ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රස වින්දේ ඔබෙ කවි දෙස දෑස අයාමේ වගේ උතුම් අය අපි ලොව කෝම සොයාමාකදුරේ කිවි ඉන්දර ජා ලිකයා නිවනම දකී සසරේ සැප කෝ නොකියා
Thani athinni sriya hidurangala❤❤❤
❤❤❤
ආසයි අමුනන්න ලස්සන කවි මාලා.හැකි වෙද දිනක හමුවෙන්නට ඔයාලා
මමත් අසයි හිටිවන කවියට...... හිදුරංගල අක්කා නියමයි ඔයාල හැමෝටම ස්තුති....... තිසරණ සරණ ලැබේවා කවි කිවිඳියන්ට ❤
Amare amare mame howwwwwwweee❤❤❤❤❤🎉🎉🎉
Sankalpa. Kaushi. Kavi Fatima niyamayi
😊😊😊😊😊😊😊😊😊😊😊😊
සින්දු වලට වඩා කවි හොඳින් අහන්න ආසයි කවි මඩු
Siyalloma daksayoo❤❤❤
ස්තුතියි
King of amare mama kavi❤❤❤🎉
🙏
පෙරදිග ලෝකයේ බැබලුන මුතුඇටය දැන් එය දිනෙන් දින නැතිවෙන හැඩය තේරුම් අරන් හැමදෙන මේ යන විදිය ලස්සන රටක් කරගමු අපි මුතුඇටය
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
මැණිකේනම් සුපිරි
නියමයිනේ .සියලු දෙනාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි .!!!❤️❤️❤️
kawshi harima lassanata hitiwana kiyanawanè
නියමයි ,හැමෝටම තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා
කෞෂි,.....සංකල්ප දෙන්නටම ඉතා හොඳ අනාගතයක් තියෙනව,...හරිම අගෙයි හැකියාව❤❤❤❤❤
ජයවේවා
Harima lassanai kiyanna wachana na❤❤❤
Amare mama is the king❤❤❤❤
කවි සඩු පැවතිය යුතුමය නැක්දේකොල්ලට වයස නැත තෙල් ගෑවා කොන්දේඅයියට දුන්නෙ මන්තිරි වෙන්නම චන්දේපොන්සේකා මාලනී දැක්කා සුදට සුදේ😍
රත්නෙ අයියයි,.. අමරේ මාමයි තකට තක.❤❤❤❤❤
👏
❤❤💫
Sankalpa ape eka supaer
Niyamai..
නියමයි,අපේරැහේ අපේ කවිකිවිදියො,කොහේගියත්, නමතියනව හෙළ කවියෙ.
ගීතයකට සවන් දෙනවා වගේ නෙමෙයි කවියකට කවියට පැහැදිලිව ඇහෙන තාක්ෂණයක් අවශ්‍යයි එවිටයි කවියේ රස හරියටම විඳින්න පුළුවන් වෙන්නේ🎉
ස්තුතියි. අවම තාක්ෂණික පහසුකම් යටතේ පටිගත කරන බැවින් යම් දෝෂ පවතින අතර ඉදිරියේ දී ඒවා සකස් කරගන්නට අදහස් කරමි.
1:39:05 1:39:05 1:39:05 1:39:05 @@sriyahindurangala😊.i..n 😮, uo😂io ohuGalagedaraduruthiks
G m සමග පෙර දිනයක කල වාද.....නව සිය අසුවේ නව රගහලේ නේද,,,,යව්වන වියේ සරසවි හා බැදි හාද,,හිදුරන්ගල වගේ,මට කව්ශිව, පෙනුනාද...
නියමයි...
