හැමෝම කතාවෙන පුංචි අම්මා ගැන අනුර කියූ දේ | Anura Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Anura Kumara Dissanayaka's Latest Statements
    Watch Now!
    Get the latest updates on Sri Lanka's political landscape with Anura Kumara Dissanayaka, the dynamic leader of the National People's Power (NPP). In this video, we dive deep into recent breaking news, including key speeches and statements by Anura Kumara Dissanayake.
    Discover insights into the JVP (Janatha Vimukthi Peramuna) and its role in shaping Sri Lanka's future. Stay informed and engaged with the latest developments.
    Don't miss out! Subscribe to our channel for more exclusive content and timely updates.
    #AnuraDissanayake #SriLankaNews #AnuraKumaraDissanayake #NPP #JVP #BreakingNews #PoliticalNews #SriLankaPolitics
    Our social media
    Tik tok - www.tiktok.com...
    Facebook page- www.facebook.c...
    Facebook group - www.facebook.c...

ความคิดเห็น • 769

  • @thebankchannel123
    @thebankchannel123  6 วันที่ผ่านมา +30

    කුරුණෑගල පිස්සු හැදෙන සෙනඟ. බැලුවේ නැති අය ලින්ක් එක ක්ලික් කරලා බලන්න. th-cam.com/video/iJqQf--Yv2g/w-d-xo.htmlsi=pQYBV3BVhsU-_uq3

    • @nimalkumarasinghe4719
      @nimalkumarasinghe4719 6 วันที่ผ่านมา +2

      මගේ ජීවිතයත් බොහෝ සේ දුක් කම්කටොලු මැද මුහුණ දී ඇත 88/89 අපේ හොඳම සොහොයුරන් අපෙන් සදහටම ඉවත් කර දැම්මා

    • @LathaPoddalgoda
      @LathaPoddalgoda วันที่ผ่านมา

      ​😊😢😊d fc 6:03 😅, hc ඉතින් e😎 6:03 ෆොටෝ g@@nimalkumarasinghe47195:55

    • @GMS968
      @GMS968 13 ชั่วโมงที่ผ่านมา

      ​@@nimalkumarasinghe4719😊😊😊😊😊😊

  • @chitrajoseph2047
    @chitrajoseph2047 11 วันที่ผ่านมา +503

    ඔබ අප අතරින් ආව අපේම මිනිහෙක් . අපට ඔයා කවුරු වුනත් වැඩක් නැහැ. ඔයා අපට වටින මිනිහෙක් . ඔයා තමා නියම, නියත ජනාධිපති. ආදරෙයි අනුර ….

    • @tup5218
      @tup5218 11 วันที่ผ่านมา +10

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @NimanthaAdikari
      @NimanthaAdikari 11 วันที่ผ่านมา +7

      ❤❤❤❤❤❤❤

    • @user-iw3yh5ct9r
      @user-iw3yh5ct9r 11 วันที่ผ่านมา +19

      ආදරෙයි සහෝදරයා ..විචක්ෂණශීලී විනීත ගති පැවතුම් ඇති මේ මහ පොළොවෙ පය ගහලා ඉන්න සැබෑ ජනතාවාදී නායකයා ඔබයි...ඔබතුමාගෙ පෞද්ගලික ජීවිතය දේශපාලනයට අදාලම නැහැ..මාලිමාවට ජයවෙිවා ..👍❤️

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 10 วันที่ผ่านมา

      @@user-iw3yh5ct9r සහතික ඇත්ත ..

    • @pemachandrathanthirigama3423
      @pemachandrathanthirigama3423 10 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jayawewa jayawewa jayawewa jayawewa Malimawa

  • @anniesilva9361
    @anniesilva9361 11 วันที่ผ่านมา +237

    අපි ඔබේ පෞද්ගලික දේවල් ගැන හිතන්නෙ නැහැ..මේ රටට හොඳ නායකයෙක් විතරයි අවශ්‍යය.මේ රටට ඔබ වටිනව කෙනෙක්...🤝🤝🌹🌹

  • @krishanthinanayakkara5088
    @krishanthinanayakkara5088 11 วันที่ผ่านมา +133

    ❤ ආදරේයි සහොදරයා ඹයාට.ඹයා අවංක කෙනෙක්.ඒ වගෙම රටෙහි ජනතාවත් බලා ගනියි.මුළු රටම දන්නවා එක.ඉහහද වගෙ.අනුර සහොදරයා තමයි අපේ රටේ නායකයා.!!¡ ජයවෙවා!!!!❤

