ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙලෝ හසරක් දන්නෙ නැතුව හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ බෝර් කරනව කියන්නෙ මොකක් ද ඒ ඇයි කියල ඔක්කොම දැන ගත්ත මරු ආ තෑන්ක්ස් ❤️🔥
Aniwa mamath
අම්මපා ඔව්
Sirawatama😂
මෙච්චර කාලෙකට මට තේරුම් ගියේ නෑ බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා අයියගේ වීඩියෝ එකෙන් තමයි හරියටම දැනගත්තේ ගොඩක් ස්තුතියි.ඔයාට ජය,❤️❤️
මොනවත් නොදැන ඉදලා හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි සහොදරයා
අපෙ ත්‍රීවීල් එකෙත් එන්ජිමෙ ටයිමින් චේන් එක බුරුල් වෙලා බෝර් එකෙ වැදිලා බෝර් එක ගෙවිලා තිබ්බෙ 😊 ඊට පස්සේ අපිත් එන්ජිම බෝර් කරෙ නෑ.අලුතින්ම බෝර් එකක් අරන් හයි කරා ❤😊❤
,ගොඩක් වටිනව අයියෙ මගෙ බයික් එකෙත් බෝර් කපන්ට වෙලා තියෙන්නෙ මේ ටික දැන ගත්ත එක මට ගොඩක් වටිනවා
අඩෝ මාරයි .මම ජීවිතෙට දැනන් හිටිය නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.දිගටම කරන් යන්න බ්‍රදර්❤❤❤❤❤❤❤️❤️❤️💪🙏
හිතේ තිබුන ලොකු ගැටළුවකට විසඳුමක් ලැබුනා 👍🙏🏻
දිගටම කරන්න දැකපු හොදම automobiles channel එක
සුපිරි සහෝදරයා ❤️ ඔයාගේ Videos ගොඩාක් වටිනවා..හංගන්නේ නැතිව මේ ලබා දෙන දැනුමට ගොඩාක් පිං..ඉදිරියටම යන්න🔥
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක්.. මගේ bike එකේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ... මම හිතන් හිටියේ boar කරන්න... දැන්නම් ඒ වැඩේ කරන්නෙ නෑ
ඉතාමත් වටිනවා මල්ලි... හොඳ අවබෝධයක් ලබා ගත්තා... ස්තුතියි 👍👍👍
පට්ට වටිනව හොදේ වීඩියෝ එක, මන් ෆීල්ඩ් ජොබ් එකක් කරන්නේ, දවසට 150 වැඩිය දුවනවා බයික් එකේ, බෝර් කරන්න ඇවිල්ලා තියෙන්නේ දැන් , කරන්න ඕන හොදම දේ ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන් , ගොඩක් ස්තූතියි ඔයාට
ඔබ කියා දුන් තොරතුරු ඉතා පැහැදිලියි ඒ වගේම වැදගත් ගොඩක් ස්තුතියි. 👍
👍👍👍👍👍
පල්සර් 150 සාමාන්‍යයෙන් පිස්ටන් ස්ලිව් ගහන්නයි,බෝර් කරන්නයි යන ගනන් කොහොමද මේ දවස් වල.
මේ ගැන කිසිඅ දැනුඅක් නැතුව හිට්‍යෙ අයියෙ. මාර වටිනව. ගොඩක් ස්තූතියි මේ හැමදේම සරලා ඇහැදිලි කරාට❤❤❤
හොඳ පැහැදිලි කිරීමක්... ☝️😇
සුපිරි , 🎉 අහන් ඉන්ඩ එපා වෙන්නෙත් නෑ, කියන එකත් සුපිරියටම තේරෙනවා...❤❤❤❤
ඇත්තටම ගොඩක් හොඳයි මං ඉගනගන්න කෙනෙක් තවම ලොකු අවබෝධයක් ආව
ගොඩක් වටින දෙයක් ඉගෙනගත්තා බොහොම ස්තුතියි අයියේ❤
සුපිරි සහෝ.මූලික දැනුම ලබා ගැනීමට හැකි වූවා.පුළුවන් නම් තුන් රෝදය ගැන පැහැදිලි කිරීමක් කරන්න
ඇත්තම නියමයි...මාර පැහැදිලියි..ස්තූතියි බ්‍රො...
