බුදුන් උපදින්නත් කලින් ජන්බුද්වීපය මෙන්න - යථාර්ථ │Yathartha│Siwhela │Janbudweepa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 422

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 11 หลายเดือนก่อน +67

    සියලු හෙලයින්ට සත්‍ය නුවන පහල වේවා
    යහපතක්ම වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanwijenayake4261
    @samanwijenayake4261 11 หลายเดือนก่อน +71

    මෙම සම්පත්ධාරියා සමග තවත් දීර්ඝ වැඩසටහන් කීපයක් කරන ලෙස ඉල්ලමි. වැඩසටහන ඉතා සාර්ථකයි.

  • @sewwseww250
    @sewwseww250 11 หลายเดือนก่อน +113

    හිමින් හිමින් ටික ටික සිව්හෙලය එකතුවෙමින් ඉන්නව ජනිත මහත්තයා ...හෙල දරුවන්ට දැනෙනවා ...වැලලුන අතිතිය....ජන්බුද්වීපයට යහපතක් ම වේවා...🙏🙏🙏

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน +2

      ඔබ හරි.දිනෙන් දින සිව් හෙළයේ "මෝඝ පුරුෂ "ජනයින් අභිමානයෙන් එකට එකතු වෙමින් සිටින බව බොහෝ කමෙන්ට් වලින්ම පැහැදිලි වෙනවා. සුවපත් වෙත්වා සත්‍යය දිනේවා..

    • @AnujaKumari-rq4og
      @AnujaKumari-rq4og 9 หลายเดือนก่อน

      1 ni we TV​@@warnaperera4451

  • @Createofnatures8571
    @Createofnatures8571 11 หลายเดือนก่อน +20

    ඔබ හරි, නුගත් වහල්ලු ඉන්දියාවට යට උනාට සත්ත්‍ය හෙළි වෙනවනයි ❤️

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 11 หลายเดือนก่อน +46

    මේ උතුම් මිනිසාටත්....ජනිත් මහතාටත් අප සියලු දෙනාගේ ගව්රවනීය ප්‍රණාමය .....!!!💎💎💎👑️👑️👑️💖💖💖🐘🐘🐘✨️✨️✨️🙏🙏🙏

    • @USK566
      @USK566 11 หลายเดือนก่อน

      හරියටම හරි, ඹබයක් තරම්වූ ජීවිතයතුල ලෝකයත් ලෝක නිරෝධයත් පනවා ඇත, ඒ අනුව ලෝක නිරෝධයතුල බුද්ධසාසනය පිහිටා ඇත, බුදධ සාසනය මහද්දීප තුනකින් හා දිවයිනකින් සමන්විතය, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ මහද්දිපය, ජම්බුද්දීප මහද්දීපය, අපරගෝදාන මහද්දීපය. ඔන්න ඕකයි කතාව, ඒ අනුව බුද්ධ සාසනය අදත් එලෙසම පවතිනවා, මෙ සාසනයම නිවන් දකින තොටුපලක්, සැරියුත් හිමි බිහිවන්නෙ උතුරුකර දිවයිනේ, මුගලන් හිමි බිහිවන්නෙ අපරගෝදානයේ, බුදුන්වහන්සේ ජම්බුද්දීපයේ පහලවෙනව.

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 11 หลายเดือนก่อน +27

    ජන්බුද්..ද්වීපය....
    බුදුන් ජන්මය ලැබූ දිපය
    වාසනා වේවා !
    අපේ.සිව් හෙළය..🙏💗
    බොහෝමත් අගනා හැඳින්වීමක🌹💗🙏

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 11 หลายเดือนก่อน +1

      දැං එතකොට බුදු හාමුදුරැවො යක්ෂ ද?දේවද?නාගද?සිංහලද?
      මයින්ද මාත්තියගෙ ලගම නෑයොද?

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 8 หลายเดือนก่อน +2

      ​@@sugandikapushpakumara5905ඒක තමයි. කාගේ නෑයෝ කිව්වත් මයින්ද මාත්තියා ගේ නෑයෝ කියන්න එපෝ 🤦🏼

    • @sisildesilva9875
      @sisildesilva9875 6 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවොයි සිද්ධාර්ථ කුමාරයා කියන්නේ දෙන්නෙක් කියල දැනගත්ත දවසට උත්තරේ හම්බවෙයි

  • @anugreenlife7541
    @anugreenlife7541 11 หลายเดือนก่อน +15

    අපි යලි නැගිටිමු... සියල්ලන්ටම යහපත ලැබේවා...
    ජය හෙළ ධරණී ❤

  • @rdvishaka2451
    @rdvishaka2451 11 หลายเดือนก่อน +29

    ජනිත පුතා ඔබටත් අනුරාධ මහතාටත් අපගේ උපහාරය !!!

