බෞද්ධ විශ්වන්‍යායවේදය (Cosmology) හා නූතන විද්‍යාව - Buddhist Cosmology vs Modern Science - Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • In this 53rd episode of Manasgatha, we discuss, debate, and compare modern scientific findings with Buddhist cosmology teaching that happened 2,500 years ago.
    Base Article: chamithar.blog...
    Join STEMfactory to make your child's education future-proof: chat.whatsapp....
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 335

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  5 หลายเดือนก่อน +11

    Base Article: chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-2.html
    Join STEMfactory to make your child's education future-proof: chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi

    • @user-dg9bq7xh5b
      @user-dg9bq7xh5b 5 หลายเดือนก่อน +2

      1:41:29
      •සෙන්සර් 6 කතාව
      • බුදුරජාණන් වහන්සේගේ උස
      කියන කතාදෙකට ඔබ දෙපලට යම් නිවැරදි කිරීමක්.❤❤
      සෙන්සර්ස් නැතිව ඉපදීම කියලා දෙයක් මට හිතන්න පෞද්ගලිකව බැහැ. මොකද හැම වෙලාවකදිම එක්කො
      තරහින් /බැදීමකින්
      ජීවත්වෙනවා. මෙක හරියටම දැනෙන්නේ සාමාන්‍යයෙන් අඩුම එකම සන්සුන් හිතින් පැය 2ක් වත් භාවනාකරන්න පුලුවන් අයට.
      සරල පිලිතුර. අපිහැම වෙලාවෙම බැදීමකින් ඉන්නේ. දැනුවත් ව හෝ නොදැනුවත්ව.
      .................
      අනික බුදුරජාණන් වහන්සේගේ උස රියන් 18යි කියලා විස්තර වෙනවා ඒක ඇත්ත. රිග් වේදයේ රියනක් කියන ප්‍රමානය සමානවෙන්නෙ අගල් 1ක්/2ක් වගේ ප්‍රමානයට
      එතකොට සාමාන්‍යයෙන් ගනන් හදලා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ උස අඩි 6යි අගල් 4කට වඩා උසයි. (මැනීමේ චේතනාවකින් තොරව සාමාන්‍යයෙන් පෙනීමේ උස)

    • @tajmadhu730
      @tajmadhu730 5 หลายเดือนก่อน

      අසංඥ තලය තුළ senses නෑ..❤

    • @cnc5447
      @cnc5447 5 หลายเดือนก่อน

      ඇඩ්මින් මහත්තයා ඔබ සමග කතා කලයුතු දේ ඇත. කතා නොකළ සිටියත් මේ කතා කිරීමට කාලයයි. ලබුණු මනුෂ්‍ය බැවිනි වැඩක් ගන්නවද විදවත් කියල හෝ කාලෝචිතයි හෝ කියන දේ කියල කරලා මැරිලා යනවද, නැතිනම් ඔබව ඔපරේට් වෙන සොෆ්ට් වේය එක දකින තැනට එනවද,? ඔබේ කමැත්තක්. සම්බන්ද විය හැකි විදිහක් කියන්න

    • @smlanka4u
      @smlanka4u 4 หลายเดือนก่อน

      Intentional causes make Karma. Therefore, heaven and hell depends on our wishes.

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 5 หลายเดือนก่อน +54

    කර්මය කියන්නෙ වරදක් කරාම දඩුවම් දෙන ක්‍රමයක් නෙමෙයි කියන දසුන්ගෙ වචනයට මම මාර කැමතියි. ගොඩදෙනෙක් බුද්ධ ධර්මය වැරදියට තෙරුම්ගත්ත තැනක් ඒක...

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 5 หลายเดือนก่อน +1

      😂දැහැමි අය රට බාරගන්න නම් දැහැමි අය කෝ? ඔනෑම දැහැමි කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මාරයාට පුළුවන් සල්ලි ටිකක් දීල බොහෝ තනතුරු සමග ඒකාධිපති බලය දීල බලන්න දැහැමි වෙනවාද කියල, දැහැමිලා කියල නම් දාල තියෙන අය උනත් දැහැමි අය නෙමෙයි.හැබැයි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක උනොත් මාරයාට ඇඟිල්ලක්වත් ගහන්න බැහැ, ඔනෑම යකෙක් බලෙන්ම දැහැමි වෙනවා, නීතියක් නැතිනම් යකාට උනත් හරි ජොලි සිංදු කියල අඩියක් ගහල තරජන ගර්ජන දාල මොනහරි උනොත් අනිවාර්යයෙන්ම මම බලාගන්නම් උඔලා කිසිදෙකට බයවෙන්න එපා මට ඉහළින් කවුරුත් ම නැහැ ජනාධිපති උනත් නැහැ නීතිය ගැන මම බලාගන්නම් කියනවා හැබැයි අවසාන මොහොතේ එහෙම කියන යක්කු කතාව වෙනස් කරල මම හිතුවේ නෑනේ මෙහෙම දෙයක් වෙයි කියල අන්න එහෙම කියල කාව හරි බිල්ලට තියල හෙමින් ලිස්සල යනවා. අන්න එකට තමයි ☝ සිංහල බෞද්ධ රජයක් කියල කියන්නේ. සිංහල බෞද්ධ චන්දවලින් ගෝටට මොකද උනේ ගෝටගේ පොත බලන්න ඉංදියාව පවා ගෝටට කැමති උනේ නැහැ. හැමෝ ප්‍රතික්ෂේප කළා මොකද යකා නිසා යකාගේ උපායට කොටු උනා.

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 5 หลายเดือนก่อน +23

    ලංකාවේ තියන හොදම podcast එක..
    Dasun ගේ දැනුමත් එක්ක professor ගේ දැනුමයි Sanajaya ගේ අදහසුයි ගානට blend වෙනවා... නියමයි!!

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 5 หลายเดือนก่อน +20

    මං හිතනව මේ ගැන හොදටම දෙයක් ගන්න පුළුවන් රංදික විජේසිංහ ❤️❤️❤️💎

  • @susithadilhan6471
    @susithadilhan6471 5 หลายเดือนก่อน +14

    අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා...
    කාලානුරූපී බුද්ධි ඔපදැමීමක්...
    සැමට ජය....❤❤❤
    දීඝායු...❤❤❤

  • @buddikaprasad416
    @buddikaprasad416 5 หลายเดือนก่อน +6

    ඉතාමත් ලස්සන, පැහැදිලි අර්තකතන සහිතව වැදගත් සාකච්චාවන් කරන ලංකාවේ එකම චැනල් එක. බොහෝම ස්තූතී ඔබලාට.🙏

  • @richrat17
    @richrat17 4 หลายเดือนก่อน +3

    ඔබතුමන්ලාගෙ වැඩසටහන හෙවත් මනස්ගාතය ඉතා කාලෝචිතයි, මනසට ගොඩක් බුද්ධිමත්ව හිතන්න හොඳ අදහස් දෙනව..... you guys have a nice sense of humor, I really enjoyed every moment of it. I'm a non-buddhist following this great philosophy. You guys have filled up many gaps I had in this philosophy. Please continue this dialogue. I wish you good luck!❤

  • @matalekalum
    @matalekalum 5 หลายเดือนก่อน +21

    වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවන් මෙයට සමබන්ධ කර-ගන්නට පුළුවන් නම් වටිනවා.

