සිරිපාදෙ ඉදිකට්ටට නූලක් දාන්නෙ ඇයි . ගෙත්තම්පාන මෝඩ අදහසක්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අපේ බුදුන් අපි වැන්දා පෙරළි පෙරළි අපි වැන්දා සිරිපාදය ...
    • ජන්බුද්දීපයේ සෙනග වැදප...
    • අද තමයි රාවණා කවුදකියල...

ความคิดเห็น • 189

  • @chamindact2264
    @chamindact2264 4 หลายเดือนก่อน +39

    අපට අහිමිකල අපේ ඉතිහාසය මතුකර ජනතාව මේ මුලාවෙන් ගොඩ ගැනීමට උත්සහ දරන ඔබගේ මේ ව්‍යායමය සාර්ථක වේවා..තෙරැවන් සරණයි ඔබට..!

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +38

    එල්ලාවල හාමුදුරුවෝ පාළු ගේ වලං බිඳපු කාලේ ගියා දැන් ඉතිහාස ගවේෂකයෝ බොහොමයි ජනිත් මහතාගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි තෙරුවන් සරණයි

    • @sanjayafonseka
      @sanjayafonseka 3 หลายเดือนก่อน +2

      අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 3 หลายเดือนก่อน

      @@sanjayafonseka ඔයා මාර පොරක් තමයි නේද

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 4 หลายเดือนก่อน +5

    සුද්දට දාව.උපන්.එල්ලාවල .මොලෙ කොලොප්පන්.පිස්සො....තමා.බුදුදහම.විකුර්ති.කරෙ

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +14

    ඉතිහාස ගවේෂණයේ අංක එක ජනිත්🙏🙏🙏

  • @ravindralal3920
    @ravindralal3920 4 หลายเดือนก่อน +17

    😂😂ජනිත් ,😂😂එල්ලාවල. ඇතුළු කපුටු රැල,❤❤ අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ සඝ පරම්පරාවට අයිතිය නැහැ ❤❤අපේ රටේ ඉතිහාසය විකුර්ති කර පෙන්වන ීන්දියාවවේ ජෛන ගොටම් නිරුවත් මුණි සාමි තුමා ගේ ගෝලයෝ.,දන්නවා ද අදටත් බුද්ධ කාලයේ ඉතිහාසය ගැන ,ලංකාදීපයේ වැලි ඇටයක් වත් පාගලා නැති මිහිඳු සන්ගමිතා බුදු ගෙනාවේ කියලා මිනිස්සු මුලා කර බුදුන් විකුණන් කන දහම නොදන්නා කපුටන් චක්ක්‍රවර්ති කියන්නේ කොහොමද ?ඕනෑ තරම් ජෛන සාමිලා ගැන අන්තර් ජලයේ තියෙන්නේ ..ච්වරය දාගත් පලියට දහම ආරක්ෂා නොකරන උදවිය කවදාවත් නිවන් දකින්නේ නැහැ .ඔය මිනිස්සු මුලා කර ගෙන ම්ංකොල්ල කන හොරුන් යන්නේ ආනන්තරිය පාපකර්මය උරුම කර ගත් තැනටම මිස ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා පහළ නොවන බව කියන පුරාවිද්‍යා විකුර්ති උදවිය කවදාවත් සම්බුද්ධ සාසනය විනාශ කරන NGO කළු කඩා කඩ මුදලාලිලා මිස අපේ රටේ ඉතිහාසය කොහෙත්ම දන්නේ නැහැ නොවේද 😅??😅බුද්ධ සාසනය විනාශ කරපු උන් සේරම ජෛන සාමිලා මිස හාමුදුරුවරු වෙනවද .??? ඔය සාමිලා සේරම කනපිට හරවලා විකුණන් කන ජාතියේ උදවිය ,❤❤ජෛන සමිට ලංකාව තුන් වරක් .ලංකාව පූජා කළ බව කියන අමනයෝ කෙලින්නෙම ගජ බින්න බණ කියන උදවිය ❤❤😊😊😊😊😊

  • @nawatime_titha
    @nawatime_titha 4 หลายเดือนก่อน +17

    බලාපොරොත්තු බිදීගිය ස්වාමීන්වහන්සේට මෙත් පතුරවමු..

  • @sudharma4313
    @sudharma4313 4 หลายเดือนก่อน +15

    ජනිත් පුතෙ ඔයා හෙලි කරන සත්‍ය ඉතිහාසය තව තවත් දීර්ඝ කාලයක් කරගෙන යාමට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @kanthigodage5348
    @kanthigodage5348 4 หลายเดือนก่อน +21

