- 158
- 677 714
Dil&kavi
Sri Lanka
เข้าร่วมเมื่อ 2 พ.ค. 2024
Hi welcome to my channel. I invite to follow my journey as a pcos wife who try to be pregnant and be happy always.please subscribe my channel you all have lovely heart.i love you all.
Your loving dil
Your loving dil
කොත්තු කාලත් කෙට්ටු වෙන්න පුලුවන්ද😲නිවාඩු දවසම මාත් එක්ක ඉමු|what i eat in a day
#holiday #weightloss #whatieatinaday #motivation #productiveday #5ammommorningroutine @DilukshiIreshika
มุมมอง: 2 123
วีดีโอ
පොඩි වෙනසක් කලා🤪|මෙහෙම කාලා කෙට්ටු වෙයිද🙃|ඩයට් කරන්න කම්මැලියොන්ටමයි#srilanka
มุมมอง 5K7 ชั่วโมงที่ผ่านมา
Mic link s.daraz.lk/s.4pCi Hair clip link s.daraz.lk/s.4py2 Mic link s.daraz.lk/s.4pyR Whatsup group link chat.whatsapp.com/E1McV1668nlAAwuzJPCqXn Whatsapp channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r #motivation #weightlossvlog #dietrecipe #diet #daraz #whatieatinaday
හදල කන්නම ඕන රසම pizza එකක්|යමු මාත් එක්ක රවුමක්|day with us| healthy recipe
มุมมอง 3.8K12 ชั่วโมงที่ผ่านมา
Whatsapp group link chat.whatsapp.com/E1McV1668nlAAwuzJPCqXn Whatsapp channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r #motivation #weightlossvlog #weightlosstips #dietplan #srilanka #viralvideo #sinhala #intermittentfasting #vlog #minivlog #dietresult #weightlossresults #motivational #selfimprovement #selfcare #selflove #selflovejourney #howtostartweightlosejourney #travel #vehiclere...
Diet day 05&06|GM diet|weight lose results|සතියට මෙච්චර අඩු වෙනවද🤔🤔
มุมมอง 2.8K16 ชั่วโมงที่ผ่านมา
#sinhala #viralvideo #weightlosstips #dietplan #motivation #srilanka #weightlossvlog #gmdiet #minivlog @DilukshiIreshika
Diet day 03&04|dandruff වලට මරු home remedy එකක්|GM diet |weightoss
มุมมอง 2.6Kวันที่ผ่านมา
#weightlosstips #sinhala #srilanka #gmdiet #dandruffcontrol @DilukshiIreshika
Diet day 02- කෙට්ටු වෙන්න කන කට්ට🤗|GM diet|vegetable day|weightloss
มุมมอง 3.2Kวันที่ผ่านมา
GM diet th-cam.com/video/K2g1N7kaD3Q/w-d-xo.htmlsi=z2dhKeKd80LF2uqQ Day 01 th-cam.com/video/0ewJR20usgU/w-d-xo.htmlsi=UtGAZ7vYultWCJna Whatsup channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r Like,share and subscribe for more.. Love you guyzz🌹🥰🥰🥰 #viralvideo #motivation #healthyfood #health #dayinthelife #dietplan #weightloss #dilkavi @DilukshiIreshika
Diet day01|මෙහෙම කාලා බර අඩුකර ගමුද,💪 GM diet |fruits day|weightloss අන්තිම මාසේ ගැම්මට ඩයට් කරමු
มุมมอง 3Kวันที่ผ่านมา
Gm diet th-cam.com/video/K2g1N7kaD3Q/w-d-xo.htmlsi=UldUzjNTkMZqU2Rf Whatsup channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r Like,share and subscribe for moreeee❤❤ #tipsandtricks #weightloss #gmdiet #diet #motivation #productive @DilukshiIreshika
හිත සතුටින් නම් ඕනදෙයක් කරන්න පුළුවන්|happydays|🌧️ |day in my life
มุมมอง 4.1K14 วันที่ผ่านมา
#lifehacks #whatieatinaday #beautytips #rainyday #weightlosstips @DilukshiIreshika
