Really interesting lesson and well explained. Thanks for sharing this knowledge, and in the same way can u do a lesson on alphabatical order of "magadi" language.
This is binary code used in computers: 2 to the power series … 32, 64,128,256,512,1024,etc bites mega/giga/Tera etc. Sudda have stolen everything from us including medicine, etc…
භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"
ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .ජයෙන් ජයම වෙිවා .
ගොඩක් වටිනව ජනිත් පුතා ..ඉගෙනුම් ගැටලු පවතින දරුවන් දැනුවත් යහමග යවන..මෙතුමිය රටේ සම්පතකි.රටටම ආදර්ශයකි ..තෙරුවන් සරණයි .......
මොනතරම් වටිනා ඉතිහාසයක්ද වලදාල තියෙන්නේ කළු සුද්දෝ ඇතුලු පර සුද්දෝ
එදා අපේ හෙළයන්ව සමුල ගාතනයක් කරන්න ඇතේ මේ හෙළ ඉතිහාසය වලලා දාන්න වෙන්න ඇති සුද්දාට වැඩිය උවමනාව තිබුනේ ඉන්දියාවට
අපි අපේ දේ අගයමු නැවත මතු කරලා හෙළ ඉතිහාසය සහ හෙළ බෞද්ධ ඉතිහාසය සොයමු
යහපතක්ම වේවා !
හෙළයන්ට ජය ❤✊
ඔබතුමා හැමදාමත් වැදගත් දේවල් අපිට පෙන්වදෙනවා. ඒවගේම අපේ හෙළ ඉතිහාසය ඉස්ථාපිත කිරීමට අපේ සහය ලබාදෙනවා ඔබතුමාට. ආදරෙයි හැමදාමත්.❤❤❤. සුවපත් වේවා
මෙමරි චිප් වල අගය සටහන් කරලා තියෙන්නේ.....දැනටමත් ඒවා කොපි කරලා ඉවරයි බටහිරයන්..
පරනව්තාරන සිගිරියෙන් කුරිස දෙකක් සොයා ගත්ත කියපු එක දැන් පැදිලියි...ගමන සුබයි .පැහැදිලියි...හදවතින්ම ඔබ සමඟයි...දවසින් දවස හිතට දැනෙන ආඩම්බරය අබිමානය කියලා වැඩක් නැ මහත්මයො.....මං නවසීලන්තයෙ ඉන්නෙ.ලොකුකමකට එහෙම නෙවෙ මගෙ රට ජාතිය තරමි හොදරටක් ජාතියක් ලොකෙ නැ කියන්න සුද්දො ඉන්න රටකට යන්නම ඔන... .මං ඉන්දියාවේ ද කියලා තමා අහන්නෙ හිතන්නෙ...ගොඩක් සුද්දො ඉන්දියන් අයට කැමතිනැ නැ....එංගලන්ත සුද්දො ක් මට කිව්වා සුද්දො ලොකෙම පාලනය කරා...කියලා හරිම ආඩම්බරයෙන්..මං ඉතා පැහැදිලිව කිවිව ඇමරිකාවෙ ඉඳන් අප්‍රිකාව ඉංදියාව ලංකව සියල්ල මංකොල්ල කාලා හම්බ කරපු සල්ලි වලින් තමයි උඔල සංසවර්ඩනය උනෙ කියලා.අපෙ දැණුම තමයි හොරකම් කලෙ...ලංකාවේ ඉන්න අපෙ උන් කඩුගන්නාවෙ හිල විද්දෙ නැත්නම් නුවර අපි කන්ද උඩරට කියලා කියන පරයො ලියෙන් කපනවා වගෙ ගල්වලින් කරපු එ මහා නිර්මාණය නොදකින එකයි.දුක .රෙල් පාර හදලා අපෙ වෙහෙර විහාර වල මුතු මැණික් මහපොලවෙ සාරය පවා එ පාරෙන් උන්ගෙ රටවලට අරන් ගිහින් පාර හදන්න ගියා වගෙ දහස් නෙවෙ කොටි ගන්නම් අපෙන් හොරකමි කරා කියලා උන්ට නොතෙරෙන්නෙ ඇයි කියන එකයි.ඔබතුමා ඇතඅලු මෙ අපෙ ඉතිහාසය මතුකර අයිතිය කතා කරන යමි කෙනෙක් වෙද මගෙ හදවතෙ මනසෙ යමි ශකිතියක් ඇද්ද එය ඔබලාට ලැබෙන්න කියලයි. මම පුාර්තනාකරන්නෙ
❤ජය සිරි බෝ සමිඳුගේ පිහිට ලැබේවා සැමට❤
හරිම තාර්කික රටාවක් පැහැදිලිකරදීම ගැන ඔබතුමියටත් ඉදිරිපත් කළ ජනිත් මහතාටාත් මගේ ගෞරවය හිම් ය.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී.....
