ලස්සනම ලස්සන සතියක් හරිම නිස්කලංකව ගතවෙලා ගියපු හැටි....♥️🪷🩵🦋✨🍒🫂💝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 406

  • @Team-bq1yc
    @Team-bq1yc 4 วันที่ผ่านมา +15

    ඔයාගෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා ...ඔයාගේ videos බලලා life එකට face කරන විදිය ඉගනගන්නවා...thank you...ඔයා blessing එකක් අපිට ❤❤❤

  • @Sahasmi_A
    @Sahasmi_A 4 วันที่ผ่านมา +43

    ජීවිතේ සමහර දේවල් වල ලස්සන පේන්න ගන්නෙ පහුවෙලා- මීට බෝගන්විලා..😊❤

    • @samadhifrancis
      @samadhifrancis  4 วันที่ผ่านมา +3

      අනෙ එක❤

    • @Sahasmi_A
      @Sahasmi_A 3 วันที่ผ่านมา

      @@samadhifrancis ♥️

    • @shanenjay
      @shanenjay 3 วันที่ผ่านมา

      🙂

  • @yonalijayasekera651
    @yonalijayasekera651 4 วันที่ผ่านมา +15

    සුදු මැණික බුදුසරණයි දළදා හාමුදුරුවන් ගෙම පිහිටයි .ආදරෙයි නංගා .සිත නිවන කටහඬක් ඔයාට තියෙන්නේ .ආසාවෙන් බලන අහන චැනල් එකක් .සුබ පතනවා අවුරැදු ගාණක ඉදන් නංගිගේ චැනල් එක මම බලනවා.ආසයි ලස්සනයි හැඩයි ඔයා.ජයෙන්ජය දිගුකාලයක් මෙවැනි ලස්සන වැඩ සටහන් කරන්න ධෛර්ය වාසනාව ශක්තිය ලැබේවා

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 18 ชั่วโมงที่ผ่านมา +2

    බෝගන්විලා ගැන කියද්දි ලස්සන අතීතයක් තියනවා අපේ scl ළමයින්ට.. මං හරී ආසයි scl ඇරිලා එනකොට අපි බස් එක එනකල් ඉන්න town එක මැද තියන ලස්සනම ලස්සන බෝගන්විලා ගහට( ලොකු ගහකට බෝගන්විලා වැලක් ගිහින් මුලු ගහම රෝස පාටින් පිරිලා) බිමත් රෝස පාටයි අව්වට වැස්සට දෙකටම අපි හිටියෙ ගහ යට මුලු scle ම ළමයින්ට උනත් ඉන්න පුලුවන් ඒ තරම් ලොකුයි ඒ තරම් ලස්සනයි අපිට අවුරුදු 13 ක්ම හෙවන දුන්නෙ ඒයා.. මන් marry කරලා වෙන පලාතකට ගියා ලගදි ගෙදර ගියපු වෙලාවක දැක්කෙ මුලු ගහම බෝගන්විලා වැල පිටින් කපලා දාලා පුදුම තරම් පාලුයි එතන මාර දුකක් දැනුනා ඒක දකිනකොට😢.. ඒත් ආදරෙයි මන්නම් තාම අවුරුදු 13ක් අව්වෙන් වැස්සෙන් අපිව පරිස්සම් කරාට සහා මගේ ඇස් දෙක හැමදාම පිනෙව්වට ඒ අතීතෙ හරි ලස්සනයි 🌿🍃

  • @Piggy_JP
    @Piggy_JP 3 วันที่ผ่านมา +7

    කාලය යන්න යන්න අපේ කැමති අකමැති ගොඩක් දේවල් වෙනස් වෙනවා... තමන් තමන්ට ඕන විදිහට ජීවිතේ පහසු තැනක් කරගන්නවා... මං හිතනවා අපිට එහෙම හැගීමක් එනවා නම්... තමන්ට තමන් comfortable කියලා තේරෙනවා නම් ඒක තමා මනුස්සයෙක් මානසිකව ලබන ලොකුම සතුට කියලා...
    🖤🌻

  • @hasini..m..5012
    @hasini..m..5012 วันที่ผ่านมา

    කස්තුරි සුවඳ....... ඒක වෙනමම එකක්.... මනරු, මානික්‍ය හොඳම ගැලපීමක්...🥰

  • @SamadhiNimsara-ec9tu
    @SamadhiNimsara-ec9tu 3 วันที่ผ่านมา +2

    Mata danuna deyak thamai oya paduwe inna ahinsaka charithayak kiyala🎉 jeewithe lassana karaganna akke dawasin dawasa god bless!

