රුපියල් ලක්ෂ දෙකකට ඇමරිකාවේ කොච්චර ග්‍රොසරි ගන්න පුලුවන්ද? | Grocery Shopping With Me 🛒🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 183

  • @PipZ-i7v
    @PipZ-i7v 2 วันที่ผ่านมา +29

    ඇත්තට ලංකාවෙ ඉන්න අපි foodcity එකට ගිහින් පොඩි දෙයක් ගත්තත් ගොඩක් දෙවල් හිතන්න වෙලා 🥲මේ විදියට shopping කරන්න අපේ රට කවද දියුණු වෙයිද ?පෝලිමක් නැතුව ගෑස් සිලින්ඩරයක් ගන්න හීන දකින ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම හරි මේ දෙවල් පෙන්නන එකනම් හරිම වටිනවා.ඉතිම් අපේ රටේ එක පව්ලක් හරිම මෙහෙම ඉන්නවා දකින එක හරිම සතුටක්. ඉතිම් අයිය අක්ක බබාල දෙන්නටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ඒ වගේම අපි වෙනුවෙන් හැමදම මෙහෙම videos අරන් එන්න ඔයාල අපිට ලොකු Motivation එකක්❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 11 ชั่วโมงที่ผ่านมา +5

    මම මේ කල්පනා කරේ මේ ලංකාවෙ ඉන්න යූ ටියුබ් කරන නිලියො පුලුවන් තරං ඇඟ පෙන්නගන්න ට්‍රයි කරන්නෙ…අක්කෙ ඔයා මාරම ඩීසන්ට්..ඒ වගේම මාරම ලස්සනයි…❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  9 ชั่วโมงที่ผ่านมา

      Thank you so much chandima❤️🙏means a lot 🥰

  • @prasadperera3776
    @prasadperera3776 3 วันที่ผ่านมา +39

    මම දැකපු family වලින් කිසිම ලෝබ කමක් නැති දෙන්නෙක් තමයි අයියයි, අක්කයි.❤

    • @LifeWithOme
      @LifeWithOme  2 วันที่ผ่านมา +3

      🥰🥰🥰

  • @prashedirisinghe99
    @prashedirisinghe99 3 วันที่ผ่านมา +75

    Keyla බලන් ඉද්දි ලොකු වෙනවනේ ❤

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา +11

      Ow Ane eka thamayi duka🥹

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o วันที่ผ่านมา +3

    අක්කි ගෙ ශොපින් වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      Thank you sweet girl ❤️❤️❤️

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge 2 วันที่ผ่านมา +4

    මම නම් හරිම ආසයි අක්කාගේ වීඩියෝ බලන්න.මම ආසම family එකක් තමයි අක්කාගේ family එක.මම ගොඩක්ම ආස අක්කලාගේ ශොපින් වීඩියෝ බලන්න.අදත් හරිම ලස්සනයි වීඩියෝ එක.keyla යි keyden යි හරිම cute.keyla නම් ලොකු වෙලා.මගෙ දූත් keyla ගෙ වයසමයි.එයලා හරිම ඉක්මනට ලොකු වෙනව අක්කෙ.හරිම දුකයි වගෙම සතුටුයි ඉතින්.මල්ලි බබා නම් දග මල්ලක් වෙලා.හරිම ආදරෙයි අක්කේ අක්කලාගේ පව්ලේ හතර දෙනාටම❤❤පරිස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරනයි.❤❤🎉🎉🌹🌹🌻

    • @LifeWithOme
      @LifeWithOme  2 วันที่ผ่านมา +1

      Aneee ow nanga😍🥰much love to you and your family ❤️thank you so much patiyo 🙏

  • @sandyadissanayaka339
    @sandyadissanayaka339 3 วันที่ผ่านมา +15

    අක්කි ලංකාවේ ගෙදර අයට box එකක් යවන වීඩියෝ එකක් කරන්න හිතෙන්නේ නෑ....???😊😊😊😊

    • @LifeWithOme
      @LifeWithOme  2 วันที่ผ่านมา +2

      Giya maseth ekak yewwa aparade oyalata pennanna thibuna. Man ithin eka echchara hithuwe ne 🤦‍♀️ Mata godak api karana dewal genna beri wenawa ithin… sorry nanga ☺️

    • @sandyadissanayaka339
      @sandyadissanayaka339 2 วันที่ผ่านมา +1

      @@LifeWithOme Its ok akki. Mamanam aasai e wage video balanna..ekai request kare..

