KAVI MADUWA කහවත්ත සාහිත්‍යාංජලී කවි සැදෑව. Part 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @ChandraratnaDandasinga
    @ChandraratnaDandasinga 5 วันที่ผ่านมา

    තවතවත් මෙවන් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ශුභ පතමි.හරිම සුන්දර යි.

  • @AnnoyedDrumKit-rq3rd
    @AnnoyedDrumKit-rq3rd 5 หลายเดือนก่อน +3

    මමත් හටංගල සත්සර කවි සමාජයෙ හිටිය ඉස්සර. සිරිසේන මහත්මයට මතක ඇති. රත්න මුත්තෙට්ටුපල කියන්නෙ මං හරි ආස කවියෙක්.

  • @miyurupathum5391
    @miyurupathum5391 2 ปีที่แล้ว +7

    රස කවි ලොවේ හැමදා පෙරමුන ගත්තූ
    මගේ හවි අසා දන නැමුවා අලි ඇත්තූ
    සැමද තබන පය සටනින් ජය ගත්තු
    අයගම සිට කියමි මම එම්.පී අතපත්තු

    • @starstar4248
      @starstar4248 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤

  • @ParamiKaushalya-nr2kk
    @ParamiKaushalya-nr2kk ปีที่แล้ว +1

    හෙළ කවිපරපුරට බොහොම පින් හෙළ කවියටපනපොවන එකට හරිම රසය්

  • @malanimalani4433
    @malanimalani4433 8 หลายเดือนก่อน +2

    බුදු සරනයි ගෝඩක් පින් ඔබ සැමට මාගේ හද පිරි ස්තුතිය පිරිනාමනවා ඉස්සර කාලේට ගේනියාඋවාට මට දැනුනේ අවු 40 ඉස්සර මන් මේ කව් ආහන්නේ කියා

  • @xyzo1194
    @xyzo1194 2 ปีที่แล้ว +11

    අහගෙන ඉන්න අාසයි හරිම ලස්සනයි රසවත් ඉදිරියටම යන්න සියලුම දෙනාට සියලු දෙවි රැක වරනයි

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +1

    ල.ලිත්,කිවිදුනි,ඔබ,තුමාත්,රටට,සම්පතක්

  • @LalAmarasinghe-d5s
    @LalAmarasinghe-d5s ปีที่แล้ว

    Manike saha anekuth mahathma mahatmen lassana kawi padawal gothayi

  • @ramanilowe3168
    @ramanilowe3168 ปีที่แล้ว

    හරිම රසවත්

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 ปีที่แล้ว +2

    කවි පද අසා හැම දෙනෙකු ම සතුටු උනා ,
    ආශීර්වාද කරමින් සුභ පතමු දනා ,

  • @AnnoyedDrumKit-rq3rd
    @AnnoyedDrumKit-rq3rd 5 หลายเดือนก่อน

    වෙන්නට කිවිදියක් තිබුනා මටත් හිත...
    එනමුත් දුකයි තබනට සිදු උනා තිත....
    අහනව ඔබව දුරකතනයෙ තිරය මත...
    ආසයි අහන්නට
    කිසිවෙක් දෙවැනි නැත......

  • @karunaratnaml
    @karunaratnaml 2 ปีที่แล้ว +6

    කිසිවෙක් දෙවැනි නැත .සැමට සුභ පතමි.

  • @aritvfm5492
    @aritvfm5492 2 ปีที่แล้ว +1

    I like poems to listen ever

  • @thakshilaanupama3196
    @thakshilaanupama3196 2 ปีที่แล้ว +4

    ලස්සන කවිමඩුවක් අද මෙිහි ගේනවාට
    තුෂාර කිවිදුන්ට තුති මල් පුදමි මම
    තව මෙිවගේ ලස්සන වැඩ කරන්නට ෂත්තිය ලැබෙිවා තුෂර කිවිදුහට

  • @mahindasenevirathna-ue3ky
    @mahindasenevirathna-ue3ky 9 หลายเดือนก่อน

    Istana kavidana balaclava.❤❤❤❤❤

  • @rajithasanoj3225
    @rajithasanoj3225 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @koreandream6906
    @koreandream6906 2 ปีที่แล้ว +2

    Supiri

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +6

    රස පද ගුවන් ගත වූ සඳ
    කහවත්තේ
    අමුතුම මිහිරියාවක් ළය
    බැඳ ගත්තේ
    මුල් තැන ගන්න කොතැනත්
    මේ කවි රොත්තේ
    දුටුවෙමි අදත් කවිකම්
    අඩුවක් නැත්තේ

  • @موبايلسامسونج-ع4غ
    @موبايلسامسونج-ع4غ ปีที่แล้ว +1

    ඩොක්ට නාලක
    මම ගොඩක් කැමති කෙනෙක් ❤

  • @Polwaththe2012
    @Polwaththe2012 8 หลายเดือนก่อน

    😮

  • @samankumara9265
    @samankumara9265 2 ปีที่แล้ว +2

    🎉️🎉️♥️♥️♥️

  • @Vimala-y7l
    @Vimala-y7l ปีที่แล้ว

    Ratupaswalatai ada mage lakunu 10

  • @තිල0ග.තිල0ග
    @තිල0ග.තිල0ග ปีที่แล้ว +1

    හොඳ පටන් ඇවිල්ලාහොඳ පටන් ඇවිල්ල මැණිකේ එක්කහොඳ පටන් ඇවිල්ල මැණිකේ එක්ක ඉස්කෝල මහත්තයා

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +3

    ගැලපීම.මදී

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว

    දැක්කම නම් ගිනි කූර වගේ
    හැප්පු නොතින් ඔහූ පරලොව ගියා වගේ🎉🎉

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +2

    රතනෙට.කියමු මුල් වාරය අමතන්න

  • @RasikaRangana-nl8cy
    @RasikaRangana-nl8cy ปีที่แล้ว

    කවි මඩු වලදි කාගෙත් හිත් බන්දා
    කවියයි කලාවයි දෙක එක් ලග. රන්දා
    ඔබ හැම තැන්හි ජය කොඩි බැන්දා
    කොහොමද ජිවිතෙ දැන් ශ්‍රීයා නැන්දා

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 2 ปีที่แล้ว +4

    හටන්ගලගෙ හිස කෙස් ඇත
    සුදුවීලා
    ඇවිදින් තුෂාරත් මෙහි උපැ
    විදිවීලා
    නිශ්සංකගෙ රහසක් ඇත
    හෙලිවීලා
    තට්ටය පෑදුනේ නෝනා
    අතගාලා

  • @තිල0ග.තිල0ග
    @තිල0ග.තිල0ග ปีที่แล้ว +2

    හඛන්තොටමාමෙආදර්යෘෝදෙ

  • @NandaDasanayaka-k8y
    @NandaDasanayaka-k8y 10 หลายเดือนก่อน

    T

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +1

    හිගූරංගල කිවීදු ඇයි අද නීහඩ වෙලා

  • @DanushKumara-zc5yt
    @DanushKumara-zc5yt ปีที่แล้ว

    👍❤