  • @ManjulaManjula-zn2kn
    @ManjulaManjula-zn2kn 3 วันที่ผ่านมา +4

    අක්කි ඔයා ලස්සන ගැහැනු ලමයෙක් 😫💗ඔය හැමදාම සතුටින් ඉන්න ඔයා සතුටින් ඉන්නකොට අපිටත් ගොඩක් සතුටුයි 💗තව තව vlog ගෙන්න

  • @janakrodrigo2600
    @janakrodrigo2600 4 วันที่ผ่านมา +6

    Mama adare nisa hithin godak vidawana kenek.oyage vidiyo balala thamai tikak hari hitha hada ganne.mama asai oya gewana jivitheta.eka hari sehellu jivithayak.hitha niwenawa❤❤❤.adarei ගොඩක් පරිස්සමෙන් inna jesu පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන්

  • @Kithminiliyanage
    @Kithminiliyanage 4 วันที่ผ่านมา +8

    Calm vibe ekk♥️

  • @anupamashehani6305
    @anupamashehani6305 วันที่ผ่านมา +1

    Mn asam akkage vedio blnn adarei akki. ❤❤ Mn leda wel masa ganak hospital inn kale tmai akkge vedio bluwe e kaledi godk hitha hdagtte akkge vedio balala ithim adarei hamdam❤

  • @arvi7467
    @arvi7467 19 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි අනේ vibe එක.🥺💖🌼 දිගටම video ගෙන්න 😘ලමයෝ

  • @apsarafernando243
    @apsarafernando243 21 ชั่วโมงที่ผ่านมา

    අහසයි මුහුද යි මාත් විශ්වයේ ආසම තැන් දෙකක් ❤️❤️ බෝගන්විලා...කටු පිරුණු සුන්දරත්වය .❤️

  • @thilininipunika5982
    @thilininipunika5982 2 วันที่ผ่านมา +3

    හැම දේම දිහා ලස්සන විදියට බලන්න ගත්තම හිත සතුටින් පිරෙනව සාමා.. 🫶🏻♥️

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 3 วันที่ผ่านมา +3

    ඔයා හැම අතින්ම ලස්සන ගෑණු ළමයෙක් ♥️💫හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ♥️♥️ආදරෙයි ♥️

  • @Tharu18
    @Tharu18 4 วันที่ผ่านมา +5

    හැමදාම ඔය විදිහට හිනා වෙලා ඉන්න මැණික🥹❤️✨

  • @Shyamaliperera0813
    @Shyamaliperera0813 2 วันที่ผ่านมา

    Harima lassani akke....Love u ❤

  • @menushasithumini
    @menushasithumini 4 วันที่ผ่านมา +4

    Hello pretty girl 💗you have such a positive aura 🎀🌸

    • @samadhifrancis
      @samadhifrancis  4 วันที่ผ่านมา

      Thank you so much love 🤗

  • @dilminawanjana5433
    @dilminawanjana5433 4 ชั่วโมงที่ผ่านมา

    අනේ ඒයා දැන් ලස්සනට ඉන්න විදිහ ❤

  • @MeliNicola-vc4ky
    @MeliNicola-vc4ky 2 วันที่ผ่านมา

    Strong girl....❤❤❤❤ harima lassanaii... jesu pihitai sama manike

  • @NiluValencia
    @NiluValencia 3 วันที่ผ่านมา +1

    hey akki..! 💞 mulinma tnx karanna onee echchara asaneepen idalath vlog ekak danakn balan inna ayata vlog ekak aran awata 🥺♥️ thank u soo much..! 💗 hamadama meh wage sathutin inna… oya harima wenas vibe ekak thiyena girl knk akki ✨ oya karana hmadeykma oyage life eke success wenna kiyla prarthana karanawa akki 💓 adareiyyy godakkk 🤍 parissamin inna ♥️ god bless u 💫
    This is for uuu girl 💐🥹