  • @ranasingdil873
    @ranasingdil873 11 หลายเดือนก่อน +20

    අපේ හෙළ බුදු උරුමය රැක ගන්න ඔබට ශක්තිය ලැබේවා

  • @mahindapalarathnayake7808
    @mahindapalarathnayake7808 11 หลายเดือนก่อน +31

    හෙල ඉතිහාසය හෙලිකිරිම්ට තව තවත් ශක්තියක් ලැබේවායි අදිෂ්ධාන කරමි
    .සුවපත් වේවා

  • @iranipalwehera2726
    @iranipalwehera2726 11 หลายเดือนก่อน +42

    හෙළ ඉතිහාසය මතුකර පෙන්වන ඔබතුමන් ලාට පින් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🤣👍👍👍

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน

      ඔබටත් මෙරට විශේෂ නාමයක් ලැබිය යුතු අයෙකි.එනම් "මෝඝ පුරුෂ " නම වේ , ඔබ සැබෑවටම මෝඝ පුරුෂයෙකි.

    • @ViuSriLanka
      @ViuSriLanka 7 หลายเดือนก่อน

      ​@@warnaperera4451මෝඩ පුරුෂ මෝඩ පුරුෂ කිය කිය හැමිනෙන්නෙපා

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 11 หลายเดือนก่อน +11

    🇱🇰💐💐💐🇱🇰
    සිරිපාදය අනෝතප්තවිල සිව්මහගංගා
    🏵️ ජන්බුද්දීපය 🏵️

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 7 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු පියානෙනී, දෑස් විවර කරන්න. දේශපාලුවන් විසින් කා දමා ඈති මගේ ජන්බුත්දීපය බේරගන්න. ඔබවහන්සේගේ උප්පත්තිය සිදු වූ මේ පින්බිමේ තවත් ශාක්ශි සොයා ගෙනීමට විද්වතුන් හට ලැබේවා. 🙏🙏🙏!!!

  • @maladamayanthi7352
    @maladamayanthi7352 11 หลายเดือนก่อน +21

    සිව්හෙලයේ සත්තය ලොවටම හෙලිවේවා වැජබේවා 🙏🙏🙏

  • @DilekaHiru
    @DilekaHiru 9 หลายเดือนก่อน +6

    නිර්මල බුදු දහම මේ හෙල දීපයේ බැබලෙන්නට රටට දැහැමි රජෙක් පහල වේවා සුවපත් වේවා ඔබ දෙපල

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 11 หลายเดือนก่อน +12

    අනුරාධ ඔයා අපේ රටට දිදුලන ත රුවක් ඔයාට මතු මයිත්ත්‍රී බුදුන්ගේ සරණයි

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 11 หลายเดือนก่อน +17

    🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බෝසතාණන් වහන්සේලා ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏
    🙏 සියලු බුදුරජාණන් වහන්සේලාගේ සියලුම ධාතූන් වහන්සේලා විරාජමානව වැඩ සිටින පුණ්‍ය භූමියයි 🙏
    🙏 සියලුම බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකරනු ලැබූ වෙහෙර විහාර මන්දිර සත්‍ය ලෙසම පිහිටි පුණ්‍ය භූමියයි 🙏
    🙏 සක්විති රජවරු ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏
    🙏 හෙළයන්ගේ හෙළබිමයි 🙏
    🙏 මේ සිව් හෙළයේ හෙළයෝ ලොව උතුම්ම ජාතියයි 🙏
    🙏 මේ සිව් හෙළයේ සත්‍ය මහා ඉතිහාසය යලි මතුකිරීමට කටයුතු කරන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගීව සුවසේම දීර්ඝායුෂ විදිමින් මෙවැනි උදාර වැඩකටයුතු කිරීමට සත්‍ය ධර‌්‍ය ලැබේවා 🙏

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน +2

      ඔය වැනි උතුරා යන ප්‍රසාදයක් හිතට ඇති වන්නේ සුවිශේෂී කෙනෙකුට පමණයි.එනම් " මෝඝ පුරුෂ "තැනට ඔබ නිසැකවම හිමිකම් ලැබිය යුතු කෙනෙකි.එය කවුරුත් පිලිගත යුතු සත්‍යයකි.ඔබ සැබෑවටම මෝඝ පුරුෂයෙකි.සුවපත් වෙත්වා.ජයෙන් ජයම වේවා.