අපේ ඛුදුදහම සත්‍ය ලෝකයට නැවත ආලෝකමත් කරන්න ගන්න උත්සාහය සාර්ථක වේවායි පතමි
🙏💐❤️
ඔබතුමියට සහ ජනිත් ඔබ මේ කරන මෙහෙවරට ගොඩක් පිං🙏
ජනිත් පුතේ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්නවත් බෑ ඉතින් මේ වැඩ සටහනට උරදෙන සියලු දෙනාටත් දිගාසිරි අධිෂ්ඨාන කරන අතරම ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සුවපත්වේවා සුවපත්වේවා
ආයුබෝවන් ඔබ දෙපළට. මේ දැණුම් සම්පත් එළිදැක්වීම ගැන පරිස්සම් වියයුතුයි. සමහර කරණු එලියට ඒම සමහර අයට නයාට අඳුකොළ වගේ. ඒ අය ඊළඟට කරන්නේ මේ සම්පත් ජීවත්වෙන පරිසරයෙන් අයින් කරනව. මේ වෙද්දි ගොඩක් සිදුවීම් තියෙනව දකින්න. ඔබට ජය
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
හොද වැඩ සටහනක්
ඔබතුමියට ජයවේවා, සුවපත් වේවා!
මරු , දිගටම ඉන්නවා
ඔබ තුමිය ගේ මෙම ගමන ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
මමත් මෙවගේ සංඛ්‍ය රටා ලියා බැලුවා මම ආසාවෙන් ඉගන ගනිමිං ඉන්නේ බ්ර්ර්ර්ර
බ්ර්ර්ර්රහම්මි අක්ෂර ඒ් අතරේ තමා එදා වැඩමුලුවේ පරනගම මහතා සංඛ්‍ය ලියාරටා ලියාපෙන්නුවේ ඒක දැක්කම ඒගැන ඉගන ගන්න පිපාසයක් ඇතිි උනේ 🙏
ඇත්තමයි ඇඩෙනවා අපට.. ඔබලාට තවදුරටත් දිරිය සහ ශක්තිය ලැබේවා..!!!
අපේ හෙල ඉතිහාසය සොයන අපේ හෙලයන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤
ඉතාමත් වටිනවා. පරනගම මහතා 64 පමනයි කියා දුන්නේ, 128න් පසු අනෙක් සංකේත රටා මෙතුමිය කොහෙන්ද ලබා ගත්තේ?
10000, 100000, 1000000 වැනි අගයන් ලියන විදියත් කියාදෙන්න.
ස්තූතියි ජනිත්!