මමත් ජමන් ටෙක් එකෙ පට්ටයිම් මොට මෑකැනික් කොස් එකක් කරනව යිට අමතරව ගරජ් එකක වැඩටත් යනව මට තිබුනු ලොකුම ගලුව තම මෙ බොර් එක කියන්නේ මොකක්ද කියල අද එකත් දැන ගත්ත හැම දම මෙ වගෙ වටින video දන්න ❤️
ජමන් ටෙක් යන්න o/l කොහොමද ඕනි 😕😕
හොඳ දැනුමක් ලැබුණා . බෙහෙවින්ම ස්තූතියි ඔයාට
හොඳ video එකක්, මම කරන්නේ air condition compressor බෝර් කරල repair කරන එක 👍❤
Ehema krnnath puluwnda🙂 . Aye ac wltmada gnne nattm air pump hadannda?
නියමයි සර්.. ඔබතුමා හරිම පැහැදිලිව කියලා දෙනවා...
ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා ස්තුති සහොදරයා
ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ.ස්තුතියි ඔබ තුමාට
බාගෙට කරලා සල්ලි ගන්න ගැරිජ් අයියලා මේක බලලා හරියට කරලා සාදාරන ගානක් අරන් පාරිබොගිකයාට සාදාරනයක් කරන්න මොකද හැමෝම අමාරුවෙන් ඉන්න කාලයක් .. විඩියෝ එක දාපු ඔබට යහපතක් වේවා ..මාර වටිනවා vdo එක
සුපිරි මචං.. ලොකුම දැනුමක් ආවා, Thx aiye.❤
ඔබතුමාගේ video සියල්ල ගොඩාල් වටිනව ඉගෙන ගන්න ලමයින්ට good luck
ඉතා හොඳ දැනුමකි ලැබුනා පුතා.
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . Good job සහොදරයා
ගොඩක් ස්තූතියි.. අයියේ.. නොදන්න ගොඩක් දේවල් අද දැනගත්තා.. 😊❤🙏
හොඳ දැනුමක් ගත්තා බොහොම ස්තුතියි.
අඩේ මරුවට තේරෙනව.සුපිරී ♥️♥️
ගොඩක් දේවල් දැනගත්තා... නොදන්න සෑහෙන්න දෙයක් දැනගන්නට හම්බුනා...දැනුම බෙදාදුන්නට බොහෝම 🙏 ස්තූතියි
හොදටම පැහැදිලි හදවතින්ම කලා සුබ අනාගතයක් සහෝදරය
මේ ප්‍රස්න වලට උත්තර දුන්නනම් ගොඩක් වටිනවා
එතකොට අයියෙ..එන්ජින් එක බෝර් කලා.. කරල දුවල නැහැ වැඩිය 100km පදින්න ඇති .. ඒ පැදල කරන්ට් එකේ අවුලක් නිසා කොයිල් ඔතල බැට්‍රිය දැම්ම.. ඔය වෙලාවෙ එතනින් බයික් එක හොඳට රේස් කලා කරන්ට් එක බලන්න, තව කාබ් එක ටියුන් කරද්දි රේස් කලා සෑහෙන්න දුම දානවද බැලුව, තව එමිශන් ටෙස්ට් එකේදි රේස් කලා සෑහෙන්න..ඔහොම පස් හය වතාවක් බයික් එක රේස් කරන්න ඇති rpm උඩටම යන්න, නේ වෙද්දි 300km ගාණයි පැදල තියෙන්නෙ.. හැබැයි ඒ එක වතාවකදිවත් 40 උපරිම 50 kmph වලින් උඩ ගියේ නෑ...බෝර්, පිස්ටන් දෙකට හනියක් වෙලා ඇතිද.. මේ වෙද්දිත්..නිකන් රේස් කලාට අවුලක් නැද්ද.. අවුලක් තියෙනවද.. ගියර් එකේ ලෝඩ් එක වැටෙද්දි විතරද පිස්ටන් බෝර් ස්ලීව් අවුල් වෙන්නෙ... Thank u
Thank you very much brother, ada thamai hariyatama danagaththe me engine bore kathandare ❤👍.
