වේරගම්පිට අම්බලෙමේ කවි මඩුව /මුලසුන ආචාර්‍ය කනංකේ ලතාද සිල්වා කිවිඳිය /kavi maduwa /weragampita

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 17

  • @lalpremakumara6752
    @lalpremakumara6752 9 หลายเดือนก่อน +15

    කවි මඩුව නියමයි.ඒකෙත් කුඩාගොඩයි,මොනිකයි අතර තිබුන කවි සංවාදය සුපිරිම සුපිරියි.ඒ දෙන්න කොහොමත් කවි ⁣ලෝකෙ වැඩිඩො දෙන්නෙක් තමයි.ඒ දෙන්න කවි කියන ඒ ⁣ශෛයිලිය හරිම ලස්සනයි.මම ආසම කවි ශෛයිලියක් ඒ.ඔයාල හැමෝටම බුදු සරනයි.❤

  • @kumarii8871
    @kumarii8871 9 หลายเดือนก่อน +1

    හරිම මිහිරි කවි මඩුව... ❤️👍❤️

  • @tharakaamarasekara
    @tharakaamarasekara 9 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏

  • @sahanmaduranga4303
    @sahanmaduranga4303 10 หลายเดือนก่อน +3

    ලස්සන කවි මඩුවක්....මූලාසනය ඔබලද නැත්නම් මම ද

  • @indikaindika5115
    @indikaindika5115 9 หลายเดือนก่อน +3

    ඉතා ලස්සනයි

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 10 หลายเดือนก่อน +3

    Kuda.goda.kividu.niyamai

  • @lakmaliguruge261
    @lakmaliguruge261 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sriyajayasekara7307
    @sriyajayasekara7307 7 หลายเดือนก่อน +1

    මමත් ඒ දෙන්නා එනතුරු බලාගෙන ඉන්නවා නැද්ද ඇරයුම් මැතිණිය ❤

  • @DewikaJayamanna
    @DewikaJayamanna 10 หลายเดือนก่อน

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 7 หลายเดือนก่อน +2

    මේකෙ මොනිකගෙයි මගෙයි සංවාදය කෝ,

  • @lalpremakumara6752
    @lalpremakumara6752 9 วันที่ผ่านมา

    මම බලල තියනව සංවාදෙකට දෙන්නෙක්ට ආරාධනා කලාම ඉදිරියට ඇවිත් අනිත් කෙනා පටන් ගයි කියල දෙන්නගෙන් කෙනෙක් බලන් ඉන්නව.ඒත් මොනිකයි කුඩාගොඩයි දෙන්න ඉදිරියට ඇවිත් මොනික කුඩාගොඩ පටන් ගනියි කියල වැනි වැනී හිටියෙ නෑ ෂනයෙන් පටන්ගත්ත ඒ තමයි තමන්ට තමන් ගැන තියන විස්වාසය.

  • @amilasampath7247
    @amilasampath7247 8 หลายเดือนก่อน +1

    😅

  • @thanayampalaredio9367
    @thanayampalaredio9367 3 หลายเดือนก่อน +1

    ලතාගෙ කවි හොදයි වැඩසටහනත් හොදයි නමුත් කිසිම නිහතමානිකමක් නැති උද්දච්ච කාන්තාවක්.ඇයට මැඩම් හරි මිස් හරි නොකිය නෑකමක් කියල කතා කරනවට කැමැති නැහැ කලා කාරිනියක ලෙස ඒ නිහතමානිත්වයත් රකිනවනම් හරිම වටිනවා

    • @Sulochan-v6j
      @Sulochan-v6j 15 วันที่ผ่านมา

      ඇත්ත

  • @dilushamadushanka1477
    @dilushamadushanka1477 9 หลายเดือนก่อน

    දිනයක් තියෙනවලු පෙම් රස විඳින්නට
    වනයක් තුලට ඇදෙනව එය ලබන්නට
    හෙනයක් වෙලා මුලු දිවියම නසන්නට
    ඇයි දගලන්නෙ කෙල්ලනි එය කරන්නට