  • @gayanigayani5528
    @gayanigayani5528 11 หลายเดือนก่อน +8

    සියලු පරයන්ගෙන් විනාශ වූ මේ සුන්දර හෙළ දීපය .කාලයාගේ ඇවෑමෙන් සත්‍ය මතු වේවා ♥️♥️

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 11 หลายเดือนก่อน +24

    වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට.
    තෙරුවන් සරණයි
    යහපතක්ම වේවා!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @rohanfernando679
    @rohanfernando679 11 หลายเดือนก่อน +12

    ඔබතුමාට සහ ජනිත් මල්ලිට මේ කරන ආකාරයට ඉතාම ස්තුතියි මම මේ වැඩසටහන් දිගටම බලනවා අන්තර්ජාලයෙ නිරීක්ෂණ කරනවා තවත් පොතපත පරිශීලනය කරනවා ඒ සියල්ලෙන්ම ඔබතුමාලගේ මෙය නිරීක්ෂණ තහවුරු වෙනවා මේවා ගැන සෙවීමට මග පෙන්වීම ගැන අනේක වාරයක් ස්තුතියි

  • @EshiniUyanahewa
    @EshiniUyanahewa 11 หลายเดือนก่อน +6

    ඔබතුමා මේ කරන විග්‍රහය ඉතාම උතුම් පින් වැඩක් මෙය තවදුරටත් ගවේෂණය කර දිගටම කරගෙන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා ් මේ බුදුන් උපන් හෙළදීපයයි සත්‍ය එළිවෙනවා සත්‍යයි

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 11 หลายเดือนก่อน +9

    මහත්‍තයෝ ...ලක්බිමට සැබෑ ආදරයක් ඇති ඔබ ඇතුලු සියලුම හෙල දූ පුතුන්ට ලක්වැසියන්ගේ පූර්න ගවුරවය හිමිවිය යුතුය්.නොයෙක් අබියෝග මැඩ ,යටපත් වූ "බුදුන් ' උපන් රට අප ලක්දිවයැය් ලෝකයා හමුවේ තැබීම මහත් සන්වාදවලට තුඩු දෙන බැරෑරුම් කටයුත්තකි.ඔබ සියලුම දෙනාට ඉමහත් බැති හිතක් උපදී💐💐💐🙏🙏🙏🙏

  • @rupasiriperera8085
    @rupasiriperera8085 11 หลายเดือนก่อน +20

    සියලු බුදුවරුන් හා සියලු සක්විති රජවරුත් පහළ වු පහළ වන ජන්බුද්ද්වීපය සොයා ගතිමි. එය මා සොයාගත් බව ඔබලාගේ වැඩසටහන් වලින් මනාවට ඔප්පු වෙනවා. ස්තූතියි! සුවපත් වේවා!!

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน

      ඔබත් මේ රටේ සුවිශේෂී නාමයක් ලැබිය යුතු පුරුෂයෙකි.ඒ ඝාම්බ්ර නාමය නම් " මෝඝ පුරුෂ " යන නාමයයි.ඔබ සැමට මෝඝ පුරුෂයෙකි.

    • @rupasiriperera5526
      @rupasiriperera5526 11 หลายเดือนก่อน

      @@warnaperera4451 මම ඔබට මෝඝ පුරුෂයෙකි! බහුවචනයෙන් කතා නොකරනු මැනවි!! සුවපත් වේවා!!!

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 11 หลายเดือนก่อน +59

    ජනිත් මහත්මයා ඔබ තුමාඅපේ දේශයේ උරුමය සොයාගැනීමට බොහෝම මහන්සි වෙනවා ඔබතුමා සුවපත්වේවා

    • @DayawathiVidana
      @DayawathiVidana 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน

      ඔබ හරි.ඒ වෙනුවෙන් ඔහු සෑහෙන්න උනන්දු වී වෙහෙසෙනවා.මෙය මෝඝ පුරුෂයින්ට ආවේනිකවූ සුවිශේෂී ලක්ෂණයක්.සුවපත් වේවා.

  • @RangikaGamage-h9i
    @RangikaGamage-h9i 11 หลายเดือนก่อน +7

    අපේ අතීතය ගැන ලස්සනට සාක්ෂි එක්ක පැහැදිලි කරල දෙනව ජයරත්න පතිරාජ මහත්තයා.හරිම ආසයි අපේ අතීතය ගැන අහන් ඉන්න

  • @warnaperera4451
    @warnaperera4451 11 หลายเดือนก่อน +6

    " මෝඝ පුරුෂ " ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා.සුවපත් වෙත්වා.

  • @today4realtime679
    @today4realtime679 11 หลายเดือนก่อน +13

    යථාර්ථ,Danush vlog, sivu helatv අපේ සිව් හෙළයේ ඉතිහාසය ගොඩගන්නාවූ උත්සාහයට හදවතින්ම ආදරෙයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 11 หลายเดือนก่อน +24

    සත්‍යාවබෝධය සැමට අත්වේවා. රැවටීම මිත්‍යාමත නිමාවේවා.