සුපිරි වීඩියෝ එක.ඔනම කෙනෙක්ට තේරෙන විදියටම කියලා දෙනවා දිගටම කරන් යමු.ජය වේවා❤❤
සුපිරි ..good luck brother ❤️
සැහෙන දෙයක් දැනගත්තා මෙ විඩියෝ එකෙන්
වීඩියෝ එක ගොඩක් වැද ගත් වුනා අයියෙ🙂👍
හරිම වටිනවා මේ වීඩියෝ එක , ජය වේවා 👌👌👌
Cla ekak dpan bn ayye😂❤........niyametama theruna❤❤❤❤........thanxs ayye....oya ftth porak❤❤❤❤
බයික් එක හෙට හදන්න හිතාගෙන බැලුවේ thanks ❤
සුපිරිම බ්‍රෝ නියෙමෙට තේරුනා❤️
අද තමා හරියටම දැනගත්තේ.පැහැදිලිව කියදෙනව.අවසානයේ කීවේ හෙඩ් එක බලන්න ඔනී කියලා ඒ මොකද්ද?
සර් ගොඩක් ස්තූති පැහැදිලිව තේරුම් කරාට
කරන්න ඕනී ටික ඔක්කොම අහගත්තා ❤️
kiyanna deyak nehe aiye supiri video eka , me video eka balanna kalin godak weradi kala , den ewa hari , thanx aiye
වෑල් ගයිඩ් එක ගැනත් වෙනම එකක් ඕනෙ 👍
සුපර්. හොදට තේරුණා. ගොඩක් ස්තුතියි. ජය වේවා
නියමයි 😊 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤😊😊❤❤
උපරිමයටම වැදගත් උනා බ්‍රෝ
සුපිරි යාලුවා ඔයාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි
Godakk loku deyak igenagaththa tnx😊
සුපිරි. Thanks aiya ❤️🙏🙏 දිගටම මේ වගේ වීඩියෝ දෙන්න
හොද වැඩසටහනක්,බොහෝම ස්තූතියි
ස්තුතියි.. මගෙත් බයික් එක බෝර් කරන්න වෙලා තියෙන්නෙ.. අදහසක් ගන්න පලුවන් වුනා..
අයියා disk brek ගැන විඩියෝ එකක් දේන්න ඉක්මනින් 👍👍 ඔයා හොදට කියලා දේනවා බුදු සරනයි 👍👍
Thanks brother bike eke lawata oil pichchena gathiyak yanwa meken loku danumak awa thanks
සුපිරි අයියේ ... අයියේ එන්ජින් එකේ ඔයිල් පිච්චෙන කොට bore කැරේ නැත්තං මොකද වෙන්නේ
Check crankcase explosion due to developing of hot spot
Ft bro mage wheel ekath tvs king oill pichchenawa dn therenawa tnx
එකෙම්ම.....ලොකුප්‍රශ්නයක් විසදුනා❤️❤️❤️❤️ good luck
නියමයි. හොදින් අවබෝධ වෙනවා
Aiya valve clearance thiynn oni engine ek heat welwt nd , engine timing tgiyn heti video ekk oni ek thiynn oni valve over lap welwat nd poddk kiyl video ekk oni❤
Good oyage pahadili kirima apita prasnayak thiyanawa engine head eke air eka pita wena eken oil pitawenne ayi bro
ඇත්තමයි ban ගොඩක් dewal denagaththaa❤️❤️
HODA pahadili kiremak Thanks brother ❤❤❤
ඉතා හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි !!!
ඉතා පැහැදිලි respect brother 😍
Mta deyak danaganna ona aiya.mage baick eke cailanser eken oil eliyata enawa .e ai aiya.engen eka gawath baluwa .bor karanta thrm aulak na kiwa. Sevrs kala.but thama cilanser eken oil eliyata ena eka hari gihin na.oil ciluth gahuwa.ane manda .mokada prsne kiyala mta hariyatama kiynko.
Godak Hondata Pehadiliwa Kiyala Denawa Thanks Oyata ✋🙂
පට්ටසුපිරි වැඩක්.. හොඳ දැනුමක් ලැබුණා දිගනම videos දාන්න
Thank you Brother ...well explanation. Good luck.
