මේ සංකේත සියල්ල දැනගත් දවසට ඔබ අපේ මුතුන්මිත්තනන්ගෙ දැනුම ගැන පුදුමවේවි . මහ වැව් වෙහෙර හදපුදැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #yathartha #maths #siwhela #rawana
    අපේ හෙළයින්ගේ පුරාණ ගණිත රටා එදා මුලු ලෝකයම අවධානය දක්වපු . අපේ වර්තමාන මිනිස්සු දන්නෙවත් නෑ . මේ දැනුම සම්පූර්ණයෙන්ම දැනගත් දවසට ඔබ පුදුමවේවි.
    ----------------------------------------------------------------------------------
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    Email : yathartha.lk@gmail.com
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට

ความคิดเห็น • 178

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 29 วันที่ผ่านมา +53

    භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 29 วันที่ผ่านมา +35

    ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .ජයෙන් ජයම වෙිවා .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 29 วันที่ผ่านมา +22

    මොනතරම් වටිනා ඉතිහාසයක්ද වලදාල තියෙන්නේ කළු සුද්දෝ ඇතුලු පර සුද්දෝ
    එදා අපේ හෙළයන්ව සමුල ගාතනයක් කරන්න ඇතේ මේ හෙළ ඉතිහාසය වලලා දාන්න වෙන්න ඇති සුද්දාට වැඩිය උවමනාව තිබුනේ ඉන්දියාවට
    අපි අපේ දේ අගයමු නැවත මතු කරලා හෙළ ඉතිහාසය සහ හෙළ බෞද්ධ ඉතිහාසය සොයමු
    යහපතක්ම වේවා !
    හෙළයන්ට ජය ❤✊

  • @janakadivarathne3137
    @janakadivarathne3137 29 วันที่ผ่านมา +27

    පරනව්තාරන සිගිරියෙන් කුරිස දෙකක් සොයා ගත්ත කියපු එක දැන් පැදිලියි...ගමන සුබයි .පැහැදිලියි...හදවතින්ම ඔබ සමඟයි...දවසින් දවස හිතට දැනෙන ආඩම්බරය අබිමානය කියලා වැඩක් නැ මහත්මයො.....මං නවසීලන්තයෙ ඉන්නෙ.ලොකුකමකට එහෙම නෙවෙ මගෙ රට ජාතිය තරමි හොදරටක් ජාතියක් ලොකෙ නැ කියන්න සුද්දො ඉන්න රටකට යන්නම ඔන... .මං ඉන්දියාවේ ද කියලා තමා අහන්නෙ හිතන්නෙ...ගොඩක් සුද්දො ඉන්දියන් අයට කැමතිනැ නැ....එංගලන්ත සුද්දො ක් මට කිව්වා සුද්දො ලොකෙම පාලනය කරා...කියලා හරිම ආඩම්බරයෙන්..මං ඉතා පැහැදිලිව කිවිව ඇමරිකාවෙ ඉඳන් අප්රිකාව ඉංදියාව ලංකව සියල්ල මංකොල්ල කාලා හම්බ කරපු සල්ලි වලින් තමයි උඔල සංසවර්ඩනය උනෙ කියලා.අපෙ දැණුම තමයි හොරකම් කලෙ...ලංකාවේ ඉන්න අපෙ උන් කඩුගන්නාවෙ හිල විද්දෙ නැත්නම් නුවර අපි කන්ද උඩරට කියලා කියන පරයො ලියෙන් කපනවා වගෙ ගල්වලින් කරපු එ මහා නිර්මාණය නොදකින එකයි.දුක .රෙල් පාර හදලා අපෙ වෙහෙර විහාර වල මුතු මැණික් මහපොලවෙ සාරය පවා එ පාරෙන් උන්ගෙ රටවලට අරන් ගිහින් පාර හදන්න ගියා වගෙ දහස් නෙවෙ කොටි ගන්නම් අපෙන් හොරකමි කරා කියලා උන්ට නොතෙරෙන්නෙ ඇයි කියන එකයි.ඔබතුමා ඇතඅලු මෙ අපෙ ඉතිහාසය මතුකර අයිතිය කතා කරන යමි කෙනෙක් වෙද මගෙ හදවතෙ මනසෙ යමි ශකිතියක් ඇද්ද එය ඔබලාට ලැබෙන්න කියලයි. මම පුාර්තනාකරන්නෙ

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 29 วันที่ผ่านมา +16

    ගොඩක් වටිනව ජනිත් පුතා ..ඉගෙනුම් ගැටලු පවතින දරුවන් දැනුවත් යහමග යවන..මෙතුමිය රටේ සම්පතකි.රටටම ආදර්ශයකි ..තෙරුවන් සරණයි .......

