- 121
- 2 746 685
Sriya Hindurangala
เข้าร่วมเมื่อ 12 ก.ย. 2022
0770518005
බුලත්සිංහල කවි මඬුව 2024 | 2 කොටස | 2024.12.02
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ සංස්කෘතික සංවිධානය දෙවන වරටත් සංවිධානය කළ මහා කවි මඬුව පසුගියදා බුලත්සිංහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි සම්බන්ධිකරණයෙන් නෙත්මි යාපා කිවිඳිය, ප්‍රියරත්න කළුබෝවිල, නන්දන ජයසිංහ යන කවීහු ද සහය වූහ.
විමසීම් - ශ්‍රියා හිඳුරංගල 0770518005
විමසීම් - ශ්‍රියා හිඳුරංගල 0770518005
มุมมอง: 3 054
วีดีโอ
බුලත්සිංහල කවි මඬුව 2024 | 1 කොටස | 2024.12.02
มุมมอง 5K14 วันที่ผ่านมา
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ සංස්කෘතික සංවිධානය දෙවන වරටත් සංවිධානය කළ මහා කවි මඬුව පසුගියදා බුලත්සිංහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි සම්බන්ධිකරණයෙන් නෙත්මි යාපා කිවිඳිය, ප්‍රියරත්න කළුබෝවිල, නන්දන ජයසිංහ යන කවීහු ද සහය වූහ. විමසීම් - ශ්‍රියා හිඳුරංගල 0770518005
පබා - නෙත්මි කවි වලිය | බුලත්සිංහල කවි මඬුව | 2024.12.02
มุมมอง 6K14 วันที่ผ่านมา
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ සංස්කෘතික සංවිධානය දෙවන වරටත් සංවිධානය කළ මහා කවි මඬුව පසුගියදා බුලත්සිංහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි සම්බන්ධිකරණයෙන් නෙත්මි යාපා කිවිඳිය, ප්‍රියරත්න කළුබෝවිල, නන්දන ජයසිංහ යන කවීහු ද සහය වූහ. විමසීම් - ශ්‍රියා හිඳුරංගල 0770518005
නිකිණි හඬ කවි මඬුව 2024 | 2 කොටස | 2024.10.26
มุมมอง 6K21 วันที่ผ่านมา
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් විසින් ආරම්භ කරන ලද නිකිණි හඬ කවි මඬුව පසුගියදා පැවැත්වූයේ 16 වෙනි වරට ය. කෑගල්ලේ කවියාගේ සිසුන් වන දැරණියගල හෙන්රි සිරිල්, ප්‍රියන්ත සේරුනුවර කවියන් ඇතුළු කෑගල්ලේ විජේසිංහ කිවි ගුණ සමරු කමිටුව විසින් මෙය සංවිධානය කරන ලදි. විමසීම් - 0770518005 (ශ්‍රියා හිඳුරංගල)
දෙසැම්බර් 2 දා බුලත්සිංහල කවි මඬුව රසවිඳින්නට ඔබ සැමට ආරාධනා!