    • @bloodasssassin5122
      @bloodasssassin5122 5 หลายเดือนก่อน +3

      මටත් හිතුනේ ඒකමයි.

    • @netcygamer
      @netcygamer 22 วันที่ผ่านมา

      උන් වහන්සේ වගේ කෙනෙක් මේ වගේ තැනකට ගැලපෙන්නේ නෑ ගිහියොත් එක්ක මේ වගේ සාකච්ඡා කරන්න . ත්‍රිපිටකට ගැබුරෙන්ම හදාරපුකෙනෙක් උන් වහන්සේ..

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 3 หลายเดือนก่อน +6

    රාමුව නාලිකාව සම්බන්ධ කරගන්න පුලුවන් ද මේ වගේ සංවාදයකට 4 වෙනි පාර්ශ්වයක් විදියට...

  • @dileepasamaranayake7433
    @dileepasamaranayake7433 2 หลายเดือนก่อน +8

    මෙ සාකච්ඡාවට ඉන්දික තොටවත්තයි රංදික විජේසිංහයි ගෙන්නන තිබ්බනම් මරු

  • @Roshan87Techno
    @Roshan87Techno 4 หลายเดือนก่อน +4

    Professor කියන දේවල් බැලුවම පැහැදිලි වෙන්නෙ, ගොඩක් දැනුම වැඩි වුනාම, සහ ඒ දැනුමට ගලපමින් ධර්මය විග්‍රහ කරන්න යාම අසාර්ථකයි වගේ...

  • @PippigeLokaya
    @PippigeLokaya 5 หลายเดือนก่อน +7

    ‘භාවනාව’ ගැන වෙනම වැඩසටහනක් කරන්නකෝ. අද වැඩසටහන නියමයි.👌 ❤

  • @buddikaprasad416
    @buddikaprasad416 5 หลายเดือนก่อน +5

    සංජය අයියගෙ වැඩසටහන හැසිරවීම පට්ට, අතර මැද තවත් ප්‍රශ්න කරන්න පුලුවන්නම් ගොඩක්ම පහසු වෙනව තෙරුන් ගන්ඩ අපහසු ඔනෙම කෙනෙකුට වැඩසටහනේ ගැබුරු තැන් පහසුවෙන් තෙරුන් ගන්ඩ.🙏

  • @High-Fever
    @High-Fever 5 หลายเดือนก่อน +14

    නූතන විද්‍යාව තුළින් බෞද්ධ දර්ශනය සෙවීමට යාම මහා මෝඩ කමකි

    • @dhanushkadxx
      @dhanushkadxx 23 วันที่ผ่านมา

      මෝඩ ශද්දාවෙන් පටන්ගන්නවට වඩා හොඳයි හැබැයි 😂

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 5 หลายเดือนก่อน +13

    මාර ගති..prof කතා කරද්දි හිත නිවෙනවා..❤දසුන්ගේ බුදු දහම ගැන දැනුම පට්ට..ජෝයි රෝගන්ලා කරන විදිහටම එක කාමරේක කරන තරමට මේක ගේන්න..එක එක දැනුම තියෙන අය ගේන්න..!..

    • @WasanthaSurangi
      @WasanthaSurangi 5 หลายเดือนก่อน +2

      චන්දිම සර් හැමදාම කතා කරන්නේ ඔය විදියට. කවුරු හරි බැන්නත් ලස්සනට හිනා වෙනවා. ඒ ඉවසීම නම් හරිම පුදුමයි. නලින් සර්ගේ ප්‍රතිවිරුද්ධ චරිතය.

  • @akilabandara1137
    @akilabandara1137 5 หลายเดือนก่อน +10

    මට පට්ට ආසයි අපේ ප්‍රොෆ්වයි ප්‍රොෆ් නලින්වයි ඉන්දික තොටවත්තවයි එක ප්‍රොග්‍රැම් එක්කට ගෙන්නලා මොකද වෙන්නේ බලන්න...🙂❤

    • @dinisuru4234
      @dinisuru4234 5 หลายเดือนก่อน +1

      BOOM 💥

  • @walebodasangathissathero7816
    @walebodasangathissathero7816 5 หลายเดือนก่อน +6

    අභිධර්මය විතරමයි මෙතන කතා කලේ. බුදු වදන ආණා දේශනා වෝහාර දේශනා පරමත්ථ දේශනා කියල කොටස් 3යි. දේශනාවේ ගැඹුරුම තැන පරමත්ථයයි. මේවා තේරෙනව කියන්නෙ ඉතින් ආය සුපිරි බුද්ධියක් වෙන්න ඕනි. එක දිගටම ඇහුවා. ❤

    • @susantharathnayake5075
      @susantharathnayake5075 4 หลายเดือนก่อน +1

      How universe was created. If u know how. Can u make a mini universe? acoding to buddhist

    • @Aabbc306
      @Aabbc306 2 หลายเดือนก่อน

      mata terenawa bn

    • @NeranjalaKarunanayake
      @NeranjalaKarunanayake หลายเดือนก่อน +1

      ​@@susantharathnayake5075
      Just because we know how the universe created that doesnt mean that we can make a one
      Even if you need to make a mini universe you will need technology beyond our present technolgy

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. 5 หลายเดือนก่อน +6

    හරිම අපූරු ඉදිරිපත් කිරීමක් .බොහොම ස්තුතියි තිදෙනාටම. ථෙරවාද බුදු දහමෙ චුතියත් ප්‍රතිසංධියත්( මරණය හා උපත) අතරෙ චිත්තක්ෂණ දෙකක පමණක් වෙනසක් ඇති බව සදහන් වෙනවා .....

    • @InokSena-04
      @InokSena-04 5 หลายเดือนก่อน

      චන්දිම සර් ගේ බ්ලොග් එක කියවන නිසා මට තේරෙන දේ තමයි මේ හැම දෙයක්ම මොඩල් විතරයි. කවුරු හරි කියපු නිසා අපි එහෙමයි කියල හිතනවා.