  • @Helaithihasaya
    @Helaithihasaya 29 วันที่ผ่านมา +20

    ඔබතුමා හැමදාමත් වැදගත් දේවල් අපිට පෙන්වදෙනවා. ඒවගේම අපේ හෙළ ඉතිහාසය ඉස්ථාපිත කිරීමට අපේ සහය ලබාදෙනවා ඔබතුමාට. ආදරෙයි හැමදාමත්.❤❤❤. සුවපත් වේවා

    • @pradeepravi6108
      @pradeepravi6108 29 วันที่ผ่านมา

      මෙමරි චිප් වල අගය සටහන් කරලා තියෙන්නේ.....දැනටමත් ඒවා කොපි කරලා ඉවරයි බටහිරයන්..

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 29 วันที่ผ่านมา +18

    මම සමරකෝන්, අපේ සෙල් ලිපි වලට දින වකවානු දාලා නැද්ද කියලා මම ජනිත් පුතා ගෙන් දවසක් විමසුවා, ඒ අදහසක් නැහැ කියලා කිව්වා. අපේ පුරා විද්‍යා තුමන්ලාත් මේ ගැන අවබෝධ කරගෙන නැහැ ඉතිං ඒ අයටත් එම සෙල්ලිපි කොයි කාලේ ද කියලා කියන්න දන්නේ නැතුව වෙනත් අදහසක් ඉදිරිපත් කරනවා මම දැක තියෙනවා. උදා...කළුතර පැළුණුගල සෙල්ලිපියේ විග්‍රහාය. ජනිත් පුතාට සහ පරණගම මහා ගණිත සුරීන් ට පිං සිදු වෙනවා ඈතම ඈත අතීතේ පැරැණි බ්‍රහක්මි සිංහල ඉලක්කම් සංකායථා මතු කර දුන්නට.❤

    • @sarathkumara619
      @sarathkumara619 29 วันที่ผ่านมา +1

      👍

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 17 วันที่ผ่านมา

      👍

    • @rajithadesilva1407
      @rajithadesilva1407 7 วันที่ผ่านมา

      ඒ වැඩ සටහනෙ ලින්ක් එක දාන්නකෝ පුළුවන් නම්..

  • @deepikanilangani7837
    @deepikanilangani7837 29 วันที่ผ่านมา +10

    මමත් මෙවගේ සංඛ්‍ය රටා ලියා බැලුවා මම ආසාවෙන් ඉගන ගනිමිං ඉන්නේ බ්‍ර්‍ර්‍ර්‍ර
    බ්‍ර්‍ර්‍ර්‍රහම්මි අක්ෂර ඒ් අතරේ තමා එදා වැඩමුලුවේ පරනගම මහතා සංඛ්‍ය ලියාරටා ලියාපෙන්නුවේ ඒක දැක්කම ඒගැන ඉගන ගන්න පිපාසයක් ඇතිි උනේ 🙏

  • @user-rr1jj2pz9w
    @user-rr1jj2pz9w 29 วันที่ผ่านมา +8

    හරිම තාර්කික රටාවක් පැහැදිලිකරදීම ගැන ඔබතුමියටත් ඉදිරිපත් කළ ජනිත් මහතාටාත් මගේ ගෞරවය හිම්‍ ය.

  • @sunilgamage9605
    @sunilgamage9605 29 วันที่ผ่านมา +10

    වටිනාවඡාතික සේවයක නිරත උත්තරීතර මහත්මියක්! ඡතික මෙහෙවරක නියැලී සිටින ඔබ ඉතා වටිනා ඡාතික අවශ්යතාවයක නිරත උතුම් කටයුත්තක නියැලී සිටින ඔබ උසස් කාර්යක් කරනවා. ස්තුතියි

  • @asinidhoni8976
    @asinidhoni8976 29 วันที่ผ่านมา +15

    ❤ජය සිරි බෝ සමිඳුගේ පිහිට ලැබේවා සැමට❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 29 วันที่ผ่านมา +16

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී.....

