Aka thamai. lankawee innema honda paw kaarayo,Akane kello pattama ketha. Asian kellonge kethama kello lankawe, looke lasanama kello Thailand Laos Cambodia Vietnam Myanmar Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala lankawe unge moonu nikan angavikal, wayasatath wada naaki penuma, ketha hama,
An intelligent handsome boy with positive attitudes. So down to earth. He is so proud to be a srilankan. Thank you so much Kalum for bringing such a wonderful son for this conversation ❤️
මේ ළමයා මාරම positive කෙනෙක් ..එයා හැම කෙනෙක් ගැනම වර්ණනාත්මකව කතා කරන්නෙ..."මාර හොඳ ,මාර ලස්සනයි ,මාර හොඳට වැඩේ කෙරුණා..." කිසිම තැනක කිසිම කෙනෙක්ව යන්තමින් හෝ පහත් කරලා කතා කරන්නෙ නෑ...
පෙනුමින් දැනුමින් ආකල්ප අතින් සම්පූර්ණ දරුවෙක්....
මේ වගෙ පුතෙක් හැම අම්මා කෙනෙකුගෙම අවංක පැතුම........😍
ජයවේවා පුතා..
ඇත්තටම මටත් එහෙම හිතුනා.
@@SachiWicks-gp4ro ඔයා හරි ❤️
Owwww😊
දෙමව්පියන්ට වගේම මව්බිම ට ආදරය ගෞරවය දක්වන පින්වන්ත වාසනාවන්ත පුතෙක්!
පුතා ඔබේ පෙර කල පින් කුසල් තව මතුවී සියලු කටයුතු බලාපොරොත්තු සාර්ථකව
ඉටුවේවා!දළදා සමිඳු පිහිටයි!
ස්තුති කැලුම් මහත්මයා.
Quality මිනිස්සු එහෙමයි තව කෙනෙක්ව විවෙචනය කරන්නෙ නැ
"මට ඕන ජීවීතේ allrounder කෙනෙක් වෙන්න" . respect BRO.
අනේ මන්ද කැලුම්. ඔයා ගේ හිත රීදවන්න බැරි නිසා මගේ අවංක අදහස් ලියන්නැ. අවුරුදු 2ට එයාට සිංහල දිගටම කතා කරන්න බෑ.
මම ලංකාවේ ඉඳල ආව මූල්‍දීනවල මේ අයගේ ජීවීත ගැන පූදුම හිතුවා. ඒත් අද ලංකාව තුල වෙන දෙවල් දැක්කම මෙඅය ලමයිට දෙන නිදහස හරී. අවුරුදු 12/13දී ඔක්කොම අත්දැකීම් ලබල තමන්ගේ ඉගෙනිම් ඔක්කොම කරගන්නවා.
ඔයාඅද ඔහොම කීවට Dobble Nationality අරන් ඔය තවත් famous අය කරන්නේ ඒවගේ ලංකාවට VISITඑකකට එයි.
FACEBOOK ලමයිට මැරෙන්න හිතෙයි. ඕවනම් අතිශයෙන්ම උදාරයී.