  • @udaraprasad2
    @udaraprasad2 5 หลายเดือนก่อน +2

    යක්ශ, ප්‍රේත, නාග, දේව, භ්‍රක්ම යන සංකල්ප.. ශක්තීන් අනුව සහ බුදුදහම අනුව පැහැදිලි කිරීමක් එක්කම හොල්මන් ගෙදර part 2 දෙන්න. පුලුවන්නම් එක ඒ ඒ අයගේ අත්භූත අත්දැකීම් එකම 😊

    • @Zen_ClipsYT
      @Zen_ClipsYT 5 หลายเดือนก่อน

      Oi අනිවාර්යයෙන් oone

  • @jason_me
    @jason_me 5 หลายเดือนก่อน +3

    කොච්චර ගැඹුරු වුනත් මුලු බුද්ධ දර්ශනයේම අන්තිමට තියෙන්නේ තණ්හාව හේතුවෙන් කිසිම දෙයක් එක්ක හැම මොහොතකම මනසින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න එක. තව විදිහකට කියනවානම් අරමුණු වලට උපාදානය වෙන්නේ නැතුව ඉන්න එක. එහෙම ඉන්න තරමට තමන්ටම තමන්ගේ හිතේ නිවීම සැනසීම ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙනවා. Mindfulness කියන්නේ ඒක. හොද focus එකකින් energy එකකින් එය පුරුදු පුහුණු කරන තරමට තමන්ට ඒ ආර්ය මාර්ගයේ ‍යන්ඩ පුලුවන් නිවීම සැනසීම වැඩි කරගෙන. උපරිමට කරන්න පුලුවන් තත්වයට ආවම ඒ කියන්නේ කිසිම අරමුණක් එක්ක පොඩ්ඩක්වත් ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම්, පොඩ්ඩක්වත් කම්පාවෙන්නේ සැලෙන්නේ නැත්තන් ඒ කියන්නේ නිවන් අවබෝධ කරගෙන. කර්ම සකස් වෙන්නේ නෑ සසරට එකතු වෙන්නේ නෑ. එතකොට ලෞකික විදීමක් තියනවා ඒත් ඇලීමක් ගැටීමක් නෑ... ලෞකික සුවයත් තියනවා ලෝකෝත්තර සුවයත් තියෙනවා...

  • @shenon321
    @shenon321 5 หลายเดือนก่อน +13

    ලංකාවේ මන් දැකපු හොදම podcast එක...... වගේ discussion එකක් යන podcast එකක් මම ලංකාවේ දැකලා නෑ❤❤❤ පොඩි දෙයක් .......ඔය ශරීරය නැති මනස විතරක් තියෙන කතාව කියනව නේද කාර්ඩශෙව් ස්කේල් එකෙත් ......එකේ ඉහලට යද්දි ශරීරයෙන් වෙන් වෙන කතාවක් කියනව නේද ?

  • @GanganathaGunarathne
    @GanganathaGunarathne 5 หลายเดือนก่อน +8

    Prof චන්දිමගේ ප්‍රෝග්‍රෑම් එකක් බලන්න ආසාවෙන් හිටියේ. කතා කරන විදිය බලාගෙන හිටියත් යමක් ඉගෙන ගන්න පුළුවන්. අපේ කාලේ හිටපු අති දක්ෂ ගුරුවරයෙක් සහ ලෝකයේ ඉන්න අංක එකේ අකුණු ආරක්ෂණ විද්‍යාඥයා. ලංකාවේ තියාගන්න පුළුවන් වුනා නම් ඩොලර් ආකාරයක්

  • @gkcjakie002
    @gkcjakie002 5 หลายเดือนก่อน +4

    Off Topic thought: මට මතකයි මන් 12 වසරෙදි නිවන 5 කියලා පොතක් කියෙව්වා, කියවලා අනික් කොල්ලො එක්ක එක එක දේවල් කියව කියව ඉද්දී මන් උන්ගෙන් ඈහුවා බොද්ධයෙක් වශයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා, එතකොට එකෙක් කිව්වා බඩුවක් ගහන එක තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. උ මහා පවු කාරයෙක් මොඩයෙක් කියලා එවලේ හිතුනත් දෑන් බලද්දි උ එහෙම හිතපු එකේ වරදක් නෑ කියලා හිතෙනවා. ඒ ඒ කාල වලදි කරන්න බෑරි උන දෙවල් නිසා ඩිප්‍රෙශන් ඈවිත් අපි අපිවම සදාරණීකරනය කර ගන්න ආගම දර්ශණය ප්ලිහක් විදියට පාවිච්චි කරනවා වෙන්න පුලුවන්.

  • @kavind0
    @kavind0 5 หลายเดือนก่อน

    I'm not sure what to say guys. keep up the great work, I really admire dasun's passion about buddhism. sanjaya, dasun and prof chandima thank you very much for generously dedicating your valuable time to these podcasts. I've watched every episode of manasgatha since the beginning and have gained a lot of knowledge throughout the past year. thank you again all of you❤

  • @damidu8008
    @damidu8008 4 หลายเดือนก่อน +2

    බුදු දහම කියන්නේ සිතුවිලි මරණ එකට නොවේ ඒ වගේම සිතුවිලි නැතිව ඉන්න එකටත් නොවේ සිතුවිලි තෙරුම් ගන්න එකට

  • @Ahasyasadewmi-dj2bb
    @Ahasyasadewmi-dj2bb 5 หลายเดือนก่อน +25

    avatar the last airbender එකේ වගේ elements control ගැන buddhism වල තියෙනව නේද එක අන්න එක ගැන මනස්ගාතයක් කරන්නකෝ Plz 🥺🥺.

    • @janidunimsara
      @janidunimsara 5 หลายเดือนก่อน

      Elements bending ගැන තේරවාදයේ නෑ නේද?

    • @Ahasyasadewmi-dj2bb
      @Ahasyasadewmi-dj2bb 5 หลายเดือนก่อน +2

      @@janidunimsara තියෙනවා විශුද්ධිමාර්ගය කියවලා බලන්න

    • @OneFactShorts
      @OneFactShorts 5 หลายเดือนก่อน

      යෝග භාවනා වල කුන්ඩලිණී ශක්තිය ලබාගත් අයට පුළුවන් එහෙම බල ලබාගන්න මම කුන්ඩලිණී භාවනාව ගැන විස්තර හොයදිදී හොදටම තේරුනා කුන්ඩලිණී ශක්තිය විහිදීම මයි ඇවටාර් බලය ලබාගැනීම

    • @VyteCapper
      @VyteCapper 5 หลายเดือนก่อน +1

      කසිණ භාවනා දහයෙ ඔය වගෙ සීන් එකක් තියෙන්නෙ බුදු දහමට අනුව...ඉන්දියානු යෝග සම්ප්‍රදායන්ට අනුව ඕව තවත් වෙනස් ආකාරවලට තියෙනව

  • @tharindudasun9311
    @tharindudasun9311 5 หลายเดือนก่อน +10

    ඒ කාලෙ මිනිස්සු අහපු ප්‍රශ්න ගැන බලද්දි ඒ මිනිස්සු එක්ක බලද්දි සමහර වෙලාවට හිතෙනවා අපි මෝඩයි කියල.. මම මගෙ මනස්ගාතයක් කියන්නම්. විශ්වය අනන්තනම් අපිට හිතන්න පුළුවන් සෑම විදියකම වගේ ශිෂ්ඨාචාර ක්‍රම තියෙන්න පුළුවන් නේද.උදාහරණයක් විදිහට ලෝක තියෙනවා වෙන්න පුළුවන් ශිෂ්ඨාචාරයේ උපදින සමහර ජීවීන්ගේ වෙනස්කම් නිසාම ඒ අයට අසාමාන්‍ය විදිහේ කායික මානසික වද බන්ධන ලබාදෙන. ඒ වගේ තැන්වල වින්දිතයෙක් විදිහට උපදින එකද අපාය..

