ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගායන ලොවේ ඇන්ජලින් ❤ජෝතී❤ලතා❤ජෝතී❤වගේ තමයි කවි ලොවේ ශ්‍රියා ❤අමරේ❤
ස්තුතියි
හරි ලස්සනට කවියන් කවි පද කීවා පතනව බුදුසරණ සැමටම ජයවේවා
ගලගෙදර කවි හඬමතු විය පාළු සිත මැඩදසත කොට හැඩ වැඩදෙන්න යලි රසයකට ඉඩ කඩ
මාකදුරේ යනු හිටිවන කවි ලොවේ රඡුන් ඔබයි.
Harima lassanai oba depalata budu saranai
Nangiyo niyamai sathutui.
අමරේ ශ්‍රියා ජයෙන් ජයම වේවා
Sriya saha amare ❤obadepalata tharuvan saranae deegausa labava 🙏
ශියාකිව්දියේ. මම. ඔයාගේ. හැම. වැඩ. සටහනක්ම. හරිම. ආසාවෙන්. බලනව. මම. ඔයාට. ගොඩක්. ආදරෙයි
Niyamai sriya miss
පට්ට
මාත් මේ දෙන්නගේ වීඩියෝ ඔක්කොම බලනවා ♥️♥️♥️අමරේ මාමා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
නියමයි.ඉතාරසවත්
සුපිරි.....❤❤❤❤
නියමයි
Amara mama ekka heppena be katawath ❤❤❤❤
සියලුම කවියන් අතී දක්ෂයෝය. එහි විවාදයක් නැත. ඔවුන් සියලුම දෙනාට දීගාසිරි පතමි❤❤❤❤❤❤❤❤අප අතරින් දිවි රගමඩලෙන් සමු ගත් මාකදුරේ අමරේ කිවිදුන් කිසිවෙකුට දෙවැනි නොවේ .එතුමාට එන කවි සිතුවිලි කිසිවෙකුට පරාජය කල නොහැකි .ඔහු සතු ඇති පරිනත බව අති මහත්..ඔහු නැති අඩුව කිසිවෙකුට පිර විය නොහැක. .අජරාමර නිවන් සුව අත් වේවා💞💞💞💞 මාකදුරේ අමරේ කිවිදුන්ට
කවිරරැජින.හිදුරංගලකවි.බ ලමුලුවෙ.මල්කාන්තිකැදවන්කො.නෙළුවෙ
හරිම රසවත් ❤❤❤
🙋👌
කවියෙන් එක එක පෙලහරපාන ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.. අතිවිශිෂ්ඨ කවි මඩුවක්❤❤❤
නියම වැඩසටහනක් මමත ආසයි ඔහොම කව් කියන්න.. සියලු ඩදෙනාටම දෙව් රැකවරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාකදුරේ මහා, කිවිදුන්, මේ විදියට,දකින,විට,ඇයි, දෙවියනේ තව,වසර,දෙකතුනක්,වත්,පමා, නොකලේ,ගිය,ගමන,කියල,සිතුන,වාර,අනන්තයි,සිදුවිය,යුත්ත,සිදුවී, හමාරයි,එතුමාට,නිවන්,සුව, ලැබේ වා,තුෂාර,කිවිදුන්, මැණිකේ,කවිදිය,ලස්සනයි,ශ්‍රියා,මහත්මිය,ස්තුතියි, ඔබලාගේ,කවි,හදට,දෙන,සුවය,සැනසීමට,ස්තුතියි
මාකඳුරේ කවියා ගැන අපටත් කනගාටුයි බුදු වදන් සිහිකෙිට සිත නිවාගෙන ජීවිතයට මුහුණ දෙමු
❤❤🎉
Sankalpa ape eka. Maru
ඔබෙ වාදහරිලස්සනයි
සියලුම දෙනාටම තෙරැවසරණයි
😂
මා කඳුරේ මහකවියා සහ හිඳුරංගල කිවිදියගෙ මේ දෙපද සටන නම් කොච්ච්‍ර බැලුවත් එපා වෙන්නෑ... හිඳුරංගල කිවිදිය පුලුවන්නම් තව මෙවැනි දෙපද කවි ඔබ දෙපල ගැයූ වීඩියෝ මේ ජාලයට මුදාහරින්න. ඔබ දෙපල වගේ මේ කවි කෙලියට හපනුන් දෙදෙනෙක් සහ ගලපෙන වදන් සහ හඬක් සොයාගත නොහැක මේ දියතේ... අමරසිංහ මහ කවියානන්ට අමාමහ නිවන් සුව පතමි...!!!