BLESS YOUKALUM🎉🎉🙏
@@sydarranasinghe6615 👌👌👌👌💐
අපි ඉස්කොලේ යන කාලේ යන ad වල මේ මල්ලි දැන් දැක්කම ගොඩක් සතුටුයි ඇත්තටම සසරේ පින් කරපු අය කියන්නේ මේ වගේ අයට තමයි. ලස්සන රූප ශ්‍රීය, හොඳ pawul පසුබිම, හොඳ දෙමව්පියන්, හොඳ දක්ෂතා, මේ වගේ හොඳ දේවල් මේ මල්ලි ට ලැබිලා තියෙන්නේ පෙර පින් නිසා. ඒ වගේම අම්මයි තාත්තයි ත‍් පින් වන්ත යි. ♥️♥️♥️♥️
Very hand some boy god bless u n wish u a good future ❤❤❤
Aniwarenma 😍😘🥰
Aka thamai. lankawee innema honda paw kaarayo,Akane kello pattama ketha. Asian kellonge kethama kello lankawe, looke lasanama kello Thailand Laos Cambodia Vietnam Myanmar Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala lankawe unge moonu nikan angavikal, wayasatath wada naaki penuma, ketha hama,
Ubalath kathay ne ban 😂@@chanyona.4077
එතකොට ලංකාවේ කොල්ලො ලස්සනයි ද
ඒ කැත ගැණුන්ගේ බඩේ ඉපදෙන කොල්ලො ත් ඒ වගේම කැත තඩි බඩ කලු එවුන් තමයී
මෙයා පොඩි කාලේ දකිද්දි හිතුනෙම ලොකු වෙද්දි පට්ට හැන්ඩියෙක් වෙයි කියලා.... ඒක හරි.. සුපිරි කොල්ලෙක් ❤
❤❤❤❤
මම ගුරුවරයෙක්. අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ සමබර පෞරුෂයක් තියෙන දරුවෝ එහෙම අය බිහිවෙනවා හරි අඩුයි. නමුත් අධ්‍යාපනයෙන් විය යුත්තේ මෙන්න මේකයි. බුදු සරණයි පුතා
👌👌👌👏👏👏👏👏👍🌷
Yes agree💐👍
සිංහල කථා කරද්දී හරිම ලස්සනයි රුපෙනුත් හරි ලස්සනයි
මෙයා ෆීල්ඩ් එකට ආවොත් ඇත්තටම රටට ආලෝකයක් 🥺❤️
lassana witrk tibbta madi hoda katawak set wenna one, ewagema lajja natuwa hodta ragapanna puluwn wenna one camaerawata
චූටි කාලෙ advertisement වල දැක්ක දවසෙ ඉඳන් ආස කරපු දරැවෙක් හිතපු විදිහටම ලස්සන attitudes තියන දරැවෙක් රටට වැඩක් කරපන් පුතා...❤💐🙏
❤❤❤
සසරේ කරපු මහ පින් ඇති ලස්සන ළමයෙක්..ආකාෂ් මල්ලි ඔයාගේ ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා...කැළුම් අයියේ ඔයාටත් බොහොම ස්තූතියි මේ වැඩසටහන අපි වෙනුවෙන් ගේනවට....ඔයාගෙත් ඉදිරි සියලු කටයුතු සාර්ථකව සිදු කිරීමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි මගේ පිරිසිදු සිතින් ම ප්‍රාර්ථනය කරනවා...❤👍🙏
Cool 😎dude
ඇත්තටම සමහර මිනිස්සු පිටරට ගියාහම රටෙ culture එකට ගරහනවා 😂 ඒත් මේ boy ගොඩක් ලංකාවට culture එකට ගොඩක් ආදරේයි... Respect! තව .අහිංසක සහ නිහතමානී විදිහට කතා කලා..❤ Well Done!!❤🎉
👏👌👏👌👏👏
minissu? gaanu witrai bro😂
ලංකාවේ කල්චර් එක නෙවේ ලංකාවේ මිනිස්සුන්ට ගරහන්නේ.
එහෙම ගැහැරන්නේ පිටරට යන අමු ගොඩේ or new rich කියනවා category එකට වැටෙන අය.
"මං ලංකාවෙ ඉපදුන කොල්ලෙක් තමයි. ඔයාලා වගේම සිංහල කතා කරනවා". හදවතටම දැනුනා ඒක. ඔයාගෙ ජිවිතේම සතුට, වාසනාවන්ත වේවා මල්ලි.💛 ronaldo junior වගේමයි.
හැම දේකටම වැඩියෙන් මේ පුතාගෙ බුද්ධිමත් කමට සහ හැදියාවට ගරු කරනවා .තෙරුවන් සරණයි!
අනිවාර්යයෙන් me වයසේ ඉන්න සමහරක් අය hena seen කිසිම දෙයක් නැතුව මොකක් හරි වැඩකට නැති game එකක් ගහනවා itapasse un හිතන්නේ un තමයි weddoo කියලා මෙන්න නියම weddoo
@@Kavee-u7q 👍❤️
Jawline
Personality
Self Confidence
👌🏻💯
මටත් ඉන්නවා ඔයා වගේම පෙනුම තියන පුතෙක් .ආදරෙයි පුතේ ඔයාටත්.❤
අනේ පුතා. ඔයා හරිම ආදරණීය විදිහට අම්මා ගැන කතාකරනවා.
ඔයා අනිවාර්‍යයෙන්ම ලෝකේ හොදම තැනකට එනවා.
බුදු සරණයි පුතා..