    අපි නොදන්නා බොහෝ දේවල් දැන ගත්ත. බොහොම පිං

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +20

    හරිම සතුටුයි පැහැදිලි කීරිමට ඔබ තුමාට ගෝතම පියානන්ගේ සරනයි 🙏🙏🙏

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 4 หลายเดือนก่อน +8

    එල්ලා වල මේදානන්දට වැරදිලා ඔබ මීට පෙර අපේ බුදුන් වැඩ සිටි පංසලක් හරක්මරන්නන්ට මුදලට වික්කා මුදල් වලට කෑදරව අපේ පුරාණ වෙහෙර විහාර හරක් මරන්නන්ට මුදල් නොවේ නිකන්වත් දෙන්න එපා එය ඔබේ බූදලයක් නොවේ, චක්ක්‍ර වර්ති කියලා බෝඩ් එකක් දාගෙන අති පංඩිතයා වෙන්න එපා, අපායේ සුමන ප්‍රේතයෙක් වෙලා කල්ප ගනන් ඉන්න වෙයි,ලංකාව අරාබියක් කිරීමට දගලන්නේ NGO මුදල් වලට කෑදරව අකුනු ගහන වෙලාවට එලියට බහින්න එපා,අපේ පුරාණ මුතුන් මිත්තන් ජීවිත පූජාවෙන් රැකගත්ත වේ ඔබ බූරුපාලකන්ගේ ඇට මිරිකා ගත්ත ජොබ් එකෙන් එක පෑනකින් ලියලා දුන්නට උං කවදාවත් අපේ පුරාන බූමිය නැවද දෙයිද? සිවුරු දාගත්ත හොරුන්ගෙන් ලංකාව බේරා ගන්න,

    • @sanjayafonseka
      @sanjayafonseka 3 หลายเดือนก่อน

      අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage9485 4 หลายเดือนก่อน +17

    බොහොම සාර්ථක උත්සාහයක්! ඔයාගේ වෙහෙස මහන්සියට ගොඩක් පින් මේවා සොයා ඉදිරිපත් කරනවට!🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 4 หลายเดือนก่อน +30

    දැන් කට්ටියම වල්ගෙ පාග ගෙන ඉන්නෙ එදා තිබූ මේ සිරිත් ගැන සන්නෙ නෑ බහුතරයක්.. ඉතිහාසය සොයන මට ඉතිරි කතා ටිකක් ඉක්මනින් දාන්න... තෙරුවන් සරණයි

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 4 หลายเดือนก่อน +9

    අපේ හෙළ ඉතිහාසයේ, no 01. හෙළයන්ට ලොකු අබිමනයක් ජනිත් පුතා, සුවපත් වේවා!!!

  • @banchibaby1234
    @banchibaby1234 4 หลายเดือนก่อน +8

    සුමන සමන් රජු විවාහ වෙලා සිටියෙ සිදුහත් කුමරැගෙ නැන්දා වන පමිතා දේවිය නේද සුද්දෝදන රජුගෙ නැගනිය

  • @sunilrm1628
    @sunilrm1628 4 หลายเดือนก่อน +8

    මෙිදානන්දට පුරාවිද්‍යා චක්‍රවර්ති කියලා පටිටම දුන්නේ කවුද දන්නැ මෙිදානන්ද කැමති නැ බුදුන්ගේ නිවැරදි දහම ලංකාවෙි කියලා කියන්න නිවැරදි ඉතිහාසය විකෘති කල ඉතිහාසය නැවත ගොඩගන්නවට කැමති නැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙිදානන්දට ගානක් දෙනවා ඇති ඔබට ජයවෙිවා සියල්ල හෙළි කිරිමට ගන්නා උත්සහයට ඔබ තුමා පරිස්සමි විය යුතුයි බුදු සරණයි ජයවෙිවා

    • @nuwantharanga5032
      @nuwantharanga5032 4 หลายเดือนก่อน

      N

    • @sanjayafonseka
      @sanjayafonseka 3 หลายเดือนก่อน

      අනේ බං ගොන් කතා කියන්න එපා... මෙ යකා ඉදිකටු පහනයි, ශ්‍රී පාදයයි පටලං තියෙන්නෙ...

  • @ChamilaWaduge-v7c
    @ChamilaWaduge-v7c 4 หลายเดือนก่อน +7

    ඔව් ඉතින් එල්ලාවල මේධානන්ද? කියන්නේ මගේ රටේ පූරුවේ කරුමෙට ඉපදුන'පිට දේශක්කාරයෙක් කොටින්ම මට ඔය මිනිහව පේනාන බෑ... අපේ ප්‍රශ්න විසදන්න කහ සිවුරක් පොරවාගෙන ආපු හිවල් සිංහයෙක්...නේ ඔයාගේ වටිනා කතාව කරගෙන යන්න. ඕකගේ නමවත් අහන්න ලැබෙන්නේ අපේ පුරැදුවේ කරැමෙකට

    • @ChamilaWaduge-v7c
      @ChamilaWaduge-v7c 4 หลายเดือนก่อน

      තරහ වෙන්න එපා මෙහෙම කිව්වට@

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 4 หลายเดือนก่อน +12

    ඔබගේ වැඩසටහන් එකක් නෑර මම බලනවා. ඉතාමත් වැදගත් වැඩ සටහන්. මමත් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න කෙනෙක්. මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන්නේ.

  • @iltonfernando6483
    @iltonfernando6483 4 หลายเดือนก่อน +9

    ඔබතුමා කරන මේ කර්තව්‍යය ඉතාමත් විශිෂ්ටයි!
    තව තවත් දයිර්‍යයය ලැබේවා !
    නිදුක් නීරොගීව සුවපත් වේවා !
    අප උපන් හෙලබිම මෙම ජන්බුද්ව්පයයි.

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 4 หลายเดือนก่อน +8

    සිරිපතුල ගෑන නිවරදි කරැණු දැනගත්තා.