දෙන්නගෙම කට හඩ නියමය්
🎉
ගස වේළුනත් ඇට පැලවෙන ලකුණු තිබේ
ඊලඟ කවි මඩුව කොතැනද පවසන්නආසයි මටත් හිටිවන කවි රස ගන්නඅහගෙන ඉන්න ලස්සන කවි මුමුනන්නඑන්නට දිනය තැන කාලය දන්වන්න
me deval sanrakshaya karala thiyanna oni kiyalai mama nam hthanne. athi vishishtai.
හඩපාලනය.කලයූතුය.පැහැදිලිමදි
වයසට ගියත් අමරෙත් හොඳ වැඩ්ඩෙ යමිනිහා දගලනව දැක්කොත් ගෑනු සො යා
පැහැදිලි මදි
Gala gedara nam Mona ekatada genihilla
බුදු සරණයි ඔබ සියලු දෙනාටම .
madagahqlama janpriyavenava vuna
කවුද කාට ද මඩ ගහන්නෙ ???
හිදුරන්ගල ශ්‍රීයා අක්ක ලන්කාවේ විශිෂඨතම කිවිදියක් උනත් අමරෙ ජීවිතේට අමර පස්සට යන්න කවි කියන්න බෑ ජීවිතේට .අමරෙ මම දැක්ක විශිෂ්ඨතම හාස්‍ය රසය මවපු කවිය..❤
හරිම රසවත්....
❤️❤️❤️
❤️❤️
ගායන ලොවේ ඇන්ජලින් ❤ජෝතී❤ලතා❤ජෝතී❤වගේ තමයි කවි ලොවේ ශ්‍රියා ❤අමරේ❤
ස්තුතියි
හරි ලස්සනට කවියන් කවි පද කීවා පතනව බුදුසරණ සැමටම ජයවේවා
ගලගෙදර කවි හඬ
මතු විය පාළු සිත මැඩ
දසත කොට හැඩ වැඩ
දෙන්න යලි රසයකට ඉඩ කඩ
මාකදුරේ යනු හිටිවන කවි ලොවේ රඡුන් ඔබයි.
Harima lassanai oba depalata budu saranai
Nangiyo niyamai sathutui.
අමරේ ශ්‍රියා ජයෙන් ජයම වේවා
Sriya saha amare ❤obadepalata tharuvan saranae deegausa labava 🙏
ශියාකිව්දියේ. මම. ඔයාගේ. හැම. වැඩ. සටහනක්ම. හරිම. ආසාවෙන්. බලනව. මම. ඔයාට. ගොඩක්. ආදරෙයි
Niyamai sriya miss
පට්ට
මාත් මේ දෙන්නගේ වීඩියෝ ඔක්කොම බලනවා ♥️♥️♥️අමරේ මාමා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
ස්තුතියි
නියමයි.ඉතාරසවත්
සුපිරි.....❤❤❤❤
නියමයි
Amara mama ekka heppena be katawath ❤❤❤❤
සියලුම කවියන් අතී දක්ෂයෝය. එහි විවාදයක් නැත. ඔවුන් සියලුම දෙනාට දීගාසිරි පතමි
❤❤❤❤❤❤❤❤
අප අතරින් දිවි රගමඩලෙන් සමු ගත් මාකදුරේ අමරේ කිවිදුන් කිසිවෙකුට දෙවැනි නොවේ .එතුමාට එන කවි සිතුවිලි කිසිවෙකුට පරාජය කල නොහැකි .ඔහු සතු ඇති පරිනත බව අති මහත්..ඔහු නැති අඩුව කිසිවෙකුට පිර විය නොහැක. .අජරාමර නිවන් සුව අත් වේවා💞💞💞💞
මාකදුරේ අමරේ කිවිදුන්ට
