කවුද මේ හරිනි ? | Harini Amarasuriya | NETH FM
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com
📌 nethnews.lk
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #hariniamarasuriya #anurakumaradissanayake #primeminister - บันเทิง
ලස්සන බුද්ධිමත් නිහතමානී, බලං ඉන්න ආසා හිතෙන විදිහේ චරිතයක්. හරි නිදහස්, තමාගේ හෘදසාක්ෂිය ට අවකංව කතා කරන ඇය. ඔබ අපට අප රටට මැණිකක්. මට ආඩම්බරයි මගේ රටේ අගමැතිනිය මෙච්චර ලස්සන මෙච්චර නිහතමානී මෙච්චර බුද්ධිමත් අයෙකු වීම. ❤❤❤❤❤කාන්තා අපිට මාරම ආදර්ශයක් ❤❤❤
You are absolutely correct.
It's a joy to listening to you.
Do you expect love to tap your window at any moment? You are still young and attractive in addition to other assets you posses.
ඉතා හොඳයි , විවුර්ත මනසින් ලෝකය දකින්න , පුලුවන් වෙයි, ඒක ඇත්ත , ලංකාවේ දූෂණය වෙන්නෙ මේ ලිංගික අද්‍යාපනය ගැන නොදන්නාකම නිසා , 👍👍👍👏👏👏
අපේ රටට හොඳ අනාගතයක් ඇති කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා. තරංගා දුවගේ ලස්සන නිවුනු කටහඬටත් හරිම ආදරෙයි.
ඔබ සැමට තෙරුවන් සරණයි. 👍🌹♥️
අපේ අගමැතිනියට සුභ පැතුම් ❤❤❤❤❤
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම වෙනුවෙන් ඔබතුමියට...සුභ පැතුම්.. යහපත් රටක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
මාස කීපයයි 😂😂😂😂😂😂
Great personality❤❤❤
ලක් මවගේ ජීවමාන රුව ,ඔබට දිගාසිරි !
😂😂😂😂😂
අම්මගෙ රෙද්ද 😂
ඒක ලස්සන වචන ටිකක් යාලුවා😊
@@udaraperera4401හොරෙක් වෙන්න එපා මේ අපෙ රට හදන්න සූදානම.
Do you know her personally ? Why are you saying that. ? Don’t be so judgmental. Just give her a chance.
මේ මාසේ 17වෙනිදා පොහොය දවසෙ හේවාදිවෙල රැස්වීමෙන් පසුව ඔබ තුමියට කිව්වා අපේ අනාගත අගමැතිනිය කියලා , එය ඉටූවුණා හරි සතුටුයි ❤❤❤❤❤❤❤❤❤
ඔබේ ...පරිණතබාවය...ප්‍රයෝජනයට අරගෙන...මගේ මව්බිම..මල්පල දරන්නට ශක්තිය ධෛර්ය උත්සහය කැපවීම විස්වයේ කිරන ලැබේවා
අලුත් රටක් හදන්න මගෙන් සුබ පැතුම් , 👍👍👍🌹🌹🌹🌹,
රනිල් ගහපු ගිවිසුම්. ටිකඋන් ක්‍රියාත්මක කරනවා කිසිම දෙයක් අලුතින් වෙන්න නෑ
හරිම පැහැදිලි කතාබහක් බොහොම ස්තූතියි❤
දැන් ආඩම්බර වෙවී ඉඳලා හරියන්නෑ ඉක්මනට බලන්න ඕනි ගෑස් තෙල් ගැන. මොකද ඕවගෙ ඉන්නෙ රනිල් පත් කරපු ලොක්කො උන් ගෑස් එහෙම ගෙන්වන එක පරක්කු කරලා ගේමක් ගහන්න පුළුවන්. මතකතියාගන්න එක දවසක් හරි ගෑස් නැතුව කොහෙහරි ආරංචි උනොත් සම්පූර්ණ ප්‍රචාරයක් යනවා දැන් හරිද ඔන්න ගෑස් නෑ කියලා.ආයෙ ඉතින් මහ ඡන්දෙදි දිනනවා බොරු උන් දැන් ප්ලෑන ගහන්නෙ ඕකට.දැනටම ඩයලොග් එකෙන් ගාස්තු වැඩි කරලා රනිල්ට සපොට් එක දෙනවා.මතක තියාලන්න උන් මේක ලේසියෙන් අත හරින්නෑ.අපේ මහන්සියත් වතුරෙ ආයෙ බලයකට එනවත් බොරු පුතෝ පොහොට්ටුවට වෙච්ච එකේ අනික වෙන්නෙ
අනිවාර්යයෙන්. මුනුත් මේ රටට කෙළවලා, දීපු පොරොන්දු කැඩුවොත් මුන්ට ගෙදර යන්න වෙන්නෙ ගෝඨා ගියාටත් වඩා ඉක්මනට.
