කුඩලිගම වීරක්කොඩි අනුස්මරණ කවි සැඳෑව | 1 කොටස | කවි මඬුවේ ආරම්භය හා කවි පෙරහර | 2022.12.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 2022 දෙසැම්බර් 18 වන දින කුඩලිගම නාන්දල ක්‍රීඩා පිටියේ දී පැවති බුද්ධදාස වීරක්කොඩි අනුස්මරණ කවි සැඳෑවේ ආරම්භය හා කවි පෙරහර ඇතුළත් කොටස යි, මේ. මෙහි ඉතිරි කොටස් පිළිවෙළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
    මෙම කවි මඬුව සදහා හිරාන් වීරක්කොඩි මහතා පූර්ණ අනුග්‍රහය දුන් අතර නිහාල් වීරක්කොඩි මහතා ඇතුළු පවුලේ අයත් පුදේශවාසීනුත් එක් ව සංවිධානය කරන ලදි.
    කුඩලිගම ශ්‍රී ක්ෂේත්‍රාරාමාධිපති පූජ්‍ය දීයකඩුවේ සරණසිරි හිමියන්ගේ මඟපෙන්වීම හා අනුශාසනා මත කවි මඬුව පැවැත්විණි.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
    මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha

ความคิดเห็น • 97

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +11

    මම නම් හරිම කැමති රන්න මුත්තෙට්ටුපොල කිවිදුන්ගේ සහ හිදුරංගල කිවිදියගේ කවි අහන්න සියලුම දෙනාට ජයවේවා තෙරුවන් සරනයි

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +5

    මම,හරිම,ආසාවෙන් අහනව ජයවික්‍රම කිවිදු,කවි කියනව අහන්න,එතුමාට,දීර්ගායු

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +4

    ශ්‍රියානි hindurangala මැඩම් ඔබට තුණුරුවන්ගේ ම සරණයි....love you 🌹❤

  • @user-yp5rd2iu9e
    @user-yp5rd2iu9e 9 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි එක්කෙනෙකුට එක්කෙනෙක් පරදින්නෙ නෑ අහන්න අහන්න ආසයි

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi หลายเดือนก่อน +2

    හරිම රසවත් කවි දෙබස්... එවැනි වෙලාවක ඔබමයි මුලසුන හෙබවිය යුතුයි හිදුරන්ගල මැතිනියනි...

  • @senewirathn8731
    @senewirathn8731 ปีที่แล้ว +3

    ගරැ ස්වාමින් වහන්සේ අැතුලු සැමට නිදුක් නිරෝගි බව ලැබෙිවා තෙරැවන් සරණයි

  • @tamarajayathilake725
    @tamarajayathilake725 ปีที่แล้ว +5

    ස්වාමීන්වහන්සේ ගෙ හිටිවන ඇහුවෙ අදනෙ. බොහොම සතුටුයි

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 3 วันที่ผ่านมา

    ශුභ පඑතුම් තෙරුවන් සරනවේවා....රන්ජිත් හේවගේ ....ඉතාලිය සිට .ස්තුතිය .........❤

  • @deepakalyani4735
    @deepakalyani4735 ปีที่แล้ว +8

    කවි මඩුවට මගේ උණුසුම් සුභ පැතුම්.

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. තෙරුවන්සරණයි 👍🏼👍🏼🙏❤

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +6

    සියළුම කවි කිවිඳියන්ට සුබ පැතුම් ... එතෙර සිට

  • @tamarajayathilake6072
    @tamarajayathilake6072 ปีที่แล้ว +4

    හිටිවන කවියේ ඇත්පොරය දුටුවෙමි❤

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +3

    සියලු දෙනාටම තෙරුවන් සරණයි කියා ප්‍රාර්ථනා කරමි ආදරෙයි ඔබල සියලු දෙනාටත් 🌹❤

  • @karunamendis3166
    @karunamendis3166 5 หลายเดือนก่อน +1

    හරිම රසවත් කවි මඩුවක් හැමෝම දක්ෂයි ශ්‍රියා කිවිඳියනි සුබ පැතුම්

    • @sriyahindurangala
      @sriyahindurangala  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @BandulaEW
    @BandulaEW ปีที่แล้ว +5