    • @samadhifrancis
      @samadhifrancis  3 วันที่ผ่านมา +1

      Thank you manika❤

    • @NiluValencia
      @NiluValencia 3 วันที่ผ่านมา

      @@samadhifrancis ♥️

  • @dewperera63
    @dewperera63 3 วันที่ผ่านมา

    Love this vibe and also you’re such a beautiful soul ❤🥰

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 2 ชั่วโมงที่ผ่านมา

    Ikmnin badu tika aran gedarama kama hadagena kanna nango❤.oyata dewi pihitai.adareyi❤❤❤

  • @buddinisubashini7011
    @buddinisubashini7011 2 วันที่ผ่านมา +1

    Issara idanma akkiwa mulinma dakapu dawas wala idan akkita mona prshna awath minissu monawa kiwwath mata oya gana waraddak hithune na e kale idanma mn kamathi akkita ❤ keep it up akki ❤

  • @sakunisamasekara9860
    @sakunisamasekara9860 3 วันที่ผ่านมา +1

    Anee mara lssni 🥹🩷 pudum calm vibe ekak aneee ayee ikmnt vlog ekak genkn bln innww akkaa 🥹🥹🥹

  • @sandaniprasangika2181
    @sandaniprasangika2181 3 วันที่ผ่านมา

    Gas ekak nethi unata oyata corn flacks+milk, oats recipes, yogurt+chia seeds+fruits wage dewal hada ganna puluwan.. So glad that u are back. ❤

  • @Book.Life1111
    @Book.Life1111 4 วันที่ผ่านมา +3

    අම්මෝ බෝනික්කි ව්ලොග් එකක් දාල.❤😍😍🥰😘

  • @thirustudyvlogs6510
    @thirustudyvlogs6510 4 วันที่ผ่านมา +2

    Oyage video ekk dekkma mara satutui akki 💗💝

  • @miriamgalkandage8518
    @miriamgalkandage8518 3 วันที่ผ่านมา

    Sheeba is the best person I have ever known in my entire life ❤

  • @dinethmawijedasa6255
    @dinethmawijedasa6255 3 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ බැලුවම හිතට පුදුම තරම් සැනසීමයි. හරියට අලුත් බලාපොරොත්තුවක් වගේ. ආදරෙයි 💜️

    • @samadhifrancis
      @samadhifrancis  3 วันที่ผ่านมา

      ❤ ආදෙරෙයි

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 3 วันที่ผ่านมา +1

    Calm & beautiful vedio akki ❤

  • @Surangi-t1q
    @Surangi-t1q 3 ชั่วโมงที่ผ่านมา

    Oya harima lassanaiiiii ❤

  • @SanjeewaniAbesiriwardhana
    @SanjeewaniAbesiriwardhana 3 วันที่ผ่านมา

    Oya face akata use karana night cream monada❤❤❤

  • @ishara698
    @ishara698 16 ชั่วโมงที่ผ่านมา

    How did you buy or rent an apartment on your own as a motivation for others your age? Can you talk about the process of becoming independent?😍😍😍

  • @NuwanPrasanna-x5b
    @NuwanPrasanna-x5b 3 วันที่ผ่านมา

    Anee hamadama video genna akki oyge videos balanna asaiu ❤❤ l like your videos 📸

  • @kavidunikaushalya3098
    @kavidunikaushalya3098 วันที่ผ่านมา

    Much love ❤

  • @SwethaMandakini-y4r
    @SwethaMandakini-y4r 4 วันที่ผ่านมา +2

    Love this girl ❤

  • @chethanajayasundara6946
    @chethanajayasundara6946 4 วันที่ผ่านมา

    Such a beautiful soul ❤keep it up♥️

  • @Anju-sw8bu
    @Anju-sw8bu 3 วันที่ผ่านมา +1

    Ane akki hemadam hina wela inna budu saranayi ❤

  • @dismafernando800
    @dismafernando800 3 วันที่ผ่านมา

    Dear Little Lady,
    Reduce eat fast foods & try to eat over night oats with almond milk,yogurt,fruits & nuts.
    Drink water with chia or basil seeds & boil some barley and drink that to reduce gastritis.
    Try to use little rice cooker for prepare onepot meal untill you arrange Refrigerator,Gas supply and other stuffs.
    Stay Happy always. Tc.
    God Bless you❤

    • @samadhifrancis
      @samadhifrancis  3 วันที่ผ่านมา

      Thank you so much means to me a lot love❤

  • @inokaperera4613
    @inokaperera4613 4 วันที่ผ่านมา

    Hi beautiful soul🤍 ,parampara hadunkuru tamai suwada wadima😊
    Try krnna,try karala balala kiynna.atta samaharu asa roses walata.eth man asa punchi desi mal kaha pata dudu pata chuti chuti kala mal walata.bougainvillea godak spread wela hadunama maarama lassanai,anika ikmanin para wenneth nane.

