ටයිමින් චේන් බුරුල් වුණාම වෙන දේ | What Happen If Timing Chain is Loosen?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2023
  • Here I'm showing you what happen if timing chain is loosen in an engine. Learn and Enjoy.
    Workshop location: www.google.com/maps/place/Gar...
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 116

  • @garage9732
    @garage9732  7 หลายเดือนก่อน +9

    වැඩි විස්තර සඳහා video description එක පරීක්ෂා කරන්න👆👆👆

  • @pathumsampath3428
    @pathumsampath3428 7 หลายเดือนก่อน +26

    ඉන්දියන් බයික් වල ඔටෝ එජෙස්ට් වෙනවා ඔයිල් වලින් නෙවෙයි ඒජෙස්ටරේ තියන ස්ප්‍රින් එකක් හන්ක් වල සීටී 100 platina boxer wala තවත් ඒවගෙ ඔටෝ එජෙස්ට් වෙනවා එජෙස්ටරේ තියන මල් ඇනය ගලවල ඇතුලට ප්ලැට් නොයනක් දාලා බලන්න ඒක එජෙස්ට් වෙන්නෙ තද කරන පැත්තට නෙවෙයි බුරුල් කරන පැත්තට අපි තද කලොත් එජෙස්ටරේ ඒක ඔටෝම බුරුල් වෙනවා එහෙම නැත්නම් එජෙස්ටරේ එන්ජිම ඇතුලට සම්බන්ද වෙන කෑල්ල දික්වෙනවා

    • @gihantharaka6352
      @gihantharaka6352 6 หลายเดือนก่อน +1

      Ow me katawa atta

    • @ruwanseram2035
      @ruwanseram2035 5 หลายเดือนก่อน

      Auto ejest wenawa mn eka prayogikawa dakkaa.ejester eke spring eken eka wenne

  • @nipunadilshan6041
    @nipunadilshan6041 7 หลายเดือนก่อน +7

    Cd 125 එකේ ටයිමින් චේන් එක මාරු කරන විදිය ගැනත් වීඩියෝ එකක් ඕනේ❤

  • @priyanthakumara5274
    @priyanthakumara5274 ชั่วโมงที่ผ่านมา

    හොඳයි පැහැදිලි කිරීමාක්

  • @chamindapullapperuma5302
    @chamindapullapperuma5302 6 หลายเดือนก่อน +1

    අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබට

  • @user-ku7yc2oh5y
    @user-ku7yc2oh5y 7 หลายเดือนก่อน +5

    මෑත කාලයේ ගොඩක් බයික් වල ඔටෝ එජෙස්ට් වෙනවා ටයිමින් චේන් එක

  • @lankavideocollection821
    @lankavideocollection821 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට.👍💪

  • @lalithprasanna6214
    @lalithprasanna6214 7 หลายเดือนก่อน +4

    ❤හරිම දේ දැනගත්තෙ අද.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.ජය වේවා

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 7 หลายเดือนก่อน +5

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. වයරින් එක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න

  • @solorider5645
    @solorider5645 7 หลายเดือนก่อน +2

    Video eka සුපිරි ❤❤

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 7 หลายเดือนก่อน +1

    adamai man hariyta timein ching gana iagna gathe❤ godak sthuthu brother ❤godk pin ❤️ thwa ewage vedio genna 😍

  • @lalsekara1675
    @lalsekara1675 7 หลายเดือนก่อน +3

    නිවැරැදි පැහැදිලි කිරීම .අපිව දැනුවත් කළාට බොහොම ස්තුති ,,,,.

  • @ajithsirisena287
    @ajithsirisena287 7 หลายเดือนก่อน +1

    Great thank you so much 👍

  • @sisirakumara1250
    @sisirakumara1250 7 หลายเดือนก่อน +1

    අපූරුයි , දැනුවත් කිරීම

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 7 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @dilnuwankalpa4120
    @dilnuwankalpa4120 7 หลายเดือนก่อน +1

    thank you so much 😊

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 7 หลายเดือนก่อน +1

    Godak sthutii budusaranai devipihitai

  • @anuruddhaperera4215
    @anuruddhaperera4215 7 หลายเดือนก่อน

    Valave clearance , shim noise falt ekai timing chain falt , ekai wen karala හඳුනාගැනීමේ krama gana adahasak thiyenawa da