    • @shandrikasriyani101
      @shandrikasriyani101 29 วันที่ผ่านมา +4

      අපේ ඛුදුදහම ‌සත්‍ය‌ ලෝකයට නැවත ආලෝකමත් කරන්න ගන්න උත්සාහය සාර්ථක වේවායි පතමි

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 29 วันที่ผ่านมา

      🙏💐❤️

  • @krishanthiperrera551
    @krishanthiperrera551 29 วันที่ผ่านมา +11

    ඉදිරි කාලයේ මේ සියල්ල ලෝකෙම විශ්මයට පත් කරවනවා. අපි නොදැන හිටියට අපේ රහස් ඊශ්‍රායලය වගේ රටවල විද්‍යාඥයන් විසින් දැනටමත් ඔය දේවල් හොයාගෙන ඇවිත් අපේ රටේ ගවේෂණයක ඉන්නවා. මම වගකීමෙන් කියන්නෙ.

  • @MalingaChathura
    @MalingaChathura 29 วันที่ผ่านมา +12

    මහත්තයෝ මේ අපේ රටේ ජාන පවා වෙනස් කරපු යුගයක් තිබුනා .හොයාගන්න . යක්ක ලේ තියෙන උන් අඩුයි . ඒක හිතාමතාම වෙනස් කලා. මේවා දැනෙන්නේ නියම හෙලයින්ට පමණයි. මේක ගැඹුරු නිරවුල් කිරීමක්. කරගෙන යන්න . ඉදිරියට ලෝකය මේක දැනගන්නවා. එතකන් අපි පිස්සෝ වගේ පේන්නත් පුළුවන් . බුදු සරණයි .

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 29 วันที่ผ่านมา +6

    ආයුබෝවන් ඔබ දෙපළට. මේ දැණුම් සම්පත් එළිදැක්වීම ගැන පරිස්සම් වියයුතුයි. සමහර කරණු එලියට ඒම සමහර අයට නයාට අඳුකොළ වගේ. ඒ අය ඊළඟට කරන්නේ මේ සම්පත් ජීවත්වෙන පරිසරයෙන් අයින් කරනව. මේ වෙද්දි ගොඩක් සිදුවීම් තියෙනව දකින්න. ඔබට ජය

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 29 วันที่ผ่านมา +5

    ජනිත් පුතේ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්නවත් බෑ ඉතින් මේ වැඩ සටහනට උරදෙන සියලු දෙනාටත් දිගාසිරි අධිෂ්ඨාන කරන අතරම ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සුවපත්වේවා සුවපත්වේවා

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 29 วันที่ผ่านมา +16

    පරිගනක සංඛ්‍යාත හදලා තියෙන්නේ අපේ ඉලක්කම් වලින්
    128GB , 256 GB ,512GB

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 29 วันที่ผ่านมา +5

    ඔබතුමියට සහ ජනිත් ඔබ මේ කරන මෙහෙවරට ගොඩක් පිං🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 29 วันที่ผ่านมา +11

    පරණ ගණිතය පොතක ඔය ගණිත රටා තිබුන කියල මතකයි..මම ඉස්කෝලේ යන කාලේ. මහ ගෙදර ගියාම බලන්න ඕන..

    • @jayasinghesandaruwan4489
      @jayasinghesandaruwan4489 28 วันที่ผ่านมา +2

      අපටත් බලන්න දාන්න

    • @rajithadesilva1407
      @rajithadesilva1407 25 วันที่ผ่านมา +1

      පොත තිබුණොත් දානවා අනිවාර්යයෙන්ම...

  • @lalpremarathna7713
    @lalpremarathna7713 29 วันที่ผ่านมา +6

    අපේ දාගැබක ඉහලින් බලන විට පෙනෙන ප්ලෑන් එක බැලුවම ඒක්තරා සං කේතයක් එනවා , එය කූමක්ද?