    • @AscendMusicSV
      @AscendMusicSV 3 หลายเดือนก่อน

      වෙන්න පුළුවන් මොකද දැනටත් තියෙනවනේ විවිධ කුල වල කට්ටිය කියල. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඉන්දියාවේ තදින්ම තිබ්බ එකක්. එකේදී මේ කුලේ කට්ටිය ඉන්නේ අපිට වහල් කම් කරන්න එයාලට බෑ සැප විඳින්න වගේ දේවල් තිබ්බනෙ. එහෙම ගත්තාම ඔයා කියන විදිහේ දෙකට තමා අපාය කියන්නෙ වෙන්නත් පුළුවන්.

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 หลายเดือนก่อน +1

    A very good discussion. Learnt a lot. Can you suggest what are some of the ‘source material’ where the purest forms of Buddhism can be found…u think? Does Tripitakaya fall into that category? Hoping to get a reply 😊 Thanks!!!

  • @sampathmsh
    @sampathmsh 5 หลายเดือนก่อน +5

    මට මතක හැටියට ගිය මාසේ වගේ ලිපියක් ගියා සිදුහත් කුමාරයාගේ ඉපදුන ස්ථානයෙන් හොයාගත්ත පොසීල කාබන්ඩේට් කරලා සිදුහත් කුමරයා ඉපදුන හරි වසර හොයා ගත්තා කියලා. ඒ වසරයි මහාවංශයේ කතුවරයා කියන වසරයි එකට ගැලපෙනවා කියලා. මහාවංශ කතුවරයා එතරම් නිවැරදි වීමේ හෙතුව කියන්නේ මිහිඳු හාමුදුරුවන් ගේ මාර්ගයෙන් මේ තොරතුරු දැන ගන්න ඇති කියලා. 2500 පරණම කට වචනයෙන් පැමිනිදේවල් වගේම රහතුන් ගෙන් ලබාගත් තොරතුරු ඇතුලත් නම් 2500 පරණයි කියන්න බෑ නෙද.. ?

    • @bloodasssassin5122
      @bloodasssassin5122 5 หลายเดือนก่อน

      ඕ මාත් ඒ ලිපිය කියෙව්වා

  • @dstrktr666
    @dstrktr666 5 หลายเดือนก่อน

    Learned a bunch of new info I haven't even thought about. This is an insane episode! Please do the follow up ones soon!

  • @surathbalasuriya5753
    @surathbalasuriya5753 5 หลายเดือนก่อน +3

    I agree with word less thinking. And I practice it. Yes it's fester than with word thinking.

  • @cha9546
    @cha9546 5 หลายเดือนก่อน

    📓"I do not know" is the doorway - the only doorway - to seeking and knowing 🚪🗝.
    An interesting podcast 👍.

  • @PouliVik
    @PouliVik 5 หลายเดือนก่อน +11

    විභංග සිත කියලා කියපු දේ භවාංග සිත කියලා නිවැරදි වෙන්න ඕන. භවාංග කියන්නේ default චිත්තය. අභිධර්මයට අනුව ඕක කලින් භවයේ චුති සිතට, සහ මේ භවයේ ප්‍රතිසංධි චිත්තයට සර්වසමානයි. තවත් නිවැරදි කිරීමක්. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ අනාගාමී අයයි. (අභිධර්මයට අනුව)

    • @CodeWithDasun
      @CodeWithDasun 5 หลายเดือนก่อน +1

      ඒක මටත් මිටර් වුනේ නෑ 😂

    • @hemarathnabandara776
      @hemarathnabandara776 5 หลายเดือนก่อน

      වාව්🥰

    • @blackmanhouse5961
      @blackmanhouse5961 5 หลายเดือนก่อน +2

      කලිං භවයේ මරණාසන්න ජවන් චිත්තවීථිය ගත් අරමුණටයි මේ භවයේ භවංග සිතේ අරමුණ සමාන වෙන්නේ.
      යම් භවයක පටිසන්ධි,භවංග,චුති සිත් තුනම සමානයි.
      ඊගාව භවයේ උපත තීරණය කරන්නේ මෙි භවයේ චුති සිතට කලිං චිත්ත වීථිය විසින්,එහෙම නැත්තං පටිසන්ධි ජනක කර්මය විසින්. චුතිසිත නෙමෙයි.

  • @WasanthaSurangi
    @WasanthaSurangi 5 หลายเดือนก่อน +5

    චන්දිම සර් වයසට ගිහිල්ලා. ඉස්සර අපේ සිහින ගුරුතුමා. ලංකාවේ හිටිය නම් සර් ඔහොම වයසට යන්නේ නැහැ.

    • @InokSena-04
      @InokSena-04 5 หลายเดือนก่อน

    • @sahenliyanage3688
      @sahenliyanage3688 3 หลายเดือนก่อน

      Ai a lankawa black hole ekak gawada thiyenne?

  • @kasun00001
    @kasun00001 5 หลายเดือนก่อน +1

    Very interesting and informative discussion .keep it up 👍

  • @PouliVik
    @PouliVik 5 หลายเดือนก่อน +8

    If prof is there, i'm there

  • @_yenuka_
    @_yenuka_ 5 หลายเดือนก่อน +3

    This is so interesting and valuable 🔥

  • @ashaniduranga2988
    @ashaniduranga2988 5 หลายเดือนก่อน +5

    දසුන් උබේ දැනුම මාරයි ❤

  • @walebodasangathissathero7816
    @walebodasangathissathero7816 5 หลายเดือนก่อน +2

    මේ සාකච්ඡාව මාරම වටිනවා. මට ආසයි කතා කරන්න. සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න.

  • @lav_sphekoX
    @lav_sphekoX 5 หลายเดือนก่อน +2

    ඊළඟ episode එකේදී අන්තරීක්ෂ නිරය ගැන අනිවාර්යෙන්ම කතා කරන්න.