  • @sanjeewasiriwardana5416
    @sanjeewasiriwardana5416 6 หลายเดือนก่อน

    සුපිරි ..❤❤

  • @ravidulakshitha5737
    @ravidulakshitha5737 7 หลายเดือนก่อน

    mage gawa tiyenne gixxer 150 bike ekk bike ek udeeta start karala heat unahama saddayak enwa eka timing chaind tapperd d kiyala hariyatama danaganna widihak nadda galawanna kalin head eka

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 7 หลายเดือนก่อน +1

    😊ayya ape gedara honda super cub c90 bike ekak thiyenawa eke man danna widihata automatic chain guide tensioner thiyenne , ayya bike eke tikak rath unahama tikak high rev karahama podi saddayak enawa valve walin aye idel ekedi naha , bike eke oyage opinion eka mokak da ? 🙂

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg 7 หลายเดือนก่อน

    Valuable content....

  • @ruwangemunubalasooriya-rq7il
    @ruwangemunubalasooriya-rq7il 7 หลายเดือนก่อน

    Ayye disel van ekka esleter eka yatatama pagana vita pickup eka Adu wanne eyi ?

  • @idealelectronics6517
    @idealelectronics6517 3 หลายเดือนก่อน

    Nane bro, onema indian bike ekaka auto chain adjuster ekak thamai thiyennne, eka mechanically operate wenawa chain eke tension eka aduwenawth ekka,

  • @kavindulakshan5013
    @kavindulakshan5013 7 หลายเดือนก่อน

    සුපිරී 🤩

  • @priyankaragunasekara4322
    @priyankaragunasekara4322 3 หลายเดือนก่อน

    Palser 135 eke gana sampurna wistharayak denna puluwanda

  • @maduvideo2768
    @maduvideo2768 7 หลายเดือนก่อน

    pulser 150cc modle auto ejester ekak thiyenawa

  • @user-eg7pt1ko4p
    @user-eg7pt1ko4p 6 หลายเดือนก่อน

    Mage bike eke timing chain eke saddaya awith wheel dala heduwa namuth adjester eken tension allan inne ne. Cd dawn ekak . Upadesak denna

  • @supunsenarath3401
    @supunsenarath3401 7 หลายเดือนก่อน

    Good explaining

  • @jayodyaamarasingha9083
    @jayodyaamarasingha9083 7 หลายเดือนก่อน +1

    Press cub, super cub වල clutch ajestment කරන විදිය කියනවද

  • @pasinduthiranganafransisku8401
    @pasinduthiranganafransisku8401 7 หลายเดือนก่อน

    Thank you

  • @rasindu5648
    @rasindu5648 หลายเดือนก่อน

    Aiye MN Laga 2002 boxar Baike eka k tiyanna eka oto time chan thada wena wa qiyana wa eka atha d

  • @sampathnissanka4845
    @sampathnissanka4845 7 หลายเดือนก่อน

    4strok ත්‍රිවීල් වල auto එජෙස්ද?

  • @dhammika759
    @dhammika759 7 หลายเดือนก่อน

    සුපිරි

  • @sljanu1434
    @sljanu1434 5 หลายเดือนก่อน

    Ayye, bike chain ekk (km ??) Kiyak uparima duwanna puluwanda ???

  • @mahindakamilus8908
    @mahindakamilus8908 3 หลายเดือนก่อน

    Thank you sir 🎉🎉🎉🎉🎉

  • @kasunchathuranga660
    @kasunchathuranga660 5 หลายเดือนก่อน

    Well said 🎉🎉

  • @rohansubasinghe409
    @rohansubasinghe409 หลายเดือนก่อน

    Thank you bro

  • @sanjeewasanjeewa225
    @sanjeewasanjeewa225 7 หลายเดือนก่อน

    Oya kohomada kiyanne oto ejes wenne kiyala

  • @happymclovin6791
    @happymclovin6791 18 วันที่ผ่านมา

    . .. tvs flame bike eke thiyenne adjuster ekak eka akulala thada karata passe araken akuluma arila chain eka thada wenawane

  • @nishan-x
    @nishan-x 7 หลายเดือนก่อน

    මගෙ hunk එකෙත් පැය දෙක තුනක් නවත්තල තියල start කරද්දී කට කට ගාල engine එකෙන් සද්දයක් එනවා. ටික වේලාවක් ගියාට පස්සෙ සද්⁣දෙ නැතිවෙනවා. Rocker arms මාරු කළා . එත් වෙනසක් නැහැ.Timing chain එකේද දන්නනෙ නැහැ.