Aiyee oyaa kiyana hama vachanekama arthee hodata theerenavaa budu saranai aiye thava hodin vadatika karan idiriyatama enna kiyala man prarthanaa karanavaa
Ithin kiyana wachane adukaraganna balanna.superb brother
පිං මචන් උබට. 👌👌🤜🤛
Patta usefull... Auruddakata passe video eka balanne. Video karana eka nawaththanna epa digatama karagena ymu❤
සුපිරියක් හොදේ thanks lot ❤❤❤
Niyamai obage danuma apata bedadunnata....
Ammo thank you ...හොඳට therum kara
Oba thumata dewi phitai ..pal horu adiyak adiyk gane garage dagena liyawana pattal horu.harna wade penwa neda
Nodannna godak dewal igena gaththa..kiyana ewa godak hodata theruna...thanks aiye..😊❤️🙏
Me wage digatama kiyala denna. niyamai .
Sahoo tappet agest karana widiya kiyala dennakoooo❤❤
Patta watina channel ekak digatama kragana yanna
හොද පැහැදිලි කිරීමක්
Athatama hodama deyak kiyadunne
Supiriyta therenna kiuwa gdk thank you... twa me wagema efi tuneup ekak gena kiynwda...
සැහෙන්න වටිනවා. දිගටම මේවා කරන්න. ජය වේව!
Mru aiya🔥
අයියේ.තා පොඩි ප්‍රශ්නයක් ,,,Cd125 බයික් එකෙ 4th ගියර් එකේ අඩු rpm එකක 20kmh වගේ යද්දි මිස් එකක් එනවා.ටිකක් රේස් කරලා, හයියෙන් ගියාම හරියනෝ..එත් සමහර වෙලාවට මිස් වෙල නතරම වෙන්වා..
20 te yanne 3 gear ekete da ganne 😁
ඉන්දන කර්‍යක්ශම තවය අඩු වෙන් න්හ.. bore එක විශල වන size එකට සපෙක්සව enige capachity එක වඩි වෙනවා.. ex 100cc wage bike ekak 101cc වගෙ වෙන්නෙ..
මටත් හිතුනෙ ඕකම තමයි මචං
mokda ntte
ගොඩක් දේවල් දැනගත්තේ ඔයාගෙන්..thz a lot..
Oyata puluwanda diesel injector pump mechanism eka demonstration video ekk danwda
තෑන්ක්ස් බ්‍රෝ...දන්නැති දේවල් දැනගත්තා ❤️🙂 ජය වේවා ❤️ subscribe & bell 😍❤️
Tappet walin mokakda wenne .. ai adjust karanne.. Kohomada tappet adjust karanne kiyala Video ekak karanna bro plz
මෙලෝ හසරක් දන්නෙ නැතුව හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ බෝර් කරනව කියන්නෙ මොකක් ද ඒ ඇයි කියල ඔක්කොම දැන ගත්ත මරු ආ තෑන්ක්ස් ❤️🔥
Aniwa mamath
අම්මපා ඔව්
Sirawatama😂
මෙච්චර කාලෙකට මට තේරුම් ගියේ නෑ බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා අයියගේ වීඩියෝ එකෙන් තමයි හරියටම දැනගත්තේ ගොඩක් ස්තුතියි.ඔයාට ජය,❤️❤️
මොනවත් නොදැන ඉදලා හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි සහොදරයා
අපෙ ත්‍රීවීල් එකෙත් එන්ජිමෙ ටයිමින් චේන් එක බුරුල් වෙලා බෝර් එකෙ වැදිලා බෝර් එක ගෙවිලා තිබ්බෙ 😊 ඊට පස්සේ අපිත් එන්ජිම බෝර් කරෙ නෑ.අලුතින්ම බෝර් එකක් අරන් හයි කරා ❤😊❤
,ගොඩක් වටිනව අයියෙ මගෙ බයික් එකෙත් බෝර් කපන්ට වෙලා තියෙන්නෙ මේ ටික දැන ගත්ත එක මට ගොඩක් වටිනවා