  • @ayomsilva6066
    @ayomsilva6066 4 หลายเดือนก่อน +6

    ඉදිරිය ගැන තවතවත් අවදානෙන් ඔබදෙස බලාසිටිමි. බුදුසරණයි , රාවණ ශක්තියයි, දෙවි පිහිටයි

  • @upulwijebandara4163
    @upulwijebandara4163 4 หลายเดือนก่อน +9

    ඔබගේ ඉදිරිපත් කිරීම අගය කරනවා නමුත් ඔබ එකම වචන, එකම අදහස, පුනරුච්චාරණය ක,නවා. නැවත නැවත එකම දේ දෙතුන් වතාව හතර පස් වතාව කියවන එක හදාගන්න

    • @gsrgs5640
      @gsrgs5640 4 หลายเดือนก่อน +1

      මටත් දැනුනා ඒ බව.

    • @senawirathna6147
      @senawirathna6147 3 หลายเดือนก่อน +1

      එයින් හොඳට හිතටගන්න පුළුවන් කියාගෙන කියාගෙන ගියොත් පැහැදිලි නැ..
      එක්කෙනෙක් ඉන්නව බොහොම වේගවත් කිව්වෙ මොනවද කියා අහන්න නැවතවරක් අහන්න ඕනි..

  • @medharajapaksha5135
    @medharajapaksha5135 4 หลายเดือนก่อน +13

    එල්ලාවලහාමුදුවො චක්‍ර වර්තිඋනාට විමලරත්න්න කුමාරගමගේ කවියා තරම්නිහතමානිත්නැහැ දැනුමකුත්නැහැ පන්ඩිතඋනාටපව් ඉතින් අනුකම්පා කරන්න ඕනේ 😭

    • @gsrgs5640
      @gsrgs5640 4 หลายเดือนก่อน +2

      මුදල් දීලා ගත්ත චක්‍රවර්ති පට්ටමක් වෙන්න ඇති.

    • @nilminihewa1106
      @nilminihewa1106 4 หลายเดือนก่อน +2

      චක්‍රවර්තී උනේ කොහොමද කියලා හොයා බැලුවොත් තේරේවී මේ රටේ නිදන් වලට මොකද උනේ කියලා 😂

    • @ApeKaaleGee-kl1bv
      @ApeKaaleGee-kl1bv 4 หลายเดือนก่อน

      ඔය කියන චක්‍රවර්තිලාවත්, මහාචාර්ය වරුවත්, පුරාවිද්‍යා set එකවත් මේ කියන දේ පිලිගන්නේ නැහැ . මොකද ඒ දේ පිලිගත්තොත් එයාලගෙ degrees , researchers ඔක්කොම cancel කරන්න වෙන නිසා . ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් කලේ උගන්වපු දේ කටපාඩම් කරලා විභාග ලියලා බුද්ධිමත් නොවූ උගතුන් බිහිකළ එක විතරයි . විචාරශීලීව, තාර්කිකව දෙයක් හිතාබලන්න පුරුදු කලානම් මේ අවුල ලිහා ගන්න තිබුනා.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 4 หลายเดือนก่อน +10

    බොහොමත්ම පිං දැනුවත් කලාට හරිම වටිනා පැහැදිලි කිරීමක්

  • @VishwasiJyothishya
    @VishwasiJyothishya 4 หลายเดือนก่อน +8

    ම් විදිහට මමත් ගියා අනතුරකිනුත් බේරගත්ත නොදන්න කෙනෙක්.,අදත්,මට පිහිට තිබේ සුමන සමන් දෙවියන් වන්සේගේ

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා උන්වහන්සේලා කියන්නේ රටේ ජනතාව නිවනට යවන්න ඕන බණක් දහමක් විතරයි. ඊට පරිබාහිරව කතා සසර දුකට මිසක් දුකින් මිදීමට නොවෙයි

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +10

    ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏🙏🙏

  • @sathya5296
    @sathya5296 4 หลายเดือนก่อน +3

    ඔය හාමුදුරුවන්ට පොත පතේ වැරදි හෝ නිවැරදි දැනුම තිබිලා පුරාවිද්‍යා චක්‍රවර්ති කියලා හැදින්නුවත් , ඔහේ රැල්ලට අහුවෙලා ගමන් කරනවා ඇරෙන්න , අලුත් සාක්ෂි, සොයාගැනීම් ගැන සොයා බැලීමට උවමනාවක් හෝ දැනුමක් තියෙනවා කියලා හිතන්න බැහැ... හරිම කණගාටුදායකයි....

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 4 หลายเดือนก่อน +11

    නියමයි කොල්ලො

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri2323 4 หลายเดือนก่อน +9

    ඔබට තෙරුවන් සරණයි.