  • @hirushi2357
    @hirushi2357 3 วันที่ผ่านมา +35

    Shopping kiyapu gaman me paththata apu aya kooo.adrei akkeee❤

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา

      🙌🙌🙌❤❤❤

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka วันที่ผ่านมา +2

    Such a pure voice. Not many people have this gift. I love it!

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา +1

      Awwww thank you so much Hiru ❤️🙏

  • @AsunikaJayasekara
    @AsunikaJayasekara 3 วันที่ผ่านมา +7

    Attatama akki oyage shopping vlogs balanna mara asai. Digatama genna ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา

      Awwww thank you so much ❤️🙏aniwaryen gennan 🥰

  • @hiruninimesha4197
    @hiruninimesha4197 3 วันที่ผ่านมา +3

    Such a blessed family.දෝණියි මල්ලි බබයි ❤ .Pleasure to see you.

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      Awwww thank you Hiruni❤️❤️❤️

  • @SajithPrasantha-oz5fc
    @SajithPrasantha-oz5fc 3 วันที่ผ่านมา +4

    Kettu une kohomada akke...

  • @nethusworldsl5339
    @nethusworldsl5339 วันที่ผ่านมา +1

    ඉඩ ලැබුන වෙලාවට අනිවාර්යයෙන්ම වීඩියෝ බලනවා.. ඒත් ඉස්සර වගේ දිග ලස්සන කමෙන්ට් ලියන්න උනේ නෑ අක්කි..❤❤ අනේ අපේ පැටව් දෙන්නා කොච්චර ලොකු වෙලාද ඒ ටික කාලෙට...🥺🥺❤ දැන් වගේ මතක් වෙනවා මල්ලි බබා ඉපදෙන්නත් කලින් බලපු වීඩියෝ.. ඊයෙ පෙරේදා වගේ.. Kayla මැණික ගොඩක් ලොකු වෙලා..❤️😘 හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.. පුළුවන් හැම වෙලේම කමෙන්ට් එකක් ලියන්නම්..❤❤ ආදරෙයි ගොඩාක් ❤

    • @LifeWithOme
      @LifeWithOme  23 ชั่วโมงที่ผ่านมา +1

      Ow ekane neda ? Much love to you too ❤️❤️❤️

  • @shagilakdini6621
    @shagilakdini6621 2 วันที่ผ่านมา +2

    Lassana family ekak😊 adareyi hamadamath❤️

  • @romeshkapila3693
    @romeshkapila3693 2 วันที่ผ่านมา +1

    බයි බායි අක්කි. ඔයාලගෙ ශොපින් වීඩියෝ මරු. ආසාවෙන් බලනවා අක්කි ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤❤❤❤

  • @Noshika_Afra
    @Noshika_Afra 3 วันที่ผ่านมา +6

    Nice video thank you akki ♥️ බුදුසරණයි❤️ !

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา +2

      You are most welcome ❤️🥰 thank you for watching 🙏

    • @MadaviMadawala
      @MadaviMadawala 3 วันที่ผ่านมา

      Can I have you number

    • @MadaviMadawala
      @MadaviMadawala 3 วันที่ผ่านมา

      Please please please please please Akki

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 2 วันที่ผ่านมา +10

    ඔයාල හරිම වාසනාවන්තයි,,ඔය වගේ ජීවිතයක් අපිට හීනෙන්වත් විදින්න බෑ,ඒත් වෙන කෙනෙක් හරි ඔහොම ලස්සන ට ජීවිතේ විදිනව දකිනකොට ගොඩාක් ආස හිතෙනවා ❤❤හදවතින්ම සුබ පතනව තව තවත් ජීවිතේ දේවල් දිනාගන්න ලැබෙන්න කියල ❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  2 วันที่ผ่านมา

      Aneeeee thank you so much ❤️🙏🥹

  • @SachindiAthukorala
    @SachindiAthukorala 3 วันที่ผ่านมา +2

    A partner like Indika aiya is everything ❤.Stay blessed cute family 💕.