අඩෝ මාරයි .මම ජීවිතෙට දැනන් හිටිය නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.දිගටම කරන් යන්න බ්‍රදර්❤❤❤❤❤❤❤️❤️❤️💪🙏
හිතේ තිබුන ලොකු ගැටළුවකට විසඳුමක් ලැබුනා 👍🙏🏻
දිගටම කරන්න දැකපු හොදම automobiles channel එක
සුපිරි සහෝදරයා ❤️ ඔයාගේ Videos ගොඩාක් වටිනවා..හංගන්නේ නැතිව මේ ලබා දෙන දැනුමට ගොඩාක් පිං..ඉදිරියටම යන්න🔥
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක්.. මගේ bike එකේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ... මම හිතන් හිටියේ boar කරන්න... දැන්නම් ඒ වැඩේ කරන්නෙ නෑ
ඉතාමත් වටිනවා මල්ලි... හොඳ අවබෝධයක් ලබා ගත්තා... ස්තුතියි 👍👍👍
පට්ට වටිනව හොදේ වීඩියෝ එක, මන් ෆීල්ඩ් ජොබ් එකක් කරන්නේ, දවසට 150 වැඩිය දුවනවා බයික් එකේ, බෝර් කරන්න ඇවිල්ලා තියෙන්නේ දැන් , කරන්න ඕන හොදම දේ ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන් , ගොඩක් ස්තූතියි ඔයාට
ඔබ කියා දුන් තොරතුරු ඉතා පැහැදිලියි ඒ වගේම වැදගත් ගොඩක් ස්තුතියි. 👍
👍👍👍👍👍
පල්සර් 150 සාමාන්‍යයෙන් පිස්ටන් ස්ලිව් ගහන්නයි,බෝර් කරන්නයි යන ගනන් කොහොමද මේ දවස් වල.
මේ ගැන කිසිඅ දැනුඅක් නැතුව හිට්‍යෙ අයියෙ. මාර වටිනව. ගොඩක් ස්තූතියි මේ හැමදේම සරලා ඇහැදිලි කරාට❤❤❤
හොඳ පැහැදිලි කිරීමක්... ☝️😇
සුපිරි , 🎉 අහන් ඉන්ඩ එපා වෙන්නෙත් නෑ, කියන එකත් සුපිරියටම තේරෙනවා...❤❤❤❤
ඇත්තටම ගොඩක් හොඳයි මං ඉගනගන්න කෙනෙක් තවම ලොකු අවබෝධයක් ආව
ගොඩක් වටින දෙයක් ඉගෙනගත්තා බොහොම ස්තුතියි අයියේ❤
සුපිරි සහෝ.මූලික දැනුම ලබා ගැනීමට හැකි වූවා.පුළුවන් නම් තුන් රෝදය ගැන පැහැදිලි කිරීමක් කරන්න
ඇත්තම නියමයි...මාර පැහැදිලියි..ස්තූතියි බ්‍රො...
මමත් ජමන් ටෙක් එකෙ පට්ටයිම් මොට මෑකැනික් කොස් එකක් කරනව යිට අමතරව ගරජ් එකක වැඩටත් යනව මට තිබුනු ලොකුම ගලුව තම මෙ බොර් එක කියන්නේ මොකක්ද කියල අද එකත් දැන ගත්ත හැම දම මෙ වගෙ වටින video දන්න ❤️
ජමන් ටෙක් යන්න o/l කොහොමද ඕනි 😕😕
හොඳ දැනුමක් ලැබුණා . බෙහෙවින්ම ස්තූතියි ඔයාට
හොඳ video එකක්, මම කරන්නේ air condition compressor බෝර් කරල repair කරන එක 👍❤
Ehema krnnath puluwnda🙂 . Aye ac wltmada gnne nattm air pump hadannda?
නියමයි සර්.. ඔබතුමා හරිම පැහැදිලිව කියලා දෙනවා...
ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා ස්තුති සහොදරයා
ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ.ස්තුතියි ඔබ තුමාට
බාගෙට කරලා සල්ලි ගන්න ගැරිජ් අයියලා මේක බලලා හරියට කරලා සාදාරන ගානක් අරන් පාරිබොගිකයාට සාදාරනයක් කරන්න මොකද හැමෝම අමාරුවෙන් ඉන්න කාලයක් .. විඩියෝ එක දාපු ඔබට යහපතක් වේවා ..මාර වටිනවා vdo එක
සුපිරි මචං.. ලොකුම දැනුමක් ආවා, Thx aiye.❤
ඔබතුමාගේ video සියල්ල ගොඩාල් වටිනව ඉගෙන ගන්න ලමයින්ට good luck
ඉතා හොඳ දැනුමකි ලැබුනා පුතා.
