කුඩලිගම වීරක්කොඩි අනුස්මරණ කවි සැඳෑව | 4 කොටස | ශ්‍රියා - අමරේ සංවාදය, හතර පද සහ විරිදු | 2022.12.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2023
  • 2022 දෙසැම්බර් 18 වන දින කුඩලිගම නාන්දල ක්‍රීඩා පිටියේ දී පැවති බුද්ධදාස වීරක්කොඩි අනුස්මරණ කවි සැඳෑවේ අවසාන කොටස යි, මේ.
    1 කොටස - • කුඩලිගම වීරක්කොඩි අනුස...
    2 කොටස - • කුඩලිගම වීරක්කොඩි අනුස...
    3 කොටස - • කුඩලිගම වීරක්කොඩි අනුස...
    මෙම කවි මඬුව සදහා හිරාන් වීරක්කොඩි මහතා පූර්ණ අනුග්‍රහය දුන් අතර නිහාල් වීරක්කොඩි මහතා ඇතුළු පවුලේ අයත් පුදේශවාසීනුත් එක් ව සංවිධානය කරන ලදි.
    කුඩලිගම ශ්‍රී ක්ෂේත්‍රාරාමාධිපති පූජ්‍ය දීයකඩුවේ සරණසිරි හිමියන්ගේ මඟපෙන්වීම හා අනුශාසනා මත කවි මඬුව පැවැත්විණි.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
    මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha

ความคิดเห็น • 131

  • @user-by6wr7nq9t
    @user-by6wr7nq9t 2 หลายเดือนก่อน +8

    මාකදුරේ අමරේ කවියා මියගියත් හඩ සදාකාලිකයි.හැමෝටම දීඝායු ලැබේවා

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 4 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤ සියලුම දෙනටම බුදු සරණ්‍යි නිරෝගි සම්පත් ලැබේවා ❤❤❤

  • @diksansameera4460
    @diksansameera4460 2 หลายเดือนก่อน +6

    දීර්ඝායුෂ ලැබේවා සැමටම හරිම ලස්සනයි

  • @asvidhaastrology
    @asvidhaastrology ปีที่แล้ว +11

    මාකදුරේ කවියාට නිරෝගී සුවය ලැබේවා. ශ්‍රියා මිස් ඇතුළු සැමට තෙරුවන් සරණයි

  • @samankumar9813
    @samankumar9813 10 หลายเดือนก่อน +5

    සියලුදෙනාට තෙරුවන් සරණයි

  • @nawarathna143nawa4
    @nawarathna143nawa4 4 หลายเดือนก่อน +3

    🎉හරිම ලස්සනයි
    🙏 බුදුසරණයි
    නිදු ක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤

  • @welikumburerathnapala7834
    @welikumburerathnapala7834 ปีที่แล้ว +7

    මාකදුරේ ,ඔබතුමිය ඇතුළු කවි කිවිදියන් සැමදෙනාම ජාතික වස්තු .දීර්ඝායුෂ ලැබේවා . මම 60විය ඉක්මවූවෙක්මි.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 2 หลายเดือนก่อน +1

    "ඉස්සර තිබුන නොසැලුනබව අබිමානේ මුහුනෙන් ඔබේ අද දැක ගන්නට නෑ නේ.මින්පෙර පොලිසියට ඇවිදිල්ලම නෑනේ ඇයි මේ කලබලෙන් හිදුරන්ගල නෝනේ" හිදුරන්ගල නෝනේ ඔබ තුමියට දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනයි ❤ 🙏

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +6

    මම හරිම ආසයි කවි මඩු වලට ඒත් දැන් ටික ටික සමාජයේ න් දුරස්වෙලා හරි කණගාටුයි

  • @ratna1958
    @ratna1958 10 หลายเดือนก่อน +3

    හරිම සුන්දරයි. ලස්සනයි විරිදු සහ රබන් අති විශිෂ්ඨ ය. මාකදුරෙ ගමේ පොර . 60 පැන්නත් රජ බඩුවක්. ජයවේවා. හාමුදුරුවන්වත් කවි මඩුව රසවත් කලා. සැමට ජය

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි .අපි ඔක්කෝම හොඳින් රස වින්දා ..නිදුක් නිරෝගී බව ලැබේවා ඔබ සැමටම .