  • @anushatissera5233
    @anushatissera5233 29 วันที่ผ่านมา +4

    ඉතාමත් වටිනවා. පරනගම මහතා 64 පමනයි කියා දුන්නේ, 128න් පසු අනෙක් සංකේත රටා මෙතුමිය කොහෙන්ද ලබා ගත්තේ?
    10000, 100000, 1000000 වැනි අගයන් ලියන විදියත් කියාදෙන්න.
    ස්තූතියි ජනිත්!

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 29 วันที่ผ่านมา +4

    ඔබ තුමිය ගේ මෙම ගමන ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @a......k......bro..9102
    @a......k......bro..9102 29 วันที่ผ่านมา +7

    ජනිත් මහත්තයෝ මං මේ හෙළ ඉතිහාසේ හොයන්නේ 2007 ඉදන් මම අදටත් පන්සල් යන් නෑ මේ රටේ සත්‍යය ඉතිහාසය මමත් ගොඩක් දන්නවා මම වැඩ කරන්න යුද හමුදාවේ හැබැයි මම මේ ඉන්න මගෙන් යාලුවන්ට මම මේක තේරුම් කරනවා මේ ගණිත රටාව මම දැන් මේ බල්ලා විනාඩි දෙකයි හැබැයි මට දැන් පුළුවන් මමත් යුද හමුදාවේ මිශ්‍රාම ගිය පසු මේ දේවල් ගැන අනිවාර්යෙන් හොයනවා

    • @sheenads
      @sheenads 29 วันที่ผ่านมา

      ඇයි පංසල් නොයන්නේ

    • @user-qi9wz6cl7d
      @user-qi9wz6cl7d 25 วันที่ผ่านมา

      ❤👍🏼

    • @a......k......bro..9102
      @a......k......bro..9102 25 วันที่ผ่านมา +1

      @@sheenads පන්සලේ හාමුදුරුවෝ හැමදාම පන්සල් ගියොත් කියන්නේ දුක් ගැනිලි පමණයි අරක හදන්න ඕන මගේ මතය නං හාමුදුරු කෙනෙක් කියන්නේ සියලු දේ අතහැරලා මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කළ යුතුයි අනික හාමුදුරුවෝ වරු සැපජීවිත ගෙවන්නේ හැමදාම පන්සලට දාන ගේන එකා හැමදාම හිඟන්නා

  • @foodrecipes1764
    @foodrecipes1764 29 วันที่ผ่านมา +7

    හොද වැඩ සටහනක්

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 29 วันที่ผ่านมา +5

    ඔබේ මේ ක්‍රියාකාරකම් ඉතා අගයකරමු!🙏🏼

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 29 วันที่ผ่านมา +6

    සිවු හෙලයට ජයෙන් ජයවේවා 👍👍👍

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 29 วันที่ผ่านมา +3

    දම්මේ හවේ දම්මචාරී දම්මේ හවේ රක්කති..සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 29 วันที่ผ่านมา +6

    මරු , දිගටම ඉන්නවා

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s 29 วันที่ผ่านมา +2

    අපේ හෙල ඉතිහාසය සොයන අපේ හෙලයන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤

  • @Rasthaboy1111
    @Rasthaboy1111 26 วันที่ผ่านมา +1

    ජනිත් අයියා ඔයා අති විශිශ්ට ගමනක පෙරමන් තබලා අවසානයි.මේක ඔයාට පැවරුණු යුතුකමක් වෙන්න ඇති ඉදිරිගමනට ජය❤

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 29 วันที่ผ่านมา +3

    ඔබ ඔබව හඳුන්වා denawita කළ prakashaya වඩාත් නිවැරැදි මේක පාසල් තුළට ගෙනියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මම පුද්ගලිකව අත්විඳ තියෙනවා 👍👍👍

  • @sudharma4313
    @sudharma4313 5 วันที่ผ่านมา

    ඔබ තුමන්ලාට තුමියට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 29 วันที่ผ่านมา +10

    මේ අංකයන් ප්‍රසිද්ධියට පත් වීම නිදන් හොරුන්ට වාසියක් වෙය හැකි නිසා එතුමන් මේක ප්‍රකාශ කලේ නැහැ .දේශීය වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමක් බව කීවා ඒ පිලිබඳව ඔබ තුමියත් සැලකිල්ලට ගන්නවා නම් වටිනවා කියල මට හිතෙනවා