💐💐💐👍
මේ වගේ දරුවො ලබන්න දෙමව්පියන් පින් කරල තියෙන්න ඕනා.... වාසනාවන්ත දරුවෙක්... ආදරෙයි පුතේ ❤
Positive හිතන නියම perfect කොල්ලෙක්..හරිම ලස්සනයි..බුදු සරණයි ♥️
💐💐💐💐👍👍👌👌👏
Puberty hailstormed on this lad ⚡️
සිනහව ආත්මය කරගත්ත දරුවෙක්.. කිසිම ලොකු කමක් නැහැ. ගුණයහපත් දෙමාපියන්ගේ ගතිගුණ. ❤❤ ලස්සන කතා විලාසය. තෙරුවන් සරණයි පුතා. සුබ අනාගතයක් ඔයාට..!!! ❤❤🎉🎉🎉
ලංකාවෙම ඉදල සිංහල කතා කරන්න බැ අනේව් මට බර වචන බැ කියල බොරුවට පොස් වෙන්න හදන සම හරක් ගායිකාවන්ටත් වඩා ඇත්තටම උගත් බුද්දිමත් දරුවෙක්❤
Ane lassana puthek 👍
ඇත්ත
ඇයි ශොබන නිලියො ඉන්නෙ
❤❤❤
අම්මට ආදරේ කරන , කැපවීමෙන් වැඩ කරන දක්ශ ආදර්ශමත් තරුණයෙක් ❤ Greek God කෙනෙක් වගේ. අනාගතයේදී Mr. World වෙන්න ලැබෙන්න කියල සුබ පතනවා !
ස්තූතියි කැළුම් අයියා ඔහුට ලබා දුන් අවස්තාවට ❤
බොහොම ස්තුතියි මල්ලො 💐💐💐💐
Kathawa Sahathika Atha Api Ayata Subapathamu Tharuwansaranai 🙏🙏🙏❤
@@kalumwijesooriya ඔයාගේ ගොඩාක් වැඩසටහන් හොඳයි.❤❤❤ ප්‍රසිද්ධ වුණ පලියට හැමෝම ගෙන්න එපා... ඔයාව එපා වේවි මිනිස්සුන්ට... අනිත් එක බොරු වචන වීඩියෝ ඒක ආකර්ශනය කරගන්න දාන්නෙපා.... කැතයි..ඔයත් නිකම youtube කාරයෙක් වෙනවා
Tharuwan saranai putha ediregamana sarthaka wewa
හිත ලස්සන කොල්ලෙක්.රට ගැන හිතන විදිය ගැන ආඩම්බරයි. සුබ පතනවා අනාගතයට ❤
හරිම ආඩම්බරයි හරි ලස්සනට කතා කරනවා හරි ගෞරවනීයව බලන්නකෝ පිටරටක හැදුනත් එයාගේ හැදියාව ලස්සනට තියෙනවා හරි වටිනවා ඇත්තටම හරි වටිනවා මම මේ ඉංග්‍රීසි භාෂාව පහත් කරනව නෙමෙයි. නමුත් අපේ සමහර අයට ලංකාවේ ජීවත් වුණත් සිංහල කතා කරන්න බෑ වගේ කතා කරනකොට අපිට හරියට කලකිරි නොයෙක් බලන්නකෝ මෙයා ලස්සනට කතා කරන ලස්සන හරි වටිනවා තව තවත් ඒ ගුණාංග රැකගෙන ඉදිරියට යන්න අනාගතයේ ජය වේවා ස්තුති වේවා කැලුම් අයියේ ඔයාට🎉🎉🎉
Oba kiyana Da Hariyatama Hari Tharuwansaranai 🙏❤
@@Sugatho බොහොම ස්තුතියි ඇගයීමට obage 🙏👍🪷
පාට්ටම කොල්ලෙක්, මාරම motivate වූනා, Stay Safe and God Speed Bro❤🔥
රට ගැන දෙමාපියන් ගැන ගෞරවයෙන් කතා කරන මේ වගේ දරුවෝ වාසනාවන්.ස්තුති kalum ඔබතුමාටත්.