  • @sunilstephan7522
    @sunilstephan7522 4 หลายเดือนก่อน +2

    එල්ලාවල මේදානන්ද කරපු වැඩ නුවනක්කාර වැඩද,මෙයා ගැන දන්නව නම් ගහල පන්නනව

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน +10

    චක්‍රවර්ති පට්ටම් නොලැබුවට පුතේ හෙළයින්ට හොඳ දැක්මක් තිබුණා

  • @deepikanilangani7837
    @deepikanilangani7837 4 หลายเดือนก่อน +2

    මොන වර්ගයේ පාශානද ⁣ මේ රටේ නැ කියන්නේ මොකද මුහුදු සිමාවේ හැරුණු කොට ලක් දෙරනේම වටිනා පාෂාණ නිබෙනවා

  • @kapilabandara1001
    @kapilabandara1001 4 หลายเดือนก่อน +2

    අද පලමු වතාවට බලන්නේ ....පැහැදිලි හඩක් දක්ශ කතා විලාසයක් ඇති කෙනෙක් ඔබ....දිගු ගමනක් යන්න පුලුවන් ජය වේවා.......❤❤❤❤❤❤❤❤

  • @Indrani-S2022
    @Indrani-S2022 4 หลายเดือนก่อน +2

    මගුල් සළකුණු 108 දෙසිය සොළසක් ලෙස දක්වන්නේ සිරි පතුල් දෙකේම සළකුණු සලකා බලා වෙන්න පුළුවන්.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 หลายเดือนก่อน +3

    ඔබගේ මේ දැනුවත් කිරීම ඉතා අගය කොට සළකනවා නමුත් ඔබ එකම දෙය නැවත නැවත කියන නිසා video එක දිග වැඩිවෙනවා. ඔබට කීමට උවමනා දේ ගැන කටු සටහනක් තැබීම උචිතය.

    • @gsrgs5640
      @gsrgs5640 4 หลายเดือนก่อน

      ඒ....ක තමයි.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 3 หลายเดือนก่อน

      බොරු කියන කොට එකම දේ තමයි කියන්ම වෙන්නෙ.

    • @inokasenewiratna3425
      @inokasenewiratna3425 3 หลายเดือนก่อน +1

      @@anandawijesinghe217 why don't u research about what he's saying only then u can definitely say whether he's telling the truth or lying.

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 4 หลายเดือนก่อน +8

    ජනිත් මහත්මයා....
    මහා සිංහලේ වංශ කථාව වැඩසටහන
    කරන කාලේ ඉදන් ඔය
    හාමුදුරුවෝ ඔහොම තමයි. මම ඒ වැඩසටහන කරපු කෙනෙක් . මැන්දිස් රෝහනධීර මහතා එක්ක හැමදාම රංඩු.
    උන්වහන්සේ කරපු
    කියපු දේවල් අපේ රටේ
    මිනිස්සුන්ට රහසක් නෙවයි.

    • @weudaratbi
      @weudaratbi 4 หลายเดือนก่อน

      දේපතුල් ලාන්ජ රුවන්වැලි සැ මලුවෙි පිහිටා ඇති ස්ථානය බලන්න,අට දිසා වන්දනාව සදහා දිසා ලකුණු කිරිම බවවයි, ඒ ගැන බලන්න,ගලවන්න අනවශ්‍ය බව මගේ නිගමනයයි.ඔබට තෙරැවන්සණනයි .

    • @dishanthsamarasekara1695
      @dishanthsamarasekara1695 4 หลายเดือนก่อน +4

      ඒවා... නිකම්ම නිකන්
      ගල් නොවේ. සිරි පතුල්..
      සිරි කියන්නේ කාටද ...
      සිරි ලංකාව කිවුවේ ඇයි...
      මෙම පතුල් එකක්වත් මෙතන තිබුණු ඒවා නොවෙයි. අවට තිබුණු
      වන්දනීය දේවල්. මහා
      අධිඨාන කරපුවා. අපි
      පාගන එක හරිද...මහත්මයා...
      අපේ රටට ලෝකෙන්මම
      උතුම් රට කිවුවේ ඇයි..?
      නාසා එක හොයාගෙන.
      හැබැයි හෙලිකරන්නේ නැහැ. ඒදත්ත එලියට දුන්නොත් ලෝකෙම උඩු
      යටි කුරු වෙනවා. හෙමිහිට හොයල බලන්න.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 4 หลายเดือนก่อน

      අනිවාරෙන් ඔබ කියන්නෙ ඇත්තමයි❤❤ස්තූතියි

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 4 หลายเดือนก่อน +11

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @magretpremalatha1581
    @magretpremalatha1581 4 หลายเดือนก่อน +4

    මහත්මයාණෙනි දෙසිය සොලසක් මගුල් ලකුනු නම් සිරිපතුලක 108 බැගින් පතුල් දෙකෙහි 216 සංඛ්‍යාව සැදුනා නොවෙයිද?.පහදා දෙන්න.

    • @dumithsuraj2941
      @dumithsuraj2941 4 หลายเดือนก่อน

      ekama salakunutika dewathaawak

  • @BRKKumari
    @BRKKumari 3 หลายเดือนก่อน +1

    මම ඉන්නෙත් සමන් දෙවියන්ගේ අඩවියේ හරිම ආඩම්බරයක් තියෙන්නේ

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 4 หลายเดือนก่อน +4

    සමන්තුරේ❤

  • @thilinadhananjaya6969
    @thilinadhananjaya6969 4 หลายเดือนก่อน +10

    එකම දෙය එකමතැන කියව කියව නිකරුණේ කාලය ගන්නවා බොහොම වැඩියි.එහෙම වුනහම බලන්න එපා වෙනවනෙ

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 4 หลายเดือนก่อน +5

      ඒ පැටලිලි නැතිව පහදලා දීමටයි.