නියම කවි සංවාද ටික ඔක්කොම ❤❤❤
තුෂාරපපිළිබදව.මටඅැතිවන..සැකය.කවියන්කොහොමත්...කාමුකය
පැණසර කවිය කොයි කොතැනත් බලවත්යකවදත් ඔබේ සාවක කැළ නැණවත්යඅද සංවාදෙ හැම පැත්තම හරවත්යමී බිඳු සවන වැකි ගානට රසවත්ය
කවිකාරයක්Pirisakee
හරිම ලස්සනයි
හැමෝමදක්සයි ඒත්මමආසා මැනිකෙටමයි
ඉතිං ඔයා මැණිකෙව ත් ගෙන්නලා කවි මඬුවක් සංවිධානය කලානම් ඇතිවෙනකල් කවි අහන්න තිබුණ 🤣
Nethmi Kividiyage Kavi Nam Maru.keep going.Anith siyalu denath Harima Lassanata kiyanawa.Well Done.Budu Saranai Dewi Pihitai Siyaluma Denata 🙏♥️
❤❤❤❤
සුපිරි
😍😍👍👍👍
Sathutui godak ithiri tika ewana thek balana hitiye
❤🎉
sankalpa ayiyaa ammoo
රිදී සීනුවක හඩ විහිදෙයි මැනිකේගේනොපැමිනි දිනට පේනවා අඩුව ඇගේ
manam kemati amare mamatai hindurangala nendatai thamai
Army Malli hariyata Galapa Iman movie lassanata kiyañna bs
මැණිකෙ ඔයා හිටිවන කවියට මැණිකක්ම තමයි.
Kashi sankalpa සංවාදය රසවත් අනික් අයත් ගොඩක් හොදයි
නා දළු වගේ තොල් පෙති හෙම නැතුවාට තියෙනව සුදුසු කම් බොස් මෙමටත් ඊට කිරි හොය හොයා පොඩි පුතු අඩනව රෑට ඕටී කල හැකිනෙ දහවල් ඉරිදාට
අ.ත.කසයේසැමකවිකිවිදියන්ටසුබඅනාගතය්ක්
මේ කවි මඬුවෙ අ.ත.ක.ස. කවි කිවිඳියෝ නැහැ.
මැණිකේ එපා අහිතක්නම් හිතන්නට ඔබ කැමතිනම් මම එන්නම් බලන්නට ඒ එනවිටදි ඕනෑ මම ගෙනෙන්නට කැමතිම දෙයක් ඕනෑ ඔබ කියන්නට
💙💙💙💙💙💙💙🔥
රෙකෝඩ් කරන මල්ලි මේ අපේ කවි කියන අයට කියන්න වැඩිය කෑගහ කියන්න එපා...මෛක් එකෙන් කියන්නෙ ක්‍යල...අහන්න අමාරුයි අනේ.
සිංහල කම කවියේ රැඳී ඇත.
Niyamy
තුෂාරයන්.පිලිබඳ.මටනොමැත..සැකය.කවියන්.කවදත්.කාමුකය
හැමවිටම.වැඩසටහණක්ම.හඩපාලනයක්.නැත.ගොෂාසහීතයි
මල් හතයි කිව්වා
නියමයි
❤❤❤❤❤
රස වින්දේ ඔබෙ කවි දෙස දෑස අයා
මේ වගේ උතුම් අය අපි ලොව කෝම සොයා
මාකදුරේ කිවි ඉන්දර ජා ලිකයා
නිවනම දකී සසරේ සැප කෝ නොකියා
Thani athinni sriya hidurangala❤❤❤
❤❤❤
ආසයි අමුනන්න ලස්සන කවි මාලා.
හැකි වෙද දිනක හමුවෙන්නට ඔයාලා
මමත් අසයි හිටිවන කවියට...... හිදුරංගල අක්කා නියමයි ඔයාල හැමෝටම ස්තුති....... තිසරණ සරණ ලැබේවා කවි කිවිඳියන්ට ❤
Amare amare mame howwwwwwweee❤❤❤❤❤🎉🎉🎉
Sankalpa. Kaushi. Kavi Fatima niyamayi
😊😊😊😊😊😊😊😊😊😊😊😊
සින්දු වලට වඩා කවි හොඳින් අහන්න ආසයි කවි මඩු
Siyalloma daksayoo❤❤❤
ස්තුතියි
King of amare mama kavi❤❤❤🎉
🙏
පෙරදිග ලෝකයේ බැබලුන මුතුඇටය දැන් එය දිනෙන් දින නැතිවෙන හැඩය තේරුම් අරන් හැමදෙන මේ යන විදිය ලස්සන රටක් කරගමු අපි මුතුඇටය
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
මැණිකේනම් සුපිරි
නියමයිනේ .සියලු දෙනාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි .!!!❤️❤️❤️
kawshi harima lassanata hitiwana kiyanawanè
නියමයි ,හැමෝටම තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා
කෞෂි,.....සංකල්ප දෙන්නටම ඉතා හොඳ අනාගතයක් තියෙනව,...හරිම අගෙයි හැකියාව❤❤❤❤❤
ජයවේවා
Harima lassanai kiyanna wachana na❤❤❤
Amare mama is the king❤❤❤❤
කවි සඩු පැවතිය යුතුමය නැක්දේ
කොල්ලට වයස නැත තෙල් ගෑවා කොන්දේ
අයියට දුන්නෙ මන්තිරි වෙන්නම චන්දේ
පොන්සේකා මාලනී දැක්කා සුදට සුදේ😍
රත්නෙ අයියයි,.. අමරේ මාමයි තකට තක.❤❤❤❤❤
👏
❤❤💫
Sankalpa ape eka supaer
Niyamai..
