හෙළයින්ගේ පුරාණ ගණිත රටා විශ්වයේ රහස් සංකේත ක්රමයක්ද
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- #yathartha #history #rathnayaka #paranagama
#mathematics
හෙළයින්ගේ පුරාණ ගණිත සංඛ්‍යා රටා විශ්වයේ රහස් සංකේත ක්රමයක්ද
----------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
දෑත් එකතු කරලා වදිනවා අපේ දේ පාවලා නොදුන් එකට 🙏❤ ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏 ජනිත් මහත්මයාටත් නිදුක් නිරොගි කම ලැබේවා 🙏❤❤❤❤❤
කුණු හොයන්නේ, ජාන විකුර්ති පිරිස, නමුත් අපි හෙළයෝ අපේ පරපුරේ අයට විසිස්ට වටිනා කමක් තියෙනවා, ඔබලා ජයවේවා!!👍🏻👍🏻👍🏻
Yes❤
Sagarawa Gannett kohanda
🇱🇰🌼🙏 හෙළ ඉතිහාසය මතුකරන ඔබතුමාලාට දීර්ඝායුෂ වේවා.....
ගුරු පියානනි ඔබගේ විශ්වීය දැනුමට ගරු කරමි, අපේ රටේ මුර දේවතාවුනි මේ රටේ ආදි මුතුන් මිත්තන්ගේ දැනුම නැවත වසර ගනනාවකින් එලියට එන්නේ ඔබතුමාට පින් සිදු වන්නටය.
පරනගම මැතිතුමනි,ඔබගේ විශිෂ්ඨ සේවයට අපගේ ප්‍රනාමය!!!
ජනිත් පුතා,ඔබගේ මෙම වැඩ සටහන මතුකිරීම තුළින් අපේ දරුවන්ගේ සදා මතකයේ ඔබව රැදේවි!!
ඔබට නිරෝගී සුවය ළැබේවා!!!!
ඔබතුමා ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී සූවපත් වෙවා...
ලෝකය සුවපත් කරන්නේ මෙවන් මිනිසුන් maya ,me තමයි බුද්ධි නිධානය ! Jayaweva !!!
බලන්න ,දැන් එතුමාගෙ පෙනුම , එතුමා අගයකරන පිරිසක් ලැබුනම , පෙනුම වැඩිවෙලා ඔබ තුමාට දීර්ඝ ආයු වෙවා,,,
🌞 නමදිමි ඔබ දෙපා .... දිරිඝායුෂ අධිෂ්ඨාන කරමි.
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට ❤
හරිම ආසයි අපේ ගණිතය ඉගෙන ගන්න
මටත් ආසයි ඔබෙන් ඉගෙන ගන්න ගුරුතුමනි.🙏❤️
යහපතක්ම වේවා !
❤✊
ගුරු පියාණනි දීර්ඝාෂ පතමි චිරහත් කාලයක් දිවි රැකදෙන්න. ඔබ තුමාටත් ජනිත මහත්මයාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ලැබේවා මේ හෙළ ඉතිහාසය වටිනාකම නැවතත් කියා දෙන්න. බුදු සරණයි..!
හෙලබිමේ උරුමය....තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...අපෙත් ආයු ගෙන දිගු කල් ජීවත් වේවා..හෙල බිමේ උරුමය වෙනුවෙන්..🙏🙏🙏
Oba දෙපළට නිදුක් නිරෝගී සුවය පතමි සියලුම දෙනාට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤❤❤
වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!
❤❤❤❤ ඔබ තුමාගේ වැඩසටහන් අති විශිෂ්ඨ දැනුවත් කිරීමේ වැඩසටහනක් ❤❤❤
ඔබතුමාට දීර්ඝ ආයුෂ අධිෂ්ඨානය කරමි.
හද පිරි ගෞරවය ආදරය සමග දෙපා නමදිම් ගුරු පියාණනි.....
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
බොහොම වටිනා දැනුමක් ලබා දුන්නාට ස්තූතියි
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
හරිම සරල ගණිත ක්‍රමයක්, ස්තුතියි ඔබතුමාට මේ දේවල් රටේ දරුවන්ට සහ ජාතියට දායාද කරනවට
ගුරු පියානනි ඔබගේ විශ්වීය දැනුමට ගරු කරමි, දෑත් එකතු කරලා වදිනවා අපේ දේ පාවලා නොදුන් එකට ඔබතුමාලාට දීර්ඝායුෂ වේවා.....