  • @senavibanda3357
    @senavibanda3357 4 หลายเดือนก่อน +1

    ජනි්ත් මහත්මා෴ඔබතුමාගේ කියවිම අති විශිෂ්ඨයි෴කවුරැත් දන්න මෙි සමනොල අඩවියටද වර්ෂයක් පාසා සමනලයින් යන්නේ වන්දනාවකද ෴තිරිසන් සතුන් වන සමනලුන්ටත් ඉවෙන් දැනෙන්නා වු සමනොලයින් රංවූ පිටින් වන්දනාවක යන්නාවු මෙම සන් සිද්දියත් මෝඩ වැඩක් ද෴මෙි එල්ලාවල හාමුදුරැවන්ටයි෴ඔබ තුමාට නොවෙයි෴

  • @nimsara9214
    @nimsara9214 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 4 หลายเดือนก่อน

    ජනිත්මහත්මයා මේ වීඩියෝ එකටත් තොරටියො පැනල ඉන්දියානු 😅😅😅😅😅😅 ගවසම්පත .😅😅😅😅😅

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 4 หลายเดือนก่อน +4

    සුවපත් වේවා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 15 วันที่ผ่านมา

    ඇත්තටම මේ රටේ දේශපාලකයන් වගේම ,පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො කියාගන්නා ඊණියා උගතුන්ගෙන් අපේ රටේ පුරාවිද්‍යා ස්තාන ආරක්ෂාව රැකවරණය සැලසෙයි කියා කියන්න බැහැ
    මොකද මේ අය මේ පට්ටම් ලබාගෙන ඇත්තෙ බටහිරයන්ගෙ ඉගැන්වීම් සනාථ කරන පොත් ලියල

  • @LalithJJayasinghe
    @LalithJJayasinghe 4 หลายเดือนก่อน +1

    ඉතාම හොද තොරතුරු ගොන්නක්... ඉතාම වටිනවා.
    ඉදිපත් කිරිම මෙයිට වඩා සුක්ශම විය යුතුයි.

  • @kanchanabandara7171
    @kanchanabandara7171 3 หลายเดือนก่อน

    කූරගල පන්සල වෙනත් ජනකොට්ටාසයකට ලියලා දුන්නේ ඔය එල්ලාවල ........තමා

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 หลายเดือนก่อน

    ගෙත්තම් පානෙ ඉනිදිකටු ගහල නිවනට යන්න පුලුවන්ද ? මේ සසරෙන් එගොඩවීමයි අවශ්‍ය වෙන්නෙ..මේ සසරෙ ඇලී ගැලී සිටීම නොවෙයි විය යුත්තෙ.හාමුදුරුවො කියන්නෙ ඇත්ත.

  • @shsnuwan
    @shsnuwan 3 หลายเดือนก่อน

    බුදු හිමි ලංකාවේ භුමියේ එපදුනා කියන කතාව මොහොතකට පැත්තකින් තියමු..මෙතන විස්තර වෙන කරුණු කිහිපයක් ගැන ප්‍රස් න රැසක් පැන නගිනවා ....විසේශයෙන්ම අග්ගන්න බ්‍රහ්මජාල සුත්‍ර ගැන මෙතුමාගේ තියෙන්නේ බරපතල නොදනුවත්කමක් හා එහි කරුණු විකුර්තිකිරීමක්... මේ සුත්‍ර වල සිද්දීන් සිදුවන්නේ අවුරුදු මිලියන ගණනකට කලින්....බොහෝ විට බිලියන ගණනක්වෙන්නත් පුළුවන්...ඒ කාලේ මේ පාරාදීසේ ශ්‍රීපාද කන්ද තබා ලන්කාවවත් තිබ්බේ නැ කියන එක මට ඉර හද වගේ විස්වාසය් ... බුද්ද දෙසනා අනුව පැහැදිලිවෙන්නේ ඉතා සියුම් ජීවින්ගෙන් සමුහවශයෙන් මනුස්සයා දක්වා පොලොවමත විවිද ප්රෙදෙසවල පරිනාමය වීමක්......එක ස්ථානයක් එක පුද්ගලයෙක් කියන්නෙම ක්‍රිස්තියානි මුස්ලිම් අනුවන මතයක්...මේගැන මෙතුමා කරන විග්‍රහය ඉතා ලාමක යි...මෙතුමා ආදම් ගැන කියන විස්තර ගැන බොහෝ ප්‍රසන අහන්න පුළුවන් කට උත්තර නැතිවෙන්න ... මේ වගේ කමෙන්ට් එකකින් ඊක කරන්න අමරුය් .... බුදුන් උපන්නේ ලංකාවේ කියන විස්තර මටත් ගෝචර වෙන කරුණක්...නමුත් ආදම් , ලෝකේ පළමු ජාතිය, ප්රෙතම මිනිසා උපන් තැන වගේ කරුණු වලින් එන්නෙම ප්‍රායෝගික නොවෙන මනස්ගාත....

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 2 หลายเดือนก่อน

    රාම රාවණා කථාව මේ භුමිය තුල පමණක් නම් සිදු උනේ ඈත අතීතයේ සිට ඉන්දියාවේ රාවණා විරෝධී උත්සව ඇතුළු සංකල්ප ඇති උනේ කොහොමද?