  • @chanakafernando3524
    @chanakafernando3524 7 หลายเดือนก่อน +3

    Most Motorcycle engines have auto timing chain adjusters. They are not hydraulic adjusters but mechanical.

  • @shehan6472
    @shehan6472 7 หลายเดือนก่อน

    Timing aul unama bik wala picup eka aduwenawada

  • @ishanudayanga2868
    @ishanudayanga2868 7 หลายเดือนก่อน

    Honda cb twister 110cc එකෙ ෆුල් ඔයිල් ප්‍රෙශර් එකෙන් ඇජස්ට් වෙන්නෙ

  • @pubudukumara4106
    @pubudukumara4106 7 หลายเดือนก่อน +1

    Ct 100 baik එකේ ටැපට් තද කලට ඉක්මනින් අයේත් සද්දෙ ඇහෙනවා මොකද්ද එකට හේතුව

  • @sanjeewasanjeewa225
    @sanjeewasanjeewa225 7 หลายเดือนก่อน

    Ehenam ai taimin cen ejestar ekak ewanne

  • @user-ql8qg2wp3e
    @user-ql8qg2wp3e 7 หลายเดือนก่อน

    Mta oyaw cantact kragann puluwnd cd 125 cdi unit ekak gen detials tikk dengnn

  • @Hmdkherath32
    @Hmdkherath32 6 หลายเดือนก่อน +1

    Katha karanakota Whisil gahanawa ne

  • @user-gk6ze9ut2z
    @user-gk6ze9ut2z หลายเดือนก่อน

    Tanks

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 7 หลายเดือนก่อน

    අයියේ බයිකෙ එකේ සයිලස්නරෙන් එන දුම දහනය නොවූ අමු පෙට්‍රල් සුවද එන්නෙ ඇයි තෙලුත් පිච්චෙනව වැඩී plag වලත් වැඩිය කලු වෙලත් නෑ 25km වගේ ලීටරෙන් දුවන්නෙ මේ දවස් වල තෙල් ගහලම හිදිල තියෙන්නෙ

  • @dineshliyanage5202
    @dineshliyanage5202 7 หลายเดือนก่อน

    Cg 125 wala thiyenne push rod

  • @bandulafonseka8007
    @bandulafonseka8007 6 หลายเดือนก่อน

    මල්ලී ටයිමින්ග් චේන් ඇදුනහම අලුතෙන් දාන්න ඕනේ නැද්ද, චේන් ගාඩ් දෙක දැම්මම ඇද්ද? ගොඩාක් ස්තුතී දැනුවත් කිරීමට.

  • @ThilanSamarasekara-dm3ni
    @ThilanSamarasekara-dm3ni 7 หลายเดือนก่อน

    මගෙත් ඔක උනා discovery 135 gide eka kadila yata oill pum eke veel eka atharata vatila pum veel ek lft

  • @manushkanalintha2119
    @manushkanalintha2119 2 หลายเดือนก่อน

    3vi timing chen ganath danna. Thaku

  • @Alfa.20066
    @Alfa.20066 7 หลายเดือนก่อน

    Engine eka flud wena ek gana vedio ekak krnnko

  • @priyanthabandara2956
    @priyanthabandara2956 3 หลายเดือนก่อน

    මට තියන ගැටලුව පොඩි කිටි කිටි හඩක් එනවා. බර අල්ලද්දි සද්දෙ නෑ.. රත් උනාම හඩක් තියනවා. බාස්ලා ගොඩක් බැලුවා. මිස් මොකුත් නෑ ..
    ලෙඩක්. සියුම් පැහැදිලි හඩක් එන්නේ.. මට තියෙන්නේ palsur 200 පරණ මොඩල් එක... මට contact වෙන්න පුලුවන්ද..