රනිල්ගේ නෑයොන්ට රනිල් ගැන ගතු කියන්න කළින් දෙපාරක් හිතන්න.😅😅
ඔව් ඔබ හරි.
ව්‍යාපාරික ප්‍රජාව සැමවිටම සිටින්නේ ධනපති පන්තියේ පක්ෂ සමග.
ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි.
Manapa ganan karana vietath may vage bahubutha kiewuva anura ranil sajith namal mema hathara denama hoda ugath manussa kama dath aya ema aya suhadava may rata godaganna katauthu karaie nathie prasna athie karanna efa e manussayage(anura sahodarayata rata hadanna idea denna oluva awul nokaranu pin siddawevie 🙏
කාන්තාවක් උන මටනම් මේ කතාව ගැන මාරම ආඩම්බරයි,මෙන්න නියම ගැහැනියක් ,ඔබතුමිය මෙච්චරකල් කොහෙද හිටියේ,අපේ නායිකාව ඔබයි❤❤❤❤❤
මහාචාර්යතුමියනි, ඔබතුමියට සුබපැතුම් !!!ජයෙන් ජයමවේවා !!!
ඇය ඇත්තටම ගැහැනියක් විදිහට අපේ දරුවන්ට role model කෙනෙක්
නිහතමානී දයාබර ජනතාව ගෙ ආදරනිය අපේ අගමැති තුමිය 🌹🌹
Sri Lanka need true leaders like you, Thank you for your service.. 🎉
හරිම අද්දැකිමිඅවබෝදයෙන් ආඩම්බරයකි ලංකික ජනතාවට අගමැති නියකු වශයෙන් අපට ඉමහත් සතටකි ආඩම්බරයකි ලංකික ජනතාව ඉදිරියට ආනාගත දරැවන් වෙනුවෙන් රටටදැයට දායාද කල ජනපති මෙන් අන් සියළුම රටෙහි ජනතාවක දුක තෙරැන් ගත් ඔබසැමටම මෙය විශ්ව ආශිර්වාදය ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් සරණයි ❤❤
Dr Amarasuriya. I was so privileged to study under you. You were an amazing, honest and approachable lecturer. May God bless and protect you always
අපගේ ලක්මැනියන් රැකගැනිමට පැම්නි අගමැති නියනි ඔබට සුබපැතුම්❤️❤️❤️
රැවටෙන්න එපා. හරිනී අධර්ම රාගී බෞධ විරොදී .