බොහොම ස්තුතියි 💐
බුදු සරණයි පුතේ ඔයාට ඔයා වගේ කෙනෙක් අපේ රටේ ඉපදීමත් වාසනාවක් අපි ලබපු වාසනාවක්
මේ වගේ කඩවසම් ඉතා හොද ගති පැවතුම් අම්මට ගොඩාක් ලං වෙච්ච පුතෙක් රටටම වාසනාවක්. ඔයාගෙ දෙමාපියන් හරිම වාසනාවන්තයි . මටත් ඉන්නවා ඔයා වගේම ලස්සන පුතෙක් , ඔයාගෙ සිතුව්ලිමයි එයාටත් තියෙන්නේ , ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ , බුදුසරණයි පුතේ ❤️
රොනල්ඩෝගේ look එක තියනවා 🫡🫡🫡🫡❤️❤️❤️.. මේ කොල්ලට
එයාගෙ පුතාගෙ ලුක් එක
Junior ge 😩❤
😂😂😂
ඒක ඇත්ත @@roshiniherath8072
😂
Cute කොලු පැටියා...
Wish you all the best putha 🥰🥰
ඉංදියාවේ ග්‍රීක් ගෝඩ්-:රිතික් රොෂාන්
ලංකාවෙ ග්‍රීක් ගෝඩ් -:ආකාෂ් විහග ගුණතිලක....🎉
Hemal kiyala kenek nathnam hodai😂
Ov bn muge em loku look ekek nh
දවසක ලංකාවෙි නමක් තියෙන දරුවෙක්.❤පුතාට දිගු ගමනකට ආසිරි පතමී ❤❤❤
දෙමාපියන් කොතරම් වාසනාවන්තද ඔයා වගේ හොඳ පුතෙක් ලබන්න .ඔයාට බුදුසරණය් පුතේ..
පොර පට්ට හැන්ඩ්සම්
මම තාම එදා වගේමයි 10වසරෙ වගේ 🙂
😂
Jim yanna
විනාඩියක්වත් skip කරලා යවන්න හිතුනෙ නෑ..ඒ තරම් ලස්සන රූපයක්,ගැබුරු හඩක්,ආකර්ෂණීය පෞරුෂත්වයක් හැසිරීමක් හැමදේම තිබුනා...ඇත්ත..දෙවියො නිවිසැනසිල්ලෙම ම්වපු රූපයක්...🌝💗
💐👍💐👍💐👍💐👍
පොඩි කාලෙ එච්චර ලසසනයි කියන්න බෑ ... දැන් නම් පට්ට ලස්සනයි bro කියන්න කිසි අඩුපාඩුවක් නෑ
අපේ දැන් ඉන්න කාඩ්බෝඩ් නළුවෝයි මේ කොල්ලවයි දැක්‌කාම හිතේන දේවල් 😌 කියන්න බැහැ 😁
🤣
එයා ෆොටෝ වල ඉන්නවටත් වඩා ලස්සන පුතෙක්. තෙරුවන් සරණයි පුතේ!
👍💐👍👍
ඇත්තටම නෙතට කඳුළක් ගෙනාවා පුතේ ඔයා පිටරටක තනි වුනාම එන හැගීම් කිව්වම ඒක මත් හොඳටම දන්නවා රට රැකියාවක් කරන නිසා ඔයාගේ වයසත් එක්ක හිතන විදිය හරිම වටිනවා පුතේ tv එකේ යන ඒවා දැකලා තිබුනට අද තමා දන්නේ ඒ ඔයා බව පුතේ බොහොම හොඳ දරුවෙක් බව පේනවා ඔයාගේ ඉදිරියට තියෙන බලාපොරොත්තු සපල වේවා කියලා පතනවා පුතේ ❤❤
👍💐👍👍👍👍👌
හැමදාමත් වගේ අපව ආකර්ශනය කරන්නේ ඔබගේ ඇදුම් හා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයයි. සුබ පැතුම් ඔබට කැලුම් මහත්මයා..
මම පුංච් කාලේ කැලුම් මාමා කියපු ඔයාට මට දරුවෝ තුන්දෙනෙක් ඉන්න වයසේදී මම කැලුම් අයියා කියනවා..
එච්චරටම තරුණ කම රැකිලා තියෙනවා රුපයේ වගේම කටහඩේ.. එදා වගේම ආදරෙයි අයියේ..