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 11 วันที่ผ่านมา +137

    රටට අවශ්‍ය අවංක මනුස්සයෙක් මිසක් වෙන දේවල් නෙමෙයි... පුද්ගලික තොරතුරු කාටවත් වැඩක් නෑ අවංකව රටට ආදරේ කරන නායකයෙක් වෙන්නයි ඕනි 🇱🇰අපේ බලාපොරොත්තුව රට පොහොසත් කරන එකයි 🇱🇰❤️

    • @Anuhas446
      @Anuhas446 10 วันที่ผ่านมา +5

      ඇයි සහෝදරයා ඔබ මේ මෝඩයින්ට කරුණු පැහැදිලි කරන්නේ.අපිට ඕනේ රටට ආදරේ කරන නායකයෙක් .ඔයා ලොකූ අම්මා ගත්තත් ඒක කාටවත් මොකටද.මහින්ද නාමල්ලා මොනතරම් වැරදි කලාද.එහෙනම් ඒවත් හොයන්න එපෑ.මඩ මඩ ඕවා උන්ටම ගා ගන්න අරින්න

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 9 วันที่ผ่านมา +3

      Yes. Not necessary explaining your personal life to these perverts. We love you may God bless you. You got to only focus on this country situation.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 วันที่ผ่านมา +127

    අනුර සොහොයුරානනි....
    ගල් ,මුල්වලින් ගහපු දෙන්...
    අපි ඔබ සමගයි කුමාර සොහොයුරානනි ......
    ජය , ජය ,ඔබටයි....

    • @somathilaka9726
      @somathilaka9726 11 วันที่ผ่านมา +1

      ඕව වැඩක්නෑ හරියට අනිත් එවුන් බෝපැලවගේ පයියල

  • @MalindasilvaMalindasilva
    @MalindasilvaMalindasilva 11 วันที่ผ่านมา +104

    ගොඩාක් දුකයි සහෝදරයානෙනි

    • @manorigunarathna-oh3hp
      @manorigunarathna-oh3hp 9 วันที่ผ่านมา +3

      අපිට ඔබ හැර ඔබ ගෙ පෞද්ගලික තොරතුරු වැදගත් නැහැ .තවත් මෙවැනි දේ කියන්න එපා .අපි හැමෝම මාලිමාවට .

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 11 วันที่ผ่านมา +105

    අනුර කුමාර දිසානායක සහෝදරයාට විතරයි මේ රට ගොඩ ගන්න පුලුවන් අනුරට ජයවේවා මාලිමාවට ජයවේවා රටටම ජයවේවා අපි ඔබ සමගයි

  • @AGK165
    @AGK165 11 วันที่ผ่านมา +106

    අනුරට.👍❤

  • @HiruShan-ti5cc
    @HiruShan-ti5cc 11 วันที่ผ่านมา +83

    ඔබට වගේම අපෙන් ඇග කිලිපොලා යන ඒ දුක්ඛර අතීතය මතක් කරන්න එපා අපට ඔබ රජෙක් අපේ දරුවන්ට ආලෝකමත් බලෘපොරොත්තුවක් bs

  • @savindirajapaksha6398
    @savindirajapaksha6398 11 วันที่ผ่านมา +37

    එ මිය ගිය අනුරගෙ මිතුරාගෙ බිරිදව තමා අනුර විවාහ කරගන්නෙ.නැතුව පුන්චි අම්මාව නොවේ
    ....❤

    • @janiya2216
      @janiya2216 2 วันที่ผ่านมา

      මිතුරා නෙවෙයි අනුරගෙ අම්මා විසින් අරන් හදාගත්ත පුංචි අම්මාගෙ පුතා. අනුරට වඩා මාස ගානකට වැඩිමල් අනුරගෙ අයියා

  • @AkdChandani
    @AkdChandani 11 วันที่ผ่านมา +135

    ඒ කපකිරීමට කන්තා අපේ ප්‍රනාමය ඔබට❤👍👍👍👍👍👍👍👍

  • @nandanidisa1031
    @nandanidisa1031 11 วันที่ผ่านมา +186

    මමත් ජිවත් වෙන්නෙ බාප්පා සමග, කාටද තියන අමාරුව , කවුද අපෙ වගකිම බාරගන්නෙ , කවුද අපිවෙනුවෙන් මැරෙන්නෙ, එහෙනම් අපෙ අනුර සහෝදරයා ඉර්ෂර්‍්‍ය කාරයෝ කියන දෙවල් අහන්න එපා, ඔබට සාර්ථක ජිවිතයක් ගතකරන්න ලැබේවා, ලස්සන ජිවිතයක් ගතකරන්න ඔබගෙ බිරිද සමග

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 11 วันที่ผ่านมา +7

      වාව් සිස්ටම් චේන්ජ්

    • @sumisumi6512
      @sumisumi6512 11 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂 tatta hodainii

    • @HorrorKalifa
      @HorrorKalifa 11 วันที่ผ่านมา +2

      Obala wiwahakada?