  • @ushanmadushanka8513
    @ushanmadushanka8513 26 วันที่ผ่านมา

    Mona wage saddayakda enne

  • @janakabuddhika8162
    @janakabuddhika8162 7 หลายเดือนก่อน

    එල

  • @U.M875
    @U.M875 22 วันที่ผ่านมา

    Push rod kiyanne mokakda

  • @w.c.c.tharoonyt4116
    @w.c.c.tharoonyt4116 7 หลายเดือนก่อน +5

    මගේ pulsar 150 ක් තියෙන්නෙ ඒකේ ටයිමින් චේන් එක සද්ද දෙද්දි මන් පැද්ද අනිතිමේ දි 60000 ක් ගියා බයික් එක හදන්න ටයිමින් වෙනස් වෙලා වෑල් එකක් එනජින් එක ඇතුලේ කැඩිලා 😢 හෙඩ් එකේ රේසර් වල බෝල නෑ පිස්ටන් එක්කෙ මැදින් හිල් වුනා රොඩ් එක ඇද වුනා ටයිමින් චේන් එකක් නිසා වෙච්ච දෙයක්

    • @ARTOFSOUND573
      @ARTOFSOUND573 16 วันที่ผ่านมา

      😂😂 nodkin buruw

  • @sarathsamarajeewa6060
    @sarathsamarajeewa6060 7 หลายเดือนก่อน

    Ela

  • @hasarangaya4475
    @hasarangaya4475 7 หลายเดือนก่อน +1

    math mage bike eka saddayak enakota glawala blanakota dakke aiye pulser 135ls eka spring loaded auto timing chain adjuster ekak tinne man hitanne mage ekath awla tinne timing chain guide 2ke eee deka replace karala blanna one thx.

    • @imesharansara4476
      @imesharansara4476 3 หลายเดือนก่อน

      පල්සර් 135 ඩිස්කවර් 150 එකම එන්ජින්..ඒවට එන ඔරිජිනල් ටයිමින් චේන් එක එච්චර කල් දුවන්න බෑ සද්දෙ එනවා...ටෙන්ශනර් එක දැම්මට වැඩකුත් නෑ..ඕකට ඩිස්කවර් 125m එකේ චේන් එක දැම්මම හරියනවා

  • @amilamadu1764
    @amilamadu1764 7 หลายเดือนก่อน +1

    Machan waradi prakasa denda epa... gn125, gn125 wage engin arunama , Indian byke seragema wage automatic ijas wenawa, ct100, discver 100, 125, 150, palsar, aka meki Indian hama akema automatic ijas wenawa, aka nisa. Hariyata dannatiwa wAradi de kiyanda epa

  • @kasunmadumal8074
    @kasunmadumal8074 2 หลายเดือนก่อน

    මගෙත් honda dream එකේ සර සර සද්දේ ගැන කිව්වම සර්විස් එකේ එකා කිව්වා ටයිමින් චේන් auto adjust වෙනවා කියලා.

  • @madhumal5660
    @madhumal5660 7 หลายเดือนก่อน

    Cd125 twin eke timing chain eka engine eka galawanne nathuwa danna puluwanda

    • @garage9732
      @garage9732  7 หลายเดือนก่อน

      Puruk pannala Danna puluwan...e unata chain eka Shure nae ita passe

  • @srikanthannagarajah805
    @srikanthannagarajah805 หลายเดือนก่อน

  • @bandarasampath506
    @bandarasampath506 7 หลายเดือนก่อน

    4 strok veel wala outo adjest wenne nadda sir..

    • @garage9732
      @garage9732  7 หลายเดือนก่อน

      Ewaye auto adjust venwa...e unata chain sadde enwa nn chain guide eka gevila

  • @fineelectronics3312
    @fineelectronics3312 7 หลายเดือนก่อน

    ❤❤

  • @siranthadayarathna9495
    @siranthadayarathna9495 7 หลายเดือนก่อน

    එතකොට ඉන්දියන් බයික්, ත්‍රිවිල් වල ටයිමින් එජස්ටර් ඔටො එජස් වෙන්ඩනෙ එන්නෙ

  • @ashanperera2174
    @ashanperera2174 7 หลายเดือนก่อน

    👍👍👍👍

  • @harshanakumara952
    @harshanakumara952 7 หลายเดือนก่อน

    oya galawala hari iganagena hari thiyenne cd125 cg 125 vitharada koheda bajarj byk threewheel timing chain ajester eka macanicaly auto ajest wenawa eka ganakata enakam ita passe thamai garaj walin ana dala thada karanne ඩිස්කවරි 100 125 135 150 පල්සර් 135 150 180 මේ මන් ගලවල දැකපු ඒව තව ඒව තියනව ත්‍රීවිල් එකේ ඇජස්ටර් එකමය් ඒ ටෙක්නොලජි එකමය් එක එක සය්ස් වලින් ඉන්දියන් බය්ක් ගොඩක තියෙන්නෙ