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . Good job සහොදරයා
ගොඩක් ස්තූතියි.. අයියේ.. නොදන්න ගොඩක් දේවල් අද දැනගත්තා.. 😊❤🙏
හොඳ දැනුමක් ගත්තා බොහොම ස්තුතියි.
අඩේ මරුවට තේරෙනව.සුපිරී ♥️♥️
ගොඩක් දේවල් දැනගත්තා... නොදන්න සෑහෙන්න දෙයක් දැනගන්නට හම්බුනා...දැනුම බෙදාදුන්නට බොහෝම 🙏 ස්තූතියි
හොදටම පැහැදිලි හදවතින්ම කලා සුබ අනාගතයක් සහෝදරය
මේ ප්‍රස්න වලට උත්තර දුන්නනම් ගොඩක් වටිනවා
එතකොට අයියෙ..
එන්ජින් එක බෝර් කලා.. කරල දුවල නැහැ වැඩිය 100km පදින්න ඇති .. ඒ පැදල කරන්ට් එකේ අවුලක් නිසා කොයිල් ඔතල බැට්‍රිය දැම්ම.. ඔය වෙලාවෙ එතනින් බයික් එක හොඳට රේස් කලා කරන්ට් එක බලන්න, තව කාබ් එක ටියුන් කරද්දි රේස් කලා සෑහෙන්න දුම දානවද බැලුව, තව එමිශන් ටෙස්ට් එකේදි රේස් කලා සෑහෙන්න..ඔහොම පස් හය වතාවක් බයික් එක රේස් කරන්න ඇති rpm උඩටම යන්න, නේ වෙද්දි 300km ගාණයි පැදල තියෙන්නෙ.. හැබැයි ඒ එක වතාවකදිවත් 40 උපරිම 50 kmph වලින් උඩ ගියේ නෑ...බෝර්, පිස්ටන් දෙකට හනියක් වෙලා ඇතිද.. මේ වෙද්දිත්..නිකන් රේස් කලාට අවුලක් නැද්ද.. අවුලක් තියෙනවද.. ගියර් එකේ ලෝඩ් එක වැටෙද්දි විතරද පිස්ටන් බෝර් ස්ලීව් අවුල් වෙන්නෙ...
Thank u
Thank you very much brother, ada thamai hariyatama danagaththe me engine bore kathandare ❤👍.
සුපිරි වීඩියෝ එක.ඔනම කෙනෙක්ට තේරෙන විදියටම කියලා දෙනවා දිගටම කරන් යමු.ජය වේවා❤❤
සුපිරි ..good luck brother ❤️
සැහෙන දෙයක් දැනගත්තා මෙ විඩියෝ එකෙන්
වීඩියෝ එක ගොඩක් වැද ගත් වුනා අයියෙ🙂👍
හරිම වටිනවා මේ වීඩියෝ එක , ජය වේවා 👌👌👌
Cla ekak dpan bn ayye😂❤........niyametama theruna❤❤❤❤........thanxs ayye....oya ftth porak❤❤❤❤
බයික් එක හෙට හදන්න හිතාගෙන බැලුවේ thanks ❤
සුපිරිම බ්‍රෝ නියෙමෙට තේරුනා❤️
අද තමා හරියටම දැනගත්තේ.පැහැදිලිව කියදෙනව.අවසානයේ කීවේ හෙඩ් එක බලන්න ඔනී කියලා ඒ මොකද්ද?
සර් ගොඩක් ස්තූති පැහැදිලිව තේරුම් කරාට
කරන්න ඕනී ටික ඔක්කොම අහගත්තා ❤️
kiyanna deyak nehe aiye supiri video eka , me video eka balanna kalin godak weradi kala , den ewa hari , thanx
aiye
වෑල් ගයිඩ් එක ගැනත් වෙනම එකක් ඕනෙ 👍
සුපර්. හොදට තේරුණා. ගොඩක් ස්තුතියි. ජය වේවා
නියමයි 😊 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤😊😊❤❤
උපරිමයටම වැදගත් උනා බ්‍රෝ
සුපිරි යාලුවා ඔයාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි
Godakk loku deyak igenagaththa tnx
😊
සුපිරි. Thanks aiya ❤️🙏🙏 දිගටම මේ වගේ වීඩියෝ දෙන්න
හොද වැඩසටහනක්,බොහෝම ස්තූතියි
ස්තුතියි.. මගෙත් බයික් එක බෝර් කරන්න වෙලා තියෙන්නෙ.. අදහසක් ගන්න පලුවන් වුනා..
