැනගන්නට හම්බුනා...දැනුම බෙදාදුන්නට බොහෝම 🙏 ස්තූතියි

  • @sarathudawella6515
    @sarathudawella6515 3 ปีที่แล้ว +2

    ඉතා හොඳ දැනුමකි ලැබුනා පුතා.

  • @ChamindaKumara-m8i
    @ChamindaKumara-m8i 10 หลายเดือนก่อน

    ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා ස්තුති සහොදරයා

  • @ewnaegodawela
    @ewnaegodawela 9 หลายเดือนก่อน

    හොඳ දැනුමක් ලැබුණා . බෙහෙවින්ම ස්තූතියි ඔයාට

  • @samandasanayake790
    @samandasanayake790 2 ปีที่แล้ว +4

    බෝර් එකට ස්ලීව් එකක් ගහල පාවිච්චි කරන හොඳයි ද? එන්ජිම රත්වෙනවා වැඩීද?
    ඒ ගැන විද්‍යාත්මක පිලිතුරක් අවශ්‍යයි

  • @isankasgunarathna5379
    @isankasgunarathna5379 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ.ස්තුතියි ඔබ තුමාට

  • @athulakg9235
    @athulakg9235 2 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්,බොහෝම ස්තූතියි

  • @foodhub5630
    @foodhub5630 ปีที่แล้ว +1

    සුපිරිම බ්‍රෝ නියෙමෙට තේරුනා❤️

  • @nimeshasampath5258
    @nimeshasampath5258 ปีที่แล้ว

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . Good job සහොදරයා

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .වීඩියෝව ඉතා පැහැදිලියි තේරුම් ගන්න පුළුවන් ජයවේවා .

  • @gamingwithishanka
    @gamingwithishanka ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ ❤ Thank You !

  • @kumudithamalshan7247
    @kumudithamalshan7247 2 ปีที่แล้ว

    එකෙම්ම.....ලොකුප්‍රශ්නයක් විසදුනා❤️❤️❤️❤️ good luck

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 10 หลายเดือนก่อน

    බයික් එක හෙට හදන්න හිතාගෙන බැලුවේ thanks ❤

  • @madurangakodithuwakku7374
    @madurangakodithuwakku7374 8 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha6488 หลายเดือนก่อน

    Niyamai obage danuma apata bedadunnata....

  • @thrangabro3795
    @thrangabro3795 3 ปีที่แล้ว +1

    සුපිරි යාලුවා ඔයාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 2 ปีที่แล้ว +9

    සුපිරි අයියේ ... අයියේ එන්ජින් එකේ ඔයිල් පිච්චෙන කොට bore කැරේ නැත්තං මොකද වෙන්නේ

    • @sankasrinath2848
      @sankasrinath2848 4 หลายเดือนก่อน

      Check crankcase explosion due to developing of hot spot

  • @asankanuwan7456
    @asankanuwan7456 2 ปีที่แล้ว

    සර් ගොඩක් ස්තූති පැහැදිලිව තේරුම් කරාට

  • @nila8400
    @nila8400 5 หลายเดือนก่อน

    Superb explanation. Wijeratnam Batticaloa. ❤

  • @sandaruonline1680
    @sandaruonline1680 3 ปีที่แล้ว +7

    අයියේ.තා පොඩි ප්‍රශ්නයක් ,,,
    Cd125 බයික් එකෙ 4th ගියර් එකේ අඩු rpm එකක 20kmh වගේ යද්දි මිස් එකක් එනවා.ටිකක් රේස් කරලා, හයියෙන් ගියාම හරියනෝ..එත් සමහර වෙලාවට මිස් වෙල නතරම වෙන්වා..

    • @trenzo2959
      @trenzo2959 2 ปีที่แล้ว

      20 te yanne 3 gear ekete da ganne 😁

  • @sumandavijethungavijethung4192
    @sumandavijethungavijethung4192 11 หลายเดือนก่อน

    හොදටම පැහැදිලි හදවතින්ම කලා සුබ අනාගතයක් සහෝදරය

  • @asithamadusanka5541
    @asithamadusanka5541 2 ปีที่แล้ว

    සුපර්. හොදට තේරුණා. ගොඩක් ස්තුතියි. ජය වේවා

  • @හොඳනරක
    @හොඳනරක 11 หลายเดือนก่อน +1

    ස්තුතිය 💪😅

  • @creative_Ad_by_Akila
    @creative_Ad_by_Akila 2 ปีที่แล้ว +2

    තෑන්ක්ස් බ්‍රෝ...දන්නැති දේවල් දැනගත්තා ❤️🙂 ජය වේවා ❤️ subscribe & bell 😍❤️

  • @theekshanakusal9165
    @theekshanakusal9165 2 ปีที่แล้ว +1

    නියමයි. හොදින් අවබෝධ වෙනවා

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @shashithharshana4346
    @shashithharshana4346 3 ปีที่แล้ว +1

    අයියෙ ඔයා engine repair කරන්නේ නැද්ද. කරනවා නම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද please. Video එකනම් ගොඩක් වටිනවා 👍👍

  • @nipunsrimal7035
    @nipunsrimal7035 ปีที่แล้ว

    ඉතා පැහැදිලි respect brother 😍

  • @jenza6253
    @jenza6253 ปีที่แล้ว +2

    යකෝ මාරම දෙයක් ඉගෙන ගත්තා

  • @sanjanapubudu4741
    @sanjanapubudu4741 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් බ්‍රො ගොඩක් දෙවල් දැනගත්තා මේ video එකෙං උබට ජයවෙවා

  • @gihanSameera-h9u
    @gihanSameera-h9u หลายเดือนก่อน +1

    Thanks

  • @thushara769
    @thushara769 2 ปีที่แล้ว +2

    Thank you Brother ...well explanation. Good luck.