    • @user-yg4bn8jv2w
      @user-yg4bn8jv2w 11 วันที่ผ่านมา +10

      Bappa ekka inne wena minihek hitiyema nadda. Oyage pawkarakamata anurawa gawa ganna epa

    • @BadraniSiriwardana
      @BadraniSiriwardana 11 วันที่ผ่านมา +2

      Kisi kenekuta wadak naha.dan oya kiwuwa oya baappa samaga inne kiyala. Apita wadak naha.namuth oyata kondak thiyanawa eka kiyanna.namuth oya janadipathi wenna uda panina nayakayata ehema kiyanna tharam kondak naha.dan balannako punchi amma gana kata are kiyala monawada watayak kiyola iwara keruwa.owu mama bande mage punchi ammawa kiyala kiyanna tharam kondapana naha. Ewage minihekutada rata baara denna kiyala illanne.

  • @ramisha3270
    @ramisha3270 11 วันที่ผ่านมา +38

    ජයවේවා අනුර සහෝ

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 8 วันที่ผ่านมา +14

    අනුරගේ පුංචි අම්මගේ පුතා කසාද බැන්දා,, ඒ පුතා jvP කියලා ප්‍රේමදාස මැරෙව්වා.. ඉතිං ඒ තරුණ කාන්තාව අනාත වෙන නිසා, ඒ ජීවිතය අනුර භාර ගත්තා.. එච්චරයි.. හිතපල්ලා අනුර කරලා තියෙන්නේ කොයි තරම් නම් ශ්‍රේෂ්ඨ දෙයක්ද....❤❤❤.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 11 วันที่ผ่านมา +25

    AKD ❤ WE Love you❤ WE believe you❤ We Win you ❤ You are Great❤❤❤

  • @AnomaPriyani-m6w
    @AnomaPriyani-m6w 5 วันที่ผ่านมา +13

    ඒ නැතිවුන පුංචි අම්මගේ පුතාගේ බිරිඳවයි මොහු විවාහ කරගත්තේ.. ඒ පවුල අසරණ වෙන්න නොදී ඒ තරම් නිහතමානී පරමාර්ථකාමී මනුස්සයෙක්.. මේ වගේ තමන්ට වඩා අනුන් ගැන උණුවෙන හදවතක් ඇති මනුස්සයෙක් නෙමේද මේ රටේ නායකත්වයට සුදුසුම..❤

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 11 วันที่ผ่านมา +44

    අපි ඔබ සමගයි සහෝදරයා අපට ඔබ සම්පතක්❤❤❤

  • @user-kj6ct2ff7o
    @user-kj6ct2ff7o 11 วันที่ผ่านมา +48

    අනුන්ගෙ කුනු සොයන උන්ට දැන් ඇති ද ඕපදූපෙ. අපේ ලංකාව හදල දෙන්න දරුවන්ට ඒකම ඇති ඔබෙ නම ඉතිහාසයට එකතු වෙන්න.. මාලිමාවට ❤❤❤❤

  • @lakshmidissanayaka5316
    @lakshmidissanayaka5316 11 วันที่ผ่านมา +85

    අනුරට පුලුවන් ජයවේවා!!! ❤

  • @keshanamahiman6982
    @keshanamahiman6982 11 วันที่ผ่านมา +20

    අපේ රටේ ජනාධිපති අනුර සහෝදරය අපිට ඕන එච්චරයි ..පෞද්ගලික ජීවිතය ජනතාවට වැඩක් නැ ...malimawata ජයවේවා malimawata ජයවේවා malimawata ජයවේවා

    • @mihiriwasana5198
      @mihiriwasana5198 11 วันที่ผ่านมา

      අපි අපේ සහොදරයා සමගයි.බුදු සරණයි මාලිමාවට කෝටියක්.......

    • @swathieseela3707
      @swathieseela3707 9 วันที่ผ่านมา

      😊​@@mihiriwasana5198

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 10 วันที่ผ่านมา +25

    ඔබගේ අතිතය නොවේ සැප්තැම්බර් 21න් පසු අනාගතය හරිම වැදගත්.මගේ රටටත් ජනතාවටත් සරනක් පිහිටක් වෙන්න ආශිර්වාද කරනවා. ආරක්ෂාව සලසාගෙන වැඩකටයුතු කරන්න.

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 11 วันที่ผ่านมา +25

    ඔබ දුක් විඳින මිනිසුන් ගේ පංතියේ ඒකායන පැතුම.

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 11 วันที่ผ่านมา +21

    ඔබ අපේ මිනිසෙක්.

