Oba thumata deergau wewa!!!!mewa therum ganna bari mugda ayage apahasa api hela dakinawa.aath api obathumage vatinakama dannaa aya wemu. Mema wadasatahana digatama karagena yanna sir.api gana anukampa kara digatama yamu maha aduru thumani.!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!
Dear noble patriotic teacher, coming from yakka generation, your worthy ideas are very necessary for developing our land 🎉 and people. You such a wise person knows how our younger generation becomes weak in their minds and vision duedifferentforces. As we teachers we can support those who truly love to learn ,gather knowledge so that our mother land could be able to develop one day in the future. Please.reveal share offer yourwise vision.science maths etc.,you are highly appreciated and honoured. May you long live and the triple gem bless you!
ඉතාමත් වටිනවා මේ කතාව මේ පොලව මිනිසාට පමනක් නෙවෙයි සතා සීපවටත් අයිතිය තිබේ, මේ රට වීනාශ වෙන්නට ගත්තේ සතුන් විනාශ කරන්නට ගත් දා සිටයි, එදා අතීත මිනිසා සත සීපාවටත් ආදරය කරැනාව දැක් වුහ, දැන් ඇන් මිනිසා සතාට වෛර කරන්නට පටන් ගත් දා සිට අපි වැටුනේය, ඔබ තුමන්ගේ දැක්ම නිවැරදිය, මේ සතුන් වෙනුවෙන් යමක් කරන්න ඔවුන්ගේ ආරක්ශකයා මිනිසාය,මෙය වටහා දී සතුන්ට කරුනාව දක්වන්න පුරුදු කරවන්න, 😢😢
සියලුම හෙළයින් වෙනුවෙන් ගෞරවාන්විත ස්තුතිය.
ජම්බුත් දේශයේ යක්ඛයිනට මේ උතුම් දේශයේ අගය කියල දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!
නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඇදුරුතුමනි තෙරුවන් සරණයි
යක්කයිනි කීවාම හදවතටම දැනුණා ඔබතුමාට තෙරැවන් සරනයි !!! 🌷🌷🌷🙏🙏🙏
හෙල ගණිතයට පන පිහිටුවන්නට හෙල ක්‍රමවේදයට පන පිහිටුවන්නට ඇදුරැතුමා ඇතුළු සැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා ❤️
ඔබතුමා හෙළයන්ට කළ ආමන්ත්‍රණය ඇඟ හිරි වැවෙන ආමන්ත්‍රණයකි. මගේ හෙළ භුමිය දිනේවා!!🙏🙏
හරියට හරි හෙල අදුරුතුමනි ඔබ ගනිපු තීරණය. හොර රහසේ යක්කුන්ට පමණක් මෙය කියලා දෙමු. සතිය වැඩසටහන විතරක් අට වසරේ ඉන්න දුවත් එක්ක බැලුවා. කෙල්ල අල්ලගත්තා.මටත් වරදින තැන් කෙල්ල තත්පරෙන් කියල දුන්නා. තප්පරෙන් කියලා දුන්නා
හෙලයේ මහා ගනිතවිරැවානෙනි මෙිහෙල බිමට පතිතවු ඊසිවරයෙක් හාසමානයි සියලු බාදක සිද බිදදමා ලෝකයාට දෙන මෙිදැනුම මොනතරමි අගනේද සිතාගන්න වත් බැරි දැනුමක් ඔබතුමා රාවනාපරපුරෙන් පැවතඑන උත්තමයෙක් හෙලබිමට වාසනාවන් ගුරැතුමනි දිර්ගායු වෙිවා....❤❤❤
හද පිරි සතුටින් දෙපා නමදිම් ගුරු පියාණනි....💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐
මහා ගණිතවේදියානනි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
දීර්ඝායු වේවා මහා හෙල ඇදුරානණි...!!!