  • @chamaraanu
    @chamaraanu 5 หลายเดือนก่อน +2

    එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් ඇහුවා... කතාවෙ ඊලඟ පාට් එක එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා...
    නමුත් පොඩි limitation එකක් එක දිගට ඇහෙනවා... හැම කතාවකම base එක වෙන්නේ මැරුනොත් ඉපදෙනව කියන එක නේද? ඇයි නැවත ඉපදීම quantum entanglement වලට ඒක සමපාත කරන්නේ... එහෙනම් ඊලඟ කතාවෙදි අපි බලමු නැවත ඉපදීමක් නැත්නම් ඒක කොහොමද නවීන විද්‍යාවට සමපාත වෙන්නේ කියලා.
    ඒ වගේම මම suggest කරනවා Brian Greene, The Joe Rogan Experience එක බලල එන්න කියලා... එතනදි Brian Greene කියනවා යම්කිසි කාලයක විශ්වයේ සියලු පදාර්ථය කැඩීමකට ලක්වීමක් ගැන. එතනදි යම්කිසි සිතක් (consciousness) ඇතිවෙනවනම් එයින් හිතන සිතිවිල්ලෙන්ම එම සිත උණු වෙලා විනාශ වෙලා යනව කියල....

  • @yohanj25
    @yohanj25 5 หลายเดือนก่อน

    සුපිරියක් දිගටම කරගෙන යන්න , ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා ❤

  • @dhanajatheekshana8551
    @dhanajatheekshana8551 5 หลายเดือนก่อน +2

    math hithanwa api hithamuko ape partcile ekai anith particle ekai thiyenne circule ekaka kendhraya haraha yana wishkambayaka depaththe kiyala,,ethakota me particle wada karanne ekama dhishwata,,ethakota api hithamuko api hoda energy ape mind ekata gaddi ape particle eka dhakshinwarthawa gaman karanwa kiyala,,ethakota ita sapekshwa samanwa wegayakine anith particle eka energy ekath up wela ee dhishawata gaman karanwa,,ethakota api paw karaddi ape enegry level eka adu wena hinda apassata enwa,,ee wagema anith partcile ekath ee widiyata enwa,,.onna ohoma weddi ape particle eka off wenwa kiyamuko,,ee kiyanen api marenwa,,eth ape enegry level eke dan hitiya particle ekei anith particle ekei store wela thiyenne,,ethakota api ape anith particle eka api gaththa enegery level walta galapean thanak iapdenwa,ethakota anith particle eka,,ee kiyanne api dan ipadila iddi apita thiyean eka nemei anith ekath kalin wagema wada karanwa,,menanm me system eka thamai wenne mama hithan widiyata

  • @sandunpradeep4879
    @sandunpradeep4879 5 หลายเดือนก่อน +10

    කාලෙකින් prof ඇවිල්ල.... 😊😊😊😊😊

  • @udaraaravinda1505
    @udaraaravinda1505 5 หลายเดือนก่อน

    watinawa godak.. nalinda silva awoth nam 3n denama banum ahanwa. dasun banum ahanwa madden paninwata. :D godak watina adahas tikk katha kala thank you all guys keep it up

  • @danushathushara4521
    @danushathushara4521 5 หลายเดือนก่อน +2

    සන්ගායනාවක් කරන්නෙ වැරදි දේවල් එකතුවේලා තියනවනම් ඒව ඉවත් කරල හරි දේවල් මේව කියන එක සහතික කරන්න.ඒක 100% හරිගියාද කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕන්.බුදුහාමුදරුවො පිරිනිවන් පාල මාස තුනක් යද්දිම සන්ගායනාවක් කරන්න උනේ වැරදි මත බුදුදහමට එකතු වෙච්ච හින්ද.ඉතින් වර්තමානය ගැන කියන්න ඕන නෑනෙ.හාමුදුරුවෝ දහනමක් ගත්තොත් කියන්නෙ දේවල් දහයක්.ඒක බුදු දහමෙ වැරදීමක් නෙවෙයි ධර්මය හරියට නිර්වචනය කරන්න තරම් දැනුම් තේරුම් තියන් අය දුර්ලභ හින්ද.ඒකට හොදම දේ තමා ත්‍රිපිටකය තනියම අද්‍යනය කිරීම.එතකොට අපිට පුළුවන් අපි අහනදේවල් අර කරුනු වලට ගලපල හරි වැරැද්ද මොකක්ද කියල යන්තම් හරි තේරුම්ගන්න.ඒකට පාලි ඉගෙන ගන්නත් ඕන.හැබැයි ඉතින් අපේ අවබෝධ මට්ටමේ අනුව තමා තීරණය වෙන්නෙ.හැබැයි තේරෙන්නෑ කියල අතෑරියොත් තේරෙන්නෑම තමා

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 5 หลายเดือนก่อน

      Sensors 6 ම නෑ කියන්නෙ නිවන් දැකලා

  • @lasanthawijekoon
    @lasanthawijekoon 5 หลายเดือนก่อน +2

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. 💖

  • @kumarsahantha1745
    @kumarsahantha1745 หลายเดือนก่อน +1

    මේකේ Madujith හිටියනම් තවත් සුපිරි

  • @ishantharusha2133
    @ishantharusha2133 5 หลายเดือนก่อน +2

    Love this chemistry ❤❤❤
    මතවාදීමය විසංවාද දාගෙන තරහ වෙනව එහෙම නෙමේ ඕං 😂

  • @Lambakarna
    @Lambakarna 5 หลายเดือนก่อน +7

    මෙතනට ඉන්දික තොටවත්ත මහත්තයා වත් ගන්න තිබුනෙ.💆‍♂‍ දසුන් අයියා ඔයා great. 🎉

    • @GanganathaGunarathne
      @GanganathaGunarathne 5 หลายเดือนก่อน +1

      Prof චන්දිමටත් පිස්සු හැදිලා, සනජයයි දසුනුයි මංඤ්ඤං වෙලා මල කේස් එකක් වෙනවා

  • @danwara3708
    @danwara3708 5 หลายเดือนก่อน +6

    If you can invite the International Institute of Theravada Ven.Watagoda Maggavihari.

    • @MiniduSathsara001
      @MiniduSathsara001 5 หลายเดือนก่อน

      💯 will be the best conversation

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 5 หลายเดือนก่อน +7

    බෞද්ධ දර්ශනය බුද්ධිමතුන්ට පමණයි

    • @Lambakarna
      @Lambakarna 5 หลายเดือนก่อน +2

      ඒතකොට අඩු බුද්ධියක් තියන කෙනෙක්ට, වඩා බුද්ධිමත් වීමට බෞද්ධ දර්ශනය ආභාශය කරගන්න බැරිද. බුදුන් වහන්සේ වත් දේශනා නොකරපු දේවල්නෙ ඔයා කියන්නෙ. බක පණ්ඩිත කතා කියන්න කලින් දෙපාරක් නෙවේ සියපාරක් හරි හිතන්න. මොකද ඔයාට කිසි අයිතියක් නෑ එක එක නිර්වචන දෙන්න. ඔයා කව්ද? 🤐

    • @hpnsulochani4309
      @hpnsulochani4309 5 หลายเดือนก่อน +2

      Dharshanayak newe. Loka dharmathawa. Yatharthaya

    • @Sawo-500
      @Sawo-500 5 หลายเดือนก่อน +1

      ​@@Lambakarnaතියෙනවා . සූත්‍රවල තියෙන ඒවා සමාන්‍ය මනුෂ්‍යයන්ට පවා තේරුම් ගන්න පුළුවන්

    • @GanganathaGunarathne
      @GanganathaGunarathne 5 หลายเดือนก่อน

      Totally wrong

    • @sameerafernando1643
      @sameerafernando1643 4 หลายเดือนก่อน

      බුද්ධිමතා කියලා කියන එක ඔයා විග්‍රහ කරන්න බලන්න......