    • @garage9732
      @garage9732  7 หลายเดือนก่อน

      Threwheel gana MN methana kiyala nane...eke auto adjust Vena chain adjuster ekak enne kiyala mn dannwa...ehema auto adjust Vena bajaj byk ekak kiyamu blnna puluwannan

    • @samithamaduranga5788
      @samithamaduranga5788 7 หลายเดือนก่อน

      Ct 100

    • @harshanakumara952
      @harshanakumara952 7 หลายเดือนก่อน

      කමෙන්ට් ඩිලීට් කරල චාටර්නේහ් දැනුමක් දෙන වැඩසටහන් කරනව නම් වැරදීමක් උනොත් කව්රු හරි ඒක පෙන්නල දුන්නම නිහතමානී වෙන්න ඒක ඔයාට හොදය්

    • @imesharansara4476
      @imesharansara4476 3 หลายเดือนก่อน

      ​@@garage9732ct100,discover,pulsar wala all models...galawala balala kiynne😅...issara 4s champion eke manual adjust thiyenne mathaka widiyata..boxer idan caliber athulu okkoma auto adjust...oya honda bikes gana witarane kiyanne..lankawe godak tynne indian bikes

  • @JayangaKariyawasam
    @JayangaKariyawasam 7 หลายเดือนก่อน +6

    අයියේ මගේ පල්සර් 200 එකක් තියෙනවා 2008 මොඩල් එකක්.. රත් උනාම ටයිමින් චේන් සද්දෙ එනවා.. එන්ජින් එක නිවිල තියෙද්දි සද්දෙ එන්නෙ නෑ.. මොකද්ද ඒකට හේතුව 🙏❤️

    • @priyanthabandara2956
      @priyanthabandara2956 3 หลายเดือนก่อน +1

      oyaagee lede hri giyda broo matath ee awula thiynawa..

    • @JayangaKariyawasam
      @JayangaKariyawasam 3 หลายเดือนก่อน

      @@priyanthabandara2956 thama na mchn 😟

    • @JayangaKariyawasam
      @JayangaKariyawasam 3 หลายเดือนก่อน

      @@priyanthabandara2956 habai godak aya kiyanawa timing chain egester eka damahama hariyavilu

    • @madushanudayanga3227
      @madushanudayanga3227 2 หลายเดือนก่อน +1

      මගෙත් ඔකම තමා කේස් එක

    • @JayangaKariyawasam
      @JayangaKariyawasam 2 หลายเดือนก่อน

      @@madushanudayanga3227 😕

  • @Empowerment2motivation
    @Empowerment2motivation 3 หลายเดือนก่อน

    සුපිරියට කියලා දුන්නා අයියා,මගෙ ct 100 බයික් එකේ
    දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම ⁣petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????

    • @mr_tharuka
      @mr_tharuka 16 วันที่ผ่านมา

      කාබලෙටර් එකෙ නේල් එක මාරු කරන්න්න

  • @nisandu5028
    @nisandu5028 7 หลายเดือนก่อน

    ජපන් බයික් වල ඇයි 2 පිස්ටන් 2 clinder එන්නේ ඉන්දියන් ගොඩක් ඒවගේ එන්නේ 1 clinder නේ එක ගැන වීඩියෝ එකක් කරන්න

    • @creationd6097
      @creationd6097 7 หลายเดือนก่อน +1

      ජපන් කොච්චර තියෙද තනි පිස්ටන් ඒව

  • @Bandara-hp7qr
    @Bandara-hp7qr 7 หลายเดือนก่อน +1

    ට්‍රිවීල් ටයිමින් චේන් එක බුරුල් වෙනකොට ඔටෝ ඉජෙස්ට් වුනත් ටයිමින් පොඩ්ඩක් වත් වෙනස් වෙන්නනේ නැද්ද

    • @garage9732
      @garage9732  7 หลายเดือนก่อน

      Naha...chain eka panina ganata burul unoth thamai timing venas venne

    • @Bandara-hp7qr
      @Bandara-hp7qr 7 หลายเดือนก่อน

      @@garage9732 ස්තුතියි

  • @amilamadu1764
    @amilamadu1764 7 หลายเดือนก่อน

    Minissi highan inne oy kiyan hanadema hariyatsm hari kiyala... pau yako, araka niwaradi karanda, Indian bike serama wage automatic ijes wenawa timeing chain, saddayak anawanam aka ledak, lede hadaganda oni atakota hariyata balala,