    • @madushanthilanka5840
      @madushanthilanka5840 29 วันที่ผ่านมา +1

      ඉලක්කම් විතරක් දැනගෙන නිදන් ගන්න පුලුවන්නම් ඒවා ඒදවස්වලම හොරු ගන්නවනෙ ගොන් කතා කරේ තියන් යන්න එපා.බොරුවට බිල්ලො මවනව මේ ක්‍රම මිනිස්සු දැනගන්නවට සමහර ඇජෙන්ඩා

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 28 วันที่ผ่านมา

      @@madushanthilanka5840 ඒවා කාගේ න්‍යාය පත්‍ර ද කියල මං දන්නේ නැහැ ...කොහොමත් ඒක ඔයත් බලන්න කෝ..ස්තුතියි

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 28 วันที่ผ่านมา

      @@madushanthilanka5840 පොලොවට යට තියෙන සම්පත් සොර සතුරන් අතට පත් වෙනවා කීවෙ ඇයි දන්නේ නැහැ එහෙනම් එතුමා ..ගොන් කතා නොකියා නැවත එම වැඩසටහන බලන්න ...

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 28 วันที่ผ่านมา

      ඔබතුමා නැවත එම වීඩියෝව නරඹන්න සමහර විට ඔබට එය මගහැරුනා වෙන්න ඇති .දේශීය වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමට එක හේතුවක් විදියට කීවෙ "පොලොව යට තියෙන සම්පත් (නිදන් වස්තු නේද )විනාශ වෙනවා,සොර සතුරන් අතට පත් වෙනවා "..කියල .මමත් නැවත බලන්නම් ස්තුතියි

    • @madushanthilanka5840
      @madushanthilanka5840 28 วันที่ผ่านมา

      ​@@tamaragoonasekara1039ඒව තියෙන්නෙ ගන්න තමයි

  • @nishantaweerasinghe2670
    @nishantaweerasinghe2670 29 วันที่ผ่านมา +2

    ජනිත් මහතා, අපේ පැරැන්නෝ කෝටිය, ප්‍රකෝටිය, කෝටිප්‍රකොටිය, නහුතය, නින්නහුතය, බම්බය, ආදී ලෙස අසංකය දක්වා ගනින ක්‍රමයක් අප සතුව පවතී. ඒ දක්වාම මෙම සංකේත ක්‍රමය පවතීද ?

  • @hkindika3374
    @hkindika3374 29 วันที่ผ่านมา +4

    ජනිත් සහෝ, මේ දේවල් සඟරාවක් ලෙස ඉදිරිපත් කිරීමේදී මුද්‍රණ වියදම් ඇතිවන නිසා, දැනට තියෙන තාක්ෂණය භාවිතා කර අපි ඒ සියල්ල pdf කර gmail ගිණුමකට ලැබෙන online storage එකක save කර අවශ්‍ය අයට download කරගන්න අවස්ථාව ලබාදෙමු. එවිට අවැසි කෙනෙක් එය මුද්‍රණය කරගනීවි. අනවශ්‍ය අය දුරකථනය ඔස්සේම අධ්‍යනය කරාවි.

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q 29 วันที่ผ่านมา +5

    රෝම ඉලක්කම් වලට චින ජපන් බාශා වලටත් මේ සිද්දාන්ත බලපානව ඇති
    මෙතුමිය ත් අතීත හෙලකුමරියක් වියයුතුයි.

  • @user-lw3mb9om1p
    @user-lw3mb9om1p 28 วันที่ผ่านมา +1

    අදටත් bit, bite, MB, GB ගනන් හදන්නෙ මේ අංක රටාවට, 2 ගුනාකාර.
    සහ ඔත්තෙ ඉරට්ටෙ හරියටම අදුනගන්න පුලුවන් රටාවෙන්ම.

  • @sumithgunarathna2840
    @sumithgunarathna2840 28 วันที่ผ่านมา +1

    Really interesting lesson and well explained.
    Thanks for sharing this knowledge, and in the same way can u do a lesson on alphabatical order of "magadi" language.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 29 วันที่ผ่านมา +1

    ඇත්තමයි ඇඩෙනවා අපට.. ඔබලාට තවදුරටත් දිරිය සහ ශක්තිය ලැබේවා..!!!