අයියා disk brek ගැන විඩියෝ එකක් දේන්න ඉක්මනින් 👍👍 ඔයා හොදට කියලා දේනවා බුදු සරනයි 👍👍
Thanks brother bike eke lawata oil pichchena gathiyak yanwa meken loku danumak awa thanks
සුපිරි අයියේ ... අයියේ එන්ජින් එකේ ඔයිල් පිච්චෙන කොට bore කැරේ නැත්තං මොකද වෙන්නේ
Check crankcase explosion due to developing of hot spot
Ft bro mage wheel ekath tvs king oill pichchenawa dn therenawa tnx
එකෙම්ම.....ලොකුප්‍රශ්නයක් විසදුනා❤️❤️❤️❤️ good luck
නියමයි. හොදින් අවබෝධ වෙනවා
Aiya valve clearance thiynn oni engine ek heat welwt nd , engine timing tgiyn heti video ekk oni ek thiynn oni valve over lap welwat nd poddk kiyl video ekk oni❤
Good oyage pahadili kirima apita prasnayak thiyanawa engine head eke air eka pita wena eken oil pitawenne ayi bro
ඇත්තමයි ban ගොඩක් dewal denagaththaa❤️❤️
HODA pahadili kiremak
Thanks brother ❤❤❤
ඉතා හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි !!!
ඉතා පැහැදිලි respect brother 😍
Mta deyak danaganna ona aiya.mage baick eke cailanser eken oil eliyata enawa .e ai aiya.engen eka gawath baluwa .bor karanta thrm aulak na kiwa. Sevrs kala.but thama cilanser eken oil eliyata ena eka hari gihin na.oil ciluth gahuwa.ane manda .mokada prsne kiyala mta hariyatama kiynko.
Godak Hondata Pehadiliwa Kiyala Denawa Thanks Oyata ✋🙂
පට්ට
සුපිරි වැඩක්..
හොඳ දැනුමක් ලැබුණා දිගනම videos දාන්න
Thank you Brother ...well explanation. Good luck.
Aiyee oyaa kiyana hama vachanekama arthee hodata theerenavaa budu saranai aiye thava hodin vadatika karan idiriyatama enna kiyala man prarthanaa karanavaa
Ithin kiyana wachane adukaraganna balanna.superb brother
පිං මචන් උබට. 👌👌🤜🤛
Patta usefull... Auruddakata passe video eka balanne. Video karana eka nawaththanna epa digatama karagena ymu❤
සුපිරියක් හොදේ thanks lot ❤❤❤
Niyamai obage danuma apata bedadunnata....
Ammo thank you ...හොඳට therum kara
Oba thumata dewi phitai ..pal horu adiyak adiyk gane garage dagena liyawana pattal horu.harna wade penwa neda
Nodannna godak dewal igena gaththa..kiyana ewa godak hodata theruna...thanks aiye..😊❤️🙏
Me wage digatama kiyala denna. niyamai .
Sahoo tappet agest karana widiya kiyala dennakoooo❤❤
Patta watina channel ekak digatama kragana yanna
හොද පැහැදිලි කිරීමක්
Athatama hodama deyak kiyadunne
Supiriyta therenna kiuwa gdk thank you... twa me wagema efi tuneup ekak gena kiynwda...
සැහෙන්න වටිනවා. දිගටම මේවා කරන්න. ජය වේව!
Mru aiya🔥
අයියේ.තා පොඩි ප්‍රශ්නයක් ,,,
Cd125 බයික් එකෙ 4th ගියර් එකේ අඩු rpm එකක 20kmh වගේ යද්දි මිස් එකක් එනවා.ටිකක් රේස් කරලා, හයියෙන් ගියාම හරියනෝ..එත් සමහර වෙලාවට මිස් වෙල නතරම වෙන්වා..