මම සමරකෝන්, අපේ සෙල් ලිපි වලට දින වකවානු දාලා නැද්ද කියලා මම ජනිත් පුතා ගෙන් දවසක් විමසුවා, ඒ අදහසක් නැහැ කියලා කිව්වා. අපේ පුරා විද්‍යා තුමන්ලාත් මේ ගැන අවබෝධ කරගෙන නැහැ ඉතිං ඒ අයටත් එම සෙල්ලිපි කොයි කාලේ ද කියලා කියන්න දන්නේ නැතුව වෙනත් අදහසක් ඉදිරිපත් කරනවා මම දැක තියෙනවා. උදා...කළුතර පැළුණුගල සෙල්ලිපියේ විග්‍රහාය. ජනිත් පුතාට සහ පරණගම මහා ගණිත සුරීන් ට පිං සිදු වෙනවා ඈතම ඈත අතීතේ පැරැණි බ්රහක්මි සිංහල ඉලක්කම් සංකායථා මතු කර දුන්නට.❤
👍
👍
ඒ වැඩ සටහනෙ ලින්ක් එක දාන්නකෝ පුළුවන් නම්..
ඔබ තුමන්ලාට තුමියට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
සිවු හෙලයට ජයෙන් ජයවේවා 👍👍👍
ඉදිරි කාලයේ මේ සියල්ල ලෝකෙම විශ්මයට පත් කරවනවා. අපි නොදැන හිටියට අපේ රහස් ඊශ්‍රායලය වගේ රටවල විද්‍යාඥයන් විසින් දැනටමත් ඔය දේවල් හොයාගෙන ඇවිත් අපේ රටේ ගවේෂණයක ඉන්නවා. මම වගකීමෙන් කියන්නෙ.
අදටත් bit, bite, MB, GB ගනන් හදන්නෙ මේ අංක රටාවට, 2 ගුනාකාර.
සහ ඔත්තෙ ඉරට්ටෙ හරියටම අදුනගන්න පුලුවන් රටාවෙන්ම.
දම්මේ හවේ දම්මචාරී දම්මේ හවේ රක්කති..සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
මහත්තයෝ මේ අපේ රටේ ජාන පවා වෙනස් කරපු යුගයක් තිබුනා .හොයාගන්න . යක්ක ලේ තියෙන උන් අඩුයි . ඒක හිතාමතාම වෙනස් කලා. මේවා දැනෙන්නේ නියම හෙලයින්ට පමණයි. මේක ගැඹුරු නිරවුල් කිරීමක්. කරගෙන යන්න . ඉදිරියට ලෝකය මේක දැනගන්නවා. එතකන් අපි පිස්සෝ වගේ පේන්නත් පුළුවන් . බුදු සරණයි .
ඔබ ඔබව හඳුන්වා denawita කළ prakashaya වඩාත් නිවැරැදි මේක පාසල් තුළට ගෙනියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මම පුද්ගලිකව අත්විඳ තියෙනවා 👍👍👍
පරිගනක සංඛ්‍යාත හදලා තියෙන්නේ අපේ ඉලක්කම් වලින්
128GB , 256 GB ,512GB
❤
Wow😮
👍
හරියටම හරි ඔබ කිව්ව එක
ඒ ඔක්කොම දෙකේ ගුණ කිරීම්
එහෙමනම් ඒ අපේ ඉතිහාසය නේද මේ
මෙවන් අයමයි ඔසවා තැබිය යුත්තේ තෙරුවණ් සරණයි ❤❤❤❤චිරන් ජයතු
Appriciate your challenging work. go ahead.
ඔබේ මේ ක්‍රියාකාරකම් ඉතා අගයකරමු!🙏🏼
Really interesting lesson and well explained.
Thanks for sharing this knowledge, and in the same way can u do a lesson on alphabatical order of "magadi" language.