    බොහොම පිං නායක හාමුදුරුවනේ

  • @user-dj6zd2qw9w
    @user-dj6zd2qw9w ปีที่แล้ว +6

    කුඩාගොඩ කිවිඳු ආතල් එකේ ඉන්න පොරක් කවි කියද්දිත් මාරම ලස්සනයි

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 16 วันที่ผ่านมา

    E wagema ehamuduruwo hitiya nam maru❤❤❤❤🎉

  • @wasanthawasantha3895
    @wasanthawasantha3895 ปีที่แล้ว +6

    මම කැමතිම කවි සෙට් එක ....
    විශේෂයක් තිබුණ ...අපේ හාමුදුරුවන් ගෙ හඩ ඇහුවෙ අද ...කවි රස ව්ඳල තිබුණ .ඒ කවි ක්‍රමයට මම හරි කැමතියි .
    ඊළගට ........
    මේ සියලු දෙනාටත් ,විශේෂයෙන් පැල්පිට සරත් සහෝදරයාටත් මගේ සුබ පැතුම් .

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +2

    ගරු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී ම වේවා🌹🙏

  • @user-qb5mu2rd7i
    @user-qb5mu2rd7i ปีที่แล้ว +19

    කවියන් හදුන්වලා දීම මරු 👍❤

    • @sugathrathnayaka1751
      @sugathrathnayaka1751 ปีที่แล้ว +3

      කෞෂි ඔයාගේ කවිත් මරු

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 ปีที่แล้ว +3

    අනුස් මරන කුඩලි ගම කවිමඩුව
    අසා සිටමි මම කවියන්හැකියාව
    ගරැ සඟ රැවන ලස්සනකරආව
    හොරනින්මල්මිටකිරණසිංහත්ආව

  • @ramanilowe3168
    @ramanilowe3168 8 หลายเดือนก่อน +1

    මමත් හරිම ආසයි කවි වලට
    ගොඩක් සතුටුයි

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +3

    Niyamai siyalu denata nirogi dirgayu

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +8

    පොරයට වැදී රස වද්දන උස්
    කවියෙන්
    හරියට මැණික් ඔප කෙරුවා වැනි
    මිටියෙන්
    පිරියට සවන දුනි රස විඳිනා
    අටියෙන්
    සබයට නොආවත් සුබ පතනෙමි
    කෙටියෙන්

  • @priapriangka5915
    @priapriangka5915 11 หลายเดือนก่อน +2

    ලස්සනයි 💕💕💕

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว +4

    ජයවික්‍රම 💗🚶☺️

  • @champimayadunne2558
    @champimayadunne2558 5 หลายเดือนก่อน +1

    සිය පාරකට වඩා බැලුව කවි මඩුව හිදුරන්ගල මැඩම්,සේරම කවියො සුපිරි

    • @sriyahindurangala
      @sriyahindurangala  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දිගටම අප හා රැඳෙන ඔබට. ❤❤

  • @senadeerasenadeera567
    @senadeerasenadeera567 ปีที่แล้ว +18

    මං කැමති මාකඳුරෙ අමරෙගෙයි, ශ්‍රියා හිදුරංගල ගෙයි වාදයට

  • @rajithchamara9048
    @rajithchamara9048 6 หลายเดือนก่อน +1

    Supiri kavi

  • @darshanpati3366
    @darshanpati3366 ปีที่แล้ว +4

    Lassana wadag..

  • @anuruddhamadushan9014
    @anuruddhamadushan9014 2 หลายเดือนก่อน +1

    Best😊😊😊😊❤❤❤

  • @gavi8763
    @gavi8763 ปีที่แล้ว +2

    Real introduction is full of amusement.

  • @tharakaamarasekara
    @tharakaamarasekara 6 หลายเดือนก่อน +1

    👏👏

  • @wasanthawasanthagamage9139
    @wasanthawasanthagamage9139 ปีที่แล้ว +3

    නියමයි ...ජය වේවා ...!

  • @ruwanvidyapathi7501
    @ruwanvidyapathi7501 ปีที่แล้ว +3

    හරිම ලස්සන කවි මඩුවක්....හැමෝටම පින්...තව තවත් කව් හැකියාව වැඩි වේවා...!!!