පොඩි පොඩි වෙනස්කම් වලින් ජිවිතේට නැවුම්බවක් ගේන්න පුළුවන්|my relaxing evening #productiveday
มุมมอง 4.6K14 วันที่ผ่านมา
#sinhala #lifehacks #productive #evening #cooking #chopsrecipe #healthyfood #food #longdistancerelationship #husbandwifecomedy @DilukshiIreshika
ඩයට් කරන ඔයාට රස healthy රෙසිපි ගොඩක් #saladrecipeforweightloss @DilukshiIreshika
มุมมอง 4.8K21 วันที่ผ่านมา
Whatsapp channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r #motivation #weightlossvlog #weightlosstips #dietplan #srilanka #viralvideo #sinhala #intermittentfasting #vlog #minivlog #dietresult #weightlossresults #motivational #selfimprovement #selfcare #selflove #selflovejourney #howtostartweightlosejourney #dietresult #weightlossresults
මගේ හීනේ වෙනුවෙන් කැපවෙන විදිය #dietchallenge @DilukshiIreshika
มุมมอง 4.6K21 วันที่ผ่านมา
Whatsapp channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r #motivation #weightlossvlog #weightlosstips #dietplan #srilanka #viralvideo #sinhala #intermittentfasting #vlog #minivlog #dietresult #weightlossresults #motivational #selfimprovement #selfcare #selflove #selflovejourney #howtostartweightlosejourney #saladrecipeforweightloss #saladrecipes #saladcarving #challenge
Day 01|salad diet රසට කන ගමන් කෙට්ටු වෙමුද#howtostartweightlosejourney @DilukshiIreshika
มุมมอง 3.9K21 วันที่ผ่านมา
Whatsup channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r #sinhala #motivation #viralvideo #vlogger #weightlossmotivation #srilanka
කෑම එක්ක ගෙවපු මගේ ජිවිතේ |දැන් ගෙවෙන්නේ ඩයට් & වර්කවුට්ස් එක්ක#srilanka
มุมมอง 3.9Kหลายเดือนก่อน
Whatsapp channel link whatsapp.com/channel/0029ValhkAvDeON0pfw4PE3r #motivation #weightlossvlog #weightlosstips #dietplan #srilanka #viralvideo #sinhala #intermittentfasting #vlog #minivlog #dietresult #weightlossresults #motivational #selfimprovement #selfcare #selflove #selflovejourney #howtostartweightlosejourney #gmdiet #dilkavi #viralvideo#holidays #poyaday #election
ඩයට් කරලා එපාවෙලාද|එන්න මාත් එක්ක කම්මැලි නැතුව ඩයට් කරන්න #dietchallenge
มุมมอง 5Kหลายเดือนก่อน
ඩයට් කරලා එපාවෙලාද|එන්න මාත් එක්ක කම්මැලි නැතුව ඩයට් කරන්න #dietchallenge
කොහොම හරි කෙට්ටු වෙන්න ඕන කියල හිතන කෙනෙක්ද|එහෙනම් මෙන්න diet එක#sinhala #weightloss
มุมมอง 8Kหลายเดือนก่อน
කොහොම හරි කෙට්ටු වෙන්න ඕන කියල හිතන කෙනෙක්ද|එහෙනම් මෙන්න diet එක#sinhala #weightloss
මේ පාර challenge එක ඔයාල කියන්න#howtostartweightlosejourney #sinhala #diet
มุมมอง 4.4Kหลายเดือนก่อน
මේ පාර challenge එක ඔයාල කියන්න#howtostartweightlosejourney #sinhala #diet
අපේ ගෙදරට ආව අලුත් සමාජිකයෝ🥰මේ දවස්වල හරිම busy මං#minivlog #sinhala
มุมมอง 4.3Kหลายเดือนก่อน
අපේ ගෙදරට ආව අලුත් සමාජිකයෝ🥰මේ දවස්වල හරිම busy මං#minivlog #sinhala
episode 03|කෙට්ටු වෙන්න මං කාපු කෑම| #howtostartweightlosejourney
มุมมอง 5Kหลายเดือนก่อน