  • @lahiruprasa4968
    @lahiruprasa4968 5 หลายเดือนก่อน +4

    ශුද්ධාවාසෙ උපදින්නෙ අනාගාමීඵලය ලබපු අය විතරයි

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 5 หลายเดือนก่อน +1

    One of the best conversations ❤❤❤

  • @MissTaken333
    @MissTaken333 หลายเดือนก่อน

    you guys are explaining these things in quantum mechanics.. not just entanglement but quantum gravity is also involved. particle (quarks) spin is yet a mystery. I think that is why ANYTHING could happen when you become aware. and two entanglement particles could be male female energies as explained in hinduism. I'm a Buddhist, a lawyer who's been studying quantum physics since 2005. do you guys have any group for discussion?

  • @malindurashmika8386
    @malindurashmika8386 5 หลายเดือนก่อน +1

    2:03:13 මෙතන කාම ලෝක කියලා අදහස් කරන්නෙ පස්කම් සැපම පිනවන ලෝක ගැන නෙමෙයිද. ලිංගික ක්‍රියාවකටම ලඝු කරන එක හරිද?
    Great Discussion. Thank you Sanjaya, Dasun & prof. waiting for second part

  • @asangaekanayake3326
    @asangaekanayake3326 5 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ගෙ ස්වරූපය මවා ගත්ත මම😁😁😁😁😁😁.........📯📯📯📯 සුපිරි සන්ජය... දසුන් පට්ට ..prof: Excellent ...🙏🙏🙏🙏 සංජය ත්‍රිපිඨකය ග්‍රන්ථ්‍රාරුඩ කලෙ මාතලේ නොවෙ මාතුල අලුලෙනෙ - කෑගල්ල,

  • @thenotorious4773
    @thenotorious4773 5 หลายเดือนก่อน +1

    protect prof at all cost!!!

  • @richrat17
    @richrat17 4 หลายเดือนก่อน +1

    කරුණාකරලා මේ වැඩ සටහනට පැවදි අය ගන්න එපා..... ඒ වගේම වැඩසටහන යන කාලය තුළ වෙන අයගේ calls වලට උත්තර දෙන්න යන්න එපා. මේ විදිහට program එක කරගෙන යන්න. ❤

    • @thusitharathnayaka7305
      @thusitharathnayaka7305 3 หลายเดือนก่อน

      පැවිදි අයට අභිධර්මය සමග තිබුන දැනීම නූතන විද්‍යාඥයන් ලඟවත් තිබුනද කියල ප්‍රස්නයක් තියනව

  • @Denumamawatha
    @Denumamawatha 21 วันที่ผ่านมา +1

    1:38:55 di prof kiyapu deta mamath agree ... thawa apita hasu nowana world ekak thiyenawa ... wachanayen wisthara kala noheki...

  • @ausmilina6564
    @ausmilina6564 5 หลายเดือนก่อน

    One of fav podcast from you guys.
    Thanks ❤

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 หลายเดือนก่อน

    Love your podcast 👏♥️

  • @chelakabombuwala6471
    @chelakabombuwala6471 5 หลายเดือนก่อน +1

    පුංචි ආයාචනයක් තිබෙනවා..සතර මහා ධාතු පිළිබඳව විග්‍රහයක් අවශ්‍යයි.

    • @shaandj
      @shaandj 5 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @thilinalive
      @thilinalive 5 หลายเดือนก่อน

      රාමුවේ තියෙනවා බලන්න

    • @chelakabombuwala6471
      @chelakabombuwala6471 5 หลายเดือนก่อน

      ​@@thilinalive රාමුවේ කතා කරන්නේ රූප කලාප ගැන පමණයි. සතර මහා ධාතු පිළිබඳව මට දැනගන්නට ලැබුණා පෙර විද්‍යාඤයෙක් සිට පසුව පැවදි වුනු හඳපාන්ගොඩ නිවාතප ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී..එය ඇසූ පසු මෙම podcast එකේ සමහර දේවල් හරයක් නැති බව තේරුණා...🤷🏻‍♂️🙏🏻

  • @supunmaduranga3513
    @supunmaduranga3513 5 หลายเดือนก่อน +3

    මේතනදී බාහිරින් කිසිවක් නොලැබුනොත් ඇතිවන ස්වභාවයක් කොහොමද කියන ප්‍රශ්නය ගොඩ නැගුනා.
    ඇයි අපිට හිතන්න බැරි මම කියන ස්වභාවයක් හැදිලා තියෙන්නෙ මෙතෙක් අපි බාහිරින් ලබා ගත්තු දෙවල් වලින් කියලා.
    පොඩිම කාලේ හදුන්වාදෙන වර්ණ සටහනක සිට,විශ්වයක් දක්වා සෑම පුද්ගලයකුටම සාපෙක්ශ පුද්ගලානුබද්ද ලෝකයක් පවතිනවා.
    මේ විදියම නේද මරණය කියන සංකල්පයත්,එකත් අපිට බාහිරින් ඔලුවට අපු දෙයක් නේද.
    ඇත්තටම බාහිර කියන්නේ අපි මේ වෙනකම් හදාගන්න ලෝකය නේද.
    ඉස්සර මිනිස්සු ඉරට දෙවි කෙනෙක්ට වගේ සැලකුවා.ඒ බාහිර ලෝකය එයාලගේ ලොකේ දත්ත එක්ක ගොඩනගපු විදිය නෙමෙයිද.
    මට හිතෙන්නේ ඔයාලා මැරිලා ඉවර වෙන්න ඕන මරණය ගැන කතා කරන්න.හැබැයි එහෙම ඇවිත් කිවත් ඒ කතාව කවුද විශ්වාස කරන්නේ.මන් හිතන්නේ නෑ බුදුදහම එච්චර විශ්වාසය මත පදනම් වූවක් කියලා.
    මෙකෙදි දේව සංකල්පය ගොඩක් ගොඩනැගුනා.
    බ්‍රහ්ම ලෝකේ මොන වාගේ වෙන්න පුලුවන්ද.අනිවාරයෙන් එතන පුද්ගල ස්වභාවයක් තියනවානේ.එහෙමනම් එකේ සාපෙක්ශක පැවැත්මක් තියන්න ඕන නේද.නැත්නම් කොහොමද සතුටක් ඇති වෙන්නේ?.
    මන් හිතන්නේ අපිත් මේ පද්ධතිය තුල කොටසක්,ඒක අපි අවබොද කරන් නැතුව ගොඩනැගිම් කරනවා.නමුත් මේක තෙරුම්ගත්තොත් හරියට ගොඩනැගිම් නැවැතිලා,ගොඩනගපුව දෙවල් වලත් ඇලිම නතර වෙනවා.
    එහෙම නැතුව විද්‍යාවට අනුව දෙවල් සිද්ධ වුනොත්,meta world එකක් ඇතුලේ නිවන නැති වෙන්නත් පුලුවන්.