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 2 ปีที่แล้ว +2

    Very good lesson for all

  • @nuwanchathuranga6182
    @nuwanchathuranga6182 ปีที่แล้ว

    උපරිමයටම වැදගත් උනා බ්‍රෝ

  • @alokasampath436
    @alokasampath436 2 ปีที่แล้ว +2

    අය්යේ බයික් එකෙ ප්ලග් එකට ඔයිල් ගහනවා.ආයේ කික් පැටල් එක වෙලාවකට නිකන්ම පල්ලෙහට යනව.මෙහෙම වෙන්නෙ බෝර් කරන්න ඕන උනාමද.නැතිනම් වෙන හේතුවක්ද

  • @isurusaliya3280
    @isurusaliya3280 2 ปีที่แล้ว +2

    සුපිරියට තෙරුන්නා අයියේ එලමයි

  • @hasindushenol8212
    @hasindushenol8212 2 ปีที่แล้ว +4

    Keep it up best explanation I've had 🖤

  • @rasundilanka9058
    @rasundilanka9058 ปีที่แล้ว

    ස්තුතියි.. මගෙත් බයික් එක බෝර් කරන්න වෙලා තියෙන්නෙ.. අදහසක් ගන්න පලුවන් වුනා..

  • @bopesudamma1215
    @bopesudamma1215 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි !!!

  • @hirunahalmillawewa643
    @hirunahalmillawewa643 2 ปีที่แล้ว +2

    ලොකු දෙයක් දැනගත්ත ❤

  • @gamingvenomsrilanka
    @gamingvenomsrilanka ปีที่แล้ว

    Supiri bm patta video eka ❤️ මාරම වටිනවා.

  • @MANOJ-r9b7z
    @MANOJ-r9b7z 3 ปีที่แล้ว +1

    Godakk loku deyak igenagaththa tnx
    😊

  • @madushanmunasinghe6575
    @madushanmunasinghe6575 3 หลายเดือนก่อน +1

    Good video

  • @pubudusandaruwan5471
    @pubudusandaruwan5471 2 ปีที่แล้ว +1

    ස්තුතියි සහෝදරයා!!

  • @janakaasanka493
    @janakaasanka493 9 หลายเดือนก่อน

    ඇත්තමයි ban ගොඩක් dewal denagaththaa❤️❤️

  • @mahesh.bwimalasurendra9005
    @mahesh.bwimalasurendra9005 3 ปีที่แล้ว

    පට්ට
    සුපිරි වැඩක්..
    හොඳ දැනුමක් ලැබුණා දිගනම videos දාන්න

  • @ashenchamuditha7831
    @ashenchamuditha7831 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනගත්තේ ඔයාගෙන්..thz a lot..

  • @dilankaprabhash6159
    @dilankaprabhash6159 6 หลายเดือนก่อน +1

    Elma,supper❤

  • @rmdissanayake2750
    @rmdissanayake2750 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය් එ පිලිබද දනගත්තා

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 10 หลายเดือนก่อน

    සුපිරියක් හොදේ thanks lot ❤❤❤

  • @uanadun8195
    @uanadun8195 2 ปีที่แล้ว +2

    ස්ලිිව් ගහන්න හොඳ තැනක විස්තර දෙන්න

  • @rox551
    @rox551 2 ปีที่แล้ว +2

    ඔය බෝර් එකක මිල කීයක් විතර වෙනවද?? සාමාන්‍යයෙන් තනි සිල්න්ඩර් 150 cc වගේ බයික් එකක??

  • @kavindusandeepa457
    @kavindusandeepa457 10 หลายเดือนก่อน

    Thank you very much brother, ada thamai hariyatama danagaththe me engine bore kathandare ❤👍.

  • @pasinduranjith99
    @pasinduranjith99 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනව අයියේ ❤️❤️❤️ thank you ❤️

  • @priyanthawijeweera4134
    @priyanthawijeweera4134 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් ඒ දිනවලට පවතින spare part මිලත් කියෙනවා නම් හොඳයි

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว

    කවමදාවත් ගැරජ් බාස්ලා මෙවා කියන් නැ.අහිංසක මිනිස්සුන්ගෙන්.සල්ලි ගරනවා.එ් සල්ලි අරගෙනත් වැඩෙ හරියට කරන්නැ.මොන අපායක යන්නද ඔය මිනිස්සු.ගොඩක් පින් ඔබතුමාට

  • @dilanshalinda9373
    @dilanshalinda9373 2 ปีที่แล้ว +3

    Thanks a lot brother,superb explanation,good luck keep it up❤✌

  • @AvishkaPathum-in9rk
    @AvishkaPathum-in9rk 3 หลายเดือนก่อน

    Aiya valve clearance thiynn oni engine ek heat welwt nd , engine timing tgiyn heti video ekk oni ek thiynn oni valve over lap welwat nd poddk kiyl video ekk oni❤

  • @AmilaKumara-s2t
    @AmilaKumara-s2t 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @naleenranawaka1143
    @naleenranawaka1143 2 ปีที่แล้ว +2

    ඉන්දන කර්‍යක්ශම තවය අඩු වෙන් න්හ.. bore එක විශල වන size එකට සපෙක්සව enige capachity එක වඩි වෙනවා.. ex 100cc wage bike ekak 101cc වගෙ වෙන්නෙ..

    • @yumal214
      @yumal214 ปีที่แล้ว

      මටත් හිතුනෙ ඕකම තමයි මචං

    • @motohub_SL
      @motohub_SL ปีที่แล้ว

      mokda ntte

  • @DilshanGunathilake
    @DilshanGunathilake 3 หลายเดือนก่อน

    Video එක ගොඩක් වටිනවා ❤