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      So true ❤️🙏 thank you so much 😍

  • @shenol22
    @shenol22 3 วันที่ผ่านมา +9

    මගෙ රටත් මෙ තත්වෙට කවදාහො පත්වේවා❤

    • @LifeWithOme
      @LifeWithOme  2 วันที่ผ่านมา

      Esema weva ❤️🙏

  • @SithumiHimasha-eo5vs
    @SithumiHimasha-eo5vs 3 วันที่ผ่านมา +10

    අනෙ අක්කි කත කරන විදිය ඔයලග්ව් සමගිය හැමොම ලස්සනයි..නන්ගි බබටයි මල්ලි බබටයි ගොඩාක් ආදරෙයි❤️🥺අක්කිටයි අයියටයි බබලා දෙන්නටයි බුදුසරණයි❤️සතුටෙන් ඉන්න හැමදාම❤️😘

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา +1

      Thank you so much ❤️🙏much love to you too🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 3 วันที่ผ่านมา +1

    අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

  • @ishmadu5805
    @ishmadu5805 3 วันที่ผ่านมา +1

    අක්කිගෙ ග්‍රොසරි ශොපින්ග් වීඩියෝස් වලින් ආසම ආසම ආසම වීඩියෝ එක , ❤❤❤❤❤❤❤

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 3 วันที่ผ่านมา +1

    Apit dan costgo ekata ki sarayk awada akka ekka.. et ayt dakkot enawama tama... oyala ekka apit shopping kala wage. ❤❤
    Malli bba loku wela, eya apu widiha matkai taamat 😊

  • @AnushaWarnasuriya-km4lg
    @AnushaWarnasuriya-km4lg 3 วันที่ผ่านมา +3

    අනේ ඔයාලා හරි ලස්සනයි
    Comment එකක් දාන්න

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา

      Thank you so much Anusha ❤️❤️❤️

  • @NadeekaPremachandra
    @NadeekaPremachandra วันที่ผ่านมา

    නංගි කෑම ජාති හදන වීඩියෝ එකකුත් දාන්නකො.ආසයි බලන්න.❤❤

  • @sanuabeysinghe-m6l
    @sanuabeysinghe-m6l วันที่ผ่านมา +1

    day vlog ekkuth gennko akki 😊 love you both 😘

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      Gennan ikmanin ❤️

  • @SenithuHansana
    @SenithuHansana 2 วันที่ผ่านมา

    දවසක USA එන එක ලොකු dream එකක් මගේ ❤🙂
    අනිවාර්යයෙන්ම දවසක එනවා

  • @MaduBamunusingha
    @MaduBamunusingha 3 วันที่ผ่านมา +2

    Meal prep, what i eat in a day, lunch box vedio krnnakoo ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา

      Sure 😊 will bring soon 🙌❤️

  • @hiruniamanda9938
    @hiruniamanda9938 3 วันที่ผ่านมา +1

    Ane akki asawen hitiye video ekak danakan 😊 kattiyama parissamn innawa neda ❤😊 adare kattiyatama godak 😊❤

  • @yamunamanel5431
    @yamunamanel5431 3 วันที่ผ่านมา

    ආසාවෙන් video එක බැලුවා. බබාලා දෙන්නා දැන් ලොකුයි.ඉක්මනටම තව video එකක් ගේන්න. බුදු සරණයි!!!❤❤❤❤

  • @pandaexpress1319
    @pandaexpress1319 วันที่ผ่านมา

    I love snacking on seaweed too and no one in my family likes it either. Kayla you are a girl after my own heart 💚.

  • @dasunichamodya1045
    @dasunichamodya1045 2 วันที่ผ่านมา

    Asawenma balana videos thama akka shopping videos akkige...aiyath ekka ekathu wela oyala coffees hadana vidihath pennannako ❤❤

  • @maheliwithanage3020
    @maheliwithanage3020 3 วันที่ผ่านมา +1

    my most favourite youtube channel... love you akkii....