  • @rajithadesilva1407
    @rajithadesilva1407 25 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 29 วันที่ผ่านมา +2

    This is binary code used in computers: 2 to the power series … 32, 64,128,256,512,1024,etc bites mega/giga/Tera etc. Sudda have stolen everything from us including medicine, etc…

  • @user-yf6jn4yb5w
    @user-yf6jn4yb5w 29 วันที่ผ่านมา +1

    Sewhelayata jayawewa nuduredima hela ithihasaya ismathu wewa janith puthata budusaranai apiwa danuwath karanawata❤❤🎉🎉

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏 තුනුරුවනේ සරණයි ඔබ තුමාට ජනිත මහත්තයෝ ඔබ තුමියට 🌹🌹

  • @KpMalkanthi
    @KpMalkanthi 26 วันที่ผ่านมา

    ලක් දියණිය .ජනිත් පුතේ ඔබ දෙපලට දීර්ගායුෂ බුදුසරණයි ❤

  • @prabathguruge1969
    @prabathguruge1969 29 วันที่ผ่านมา +1

    ඔබතුමියට ජයවේවා, සුවපත් වේවා!

  • @Wijewardhana-66
    @Wijewardhana-66 29 วันที่ผ่านมา +6

    ❤❤🌹

  • @GaminiSubasinghe-wm5ex
    @GaminiSubasinghe-wm5ex 29 วันที่ผ่านมา +2

    Appriciate your challenging work. go ahead.

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 29 วันที่ผ่านมา +3

    Theruwan saranai. Bhomath esthuthi ❤

  • @RoshanDeSilva-x1v
    @RoshanDeSilva-x1v 29 วันที่ผ่านมา

    අප රටට වටින ලක්දියනියක්, ඔබට තෙරුවන් සරණයි.🎉

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 23 วันที่ผ่านมา

    මෙවන් අයමයි ඔසවා තැබිය යුත්තේ තෙරුවණ් සරණයි ❤❤❤❤චිරන් ජයතු

  • @knowledge_evolution
    @knowledge_evolution 29 วันที่ผ่านมา +6

    Me widiyata thama ahenam, deta 1GB 16GB.

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 29 วันที่ผ่านมา +2

      කොම්පියුටර් තියන්නෙත් මේ වගේ ඒවානේ 😮

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 29 วันที่ผ่านมา +2

    Ane hary lesii ganan walata hira unata marama lesii ❤❤❤

  • @PrasannaEkanayake21
    @PrasannaEkanayake21 28 วันที่ผ่านมา +1

    Computer machine language eke bit rates වල අගයන් හැදෙන්නෙත් ඔය විදිහට. උදාහරනයකට ඔය memory chips වල storage capacity එක ඔය කියන ගුනාකාරවලින් තියෙන්නෙ. මේක නිකන්ම නිකන් coincidence එකක් වෙන්න බෑ. බලාගෙන යනකොට අපේ technology අපෙන් අරන් ගිහින් අපටම දෙන සීන් එකක් වෙලා තියෙන්නෙ 😮

  • @mihirijayawardhane8707
    @mihirijayawardhane8707 28 วันที่ผ่านมา

    අක්කි හරි ම ලස්සන ඉදිරිපත් කිරීමක්. ඇඳුම් පැළඳුම් ඉඳලා Body language හැමදේම. 👏 සාමාන්‍යයෙන් අද පරම්පරාවේ අයගෙ අවධානය නොයන පැත්තක්. ❤️ වටිනා දැනුවත් කිරීමක්. ඔයා හොඳට පැහැදිලි කරා. හෙටත් නවීන දේ අතීතය එක්ක එකතු කරන්න. පරම්පරා දෙක අතරෙ අවබෝධයක්‌ සම්බන්ධයක් ඇති වෙන්න හෙටත් guide කරන්න. 👏 Social media platforms තමයි ඒකට අද පහසු ම සහ effective ම දේ. මං දන්න ඔයා රැල්ලට නොයන වටිනාකම් අගයන කෙනෙක්. 💐 අතීතය අහක නොදා නූතන දේවල් වැළඳ ගත්ත. හැමදේකම ලස්සන combination එකක් ඔයා. හැමදාමත් වගේ ආදරෙයි අව්‍යාජ හිනාවට. ඒක ඔයාගෙ ඇතුළාන්තය කියනවා. 💐 ඉතින් හෙටත් audience inspire කරන්න, motivate කරන්න. හැමදාම ඒ ආත්ම තෘප්තිය ලබන්න. ජයෙන් ජය ම සුබ ම වේවා මගේ අක්කි! ❤️❤️❤️
    අවස්ථාව දුන්නට නාලිකාවට ස්තුතියි. 🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 29 วันที่ผ่านมา +3