සුබ පැතුම්...අගමැති තුමියනි....💥💥🙏🙏🙏නව ඉරක්...පායයි රටට...එක්වෙමු අපි..සැවොම..නගමු නිවහල් ශශ්‍රික රටක්..💥💥💥ජය වේවා..🙏🙏
❤❤❤🌹🙏 අපේ අගමැතිණියට උනුසුම් සුබ පැතුම් ..🌹🌷🙏 එලෙසින්ම මගේ මව්බිමට රැක ගන්න ඔබ තුමිය ඇතුළු නව ඇමතිමන්ඩලයට සියලු ශක්තිය ධෛර්ය බලය වාසනා නිරතුරුවම ලැබේවා එලෙසම අනන්ත විශ්වයේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා ..තෙරුවන්සරණයි ..🙏
ආදරනීය අගමැතිතුමියනි ඔබතුමියට ශ්‍රී ලාංකීය ජනතාවගේ උනුසුම් සුභ පැතුම් දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
මේ නිවේදිකාව හරිම ලස්සනට ඉතාම කාරුනිකව වැඩසටහන කරගෙන යනව
හරිම නිහතමානි කතාබහක් අගමැතිතුමියනි. ඔබට තුති පුදමි
You are the lady priminester whom we are looking for
God bless bless and protect you and long live
තෙරුවන්සරණයි.සියලුදෙනාටම මමත් කාන්තාවක් මම ඔබතුමියට අවංක ව ආදරණීය ගෞරවය පලමුව පුද කරමී.ආඩම්බරයි අග මැති තුමිය. අපේ වාසනාවන්ත මව්රට මේ වැටිල තිබෙන අගාදයෙන් සියලුම දෙනා එකමුතුව සහය දීමට ඉදිරිපත් වෙන්න වයිර ඊර්ෂ්‍යාව නොකර සැම දෙනාම රට ගොඩනැගීමට සහය දෙන්න ධාර්මිකව රට පාලනය කරන්න එහෙම කලොත් සත්තකින්ම රටේ දියුණුව වෙනවා පරිසරයට සොභාව දහමට සතාසිපාවන්ට ආදරය කරුණාව දයාව දකවන්න දැහැමිව ජීවත් වෙන්න පරණ දේවල් අත් හරින්න පලි ගන්න එක නවත්වන්න සියලුම දෙනාට ධර්මය අවබෝධ වේවා.සියලු සත්වයෝ.සුවපත්ම වෙත්වා.බුදුසරණයි..අපි සියලුම දෙනා එක මවකගේ දරුවෝ ජාතිබේද ආගම්වාදය අපට එපා.❤😭🙏🙏❤
බොහොම ස්තූතියි 💐 සොයුරිය.
හරිම ලස්සන අදහස් සමූහයක් ජනගත කිරීම වෙනුවෙන්.
❤️
පිරිමි න්ගේ ජීවිතේ විශාල යි, ඒක හරි ,ගැහැනු න්ට තියෙන්නේ කොටුවුන, ජීවිතය ක් , 👍👍👍
Dear Madam, respect your kindness ❤❤❤❤❤
All the best Harini Madam ❤️
Madam great speech Good Luck carry on
මගේ පැතුම දීර්ග කාලයක් අපේ අගමැතිනිය වී. අප රටට ආදරයකින් සහ ආදර්ශයක් දී ජනතාව ගොඩනගන්න සහ රට ගොඩ නගන්නත් දහිරිය ෂක්තිය ලැබෙන්න ආශීර්වාද කරමි.
💐🎉️උනුසුම් සුබ පැතුම් ❤ ඔබ තුමියට💐💐💐🙏
congratulations මැඩම් ආදරෙයි ❤️❤️❤️❤️🙏🙏
අපේ ආදරණීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ඔබ තුමිය ට දිගාසිරි පතමි
❤❤❤❤❤🎉🎉🎉🎉🎉ස්තූතියි අගමැතිනිය
ඔබට ජනතා ආදරය තියෙනවා. ආදරයත් මායාවක් බව පරිනත වූ විට වැටහේවි!
❤🙏😊
ඔබතුමියට සුභ පතනවා තෙරුවන් සරණයි
ඇත්ත වශයෙන් හරණීට වඩා
අගමැති ධූරයට සුදු සු අය පක්ශේ ඉන්නවා ඒත් බාහිර සමාජයෙන් ඇයට ඉල්ලුමක් ආවා
නෙත් සමගයි අපිසැමදා හොද ඉදිරිපත්කිරිමක්.ත,ති ගඑැ ඇගමැතිනිය නිහතමානියි.රට පෙරට ගෙනයන්න ධෛර්‍යලැබෙිවා
ආදරනීයම හරිනි මැඩම් අපේ රට හදලා දෙන්ඩ
අපේ අගමැති තුමිය ❤❤❤
සුභ පැතුම් අගමැතිනියනි!❤️❤️❤️
Very good programme thank you
Congratulations and my best wishes. Very meaningful speech
හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥
❤❤සුභ පැතුම් අගමැතිනිය
Congratulations. A Great Leader. You will be a Great Mother to Srilanka. Wish you all the very best to Honorable Priminister.