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 4 หลายเดือนก่อน +1

    Sriya nendai amare maamai erai hadai wage.❤❤❤❤maara bulat 2kak

  • @nilangamanjula3267
    @nilangamanjula3267 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @danuwakolla6197
    @danuwakolla6197 ปีที่แล้ว +46

    කෝ බලන්න කුඩාගොඩ කිවිදුට කැමැති අය

    • @liyanageandrays1319
      @liyanageandrays1319 ปีที่แล้ว +3

      කුඩා ගොඩ නියම කවියෙක්

    • @priapriangka5915
      @priapriangka5915 11 หลายเดือนก่อน

      💕💕

    • @Wijesingha-rc4lp
      @Wijesingha-rc4lp 11 หลายเดือนก่อน

      ​@@priapriangka5915pppppppppppppppppp and a good 😊👍👍👍 phone p00 IPO 8😅

    • @met825
      @met825 8 หลายเดือนก่อน +1

      ආසම❤

  • @premasirihmailovejothi5651
    @premasirihmailovejothi5651 3 หลายเดือนก่อน +1

    හරිමලස්සනයි පුදුම වින්දනයක් අපි ලබනවා සියලුදෙනාටම ජයවේ‍වා

  • @krishanishanika524
    @krishanishanika524 ปีที่แล้ว +3

    Subapathum♥️♥️♥️♥️

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว +2

    kawirasaya dena hama agayami jayà wewa

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +4

    කුඩාගොඩට ආසයි මම ඔයාට ,

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +3

    බලාගෙන හිටියේ ❤❤

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว +3

    Bhoma හොඳයි

  • @NiranjanJayalan-rt5km
    @NiranjanJayalan-rt5km ปีที่แล้ว +2

    Niyami

  • @NiranjanJayalan-rt5km
    @NiranjanJayalan-rt5km ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +3

    අගෙයි....❤❤❤❤

  • @user-xl4hn9fy8n
    @user-xl4hn9fy8n 6 หลายเดือนก่อน +1

    මණිකේසමග හටන්ගලටමම කැමති

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 25 วันที่ผ่านมา

    මම කැමති කුඩා ගොඩ කවියාට

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว +2

    Thusara aiya

  • @ashokayakallarachchi4574
    @ashokayakallarachchi4574 6 หลายเดือนก่อน +1

    අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ.හරිම ලස්සනයි. දෙතුන් වතාවක් ඇහුවා මන්.

    • @sriyahindurangala
      @sriyahindurangala  6 หลายเดือนก่อน

      2 කොටස දැන් බලන්න පුළුවන්

  • @danushkarathnayake547
    @danushkarathnayake547 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍

  • @kalumsandaruwan9924
    @kalumsandaruwan9924 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 ปีที่แล้ว +2

    We are waiting for next episode, actually you are doing excellent program,for young generation need such a programs,then those young people will not go behind Ice

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +1

    කවි කිවිඳිය න් ඔබ සැමටම ආයුබෝවන් ,

  • @manelnandasiri5386
    @manelnandasiri5386 5 หลายเดือนก่อน +1

    ඇත්තමයි,සුගත්,කිවිදුන්, ස්වාමීන් වහන්සේ රත්නෙ,කිවිදුන්,තුෂාර,කිවිදුන්,කුඩාගොඩ,කිවිදුන්,හටන්ගල,කිවිදුන්,ශ්‍රියා,මහත්මිය, මැණිකේ මහත්මිය, අපේ දැයේ සම්පත්,ඇත්තමයි,මුලු,හදවතින්ම,කියන්නම්,අගෙයි,අගෙයි,අගෙයි,මහමෙරකටත්,වඩා, ලෝකයකටත්,වඩා

    • @sriyahindurangala
      @sriyahindurangala  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඇගැයීමට

  • @ratna1958
    @ratna1958 ปีที่แล้ว +4

    කවි මඩුවල ඇවැසි බව නම් අගේමැයි.
    නාකිය වුනත් මාකදුරෙත් වෙඩිවාගෙයි
    හමුදාවේ කොලුත් අන් හැම වගේමයි
    පොලිසියෙ කෙල්ල නම් හරියට තරබාරුයි
    මම කවි මඩුව අගයන මෙල්බන්වැසියා.