  • @v.smunasinha1444
    @v.smunasinha1444 4 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @PathmaRajapaksha-qg4eh
    @PathmaRajapaksha-qg4eh ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන යි.. දිර්ගායුශ වේවා.. තෙරුවන් සරනයි 💖

  • @DsgjSdyt-jn8pf
    @DsgjSdyt-jn8pf 9 หลายเดือนก่อน +2

    හරිම අනර්ගයි සැමටම දීර්ගායු

  • @seharadilmini319
    @seharadilmini319 ปีที่แล้ว +5

    මන් අාසම කිවිදු ජයවික්‍රමට.

  • @seharadilmini319
    @seharadilmini319 ปีที่แล้ว +6

    මන් හරි අාසයි හිටිවන කවි අහන්න.ස්තුතියි

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 ปีที่แล้ว +3

    හරිම අගෙයි. අහන් ඉන්නත් හරි ආසයි.

    • @malanikusumalatha5051
      @malanikusumalatha5051 ปีที่แล้ว +2

      ගාලු නගරයට එතරමිි දුර නූන පිටිසර පලාතකි මගේ ගමිිමාන පොඩි අවදියයේ සිටකවි ලොව දනගාන කිවිදිය මමයි තවසරසවි හමුනූන

  • @KumariKwt-xg1yw
    @KumariKwt-xg1yw 2 หลายเดือนก่อน +4

    මාත් හරි ආසවෙන් අහන්නේ වීඩියෝ බලනවා ♥️♥️❤️❤️❤️බුදුසරණයි

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි. හරිම ලස්සනයි...❤❤🌹🌹🌹❤

  • @sooriar6256
    @sooriar6256 ปีที่แล้ว +34

    අපි හරිම අාසවෙන්බලනවාඑංගලන්තේ සිට

    • @sirilperi2092
      @sirilperi2092 ปีที่แล้ว

      උ...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    • @bopitichander2089
      @bopitichander2089 7 หลายเดือนก่อน

      Qw4 c❤❤​@@sirilperi2092

    • @EmaLatha-vw9mf
      @EmaLatha-vw9mf 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏

  • @dmanuradissanayaka7317
    @dmanuradissanayaka7317 ปีที่แล้ว +1

    Oba Samara mage Paulema hdapiri pranamaya.

  • @hvejviveiv9308
    @hvejviveiv9308 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අපි ජොර්දාන් සිට

  • @hiranchamindaweerakkody9146
    @hiranchamindaweerakkody9146 ปีที่แล้ว +2

    Godak rasawat siyalu denatama theruwan saranai

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 2 หลายเดือนก่อน

    දැන්නම් ඔයාලගෙ කවි විරිදු බලලම කටපාඩම්
    මේව බලලම තමා මාත් කවි හුරු උනේ .ඔබලා කවි ගුරුවරු නොවුනාට කවියට ආදරේ අපිට ඔබලා කවි පිලිබද මහාචාර්‍යවරු
    සැඩ පහරකින් සුලං
    ආවත් සතුටකින් බලං
    දුක සතුටකින් හලං
    වේව භවතූ සබ්බ මංගලං !!!!🎉🎉🎉

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว +2

    dirgau labewa Budhu sarany

  • @sooriar6256
    @sooriar6256 ปีที่แล้ว +5

    අපේආසම කවිකුරැල්ලව
    බලන්න

  • @dassithero3615
    @dassithero3615 ปีที่แล้ว +4

    කවියට සිතැති අපේ මනදොල පුරවාලා
    මෙච්චර ලස්සන කවි මඩුවක් නැහැ දැකලා
    හිරාන් ඇතුළු සැමටම සෙත් ආශිරි පුදලා
    පිං දුන්නෙමි මමත් නාත්තණ්ඩියේ ඉදලා
    හිටවන කවිය තාමත් බෑ මට පවසන්නට
    කවියනි කිවිදියනි ඔබ එය දැන ගන්ට
    සංවාද රැළි නංවා හිටිවන කවි සයුරට
    පදයක් නොලියා ඉන්නට බැරි වුණා මට
    මම මහ ජනක කවියෙක් නොවෙමි
    එනමුත් කවි සිත් මල පිබිදුවෙමි
    දෙවනවරත් මම මෙය නැරඹුවෙමි
    ඔබ සැම වෙත මම දිගාසිරි පතමි
    කවිය ලස්සනයි පදවැල් බැන්දාම
    ඊටත් ලස්සනයි කටහඩ ඇහුණාම
    හිටි කවි කියන වෙදහිමි දුටුවාම
    අගය නොකර ඉන්නට බෑනේ මම