  • @rajivewee2085
    @rajivewee2085 11 วันที่ผ่านมา +56

    ඔබට මුළු රටම බාරයි අනුර අයියේ ❤❤❤❤❤❤

  • @rupapushpa9228
    @rupapushpa9228 11 วันที่ผ่านมา +21

    Why people's want to know your family back ground we believe you are humble nice person politically,,thank you,

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 11 วันที่ผ่านมา +49

    මෝදිගෙ අතීතය ඉතාම කටුකයි. ඔහු ඉන්දියාවෙ ඡනාධිපති. කිසිවිටකවත් ඔහුගේ ඡයග්‍රහණයට අතීත පවුල් පසුබිම ඉවහල් වුයේ නැත. නියත ඡනපති අනුර❤

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 3 ชั่วโมงที่ผ่านมา

      අගමැති ලෙස වෙනස් විය යුතුයි.🙂

  • @JB-pt3hz
    @JB-pt3hz 11 วันที่ผ่านมา +13

    Wonderful Mr. Anura, you are great ❤

  • @vinithavithanage4701
    @vinithavithanage4701 11 วันที่ผ่านมา +20

    පුතේ .......උඹ උතුම් දරුවෙක්. උඹ කලේ උතුම් ක්‍රියාවක්. මමත් අසරණ අහිංසක අම්මෙක්. මගේ ආශීර්වාදය නුඹට. ජයවේවා මගේ පුතේ...........!

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 11 วันที่ผ่านมา +38

    ඔබ අපි දකින දක්ෂ මිනිසෙක් අපි ඔබේ නායකත්වය වෙනුවෙන් අපි තනිවම වෙහෙසෙනවා ඒ මගේ දරැවන්ද මේ රටේ පදිංචි නොමැති වුනත් සුවහසක් දරැවන්ට ඔබ යහපත් අනාගතක් සලසා දේවි යන බලාපොරොත්තුවෙන්.

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie วันที่ผ่านมา +1

    අප දුටු අවංකත්වයේ සොදුරුතම හදවත් හිමි ලංකාවේ එකම දේශපාලන චරිතය ඔබම පමනය.❤❤❤❤❤❤❤💐

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 วันที่ผ่านมา +17

    😢😢 ජය ඔබටයි අනුර සොහොයුරානනි.

  • @agmallika1961
    @agmallika1961 10 วันที่ผ่านมา +12

    පුද්ගලික තොරතුරු වලින් පලක් නැහැ ඔබ එඩිතර දක්ෂ නිර්බය උදාර මිනිසෙක් රටට හොඳ නායක යෙක් අවංක කෙනෙක් ඒ නිසාම අපි ඔබට ආදරෙයි ඔබට ජය වේවා අනුර ජනපති තුමනි ඔබට තෙරැවන් සරණයි මාලිමාවට ජය වේවා

  • @mervinaubrey9540
    @mervinaubrey9540 11 วันที่ผ่านมา +15

    Wow wonderful

  • @dayachandima7076
    @dayachandima7076 11 วันที่ผ่านมา +57

    Maalimaawata
    ඡන්ද .කෝටියක් .අනිවාර්යයෙන්ම .ගන්නවා

  • @chamila881
    @chamila881 11 วันที่ผ่านมา +20

    ❤❤❤❤❤ anura

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 11 วันที่ผ่านมา +24

    අනුර සියලු ලංකා වාසින් ඹබට ආදරේ . මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤❤❤

  • @lakshmidissanayaka5316
    @lakshmidissanayaka5316 11 วันที่ผ่านมา +28

    මේවා ඇත්තම ඇත්ත 88/89 අපි කැම්පස් වල හිටියේ ගෙවල් වල ඉන්න බෑ හරිම බයෙන් ජීවත් උනේ
    මග යනකොට ගෝනි බිල්ලා 😢😢

    • @malthidissanayake3056
      @malthidissanayake3056 11 วันที่ผ่านมา

      ඔව් අපිවත් ගෝනිබිල්ලෝ දාලා පිට්ටනියේ චෙක් කරා.

  • @IranganiThilakarathna
    @IranganiThilakarathna 11 วันที่ผ่านมา +11

    සහෝදරයා ,ජයවේවා ❤❤❤

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 11 วันที่ผ่านมา +35

    A❤nura❤

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 11 วันที่ผ่านมา +14

    ඔබ ඔබට බනින,ඔබ සමග සිනා සෙන,ඔබට චන්දය දෙන නොදෙන හැමෝගෙම නායකයා.අපි ඔබව තනි කරන්නෙ නෑ.ඔබ මොනවා නොකලත් කමක් නෑ හොරකම නවත්තන්න.