  • @chanaplace2891
    @chanaplace2891 5 หลายเดือนก่อน +2

    පංච ඉන්ද්‍රයම ඔබ හරියට අවබෝද කලොත් බාහිරයක් හො අබ්යන්තරයක් හො කිසිම දෙයක් ඔබ‍ට හමුවන්නේ නෑ හාමු නොවන නොපවතින දෙකට ඔබ‍ට උපදනායක්‌ ඇතිව්වන්නේ නැ. ඔබ මෙයා ඇතත කරගන මිත්‍යාව මත සිටියොත් පමණයි උපදනය හටගන්නේ ඔබේ සිතෙහි නතර වීම ඇතිව්වන්නේ මෙය අවබෝද වීමෙන් පසුවයි. මේ පිලිබදව කෙතරම් සාකච්චා කලත් ඔබ නොපවතින දේවල් සොයා යාමෙන් සෙවිල්ල නතර කරන තුරු ඔබ‍ට උත්තරයක් හැමිවන්නේ නැහැ ✍️.....

  • @akilabandara1137
    @akilabandara1137 5 หลายเดือนก่อน +4

    prof.❤

  • @nisalfernando4602
    @nisalfernando4602 5 หลายเดือนก่อน +1

    කොහොමද brand new ආත්මයක් හටගන්නේ? තියෙන ආත්ම විතරද සැරිසරන්නේ

  • @RAWMATTERy
    @RAWMATTERy หลายเดือนก่อน

    THANX.... I ENJOY VERY WELL. API INNE APAYAKA. (NIRAYE) API IPADILA THIYENNE SNAU PADDAHIKA SAMAGA (NERVES SYSTEM OR KATU IMMBULA). A TIKAMA EHI APITA WATAHA GANNA API IPADELA INNE APAYAKA. WE ARE IN A PARADOXICAL WORD LIKE PLATO'S SHADOW WORLD

  • @kusalranaweera3347
    @kusalranaweera3347 4 หลายเดือนก่อน

    good job dasun. and prof`s overall thinking was good

  • @janakawijesinha
    @janakawijesinha 27 วันที่ผ่านมา

    valuable video ❤

  • @nishanfernando7098
    @nishanfernando7098 5 หลายเดือนก่อน +2

    මේක නම් සුපිරියක්😘

  • @pie_Meems
    @pie_Meems 5 หลายเดือนก่อน +2

    2:03:29 කාමය කියල කියන්නෙ ලින්ගිකත්වයට විතරක් නෙමෙ නෙද??

    • @KumuduGunawardana-vk8fu
      @KumuduGunawardana-vk8fu 5 หลายเดือนก่อน +1

      නැත පංච කාමයම අයිති

  • @sahanwijethunga5019
    @sahanwijethunga5019 5 หลายเดือนก่อน +1

    Randika wijesinghe sir එක්ක podcast එකක් කරන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද? 🙃👏

    • @repero_one1028
      @repero_one1028 5 หลายเดือนก่อน +1

      😂😂 Pachaya

  • @suriyabandara2880
    @suriyabandara2880 5 หลายเดือนก่อน +3

    Prof ඉන්නවනම් බලමු

  • @tajmadhu730
    @tajmadhu730 5 หลายเดือนก่อน +1

    නින්දේදී හෝ සිහි නැති වුනාම හෝ ක්‍රියාත්මක වෙන්නේ පරිත්තාරම්මන සහ අති පරිත්තාරම්මන චිත්ත වීති..එය සොයා බලන්න.

  • @howtoinsinhala7021
    @howtoinsinhala7021 หลายเดือนก่อน +1

  • @dhanushka49
    @dhanushka49 5 หลายเดือนก่อน

    Keep up the such discussion 💯❤️❤️❤️

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 4 หลายเดือนก่อน +1

    10101010110011101010101010101010මේ විදිහට එකයි බින්දුවෙනේ ලෝකෙ ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්.ඇත්තටම මේ හැම විචල්‍යක්ම ඇතිවෙනවා(1) නැති වෙනවා(0) වෙනස් වෙනවා

  • @BeekeepingSL
    @BeekeepingSL หลายเดือนก่อน +1

    මේවගේ සාකච්ඡා ඉතාම හොදයි ඒත් හැමදේම විචාරසීලිව ඇසීම වැදගත්. කෙනෙකුගේ විශේෂඥ භාවය තියෙන්න පුලුවන් එක විෂයකට වෙන්න පුලුවන් . බුදුදහම ගැන දැනගන්න පාලි සංස්කෘත වැනි මුලභාෂා දැනගන්න ඕන එහෙම නැතිව ධර්මය ගැන කතා කරන කොට වැරදි අදහස් කියවෙන්න පුලුවන්.
    උදාහරණයක් ලෙස මේ මහතුන්ගෙන් කෙනෙක් එක් සාකච්ඡාවකදි කියනවා දාන සීල භාවනා කියන එක ජෛන දහමේ එකක් ය ඒක ත්‍රිපිටකයේ නැතය කියල. ත්‍රිපිටකය සම්පුර්ණයෙන් කියවල ද එහෙම කියන්නෙ. ඉතින් එහෙම ප්‍රකාශ වැරදියි. ඒක ත්‍රිපිටකයේ නැහැ කියන එක බොරුවක්. සුත්‍රපිටකයෙ නැහැ කිවනම් ටිකක් හරි. නමුත් එයා කීවේ ත්‍රිපිටකයෙ නැහැ කියල
    ඒ නිසා අහල විචාරසිලිව බැලිම වැදගත්

  • @quedit
    @quedit 5 หลายเดือนก่อน +2

    Wooow🔥🔥🔥

  • @drrap1259
    @drrap1259 2 หลายเดือนก่อน

    Good conversation ❤️😍😇

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 5 หลายเดือนก่อน +1

    2:11:00 එතකොට බුදු කෙනෙක්ට ඒ අරූපාවචර තාලෙට ගිහින් ඒ යට ධර්මය දේශනා කරන්න බැරිද?

    • @DarmayaiObai-gx2cm
      @DarmayaiObai-gx2cm 5 หลายเดือนก่อน +1

      Puluwan astrol body eke thama yawanne,

  • @chamindudilshan6898
    @chamindudilshan6898 5 หลายเดือนก่อน

    මෙම වැඩසටහනට ගලගම කුසලදම්ම / නැතිනම් දම්මවිජය හාමුදුරුවො දෙන්නගෙන් එක් අයෙකුත් සම්බන්ද කර ගත්තොත් මොකද මම දකින විදියට ඒ දෙන්නට පොත පතේ දැනුමට වඩා දෙයක් තියනවා වගේ දර්ම සාකච්චාවක් නොවන විදියට ඒ අය එක්ක කතා කරන්න පුලුවන් මගේ අදහස 😊

  • @osanda2313
    @osanda2313 5 หลายเดือนก่อน

    ඔවාගේම ඉර්ධි ප්‍රාතිහාර්ය වගේ දේවල් වල විද්‍යාත්මක පසුබිම කතාකරන වීඩියෝ එකක් කරන්න

  • @lastersilva534
    @lastersilva534 5 หลายเดือนก่อน +1

    How about a program doing a near death experience. ThankQ.