  • @Jenny_Ja
    @Jenny_Ja 3 วันที่ผ่านมา

    Oyge vedio ekk blana ekath maarama relaxing ❤

  • @Thakshi305
    @Thakshi305 3 วันที่ผ่านมา +3

    අදත් ලස්සනම ලස්සන නවකතාවේ තවත් එක ලස්සනම පරිච්ඡේදයක් ... ආදරෙයි සමා අක්කී... ❤❤මේ beach එක කොහේද කියලා කියන්නකෝ

    • @samadhifrancis
      @samadhifrancis  3 วันที่ผ่านมา

      Galkissa❤

    • @Thakshi305
      @Thakshi305 3 วันที่ผ่านมา

      ❤🫂​@@samadhifrancis

  • @chami794
    @chami794 2 วันที่ผ่านมา

    සොබාදහමට ආදරේ ගෑල්ලමයෙක් ❤

  • @vinadadinusarawithcrazymus3754
    @vinadadinusarawithcrazymus3754 4 วันที่ผ่านมา +1

    Anee oya shoii akki love you 🤗 enjoining life 💓💓💓

  • @dilinitharaka6106
    @dilinitharaka6106 3 วันที่ผ่านมา +1

    Digatama video dann akke.... 😊❤️

  • @HariniAmara
    @HariniAmara 4 วันที่ผ่านมา +1

    Such a perfect girl❤

  • @InokaSudarshani-lj7qg
    @InokaSudarshani-lj7qg 3 วันที่ผ่านมา

    Akki vlog ekak dala tiyenwa dakkma satuta 👀❤️love you akki ❤️❤️

  • @silunithilakarathne6684
    @silunithilakarathne6684 4 วันที่ผ่านมา +1

    She's my stress buster ❤

  • @muthu7685
    @muthu7685 2 ชั่วโมงที่ผ่านมา

    මම පුදුම තරම් ආසයි බෝගන්විලා වලට🥰.ගෙදර ත් හදන් ඉන්නේ.කොහෙ දැක්කත් නැවතිලා බලන් ඉන්නවා.පින්තූර ගන්නවා.මන් හිතුවේ මම විතරයි බෝගන්විලා වලට පිස්සුවෙන් වගේ ආදරේ කියලා 🥺

  • @blackbaby2384
    @blackbaby2384 3 วันที่ผ่านมา +1

    Hi Akki❤ Ur vlog is so Preaceful and We need more videos like thiss😊akki mostly put ur skincare video please ur face is glowing

  • @YomaliBingusarani
    @YomaliBingusarani 4 วันที่ผ่านมา

    ane harima shoii akki oya nam motivation ekak 😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇 maath poth pissek

  • @Sangeethika1207
    @Sangeethika1207 41 นาทีที่ผ่านมา

    සමාධි ❤
    ඔයා මෙහෙම දැකිම සතුටක් 😊
    මම සංගීතිකා.................

    • @samadhifrancis
      @samadhifrancis  30 นาทีที่ผ่านมา

      @@Sangeethika1207 🫂♥️

  • @chandaninirosha2293
    @chandaninirosha2293 3 วันที่ผ่านมา

    Sama akki.. oya harima hitha hoda kenek 🥺❤
    Mn oyage skin colour ekata godak asai oyage skin colour eka harima lassanai akkii 🧚‍♀️🧚‍♀
    Ane puluwan nm kiyanna puluwand akki use karana face cream eka mokkd kyla 🥺❤️‍🩹