ඔබ තුමාට මෙවෙනි වැඩ සටහන් ලොවට එලි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා !!! නීරෝගි සම්පත්තීයම උදා වේවා !!!දීර්ඝායූ සම්පත්තීයම උදා වේවා !!! බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏
මෙ තරම් වටිනා ගනිත රටාවක් මේ රටේ තිබු බව ඔබතුමන් සොයා ගත්තා ඔබතුමන්ගේ දැනුම බුද්ධිමත් බව අපි ඉදිරියට ගෙනිය්
බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා
ඉතාම වටිනවා අපේ හෙළ දැනුම කියන්න බැරිතරම් අපිට වටිනවා මටනම් මේවා අගෙයි අපගේ හෙළ හගින්ම ❤❤❤🙏🏻🙏🏻🙏🏻
සුවපත් වේවා සියළුම දෙනම
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී....
ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි.
🙏🏿 ඔබතුමා දුවපත් වේවා 🙏🏿🙏🏿🙏🏿
ඔබතුමාට දීර්ඝායුෂ බුදුසරණයි ❤❤
❤❤❤❤ අනිවාර්යෙන්ම ඉදිරියේදී කළ යුතුමයි තෙරුවන් සරණයි ඉතිහාසය අපිට බල කරනවා..
මේ සර් ගේ අතීතය සොයා බලන්න ඉල්ලා සිටිනවා
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
මේ හඩ සියලුම ලක්වැසි දේශහිතයිසි,ජාති හිතයිසි පුරවැසියන් සවන රැදේවා
මේ වැඩසටහන හැකි පමණ ෂෙයාකරමු
එය මහාර්ඝ පුණ්‍ය කර්මයක්
තෙරුවන් සරණයි
හෙළයන් දිරිගන්වන්න දැඩි වෙහෙසක් දරන ඔබතුමා ඇතුළු සැමට නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
uthum guru piyanani deergayu wewa !!!
හරිම වටිනාම කතාවක්, අපේ හෙල දැය බැබලේවා. අපේ හෙලයේ දියුණුව. අදම දකින්නට ලැබේවා මගේම එකම පැතුමයි ! සත්‍යම දකින්නට ලැබේවා.. ඔබලාට තව තවත් මෙවැනි දේ අප වෙත ගෙන එන්නට හෙලයේ ශක්තියම ලැබේවා!
තෙරැවන්සරණයි! බුදු සසුන බැබලේවා! විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!
හෙළ දැයේ පිනට පහළ වූ උතුම් මැණිකකි ඔබතුමා .
හෙළ ජාතියට ජයවේවා, ඔබ තුමාට තෙරුවන් සරණයි.
හෙලයන්ගේ දුර්ලභවු ශක්තිය මේ දෙරණතුල නැවත බිහිවේවා!තෙරුවන් සරණයි !🙏🙏🙏
නිදුක් වේවා සුවපත් වෙම්වා මේ උතුම් වු නිර්මල අපේ දේ අගය කරමි උතුමාණෙනි ඔබතුමා ට චිරං ජයතු🎉🎉
Excellent 😊
හෙළයේ නැගිටීම
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
ඔබතුමාට ආයුබෝ වේවා .
ආයුම බොහෝ වේවා .
පිස්සෝ ඕන තරම් ඉන්නවා .ඔබ තුමා උන්ව ගනන් ගන්න එපා .ඔබ තුමාගේ වටිනා දැනුම අපට දෙන්න .තෙරුවන් සරනයි ඔබ තුමාට.
ඔබතුමා මේ කරන මෙහෙවර පුදුමයි මේ නම් පෙර සංසාරයෙන් ගෙනා දැනුම් පද්දතියක්ම තමයි යක්ක පරපුරේන් පැවතෙන ඔබතුමාට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
❤❤❤❤❤❤
තෙරැවන් සරණයි 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ ගුරැ පියාණනි❤❤❤❤
Suwapathweva
අප්පේ යක්ක පරපුරේ උපන් පුත්තු යලි එනවා යක්කයන්ට ජය හෙලය්ට ජය
❤🎉❤🎉❤🎉S🎉a🎉
ඔබ තුමාට,දීර්ඝායුෂයක් වේවායි ප්‍රාර්ථනා කරමු
තෙරුවණ් සරණයි🙏🙏🙏 ඔබතුමාට...දීර්ඝායුශ ලැබේවා..🙏❤හෙල දීපයට ජය.🙏.❤
🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹 පින්වත් ගුරු තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Oba thumata deergau wewa!!!!mewa therum ganna bari mugda ayage apahasa api hela dakinawa.aath api obathumage vatinakama dannaa aya wemu. Mema wadasatahana digatama karagena yanna sir.api gana anukampa kara digatama yamu maha aduru thumani.!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!