ආගමැතිතුමියට සුභ පැතුම්
වෙනසක් කරන්න මැතිතුමියණි.......ඔබට පුලුවන්
ලස්සනයි. දක්ෂයි.සුන්දරයි .මගේ ක්‍රශ් එක වීගෙන එනවද මන්දා
😁
අපේ වයසටම 30 දුක් විඳ රට නිසා රටවල්වල දුක් විඳිනවා තවමත්දැන් ඔබලා මේ භාර්යකාර ධූරය අරගෙන කරගෙන යන විලාසය ගැන හදවතේ තියෙන සතුට කොහොමද කියලා කියන්න නිම කරන්න බෑ. ඉතා ඉක්මනින් අපිත් අපේ රටේ ජීවත් වෙන්න ආසයි අපි ඉක්මනින් එනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Prime minister ❤❤❤
මරු ප්‍රශ්න දෙකක් ඇහුවේ මේ ලස්සන ගොන් කෙල්ල.❤
මහාචාර්යතුමියගේ වචන හැසිරීම අති විශිෂ්ටයි ප්‍රියමනාපයි සුන්දරයි .
ලෝකයේ වැඩිම පිරිසක් ❤ආදරය ❤කරන අගමැති සහෝදරියක් වේවි.❤❤❤
Congratulations dear Prime Minister for your achievements. May God bless you 🙏🙏
I love this woman already.
Jayawewa
අගමැතිණියනි සුබපැතුම්.
Hari madam adari oyata ❤❤❤❤v❤❤ niyami oyage adahas❤
Educatin psychology experiencees provide the knowledge and skills to talk to emotional minds .❤
So don't be deceived.
God bless you🙏
🔥🔥🔥
She is very intelligent
ආදරනිය් අගමැති නි අපි ඔයා එක්ක ඉන්නවා..ඔබට දිර්ගායුශ ම වේවා
Very intelligent and nice lady...❤❤❤
Great lady❤❤❤❤❤
Our new Priministress's appointment will be a turning point for future a very clean genuine and honest governance % sure God bless Our motherland
All the very best Madam Harini Amarasuriya
දන්න කෙනෙක් comment එකක් දාන්න. මාත් එක්ක තර්ක කරන පුද්ගලෙයෙක් මෙතුමිය ගැන කට කතා කියනවා. මෙතුමිය අන්‍යාගමිකලු. මෙතුමියගේ ආගම ගැන් දන්න කෙනෙක් comment එකක් දාන්න plz..
She knows to speak to minds .And to heart .
Great ,smart personality, respect you maam❤️🌹🌹🌹🌹
Congratulations Dr. Harini madam ❤ 🇱🇰
ලිංගික අධ්‍යාපනය හොඳින් ප්‍රගුණ කල කාන්තාවක් බව පැහැදිලි විය. ඔබගෙන් රටට වෙන්න යන දෙය ගැන අවධානයෙන් බලා සිටිමි.
සුභපැතුම්
ලක්මෑනියගේ ආදරණීය දුවෙක්.
All the best Harini madam
පුංචි 🥰
ඔබ තුමියට සුභ පැතුම් අගමැති තුමියනි. ඒත් මේ වැඩ සටහන කිසිම වැඩකට ඇති වැඩසටහනක් කියල තේරුනෙ නෑ.අලුතෙන්ම පටන් ගත්තු ආන්ඩු ක්‍රමයක. අගමැතිනියක් උනු ඇගෙන් අහන්න දෙයක් තිබුනෙම නැද්ද.මෙතුමිය ඔයිට වඩා දේවල් රට ගැන කත කරනව කලින් වැඩසටහන්වල. මේ මොකක්ද කලේ. එක්කො නිවේදිකාවගේ අව්ලක්. මේකෙ මේ ඩොක්ට කෙනෙක් එක්ක කරපු සාකච්ඡාවක් වගේ. කතා කලේ ඒඩ්ස් ගැනනෙ.