නියමයි,අපේරැහේ අපේ කවිකිවිදියො,කොහේගියත්, නමතියනව හෙළ කවියෙ.
ගීතයකට සවන් දෙනවා වගේ නෙමෙයි කවියකට කවියට පැහැදිලිව ඇහෙන තාක්ෂණයක් අවශ්‍යයි එවිටයි කවියේ රස හරියටම විඳින්න පුළුවන් වෙන්නේ🎉
ස්තුතියි. අවම තාක්ෂණික පහසුකම් යටතේ පටිගත කරන බැවින් යම් දෝෂ පවතින අතර ඉදිරියේ දී ඒවා සකස් කරගන්නට අදහස් කරමි.
1:39:05 1:39:05 1:39:05 1:39:05 @@sriyahindurangala😊.i..n 😮, uo😂io ohu
Galagedaraduruthiks
G m සමග පෙර දිනයක කල වාද.....නව සිය අසුවේ නව රගහලේ නේද,,,,යව්වන වියේ සරසවි හා බැදි හාද,,හිදුරන්ගල වගේ,මට කව්ශිව, පෙනුනාද...
නියමයි...
නියම කවි සංවාද ටික ඔක්කොම ❤❤❤
තුෂාරපපිළිබදව.මටඅැතිවන..සැකය.කවියන්කොහොමත්...කාමුකය
පැණසර කවිය කොයි කොතැනත් බලවත්ය
කවදත් ඔබේ සාවක කැළ
නැණවත්ය
අද සංවාදෙ හැම පැත්තම
හරවත්ය
මී බිඳු සවන වැකි ගානට
රසවත්ය
කවිකාරයක්
Pirisakee
හරිම ලස්සනයි
හැමෝමදක්සයි ඒත්මමආසා මැනිකෙටමයි
ඉතිං ඔයා මැණිකෙව ත් ගෙන්නලා කවි මඬුවක් සංවිධානය කලානම් ඇතිවෙනකල් කවි අහන්න තිබුණ 🤣
Nethmi Kividiyage Kavi Nam Maru.keep going.Anith siyalu denath Harima Lassanata kiyanawa.Well Done.Budu Saranai Dewi Pihitai Siyaluma Denata 🙏♥️
❤❤❤❤
සුපිරි
😍😍👍👍👍
Sathutui godak ithiri tika ewana thek balana hitiye
❤🎉
sankalpa ayiyaa ammoo
රිදී සීනුවක හඩ විහිදෙයි මැනිකේගේ
නොපැමිනි දිනට පේනවා අඩුව ඇගේ
manam kemati amare mamatai hindurangala nendatai thamai
Army Malli hariyata Galapa Iman movie lassanata kiyañna bs
ස්තුතියි
මැණිකෙ ඔයා හිටිවන කවියට මැණිකක්ම තමයි.
Kashi sankalpa සංවාදය රසවත් අනික් අයත් ගොඩක් හොදයි
නා දළු වගේ තොල් පෙති හෙම
නැතුවාට
තියෙනව සුදුසු කම් බොස් මෙමටත් ඊට
කිරි හොය හොයා පොඩි පුතු
අඩනව රෑට
ඕටී කල හැකිනෙ දහවල් ඉරිදාට