කෙට්ටු වෙනකොට දැනෙන වෙනස|සතුට|7days OMAD challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • My weightloss group link
    chat.whatsapp....
    My whatsapp channel link
    whatsapp.com/c...
    #minivlog #motivation #weightloss #weightlossvlog #weightlosstips #dietplan #srilanka #viralvideo #sinhala #intermittentfasting

ความคิดเห็น • 92

  • @VineethaKumari-h2j
    @VineethaKumari-h2j 6 วันที่ผ่านมา +7

    මාත් අද ඉදන් පටන් ගන්නවා.මගෙ බර 74යි..55ට අඩු කරගන්න ඕන..ඔයා මට හොද motivate එකක්....පටන් ගමු👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @DayaniSuwimali
    @DayaniSuwimali 6 วันที่ผ่านมา +2

    ලස්සනයි nangaa ...ඔයාට dan ඇබ්බැහි wela menika ..ආදරෙයි ..budu saranai oyata ❤❤❤

  • @vlog_mix113
    @vlog_mix113 6 วันที่ผ่านมา +2

    අක්කී මාත් OMAD කරනවා මේ සතියේ ඉදන්. 11ට වගේ කනවා එච්චරයි දවසටම කන්නේ...

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 6 วันที่ผ่านมา +1

    Sathutin prarisamin inna budusaranai akki oyage aiyage jivithe lassama prarthanawa ishta wewa akki

  • @sisaradondeenu7647
    @sisaradondeenu7647 6 วันที่ผ่านมา +1

    Mamath masekin 6 kg adu karaa.. issarla 60 kg.. dan 54 .. 😊🎉. 45 target eka.😊 Akki oya dunna motivation godak hondaii

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา +1

      ස්තුතියි නංගි

  • @emi_sagawikramasinghe
    @emi_sagawikramasinghe 6 วันที่ผ่านมา +1

    🎉Wow❤❤❤❤❤ congratulations on everything ❤

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 6 วันที่ผ่านมา

    Dil ada notification eka apu gaman video eka baluwa.godak sathutui oya apu me dura gana.ithuru tikath saarthakawa yanna labenna kiyala man prarthana karanawa adarei hamadamath wage budusaranai ❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา +1

      ස්තුතියි නිමේ... දිනන දවස වැඩි ඈතක නෑ.. ඔයාල ඉන්නකං මං පරාද වෙන්නෙත් නෑ.. ආදරෙයි බුදුසරණයි

  • @nilankasanjeewani9354
    @nilankasanjeewani9354 6 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️Lssanai nangi oyage pathum itu wewa

  • @Madushi....
    @Madushi.... 6 วันที่ผ่านมา +1

    අම්මො එ සතුට ආයෙ කියලා වැඩක් නැ සුදු 🥰🥰😍 ආදරෙයි ඉතිම් පරිස්සමෙන් ඉන්න

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 6 วันที่ผ่านมา +1

    Mage akki ohoma thamai adum den loku target ekata giyama lassana adum ganwa ❤

  • @shiromikumari2126
    @shiromikumari2126 6 วันที่ผ่านมา +2

    මොනවා කරත් බඩ අඩු වෙන්නෙ නෑනේ...මගේ බර 75 තිබුනා දැන් 70 තියෙන්නේ...මාසෙකින් 5kg අඩු වෙලා එත් බඩ අඩු වෙන්නෙ නෑනේ ඔයාගෙ බඩත් අඩු වෙලා ද

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา

      තව අඩු කරමු..
      මගේ 10kg lost වෙනකොටම මගේ බඩ අඩු වුනා ගොඩක්

  • @A.D.H.wow.
    @A.D.H.wow. 6 วันที่ผ่านมา +1

    Aththatama lassana wela nangi yo

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 6 วันที่ผ่านมา

    දැන් අක්කේ ඔයා හරිම ලස්සනයි ....❤❤

  • @NayanaRohini-c3x
    @NayanaRohini-c3x 6 วันที่ผ่านมา +1

    Oya godak lassana wala nangi.