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +2

    ❤❤❤❤❤......විශිෂ්ඨයි... ❤❤❤❤❤

  • @RasikaNiligamuwa
    @RasikaNiligamuwa 2 หลายเดือนก่อน

    harima lassanay

  • @punchiiskole8752
    @punchiiskole8752 ปีที่แล้ว +3

    සුපිරිම❤❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +3

    අද නම් හොඳට පැහැදිලි කවි මඩුවේ කවි ටික හරිම ඔබ සැමට තෙරුවන් සරණයි🙏 සුබ නව වසරක් වේවා🌷

  • @indikaindika5115
    @indikaindika5115 ปีที่แล้ว +2

    සියා.කිවිදිය.මාකදුර.නියමයි.රටෙි.සමිපත්

  • @seethagunawardana
    @seethagunawardana 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ඔබ සැමට සියලු දෙවිපිහිටයි.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 2 หลายเดือนก่อน +1

    හිදුරන්ගල නෝනේ . ඔබ තුමියට දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනයි ❤

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +1

    Lassanai 👍👍👍👍👍supiri👍👍🌺🌹Budu saranai🌺🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya3983 ปีที่แล้ว +3

    නියමයි

  • @gimhankavindagimhankavinda3667
    @gimhankavindagimhankavinda3667 ปีที่แล้ว +1

    Harima lassanai

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 ปีที่แล้ว +1

    Lassanai ...satutui makandure dakima

  • @roshankumara4627
    @roshankumara4627 ปีที่แล้ว +2

    සුපිරි 👌👌

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 10 หลายเดือนก่อน +1

    Maakadur❤

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +1

    ❤❤❤සුපිරි

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +2

    පට්ට

  • @duleekachathurani3332
    @duleekachathurani3332 5 หลายเดือนก่อน

    Harima lassanai asawen baluwe amare kiwidun tharam oba thumiyata galapena wena kenek na kawi satanata ❤❤

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +1

    Harima lassanai 🥰

  • @pathminiweerakkody
    @pathminiweerakkody ปีที่แล้ว +1

    Harema lassanai

  • @mahakuburagewasantha1770
    @mahakuburagewasantha1770 ปีที่แล้ว +1

    Very good

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +2

    Ane,makadure kividunta dirgayusa laebaennama ona oba thuma,apae,ratata udara sampathk Mila kala nohaeki sampathk theruwan sarani

  • @ranasinhemalalgoda5030
    @ranasinhemalalgoda5030 ปีที่แล้ว +1

    හරිලස්සනය්

  • @DanushKumara-zc5yt
    @DanushKumara-zc5yt 6 หลายเดือนก่อน

    Budu sarani🙏🙏🙏

  • @palliyaguru332
    @palliyaguru332 ปีที่แล้ว +2

    අවුරුදු පනහක් අතීතයට රැගෙන ගිය ඔබට ස්තුතියි.

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 9 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍🙏🙏🙏

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 ปีที่แล้ว +8

    මටත් ආසයි කවි කියන්න ඉගෙන ගන්න.ඒක කොහොමද කර ගන්නෙ.ඔබ දේපල හරි ලස්සන ට කියනවා . දෙන්නටම දීර්ඝායූ වේවා

    • @user-mw5xf8jv2j
      @user-mw5xf8jv2j 2 หลายเดือนก่อน

      🎉

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน +1

      කවි කියන්න ඉගෙන ගන්න උනන්දුව කැපවීම ගොඩක් ඕන. දැනට fb කවි පිටු හරහා බොහෝ කවි පාඩම් වැඩමුළු ආදිය කෙරෙනවා. අනෙක තමයි මාකඳුර කවියා හෝ මම හෝ මේ කිසිම කෙනෙක් දවසින් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් මේ තත්වයට ආවෙ නැහැ. ඉතා දුෂ්කර ගමනක් තමයි ආවෙ .