  • @solidzonewavestation
    @solidzonewavestation 11 วันที่ผ่านมา +17

    මෙතන පුංචි අම්මා බැදපු කතාවක් නැහැ නේ...🤔 පිස්සුද මංදා මේ මිනිස්සුන්ට

    • @malmeeamalsha1172
      @malmeeamalsha1172 8 วันที่ผ่านมา

      ඒ මැරුනු මනුස්සයාගෙ වයිෆ්ව තමා අනුර බදින්නෙ, දරුවෙක් සමග

  • @chandramalani2939
    @chandramalani2939 11 วันที่ผ่านมา +19

    Anura kumara mahathmani oba udara pudgalyek. Api oba Garu karamu

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 11 วันที่ผ่านมา +19

    Anura sahodarya thami janadipati malimavata kotiyak npp akata jaya niyati 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @matildaranjani3946
    @matildaranjani3946 11 วันที่ผ่านมา +10

    Jayen ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 ලැබේවා ❤❤❤🎉🎉🎉

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 10 วันที่ผ่านมา +9

    අපි දන්නවා ඔබේ සැබෑ කතාව. අනාගත ජනාධිපති අනුර සහෝදරයා ඔබ ඒ අයිය වෙනුවෙන් අයියගේ බර කරට අරගෙන ඒ කරපු කැප කිරීම අපි දන්නවා. එ කල කැපකිරීමට ගැහැණියක් වශයෙන් මම ඔබට හිස නමා ආචාර කරනවා. ඔබට මඩ ගසන කිසි කෙනෙක් සැබෑ තත්ත්වය නොදන්න මිනිස්සු. ඔබට ජය වේවා🎉🎉🎉

  • @TharinduDarshaka-ro9jj
    @TharinduDarshaka-ro9jj 11 วันที่ผ่านมา +12

    අනුර කුමාර දිසානායක ❤️❤️❤️

  • @shifa954
    @shifa954 2 วันที่ผ่านมา +2

    Appreciate his honesty❤🎉

  • @madusankakurera1218
    @madusankakurera1218 11 วันที่ผ่านมา +36

    කවුරු කොහොම මොනවා කිව්වත් ,කොච්චර මඩ ගැහුවත් රට අනුරට එච්චරයි❤❤❤❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 11 วันที่ผ่านมา +17

    තව අපි අඬවන්න එපා....😢හරිම දුකයි.පපුව හිරවෙලා වගේ.කතාව අහල තියෙනව. අපිට විශ්වාසයි පුද්ගලික ජීවිතය කැප කල ඔබතුමා අපිවෙනුවෙන්ද කැපකල ජීවිතය වෙනුවෙන් අපි සදා ණය ගැතියි❤❤❤

  • @dianafoenanderfoenander7843
    @dianafoenanderfoenander7843 3 ชั่วโมงที่ผ่านมา +1

    Anura your the greatest. Lord give you the strength ad power in every thing you do. Hero. Hero ...

  • @senusamuditha7963
    @senusamuditha7963 11 วันที่ผ่านมา +5

    අනුරට පුලුවන් ❤
    අපි ඔබ සමගයි✌️

  • @rohininimalka3852
    @rohininimalka3852 11 วันที่ผ่านมา +6

    චන්දෙ දෙන්න බැරි බව පවසා සිටිමි ඒත් ජයගන්න ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @gayaniniranjala6001
    @gayaniniranjala6001 วันที่ผ่านมา +1

    This man from a small family from far away region in Sri Lanka will definetely be the best president of SL. .

  • @dhammikasirisena
    @dhammikasirisena 11 วันที่ผ่านมา +9

    අනුර සහෝදරයා!!!

  • @chandralk-di2tr
    @chandralk-di2tr 20 นาทีที่ผ่านมา

    ඔබ. තුමාට. ජයවේවා. මගේ. වයස. අපිට. ඕනේ. නියම. රජෙක්.. මම. තබුත්තේගම. ජයවේවා. කුවේට් 🙏🙏🙏

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 11 วันที่ผ่านมา +5

    බයවෙන්න එපා සහොදරයා ඔබට ඉන්නවා ජනතාව ❤❤❤❤❤❤තෙරුවන් සරනයි ජයවෙවා මාලිමාවට

  • @dulikapremalatha
    @dulikapremalatha 4 วันที่ผ่านมา +4

    ඔබතුමා කරේ උතුම් ක්‍රියාවකි.ඔබට පින්

  • @rangikasudarshani9535
    @rangikasudarshani9535 11 วันที่ผ่านมา +6

    Obata ජයවේවා ....