ජනිත් අයියා ඔයා අති විශිශ්ට ගමනක පෙරමන් තබලා අවසානයි.මේක ඔයාට පැවරුණු යුතුකමක් වෙන්න ඇති ඉදිරිගමනට ජය❤
Sewhelayata jayawewa nuduredima hela ithihasaya ismathu wewa janith puthata budusaranai apiwa danuwath karanawata❤❤🎉🎉
අප රටට වටින ලක්දියනියක්, ඔබට තෙරුවන් සරණයි.🎉
Theruwan saranai. Bhomath esthuthi ❤
පරණ ගණිතය පොතක ඔය ගණිත රටා තිබුන කියල මතකයි..මම ඉස්කෝලේ යන කාලේ. මහ ගෙදර ගියාම බලන්න ඕන..
අපටත් බලන්න දාන්න
පොත තිබුණොත් දානවා අනිවාර්යයෙන්ම...
අක්කි හරි ම ලස්සන ඉදිරිපත් කිරීමක්. ඇඳුම් පැළඳුම් ඉඳලා Body language හැමදේම. 👏 සාමාන්‍යයෙන් අද පරම්පරාවේ අයගෙ අවධානය නොයන පැත්තක්. ❤️ වටිනා දැනුවත් කිරීමක්. ඔයා හොඳට පැහැදිලි කරා. හෙටත් නවීන දේ අතීතය එක්ක එකතු කරන්න. පරම්පරා දෙක අතරෙ අවබෝධයක් සම්බන්ධයක් ඇති වෙන්න හෙටත් guide කරන්න. 👏 Social media platforms තමයි ඒකට අද පහසු ම සහ effective ම දේ. මං දන්න ඔයා රැල්ලට නොයන වටිනාකම් අගයන කෙනෙක්. 💐 අතීතය අහක නොදා නූතන දේවල් වැළඳ ගත්ත. හැමදේකම ලස්සන combination එකක් ඔයා. හැමදාමත් වගේ ආදරෙයි අව්‍යාජ හිනාවට. ඒක ඔයාගෙ ඇතුළාන්තය කියනවා. 💐 ඉතින් හෙටත් audience inspire කරන්න, motivate කරන්න. හැමදාම ඒ ආත්ම තෘප්තිය ලබන්න. ජයෙන් ජය ම සුබ ම වේවා මගේ අක්කි! ❤️❤️❤️
අවස්ථාව දුන්නට නාලිකාවට ස්තුතියි. 🙏
Excellent. Continue the GOOD work.
🙏🙏🙏🙏🙏 තුනුරුවනේ සරණයි ඔබ තුමාට ජනිත මහත්තයෝ ඔබ තුමියට 🌹🌹
අපේ දාගැබක ඉහලින් බලන විට පෙනෙන ප්ලෑන් එක බැලුවම ඒක්තරා සං කේතයක් එනවා , එය කූමක්ද?
ඔබතුමියට ගොඩක්මපින්
Amazing 🙏🙏🙏 very grateful for uncovering our history.
Oba depalata theruvan saranai. Obathumiya gena sathutui. Hela sankya ratava mese dekveema nam hondai. Eheth helaya vatina sampath vinasayata evesi maga heli kireemak lesa pene . Enisa mema rahas dekveema itha kalpanaven kireema vatinava. Sivuhelaya pibideemata badavakvevidai sithe.
ජනිත් මහත්තයෝ මං මේ හෙළ ඉතිහාසේ හොයන්නේ 2007 ඉදන් මම අදටත් පන්සල් යන් නෑ මේ රටේ සත්‍යය ඉතිහාසය මමත් ගොඩක් දන්නවා මම වැඩ කරන්න යුද හමුදාවේ හැබැයි මම මේ ඉන්න මගෙන් යාලුවන්ට මම මේක තේරුම් කරනවා මේ ගණිත රටාව මම දැන් මේ බල්ලා විනාඩි දෙකයි හැබැයි මට දැන් පුළුවන් මමත් යුද හමුදාවේ මිශ්‍රාම ගිය පසු මේ දේවල් ගැන අනිවාර්යෙන් හොයනවා
ඇයි පංසල් නොයන්නේ
❤👍🏼
@@sheenads පන්සලේ හාමුදුරුවෝ හැමදාම පන්සල් ගියොත් කියන්නේ දුක් ගැනිලි පමණයි අරක හදන්න ඕන මගේ මතය නං හාමුදුරු කෙනෙක් කියන්නේ සියලු දේ අතහැරලා මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කළ යුතුයි අනික හාමුදුරුවෝ වරු සැපජීවිත ගෙවන්නේ හැමදාම පන්සලට දාන ගේන එකා හැමදාම හිඟන්නා
❤❤❤❤😊
ඉතාම වටිනව❤❤❤
Wish you all the very best ,thank you
ජයවේවා ජනිත් සහෝදරයා . අපි ඉන්නවා හැමදාම .
