ගලගෙදර කවි මඬුව | 1 කොටස | 2022.03.26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024
  • ගලගෙදර සමඟි වැඩිහිටි සමිතිය සංවිධානයෙන් සුරාජ් විතානගේ මහතා ඇතුළු පිරිසගේ අනුග්‍රහයෙන් 2022.03.26 දින හිටිවන ම කවි මඬුවක් පැවැත්විණි. අලුත් අවුරුද්ද ආසන්න ව ගලගෙදර ගුණවර්ධනාරාමයේ පැවති මෙම කවි මඬුවේ 1 කොට⁣ස යි, මේ.
    2 කොටස - • ගලගෙදර කවි මඬුව - 2 කොටස
    මෙම කවි මඬුවේ සම්බන්ධීකරණය පවිත්‍ර සංකල්ප වැලිකන්නගේ කවියා ය.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
    මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
    Please subscribe my youtube channel.
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

ความคิดเห็น • 33

  • @dineshsura7954
    @dineshsura7954 ปีที่แล้ว +6

    Makandure saha shriya .pattai

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම යනතැන හිත්දිනා කවි රසය බෙදන හිදුරන්ගල මැතිනිය ඇතුලු සියලුම කවියන් හටසියලු දෙවිරැකවරනයි...🙏🙏🙏 . ...

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +8

    රන්නෙ ශිුයා කිවිදුන්ගේ කවි නම් කොච්චර අැහුවත් එපා වෙන් නෑ හරිම අාසාවෙන් අහන්නේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 หลายเดือนก่อน

    හරි ආසයිනෙ මේ කවිපද ඇහෙනකොට තෙරුවන්සරණ පතනව මම හැමදෙනට,

  • @EgodagamagesarathchandrasiriEg
    @EgodagamagesarathchandrasiriEg 7 หลายเดือนก่อน

    කඳුලක් දුකක් කිසිවිට හදවතට නොදී
    පීදී පැතුම් මල් දිවිමග සුවඳ දිදී
    පපිබිදුනු හදවතින් යුතු මල් පියලි රැඳී
    දිවිමග මැවේවා සම්පත් ඉසුරු පොදී❤❤❤❤❤❤❤❤❤❤
    මම ආසම ආසයි කවි ලියන්න කවි කියන්න ඒත් මට එහෙම මොකුත් බෑ නමුත් හිඳුරංගල මහත්මිය ඔබ තුමිය මේ යූ ටියුබ් චැනල් හරහා දෙන මේ කවි සංවාද ඇහුවට එපා වෙන්නෙ නෑ
    මාකඳුරේ කිවිඳුන් අපි අතරින් සමු අරන් ගියත් ඔහු මගේ හදවතේ කවියා ලෙස සලකා කවි අහන කොට ලඟ වගේ දැනේ මට චිරං ජයතු

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @pdsnishshanka8335
    @pdsnishshanka8335 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා!!! ඔබ සියලු දෙනාටම.......

  • @jeewanashan8711
    @jeewanashan8711 ปีที่แล้ว +1

    mamana godaakma kemathi sriya antitai amare ankeltai ane👍👍👍

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි.හැමෝම අති දක්ෂ කවි කිවිදියන්.මගේ මව් රටට අනගි තරු.ඉතාලියේ සිට.

    • @anupushpakumara36
      @anupushpakumara36 ปีที่แล้ว +1

      පුදුම ආශාවකින් අහන්නෙ නේද.

  • @welikumburerathnapala7834
    @welikumburerathnapala7834 ปีที่แล้ว +1

    සැබැවින්ම විශිෂ්ඨයි,සියලුම කවි කිවිදියන්හට දීර්ඝායුෂ ,තෙරුවන් සරණයි .

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර ปีที่แล้ว +2

    ජය වේවා ❤

  • @sandy77nilminni54
    @sandy77nilminni54 5 หลายเดือนก่อน

  • @ritawijesinghe8117
    @ritawijesinghe8117 ปีที่แล้ว +1

    Theruwan saranai nanga

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +2

    කවි කිව් සැමට වේවා තිසරණ සරණ ,

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @EWaVe44
    @EWaVe44 27 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +2

    ජයවේවා ❤❤❤

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +2

    ❤❤❤.....Great....❤❤❤

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.. ❤❤❤

  • @krishanishanika524
    @krishanishanika524 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @laldharmapriya9188
    @laldharmapriya9188 ปีที่แล้ว +1

    මේ කවි මඩු අපිට බලන්න සැලැස්සීම පිංකමක් සියළු දෙනාටම තෙරුවන් සරණයි ශ්‍රීයා අක්කට ස්තුතියි 🙏

  • @met825
    @met825 9 หลายเดือนก่อน

    කුඩාගොඩ 😊❤

  • @kalumsandaruwan9924
    @kalumsandaruwan9924 ปีที่แล้ว +2

    👍👍🎉️😍

  • @dadallageindunil8500
    @dadallageindunil8500 ปีที่แล้ว +2

    අනිත් කොටසත් ඉක්මනට දාන්න

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว +3

    හොඳයි

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +2

    රන්නෙ නම් මිණි කැටයක්ම තමා

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +2

    මල් හතයි කිව්ව 🎉️🎶🎶🎵🏆️