มุมมอง 1.7Kหลายเดือนก่อน
බුලත්සිංහල සංස්කෘතික සංවිධානය දෙවන වරටත් පවත්වන මහ කවි මඬුව 2024 දෙසැ 2 සඳුදා සවස 6.00 බුලත්සිංහල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සම්බන්ධීකරණය - නෙත්මි යාපා ලියනගේ කිවිඳිය
නිකිණි හඬ කවි මඬුව 2024 | 1 කොටස | 2024.10.26
มุมมอง 3.5Kหลายเดือนก่อน
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් විසින් ආරම්භ කරන ලද නිකිණි හඬ කවි මඬුව පසුගියදා පැවැත්වූයේ 16 වෙනි වරට ය. කෑගල්ලේ කවියාගේ සිසුන් වන දැරණියගල හෙන්රි සිරිල්, ප්‍රියන්ත සේරුනුවර කවියන් ඇතුළු කෑගල්ලේ විජේසිංහ කිවි ගුණ සමරු කමිටුව විසින් මෙය සංවිධානය කරන ලදි. විමසීම් - 0770518005 (ශ්‍රියා හිඳුරංගල)
විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න උපහාර කවි | ශ්‍රියා හිඳුරංගල - කුරවි කූජනා | 2024.10.25
มุมมอง 2.6Kหลายเดือนก่อน
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසු පිරිසක් විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් 2024.10.25 දින පැවැත්වුණි. එහි දී ආනන්ද විද්‍යාලයට සහ විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාට උපහාර දැක්වීම පිණිස බන්දුල එදිරිසිංහ ගුරු මහත්මාගේ ආරාධනයෙන් ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සහ කුරවි කූජනා කිවිඳිය විසින් කිය හිටිවන කවි කිහිපයකි, මේ. සියලු විමසීම් : 0770518005 (ශ්‍රියා හිඳුරංගල) Sriya Hindurangala TH-cam Channel
ඡන්ද සටන | ශ්‍රියා - හටනගල කවි සංවාදය | 2024.10.26
มุมมอง 6Kหลายเดือนก่อน
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් සිහිපත් කරමින් වාර්ෂික ව සංවිකරන නිකිණි හඬ කවි මඬුව 16 වන වරට පැවැත්වුණේ 2024 .10.26 වන දා සියඹලාපේ දී ය. මේ එම කවි මඬුව අතරතුර සිදුව රසවත් සංවාදයකි, මේ. මෙම කවි මඬුවේ මුලසුන රත්න මුත්තෙට්ටුපොළ කවියා මෙහෙයවනු ලැබ අතර සංවිධානය කෑගල්ලේ කවියාගේ සිසුන් වන දැරණියගල හෙන්රි සිරිල් හා ප්‍රියන්ත සේරුනුවර යන කවියන් දෙපල ඇතුළු ගුණසමරු කමිටුව විසිනි.
මාකඳුරේ අනුස්මරණ කවි පින්කම | 2024.10.20
มุมมอง 4Kหลายเดือนก่อน
දිවංගත මාකඳුරේ අමරසිංහ කවියාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් වැඩිහිටි මවුවරුන් සඳහා දහවල් ආහාර වේල පිරිනමමින් දානමය පින්කමක් 2024 ඔක්තෝබර් 20 වැනි දා සිදු කෙරිණි. ඒ සඳහා ශ්‍රියා හිඳුරංගල කිවිඳිය, නෙත්මි යාපා කිවිඳිය, සංකල්ප වැලිකන්නගේ කවියා සහභාගි වූහ. ජපානයේ සිට දුමින්ද ගුරුසිංහ කවියා ද වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ විය. තවත් කවි කිවිඳියන් හා රසිකයින් පිරිසක් මේ සඳහා දායකත්වය දැක්ව අතර පින්කම...
මම යි ලේකම් ඔබ යි ඇමති | මාකඳුර - ලලිත් කවි සංවාදය
มุมมอง 5K2 หลายเดือนก่อน
2020 වසරේ ගල්ගමුව නගර ශාලාවේ පැවති කවි මඬුවෙහි දී මාකඳුරේ අමරසිංහ, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක යන කිවි දෙපළ විසින් කරන ලද රසවත් කවි සංවාදයකි, මේ. මෙය විකාශය සඳහා අවසර දුන් චින්තන කරුණාරත්න කිවිඳුන්ට විශේෂ ස්තුතිය පුදමු.