  • @shakyas4412
    @shakyas4412 4 วันที่ผ่านมา

    Akki mn oyt harim kemthi 🤗❤️sathiykt eka vlog ekk hari daanna akki ❤️

  • @ransihewage5773
    @ransihewage5773 3 วันที่ผ่านมา +2

    මමත් ගෙදර නිතරම හදුන්කූරු පත්තු කරා, ටික කාලයක් යනකොට මට දැනුණා මට හුස්ම ගන්න අමාරුයි කියලා, පස්සේ ඩොක්ටර් ලගට ගිහින් බලන කොට ඩොක්ටර් මගෙන් ඇහුවා ගෙදර හදුන්කූරු පත්තු කරනවද කියලා . මං ඔව් කිව්වම ඩොක්ටර් කිව්වා ඔයාට තව ජීවත් වෙන්න ආසයි නම් ගෙදර හදුන්කූරු පත්තු කරන්න එපා කියලා, හදුන්කූරු කියන්නේ පිලිකා හැදෙන්න ප්‍රධානම හේතුවක් ලු, මහරගම කැන්සර් හොස්පිටල් එකේ ගොඩක් රෝගින් ඉන්නවලු ඒම අය, මට මේක කිව්ව ඩොක්ටර් වැඩ කරන්නෙත් මහරගම අපේක්ෂා රෝහලේ 😢 ඔයාට වැදගත් වෙයි කියලා හිතලා කිව්වේ ❤ මම දැන් ඇදුම රෝගියෙක් 😢

  • @imashaseumini6533
    @imashaseumini6533 3 วันที่ผ่านมา +2

    අනේ මං ඔයාගේ වීඩියෝ එනකල් පලාගෙන හිටියා අනේ අපි වෙනුවෙන් ඔයා වීඩියෝ දාන්නකෝ අක්කි ඔයාගේ වීඩියෝ හරි බලන්න ආස හිතෙනවා ඔයා යන එන තැන් ඒ වගේ පොඩි වීඩියෝස් හරි දාන්න බලන්න ❤😊❤

  • @thrushikapodi3945
    @thrushikapodi3945 2 วันที่ผ่านมา

    mamath boganwila walt asai

  • @hirunisawindya
    @hirunisawindya 4 วันที่ผ่านมา

    Akki mm oyt hrim kmthi , mm gdk dukin inne akki , oyge me video Eka dakl hitht hrim sansimk , adrei akki ❤

  • @Thakshila2003
    @Thakshila2003 วันที่ผ่านมา

    Akki oya kalin karapu vlog eke kywapu potha mokakd? Name eka eke

    • @samadhifrancis
      @samadhifrancis  19 ชั่วโมงที่ผ่านมา

      බොහෝමියානු දැරියෝ

  • @lahiniupamalika8308
    @lahiniupamalika8308 2 วันที่ผ่านมา

    Lipstick brand eka mokadd no eki

  • @bihanipremarathna1195
    @bihanipremarathna1195 2 วันที่ผ่านมา

    Mm iye thm kasthuri suwada dewni prth kiywl iwr kre akkiii ek mr aebbehi wimk❤❤❤❤

  • @Thursdaytalks-of4sw
    @Thursdaytalks-of4sw 3 วันที่ผ่านมา

    Beautiful anee.❤💐💐 oyge hair ekta mokkda krala thiyenne dr🥰

  • @thanujasubodini4356
    @thanujasubodini4356 3 วันที่ผ่านมา

    Jesu pihitai nangi I'm thanuja Madiwela kotte inne ❤❤❤

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 วันที่ผ่านมา

    ඔයා vlog එකක් දානකල් බ්ලන් හිටියෙ අක්කෙ ❤

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 3 วันที่ผ่านมา +1

    Lovely sama akki ❤

  • @Thisari93
    @Thisari93 5 ชั่วโมงที่ผ่านมา +1

    2000න් පස්සේ කෙල්ලන්ගේ වීරවරිය 😂 මේකිව ගෙදරිනුත් අතෑරලා දාලා තියෙන්නේ දැන්. හදන්න බෑ කියලා දන්නවානේ 😂

    • @samadhifrancis
      @samadhifrancis  ชั่วโมงที่ผ่านมา

      @@Thisari93 heal your self

  • @chanukadilshan6485
    @chanukadilshan6485 2 วันที่ผ่านมา

    Love this❤

  • @manujajayasundara4461
    @manujajayasundara4461 3 วันที่ผ่านมา +1

    අක්කෙ ගෑනු ලමයෙක්ට safe ඔයා ඉන්නව වගේ තැන් තව තියනවද මාත් ආසයි ඔය වගේ තනියෙන් හැබැයි safe විදිහට job ekak කරන ගමන් ඉන්න…අනේ දන්න ගෑනුලමයෙක් හරි reply කරන්නකො මේකට one of my dream!!කොහොමද සාමාන්‍යයෙන් cost eka ehema inna🥺