හැබැයි කොච්චර කළත් ඔයා ඒක දවසක් කිව්වා නේද මේ ලෝකෙ තියෙන්නේ ලෞකික ලෝකයක් විතරයි කියලා.මං ප්‍රාර්ථනා කරනවා ඔයාට අධ්‍යාත්මික ලෝකයට යන්න ලැබෙන්න.එය භෞතික ලෝකෙටද ගොඩාක් පුළුල් එකක් හරිni.ඒ නිසා ටිකක් කල්පනාවෙන් කතා කරන්න
Oba awani sudusu kam labi experiyans thiye nawa ne ape rate anagathayata hoda mawak men wada kara I kiya Ape vishwasaya api jaya gan na ratak 🎉🎉🎉🎉🎉oba lata theruwan saranaie
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මෙතුමිය,ඉදිරි අග්‍රාමාත්‍ය ධූරයටත් සුදුසුයි,කවුරු හොරකම් කළත් මෙතුමිය එහෙම කරන එකක් නෑ ❤🫂
A great step for all bishopians to follow u
අපේ නව අගමැතිවරියට සුබපතමි ... තෙරැවන් සරණයි ❤
❤❤
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉
😮😮😮😮😮😮
නිවේදිකාව😍 excellent
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබගේ දැනුම සහ අත්දැකීම් තුළින් රටේ ජනතාවට සේවයක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න
Congratulations dear madam. 🎉
Obath ලස්සනයි adaraniyai lassana රටක් godanaganna පුළුවන් වේවා sakthiya ධෛර්ය ලැබේවා ආදරෙයි godak ආදරෙයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷❤️❤️❤️❤️
👏👏👏👏👏👏👏
අපේ ආදරණීය අගමැතිතුමිය..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා නං දින විශ්ව විද්‍යාලයට ගියා.අපිට ඉතින් සල්ලි නෑ නේ.ජේවීපී එක අපේ ජීවිත අවුරුදු දෙකක් ආපස්සට ඇද්දා
ට නම් මේ සාකච්ඡා ව වැඩක්නැ
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
අප මෞබිමට ඔබගේ සේවය නියතයි.❤
මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා යැයි රාවයක් පසුගිය දිනවල ඇසුනා.
නිවේදිකාවට ඒ ගැන විස්තර අහන්න අමතක වුනා ද?
Mona pissekda oii wikara kiyanne. kuhakayek wenna epa
@@shehanchathura21 මේක කුහක කමක් නෙවෙයි.ඔයා හොඳට හොයලා බලලා කතා කරන්න. එතකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි.
@@Sandakathmini01ගනිකා වෘත්තීය ලංකාවේ තහනම් නැත.. ඔයාට ඒ ගැන හරියටම.දැනගන්න ඕන නම් ඔච්චරම උනන්දු නම් ඒ නීති ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න බොරුවට වැලපෙන්නැතුව
@@tacecapseeoge මොකටද නිකං බොරුවට වලිගේ උස්සාගෙන ගාල කඩාගෙන දුවන්නේ?
ගණිකා වෘත්තිය ලංකාවේ තිබුනත් එය නීත්‍යනුකූල නොවේ.
ඊට නීතිමය ආරක්ෂාවක් සහ වටපිටාවක් නිර්මානය කළ යුතුය.
අපේ සුභ පැතුම්!
Apita agamethi kenek neme path une ratatama amma kenek.❤️❤️❤️❤️
Oba thumiyata dirgau wewa.
❤❤❤
Harini mathiniyata suba pathum🙏🙏🙏💐💐💐💐