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 16 วันที่ผ่านมา

    Harima lassanai
    Oyalage setekata thama mama adarema
    Kudagoda, rathne, thushara, serisena athi dakshai
    E wagemai nethmi, sankalpa , kaushith hodatama dakshai❤
    Eth deyakai kiyanna oni
    Sriya ,amare , lalith❤, nalaka Doctor ❤
    Manike❤ hitiyoth thamai minissu hi a wenne😂
    Mokada ape lankawe aya anith ratawala aya wage nemei hinssanna❤❤❤❤❤❤❤ amarui🎉

  • @dineshaweerasinghe8425
    @dineshaweerasinghe8425 ปีที่แล้ว +7

    කුඩාගොඩ හිටියොත් කව් මඩුව ගොඩෙ ගොඩ..

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z ปีที่แล้ว +3

    නොමග ට ගිහින් ඇත දායකයන්ගෙ නුවන්
    ඇත්තේ ඒ අයට බණ නොඇසෙනා සවන්
    සදහම් දෙසු ව නම්
    හැමුවා මෙනි යපවන් හාමුදුරුවනෙ කවි කීවට
    යුද නිවන්

    • @user-oy3wq7jx3z
      @user-oy3wq7jx3z ปีที่แล้ว +1

      වරද ....යාද නිවන්

  • @user-ge2hk2mh1v
    @user-ge2hk2mh1v 7 หลายเดือนก่อน +1

    Lasdanai

  • @user-ge2hk2mh1v
    @user-ge2hk2mh1v 7 หลายเดือนก่อน +1

    Kawi maduwa balanna asai

  • @raa9642
    @raa9642 ปีที่แล้ว +3

    💐❤️

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 16 วันที่ผ่านมา

    Amare❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤

  • @vijaihewage5824
    @vijaihewage5824 ปีที่แล้ว +3

    හිදුරංගල කිවිඳිය ගැන කවියක්
    නැති එකනං මෙහි මහවස අඩුවක්
    කවි සටනට වෙන නෑ හොද බඩුවක්
    ශ්‍රි යා විතරමයි ඇය බර අවියක් අවියක්

  • @PeterPeter-fg6zn
    @PeterPeter-fg6zn 7 หลายเดือนก่อน +1

    Honda kawiyek sriya mage Honda kiwjyai

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +5

    Niyamai👍👍👍👍👍🙏🙏🙏🙏Maru👃👃👃👃maru🙏🙏🙏🙏🙏Bubu saranai♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯☸️☸️☸️☸️☯️

  • @user-ou7jv2li1d
    @user-ou7jv2li1d ปีที่แล้ว +2

    මමත් ආසයි ඉගන ගන්නෙ කොහොමද

  • @r4kgaming21
    @r4kgaming21 ปีที่แล้ว +3

    Kohen enawada ammata me kawi lassanI

  • @dadallageindunil8500
    @dadallageindunil8500 ปีที่แล้ว +3

    ඉතිරිකොටසත් දාන්නකො ඉක්මනට

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 4 หลายเดือนก่อน

    Ammooo me sriyaa nammmm.sriyai amarei neththan parippu nethi hotake wagei.adarei pelenda.eth dan amare maama nemathi rakkada nethi 1 daraganna be😢

  • @dineshaweerasinghe8425
    @dineshaweerasinghe8425 ปีที่แล้ว +3

    ඉතුරු ට්කත් දාන්නකෝ....

  • @kusumtenakoon3724
    @kusumtenakoon3724 2 หลายเดือนก่อน

    Mahindamahathaya
    Yako.rata
    Beragaththe.hamudawe.udau.athiwa.kelehi.gunayak.nathi.kuhakao.munta.mula.mathakana

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน +1

      කවි මඬු යනු හාස්‍යය මතු කරන තැනක් කාටුන් ශිල්පීන් පවා එය කරනවා කේන්ති ගන්න එපා

  • @hirunibhagya1661
    @hirunibhagya1661 8 หลายเดือนก่อน

    O😅