මෙයා නේ දෙවනි ඉනිමේ අවන්තගේ පොඩි කාලේ රගපාන්න හිටියේ. සුද්දෙක් වගේ අනේ හරිම හැන්සම් ලස්සනයි ❤❤❤❤ . Good luck
ඔයා ගොඩක් හොද තරුණයෙක්...ඔය සිතුවිලි සිතුම් පැතුම් අදහස් ඔය විදිහට ම තව තවත් යහපත් විදිහට ම පවත්වාගෙන යන්න. කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි 🙏💝
🙏🙏🙏👍💐👍💐💐
තමන්ගේ උපන් රට අඟයන, ගරු කරන හොද පුතෙක්..හොද ආදර්ශමත් දෙමාපියන් ❤🔥👍
අලුත් පරම්පරාවට කියන්නේ,එක එක සොම්බියෝ ෆලෝ කරන වෙලාවේ මෙන්න මේ කොල්ලව ෆලෝ කරපල්ලා.හැමෝම ලස්සනට ඉඳීවී..🩷🩷
💐💐💐🥰
100%
Love u Boy💐🇬🇧
හරිම ලස්සන..හරිම කඩවසම් ,,හරිම බුද්දිමත් ,,හරිම දක්ශ දරුවෙක් ❤❤❤❤❤ ,,ජය වේවා පුතා ,,තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤😂
ඔයා වගේ පුතෙක් ලැබුන අම්මා තාත්තා හරිම වාසනාවන්තයි❤🎉🎉🎉🎉🎉🌺❤️🌺❤️
හරිම කීකරු දක්ශ හොඳ ලමයෙක් .උතුම් තෙරුවන් සරණයි පුතා ..
මේ ළමයව දැකලා පළවෙනි වතාවට Mr. කැලුම් දැන් පොඩ්ඩක් වයසයි කියලා හිතුනා. 🙈 හරිම ලස්සනයි background එක! 💚
හරිම ආදරනීය දරුවෙක් . තෙරුවන් සරනයි පුතා.
Voice, handsome, talant, he is the all rounder. he is the gift for the srilankan cinema like hemal ranasingha.❤❤❤ congratulations putha
මේ වගේ උගත් බුද්ධිමත් නිහතමානීම කොල්ලෙක් හම්බෙලා තියෙන්නෙ හරිම උගත් බුද්ධිමත් නිහතමානී මාද්‍යවේදියෙකුට respect 😍😍😍💗
Hi
Proud Royalist ! 🎉
වාසනාව පිරිපුන් ලස්සන පුතෙක්..ඒ වගේම හරිම බුද්ධිමත් අම්මට තාත්තට පවුලට ගොඩක් ආදරණීය පුතෙක්.. අපේ රට බබලවන්න මේ පුතාට පුළුවන් 🎉❤❤
👍💐👍💐👍💐
Perfect කියන්නෙ මෙයාල වගෙ එයට
Chico lachowski kiyala search karala balanna perfect kiyanne mokkd kiyala therei😅😂
uta wada mu lssnai habai 😅💔@@pinkfanther
@@pinkfantherමේ කියන්නෙ personality, Talent, Education පැත්තෙන්, PSL ratio එකෙන් නෙවේ. Chiko th overrated!
@@Naithenv ow habai🙃
@@watson1212 ane ha ithin🤣🤣
එයාගෙ voice එකහ් 😩✨️💝
Quality කොල්ලෙක්… ඉදිරිය සුභම සුභයි.🎉🔝🍃මම ලංකාවෙ කොල්ලෙක් කියල ගැම්මට කියුවේ. හදවතේ අඩියෙන්ම Respect.🫡🇱🇰🖤
Shah! He’s really Smart, handsome and has a beautiful voice too❤️ and you look really good as always MR. John!!!😍
Thank you so much!!
Many thanks for the introduction DEEPIKA 🥰🥰🥰💐💐
@@kalumwijesooriya 💕🫣
U too are matching couple, daddy and twink wibe ❤️@@kalumwijesooriya
මේ ළමයි ගැන හරි සතුටුයි මේ දරුවා තාරුණ්‍යයට හොඳ හොඳ පණිවිඩයක් දෙනවා,සියලු බලාපොරොත්තු ඉටුවේවා❤ කැලුම් සහෝදරයා ඔබටත් ස්තුතියි, මේ වගේ චරිත සමාජයට නිරාවරණය කරනවාට...❤
💐💐💐💐💐🙏
කතා කරන විදිහනම් හරිම ලස්සනයි. චීස් කෑල්ලක් වගේ කොල්ලෙක් හිතෙන්නෙම බටහිර කොල්ලෙක් කියලාමයි දකිද්දීත් හරි පුදුමයි.