කඩුවෙල කවි මඬුව | 2024.09.14
มุมมอง 8K3 หลายเดือนก่อน
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
21න් පසු බබා හම්බවෙයි ද? | ලලිත් - තුෂාර කවි සංවාදය | කඩුවෙල කවි මඬුව | 2024.09.14
มุมมอง 6K3 หลายเดือนก่อน
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
ඔබ ද ජනපති? මම ද ජනපති? | ශ්‍රියා - රත්නේ කවි සංවාදය | කඩුවෙල කවි මඬුව | 2024.09.14
มุมมอง 3.3K3 หลายเดือนก่อน
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
කවි මඬුවේ මිනී දෙකයි | කඩුවෙල කවි මඬුව | 2024.09.14
มุมมอง 3.6K3 หลายเดือนก่อน
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
පැලැන්වත්ත කවි මඬුව | වැලිපත සත්බුදු විහාරයේ දී | 2024.08.31
มุมมอง 6K3 หลายเดือนก่อน
වැලිපත සත්බුදු විහාර කවි මඬුව පන්නිපිටිය, පැලැන්වත්ත, වැලිපත සත්බුදු විහාරාධිපති අතිපූජ්‍ය මහෝපාධ්‍ය සිරි ඤාණාරාම වංශාලංකාර ශාසන කීර්ති සංඝ සෝබන පන්විල ශ්‍රී සෝරත නාහිමිපානන් වහන්සේගේ අනුශාසනා අනුව විහාරස්ථ දායක සභාව විසින් හිටිවන ම කවිය නඟා සිටුවීමේ අරමුණින් සංවිධානය කරනු ලැබ මහා කවි මඬුව 2024 අගෝස්තු 31 වන දා එම විහාරස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රියා හිඳුරංගල කිවිඳිය මෙහි මුලසුන මෙහෙයව අතර රත්න...
හොර පොල් කැඩීම | ශ්‍රියා - රත්නේ කවි සංවාදය | පැලැන්වත්ත කවි මඬුව | 2024.08.31
มุมมอง 10K3 หลายเดือนก่อน
හොර පොල් කැඩීම | ශ්‍රියා - රත්නේ කවි සංවාදය | පැලැන්වත්ත කවි මඬුව | 2024.08.31
පාදුක්ක - මාවතගම කවි මඬුව | 2 කොටස | 2024.08.24
มุมมอง 8K3 หลายเดือนก่อน
පාදුක්ක - මාවතගම කවි මඬුව | 2 කොටස | 2024.08.24
පාදුක්ක - මාවතගම කවි මඬුව | 1 කොටස | 2024.08.24
มุมมอง 10K3 หลายเดือนก่อน
පාදුක්ක - මාවතගම කවි මඬුව | 1 කොටස | 2024.08.24
ලලිත් - පබසරා ලව් එක | කවි සංවාදය | පාදුක්ක - මාවතගම කවි මඬුව | 2024.08.24
มุมมอง 18K3 หลายเดือนก่อน
ලලිත් - පබසරා ලව් එක | කවි සංවාදය | පාදුක්ක - මාවතගම කවි මඬුව | 2024.08.24
පාදුක්ක, මාවතගම කවි මඬුවේ කවියන් හඳුන්වාදීම | 2024.08.24
มุมมอง 4K4 หลายเดือนก่อน
පාදුක්ක, මාවතගම කවි මඬුවේ කවියන් හඳුන්වාදීම | 2024.08.24
පැල්මඬුල්ල මිතුරු - මිතුරෝ කවි මඬුව | 2024.07.24 | සම්පූර්ණ වීඩියෝව
มุมมอง 20K4 หลายเดือนก่อน
පැල්මඬුල්ල මිතුරු - මිතුරෝ කවි මඬුව | 2024.07.24 | සම්පූර්ණ වීඩියෝව
ශ්‍රියා ජනපති සටනට | ශ්‍රියා - කුඩාගොඩ කවි සංවාදය | රුහුණු FM කවියට කවිය වැඩසටහනේ දී | 2024.08.17
มุมมอง 4.1K4 หลายเดือนก่อน
ශ්‍රියා ජනපති සටනට | ශ්‍රියා - කුඩාගොඩ කවි සංවාදය | රුහුණු FM කවියට කවිය වැඩසටහනේ දී | 2024.08.17
අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව
มุมมอง 11K4 หลายเดือนก่อน
අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව
ගීතය ද? කවිය ද? | ලලිත් - තුෂාර සුපිරි කවි සංවාදය | වලකුඹුර කවි මඬුව | 2024.08.04
มุมมอง 6K4 หลายเดือนก่อน
ගීතය ද? කවිය ද? | ලලිත් - තුෂාර සුපිරි කවි සංවාදය | වලකුඹුර කවි මඬුව | 2024.08.04
කවි මඬුවේ ගී ගැයූ ලලිත් - තුෂාර 🎶 | අලව්ව කවි මඬුව | 2024.08.04
มุมมอง 2.7K4 หลายเดือนก่อน
කවි මඬුවේ ගී ගැය ලලිත් - තුෂාර 🎶 | අලව්ව කවි මඬුව | 2024.08.04
කවි ඇමතිනිය | ශ්‍රියා - ලලිත් කවි සංවාදය | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
มุมมอง 19K5 หลายเดือนก่อน
කවි ඇමතිනිය | ශ්‍රියා - ලලිත් කවි සංවාදය | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
සූර් වුණු නාලාගිරි | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
มุมมอง 7K5 หลายเดือนก่อน
සූර් වුණු නාලාගිරි | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 2 කොටස | 2024.06.24
มุมมอง 7K5 หลายเดือนก่อน
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 2 කොටස | 2024.06.24
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 1 කොටස | 2024.06.24
มุมมอง 8K5 หลายเดือนก่อน
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 1 කොටස | 2024.06.24
රසවත් විරිදු සහිත මාදම්පේ කවි මඬුව | 2024.06.21
มุมมอง 9K5 หลายเดือนก่อน
රසවත් විරිදු සහිත මාදම්පේ කවි මඬුව | 2024.06.21
Matanam.balanna.bee.dukaiy
Harima lassanai ❤️❤️❤️❤️ adare..🙏🙏🙏
මෙිදෙන්නගේ අමරේ/ශිුයාකොචිචර ඇහුවත්්එපාවෙන්නේනැැ
ආයිත් මුලක ඉදල බලන ගමන්. කී වෙනි පාරද කියල මතක නෑ ❤❤❤🎉
🎉🎉🎉
තෙරුවන්සරණයි , සැමටම දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සියලුම දෙනාට
❤❤❤
වීඩියෝ දෙකේම අන්තිම ටික සැරින් සැරේ ඇවිල්ල අහල යන මං ❤❤ පිස්සුවක් මේක නම්
ඒ මොකෝ ඒ???
අජරාමර නිවන්සුව ලැබේවා
😭😭😭😭
Ane amare maamage number eka danna kenek ewanna
අමරේ මාමාගේ නම්බරය දන්නෙ නෑ දිව්‍ය ලෝක හයෙන් කොයි එකේ ඉන්නවද කියලවත් තාම හොයාගන්න බැරිවුණා . මාත් ගිය දවසක හොයල කියන්නම්.😭😭😭
Ane samawenna , mata oyage number eka denna amma
@@dilanmadanayake1486 0770518005 මේ චැනල් එකේ මුලට ගියාම නම්බර් එක තියෙනවා බොහෝ වීඩියෝවලත් නම්බර් එක තියෙනවා
කවිකාර මැතිණිය ,ඔබ කරන මේ සේවය , අගයමි දිවා රැය ,කවිය වේවා ලෝක සාමය
🙏🙏🙏
දුන්න කවි රසයට ,සතුටුයි මටත් හරියට ,තුති පුදමි සැමහට ,ඇසුවෙ මම අද ඉතාලියෙ සිට .
🙏🙏🙏
හිනා වේවි තුන්වෙනි පාරටත් අහනවා, බලනවා... 🧡🧡
ස්තුතියි
ආශිර්වාද කරනව ඔබ සැමට අද ,තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා !
❤️❤❤️❤️
අම්මට හුඩු අපේ යටගම්පිටියේ ඥානාලෝක ලොක්කා....😂😂😂
VERY poor light
ගම්වල එහෙම තමයි වීඩයො වලට ගැලපෙන්න ලයිට් දාන්න එයාලට තේරෙන්නෙ නැහැ පාට පාට ලයිට් ගොඩක් දාල තිබුනා ඒකයි
ලස්සනයි නැවත බැලුවා ........රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ......