කවිරරැජින.හිදුරංගලකවි.බ ලමුලුවෙ.මල්කාන්තිකැදවන්කො.නෙළුවෙ
හරිම රසවත් ❤❤❤
🙋👌
කවියෙන් එක එක පෙලහරපාන ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.. අතිවිශිෂ්ඨ කවි මඩුවක්❤❤❤
නියම වැඩසටහනක් මමත ආසයි ඔහොම කව් කියන්න.. සියලු ඩදෙනාටම දෙව් රැකවරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාකදුරේ මහා, කිවිදුන්, මේ විදියට,දකින,විට,ඇයි, දෙවියනේ තව,වසර,දෙකතුනක්,වත්,පමා, නොකලේ,ගිය,ගමන,කියල,සිතුන,වාර,අනන්තයි,සිදුවිය,යුත්ත,සිදුවී, හමාරයි,එතුමාට,නිවන්,සුව, ලැබේ වා,තුෂාර,කිවිදුන්, මැණිකේ,කවිදිය,ලස්සනයි,ශ්‍රියා,මහත්මිය,ස්තුතියි, ඔබලාගේ,කවි,හදට,දෙන,සුවය,සැනසීමට,ස්තුතියි
මාකඳුරේ කවියා ගැන අපටත් කනගාටුයි බුදු වදන් සිහිකෙිට සිත නිවාගෙන ජීවිතයට මුහුණ දෙමු
❤❤🎉
Sankalpa ape eka. Maru
ඔබෙ වාදහරිලස්සනයි
සියලුම දෙනාටම තෙරැවසරණයි
😂
මා කඳුරේ මහකවියා සහ හිඳුරංගල කිවිදියගෙ මේ දෙපද සටන නම් කොච්ච්‍ර බැලුවත් එපා වෙන්නෑ... හිඳුරංගල කිවිදිය පුලුවන්නම් තව මෙවැනි දෙපද කවි ඔබ දෙපල ගැයූ වීඩියෝ මේ ජාලයට මුදාහරින්න. ඔබ දෙපල වගේ මේ කවි කෙලියට හපනුන් දෙදෙනෙක් සහ ගලපෙන වදන් සහ හඬක් සොයාගත නොහැක මේ දියතේ... අමරසිංහ මහ කවියානන්ට අමාමහ නිවන් සුව පතමි...!!!
ස්තුතියි
දෙන්නගෙම කට හඩ නියමය්
🎉
🎉
ගස වේළුනත් ඇට පැලවෙන ලකුණු තිබේ
ඊලඟ කවි මඩුව කොතැනද පවසන්න
ආසයි මටත් හිටිවන කවි රස ගන්න
අහගෙන ඉන්න ලස්සන කවි මුමුනන්න
එන්නට දිනය තැන කාලය දන්වන්න
me deval sanrakshaya karala thiyanna oni kiyalai mama nam hthanne. athi vishishtai.
ස්තුතියි
හඩපාලනය.කලයූතුය.පැහැදිලිමදි
වයසට ගියත් අමරෙත් හොඳ වැඩ්ඩෙ ය
මිනිහා දගලනව දැක්කොත් ගෑනු සො යා
පැහැදිලි මදි
Gala gedara nam Mona ekatada genihilla
බුදු සරණයි ඔබ සියලු දෙනාටම .
madagahqlama janpriyavenava vuna
කවුද කාට ද මඩ ගහන්නෙ ???
හිදුරන්ගල ශ්‍රීයා අක්ක ලන්කාවේ විශිෂඨතම කිවිදියක් උනත් අමරෙ ජීවිතේට අමර පස්සට යන්න කවි කියන්න බෑ ජීවිතේට .
අමරෙ මම දැක්ක විශිෂ්ඨතම හාස්‍ය රසය මවපු කවිය..❤
හරිම රසවත්....
ස්තුතියි
❤️❤️❤️
❤️❤️