Very interesting and educational video.
Hela kula puthuta ha diyaniya dinewa .sihela thaksalawe eduru mandulle punaragamanayata paryeshanayata 🎉😊 jayawewa.
ජනිත් සහෝ, මේ දේවල් සඟරාවක් ලෙස ඉදිරිපත් කිරීමේදී මුද්‍රණ වියදම් ඇතිවන නිසා, දැනට තියෙන තාක්ෂණය භාවිතා කර අපි ඒ සියල්ල pdf කර gmail ගිණුමකට ලැබෙන online storage එකක save කර අවශ්‍ය අයට download කරගන්න අවස්ථාව ලබාදෙමු. එවිට අවැසි කෙනෙක් එය මුද්‍රණය කරගනීවි. අනවශ්‍ය අය දුරකථනය ඔස්සේම අධ්‍යනය කරාවි.
Wonderful 🎉
Bohomath ma sthuthie theruwan saranie
Ane hary lesii ganan walata hira unata marama lesii ❤❤❤
❤❤🌹
This is binary code used in computers: 2 to the power series … 32, 64,128,256,512,1024,etc bites mega/giga/Tera etc. Sudda have stolen everything from us including medicine, etc…
ජනිත් මහතා, අපේ පැරැන්නෝ කෝටිය, ප්‍රකෝටිය, කෝටිප්රකොටිය, නහුතය, නින්නහුතය, බම්බය, ආදී ලෙස අසංකය දක්වා ගනින ක්‍රමයක් අප සතුව පවතී. ඒ දක්වාම මෙම සංකේත ක්‍රමය පවතීද ?
ආසිර්වාද වේවා
Amazing! This is a base-2 number system, just like the one used in modern computers.
Theruwan saranai
ලක් දියණිය .ජනිත් පුතේ ඔබ දෙපලට දීර්ගායුෂ බුදුසරණයි ❤
අප රටට අවශ්‍ය මෙවන් දියණියන්
මෙවැනි පර්යේසන ඉතාම අගය කරමි🎉🎉🎉🎉🎉🎉🎉
පරදේසින් අපේ දැනුම හොරා කාලා
මේ අංකයන් ප්‍රසිද්ධියට පත් වීම නිදන් හොරුන්ට වාසියක් වෙය හැකි නිසා එතුමන් මේක ප්‍රකාශ කලේ නැහැ .දේශීය වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමක් බව කීවා ඒ පිලිබඳව ඔබ තුමියත් සැලකිල්ලට ගන්නවා නම් වටිනවා කියල මට හිතෙනවා
ඉලක්කම් විතරක් දැනගෙන නිදන් ගන්න පුලුවන්නම් ඒවා ඒදවස්වලම හොරු ගන්නවනෙ ගොන් කතා කරේ තියන් යන්න එපා.බොරුවට බිල්ලො මවනව මේ ක්‍රම මිනිස්සු දැනගන්නවට සමහර ඇජෙන්ඩා
@@madushanthilanka5840 ඒවා කාගේ න්‍යාය පත්‍ර ද කියල මං දන්නේ නැහැ ...කොහොමත් ඒක ඔයත් බලන්න කෝ..ස්තුතියි
@@madushanthilanka5840 පොලොවට යට තියෙන සම්පත් සොර සතුරන් අතට පත් වෙනවා කීවෙ ඇයි දන්නේ නැහැ එහෙනම් එතුමා ..ගොන් කතා නොකියා නැවත එම වැඩසටහන බලන්න ...