❤❤❤❤
ස්තුතියි අැදුරැතුමනි...❤
මේ උතුම් මැතිඳුන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!!
මත්මයනෙණි අධමයෝ ඔබතුමා නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
හෙළයින් අවදිවව්,
ඇයි මහ ඇදුරුතුමනි මෙතුවක් කල් සඟ විලාසිටියේ. කාලය බැලුවද. සිව් හෙළයේ වාසනාව.
ර්path wena nayako mewa gana hodin awaboda Kala uthui.ewani kenek thoragathahoth ape rata rakei.obathuma watinawa ratata. Theruwan saranai...
🙏❤️🙏❤️🙏❤️
දීර්ඝායුශ වේවා ගුරු පියානනි
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
Viruwaneni ඔබේ පැතුම් ඉටු weva! ඔබට deegau weva! ජාතියේ pinata හෙළ viruwek බිහි weva !!!
❤❤🎉🎉🎉🎉
Janith putha ganitha Kiri aththawa wehesawanna epaaaa.araksha kara ganna.siyalu denama suwapath wewa 🙏
Ithamathma agayanawa. Oba thuma lowata dena maha danuma gana.
තෙරුවන් සරණයි ...🙏දීර්ඝායු
වේවා ..🙏🙏🙏
සීයේ ඔබට ආයුබෝවන් ඔබගේ දේවාකය අපිට සදාකාලිකව😢 අපේ ජාතියට වාසනාවන්
යහපත් පාලකයෝ ලැබේවා මෙ රටට
Respect you Sir 🙏💐💯. Jayawewa Sir Lanka!.
ඉදිරි මාලිමා රජයකින් පසු, ඔබතුමා වැනි අති විශිෂ්ඨ මානව පුරෝගාමීන්ගේ ඥානය හෙළයා වෙනුවෙන්ප්රයෝජනයට ගනු අරතැයි විශ්වාස කෙරේ.
ඒක නම් ටිකක් සැකයි.
@@hemakarunarathna9821 අනෝජ් ද සිල්වාට ජන්දය දීමට අවශ්‍යතාවය තිබුනත් , ජනතාව එතුමාව ඔසවා තබනු ඇත්තේ 2029 දී තමයි.
ස්තුතියි ඔබ තුමාට.දීර්ඝායු වේවා අපි කැමතියි සර් ඉගෙනගන්න.
මේ වටිනා කතාව අරක මේක ලකුනු කියල බාල්දු කරන්න එපා.සිවු හෙලයෙ ගතිගුනවත් ඒ අය ගාව නැ.නියම හෙලයා බොරුවට අරගල කරන්නේ නැ.නිකම් ඉදන් කන්නෙත් නැ බඩගින්නේ් හිටියත් බාල්දු වෙන්නෙ.නැ.ඒ නිසා එක එකාඑනකම් බලා ඉන්නෙත් නැ නියම හෙලයා අවදි වුන දිනට බඩ ගොස්තර වාදි දේසපාලුවන්මේ රටෙන් අතුගැවේවි.මේ වටිනා වැඩසටහන් වලට දේසපාලනය ගාවනින එපා.
බුදු සරනයි! ඔබ තුමාට ❤❤
කුහක විවේචන අත්හරිමු, කළනොකිරෙමු.
ඔබ තුමා ගේ සේවය රට වෙනුවෙන් කරන්න .
ටික දෙනකු හරි ගොඩ යයි.
රාවණා අප්පව්ව් එන කාලය හරි පර සුද්දා ංග් පර පුත්තු පලයව් ංගදර
නපුරු මිනිසුන් කවදත් ඔහොමයි. යහපත් දේ නමස්කාර පුර්වකව තම දැනුමට එකතුකරගන්නා යහපත් මිනිසුන්ද සිටි.