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +10

    මේ සත්‍ය සියල්ලෝටම වැටහේවා,මේ වීඩියෝව සියල්ලෝම දකිත්වා,බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 11 หลายเดือนก่อน +7

    සිවු හෙලයට ජයවේවා ....❤❤❤❤❤

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 5 หลายเดือนก่อน +1

    ආසයි අහද්දිත්.❤❤❤❤❤ ජයවේවා!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +4

    ජයවේවා!
    සිවු හෙළයේ සත්‍ය එළි වෙව!
    ස්තූති ය ඔබලා ට

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 หลายเดือนก่อน +1

    ඔබ සැම ට යහපතක් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 11 หลายเดือนก่อน +36

    මෙය සත්‍යය නම් ඒ සත්‍යයානුභාවයෙන් ඔබට ජය වේවා ,,

    • @dinukMirando
      @dinukMirando 11 หลายเดือนก่อน +2

      සත්‍යනම් නෙවෙයි, අනිවාර්‍යයෙන් ප්‍රත්‍යකෂයි. නොපෙනෙන ලොව දකින කෙනෙකු සමග ගිහින් මේ සථාන වල සැරිසරා බලන්න . අදහසක් ගන්න හැකිවේවී …!

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน

      ​@@dinukMirandoඑහෙම නොපෙනෙන ලොව දකින කෙනෙකු අවශ්‍ය නැහැ.ප්‍රත්‍යක්ෂයි කියන එකෙන්ම ඔබ සුවිශේෂී කෙනෙකි.එනම් ඔබ "මෝඝ" පුරුෂයෙකි.ඔබ මේ හෙළ දීපය ගැන ඔයවැනි මහත්වූ හැඟීමක් තියෙන මෝඝ පුරුෂයෙකි සුවපත් වෙත්වා..

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 11 หลายเดือนก่อน +4

    යතාර්ත බලනවා මගේ දුවත් එක්ක . එයාට අවුරුදු 9යි..පුංචි කාලේ ඉදලාම දුවට ඕන උනේ මහාචාර්ය වරියක් වීමටයි.. පුරාවිද්‍යාව ට ගොඩාක් ආසයි ..සෙල්ලිපි කියවන්න ඕනලු..ඔබලාගේඋත්සහය මතු අනාගතයේ නිවැරැදි අතීය සොයනවා ඒකාන්තයි ..

  • @wasantha4820
    @wasantha4820 11 หลายเดือนก่อน +87

    ඉදිරියේදී මේ රටට එන්නේ රාත්‍රී සමාජ ශාලාවල රස්තියාදු වෙන සල්ලාලයෝ නොවෙයි .
    බුදු පියාණන් වහන්සේට ගරු කරන බුදුදහම ගවේෂණය කිරීමට කැමැත්ත ඇති යහපත් මිනිසුන්.
    භෞතිකවත්,ආධ්‍යාත්මිකවත් මේ රට දියුණුවීම ඒකාන්තයි .
    සිරි ලංකා මාතා
    නමෝ නමෝ මාතා...

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน +4

      ඔබගේ දාර්ශනික අදහස් වලට අනුව ඔබ විශේෂ සැලකිල්ලට පත්විය යුතු කෙනෙකි.එනම් ඔබ සබෑවටම "මෝඝ පුරුෂයෙකි බව නුවණැතියන් හට වැටහෙන කාරණයකි.

    • @nihalkarunarathna-zd4xv
      @nihalkarunarathna-zd4xv 11 หลายเดือนก่อน

      ්්


      චච

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 11 หลายเดือนก่อน

      ❤❤❤❤🙏🙏🙏

  • @mavgunasekara78
    @mavgunasekara78 11 หลายเดือนก่อน +18

    සුද්දා ලියා දුන් ඉතිහාස ය යටපත් වෙමින්. කරමින් හෙළ බොදු ඉතිහාසය මතුකර දිමට වෙහෙසෙන ඔබ සැමට යහපතක්ම වේවා🎉🎉🎉
    😢

    යහපත ක්ම
    😮

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 หลายเดือนก่อน +20

    අපේ ඛුද්ධ දර්ශනය ලෝකයම වැළද ගනිත්වා ,🙏🙏🙏

    • @OvitigalageYamunaWasanth-si7yh
      @OvitigalageYamunaWasanth-si7yh 11 หลายเดือนก่อน +1

      එසේම වේවා සසර දුකින් එතෙර වීමට සියලු සත්ත්වයෝ පෙළ gasethwa

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 5 หลายเดือนก่อน +1

    අපි ඉන්නවා ඔබලා වෙනුවෙන් අවසන් හුස්ම වැටනකන් 🇱🇰🇱🇰🇱🇰👑

  • @DinanJanidu
    @DinanJanidu 11 หลายเดือนก่อน +6

    සත්‍ය ඉතිහාසය ක්‍රමානුකූලව මතු වෙමින් පවති.