  • @w.m.u.gwijerathna2980
    @w.m.u.gwijerathna2980 10 วันที่ผ่านมา +13

    ආදරෙයි අනුර සහෝදරයා.මාත් සමග ඔබගේ මේ ප්‍රස්නය සමහරු කීවා.ඒ අවස්තාවලදී මම ඔබ වෙනුවෙන් ඔය සත්‍ය සිදුවීම කිීවා.කවුරු කොහොම මොනදේ කීවත් ඔබතුමා පිලිබඳ මගේ ගැතිබව නැති කරන්න කිසිවෙකුට බෑ.එන 21 ඔබට නියත ජය....❤🙏🙏🙏🙏🙏

  • @sisirakumara2590
    @sisirakumara2590 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා ට පමණි

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 10 วันที่ผ่านมา +13

    මිනිස්සු න්ගේ කට වහන්න අපිට බැහැ .අනුන්ගේ කුනු හොයන අයට කවදා හරි දඩුවමක් ලැබේනව .අපට අනුර කුමාර දිසානායක සහෝදරය වටිනව
    .තෙරුවන් සරණය් ❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 11 วันที่ผ่านมา +3

    We are not tribal people , we are so civilized and never interfere personal things, you are a great character and Most teputed political leader ever in Sri Lanka political history.❤. You are the next president who can make the required system change and civilized system. Congratulations.❤❤

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 11 วันที่ผ่านมา +11

    මම අම්මෙක්. පුතේ තොරතුරු අදාල නැහැ. අපව බලාගන්න එඩිතර රටට ආදරේ ඇති පුතෙක් ඕන.ඔබට ජය නියතයි.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 11 วันที่ผ่านมา +5

    හරිම දුක්බර කතාවක්!
    මේ සිද්දින්වලට පාලකයෝ වගකිවයුතුයි.

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w 4 ชั่วโมงที่ผ่านมา +1

    " ඊයේ නෑසූ කන් අද අසාවි
    අද නෑසූ කන් හෙට අසාවි
    ඒත් නෑසූ කන් කෙදිනක හෝ අසාවී. "
    -රෝහණ විජේවීර

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 10 วันที่ผ่านมา +4

    එදා ඔබ එක කදුලක් පිසලන්ට ඇති. අද ඔබට රටක කදුළු පිසලන්නට තිබෙනවා ඒ සදහා ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා. ත්‍රිවිධ රත්නයේ රැකවරණය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @__DIAS__000
    @__DIAS__000 11 วันที่ผ่านมา +69

    අපි සත්‍ය කතාව දන්නවා සහෝදරයා. ඒත් අවජාතක පහර බල්ලන් ඔබ තුමාට ගහන පහරවල් උන්ගේ දරැවන්ට සාප වෙලා වදිනවා ස්තිරයි ඒකාන්තයි.

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 11 วันที่ผ่านมา +1

      අපි දන්නේ එතකොට බොරු

    • @indikabandara6814
      @indikabandara6814 11 วันที่ผ่านมา +1

      ​@@user-up4ho4ps9wමොකක්ද බං උබ දන්නේ? අපිටත් කියපන්කෝ...

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 11 วันที่ผ่านมา

      @@indikabandara6814 ඔය කරුන්කා අයියා වාහෙට ගත්තේ පුන්චි අම්ම.....හරිද.තවත් පිලිගන්නේ නැත්තම් ජොකා හදුන්ගේ ජංගී හිලෙන්.එතකොට පෙනෙයි ඇත්ත

    • @indikabandara6814
      @indikabandara6814 11 วันที่ผ่านมา

      @@user-up4ho4ps9w උබට ඔයගැන ඇත්ත දැනගන්න ඕනෙ නම් සුදන්තකගේ vlog එකේ ඔය ගැන වීඩියෝ එකක් තියනවා ..ඒකේ first comment එකේ රිප්ලයි වල තියනවා ඇත්ත කතාව.උබ ඇත්තටම බූරුවෙක් නෙවෙයි නම් ඒක බලලා ඇත්ත් තේරුම් ගනිං.කාටවත් කියන්නේ නැතුව හිටපන් ලැජ්ජයි නම්...