    • @garage9732
      @garage9732  7 หลายเดือนก่อน

      Nodanna reddawal kiyvanna kalin hoyala balala Enna...oya kiyana auto adjuster enne monwageda kiyala kiymu blnna eka model ekak?...oya engine repair krnwa nn Hari workshop ekak krnwa nn hari e repair vala thathwe Mona vageda kiyala Mata hithagaththaki...

    • @danuka0
      @danuka0 7 หลายเดือนก่อน

      ​@@garage9732apache 150 auto ajestor ekk thiyenawa

  • @chandanakumara2469
    @chandanakumara2469 2 หลายเดือนก่อน

    Guide විතරක් මාරු කලාම ඇතිද.

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    🌹❤💥💥👍👍

  • @mykids61
    @mykids61 4 หลายเดือนก่อน

    Oyage number eka dennako

  • @wondrouseye13
    @wondrouseye13 7 หลายเดือนก่อน

    ❤🙏

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 7 หลายเดือนก่อน +2

    වැරදි මකයක් දාන්න එපා දැනට එන සියලුම ඉන්දියන් හා චයිනිස් බයික් වල ඔටෝ එජස්ට් තියෙන්නෙ එය ඔයිල් ප්‍රෂර එකෙන් නෙමේ මැකෑනිකල් සිස්යම් එකකින් එජස් වෙන්නෙ 1990ගනන් වලින් පස්සෙ නිෂ්පාදන කරන ජපන් බයික් වලටත් බොහෝ දුරට ඔටො සිස්ටම් එකක් එනව (c50,cd50/90වැනි බයික් වල එජස්ටරය ලඟ හුලං අරින්න ඇනයක් තියනව එය බුරැල්කරල ස්ටාර්ට කරල හුලං බුබුලු පිටඋනාම ඇනය තදකරන්න තියෙන්නෙ ගොඩාක් අය නොදැනුවත්කම නිසා එය හරියට කරන්නෑ එයකලපසු යලි අමතරකොටස් ගෙවෙනකම් ඔටො එජස් වෙනව පැරණි බයික් වල පමනක් මැනුවල් එජස් කරන්න ඕන

    • @garage9732
      @garage9732  7 หลายเดือนก่อน

      Cd50, cd90, xl125, three wheel me engine tika arunu Kota danata ena bike valin oya kiyana auto adjuster ena eka bike ekak kiymu blnna?

    • @chanakafernando3524
      @chanakafernando3524 7 หลายเดือนก่อน

      All indian bikes and most Japanese bikes have mechanical auto adjusters

    • @nipungamage5054
      @nipungamage5054 7 หลายเดือนก่อน

      Gn125H වල කොහොමද

    • @chanakafernando3524
      @chanakafernando3524 7 หลายเดือนก่อน

      @@nipungamage5054 ඒක semi-auto

    • @samithamaduranga5788
      @samithamaduranga5788 7 หลายเดือนก่อน

      Ct 100

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage 7 หลายเดือนก่อน

    Me short eka balaplla poddak indian bike wala auto adjuster eka tiyenawa naaa gagaa maraganna ewun set eka.
    Meke anthimata thiyenne mama hithanne indian bikes wala ena manul adjuster eka..
    Spring ekak nam dakala na mamath indian bike wala adjuster eke (mama dakapu ewagen).
    th-cam.com/users/shortsEECN0H-2u9E?si=LYaF2iE9nynSQkZw

    • @imesharansara4476
      @imesharansara4476 3 หลายเดือนก่อน

      Ehenam oya dakala na...bajaj boxer eke idanma auto adjust 😅...manual adjust eka bike ekakwt na bajaj wala nam dn

  • @upulupulranaweera4859
    @upulupulranaweera4859 7 หลายเดือนก่อน

    සුපිරි

  • @chalanasampath2621
    @chalanasampath2621 7 หลายเดือนก่อน

  • @tharindudanushka1
    @tharindudanushka1 7 หลายเดือนก่อน

  • @chinthakajayasinghe3694
    @chinthakajayasinghe3694 6 หลายเดือนก่อน