  • @madusankasooriyarachchi2086
    @madusankasooriyarachchi2086 5 วันที่ผ่านมา

    දසුන් කතා කලේම නැහැ වාගේ මෙතන.ඇයු දන්නේ නැහැ.ඉස්සරහට හැමෝටම කතාකරන්න ඉඩ දෙන්න වෙලාව අරගෙන.දසුන්ගේ දැනුම ගොඩාක් ඉදිරියෙන් තියෙනවා කියලා මට හිතෙනවා.බෞද්ධ දැනුම ගැන දසුන්ගේ දැනුම හා කියවීම ගොඩාක් හොදයි.

  • @JanakaBandara-xb8tg
    @JanakaBandara-xb8tg 4 หลายเดือนก่อน

    Oylge me podcast ekta samanthabhadra hamuduruwanta invite krnnko. Universal enlightenment ekk wei oyla ehma kroth . Mokada lankawe inna box minded ayage mind box kadanna mewa katha krna one ❤❤❤

  • @surangadinesh7959
    @surangadinesh7959 5 หลายเดือนก่อน

    budu dahame kalayae ekaka saha ansu wala kudama pramanaya gena saha niyayan (prattaya 24 gena)addanayak karala nutana widdiyawata galapa balanna

  • @chamikarasuriyaarachchi8369
    @chamikarasuriyaarachchi8369 3 หลายเดือนก่อน

    Karma is not something already has happened or planned by itself. Its always choosing one sequence from trillions of possibilities.

  • @Udara1801
    @Udara1801 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤️

  • @kavimx3698
    @kavimx3698 5 หลายเดือนก่อน +1

    sir mekata randika wijesinghe sir wa sambandakaraganna. please. 😍 love you guys❤❤❤

  • @tharusha193
    @tharusha193 5 หลายเดือนก่อน

    ලොකු දැනුමක් එකතු උනා
    මරු ❤

  • @KOREANEXPERIA
    @KOREANEXPERIA 5 หลายเดือนก่อน +1

    Please next episode oni

  • @CerebralChuckles
    @CerebralChuckles 5 หลายเดือนก่อน +1

    නලින්ද සිල්වා මහත්තයා එන දවසට නම් මිස් නොකර බලනවා ලොවෙත්. දසුන් අයියා නම් පොඩ්ඩක් සං‍යමයෙන් කතා කරන්න එදාට ඇරගන්න යන් නැතුව. ප්‍රොෆ් නලින්ටත් තරහ යනවනේ. අවුස්සගන් නැතුව පුලුවන් තරම් ඉන්පුට් එකක් ගන්න පුලුවන් නම් වටිනව...

  • @thathsararaviraj
    @thathsararaviraj 5 หลายเดือนก่อน

    Referring 1:32:00 -
    පංච ඉන්ද්‍රිය තාවකාලිකව අක්‍රීය කරන අවස්තාවක් මට හිතෙන විදියට නින්ද. ඒත් නින්දේදී අපේ සිතුවිලි පවත්වා ගන්නවා බාහිර ලෝකයෙන් මිදිලා තාවකාලිකව. මට හිතෙන විදියට පංච ඉන්ද්‍රිය අක්‍රිය උනා කියල එක්සිපිරියන්ස් එක / සිතිවිලි නතර වෙන්නේ නැහැ.

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 2 หลายเดือนก่อน +1

    Bududahamata anuwa vidyawa wisthara karanawada? Vidyawata anuwa buddagama wisthara karanawada,? Mesiyalla dana pamanaie. Namuth budun keewe, pracghawen dakiya uthu deyak. Misa oya kiyana bahubootha wachanamatha radhena deyak nowe. Danuma hodhaie. Eawa jeewathweema sadhaha yodaganna. Danuma yodhagena mama iwathkaragatha nohaka.

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 4 หลายเดือนก่อน

    ලෝක යනුවෙන් හඳුන්වා ඇත්තේ අත්දැකීම් කේෂ්ත්‍රය බව දක්වා ඇත.

  • @stardustindigo
    @stardustindigo 5 หลายเดือนก่อน +1

    මට ප්‍රශ්නයක් තියනවා....ඇහැට පේන්නේ ආලෝක තරංග, කනට ඇහෙන්නේ ශබ්ද තරංග ප්‍රශ්න ය තමයි ස්පර්ශය හෝ රස දැනීමට තරංග තිබෙනවද ? අමතක වුනා ගඳ සුවඳ දැනෙන්නේ තරංග ආකාරයෙන් ද?

    • @thimirasamaraweera4850
      @thimirasamaraweera4850 5 หลายเดือนก่อน +1

      ආහාර වල ඇති රසායනික සංයෝග වල ශක්තිය රස අංකුර වල ගැටීම ඇතිවන ශක්ති උත්තේජනය නිසා ඇතිවන දැනීම.
      ශබ්ද ඇති වන්නේ අංශු මගින් ඇති කරන යාන්ත්‍රික තරංග කන් බෙරය කම්පනය කිරීම නිසා
      ස්පර්ශයත් ඒ විදිහම තමයි.

    • @stardustindigo
      @stardustindigo 5 หลายเดือนก่อน

      @@thimirasamaraweera4850 ස්තුතියි....ශබ්දය ගැන මං දන්නවා මට දැන ගන්න ඕන වුණේ ස්පර්ශය සහා රස දැනෙන විදිහ පමණයි... ස්තුතියි නැවතත් 😊✌️

    • @stardustindigo
      @stardustindigo 5 หลายเดือนก่อน

      @@thimirasamaraweera4850 ආහාර වල ඇති රසායනික සංයෝග වල "ශක්තිය " ද එහෙම නැත්තං ස්නායු stimulation වීමද ? එය stimulation නං එය කුමන ආකාරයකින් සිදු වන්නේ දැයි කරුණාකර පහදන්න.... මෙය දැනුම සඳහා අසන ප්‍රශ්නයක්.

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya หลายเดือนก่อน

    1:29:57 ලෝකය ගැන විග්‍රහය ඉතාම සාර්ථකයි. "ඇස විතරක් නෙමෙයි- සියලු ඉන්ද්‍රියන්" තමා තුළින් දැකීම ප්‍රධාන වශයෙන්.........එහෙම . නේද?..............

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 27 วันที่ผ่านมา

    Pl study box jelly fish for brain function.. where is the brain