  • @AshikaUdayangani-zb4bc
    @AshikaUdayangani-zb4bc วันที่ผ่านมา

    අපේ ගමේ ඉන්නවා කේලා,කේඩ්න් කියලා ටුවින්ස් බබාලා දෙන්නෙක්,

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 3 วันที่ผ่านมา +1

    Akki oyage vedio ekak enkn balan hitiye❤
    shopping vlogs thamay asama😍

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา +2

      Awwww 🥰🥰🥰

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 วันที่ผ่านมา +6

    hi.කොහොමද හොඳින් නේද කට්ටියම❤❤❤.බබාලා දෙන්නවත් මතක් කලා කියන්න.tc.bs

    • @LifeWithOme
      @LifeWithOme  3 วันที่ผ่านมา

      Api hondin. Thank you so much 🙏❤️ aniwaryen kiyannan 🥰

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o วันที่ผ่านมา

    අක්කි ගෙ ලස්සන කොණ්ඩෙ නම් අපරාදෙ නෙ🎉

  • @Soul.12331
    @Soul.12331 3 วันที่ผ่านมา

    Lassanai❤ budu saranai oyal okkotoma.....satutin inna ... adarei.....😊❤🎉

  • @Hasinibole
    @Hasinibole 3 วันที่ผ่านมา +1

    Akki,ochara veggys ganna ewa wedi nedda.owa narak wenne nedda ikmnata.ohomma aragattama oya kohomda mamage karagannee

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 3 วันที่ผ่านมา +1

    Godk kalekin oyalawa dake akke sorry kalin vidiyo balna beri una me vidiyo eke dakapu ganm awe balna 🥰🥰🥰🥰🥰🥰

  • @AnushkaTharangi-zv8db
    @AnushkaTharangi-zv8db 2 วันที่ผ่านมา

    අද වීඩියෝ එක හරිම ලස්සනයි.නංගියෝ ඔයා එන්න එන්න ලස්සන වෙනවා. බුදු සරණයි!ආදරෙයි මුළු පවුලටම❤️❤️❤️❤️❤️🎁❤️❤️

  • @amperera2409
    @amperera2409 17 ชั่วโมงที่ผ่านมา

    Hello dear oyagen advice ekk oni. Please. Mamai wifui USA work krnna enna try kranva. Danata mama remotely USA client kenek ekka vada karnva.eya apiva ganna kamati. But eyta experience na. Eyata 6 denek work krna company ekk tinva. Eyta apiva USA ganna pluvan vidi monada tinne?

  • @LifewithSanujee
    @LifewithSanujee 3 วันที่ผ่านมา +1

    Adath video aka lassanai akki❤❤❤

  • @anushamalkanthi2736
    @anushamalkanthi2736 2 วันที่ผ่านมา

    Mn dakapu lassana you tube chanal ekak , mara lassana family ekak ❤

  • @ChamithRoshan-c9b
    @ChamithRoshan-c9b 6 ชั่วโมงที่ผ่านมา

    Akka oya grosary genihin kohoma stok kara ganne kiyala apita vidio ekak genna ane plzz

  • @Dayy977
    @Dayy977 2 วันที่ผ่านมา

    Mewa balala apith rata dala yana eka neme karanna one ape ratath api hadamu.theres no place like srilanka.lets vote this time wisely ❤❤❤❤

  • @isirathewnim1690
    @isirathewnim1690 วันที่ผ่านมา

    Akke කොහොමද ඇමරිකාවේ එන්නෙ මොනාද.. ඕනේ පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන් ද

  • @sashikasalini9298
    @sashikasalini9298 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි විඩීයෝ එක. අසාවෙන් බැලුවේ. ....❤

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 3 วันที่ผ่านมา +1

    Keyla හරිම ඉක්මනට ලොකු වෙලා නේද?❤❤

  • @kanchanarathnayake441
    @kanchanarathnayake441 3 วันที่ผ่านมา +1

    Hi, Would you be able to tell me from where did your backpack please? I live in uk. Is it available online? Thank you. ❤

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      Hi, yes it is available. Go to this link amzn.to/47wbcfc