ස්තුතියි 🙏🙏 ඔහුට දුන් වටිනාකමට
තෙරුවන් සරණයි.!!..
අම්මා එක්කම ඉන්න කොල්ලො අම්මගේ තෙරිම හැමදාම හරි ලංකාවේ ගැනු හැමොම අම්මා වගේ නෙමෙයි මචං උඔට වරදින්න එක ගැනියෙක් ඇති මමත් උඔ වගේ එත් උඔ විතර උගත්තකමක් නැ හැබැයි ගැනුන්ට අහුාවලා ජිවිතේ අනාගත්තා
ඇත්තට ම ආකාශ් නිසා මමත් Motivate වුණා. ඇත්තටම අපි එක දෙයකට කොටුවෙලා ඉන්න ඕන නෑ ❤
Owu oyage Hama skills ekama develop karaganna oyata lassanata oyage path eka hadanna puluwan hariyata Aakash wage ratakata unath nikammanikam wada ho igenaganna vitharak gihin wadak na
@@disnakanthi8140 Oya kiwwa eka atta. Math karala balanna asa hamadema igenagena karanna ona. Mokada owa ape life ekata honda experience ekk.
ලස්සන පුතෙක්. හැම දරැවෙකුටම ආදර්ශයක් . හැමදාම ඔය හොද තියාගන්ට පුතා.
👍💐👍👍
ඇත්තම කතා කරන නියම කොල්ලෙක්❤
අනේ එයා 🥰 ලස්සන බොරු ශෝ නැති බුද්දිමත් බෞද්ධ කොල්ලෙක් 💞
💐💐💐💐👍
එයා පොට් වොශ් කලා කියල කිසිම ගානක් නැතුව කිව්ව.. හරිම නිහතමානී.. සමහර අය එහෙම නෑනේ.. තමන් පටන් ගත්ත මුල අමතක නොකරන සුපිරි කොල්ලෙක් සුදූ ඔයා..❤
කොතරම් සුන්දරද මේ කොල්ලා
ගොඩක් පින්වන්තයි ❤
හරිම ලස්සන හරිම හොද පුතෙක් ජෙසු පිහිටයි පුතෙ ඔයාට ❤❤
කැලුම් අයියෙ ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනව. ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආසයි. Good Luck ❤
බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
රොනාල්ඩෝගේ පුතා වගේමයි❤
mn hithuwa witry
JR7
Cristiano jr
Even his mom is soo kind like him ❤.wish u all the best son
කොල්ලා සුපිරියක් ගැම්මෙන් ඉන්නවා💗
පිටරට ජීවත් උනත් ලoකාවෙ අපේ කම අමතක කරල නැහැ හොඳ දෙමාපියන්ගෙ හොඳට හැදුනු දරුවෙක් අනාගතය සුභම වේවා ❤❤❤
හරි ලස්සනයි පුතේ...ලංකාවෙ ත් වැඩ කරන්න..එ්ත් ඔයාට තියන හැමදේම ලෝකයට ගැලපෙන්න තියනවා...ඔයාට ජයම වේවා..තව වි 10කින් විඩියොව ඉවරයි..සිංදුවක් කියයිද කියල මම බලන්නෙ
💐💐💐👍💐
An intelligent handsome boy with positive attitudes. So down to earth. He is so proud to be a srilankan. Thank you so much Kalum for bringing such a wonderful son for this conversation ❤️
My pleasure.
Many thanks for watching
අනිවාර්යයෙන් ගොඩාක් පිංවත් ළමයෙක් 😊
💐👍💐👍💐
Europe look එකක් තියෙන්නෙ ❤
Can pass for the Uper Mediterranean.