  • @amilamadusanka9535
    @amilamadusanka9535 11 หลายเดือนก่อน +7

    ගොඩාක් වටින තොරතුරු ගොඩාක් , ඔබට ජය.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 หลายเดือนก่อน +1

    ඔබට දීර්ගායු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SHYAMARAJIKA
    @SHYAMARAJIKA 11 หลายเดือนก่อน +5

    මෙතෙක් සැගවුණු ජම්බුද්වීපයේ අතීත කතාවන් පලිබදව අපව දැනුවත් කල ඔබට තෙරුවන් සරණයි තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @suranjiperera9752
    @suranjiperera9752 11 หลายเดือนก่อน +19

    බුදුන් ඉපදුනේ මෙි ජමිබුදිවීපයෙ .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 11 หลายเดือนก่อน +17

    අපේ මේ හෙළ භූමියට, බුදුවරුන් උපදින පිං වන්ත භූමියට නමස්කාරය වේවා! කාලයත් සමග තව තවත් සත්‍යමය බුද්ධ ඉතිහාසය හෙලි වනු ඇත. බුදු දහම විශ්වය පුරා විහිදී, පැතිරී ගලා ගොස් පිහිටත්වා!

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 11 หลายเดือนก่อน +9

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @dumindaalexander8033
    @dumindaalexander8033 11 หลายเดือนก่อน +23

    සත්‍ය වසන් කරන්න කාටවත් බෑ. ලෝකේ උසස්ම දේ ස්වභාවධර්මය. කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියපු අතීත උරුමය, ඒ වැලි ඉවත් කරලා නැවත ගොඩ ගන්නෙත් ස්වභාවධර්මයම තමා..❤🙏

  • @athulaliyanage7056
    @athulaliyanage7056 6 หลายเดือนก่อน +2

    අනුරාධ මැදවත් මැතිතුමාට ජනිත් මහතාට සුබ පතනවා මෙතුමා සමග තවත් වැඩසටහන් කරන්න

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 หลายเดือนก่อน +1

    ඔබ‍ට සුබ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rohinisudarma2897
    @rohinisudarma2897 11 หลายเดือนก่อน +15

    කොහොමත් ඉන්දියාව මෙයට සම්බන්ධ නොවන බව මෙයින් පැහැදිලි යි ඔබ තුමන්ලාගේ මේ පැහැදිලි කිරීම අනර්ගයි.....

  • @indraekanayake8811
    @indraekanayake8811 11 หลายเดือนก่อน +25

    හෙළ බොදු ඉතිහාසය යටව ගියා වගේම .නැවත මතු වෙනව . පරම සත්‍ය එයයි .
    යාතාර්ථය නාළිකා කාර්ය මණ්ඩලය ට සහ නන් අයුරින් ගවෙිශක තොරතුරු සමඟ සහය දක්වන පින්වත් සියළුම දෙනාට ගෞරවණීය ප්රණාමය ..💐💐🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +11

    අනීත් රටවල් වගේද අපේ මවී රට ජාතීයට ආදරේ අය අපේ ඉතිහාසයේ වැදගත්කම සොයනවා අපී මැරෙන්න කලින් ඉදිරි අනාගතයට වාසනාවන්ත කාලයක් උදාවේවා දෑන් ඉපදෙන දරැවන් ඉදීරීයේ අනාගතයට හොඳ බුද්ධිමත් දරැ කැලක් බිහිවෙනවා බව මගේ හැගීමයී තෙරුවන් සරණයි සියලුම දෙනාටම ❤❤❤❤ස්තුතියි

    • @nethsaratharu5269
      @nethsaratharu5269 3 หลายเดือนก่อน

      Lonkawa anagathaye budda balayan didilana ratak wanawa !!saththayai..!lowama mavitha wavi...godaganna ape athithaya..oba thumanlata ...niwana awaboda wawa!!!!!!!!!!!!!!❤

  • @today4realtime679
    @today4realtime679 11 หลายเดือนก่อน +4

    ජනිත් මහත්තයා, සම්පත් මහත්තයා ,ධනුෂ් මහත්තයා මේ අයගෙන් රටට වන සේවාව කියලා නිම කරන්න බැරි තරම්.ගොඩක් පින්

  • @sajeedh2822
    @sajeedh2822 11 หลายเดือนก่อน +78

    මේ රටේ අමුතු දෙයක් තියනවා කවදා හෝ ඒ සියල්ල එලියට එනවා මේ ලෝකයම එදාට මේ රටට එනවා.. 🙏🙏

    • @davewotson7181
      @davewotson7181 11 หลายเดือนก่อน

      You are right, that's why rogues can rob the whole country and survive unpunished.