episode 03|කෙට්ටු වෙන්න මං කාපු කෑම| #howtostartweightlosejourney
episode 02|මෙහෙම කලොත් කෙට්ටු වෙන්න හරිම ලේසියි #howtostartweightlosejourney
มุมมอง 10Kหลายเดือนก่อน
episode 02|මෙහෙම කලොත් කෙට්ටු වෙන්න හරිම ලේසියි #howtostartweightlosejourney
episode 01|මෙච්චර ලේසි step එකකින්😲 කොහොමද diet කරන්න පටන් ගන්න ඕන#howtostartweightlosejourney
มุมมอง 18Kหลายเดือนก่อน
episode 01|මෙච්චර ලේසි step එකකින්😲 කොහොමද diet කරන්න පටන් ගන්න ඕන#howtostartweightlosejourney
දැන් බර කීයද|උපන්දිනයත් ගත්ත ඔන්න|දැන් වයසයි😂#sinhala #weightlossjourney
มุมมอง 7Kหลายเดือนก่อน
දැන් බර කීයද|උපන්දිනයත් ගත්ත ඔන්න|දැන් වයසයි😂#sinhala #weightlossjourney
අම්මා එක්ක රවුමක් ගියා|සුප් ඩයට් එක ඉවරයි #shopping #daywithme
มุมมอง 7Kหลายเดือนก่อน
අම්මා එක්ක රවුමක් ගියා|සුප් ඩයට් එක ඉවරයි #shopping #daywithme
day 03|කම්මැලි වෙන දවස් නැතුවාම නෙමෙයි|ඔයත් එනවද මාත් එක්ක#weightlossjourney
มุมมอง 6Kหลายเดือนก่อน
day 03|කම්මැලි වෙන දවස් නැතුවාම නෙමෙයි|ඔයත් එනවද මාත් එක්ක#weightlossjourney
මොකක්ද මේ diet එක|බෑ කිව්වොත් බෑම තමයි|soup diet day 01 & day 02 #weightlossjourney
มุมมอง 3.9Kหลายเดือนก่อน
මොකක්ද මේ diet එක|බෑ කිව්වොත් බෑම තමයි|soup diet day 01 & day 02 #weightlossjourney
කවුද මගේ මේ යාලුවො 🤔 තව පොඩ්ඩෙන් ගෙදර යන්න වෙන් නෑ😂one of my dreams#vlog
มุมมอง 4.5Kหลายเดือนก่อน
කවුද මගේ මේ යාලුවො 🤔 තව පොඩ්ඩෙන් ගෙදර යන්න වෙන් නෑ😂one of my dreams#vlog
කෙට්ටු වෙන්න ට්‍රයි කරන එකත් ජොලි වැඩක්|next weightloss challenge එක #weightlossjourney සිංහලvlog
มุมมอง 5Kหลายเดือนก่อน
කෙට්ටු වෙන්න ට්‍රයි කරන එකත් ජොලි වැඩක්|next weightloss challenge එක #weightlossjourney සිංහලvlog
තනියම කෙට්ටු වෙන්න හිත හදාගන්නම බැරිද|අපිත් එක්ක එකතු වෙන්න#weightlossjourney #sinhala #diet
มุมมอง 5Kหลายเดือนก่อน
තනියම කෙට්ටු වෙන්න හිත හදාගන්නම බැරිද|අපිත් එක්ක එකතු වෙන්න#weightlossjourney #sinhala #diet
රසට ගුණට කාලා කෙට්ටු වෙමු|මෙහෙම දවසුත් ජිවිතේට එනවා#weightlossjourney #sinhala #diet
มุมมอง 3K2 หลายเดือนก่อน
රසට ගුණට කාලා කෙට්ටු වෙමු|මෙහෙම දවසුත් ජිවිතේට එනවා#weightlossjourney #sinhala #diet
දවස් 6ට බර කීයක් අඩුවෙලාද|diet කරන්න පටන් ගත්තේ කොහොමද #weightlossjourney #sinhala #diet
มุมมอง 3.1K2 หลายเดือนก่อน
දවස් 6ට බර කීයක් අඩුවෙලාද|diet කරන්න පටන් ගත්තේ කොහොමද #weightlossjourney #sinhala #diet
how was my days gooo🥰 airfryer එකෙන් හදපු පලවෙනි ඩයට් රෙසිපිය #sinhala #srilanka #weightlossjourney
มุมมอง 4.5K2 หลายเดือนก่อน
how was my days gooo🥰 airfryer එකෙන් හදපු පලවෙනි ඩයට් රෙසිපිය #sinhala #srilanka #weightlossjourney
👌👌❤️❤️❤️🥰🥰🥰💞💞
Oyage gamanm mara ලස්සනයි ❤
Oyanam marai nangi.oya kiyana vidiyata apitath karanna asa hithenawa .eth mage athin cheet wenawa ane.mn dubai iddi kara.dan lankawata awa nisa gedara hadana kema kanna hithenawa.ayejanawari yanawa.giyama aniwaren karanawa.goos luck oyata.adarei❤❤❤
අක්කෙ කෑම හදන pan එකට ලී හැන්දක් පාවිච්චි කරන්න අනිත් හැදි වලට pan එක සීරුනාම ඒක සෞඛ්‍යයට අහිතකරයිලු.
