ඇතුගල්පුර | Maha Kavi Maduwa | මහා කවි මඩුව - Thunkal U TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol หลายเดือนก่อน +1

    අද තමයි දැක්කෙ❤❤❤❤❤❤හරිම ලස්සන යි

  • @nirodharathna
    @nirodharathna ปีที่แล้ว +5

    ස්තුතියි තුන්කල් tv

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 ปีที่แล้ว +2

    හොඳ ඉදිරිපත් කිරීමක් ..අගයමි...
    හද පිරි සෙනෙහසින් ..

  • @Shiro27768
    @Shiro27768 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි
    බුදු සරණයි සියළු දෙනාටම

  • @PodiMenike-cc6zm
    @PodiMenike-cc6zm ปีที่แล้ว +3

    නියම කවි මඩුවක්

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +3

    කවිමඩුව හරිම ලෂ්ෂනයි බුදුෂරනයි

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน

    ගිය හැමතැනම පිනවන හැමදෙනගෙ සිත.................................................................මැනිකෙට ..තිබේ හැකියාවක් අපරිමිත රසයෙන් පිරුන සරුවුන කවි ලොවෙහි කෙත...............................................................සපුමල් ඔබේ හඩ .මැනිකෙට දෙවෙනි නැත....

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว +2

    hoya hoya hìtiye aluth kaimaduwak jayawewa kaw kiwidiyani

  • @esalakavisithivili1657
    @esalakavisithivili1657 ปีที่แล้ว +4

    හරිම ලස්සන කවි මඩුවක් ජයවේවා

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    Supiry❤❤❤❤❤❤❤
    Ekenma ලස්සනයි
    ජයවේවා 🙏

  • @kusumadamayanthi3498
    @kusumadamayanthi3498 ปีที่แล้ว +3

    නියමයි
    තෙරුවණ් සරණයි

  • @එපිටවත්තේගෙදරලොකු

    හරිම ලස්සනයි

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +4

    රස මතු වුණේ දෙසවන
    පතුලම හොල්ලා
    ඇස දිසි මානයේ සිට ගත් ලෙස
    අල්ලා
    බස නිසි විලස හිටිවන මිහිරට
    පෙල්ලා
    හසරැලි ගෙනෙන තුරු ඉමි
    දෙනයන දල්ලා

  • @myyoutuber369
    @myyoutuber369 ปีที่แล้ว +5

    වීඩීයොකාරයා.දුර්වලයි

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว

      Phone ekakin kala Fb live video ekak bawa karunawen salakanna

  • @malanijmmasoka34
    @malanijmmasoka34 ปีที่แล้ว +3

    Wow lasani budusarani

  • @lalithapathmini7531
    @lalithapathmini7531 ปีที่แล้ว +2

    good job ❤

  • @lalithapathmini7531
    @lalithapathmini7531 ปีที่แล้ว +2

    කවි මඩුව ඉතා රසවත්😊😊😊❤❤❤

  • @PremachandraPathirana
    @PremachandraPathirana 9 หลายเดือนก่อน

    අදයි බැලුවෙ

  • @චම්පිකාකුමාරි
    @චම්පිකාකුමාරි ปีที่แล้ว +11

    හදවතින්ම ස්තුතියි සෙනෙහෙවන්ත ආදරණීය කලාකරුවනි ඔබ තුමා මගෙ සැමියා සිසිර කුමාරගෙ හීනයට පණ දුන් ඔබට සවුදි රටේ ඉදලා මගෙ හදපිරි හෘදයාංගම උත්තමාචාරය මුළු හදවතින්ම පුද කරමි.ඔබ කරනා වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා. දීර්ඝායු සම්පත්තිය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමි.ඔබතුමාට සම්මා සම්බුදු සරණයි පිහිටයි ආශිර්වාදයයි ආරක්ෂාවයි නොවඩුවම ලැබේවා .❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว

      ජය වේවා

    • @nirodharathna
      @nirodharathna ปีที่แล้ว

      ඉතාමත් ලස්සනයි මම නිතරම අහනව හෙළ kawiyanani බුදු සරණයි devi pihitay ඔයාලා හැමෝටම මම බහරෙන් රටේ ඉන්නෙ

    • @nirodharathna
      @nirodharathna ปีที่แล้ว

      තුන්කල් ... ස්තුතියි ඔයාලාට

    • @PIYARATHNEATTANAYAKA-fh2oj
      @PIYARATHNEATTANAYAKA-fh2oj ปีที่แล้ว

      Top.kawimaduwa

  • @sunnyweerasinghe7434
    @sunnyweerasinghe7434 ปีที่แล้ว +2

    ඇසලගෙ හැසිරීම අන්තිමයි.

  • @nirodharathna
    @nirodharathna ปีที่แล้ว +3

    හදවතින්ම subapathanawq

  • @Lionelsilva-um8hf
    @Lionelsilva-um8hf 11 หลายเดือนก่อน

    අම්මෝ අපාෙ අයියාෙ මේ මැණිකක්කා
    හැසිරෙන විදිහ මම නම් මුලදි ම දැක්කා
    ලස්සන කවි මඩුව
    මම යු ටියුබෙන් දැක්කා
    මැණිකක්කගේ ගල මම හිිනෙන් දැක්කා

  • @SampathKumara-fs2li
    @SampathKumara-fs2li 8 หลายเดือนก่อน

    Padipperuma kiwidiya hada samaga kawi hedima supiriyama hekiyak

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 10 หลายเดือนก่อน

    🙋🙋🙋🙋

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +3

    Aka.kaviyak.pada.4.hariyata.ne.sadde.vitharai

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +1

    ඒ උනත් හොදම කවි මඩුව පැපලයවල කියල මම හිතනවා මේක නම්

  • @nirodharathna
    @nirodharathna ปีที่แล้ว +3

    Kawda අනේ Kobeigane මහින්ද මමත් Kobeigane

  • @myyoutuber369
    @myyoutuber369 ปีที่แล้ว +2

    මින්පසු.කවිමඩුවලදි.ශබ්ධපාලණය.කරන්න

  • @AnomaChandarasri
    @AnomaChandarasri ปีที่แล้ว +1

  • @tennakomkunara1693
    @tennakomkunara1693 11 หลายเดือนก่อน

    Niya may no danna

  • @geethanikodikara-pj3xw
    @geethanikodikara-pj3xw ปีที่แล้ว +4

    මාත් ආසයි කවි ඉගෙන ගන්න මටත් පුරුදු කරන කෙනෙක් ඉන්නවනම් පුරුදු කරන කෙනෙක් කියන්නකො නම්බරයක් දෙන්නකෝ මාත් හරි ආසයි මං දැනට ත් එකේ ඉන්නේ කවි ලියනවා මං ඉන්න කුවේට් එකේ පින් දන්න කෙනෙක් ගුරුවරයෙක්ගෙන් තියන ඉන්නවනම් නම්බර්

  • @SadnaDarau
    @SadnaDarau ปีที่แล้ว +1

    Atgalpurawary.Holana.dkun.kawedurednlawad..dakunaape...

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +3

    😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏

  • @AthulaBandara-q8l
    @AthulaBandara-q8l ปีที่แล้ว +3

    Xa

  • @SadnaDarau
    @SadnaDarau ปีที่แล้ว +1

    Warala.dakUanta.kawekeyanat....
    Dakuna.ayar nkawe.keyaanxdakunaapenahuwainBared

  • @නන්දනඕවිටිගල
    @නන්දනඕවිටිගල 10 หลายเดือนก่อน

    මුන් කවි ද කියන්නේ.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    Supiry❤❤❤❤❤❤❤
    Ekenma ලස්සනයි
    ජයවේවා 🙏