    • @sampathkatuwanaarachchi2467
      @sampathkatuwanaarachchi2467 11 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @Anything_Srilanka
      @Anything_Srilanka 11 หลายเดือนก่อน

      2048

    • @nimesht1200
      @nimesht1200 11 หลายเดือนก่อน +2

      ඉක්මනට එයිද දැන්නම් වල ගැට්ටේ ඉන්නේ😂😂😂

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.

  • @Craftsarefu
    @Craftsarefu 11 หลายเดือนก่อน +14

    හරිම සතුටින් මේ වීඩියෝ එක බලන්නේ

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 7 หลายเดือนก่อน +4

    මේ මිනිස්සු දෙන්නා දැක්කාම
    මට විතරද හිතෙන්නෙ ❤😢
    බුදුන්ගේ කාලේ යක්ශ ගෝත්‍රයේම අපේ මේ බිමේ පෙර උපත ලබා ආධ්‍යාත්මික ය දියුණු කර සිට නැවත උපද
    මේ ලෝකයේ ඒ සත්‍ය දිගහරිමින් සිටින වග භාහිර ස්වරූපයෙන් මට එය ඇතිවේ 😮

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 11 หลายเดือนก่อน +12

    සුවපත් වේවා

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 7 หลายเดือนก่อน +2

    අපි ඒ කාලේ සිඋ හෙලේ හිටිය මිනිස්සු අපිට දැනෙනවා ඒ හැගීම් අපි මේ වැඩසටහන් බලනවා හරි දුකෙන්

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 หลายเดือนก่อน +4

    සැමට සුව අත් වේවා

  • @ajithpriyankara8776
    @ajithpriyankara8776 11 หลายเดือนก่อน +5

    ජය වේවා ❤

  • @hnk7652
    @hnk7652 11 หลายเดือนก่อน +5

    ජනිත මහත්තයා ඔයාගේ මේ යථාර්ථ video හැම එකම බලනවා ඔයාට ගොඩක් පින් ඒ උණත් මේවා දානකොට 1 2 3 වශයෙන් දාන්නකෝ නැතිනම් මේ උඩ බලන එක වගේ අනික් කොටස් නැ නේ ආයේ දාන දවසක් අපිට හරියට බලා ගන්න පුළුවන්නේ මේ හැම දේම කිවේ ආදරයෙන් තරහකට නොවේ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 11 หลายเดือนก่อน +14

    හෙල යෙ සත්‍ය ඉතිහාසය සොයන ඔබවැනි අය ජාතියේ පිනටමඋපන් වියතුන් ලෙස මා දකිනවා

    • @warnaperera4451
      @warnaperera4451 11 หลายเดือนก่อน +2

      ඔබගේ බුද්ධිමත් කමට අනුව ඒ ගැන කතාව සාධාරණයි.ඒක එහෙමම තමයි.එබැවින් ඔබ මේ රටට සැබෑම මෝඝ පුරුෂයෙකි.සුවපත් වෙත්වා .

  • @charu65
    @charu65 11 หลายเดือนก่อน +24

    ඔව් ඔබ තුමන්ලා පැවසු සියල්ල නිවැරදි කියා වැටහෙනු ඇත😊❤ගංගා හතරක කතාවක් කිව්ව නේද,ඔව් ඒ නිස තමයි මේ රටට සිව් හෙලය කියන්නෙත්,සිව් කියන්නෙ සතර,හෙල කියන්නෙ සතර දෙසින් ගලා යන ගංගා නම් වේ🙏❤️ජය වේවා තව තොරතුරු ඉස් මතු වෙනව ඒක ඒකාන්තයි😊සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏

    • @PREMAMADHURASINGHE
      @PREMAMADHURASINGHE 11 หลายเดือนก่อน +2

      සාධු සාධු මෙි හෙලබිම බුද්ධ රාජ්‍යයයි.

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 6 หลายเดือนก่อน +1

    බුදුන් දැක නිවන් දකින්න ලැබේවා.

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 11 หลายเดือนก่อน +2

    ඔබ දෙපලට ස්තූතියි !

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබතුමාට රටේ අනාගතයට රට නැවත දෙන්න ගන්න උත්සාහයට.....

  • @rishaniwickramasingha471
    @rishaniwickramasingha471 11 หลายเดือนก่อน +4

    හෙල ඉතිහාසය ගැන හරි තෙරතුරු කිම ගැන පින්

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 11 หลายเดือนก่อน +3

    සුවපත් වේවා!!!