    Theruwan saranai

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 29 วันที่ผ่านมา +3

    Theruvan saranai

  • @kanchanaMendis-z5s
    @kanchanaMendis-z5s 29 วันที่ผ่านมา +1

    අප රටට අවශ්‍ය මෙවන් දියණියන්

  • @atliathauda6135
    @atliathauda6135 25 วันที่ผ่านมา

    Oba depalata theruvan saranai. Obathumiya gena sathutui. Hela sankya ratava mese dekveema nam hondai. Eheth helaya vatina sampath vinasayata evesi maga heli kireemak lesa pene . Enisa mema rahas dekveema itha kalpanaven kireema vatinava. Sivuhelaya pibideemata badavakvevidai sithe.

  • @lakmal1319
    @lakmal1319 29 วันที่ผ่านมา +7

    ඔය දේවල් පෙන්නලා දෙන එක හොඳයි.. ඒත් ඔය දේවල් වලින් ලෝකය දිනන්න නම් අපේ මිනිහෙක් රජ කරන්න ඕන.. මේ පාර ජනාධිපතිවරණයට අනෝජ් වෙද මහත්තයා ඉදිරිපත් වෙනවා.. ඔහුට සහයෝගය දෙන්න හැමෝම එකතුවෙන්න 🙏

    • @senawirathna6147
      @senawirathna6147 29 วันที่ผ่านมา +1

      අනෝජ් සිල්ව මහතා හා ..මේජර් හසිත සිරිවර්ධන මහතා වැනි අය එකතුවිය යුතුයි..
      හෙලජානබව පැහැදිලියි..

    • @madushanthilanka5840
      @madushanthilanka5840 29 วันที่ผ่านมา

      උගේ තියන දැනුමෙන් මිනිස්සුන්ට සේවය කරන්න කියපන් ජනදිපතිකම ගන්න ඕන නෑ.මේවටත් අහුවෙනවනේ තාම

    • @kumarawijerathna3189
      @kumarawijerathna3189 28 วันที่ผ่านมา

      Gota ganalla karuwa tawt moda wanna apa boruwa rajakarawannada hadanna oya hamoma namal babyga kara hitiya

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 24 วันที่ผ่านมา

    ඔබතුමියට ගොඩක්මපින්

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 28 วันที่ผ่านมา

    ජනිත් ඔය දැනුම රැකගන්න.
    ඔබත් සුරැකෙන්න. යුගයේ අවශ්‍යතාවය ඔබ වැන්නන්
    නමුත් නොරටුන් රකින උන් ඔබව පිටු දකින්න වෙර දරනු ඈත. නිදුකින් දිනේවා. දැනුම සුරැකේවා.
    තෙරුවන් සරණයි.

  • @user-vq1en3uo4z
    @user-vq1en3uo4z 29 วันที่ผ่านมา +1

    Bohomath ma sthuthie theruwan saranie

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 28 วันที่ผ่านมา

    ඉතාම වටිනව❤❤❤

  • @mddammananda8100
    @mddammananda8100 26 วันที่ผ่านมา +1

    ආසිර්වාද වේවා

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 23 วันที่ผ่านมา

    මෙවැනි පර්‍යේසන ඉතාම අගය කරමි🎉🎉🎉🎉🎉🎉🎉

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 29 วันที่ผ่านมา +3

    Suwapathweva

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 29 วันที่ผ่านมา

    ජයවේවා ජනිත් සහෝදරයා . අපි ඉන්නවා හැමදාම .