ස්තුතියි පුළුවන් වෙලාවක මට කතා කරන්න
ආශිර්වාද කරමින් සුභ පතමි මමත් , දීර්ඝායුෂ ලැබේවා !
ස්තුතියි
ඔබ දිනුවනම් මා දිනුවා වගෙමය .... රජුනි ගොඩක් දුක දෙනෙනව ඔබෙ හඩ සදා අමාරනියයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්‍රියා කිව්දිය ඔබ වසනා වන්ත කෙනෙක් ❤❤❤❤❤❤❤❤
ස්තුතියි
ඔබ දිනුවනම් මා දිනුවා වගෙමය .... රජුනි ගොඩක් දුක දෙනෙනව ඔබෙ හඩ සදා අමාරනියයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්‍රියා කිව්දිය ඔබ වසනා වන්ත කෙනෙක් ❤❤❤❤❤❤❤❤
සියා ආන්ටි,,,,අමරෙ අංකල්ගෙ කවි සංවාද වගේ ,,අනිත් ඒවගෙන් ඒ පීලින් එක ගන්න තවම බෑ 😊
හැම දෙනාගෙම විශේෂතා තිබෙනවා ඒවත් රස විඳින්න උත්සාහ කරමු
සුපිරම සුපිරි රසයක් ලබා දුන් කව් සංවාදයක් ..සියලුම දෙනාට අපගේ හද පිරි ප්‍රනාමය .සම්මා සම්බුදු සරණයි ......
ස්තුතියි
පට්ට කවි කිවිලි අඩේ මෙව්ව😂😂❤
😂😂😂😂
හරිම ආදරෙන් රසවින්දා. ස්තුතියි ශ්‍රියා මිස් ඇතුළු කවි කිවිඳියන් සියලු දෙනාටම . නෙත්මි, පබසරා, ඔයාලට ගොඩක් ආදරෙයි
ස්තුතියි
ගොඩක් ස්තුතියි ශ්‍රියා මිස්.අප සිත් පිනවන ඔබ සියලු දෙනාටම දෙවි රැකවරණය පතමි. හිනා වෙවී හිටිවන කවි කියන පබා කිවිඳියට ගොඩක් ආදරෙයි.
අපිත් රසික ඔබට ආදරෙයි ගොඩක් ❤❤❤
ස්‍රියා මෙඩම් ,ස්තුතිය ඔක්කොම සමරමින් .සමුගනිමි...රන්ජිත් හේවගේ ඉතාලිය සිට ...
ස්තුතියි
ශ්‍රියා මැතිණිය හෙළ කවිය වෙනුවෙන් කරන මෙහෙය බෙහෙවින්ම අගය කරනවා. රත්නෙ, ලලිත්, තුෂාර ඇතුළු පිරිසෙන් ලැබෙන පිටිවහල විශිෂ්ටයි.
ස්තුතියි
Sankalpa mallli supiri
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
Harima lassanaiiiiii❤❤❤❤❤❤
❤❤❤❤
Lassanai🎉❤
❤❤❤
Sankalpa...lassnai
❤❤❤❤
Lassanai
❤❤❤
උතුම් මව් පදවිය පිලිබඳ මෙතෙක් අ¿සුන විශිෂ්ටතම උදාහරනය."දරුවන් න¿තිව බුදු බව වත් එපා මට"
ස්තුතියි
කවියට ආදරේයි
කවියට ආදරේයි
❤❤❤
කවියට ආදරේයි
❤❤❤
සතුටු මතක ❤️❤️❤️
❤❤❤❤
ගිය වසරේ කවි මඩුවෙ සිදුවීම හොඳට මතකයි. ඒ අනුව මෙවර සංකල්ප වැරදි නැහැ වගේ. කොහොම උනත් එතැනදි මුලසුනේ මැදිහත් වීම අති විශිෂ්ටයි. සංකල්ප තම ස්ථාවරයේම සිටියානම් තවත් අගෙයි.