  • @DilrukshanKasthuriarachchi
    @DilrukshanKasthuriarachchi 11 หลายเดือนก่อน +2

    Budu saranai idiriyata yanna shakthiya lebewa

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 11 หลายเดือนก่อน +5

    wish hear more from this gentleman

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 7 หลายเดือนก่อน

    ඔබතුමන්ලාට දීර්ඝායුශ වේවා ❤🙏❤🙏❤🙏!!!!!
    මේ තරම් සත්‍යක් අපෙන් සගවපු පරගැතියන් වැලලෙන දවස වැඩි ඈතක නොවේඑආ !!! 🙏❤🙏❤🙏

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 11 หลายเดือนก่อน +17

    කවුද මේ කඩවසම් මහත්මයා කටහඩ හරි තෙජස්නේ .හරියට රජ කෙනෙක්වගෙ ..ඉතිහසය අපේ ඉදිරියෙ වගෙ දැනෙන්නේ ඇයි ද මන්දා ඉතිහාසය ඉක්මනින් සියලුම දෙනා ඉක්මනි දැනගන්න පුලුවන් .ඔබතුමන්ලාට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏

    • @madushakularathna9078
      @madushakularathna9078 11 หลายเดือนก่อน +2

      ඇත්තටම 🎉

    • @jankasampath6230
      @jankasampath6230 11 หลายเดือนก่อน

      වැරදුනේ ඕන්න ඔය චින්තනේ නිසයි හඩයි පෙනුමයි රජයි

    • @GunasingheU
      @GunasingheU 7 หลายเดือนก่อน

      Are ypu stupid?

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 7 หลายเดือนก่อน +1

    සුද්දෝදන මහරජතුමා පවා මහස්ම්මත ශුද්ධ සූර්‍යවාන්සිකයින්

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    I love this Channel . From Australia 🇦🇺. I am Slowly listening & Learning All. Greatful 🎉Brother. Absolutely Amazing 💯💝🙏😌

  • @mddammananda8100
    @mddammananda8100 11 หลายเดือนก่อน +2

    ආසිර්වාද වේවා

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 11 หลายเดือนก่อน +11

    Paradeze is a German word. And that language is the base (like Prakeet) of all north European languages, they say. Going through TH-cam comment and translating them to English one can see many Sinhala words in them. Example: I translated the comments given in French on a song of a Sinhala singer by the name Sirima Nicole Jayatunga who died in late 80s. To my surprise I found many of our words. Even their emotions not much different from those of ours. Incredible!.

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 11 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏👍Thank you both❗️

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 11 หลายเดือนก่อน +3

    Parama sathyaya waha wahama helawesiyanta denagannata lebewa siyalu denageema nuwana peedewa.❤️❤️❤️🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +9

    සියළු ලෝකවාසීන් සුවපත් වෙත්වා

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 7 หลายเดือนก่อน

    Mama 1986 olewal kale kiyannath lajjai puthage me video balala thamai ithihase igena ganne oya samava citina ciyaluma denata udungem saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 หลายเดือนก่อน +23

    මම මෙතුමාගේ වැඩ සටහන් බැලුවෙි මිට අවුරැද්දකට විතර එතුමා කියන්නෙ සත්‍යයමයි ගැල් වල ආකෘතියකට අනුව ඉඩමි බෙදුහැටි එදා මම දැක්කා ඒ වැඩසටහන් අනේ හරිම සතුටුයි නැවත හමුවිම...ග

  • @Helaithihasaya
    @Helaithihasaya 11 หลายเดือนก่อน +8

    යහපතක්ම වේවා🙏🙏🙏

  • @shavi4103
    @shavi4103 10 หลายเดือนก่อน +1

    Janith Aiya oba athulu sathyaya soya wehesena siyalu denata jaya pathanawa. Dina kihipayakata pera dutu wedasatahanakin garu Meewanapalane Swamin Wahanse athulu pirisata chodana karana ayuru dakeemen ithamath kanagatuwata path wuna. Diwaina kiyala channel ekakin dakke. Metharam sathya thorathuru saha sakshi thibiyadith obalata viruddawa kathaa karana ayage manasikaghwaya gana nam ithamath kanagatui, obala nosalee idiriyatama shasanika mehewara aran yanna. Uthum Buddha Rathnaya Obalawa Araksha Karathwa...