  • @Kulani-q9i
    @Kulani-q9i 6 วันที่ผ่านมา +2

    Oya kiyanawa kiwwata kiwwe nane double chin ekata face ekata karana exercises 🥲🥲🥲🥲

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา +1

      බිසී.. ඊලග vlog එකට අනිවාර්යයෙන් එකතු කරන්නම්.. සොරි

  • @NusraNaeem
    @NusraNaeem 6 วันที่ผ่านมา +2

    Akki godak lassana wela

  • @magehinaya7040
    @magehinaya7040 5 วันที่ผ่านมา

    Math adha heta idhan karanawa

  • @achinijayathissa169
    @achinijayathissa169 6 วันที่ผ่านมา

    Anee mage Dil oya puduma tharam lassanawela nangiyo. Mee hubbya dekkhma mokada kiuwe aniwaryenma kiynna eti neda kettuwela lassanawela kiyla. Harima satutui nangi oya ohoma Innawa dakinakotath. Oyath ekka mn mage omad challange eka Karan ynwa. Matath den oya wage nangi wediya kanna be ikmanata badapirenwa. Aniwaryenma API me gamana yamu nangi ekatama. Mara satutui oyage vedio ekak dekkahma. Oyage hema balapororttuwakma ishtawenna ona mage nangi. Mn harima adarei oyalata. Parissamen Inna. Ikmanata oyage hema heeniyakma sebewenna ona..edata oyata lebenna satuta wagemai matath denenne. EA tharam oya magema kenek wage. Budusaranai. Godaaak adarei dil❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา

      @@achinijayathissa169 ස්තුතියි ඔයාගේ වචන වලට ගොඩක් අක්කේ ..
      එයා කිව්වා ඔයාගේ ලොකු වෙනසක් තියෙනවා.. දැම් කෙල්ල වගේලු.. හරි ආදරෙයි මට දැම්🤣🤣🥰🥰🥰 මට හරිම සතුටුයි අක්කේ

    • @achinijayathissa169
      @achinijayathissa169 6 วันที่ผ่านมา

      ​@@DilukshiIreshika aneee marama satutui nangi. Hemadama ohoma adaren satuten Inna lebenna ona❤

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 6 วันที่ผ่านมา

    Akki mamath patan gatha oya akkama akki lassani vidiyo akka bs akki

  • @SaweeVlog
    @SaweeVlog 6 วันที่ผ่านมา +1

    Math oyath ekkama deit karanna patan gannawa dr
    Matath pcos thiye.

  • @thushiliyo9501
    @thushiliyo9501 5 วันที่ผ่านมา

    Mulin bara adu weddi bara adu unata age penuma adu wenne himin, anthimata agath adu wenawa. Ita passe bara wadi unath aga ikmanta mahath wen na.

  • @SadeeshaNilochani
    @SadeeshaNilochani 6 วันที่ผ่านมา

    Akkaga aga adu wala dan ❤❤❤

  • @thilakshimenusha742
    @thilakshimenusha742 6 วันที่ผ่านมา +1

    ❤❤..nangi kalin කොලෙස්ටරෝල් ehema thibba da..

  • @DamithPriyankara-eq8kj
    @DamithPriyankara-eq8kj 5 วันที่ผ่านมา +1

    nan pat yogart monawada ganna tiyenne ane plz kiyannako

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 5 วันที่ผ่านมา

    Akki kiyatada kama eka ganne

  • @NirmaleeNirmalee
    @NirmaleeNirmalee 6 วันที่ผ่านมา

    අක්කට ගවුම් ලස්සනයි. කලිසන් වලට වැඩ්ය.

  • @piumiperera6817
    @piumiperera6817 6 วันที่ผ่านมา +1

    Oya godk lazznai dan

  • @gayanasanka7312
    @gayanasanka7312 6 วันที่ผ่านมา

    Akki kema list ekak dennako.16.8

  • @dinusanjeewani3387
    @dinusanjeewani3387 5 วันที่ผ่านมา

    ❤❤

  • @RamyaKumari-si6rd
    @RamyaKumari-si6rd 6 วันที่ผ่านมา

    Oyata ekka mamath karanawa.ada idalama.oyage kaama eka hamadama danna hode.oya kiyapu jel eke nama dannako nanaga.❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา

      @@RamyaKumari-si6rd vitamin c smothing jel

    • @RamyaKumari-si6rd
      @RamyaKumari-si6rd 6 วันที่ผ่านมา +1

      @@DilukshiIreshika thankyou nanaga.mama 85k hitiya.dan mage bara 70i♥️♥️♥️♥️

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 3 วันที่ผ่านมา

    oya cheat meals ganne komada.
    diet eka patam gatta dawase idan
    sathiyata parakda maseta parakda