දැනුම බෙදමු උතුම් වියත් පියාණනි. හෙළයෝ නැගිටුවමු.
තෙරුවන් සරණයි 🙏
මේ සර් ගේ අතීතය සොයා බලන්න ඉල්ලා සිටිනවා
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන්වහන්සේ ටත් දේවදත්ත සිට් බැවින් කම්පාවට පත්නොවන්න
රටේ පුරවැසියන් බහුතරයක් ඔබතුමා සමග
උතැමානනි දිර්ඝායු ්රෙවිවා සුවපත් ෙවිවා ෙමවැනි අර්ථවත් ෙද්ශනා අැසිමට ලැෙබිවා .
පැරණි දාගැබි වලත් පිරමීඩි වලත් තුඹස් වල වගේ කුහර
පිහිටුවා ඇත.ඒ ඔබතුමන් කියන සිසිලන තාක්ෂණය වියයුතුයි...!
චිරන් ජයතු...ඇදුරැතුමනි..!!
❤❤❤❤I❤❤❤❤
Theruvan saranai ape ganitha guruthumani. Sebe hela ithihasaya mathuvemin ethi mohothaka denuvath kireema vatinava.. eth baladarinata vagakiyanna denumak neha. Hethuva buddimath ugath novana piris sitina thak sathunta pilisaranak nove. Obathuma penvana sathya adala baladarinta deneva. Helaye sujatha daruvan mathuveva. Vairee sithuvili ivathvethva. Mevan denuvath kireem thulin sivuhelaya dineva. Yakkainta jayaveva
Obathuma ethulu semata uthum ravana appachchige pihita lebethva.
Good
ඔබතුමාට තෙරුවන් සරණයි🙏
Obathumata theruvan saranai devi pihitai! deergausha labeva!
Sthuthie obathumata
💐🙏💐🙏💐🙏💖🙏💐🙏💐🙏💐
දීර්ගායු ලැබේවා.🙏
Excellent.
Niduk nirogi digasiri labewa gurujaguni..❤❤❤
මේ සත්‍ය සත්යවසයෙන්ම එලියට එනතුරු ඔබතුමට නිදුක් නිරෝගි දිර්ගායුශ ලෙබේවා
👍💐
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
🙏🙏🙏🙏සුවපත් වේවා
දේශයේ වැසියන්ට මේවගේ ආමන්ත්‍රණයක් අවැසි වෙලාව වෙනතුරු සිටියද... විද්වතානනී .
හරබර දේශනය අගනාදැනුම මිනිසුන් සියල්ලොම මෙය අසත්වා 🙏🙏🙏
Theruwan saranai siyalu shakthiya lebewa.
1000 stuti great
Theruwan saranai 🙏🙏🙏
💐💐💐
My heartful congratulations Sir! for your enlightening speech on "Hela Vidyawa( Western Science) my blessings for good health and long life.
🙏🏻🙏🏻🙏🏻
හෙලයිට ජයෙන් ජයම වේවා!
තිස්ස ජනනායක ඇදුරුතුමා,චමින්ද වීර සිරිවර්ධන මහතා මේ සාකච්ඡා සදහා එක්කරගන්න
Hubaha athuladi hulage vegaya aduvana vidiya pahadili madi aduranani..deerga ayu veva❤❤❤❤
🎉🎉🎉🎉🎉
Deergayu wewa oba thuma athula samata
🙏🙏🙏❤️
Dear noble patriotic teacher, coming from yakka generation, your worthy ideas are very necessary for developing our land 🎉 and people. You such a wise person knows how our younger generation becomes weak in their minds and vision duedifferentforces. As we teachers we can support those who truly love to learn ,gather knowledge so that our mother land could be able to develop one day in the future. Please.reveal share offer yourwise vision.science maths etc.,you are highly appreciated and honoured. May you long live and the triple gem bless you!
Attatama pissu hedenava oba thimage kathavata mageth ausa aran me hayak hatharak notherena samajaya goda danna
👍🙏🎉🎉🎉
අති ගෞරවයෙන් සිරස නමමි.
🙏🙏🙏🙏