  • @danushkarathnayake547
    @danushkarathnayake547 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍😍

  • @dutugamunutv2588
    @dutugamunutv2588 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @krishanishanika524
    @krishanishanika524 ปีที่แล้ว +1

    Supiri❤️❤️❤️❤️❤️❤️

  • @vitormadurapperuma2988
    @vitormadurapperuma2988 ปีที่แล้ว +1

    Very nice

  • @koreandream6906
    @koreandream6906 ปีที่แล้ว +1

    Superb

  • @kalumsandaruwan9924
    @kalumsandaruwan9924 ปีที่แล้ว +1

    👍👍👍👍🎉️👌

  • @subhashinihidakotuwa565
    @subhashinihidakotuwa565 ปีที่แล้ว +5

    මගේ තාත්තා මතක් වෙනවා

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm หลายเดือนก่อน

    🎉🎉

  • @karuahangama5697
    @karuahangama5697 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා

  • @rajiththilina237
    @rajiththilina237 6 หลายเดือนก่อน

    Niyamayi

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว +1

    හුරේ hure

  • @user-vj1xh1yv1p
    @user-vj1xh1yv1p 3 หลายเดือนก่อน

    මා කදුරේ රජ පරවියා (අමරේ කිවිඳුන් )
    ශ්‍රියා කිවිදිය
    දෙන්නම සුපිරි, කොයි genith ඒකයි අමරේ කලුවරට

  • @mchandrawathi7441
    @mchandrawathi7441 ปีที่แล้ว +1

    භරිම ලස්සනයි.

  • @yapakumara1880
    @yapakumara1880 ปีที่แล้ว +2

    😀😃😃😃🙃🙃

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว +2

    Bhoma හොඳයි

  • @lalantharathnasiri3827
    @lalantharathnasiri3827 ปีที่แล้ว +3

    අනේ ඔයගොල්ලන්ට දීර්ඝ ආයු

  • @gunarathnagm5546
    @gunarathnagm5546 9 หลายเดือนก่อน +2

    එච්.එම්.කුඩලිගම කවියාණන්

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      මල්හතය කවිමඩුව සතුටුයිඅපිට

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      හිදුරංගලකවි කුරැල්ලමොකද නිහඩ,,,

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      නායක හාමුදුරැවො දැකිමත් සතුටුයි ,අපටත් පිනක්,

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      විරිදුත්හරිම ලස්සනයි,,,

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว

    අනාත මඩමේ

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 ปีที่แล้ว +4

    අති විශිස්ටයි.....
    තවතව මේ වැනි කවි මඩු ඇති කරමු.
    අද එකේ විරිදු රබාන නොතිබ්බ නම් තවත් හොඳයි...ඒක mic එකට ලං උනා වැඩ්.....අවුලක් නෑ...
    සුපිරි.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @seethawickramaarachchi4801
    @seethawickramaarachchi4801 ปีที่แล้ว

    අපිත් අහලා තියෙනවා කවිමඩුවකදි මේ කවිය අංගම්මන සුමන අංගම්මන සුමන

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      නෙත්මි ලස්සනයි කවිගායනය හැමෝම දක්සයි සතුටුයි ආදරනිය ආසාවෙන්බලනවා,,,

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      බුදුසරනයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน

      මෙිවැඩසටහන ⁣ ලෝකෙම අය ,,ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න ,,,,

  • @SUBHARATHITV
    @SUBHARATHITV 8 หลายเดือนก่อน

    අවසානෙදි ඇස් වලට කඳුලු කැට කඩා වැටුනා

  • @AjithPremalal-ir2dh
    @AjithPremalal-ir2dh 2 หลายเดือนก่อน

    Patta

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว

    වදක බා රි

  • @user-vt5tv6dj6e
    @user-vt5tv6dj6e ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මට කවිමඩුවක් තියන්න ඹිනා කොමද සියානි මිස්ව සම්බන්ද කරගන්නෙ

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +1

      ස්තුති යි. 0770518005 මේ අංකයට කතා කරන්න.