Akke mata group ekata add wenna ona oyage❤❤kohomada
Na na oyath lassanaii maluth lassanaiii
අක්කි ඔයා කෙට්ටු වෙලා ආයේම wedding photo ටිකක් ගමු ලස්සනට ඉදිවී ❤
@@ChandiraPeris gamu gamu
❤ dil harima lassanai oya..❤
Eye Ra ahibami uda mokada une patto
😂😂 ane hirila ane.. maduruwek kanakota man huragena
අක්කෙ මම ඔයාගෙ ව්ඩියො එකක්වත් මිස් නොකර බලනවා එත් අද තමයි කමෙන්ට් එකක් දැන්මෙ ඔයාගෙ විඩියො බලලා බර අඩු කර ගත්ත කෙනෙක් 70 kg හිටපු මට 53 kg කර ගන්න පුලුවන් උනා
Godak ස්තුතියි මාව බලනවට.. ආදරෙයිනේ බුදුසරණයි
Oyage diet plan 1 poddak dannako
Nangi thank you oyage video walin loku motivation ekak hambawenawa. Oyage hinet ikmanin lagawena hambenna kiyalath wish karanwa.podi deyak kiyanna oni nangi . Oya cooking wada walata nonatick bajana gaddi ewa hirila tiyanawa dakka mama. E hiruna ewa cooking waladi use karanna epa nangi. Kamata chemicals ekaru wenna puluwan . E nisa nonstick bajana hoda ewa use karanna. Ewage kama hadaddu hirenne nati hadi use karanna.
ස්තුතියි අක්කේ.. මං ඒවා replaced කරන්නම්කෝ..
හායි හායි අක්කියෝ ❤ අපි හොදින් ඔයාට කොහොමද ඉතින් ❤ මන් ගිය වීඩියො එකෙන් කියලා දුන්න ජෙලි වලින් ඩෙසට් එකක් ඒක මමයි අම්මයි හැදුවා ගොඩක් රසට ආවා ඒක අක්කියෝ 🥰 තැන්කු ඔයාට 💕🙏 අනිවාරෙන් ම මේ කොත්තුවත් හදනෝ හදලා කියන්නම්කො 🙃 අක්කිත් ඉක්මනින් කෙට්ටු වේවා✨💫🌞🌸🎇💕
ස්තුතියි පැටියෝ ඔයාගේ චැනල් එකේත් ලස්සන vlogs දාලා තියේ...🥰🥰🥰 ආදරෙයි මාව බලනවට
@DilukshiIreshika අනේ thank u akkiyo dan 1k ta lagai
@sandunisdiary all the best... oata puluwan
Akki mamath thun welama kanawa heldi vidiya ta kama ganawa ea vidiyata bara adu kara gnna puluwn ne akke mata thwa bara 10kg wage target ekata yanna ppuluwn ne akke akkige kiri sihinaya ikmanin saba wewa akki akki mn movie eaka baluwa eka hari ma sanwedi movie ekak akki ikmanin akkige bara kiyada kohomada adu une kiynna akki video ekak aran enna akki b.s😍
ඊලග vlog eken gennam nanaga.. adarei budusaranai
නංගි අම්මයි ඔයායි විතරයිද ඉන්නෙ.
Malli inno akke eya rata
Lassanay akka niyamay ❤❤❤
Thanks darling ❤❤❤
2025 ලස්සන බබෙක් ගේමූ නංගි. ඔයාට පුලුවන් . ❤❤❤❤
🤗🤗🥰🥰🥰
අනේ අක්කේ මෙන්සස් හැදුනම බර වැඩි වෙනවා ඇයි ඒ
ආදරෙයි අක්කේ....❤❤❤ රස කෑම කාලා බරත් අඩුවෙලා මෙ අක්කාගේ...😘😘😘😘😘 ස්තූතියි රෙසිපිස් වලට...සුභ සිහින සැබෑවේවා අක්කේ...❤❤❤❤❤
@@madhushikamadhushika4219 ස්තුතියි මගේ කෙල්ලේ
මගේ කලින් බර 68 යි දැන් බර 58.900යි කලින් ඇදපු ඇදුම් ඔක්කොම දැන් ලොකු යි
@@Nirosha1997nirosha වාව් සුපිරියි
Niyamai nangi...sathutin inna...bs
බුදුසරණයි අක්කේ ආදරෙයි
Hamadamath wage asawen baluwa dil video eka.oyage heene labana awurudde habaa wenna one dil.man suba pathanawa a heeneta oyata ikmanin yanna labenna kiyala.budusaranai dil oyata❤❤❤❤❤❤
Thanks mage nime... aadreei oyatai🥰🥰🥰🥰 sathutin parissamin inna... budusaranai kelle
Oya godak lassana wela dr❤❤❤
Oyagr husband eyage amma wagemai nangi..oyage suba sihina සැබෑ වේවා
Aaane ou 🥰🥰🥰
Akki ahannako thred mill eka koitaram time ekak karanna oneda winadi 30wage athida. Mulinm 16/8karanna patan ganne.