    • @kanchanarathnayake441
      @kanchanarathnayake441 วันที่ผ่านมา

      Amazing! Thank you. Just ordered. Xx

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 3 วันที่ผ่านมา

    Shopping video බලන්න හරිම ආසයි❤❤❤

  • @gawuriperera7486
    @gawuriperera7486 3 วันที่ผ่านมา +2

    ටොටිය රොටියෙන් බිත්තර ලොටි හදන විදිය පෙන්වන්න පුලුවන්ද ලොකුම උදවුවක්❤

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      Sure next video eken hopefully gennan❤️

    • @gawuriperera7486
      @gawuriperera7486 วันที่ผ่านมา

      Thank you so much nangi budu saranay

  • @DewzieDewz
    @DewzieDewz 2 วันที่ผ่านมา

    So Cute Princess Keyla And Our Prince Malli Baba😘❤️ Keep It Up Akki !! Much Love ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา

      Thank you so much 🤗

  • @chamikashyamini5810
    @chamikashyamini5810 9 ชั่วโมงที่ผ่านมา

    Please give the recipe for egg rotti using tortilla

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 2 วันที่ผ่านมา

    Keylage හ
    ලස්සන බලන්නකො❤❤❤❤

  • @KarishiniGana
    @KarishiniGana วันที่ผ่านมา

    Does usa have markets like i mean farmer's markets ?

  • @Nimashi1111
    @Nimashi1111 3 วันที่ผ่านมา

    Ada udeth 2 years ago grocery shopping video ekak baluwa oyalage ❤🥺

  • @sameerasandakalum16
    @sameerasandakalum16 วันที่ผ่านมา

    Ane katath bs akke ❤❤❤❤

  • @nveonair-prime5649
    @nveonair-prime5649 4 ชั่วโมงที่ผ่านมา

    vote this time for right person. please

  • @momskitchen-sl5ps
    @momskitchen-sl5ps 18 ชั่วโมงที่ผ่านมา

    අක්කගෙ පෙනුම හැඩරුව ටිකක් sai pallavi වගේ .

  • @geethikasubhashini
    @geethikasubhashini 2 วันที่ผ่านมา

    Kayla ge කොණ්ඩෙ ලස්සනයි 🥰🥺

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 วันที่ผ่านมา

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @user-xt3lx4ts6j
    @user-xt3lx4ts6j 3 วันที่ผ่านมา +1

    Harima Lassanai akki ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 วันที่ผ่านมา

    Godak asawen baluwa.babala dennatath godak asai.❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 14 ชั่วโมงที่ผ่านมา +1

    අක්කේ මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්ද? ලංකාවෙන් ලන්ඩන් වලට derect flight තියෙනවද?

    • @LifeWithOme
      @LifeWithOme  9 ชั่วโมงที่ผ่านมา

      Hi, London nemeyi me API inne America wala ne. Eth oyage prashneta uththarayak denna puluwan. Ow direct flights thiyenawa. Around 11 hours wage yanawa direct flight ekakin Colombo Indan London walata yanna.

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 9 ชั่วโมงที่ผ่านมา

      @@LifeWithOme ඇමරිකාවේ capital city නේද london kiyanne. ඇමරිකාවට යන කෙනෙක් london වලට නේද flight එක දාන්නේ