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว +1

    අන්න හරි 😂😂

  • @ranjitdharmashree1204
    @ranjitdharmashree1204 9 หลายเดือนก่อน +1

    කදිම කවි මඩුව ❤🎉

    • @sriyahindurangala
      @sriyahindurangala  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 6 หลายเดือนก่อน

    හරි කදිමයි ❤❤❤

    • @user-pw2xz5yx2g
      @user-pw2xz5yx2g 4 หลายเดือนก่อน

      නියමයි..... සුපිරිම.., සුපිරි

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว +1

    නියමයි අරින්න එපා

  • @user-vz3bh6nt7l
    @user-vz3bh6nt7l ปีที่แล้ว +1

    මෙතුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙනවාද

  • @adharmawardhana7328
    @adharmawardhana7328 2 หลายเดือนก่อน

    ෂනික නිර්මාණය, භාශන කුසලතවය ඉහලින් අගයකරමු.

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +1

    ඒත් හැබැයි ඔතන මූලාසනය යතිවර ලොකු හාමුදුරුවොන්ට දෙන්න තියෙන්නේ. කොහෙද ඉතින් ගෑණුන්ගේ තියෙන මාන්න ගතිය නැති වෙන්නෙ නෑ නෙ

    • @sriyahindurangala
      @sriyahindurangala  หลายเดือนก่อน

      මුල ඉඳල හොඳට අහන්න ස්වාමීන් වහන්සේ තමයි මට එය පවරන්නෙ. කවි මඬු කියන්නෙ වෙනම කලාවක් එහි යම් යම් සාම්ප්‍රදායන් තිබෙනවා. කාරණා නොදැන චෝදනා කරන එක සුදුසු නැහැ. ඔබ කවි මඬුවක් සංවිධානය කරන විට එහෙම කරන්න.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 9 หลายเดือนก่อน +1

    මෙම අනුස්මරණය කරන්නේ එච්.එම් කඩලිගම කවියාණන් ගැනද.එතුමා කොළඹ යුගයේ අ.ත.ක.ස.ය බැබලවූ කවියෙක්.ගංගාවේ ගීතය එතුමාගේ විශිෂ්ඨ නිර්මාණයක්.එතුමාගෙන් කවියට සිදුකරන ලද සේවය අගය කරමින් උපහාර පැවැත්වීම අගය කල යුතුයි.අභාවයට යමින් පවතින කවි කලාව යලිත් වරක් නගා සිටුවීමට වර්තමාන කවි කිවිදියන් ගනු ලබන වෙහෙස හා කැපකිරීමට කාව්‍යලෝලී රසිකයන්ගේ අපහාරය හිමිවේවා.කවියා සංවේදී පුද්ගලයෙකි.අප අතර පවතින අඩු ලුහුඩුකම් ,සමාජයේ අසමානතා,ස්වභාව සෞන්දර්ය වරණනා,ආදරය,විරහව,ආදී නව නලු රසයම කුලුගැන්වෙන ආකාරයෙන් හාස්‍යයද මුසුකොට කාව්‍ය නිර්මාණ හෝ හිටිවන කවි හෝ අසන්නට රසිකයා ප්‍රිය කරයි.දහසකුත් ප්‍රශ්න මැද කවිය මගින් රසිකයා පිනවීමට ගනු ලබන උනන්දුව අපි අගය කරමු.

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว

    ඈ ඩ් ද

  • @lalithbotheju3800
    @lalithbotheju3800 7 หลายเดือนก่อน

    69 laksayak dipunisa thamayi yuddaya avasan rive

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน

      මේ කවි වීඩියෝවලට ඕව අදාල නෑ. දේසපාලනයෙන් තොරව කවි රස විඳින්න . ඔබට ස්තුතියි

  • @MadaraNilmini
    @MadaraNilmini 3 หลายเดือนก่อน

    මම පොඩි කාල්‍රෙ මෙහෙම කවි ඇහුවෙ මගෙත් පියා ගෙන් කොක්මාදුව ගුනපාල අද මතකයක් ව්තරයි මට නම්හරි දුකයි

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      මං තාත්තව අඳුනනව ගණේමුල්ල පැත්තෙ නේද හිටියෙ මතක විදියට දවසක් ගෙදරටත් ගියා අවමගුලට නම් යන්න බැරිවුණා

  • @sooriar6256
    @sooriar6256 ปีที่แล้ว +3

    දොස්තර හිතහොද

  • @dutugamunutv2588
    @dutugamunutv2588 11 หลายเดือนก่อน +1

    මල් හතයි කිව්වා.....

  • @jagathkr8652
    @jagathkr8652 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @k.a.dabeyrathna6246
    @k.a.dabeyrathna6246 2 หลายเดือนก่อน

    ලස්සනයි