@@nishunishadi8133 athi.. itapasse cardio 20mints kalanam super
@@DilukshiIreshika cardio akke youtube eke mokadda honda video eka.
Welldone ❤ Healthy food menus oya හදන්නේ . කාටත් පහසුවෙන් කරන්න පුළුවනි . ගොඩක් හොඳයි . ඔයාගෙ යහපත් පැතුම් සියල්ල ඉටු වේවා . Theruwansaranae මැණික❤
@@shyamaliperera2964 ස්තුතියි අනේ ආදරෙයි බුදුසරණයි ඔයාට 🥰🥰🥰
Nangi aata piti walin pol noda podi rotti ekak kawata kamak nadda
Kamk na.dawalta ganna. Bath wenuwata
Kothuwa rasa patai
Ou rasai🥰🥰
ගොඩක් thank you අක්කෙ ද නැන්දෙ කියලද කියන්න ඕන කියල මට තේරෙන්නෙ නැ😂 මට 19 වයස ඒ වුනාට 65kg බර ඔයා කිය්නව වගේම මන් ප්‍රදාන වේල් තුන ඇරුනම එහෙම අමතරව කියල මුකුත් වැඩිය කන්නෙ නැ උදේ තේ එකයි හ්වසට තේ බොනව ඒ ඇරුනම වැඩිය මුකුත් කන්නෙ නැ ඒත් මහත් වෙනව 😢 exam නිසා excercise කර්න නම් වෙලවක් තිබුනෙ නැ දැන් excercise කරන්නත් වෙලාවක් හදාගන්න පුලුවන් ඒත් මට තේරෙන්නෙ නැ උදේට දවල්ට රෑට මොනවගේ දේවල්ද කන්න ඕන කියල පුලුවන් නම් ඔයා සතියක් කන්නෙ මොනාද කියල කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද ලොකු උදව්වක් ඒක මේ වීඩියෝ එක දැක්කම මම මෝටිවේට් උනා කොහොමහරි කෙට්ටු වෙන්න ඕන කියල තැන්කිව්ව
Adarei nangiyo❤bs❤adath vidiyo aka lassani❤
Thanks akke... ආදරෙයි බුදුසරණයි ඔයාට 🥰🥰🥰
Wow nanga dan lassanai godak
🥰🥰🥰
මගේ බර දැන් 66 යි දිල් 83 ක් තිබුනා දැන් ඩයට් කරන්න අරන් මස2 යි මට දැන් ඇදූන් ඔක්කොම ලොකුයි හරිම සතුටුයි දැන් බත් කන්නෙම නැ❤
Wowwww niyamai... keep it up🥰🥰🥰
Oyage diet plan 1 poddak dannako
හරිම ලස්සනයි 👍♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
Thanks 🥰🥰🥰
Oya 55kg wage enna oneda dr BMI eka hariyanna…oyage videos niymai
@@kanchanagayani-y7u bmi ekata enna 50kg wath wenna ona.mn kota nisa
@ Mn 5i 4i usa mth BMI ekata enna 60k 58k wage wenna one… e ganata enna oyath ethakota bb hambenna awama oyta pahasui
නන්ගි දැන් ගොඩක් ලස්සනයි. දැන් බර කීයද ?