ඔබ තුමාට බොහොම පින් කායික මානසික නිදුක් නිරෝගී බව සහ දීර්ඝායු අධිට්ඨාන කරමි සුවපත් වේවා
මට ගනන් බැ .ඉස්සර කොච්චර ගුටි කාලා ඇද්ද.ගනන් බැරි නිසා . 😢. එත් මට මේ ගනන් ක්‍රමය.. ඉතා හොදින් වැටෙහෙනවා❤
මමත් කැමති එත් මම දැන් වයසට ගියා, තරුණ පිරිස මේකගන්න, හෙළබිම රැක ගන්න,උනන්දු වන්න
ඔබ තුමාට,, සහ පිරිසට දීර්ඝායු වේවා
මේ තමයි අපෙ නියම හෙලයෝ ඔබතුමාට බොහොම පිං. ඇත්ත දැනගන්නට සලස්වන එකට .මේ පොත ඉක්මනට පලකරන්න මටත් එකක් ලබාදීමට සලස්වන්න. නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි.දීරඝායු ලැබේවා .
ආර්.ඒ කුමුදිනි චන්ද්‍රසේකර නිවස දෙලන.කුලියාපිටිය
ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏
යථාර්ථය ටත් ඔබතුමා ටත් ස්තුතියි දීර්ඝායු වේවා
ජනිත් මැතිතුමනි,ඔබ දෙදෙනාටම ඇති සියලු බාදා දුරුවේවා !හෙලබිමේ දරුවන්ට,සියලු දරුවන්ටමෙම ගනිත රටා දැනුම ඉක්මනින්ම අවබෝධ වේවා!!!
ගොඩක් හොඳයි janith මහත්මයා. සුබ පැතුම්❤
මෙතුමාගේ දැනුම මෙන්ම හෙල භාවනා ක්‍රම තුලින් උගත් කම වෙනුවට ප්‍රඥාව දියුණු කරන්න.
පුළුවන් අය සොයා ඒ දේවල් ඉදිරිපත් කරන්න. මොකද මේ ගැන කියලා දෙන අය හොයා ගන්න අමාරුයි.
නිදුක් නිරෝගී දීර්ගයුස ලැබේවා තෙරැවන් සරණයි
Ape මහාචාර්ය තුමා ta ජය n වේවායි adistana karami 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
ඹබෙ බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව ජනිත් ඉදිරියට ගෙනයාවි.....
දෙදෙනාටම තෙරුවන් සරණයි...❤❤❤
ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
Waradi hoyana aya lajja viya yuthui.me ape hela vishwa danumai!!!hela jaana athi ayata pamani!!paragathiyanta nowe.👍👍👍👍👍👍👍👍!!!!!jayawewa mathithuman depalatama👍👍👍👍👍👍!!!!!
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
🌹🌹🌹👏👏👏🙏🙏🙏🙏👌👌 උතුම් ගුරු පියාට ජනිත් මහත්මයට උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🙏🌹🙏👏🙏
ඔබ දෙපලම දීර්ඝායුෂ ලැබේවා .
හරිම පැහැදිලියි, ජනිත්, හා ඇදුරුතුමාට ගොඩක් ස්තූතියි, අපේ හෙළ දැනුම ගැන හරිම ආඩම්බරයි!
ඔබතුමාට දිගායු අධිෂ්ඨාන කරමි.
Budu saranai..ape yakka appachchta...🙏🙏🙏
ඔබතුමාට නිරෝගී සුව පතමි .
මේ වටිනා දැනුම යටගහන්න කලින් මේ විදිහට එලිකිරීම ගැන යථාර්ථයට ස්තූතියි. ලෝකයේ ම මුලින්ම ගණිත සංකේත ලිව්වෙ ලාංකීයයන් කියනකොට කොපමණ ආඩම්බරයක් ද, ඉතාමත් ඉක්මනින් ලෝකයට අපේ යථාර්ථය පෙන්වීට අපට හැකිවේවා..ඔබේ සියලුම දැනුම අළුත් පරම්පරාව ට දීමට ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා...
තෙරුවන් සරණයි ඔබ දෙපළටම ❤❤❤
සුවපත් වේවා ❤❤❤❤
ආදරණීය ගුරුතුමණි අපේ ගනිතය ඉගෙන ගන්න කැමති .
ඔබතුමාට දීර්ඝායුෂ !
දීගායු වේවා !!!!
තෙරැවන් සරණයි ගුරැ පියාණනි❤❤❤❤❤🙏🙏🙏
හරිම ලස්සනයි. හරියට වටිනවා.😊
ඔබ ඔය කරගෙන යන ආකාරය ඉතාම සාර්ථකයි. බල්ලො බිරුවට තවලම නවත්තන්න එපා සර් බුදු සරණයි.
I am a monk in aranya.Isaw your program. Very important and knew discover y of our anti son knowledge. Great.l wish you all best of the triple gem.