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 หลายเดือนก่อน

    මේ පරය ශ්‍රී පාදය සිංහල බෞද්ධයින්ට අහිමි කරල වෙන රටවල එවුන්ට ලියල දෙන්නයි හදන්නෙ.මුන් වෙලවකට ගෝතම බුදු හාමුදුරුවො මෙහේ ඉපදුනා කිය කිය වැලලෙනව.

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน

    ජාතියක් වශයන් විවිධත්වය සංස්කෘතික . ආගමික ක්‍රියාකාරකම් තියෙනවා.ඒ දේවල් වලින් තමයි එක් එක් රටවල අනන්‍යතාවය සනිටුහන් කරන්නෙ. පැරැන්නන් මේ වගේ දේවල් කරන්න ඇත්තෙ විඩාවට සංසිදෙන්න. ඒකාලේ කවිධ තිබුණා ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්නන්ගේ එකිනාකාගෙ හිතවත්කම් වැඩි දියුණු කරන්න.ආශීරවදාතමක කියුම්. මේ දේවල් අහකදාන්න බෑනේ. මෝඩයන් ට මේ ඔක්කොම බොරු වැඩක්නේ කියලා කියන්න පුළුවන්. හාමුදුරුවෝ වහන්සේලාට පැවරී ඇති යුතුකම සේවය කටයුත්ත සැබෑවටම සැබෑ ශාසනික මෙහෙවර අද බහුතරයක් කරන්නේ නෑ සම්බුද්ධ පණිවිඩය ජනතාවට දුකින් මිදීමට සිව්පසයෙන් සංග්‍රහ ලබමින් නිවන් දැකීමට මාර්ගය එළිපෙහෙළි කරදෙන්න තරං අද හාමුදුරුවෝ වරුන්ගෙන් ද්ශනාවල නැහැ. හාමුදුරුවෝ වහන්සේලා නිතරම කියන්න ඕන බණ. බණ කියන්නෙ සෝවාන් වෙන්න පුළුවන් අවබෝධය ලබා දෙන්නයි ඕනේ.දැන් මොනවද කොරන්නෙ දේශපාලනය. රටේ ඒක එක්කෙනා ගෙ අඩුපාඩුකම් විවේචනය නොහොද නෝක්කඩු කම්.හිනායන දේවල් තමයි.

  • @gsrgs5640
    @gsrgs5640 4 หลายเดือนก่อน

    එකමදේ නැවත නැවත කීමෙන් video එක දිග්ගස්සන බැව් ඔබට නොතේරුනත් මට නම් හරිි අපහසුවක් දැනුනා.video එක වටින නිසා උවමනාවක් තිබුනා.ඒ නිසා skip කර කර හෝ බැලුවා.

  • @gnishanthagamage195
    @gnishanthagamage195 3 หลายเดือนก่อน

    අනවශ්‍ය කතාව සහ එකම දේ නැවත නැවත කීම නිසා යාම්තාක් දුරට වීඩියෝව එපා වෙනවා.මේ ගවේෂණය ගැන තියන උනන්දුව මත බලනව ඉතිං

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 4 หลายเดือนก่อน

    ජනිත් මහතාට බුදුසරණයි මෝඩයන්ගෙ අදහස් පිලිගන්නෙ මොඩයන්ම තමයි

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 4 หลายเดือนก่อน +1

    ජනිත් උතුමන්ට නමස්කාරවේවා කායික මානසික සුවයෙන් සුවපත්වේවා දීර්ඝායුවේවා ✋✌️👍💪💪💪🙏🙏🙏🌹🌹🌹❤️🌹💎🌹👑️🌹👍🙏🙏🙏

  • @HETTIARACHCHIHETTIARACHC-tk2mv
    @HETTIARACHCHIHETTIARACHC-tk2mv 4 หลายเดือนก่อน

    ඉදිකටුවට නුල දැමිම වැඩක් නැතුවඅැති නමුත් මෙටික දන්නවද ඉදිකටුවට නුලක්දැමිමට නමි සිතේයමි සමියමයයක් උවමනායි සිතේ එකාගුුතාවයක් උවමනායි අන්න එඅැතිවන සිතේඑකාගුුතාවය තුලින් සිපා වන්දනව නොවෙනස් සද්දාවකින් ඉටුකරගැනිමට එම බැතිමතාට හැකියාව අැතිවි පාද වන්දනාව සර්තක පුුතිපල ගෙනදෙනවා සමහර හාමුදුරුවෝ ගිහියෝ දන්නදේවත් දන්නැ අනේමන්දා

  • @econiskole8940
    @econiskole8940 4 หลายเดือนก่อน +1

    වැඩසටහන ගොඩක්ම හොදයි. ඔබගේ වැඩසටහන් ආසාවෙන් බැලුව සහ බලනව . මෙම වීඩියෝව අනවශ්‍ය ආකාරයට දිගවැඩි වෙලා හෝ කරල.මුල් සිට අග දක්වා එකම දෙයක් නැවත නැවත කියන්නෙ.

  • @sharmilasharmi7413
    @sharmilasharmi7413 4 หลายเดือนก่อน

    මේ හමුදුරුවො "මේදානන්ද"නෙමෙය් "අල්මේදා නන්ද"හෙල ජාන ගෑවිලාවත්නෑ.