වහිළුවටවත් එහෙම කරන්න හොද නැහැ. පිරිස සිනාගැන්වීමට මොනව කිව්වත් අපි මහ සඝ රුවනට ගරු කළ යුතුයි . එම අවස්ථාව විචිත්‍රවත් වුණා ඒකෙන්.
@ 👍
ස්‍රියා මෙඩම් සතුටුයි ලස්සනයි .සියල්ල ටම ශුභ පඑතුම් රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ...
ස්තුතියි අද ඉතිරි කොටස බලන්න පුළුවන් වේවි
❤❤❤❤❤❤❤
❤❤❤❤
සුපිරිම ..සුපිරි ..කවි මඩුවක් අදත්..❤❤❤❤❤
Hari lassanai kavi maduwa sema denama nidukin digukal wejambewa
ස්තුතිය
ස්‍රියා මෙඩම් ,ලස්සනයි ශුභ පඑතුම් .රන්ජිත් හේවගේ ඉතාලිය සිට .ස්තුතිය ...
ඔබ නිරන්තරයෙන් ම දක්වන අදහස් අගය කරමි ස්තුතියි
කවි පෙරහැර හරීම ලස්සනයි හැමදාටමත් වඩා.ක්ෂණික ඉදිරිපත් වීම් තුල රසය වැඩිබවක් පේනවා.හැමගේම මනා දස්කම් විදහා පෑවා.මින් ඉදිරියට කරන කවි වැඩසටහන්වල "කවි පෙරහැර"ට කාලය තව මදක් හෝ වැඩිකර හිටිවන කවි මඩුව මෙහෙයවීමට හැකිනම් මැනවියි කියා අදහසක් ගෙන එමි. හරිම ආශාවෙන් කීප සැරයක්ම ඇසුවා,බැලුවා.දිනෙන් දින ජය වෙන්න කියා පැතුම් ගෙන එන්නේ...ඉතාලියේ සිට ශ්‍රියා.
ඔබේ අදහස් වලට ස්තුතියි. කවි පෙරහර වඩා දිග්ගැස්සෟමට බාධා තිබෙනවා මොකද අන්තිමට කවි කියන අයට බොහෝ වේලා බලා සිටින්නට සිදුවෙනවා ඒ නිසා සමහර අවස්ථාවල තව කවි කියන්නට අදහස් ආවත් නිහඬ වෙන අවස්ථා එමටයි. අනෙක සබාවෙ සිටින නරඹන්නන් ටත් සංවාද රස විඳීම පමා වෙනවා. සමහරු පෙරහරට කැමතියි සමහරු සංවාද වලට කැමතියි හැමෝටම සාධාරණයක් කරන්නයි අපි වෙහෙසෙන්නෙ .
ඔව්.ඒ කතාවටත් මා එකග වෙනවා.කවි පෙරහැර ට වගේම කවි සංවාදය වලට කැමති අයත් ඉන්නවනෙ.ගොඩක් වෙලාවට කවි පෙරහැරේදී අහිමි වෙන අවස්ථාත් අපි දකින්නෙ මේ කාලය සම්බන්ධ ප්‍රශ්න නිසාවෙන් කියා හිතුනා.ස්තුතියි. @@sriyahindurangala
❤❤❤❤❤❤❤
❤❤❤
බුලත් විතරද අක්කේ සිංහල දුංකොළත් තියෙනවා නේද සිංහල කවියෙන් කතා කරන විට සිංහල රසයෙන් මත්වෙලා මා සහ හද මඩල
සුපිරි 😂🎉
නියමයි නැන්දේ මුලසුන අකුරටම ඉටුකලා 🎉🎉🎉🎉🎉❤❤
FB එකෙන් අයින් වුණාට යූටියිබ් ඉන්නවනෙ .
@@sriyahindurangala හ්ම්ම්..මේකෙන් ඇදල දැම්මත් යන්නෑ 🤣
හැම දෙනාගේම කවි ඉතා රසවත්.හැමෝටම තෙරුවන් සරණයි
ස්තුතියි