    • @mashicreation6236
      @mashicreation6236 3 วันที่ผ่านมา

      Mta nm bodim place akta 12 k ynwa thaniyn knn bonna 10 k ynwa .. office ynna enna 6k ynwaa.. okkma 30 k salry akn wen karann oni board wela job krnwa nm

    • @manujajayasundara4461
      @manujajayasundara4461 3 วันที่ผ่านมา

      @@mashicreation6236 හොද පිරිසිදු නිදහස් තැනකට ඒ ගාන ඇතිද

    • @samadhifrancis
      @samadhifrancis  3 วันที่ผ่านมา

      කරන්න බැරි නැ ❤ පැලැන් එකක් හදාගන්න move out වෙන්න. Safe තැනක් හොයාගන්න ලොකු කෙනෙක්ගෙ help එකෙන❤ සල්ලි හොදට මැනෙජ් කලානම් ඔයාට පුලුවන් කෙල්ල

    • @manujajayasundara4461
      @manujajayasundara4461 2 วันที่ผ่านมา

      @@samadhifrancis Aneee thank u akke 🥺🥺means a lot❤️

  • @MalkiAtulugamage
    @MalkiAtulugamage วันที่ผ่านมา

    Sama ko hubby penna nane oya lankwe nemeda inne kohe Country ekedq

  • @mindiwickramage
    @mindiwickramage 20 ชั่วโมงที่ผ่านมา

    Love uu ❤

  • @pawaniperera2683
    @pawaniperera2683 3 วันที่ผ่านมา

    Adrei akki ❤❤❤❤❤. Sathutin inn 😘😘

  • @user-kiyara2
    @user-kiyara2 4 วันที่ผ่านมา +3

    ලස්සන වෙලා ඔයා. සතුටින් ඉන්න හැමදාම ❤️ wattpad eke තව ලස්සන කතා ගොඩක් තිනවා කියවලා බලන්න

    • @samadhifrancis
      @samadhifrancis  4 วันที่ผ่านมา

      Ane monawada

    • @user-kiyara2
      @user-kiyara2 4 วันที่ผ่านมา

      @@samadhifrancis plot23 මේකට ඔයා ආස වෙයි කොලපාට vibe එකක් තීන කතාවක්
      Broken mirrors, සේපාලිකා මේ කතා දෙකත් හරිම ලස්සනයි අනිවාර්යෙන් කියවන්න
      Paroxyms මේ කතාවත් ලස්සනයි
      මේ ටික එකෙනෙක්ට වෙනස් කතා කියවලා බලන්න. ඊලග vlog වලින් අනිවාර්යෙන් ඔයා ආස මොන කතාවටද කියලා කියන්න 🫶

    • @user-kiyara2
      @user-kiyara2 4 วันที่ผ่านมา

      ​@@samadhifrancisplot 23,
      සේපාලිකා,broken mirrors මේ තුන අනිවාර්යෙන් කියවන්න ❤️

  • @gayathriperera8182
    @gayathriperera8182 4 วันที่ผ่านมา

    Ane muhuda + samaa girl lassana combination" ekak. Bohoma sthuuthi me lassanama vlog walata ❤️🥰 nangi ane welawaka church ynnako. Mn buddhist , habei man catholic ayata hari kamathi. Church ekata, itipandam walata, e sanaseemata❤

  • @sagariksag1561
    @sagariksag1561 วันที่ผ่านมา

    Samsa❤😊

  • @vinodsurasinghe8692
    @vinodsurasinghe8692 4 วันที่ผ่านมา +1

    මම ආසම මල් පැල වලට නෙවෙයි.කොල පැල වලට.මල් වලටත් ආසයී වැඩිපුරම කොල වලට . මම හදන්න ආසත් ඒවා..හැබැයි හදන්නත් ආසම එකම මල් පැලේ බෝගංවිලා මමත් ගොඩාක් ආසයි බෝගංවිලා වලට ඒව දැක්කත් හිතට මොකද්ද පිරුණු ගතියක් එනව.මාත් ආසයි♥️♥️♥️

  • @ireshathushari8372
    @ireshathushari8372 3 วันที่ผ่านมา

    Good morning manike oyage kata hada ahunath hita niwenawa god bless

  • @chanuhiru
    @chanuhiru 4 วันที่ผ่านมา

    Oyta hari ahinsaka hinawak thiyenne.sathutin inna ❤❤❤

  • @PramodPriyashan
    @PramodPriyashan 2 วันที่ผ่านมา

    ❤❤❤ 😊

  • @chalanarichard598
    @chalanarichard598 3 วันที่ผ่านมา +1

    මාත් ආසම ගෙදර බෝගන්විලා හදන්න...