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 4 หลายเดือนก่อน +4

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @chamindapathirana3691
    @chamindapathirana3691 4 หลายเดือนก่อน +6

    ජනිත් මහත්මයා ඇලෙක්සැන්ඩර් රජතුමා පැමිණි බවට සදහන් වෙලා තියෙන්නේ මොන පොතේද කියලා කියන්න පුලුවන්ද? බුදු සරණයි.

    • @Indrani-S2022
      @Indrani-S2022 4 หลายเดือนก่อน

      Chapter XX of "The Travels of Ibn Battuta in the Near East, Asia & Africe 1325 - 1354" translated by Rev. Samuael Lee

  • @Bright-Plans
    @Bright-Plans 4 หลายเดือนก่อน +2

    shiwa ligaya pennala maha brahmaya gena kiyanawa ane manda rawanath shiwa bakthikayek anika ramata peraduna kenek. herenne pol pelta kiyala therenawa

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 4 หลายเดือนก่อน

    ඔච්චර ලොකු සින්නම් උඩට යන මිනිස්සුන්ට මස් මාළු බිත්තර විකුණන එක නවත්තන්ඩ පුලුවන්නම් පෙවිලා යන ගමනක්නෙ අනිත් මගුල් නවත්තන්ඩ ඉස්සෙල්ලා

  • @kamalawijeratne7081
    @kamalawijeratne7081 4 หลายเดือนก่อน

    It is not true ab😮out Alexander the great He was not a Jew to be😮lieve in Adam He was a Greek and they long before the Jews veer came into being. And he was a ruthlessni😮litaryrea😢der.He didnot 😅practise any re😅ligion 😮if at all the Greeks believed in an😮umber of go😢ds The😢ydsid not know the Adam and Eve story.Please check😢your factsbef😮ore you s😅peak

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน

    ඉදිරියට අපේ ඉතිහාසය නිරවුල් වෙයි කියලා හිතනවා

  • @PamicoHomes
    @PamicoHomes 4 หลายเดือนก่อน

    උතුම් සිරිපතුල මතට අපිරිසිදු මුදල් දැමීම නුසුදුසුයි නේද..

  • @gurugegdk6826
    @gurugegdk6826 4 หลายเดือนก่อน

    ඔබ පෙන්වනවා පුස්කොල පොතක්..ඒකෙ තියනවා මේ ජම්බුද්වීපයේ කියල.ඒ කියන්නෙ ජම්බුද්වීපය කිව්වෙ ලංකාවට.නැත්නම් දඹදිව.
    නැවත ඔබකියනවා දඹදිව සිට පැමිණි කියල.
    පරස්පරයි නේද ?

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 2 หลายเดือนก่อน

      ඔයා පටලගෙන සිව් හෙලයේ උඩ හා මැද ජම්බුදීපය නොහොත් දඹදිවයි අනෙක් හරිය ලංකාදීප නොහොත් ලංකා පුර උතුරු කුරු දීපය ඔය ඔක්කොම වර්තමාන ශ්‍රී ලංකාව ඒ කාලෙදී හැඳින්වූ විදිහ

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 22 วันที่ผ่านมา

    Aurudu 43tama danagena tibune nati godak dewall dana gatta bohoma pin oba tumata

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 หลายเดือนก่อน +3

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @sashika3557
    @sashika3557 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐

  • @atliathauda6135
    @atliathauda6135 3 หลายเดือนก่อน

    Ape pinbime pas, gal ran kalaheki shaktheen thibumnam anikuth pashana nothibiya hekidai sithe. Ape ugathun yai kiyana ayama helata vinasaya genade thibeema kanagatui. Obata bohomathma pin me denuvathkireema gena.

  • @pushamaze3248
    @pushamaze3248 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 หลายเดือนก่อน

    මොකක්ද බං එකම දේ නැවත් නැවත කියවන්නෙ.

  • @ranuranu1234
    @ranuranu1234 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 4 หลายเดือนก่อน +1

    Hemadaama parayo helasirith pahath karanawa. Hethuwa: parajaana sahithai helayanta viruddai, paradesa wandina parayo parayomai bound for Niraya.

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 4 หลายเดือนก่อน +3

    Siyalusathwayo suwapathweva

  • @acecoach623
    @acecoach623 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 2 หลายเดือนก่อน

    Janith adala martukawata anuwa kathawa karagenayann, wal wataram kathakarana yamen kalaya gatha kirimen wadasatahana adla karunu nowe anan manan kiyanne. Kanagatuyi wadasatana karunu anuwa katha karanna.