  • @sarathkumara619
    @sarathkumara619 29 วันที่ผ่านมา +2

    Mama hitanne ape මොළයේ දැනුම් ගබඩා වෙන්නේ keta රටාවකට කියලා

  • @dominicperera6982
    @dominicperera6982 28 วันที่ผ่านมา

    Very interesting and educational video.

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 29 วันที่ผ่านมา +5

    Good

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 23 วันที่ผ่านมา

    මෙවනි පර්‍යේසන ඉතාම අගය කරමි🎉🎉🎉

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 29 วันที่ผ่านมา

    Hela kula puthuta ha diyaniya dinewa .sihela thaksalawe eduru mandulle punaragamanayata paryeshanayata 🎉😊 jayawewa.

  • @devch1094
    @devch1094 29 วันที่ผ่านมา +1

    me episodes digatama karagena yamu

  • @donsujeevadiasjayasooriya7594
    @donsujeevadiasjayasooriya7594 28 วันที่ผ่านมา

    Wish you all the very best ,thank you

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 29 วันที่ผ่านมา +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @HelaTwist
    @HelaTwist 29 วันที่ผ่านมา

    Amazing 🙏🙏🙏 very grateful for uncovering our history.

  • @AshikaUmanga
    @AshikaUmanga 29 วันที่ผ่านมา

    Amazing! This is a base-2 number system, just like the one used in modern computers.

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 29 วันที่ผ่านมา +1

    Respect 😊

  • @punnarathanathero5755
    @punnarathanathero5755 27 วันที่ผ่านมา

    ස්තූතියි ඹබ දෙපලට

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 29 วันที่ผ่านมา +2

    පරදේසින් අපේ දැනුම හොරා කාලා

  • @leenawijesingha8196
    @leenawijesingha8196 29 วันที่ผ่านมา +1

    👍

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 28 วันที่ผ่านมา

    හෙළ දැනුම් කෙත අස්වද්දමු.
    හෙළ පරපුර පණගන්වමු
    සිවු හෙළයම අවදි කරමු
    සොරුන් නොවන රජුන් හදමු. 🙏🙏🙏

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤🎉❤🎉❤🎉s🎉a🎉

  • @JayarathneManikkrama
    @JayarathneManikkrama 17 วันที่ผ่านมา

    Wonderful 🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 29 วันที่ผ่านมา +1

    💐🙏💐🙏💐🙏💐🙏💖🙏💐🙏💐🙏💐🙏💐

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @myrnaperera1597
    @myrnaperera1597 28 วันที่ผ่านมา

    My respect madam

  • @anushkamalinda3400
    @anushkamalinda3400 29 วันที่ผ่านมา +2

    Sathya ithihasaya mathuwewa!!!!!

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 29 วันที่ผ่านมา +1

    🎉

  • @ven.msamanthabhadra6662
    @ven.msamanthabhadra6662 28 วันที่ผ่านมา

    Oba thumiya ge mema puraana hela ganithaya pilibanda danuma ithama watinawa, api thawath me wage wadasatahan idiriyata balaporoththu wenawa

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤🙏🙏🙏🙏🎉

  • @wimalwimalarathna5077
    @wimalwimalarathna5077 28 วันที่ผ่านมา

    Thanks so much

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉

  • @user-ew1du8ju1z
    @user-ew1du8ju1z 29 วันที่ผ่านมา +1

    Mahtthayo makanam maru

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 29 วันที่ผ่านมา +1

    විසාල සංක්‍යා ලියන්නෙ කොහොමද ?

    • @sheenads
      @sheenads 28 วันที่ผ่านมา

      විසාල සංක්‍යා ලියන්න ඕන වෙන තැනක් කියන්න.

  • @mangalikawva2843
    @mangalikawva2843 22 วันที่ผ่านมา

    ❤mama dakala tiyanawa ona tharam oyya anka galwalin hoda danuma mata th tiyye

  • @dineshperera887
    @dineshperera887 29 วันที่ผ่านมา +1

    👍🙏

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 29 วันที่ผ่านมา +1

    කතන ආබාධ තියෙන දරුවන්ට මෙතුමියගේ සේවාව ලබා ගැනීමට පුළුවන් ද..ජනිත පුතා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 29 วันที่ผ่านมา

    අපේ හෙල දැනුම