  • @Diwyangana2024
    @Diwyangana2024 4 วันที่ผ่านมา +1

    නතර කරන්නෙ නැතුව දිගටම videos දාන්න අක්කේ...
    Video එකක් දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නේ 👀❤️

  • @RashmiDimanka
    @RashmiDimanka 3 วันที่ผ่านมา +2

    අපේ ගෙදර නම් ඉතින් ඕනි colour එක්කින් තියෙනව බෝ ගන්විලා මල්. මාර ලස්සනක් ඒ මලෙ තියෙන්නෙ 😍

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 3 วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න මැණික.ආදරෙයි ❤

  • @tharushikajal8631
    @tharushikajal8631 2 วันที่ผ่านมา

    Akka math kiyewwa kasthuri suwada. Thawa thiyenwa Sepalika, Broken Mirrors, Kali. Ewath harima lassnai akka. Wattpad eke thuyena ewa hugak lassnni. ❤❤

  • @sasikaladananjani2104
    @sasikaladananjani2104 4 วันที่ผ่านมา

    මාත් ගොඩක් ආසයි බෝගන්වීලා වලට❤❤❤

  • @L_kavindi
    @L_kavindi 2 วันที่ผ่านมา

    💗🍃✨

  • @Harshi97781
    @Harshi97781 3 วันที่ผ่านมา

    Kasthuri suwada kiywnn puluwn kohend skki..internet eke thiynwd

    • @samadhifrancis
      @samadhifrancis  3 วันที่ผ่านมา

      Ow wattpad kiyana app eka download karala kiyawnna❤

  • @Yanga427
    @Yanga427 18 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා මලක් වගේ 🌸

  • @SewmiKavisha57
    @SewmiKavisha57 วันที่ผ่านมา

    Akki manifesting gana kiyala dennako.❤

  • @emyrathnayake5555
    @emyrathnayake5555 4 วันที่ผ่านมา

    ලස්සනයි අක්කියා❤❤❤ පරිස්සමෙන් ඉන්න ❤❤

  • @dildushadewduni8678
    @dildushadewduni8678 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @piumibaggya9205
    @piumibaggya9205 3 วันที่ผ่านมา

    Jiwithe ta wadhagath oya kiywapu hodama books tikaka name kiynnako plz akki

  • @Sahasmi_A
    @Sahasmi_A 4 วันที่ผ่านมา +3

    මාත් කස්තුරි සුවඳ කියවනවා 😂❤ තාම 40 ගණන්.මහ අමුතුයි ඒ හරියනම්!! ....පිටු 1000 කට වඩා තියෙනවා නේද🤗..බලමු ඉස්සරහටත් කියවලා

  • @KrishanMadusha-px7mw
    @KrishanMadusha-px7mw 18 ชั่วโมงที่ผ่านมา

    Koheda me 😮

  • @Ishaniishani-f2z
    @Ishaniishani-f2z 4 วันที่ผ่านมา +2

    මේම දිගටම ව්ලොග් දාමු 😊❤

  • @Skysoulie_333
    @Skysoulie_333 4 วันที่ผ่านมา

    Akka kasthuri suwanda kiyawala iwara wela amawaka hasai, asihi kiyala e author gema stories dekath kiyawanna🌝luv uuu🌹

  • @NethmiKaushalya-uk8hu
    @NethmiKaushalya-uk8hu วันที่ผ่านมา

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉

  • @ThinaraMallwaarachchi
    @ThinaraMallwaarachchi 4 วันที่ผ่านมา +1

    Lv ur vibe akki❤️🥹

  • @ChanchlaKaavindi
    @ChanchlaKaavindi 3 วันที่ผ่านมา

    Sathutin inn akki hamdama ❤😚