    • @deepajayalath
      @deepajayalath 11 วันที่ผ่านมา +5

      ​@@user-up4ho4ps9wතොපි දන්නේ පිටකවරය විතරයි...කතාව දන් නැ....පුංචි අම්මේක් නෙමෙයි බන් බැදලා තියන්නේ... එ සුනිල් කියන සහොදරයාගේ කෙල්ලව.... තොපි පව් පුරව ගන

  • @TharinduDarshaka-ro9jj
    @TharinduDarshaka-ro9jj 11 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @loveleysukha4742
    @loveleysukha4742 11 วันที่ผ่านมา +4

    ඔබට ජය අනිවාර්යයෙන්

  • @user-gn7lk7yu9o
    @user-gn7lk7yu9o วันที่ผ่านมา

    එය කල හක්කෙ අනුර ඔබට පමනයි❤❤❤❤❤

  • @KalyanawathiManike-g9b
    @KalyanawathiManike-g9b 11 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා ඔබ අපේ රටේ නායකයා වෙන්න ඕන ඔබ‍ට ජයවේවා

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i วันที่ผ่านมา

    සමහර
    අය ...අනුන්ගේ
    ජීවිත වල
    හැංගිලා තියෙන
    දේවල් හොයන්න හරි ආසායි ...
    ඒත් ...
    ඕනෑ ඒක නෙවෙයි .
    ඔහුගේ...
    දූරදර්ශී...
    අවංක නායකත්වය
    සහ
    ආදර්ශය...!!!
    ❤❤❤
    ❤❤❤
    අනුර...
    නුඹ
    ජයගෙන අවසන්....😊

  • @auriee2581
    @auriee2581 11 วันที่ผ่านมา +8

    Anura❤️

  • @juneliskperera831
    @juneliskperera831 11 วันที่ผ่านมา +8

    You are a great human being ❤️God bless you.

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 10 วันที่ผ่านมา +2

    U ar great human ❤️ for srilanka proud of u 👍 we love ur honest heart ❤️ whish u healthy long life ❤️ ♥️♥️🇦🇺🇦🇺

  • @rohanpeiris4411
    @rohanpeiris4411 วันที่ผ่านมา +1

    Anura, you are unique. The only Srilankan politician to ascend from the village thatched hut to the presidential palace. We all hope that you will be able to make the change you longed for.

  • @janeeliser5472
    @janeeliser5472 9 วันที่ผ่านมา +2

    නියත වශයෙන් ම ඔබයි ජනාධිපති ! අපි හැමෝගෙම ප්‍රාර්ථනය. නිදුක් නීරෝගී වේවා !!

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 วันที่ผ่านมา +3

    අපිට ඔනෙ වෙනසක්.සහොදරයා.අපි ඔබලා විශ්වාස කරති.🇱🇰

  • @seethagunarathne1504
    @seethagunarathne1504 10 วันที่ผ่านมา +2

    Rising through the Ashes.
    Shine through even the darkest of times .
    Malimawata Jayawewa !❤

  • @wdSilva-hi4tv
    @wdSilva-hi4tv 11 วันที่ผ่านมา +23

    ඔබ ගේ ජීවිතයේ පෙෞද්ගලික තොරතුරු අපට අදාල නැත. අපට අදාල වන්නේ ඔබ හොරෙක් හෝ මේරට කාබාසිනියා නොකරන කෙනෙක්ද යන්න පමනි.මේ රටේ ජනතාවගේ දුක හඳුනන කෙනෙකුද යන බවම පමණි. එය මේ රටේ ජනාධිපති වීමට ඇති සුදුසුකමයි. අපේබ වීරයා ඔබයි.රට සුරක්ෂිත කිරීම npp jvp සියළු දෙනාගේ කරමත ඇති බව පමණක් සිතන්න. මඩ වලට පිලිතුරු දිම පලක් නෑ. තව ටික දවසයි ඕවා. ❤ජයවේවා මාලිමාවට .

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 10 วันที่ผ่านมา

      Punchi අම්මා ගියේ minindoru kenak එක්ක කියලා කිව්වා

  • @anushalakmal363
    @anushalakmal363 2 วันที่ผ่านมา

    මගේ රටට හොදම නායකයා obai. Busu සරණින් අපේ පිනට ඔබ‍ට ජයෙන් ජයවේවා 🙏අහිංසක ජනතාව මේ දුකෙන් බේරගන්න වෙන කෙනෙක්ට බැ. අනාගතේ අපේ දරුවන්ට රට rekagann නම් ඔබ රටට ඕනේ.

  • @senaraperera8518
    @senaraperera8518 10 วันที่ผ่านมา +6

    His Excellency, Mr. President Anura Kumara Dissanayake, you speak truthfully. Your humility has won you the hearts of millions❤❤️🙏🙏🇦🇺