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 4 หลายเดือนก่อน

    චක්‍ර warti 😂😂😂😂😂බුදුන් වහන්සේ උපන් රට දන්නේ නැහැ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂බොරුවෙන් මිත්‍යා වෙන්, බෞද්ධයෝ රවටමින් tama ජීවත් වෙනවානේ 😂😂😂

    • @acecoach623
      @acecoach623 4 หลายเดือนก่อน

      🐂🐂🐂🐂🐂🐂

  • @nsenadeera6025
    @nsenadeera6025 4 หลายเดือนก่อน +2

    Keti una nam hodai
    🙏🙏🙏🙏🙏

  • @RajithaSanoj
    @RajithaSanoj 24 วันที่ผ่านมา

    👌💗💖👍🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @WijerathnaDissanayaka-h6u
    @WijerathnaDissanayaka-h6u 4 หลายเดือนก่อน

    Lula nethe walata kanaya pandithya kiyala kaththawak theyanawane,aa aakaale den hema walakama luullune, aanisa ellalata wenne eellila merenna .😮😢😊😂

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 หลายเดือนก่อน

    මේ ගොබිලට එල්ලාවල මේධානන්ද හාමුදුරුවොත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද ? එල්ලාවල මේධානාන්ද හාමුදුරුවො කියපු දෙයක් ගැන උන් වහ්න්සේ නැති තැනක මේ විදියට චෝදනා එක වැරදියි නේද ? මේ මෝඩය කියන දේවල්වලට අහුවෙන මෝඩ හැත්ත අපේ හාමුදුරුවරුන්ට බණින එක කොයි තරම් කැතද ? මුන් කරන්නෙ හාමුදුරුවරු කෙරෙහි වෛරය ඇති කිරීම.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

      එල්ලාවල පරජාතකයා

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน

      @@Fgvvhhtfdfgghjkki ai boge ammata katata dunnada 🤑😛🤪😜😝

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 หลายเดือนก่อน +1

      @@RuwanChinthaka723 boge ammage katata mn dunna allawala medannada ganath ekka😂😜😜😂😂😂😂🤪😜😜

  • @virajkasun5850
    @virajkasun5850 4 หลายเดือนก่อน

    දෙරණ වාදපිටියේ දී ස්වාමින් වහන්සේලා දැක්වූ අදහස් ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? අපි ඇත්තටම පැටලිලා ඉන්නේ.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 4 หลายเดือนก่อน

      දෙරන කියන්නෙත් ප්‍රසිද්ද මාද්ද්‍යයේ ජඩ මාද්ද්‍ය නාලිකාවක් ඒවා සත්‍ය කතාකරන්නැ සත්ත්‍ය යට ඉඩකුත් නැ😢😢😢

    • @sujeewadamayanthi7611
      @sujeewadamayanthi7611 4 หลายเดือนก่อน

      දැනට දරනා මතය වෙනස් නොකළ යුතු බව නේ කිව්වේ. ඒ අය හිතන්නේ වත් නැහැ ඇයි මේ අලුත් අදහස්/මත එන්නේ කියලා. හොදින් බැලුවාම මේ අපට නම් මේ පැහැදිලි කිරීම්/ සාක්ෂි/ පුරාන පොත් වල ලියා ඇති දේ අනුව බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුනු බව හැගෙනවා. ඉදිරියේදී පැටලුම් ළිහෙයි නේද..

  • @nawatime_titha
    @nawatime_titha 4 หลายเดือนก่อน

    ඔන්න කර්ම නාලිකාව තෝරාගන්නා අදහස් ?

  • @hemanthiw9732
    @hemanthiw9732 2 หลายเดือนก่อน

    Sthuthie

  • @Janakanamalbandara
    @Janakanamalbandara 4 หลายเดือนก่อน

    Sama nala adawiya da

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 4 หลายเดือนก่อน

    India was invented and named by British under British Raj act 1858. It was not one country. British came to Kolkata in 1608 and started spices business, expanded the teritory with militory power by British company. (Ellawa Thero become a mad and clueless person after going to parliament, he destroed himself, now Tero is also Indian politician)

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 4 หลายเดือนก่อน

    Okay sampurne balanna welana ketiyen kiyanna ekaka half wenas ekakata yanawa aye...

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 4 หลายเดือนก่อน

    Sigiriya gijjakutaya wenna barida?hiriwadunnata lagai.padaya kurullekwage nisa just to check....hiriwadunne wajrasanaya wahala pas dala...nitimaya kriya ganna baida?

  • @chithralatha-h9r
    @chithralatha-h9r 4 หลายเดือนก่อน

    obe prarthanawa ituwewa..me siyallama apita danuwath kalaata obata pin puthe..theruwansaranai,

  • @SenakaDn
    @SenakaDn 4 หลายเดือนก่อน

    oba thuma piliganne nedda budun me rate kenek kiyala? buduhamuduruwo dabadiwa edan wediya kiyanne ai? jamdud dipaya kiyanne ape lankawatane. e gena pehedili karanna

  • @wengappuli3294
    @wengappuli3294 4 หลายเดือนก่อน

    පුස්කොල පොත කෝ.

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 4 หลายเดือนก่อน

    Pandithayanta edande yannabe kiyànawane. Ellawala himith ewage thamai.oya unnansage Moda mathayakne. chkrawartipattama dunnata oyawage ayanisa thami sasanaya kelesanne. Acharya padavi denneth wedipura mettantaneda?

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 4 หลายเดือนก่อน

    17 min balan hitiya ai null danne kiyala kiuwe na .topic first. awashya de tell first then explain

  • @pradipalenora6283
    @pradipalenora6283 4 หลายเดือนก่อน

    Theruwansarani to all of you for your hard work 🙏🙏🙏🙏

  • @amalishantha4161
    @amalishantha4161 4 หลายเดือนก่อน

    ජනිත් මොකද ම්වනපලාන ගැන දැන් කියන්න තියෙන්නෙ .