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน

    Ane budu piyanam wahanse ape rate EPA dima Mona tharan wasanseskda sadu sadu sadu apita ape budun wadinna endiyawe yanna Oni na.. ane ape amamaha budu piyana wahanse ape a rate thamai sadu sadu. Sadu obathumalata godak pin apita mehema peha dili karala denawata 🙏🙏🙏🙏🙏🌺🌺💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethsaratharu5269
    @nethsaratharu5269 3 หลายเดือนก่อน

    Budu sarana❤❤❤

  • @PathmaSriyani-f5t
    @PathmaSriyani-f5t 11 หลายเดือนก่อน

    බුදුන් ipadunirate තොරතුරු denaganimat බුදුන් වහන්සේ ge දහම් dena gennimata api ආසාවෙන් බලන්න ඉන්නවා .❤

  • @shiranthijoseph1786
    @shiranthijoseph1786 11 หลายเดือนก่อน +6

    සිංහල බවුධ වේවා සිංහල කතෝලික ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වෙවා දෙමල වේවා අපි කවුරුත් රතු ලේ ඇති මිනිසුන් මනුශත් භවයක් ලැබුවා නම් හොඳ නරක අවබොධ කරගෙන කාටත් කරදරයක් නැති සාමකාමී ජිවිතයක් ගෙවනවා නම් යහපත

  • @janakaamarasiri4572
    @janakaamarasiri4572 11 หลายเดือนก่อน +1

    Obtumata bohoma stutiy video ekabaladdi mage oluva hirvetuna mekatami loken utumrata

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 11 หลายเดือนก่อน +3

    ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ජීවීන් පිරිසක් පෘථිවිය මුලින්ම සභ්‍යත්ව කරණය කළ බව සඳහන් වෙනවා. මේවා ඉතාමත් විද්‍යාත්මකයි වගේම බුදුන් වහන්සේගේ දේශනාවලටත් එකඟයි. මේ සිරි ලංකාව බවයි අපගේ හැඟීම. ලෝකය අපට වටකර පහර දෙන්නේ ඔවුන් මේ සියලු කරුණු මැනවින් දන්නා නිසයි. ඔබලාට ජය...!!!

  • @DonaSs-k6h
    @DonaSs-k6h 10 หลายเดือนก่อน

    බුදු සණනයි ඔබ සැමට.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน

    Ammo ape rata gana hamoma awasanawa enna oba tumata bohoma pin ❤❤

  • @dilumahead
    @dilumahead 9 หลายเดือนก่อน

    Harima loku pibidiimak denuna.. methuma ekka thawath wedasatahanak karanawa nam eka api wage ithihaseta aadare karana ayata karana loku udauwak.. subha patanawa oba depalage idiri siyalu wedakatayuthu walata..❤

  • @PrasannaWeerakkody-lg1gw
    @PrasannaWeerakkody-lg1gw 7 หลายเดือนก่อน +2

    සියලුදෙනිටම මහන්සි වෙනහැමෝටම දීර්ගායුෂ ලැබෙන්න ඔන

  • @senavibanda3357
    @senavibanda3357 11 หลายเดือนก่อน +6

    ඔබ සැමට සුබ පැතුමි෴

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 11 หลายเดือนก่อน +5

    කවුරු මොනවා කීවත් මේ හෙළබිමේ පහල වන්නේ විශ්වයේ පහලවන ප්‍රඥාව න්තයන්ම වන ලොව්තුරා බුදු පියානන් වහන්සේලා හා සක්විති රජවරුන් . සක්විති රජ කෙනෙක් පහල වන්නේ බුදුවරයෙකුට අවශ්‍ය පරිසරය නිර්මානය කරන්න එය ධර්මතාවයක්....

  • @ravindraniroshanahathamuna3797
    @ravindraniroshanahathamuna3797 11 หลายเดือนก่อน +15

    සිංහලෙන් මෙච්චර පැහැදිලි කරලත්, අපේ රටේ මොළ මැරුණ ජාතයක් සිටීම ගැන කණගාටුයි.

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 8 หลายเดือนก่อน +1

      පැහැදිලි කරන්න පුළුවන් ඕන රටක කෙනෙක් ට. විද්‍යාත්මක හා පුරා විද්‍යා සාක්ෂි තියෙන්න ඕන ඉන්දියාවේ වගේ.

    • @ravindraniroshanahathamuna3797
      @ravindraniroshanahathamuna3797 8 หลายเดือนก่อน

      @@lyncolnfernando4107 අපේ උන්ට කෝවිලය, පන්සල හොයාගන්න බැහැ......!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 11 หลายเดือนก่อน +4

    සිව් හෙළයේ සත්‍යය

  • @SaraMendis
    @SaraMendis 7 หลายเดือนก่อน +1

    Siri gothama budun upan rata siri lankawayi 🙏🙏🙏🙏🙏
    Ape budun api wanda kiyala ape muthun miththo puranaye idaa kiyapu deyak.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 11 หลายเดือนก่อน +4

    Correct