  • @senaraperera8518
    @senaraperera8518 10 วันที่ผ่านมา +2

    It’s very emotional to hear, but you’re being blessed.💪💪❤️❤️🙏🙏🇦🇺

  • @densildensil9902
    @densildensil9902 8 วันที่ผ่านมา +2

    ඔබට ජවේවා සහොදරයා 🤜

  • @AjanthaGamage-d4q
    @AjanthaGamage-d4q 2 วันที่ผ่านมา

    අනුර මැතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 7 วันที่ผ่านมา +3

    සක් දෙවිදුන් සතරවරම් දෙවියන් ගේ සහ මා අදහන පින් දෙන සියලුම දෙවියන් නුබව රකිත්වා.නුබට ජයකනුව කරා යාමට අත්වැලක්වේවා එ්වගේම මා අදහන දේවමෑණියෝත් ජේසුස් වහන්සේ ගේත් දේව මෑණියන් ගේත් රැක වරනය පිහිට මට මෙන්ම අනුර කුමාර දිසානායක මහතාටද ලබාදුනමැනව.අාමේන්.අාමේන් .අාමේන්. සාදු සාදු සාදු .🌺🌷🌹🌺🌷🌹🌷🌹🙏🙏🙏💗💗💗

    • @PriyanthiSubasingha
      @PriyanthiSubasingha 44 นาทีที่ผ่านมา

      Jaya niyathai anura ayye oyata❤❤❤❤😮😅😊

  • @irekasadamali7226
    @irekasadamali7226 2 วันที่ผ่านมา

    දුක යි ඔබතුමා ගේ කතා අහලා.. ඔබතුමා ට ජය වේවා .. 🙏👍😃

  • @sajithprasanna714
    @sajithprasanna714 2 วันที่ผ่านมา +1

    Apita awa adala ne sahodaraya oya apita ratak hadanawa nam athi ❤❤❤❤❤❤❤

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 10 วันที่ผ่านมา +2

    අනුර සහෝදරයගේ කුනු හොයන්න ගිය අය අහගත්තා නේද?
    අපිනම් මොකා මොනදේ කීවත් මේවතාවේ මාලිමාවට විතරමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 11 วันที่ผ่านมา +9

    අපේ වරිගෙ පැවැත්වෙන්නෙ ජීවහත්ත දිසාලා අයියා නංගිගෙන් නේද ඉතිං අනුර ? වරදක්ද

  • @sudanapoli6016
    @sudanapoli6016 7 วันที่ผ่านมา +2

    Budusaranai Budusaranai Budusaranai Budusaranai Budusaranai anura shavodarya budusaranai ❤❤❤❤❤

  • @somarathnamanathunga1127
    @somarathnamanathunga1127 11 วันที่ผ่านมา +6

    මෙවැනි සංවේදී මිනිසකු රටේ නායකයා වීම ජාතියේ වාසනාවකි ඉහින් කනින් ජරාව නා⁣ගෙන ගෙරිමස් කරවටා ඔතාගෙන මංසුදනා කියන ජරා මිනිසුන් ගහන මඩ ඔහු ඉදිරියේ මල් ලෙස කඩා වැටෙනු ඇත.

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 11 วันที่ผ่านมา +4

    මාලිමාවේ නායකයා ජනාධිපති කරමු .අපිට මඩගහන එවුන්ගේ කතා වැඩක් නෑ .මාලිමාවට ජයවේවා .

  • @sashikalaudari148
    @sashikalaudari148 2 วันที่ผ่านมา

    ඔබට ජය❤️

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 11 วันที่ผ่านมา +2

    අනුර සහොදරයා අපි හැමොම ඔයාට ❤ ආදරේ බුදු සරනයි ❤❤❤❤❤❤

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 11 วันที่ผ่านมา +13

    තිරිසන් ප්‍රේමදාසගේ පවුලට ශාප වෙලා දැනටමත් මානසික ලෙඩෙක් .ඒක දැන නොදන්නා වගේ ඉන්න අයත් ඉන්නවා .අනුර කුමාර දිසානායක ඒකාන්තයෙන්ම ජනාධිපති .තෙරුවන් සරණයි !

  • @Wasantha-o4q
    @Wasantha-o4q 11 วันที่ผ่านมา +2

    අනුර මේ රටට අවශ්‍යයි. ❤

  • @skashantha8704
    @skashantha8704 วันที่ผ่านมา

    Sahodaraya obata budu saranaei. 22 Knight apea rata obata barei. Jayaweawa.

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 6 ชั่วโมงที่ผ่านมา +1

    දෙරණේ පැය භාගෙට මාලිමවේ ඇඩ් 12යි. එකකට අඩුම ලක්ෂ 5ක්වත් යනවා. පැය භාගෙට ලක්ෂ 60යි. කොහොමද පීඩිත පන්තියේ, නිර්ධන, කවදාවත් රස්සාවක් කරලා නැති, අනිත් උන්ට හොරා කියන ලපයාගේ කුට්ටිය. කොහොමත් ඉස්සෙල්ලාම හොරා හොරා කිය කිය දුවන්නේ පොකට් ගහන උන් තමයි.