  • @wajiralakshman2609
    @wajiralakshman2609 2 วันที่ผ่านมา

    අක්කේ ඔයා cooking video දන්නකෝ😊

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 9 ชั่วโมงที่ผ่านมา

    Akki egg rotti recipe eka denna puluwanda

  • @ChathurikaHimalshi
    @ChathurikaHimalshi 3 วันที่ผ่านมา

    Shoooi podi denna...❤❤❤❤love this videos akki😊😊

  • @theektheebu2918
    @theektheebu2918 3 วันที่ผ่านมา

    Asama widihe video ekk 😍😍

  • @asafernando6290
    @asafernando6290 3 วันที่ผ่านมา

    මොකද දැන් වෙලා නෑම කියන්නේ. Job එකක් කරනවද
    ❤️❤️❤️❤️

  • @HirushanSasanka-uq3sf
    @HirushanSasanka-uq3sf วันที่ผ่านมา

    Keylage room eka pennannako ane pleas😇😇😇😇😇😇😇😇

  • @lahiruprasad1173
    @lahiruprasad1173 3 วันที่ผ่านมา

    Superb ❤ shopping video

  • @oushikamadushani7105
    @oushikamadushani7105 3 วันที่ผ่านมา

    Nice video, akki. Thank you

  • @SamadhiNethmini-i4p
    @SamadhiNethmini-i4p 2 วันที่ผ่านมา

    Kayden bro......බලන්න ආවේ.....❤

  • @jalanimeagamalhari3367
    @jalanimeagamalhari3367 2 วันที่ผ่านมา

    Asama family eka❤❤❤

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 3 วันที่ผ่านมา

    Nice video!❤🎉

  • @Mister_Meditate
    @Mister_Meditate 2 วันที่ผ่านมา +1

    Apee chutiyage name ekath keydan ❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 3 วันที่ผ่านมา

    Keyla's hair is so beautiful ♥️♥️♥️♥️

  • @manojaudugama8994
    @manojaudugama8994 3 วันที่ผ่านมา

    අනෙ අක්කි කොහොම හරි කෙයිලා ගෙ කාමරය පෙන්න්න😢😊😊😊

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 วันที่ผ่านมา

    Very interesting shopping video

  • @gayanisandareka5516
    @gayanisandareka5516 2 วันที่ผ่านมา

    Keyla manika mage nangi wage Kayden manika mage malli wage Love you so much akki❤❤

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf 3 วันที่ผ่านมา

    Shopping videyo akak dekka gaman duwan apu ay ko❤

  • @user-yy5uc4jy4r
    @user-yy5uc4jy4r 3 วันที่ผ่านมา

    Lovely Fam 💗

  • @sumithadeepani918
    @sumithadeepani918 3 วันที่ผ่านมา

    කවදද ලංකාවට එන්නේ❤❤❤

  • @inokadesilva792
    @inokadesilva792 3 วันที่ผ่านมา

    Happy family ❤

  • @madudil2444
    @madudil2444 2 วันที่ผ่านมา

    Kayden manika ❤..eya dan shooii

  • @EshaniDewmini
    @EshaniDewmini 3 วันที่ผ่านมา

    Akkila enne nadda lakawata lagadi 😊 godak adareii akkiyoo 🤍

  • @sanjayaudayanga7098
    @sanjayaudayanga7098 2 วันที่ผ่านมา

    Keyla balan iddi loku wenawane ❤❤

  • @vihangavihanga9748
    @vihangavihanga9748 2 วันที่ผ่านมา +2

    Ane akki oyalage family eka harima lassanai ❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  วันที่ผ่านมา +1

      Thank you patiyo ❤️

    • @vihangavihanga9748
      @vihangavihanga9748 20 ชั่วโมงที่ผ่านมา

      @@LifeWithOme 😊💗💗

  • @LessondontLoceyourpen-yi5dx
    @LessondontLoceyourpen-yi5dx 3 วันที่ผ่านมา

    Keylage lassana ❤

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 3 วันที่ผ่านมา

    Akkii ❤️❤️

  • @dulshaniishara59
    @dulshaniishara59 2 วันที่ผ่านมา

    Shopping vlogs 😇👍

  • @ThinkGenius
    @ThinkGenius 3 วันที่ผ่านมา

    Akka English kata karana samarhara welawata voice eka nikan ahenne Kamala Harris wage tikak. 😅

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 3 วันที่ผ่านมา

    Love you akkkaa😘😘

  • @RamayaSrimavithana
    @RamayaSrimavithana 2 วันที่ผ่านมา

    Akki home tour eia danne nadda

  • @Sanujayamusic
    @Sanujayamusic 2 วันที่ผ่านมา

    Good day. Bye

  • @priyanwadalokuliyana9984
    @priyanwadalokuliyana9984 2 วันที่ผ่านมา

    That coconut rolls are tasty. It tastes like sri lankan Appa wati .😅

    • @LifeWithOme
      @LifeWithOme  2 วันที่ผ่านมา

      Yes it does! Pani appa wage neda🤩

  • @danuand2882
    @danuand2882 วันที่ผ่านมา

    Keyla ikmanata loku wela

  • @dancewithmaskgirl4608
    @dancewithmaskgirl4608 2 วันที่ผ่านมา

    Beautiful

  • @chamalirajasekara
    @chamalirajasekara 3 วันที่ผ่านมา +1

    Hi hi