ගලගෙදර කවි මඬුව - 2 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 5 หลายเดือนก่อน

    Harima lassanai siyaluma daneta bs

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +4

    ආනන්දයෙන් ප්‍රඥාවට බස ඔසවයි
    දෙන්නේ දෙනව නම් හිටිවන රස රසමයි
    මාකඳුරේ,කුඩාගොඩ ගැලපුම
    අරුමයි
    සියවස් දිවි ගෙවේවා මගෙ සුබ පැතුමයි

  • @ariyawathiragamunige5670
    @ariyawathiragamunige5670 ปีที่แล้ว +2

    Harima lassani aruyhbarai eth hidurangalamis saha makadure kawiya wadeta awanam godak ho dai

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +2

    කවි සංවාදය හරිම ලස්සනයි. ඒ වගේම ශ්‍රියා මිස්ගෙ කටහඬ හරිම ලස්සනයි. හරිම පැහැදිලියි

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 5 หลายเดือนก่อน

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +2

    Palawan kotasa ko

  • @susanthagunarathna7212
    @susanthagunarathna7212 ปีที่แล้ว +2

    Superb 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +2

    කොතරම් ඇසුවමුත් රසකවි සවන් හෙලූ
    ඇති වීමක් නොමැත ලියලයි සිනා දළු
    හිටිවන කවිය ගෙන පෑ සබයටම මුළු
    ආශිරි පතන්නෙමි ගානට පවන් සැලූ

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +4

    ගිය හැම තැනම හොබවන මුල් කවි පුටුව කටහඩ ගැඹුරු ,අරුතද, එක තැන දුටුව නම ගිය රසික පිරිවර වටකොට කැටුව කව් සිලුමිනෙහි හිදුරන්ගල මුල් පිටුව

    • @met825
      @met825 9 หลายเดือนก่อน +1

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +2

    නියමයි අනේ මේ කවිමඩුව නම් ශිුයා කිවිදිය සහ රන්නෙ කිවිදු ඉන්න කවිමඩු හොය හොයා බලනවා එ් තරම් රසවත් කන්නෙ නැතිව මේ රස විදින්න පුලුවන් අනිත් සියලුම දෙනාටත් ජය පතනව ඉදිරියටම යන්න

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +2

    ❤❤❤...Great....❤️❤️❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +2

    කවි මඩුව හරිම ලස්සනයි කවි කිවිඳු කිවිඳියන්ට තෙරුවන් සරණයි❤🌷🙏🙏🙏

    • @manelnandasiri5386
      @manelnandasiri5386 ปีที่แล้ว +1

      හරිම,ලස්සන,වාදයක්,කුඩාගොඩ කිවිදු සහ මාකදුරේ,කිවිඳුන් ,අනේ,ඔබදෙපලට,තෙරුවන් සරනින්,දීර්ගායුස ලබන්නට වාසනා

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +2

    රසකවි ගෙනත් ඇත මැනීකෙත්
    සභාවට
    හැප්පෙන්නට බැහැ වගේ කාටත්
    සිනාවට

  • @kalumsandaruwan9924
    @kalumsandaruwan9924 ปีที่แล้ว +2

    🎉️🎉️👌🙏👍

  • @k.a.dabeyrathna6246
    @k.a.dabeyrathna6246 5 หลายเดือนก่อน

    ලස්සනයි , ආස්වාදජනකයි, කදිමයි

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර ปีที่แล้ว +2

    ❤❤❤

    • @monikaharath8014
      @monikaharath8014 ปีที่แล้ว +1

      ලස්සනයි tharuwan saranai hamotama

    • @monikaharath8014
      @monikaharath8014 ปีที่แล้ว +1

      ලස්සනයි tharuwan saranai hamotama

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +2

    කට නම් සැර වගෙයි අමරෙගේ
    වයසනම් දැන් හොඳ ටම ගෙවිල වගේ
    ගෑණු දැක්කම් ගෑහෙනව වාගෙ
    මොනවද ගෙන යන්නෙ කරුවක් වාගේ

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍💜🙏

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว +3

    makadure kiwida obata digayu

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @malanipriyantha316
      @malanipriyantha316 ปีที่แล้ว +1

      හටංගල කිවිඳුන් හ මැණිකේ කිවිඳියගේ මේ සංවාදය මම කිහිප සැඑයක්ම බැලුවා.ඇත්තමයි මේ අය කොතරම් දක්ෂ ද?මම දවසට කවි මඩු දෙක තුනක්ම බලනවා.මමත් කවියට ආසයි.කවි ලිවීමද කරමි.මැණිකේ කිවිඳිය ගේ වලියට බර සටන් නියමයි.

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 5 หลายเดือนก่อน

    Kudegodta katha karanna kamathi

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +2

    ආයෙත් මල් හතයි කිව්ව 👍👌👍👌🏆️👌😍🎶