ඔබතුමා නැවත එම වීඩියෝව නරඹන්න සමහර විට ඔබට එය මගහැරුනා වෙන්න ඇති .දේශීය වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමට එක හේතුවක් විදියට කීවෙ "පොලොව යට තියෙන සම්පත් (නිදන් වස්තු නේද )විනාශ වෙනවා,සොර සතුරන් අතට පත් වෙනවා "..කියල .මමත් නැවත බලන්නම් ස්තුතියි
@@tamaragoonasekara1039ඒව තියෙන්නෙ ගන්න තමයි
මෙවනි පර්යේසන ඉතාම අගය කරමි🎉🎉🎉
Theruvan saranai
Respect 😊
me episodes digatama karagena yamu
ස්තූතියි ඹබ දෙපලට
Thanks so much
Mathu parapura sandaha pasal paddathiyata ahulath kalauthu noweda?
රෝම ඉලක්කම් වලට චින ජපන් බාශා වලටත් මේ සිද්දාන්ත බලපානව ඇති
මෙතුමිය ත් අතීත හෙලකුමරියක් වියයුතුයි.
Computer machine language eke bit rates වල අගයන් හැදෙන්නෙත් ඔය විදිහට. උදාහරනයකට ඔය memory chips වල storage capacity එක ඔය කියන ගුනාකාරවලින් තියෙන්නෙ. මේක නිකන්ම නිකන් coincidence එකක් වෙන්න බෑ. බලාගෙන යනකොට අපේ technology අපෙන් අරන් ගිහින් අපටම දෙන සීන් එකක් වෙලා තියෙන්නෙ 😮
ජනිත් ඔය දැනුම රැකගන්න.
ඔබත් සුරැකෙන්න. යුගයේ අවශ්‍යතාවය ඔබ වැන්නන්
නමුත් නොරටුන් රකින උන් ඔබව පිටු දකින්න වෙර දරනු ඈත. නිදුකින් දිනේවා. දැනුම සුරැකේවා.
තෙරුවන් සරණයි.
Sathya ithihasaya mathuwewa!!!!!
My respect madam
හෙළ දැනුම් කෙත අස්වද්දමු.
හෙළ පරපුර පණගන්වමු
සිවු හෙළයම අවදි කරමු
සොරුන් නොවන රජුන් හදමු. 🙏🙏🙏
Good
❤mama dakala tiyanawa ona tharam oyya anka galwalin hoda danuma mata th tiyye
👍
Mata me nirmanaya wena pota ganne kohomads
🙏🙏🙏
Suwapathweva
හරියටම හරි ඒ ඔක්කොම දේකේ ගුණ කිරීම් පිරමීඩ වලත් මේ වගේ රට තියෙනවා එහේනම් පිරමීඩ හදලා තියෙන්නෙ අපේ හේළයෝද කියලා හිතෙනව
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
❤❤❤
🙏❤
👍🙏
❤❤❤❤❤❤🎉
❤❤pin sr
❤❤❤👍👍👍
Menory card pen drive walatath me ratawa neda thiyenne
Mama hitanne ape මොළයේ දැනුම් ගබඩා වෙන්නේ keta රටාවකට කියලා
❤🎉🎉🎉
අඩේ පරිගණක දත්ත ගබඩා වල ප්‍රමාණය දක්වලා තියෙන්නේ හෙල ගණිතය නේ
4gb, 8 gb, 16 gb, 32gb, 64 gb
මිෂනාරි බොරු අධ්‍යාපනය මෙතනින් තමයි අපේ හෙළ අධ්‍යාපනයට නැවත මාරු වෙන්නෙ
🎉