True. He has a Mediterranean look. @@Naithenv
හරිම හොඳ පුතෙක්. මේ වගේ දරුවෙක් හදපු දෙමව්පියන් උතුම්. තෙරුවන් සරණයි පුතේ. සියලුම කටයුතු සාර්ථක වේවා ❤
එක හුස්මටම බැලුව ඉවර වෙනකම්ම . හරිම ලස්සනයි . ඔන්න ඔහොම තමයි පුතෙක් හැදෙන්න ඕන❤❤
පිංවන්ත පුතෙක්..අනාගතය පැහැදිලි .සැපසේම ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤🎉🎉🎉
දෙමව්පියන් ඉතාමත් වැදගත් විදිහට හදලා තියෙන රත්තරං පුතෙක් ❤
💐👍💐👍💐👍👏👏👏
මගේ පුතයි දුවයි ඔය දරුවන් දෙන්න වගේමයි ,ඒ දෙන්නගෙ වයස් පරතරයත් අවුරුදු 10ක්. ඔයාගේ පැතුම් ඒ විදිහටම ඉටු වේවා .බුදු සරණයි පුතා ❤
ඔයා හරිම ලස්සන වගේම පින්වත් මුහුනක් තියෙන නිහතමානී ලමයෙක් මල්ලි .සුබපතනවා ඔයාගේ අනාගතේ සාර්තක වෙන්න කියලා.බුදුසරනයි
ලස්සන ලමයෙක්❤හරි අවංකව කතා කරන්නෙ❤ලංකාවෙ කියලනං ඇත්තටම හොයන්න බැ😊ස්තුතියි kalum sir❤
දෙමව්පියන් පෙර පිං කරල තියනව මේ වගේ දරුවෙක් ලබන්න.. පුතේ ඔයා ලෝකයක් වටින දරුවෙක්.. ❤💐🥰
💐🌺💐🌺👍
Teledrama වල රගපාන්නෙ නැති එකම හොදයි😌තියෙන වැදගත්කම නැති වෙයි gossip හැදිල
👍💐👍💐
👍👍👍👍👍👍
film witrk krn hemal, pooja wage ayatath gossip hadana eke muta witrk nohada idiy ape un😂
Ammata adare, honda lamek. Lassana, godak honda. decent, person kenek. Wish you all the Best. God Bless you 🙏❤️🌷
ලංකාවේ කොල්ලෙක් ❤
Tv එකේ අලුතෙන් ආකාශ්ගේ add එක යනකොටම අදුරගත්තා ඒ ඔයා කියල.. හරිම කඩවසම් . හරිම ලස්සනයි ඒ වගේම දක්ශයි. සුබ අනාගතයක් තියනව ජයෙන් ජයම වෙන්න ඕනි. සහෝදරයා..!! හිතේ තියන ඒ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..❤
💐💐💐💐👌
He is very smart and open minded and also very knowledgeable boy ❤❤god bless you
හරිම සතුටුයි පුතේ සුබම සුබ අනාගතයක් ගොඩක් ආදරේ යි පුතේ තෙරුවන් සරණයි ❤
Meyta awurudu 19kdha😮😮😮mn හිතුවේ 28ක්වත් ඇති කියලා😁😁19ක් කියලා කිව්වම shok වුණා මරු හැබැයි ❤❤❤❤
What a thoughtful, respectful boy. Good luck Akash!!! 100% can represent Sri Lanka internationally in modeling. Really hope he gets the opportunities
ආදරණීය දරුවෙක් කැලුම් ස්තුතියි ගෙනත් කතාබහ
අහන්න සැලසුවාට 💕🌹💕
ඔබටත් බොහොම ස්තුතියි
අනේ එයාගෙ ලස්සන 😍 ලස්සන අනාගතයකට සුබ පැතුම් ✨❤️
❤❤❤❤❤❤❤
Anuradha perera sir wage නියම වෙඩ කාරයො ගෙන්වන්න.තරුන කොල්ලොන් ට හොඳ ආදර්ශයක් දෙන්න.මෙ පිනට හෙම දෙම හම්බුන උන්ව ගෙන්වන්නෙ නෙතිව
පට්ට කොල්ලෙක් නියම සිතුවිලි වගයක් තියෙන්නෙ
තෙරැවන් සරණයි පුතා .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
💐🙏
ඉදිරි කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා පුතා තෙරුවන් සරනෛ සියලු දෙවි පිහිටයි 🙏❤❤
Happy to hear you are seeking Buddha’s Dhamma. Great choice buddy …great going! 🙏☸️🙏
ඔය පුතා සුපිරි දරැවෙක් රටටම සම්පතක්. Thank you kalum ayya ...
Harima wadagath widihata hadila..harima awabodayen katha karana kollel
Lassana anagathayak oyata