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 วันที่ผ่านมา +1

      @@chandanaupulwarna7224 masekata parak

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 6 วันที่ผ่านมา

    Monawada oya kemata gaththe nanagi

  • @cmhettiarachchi544
    @cmhettiarachchi544 6 วันที่ผ่านมา +1

    මම දැනට 16/8 ඩයට් ප්ලෑන් කරනවා මමත් ඔයත් එක්කම අද ඉඳලා මේක කරනවා 😊😊😊❤❤❤❤

  • @dilkavi-by6jz
    @dilkavi-by6jz 3 วันที่ผ่านมา

    💓💓💓💞💞❤️❤️😘😘😘🥰🥰

  • @chamilakumari5358
    @chamilakumari5358 6 วันที่ผ่านมา +3

    නංගි ඔයාගෙ 20kg අඩු උණේ දවස් කියකට පස්සේද?මම ඔයගේ විඩියෝ හැම එකක්ම බලනවා.ඔයගේ හැම බලපොරොත්තුවක්ම ඉටුවේවා!❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา +1

      @@chamilakumari5358 මාස හතරක්

    • @chamilakumari5358
      @chamilakumari5358 6 วันที่ผ่านมา

      මම දින 45යි.6ක් අඩු උණා.මම කුරහන් කනවා. හොඳ නැද්ද?නංගි කෑම නම් දැ න් ටිකක් කලා ඉන්න පුළුවන්.ස්තුතියි❤

  • @piyalshantha9586
    @piyalshantha9586 6 วันที่ผ่านมา +1

    මාත් අද පටන් ගන්නව.හෙට පටන් ගන්නව කියල ඉන්නව.ඒත් කෙරෙන් නෑනෙ.හිත හදාගන්න බෑනෙ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา

      එකතුවෙන්න මගෙ ගෲප් එකට

  • @cmhettiarachchi544
    @cmhettiarachchi544 6 วันที่ผ่านมา +1

    මම ඉන්නෙ කුවේට් වල නංගියෝ .. ඔයාගේ මේ ඩයට් රෙසිපි එක හැමදාම දාන්නකෝ. මටත් ලේසී කෑම ටික හදාගන්න

  • @ruwanperera9062
    @ruwanperera9062 6 วันที่ผ่านมา

    Agata apahasiwak danenawane,ai a

  • @SadamaliSadamali-td9bd
    @SadamaliSadamali-td9bd 6 วันที่ผ่านมา

    😘😘😘😘

  • @dilkiasangani4276
    @dilkiasangani4276 6 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 6 วันที่ผ่านมา +1

    ඔයාගෙ ගෘප් එකට කොහොමද ජොයින් වෙන්නෙ.

  • @NiyomiWm
    @NiyomiWm 6 วันที่ผ่านมา

    Ada kiyanne netuwa vlog eka demma neda😊

  • @amalisansala9121
    @amalisansala9121 6 วันที่ผ่านมา

    Akke math Ada idan oya ekka OMAD karnwoo

  • @MadumaduMadu-q8e
    @MadumaduMadu-q8e 5 วันที่ผ่านมา

    ,ඇග අඩු වෙලා බර අඩු වෙලා නෑ අක්කේ පිස්සු වගේ

  • @Piumiridmika
    @Piumiridmika 6 วันที่ผ่านมา

    Akki 7 day challenge ake results aka one ikmanata

    • @DilukshiIreshika
      @DilukshiIreshika  6 วันที่ผ่านมา

      @@Piumiridmika දවස් 7 ඉවර කරල ගේන්නම් නංගි 🥰🥰

  • @chanduvlog-qj9lv
    @chanduvlog-qj9lv 6 วันที่ผ่านมา

    Me yatagala pansalada

  • @nilushiLakshika-u1b
    @nilushiLakshika-u1b 6 วันที่ผ่านมา

    ඔයා ගාල්ලේ ද අක්කේ මාත් ගාල්ලේ .

  • @surekanishani4771
    @surekanishani4771 6 วันที่ผ่านมา

    Mageth එක කකුලක් ඔයාගෙ wage 😂😂😂 egili

  • @FirstMoment-zf9vz
    @FirstMoment-zf9vz 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @menakaamadumali2877
    @menakaamadumali2877 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @HarshaniIreshika-b4s
    @HarshaniIreshika-b4s 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @ChathuraniSewwandi
    @ChathuraniSewwandi 6 วันที่ผ่านมา

    ❤❤

  • @GallageNadeeka
    @GallageNadeeka 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @MyLoveMyFamily-d4o
    @MyLoveMyFamily-d4o 6 วันที่ผ่านมา

    ❤❤❤❤