@@senanis6386 ස්තුතියි දැන් බර 67kg
Lassanai dil akki adarei ❤❤❤❤
@@HarshaniIreshika-b4s thanks darling ❤❤❤ ආදරෙයි බුදුසරණයි
නියමයි අක්කේ ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙනමයි හිටියේ. මමත් ගිය සතියේ සඳුදා ඉඳන් ඩයට් එක පටන් ගත්තා ආපහු එතකොට බර 80.300kg තිබුණා අද වෙනකොට 76.150kg මට එක දවසක් චීට් උනා මොකද පාටි එකක් තිබුණා අයියගේ බබාගේ ඉතින් ඒකට ගිහිල්ලා කෑවා පහුවදා උදේ බලද්දි කිලෝ එකහමාරක් වැඩි වෙලා තිබුණා ඒ වගේම දවස් දෙකක් විතර එකම තැනබර නැවතිලා වගේ තිබුණා හොඳටම ඩයට් එක කරත් පහුවදාට ග්‍රෑම් 200යි ග්‍රෑම් 100යි ඒ වගේ තමයි අඩුවෙලා තිබ්බෙ මන් දන්නෑ ඇයි කියලා කොහොම හරි අතෑරියේ නෑ දැන් අද වෙද්දි 76.150kg තියෙනවා දිගටම ඩයට් එකේ ඉන්නවා කොහොමහරි❤ ඔයා හැමදාම රෑට පෝලික් ඇසිඩ් එකක් අනිවාර්යෙන් රෑට බොන්න බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒක ගොඩක් හොඳයි බලාපොරොත්තුවෙන් ඉන්න නිසා බබෙක් හැදෙන්න සම්භාවිතාවය වැඩි නිතරම තැඹිලි කස කසා සව් වගේ දේවල් බොන්න ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඩිම්බ මෝරන බෙහෙත් ඉල්ලගන්න 2025 අවුරුද්දෙදි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්❤❤
බර අඩු වෙන්නේ හෙමින් උනත් උත්සාහය අත අරින්න එපා.. බලන්න කිලෝ හතරකට වඩා ඔයා අඩුකරගෙනනේ... නියමයි..ඔන්න තව සතියකින් ඔයාට ඔයිට වඩා බර අඩුවෙලා ඇග ලස්සන වෙනකොට හරිම සතුටක් ආඩම්බරයක් ඔයා ගැනම දැනේවි... ස්තුතියි කෙල්ලේ උපදෙස් වලට... මං ඒවා කරනවා.. ජනවාරිම doctorව channel කරන්න ඉන්නේ.. මේ ටිකේ naturally try කරමුකෝ 🥰🥰 ආදරෙයි බුදුසරණයි ගමන සතුටින් සාර්ථික කරගමු
Hi akki khomath
@@DipthikaUdayangani-i8e hodai hodai patiyo🥰🥰🥰
Deennam lassanai akki oya..🥰🤗
@@ShaliniPurnima thanks darling ❤❤❤
Hi hi hodin innawa.1 weni like ekai comment ekai magen❤️❤️❤️
@@RamyaKumari-si6rd අනේ ආදරෙයිනේ 🥰🥰🥰🥰
Gm diet eke 7 day eke kama monada kiyanawada Nangi❤️❤️❤️❤️
@@RamyaKumari-si6rd bath koppa 1k ekka elawalu ganna Palathuru kannath puluwan edata
@@DilukshiIreshika thankyou sudu ❤️❤️
Palaweni adara magen akki oyata...❤😘
@@ShaliniPurnima ස්තුතියි අනේ ආදරෙයිනේ මං🥰🥰🥰
අපිට හැමදාම විඩියෝ ඕනි❤
🥰🥰🥰🥰
Akka oyge whatsapp channel ekta join wenne kohomda
Link eka description box eke athi poddak balanna nangi
Akki no eka dennko.
Akki aye vlog akak genne kawadda
@@Piumiridmika heta hawasatadannam nangooo
Hadannamko akke math.. ❤❤❤
❤❤❤❤❤
Wow harima lassanai dil nangi. Oya den marama lassanai marama widihta wenaswela. Chuty kellek wage den. Oyage hema hennayakma ikmanata ishtawenna ona mage nangi. Godaaaak adarei. Me tike mat busy nangi January 1 st laga nisa mat cleaning weda gedara lokuwatama. Eat puluwan uparimayen diet ekath ynwa. Budusaranai mage nangiyo ❤️❤️
ස්තුතියි අචිනිඅක්කේ හැබැයි ගෲප් එක පාලුයි කෑම පිගානයි කිරි කෝප්පෙයි නැතුව හොදේ... ආදරෙයි.. බුදුසරණයි
@DilukshiIreshika aniwaryenma heta idan piliwelata ewa wetewi nangi
❤❤❤❤❤❤❤❤❤❤
අක්කි 8/16 ඩයට් එකෙන් මාසෙට කිලෝ කීයක් අඩු වෙයිද අක්කි 😢
@@ShashinduIshan eka oage kapawima matha depend wenawa nanga.
❤❤❤