වේරගම්පිට අම්බලෙමේ කවි මඩුව /මුලසුන ආචාර්ය කනංකේ ලතාද සිල්වා කිවිඳිය /kavi maduwa /weragampita
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- #gajamantv #kanankelatha #@kaviviridulanka
ශ්‍රි ලංකාවේ කවි රැජිණිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, පුරා පැය 24 ක් ඒක පුද්ගල හිටිවන කවි මඩුවක් පවත්වා ලෝක වාර්ථාවකට හිමිකම් ලද.
අම්බලන්ගොඩ භික්ෂු අධ්‍යාපන පිඨයෙහි ජෝතීශ්ය පිළිබඳ කථිකාචාර්ය වරියක වන , පරිසරය පිළිබඳව ගීත ගායනා රාශියක් ඉදිරිපත් කරමින් අමිළ මෙහෙවරක් සිදුකළ ,පාරම්පරික ආයූර්වේද වෛද්‍ය, මානසික සංවර්ධන උපදේශිකා,
සෙත් කවි විශාරද, ආචාර්ය කනන්කේ ලතා ද සිල්වා වන මා හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය
@පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර
@ජෝතීශ්ය සම්මන්ධ කටයුතු
@සෙත් කවි ලිවිම
@උපදේශණ
@ගීත රචනා කිරීම සඳහා අමතන්න
දුර- අංක - 0775234777
මුහුණු පොතින් සම්බන්ධ වන්න -
/ latha.desilva.56
සැකසුම - කවිගෙපැල vedio & Oudio creation ( thelijjawila) 0775325053
FACE BOOK - / asanka.kankanamge.7
කවි මඩුව නියමයි.ඒකෙත් කුඩාගොඩයි,මොනිකයි අතර තිබුන කවි සංවාදය සුපිරිම සුපිරියි.ඒ දෙන්න කොහොමත් කවි ලෝකෙ වැඩිඩො දෙන්නෙක් තමයි.ඒ දෙන්න කවි කියන ඒ ශෛයිලිය හරිම ලස්සනයි.මම ආසම කවි ශෛයිලියක් ඒ.ඔයාල හැමෝටම බුදු සරනයි.❤
😂😅😅
ලස්සන කවි මඩුවක්....මූලාසනය ඔබලද නැත්නම් මම ද
හරිම මිහිරි කවි මඩුව... ❤️👍❤️
👏👏👏👏👏👏
මමත් ඒ දෙන්නා එනතුරු බලාගෙන ඉන්නවා නැද්ද ඇරයුම් මැතිණිය ❤
ඉතා ලස්සනයි
Kuda.goda.kividu.niyamai
🎉🎉🎉
❤
මේකෙ මොනිකගෙයි මගෙයි සංවාදය කෝ,
@1.30
😅
ලතාගෙ කවි හොදයි වැඩසටහනත් හොදයි නමුත් කිසිම නිහතමානිකමක් නැති උද්දච්ච කාන්තාවක්.ඇයට මැඩම් හරි මිස් හරි නොකිය නෑකමක් කියල කතා කරනවට කැමැති නැහැ කලා කාරිනියක ලෙස ඒ නිහතමානිත්වයත් රකිනවනම් හරිම වටිනවා
දිනයක් තියෙනවලු පෙම් රස විඳින්නට
වනයක් තුලට ඇදෙනව එය ලබන්නට
හෙනයක් වෙලා මුලු දිවියම නසන්නට
ඇයි දගලන්නෙ කෙල්ලනි එය කරන්නට