ජය !❤
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ඉතාමත් වටිනා ගනිත ක්‍රමයෙන්
Sorry Sir, I commented about the patent at the start of watching this video but I was happy to hear you talking about it, Thank you very much🙏
ස්තුතියි ..නිදහස් වෙලාවක කතා කරන්න ..පුතා බුදු සරණයි
දීර්ඝායුස ලැබේවා ඔබ දෙපලට
තෙරුවන් සරණයි
Jayawewa!!. Legend. Jayawewa Absolutely Amazing 😮🙏💯💐😌💝
Math harima kemathi igenaganna
උතුම් දළදා සමිදු පිහිටයි 🙏
අතිවිශාල දැනුමක්😮
Oba depalata dirgayousa pathanawa 🙏🙏🙏❤️ 30:26
මෙතුමත් එක්ක අපේ හෙලයන්ගෙ දැනුම වැලලෙන්න දෙන්නෙ නැතුව ඉදිරියට රැගෙන යායුතියි. පරයන්ට මේ දේ විනාශකරන්න දෙන්නෙ නැතුව මේ දැනුම සමාජගත කරන්න ඔබතූමාට ශක්තිය ලැබේවා 🙏
Mea kramaya manasa ihalata nagganna hoda kramayak kenekuta sith pehedewa mea kramya hela daruwannta kuda kalayeapatan meakramaya daruwanta labanta salaswanna sith pehedeawa.....!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොහොමද ඔබතුම මේ දේවල් දැනගත්තේ .... මට බොහොම වටින ප්‍රශ්නයක් අනේ කොහොම හරි උතරයක් දෙන්න .... ගොතම සම්මා සම්බුදු සරණයි .......
Niduk neerogi weva! deergausha labeva paranagama mahathmaya obathumata
ඉක්මනින්ම යථාර්ථය හැකිවේවා!
හෙළ ජාතික අබිමානේ ⚜️⚜️⚜️🔱🔱🔱🐝💫👼
23:26 දිර්ගායු වේවා ඔබ තුමාට.!❤
හෙල ගුරු ඇදුරානෙණි ඔබ මතුකරන දේ ඉතා අගනේය. මෙ දැනුම හෙල භූමිය තුල ස්ථාපිත කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවායි අධිෂ්ඨාන කරමි. මේ දැනුම මාද හදාරමින් ඉන්නෙ ඔබ තමාගෙන් හා තුමියගෙන්. මමත් කැමතියි මෙම දැනුම ලබා ගන්න අනාගත පරපුර වෙනුවෙන්.
යමු ජනිත් ඉදිරියටම💐
Theruwan saranai ape adaraneeya athata deegayou wewa
ස්තුතියි ගුරුතුමනි ! ස්තුතියි ජනිත් මහත්මයා .
ගුරු පියානනි මේ අපේ දේවල් ගැන කියා දෙන විට එවාට ගරහන්නේ කල්ලතෝනි කියන අය.ඉස්සර එහෙම අයට කියා තියෙන්නේ කල්ලතෝනි කියලා,තමන්ගේ ජාතිය පහත්කොට සලකන උදවිය කාලින්ග මාග ලාගේ අය වෙන්න පුලුවන්
Budusarani sive halayata
jayawewa
Thank you Janith
harima lassanai ape ganithaya
Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻🍁🍁🍁
Guru piyananee my danuma ❤️❤️❤️❤️❤️
ගුරැතුමනි අපේ හෙලයට පමනක් මෙිදැනුමදෙන්න පරසුද්ද අපට කරපු මෙිවිනාසය නිසා අපි ආපස්සට ගියා ඔබතුමානිසා නැවත මෙිහෙල ගනිත රහස් අපට අසාදැනගන්නපුලුවන් උනා..මෙිගුරැපියානං සියලුදෙවියෝ ආරක්ෂාකරත්වා..බුද්දදේසයේ ආරක්ෂාවලැබෙිවා...දිර්ගායුවෙිවා...❤❤❤🎉🎉🎉
ස්තුතියි මහත්තයෝ.ආශවෙන් බලපු වැඩසටහනක්.ස්කොලෙයනකාලෙවත් ගනන් බෑ හැබැයි මේක බැලුවම ආසහිතුන.කොහොමද මහත්තයො ඉගෙනගන්නෙ.
Theruwan saranai. Oba samata ❤
🙏🙏🙏
යහපතක් වේවා ❤❤❤
Theruwan saranai 🙏🙏🙏
❤🎉
ගුරු පියානනු දේපානැමද අසිරිවද කරන්නෙම්...දිගාසිරි අදිටන් කරන්නෙමු නිරොගි සුවපත් බාවයම අදිටන් කරනවා ..🙏🙏🙏
Sadu 🙏sadu🙏sadu🙏
Pasal awadiye idala me kramya anugamanya karala meya issarahata ganna puluwanda
Thank you sir ❤
නැති වීගෙන යන අපේ හෙළ ගණිතයට නැවත පන දුන්නාට ස්තුතියි.
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Adarei sir
මහාචාර්යතුමා ඔය ගණිත රටාව තුළදී අපිට පුළුවන්ද දශම සංඛ්‍යාව නිරූපණය කරන්න
yatharthayakma wewa.
මම ඉගෙන ගන්න කැමති යි
💐 🙏🙏🙏
Obathumata digayu pathami. Obathumage danuma pothaka pala kalanam itha prayojanawath.