ප්‍රභාගේ මිනියට අත තියපු සුජිත් මෙතෙක් නොකී කතාව | SUJITH WITHANA PATHIRANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2023
  • #army #prabhakaran #srilanka_army
    මේ වගේ තවත් විඩියෝ නරඹන්න දැන්ම අපේ mark tv You Tube Channel එක subscribe කරන්න.
    / @amarktv

ความคิดเห็น • 1.1K

  • @komari3296
    @komari3296 5 หลายเดือนก่อน +32

    මම දැකපු හොදම මාධ්‍යවේදීයා තමයි මේ රන විරුවන්ට නියම වටිනාකමක් දෙන්නේ ඔයා විතරයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

    • @amarktv
      @amarktv  4 หลายเดือนก่อน

      සුප්‍රියාට ඇයි කලකිරුනේ.සම්පුර්ණ වීඩියෝ එක th-cam.com/video/rnrQQ9XyneU/w-d-xo.html

  • @goldenwings408
    @goldenwings408 ปีที่แล้ว +85

    2009 වෙද්දි මන් යන්තම් පහවසරේ😊ඒකාලේ මගෙ ලෝකයේ වීරයෙක්..තාමත් ආදරෙයි ඒ වොයිස් එකට❤🥰🇱🇰

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 5 หลายเดือนก่อน

      සමන් කුමාර රාමවික්‍රම..❤❤❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +61

    ඒ කාලේ යුධ මෙහෙයුමේ නිවුස් එක දීලා අන්තිමට " මම සුජිත් විදානපතිරණ .................... ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " කියද්දි මාර ගැම්මක් ආවේ 💕

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +2

      ඇත්ත කතාව ලගදීම.
      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.
      මෙන්න ලින්ක් එක.
      th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 5 หลายเดือนก่อน

      සමන් කුමාර රාමවික්‍රම ❤❤❤❤

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 หลายเดือนก่อน

      රට ට , ජාති යට , තිබූ ණය , වි-ණය කොට ඇත 🎉

    • @RishanA_Warnakula
      @RishanA_Warnakula 20 วันที่ผ่านมา

      අමල් සමන්ත🥺

  • @rasheemasachethani5175
    @rasheemasachethani5175 ปีที่แล้ว +29

    මම හමුදාවට බැදුනේ 2007..... මට මම ගැනම අබිමානයක් ආයේ ආව aiye...... හමුදාව ගැන ඔච්චර ආදරෙන් කතා කරනවට ගොඩක් පින්.....ඔයාට ගොඩක් ආදරෙයි aiye ඒ ගැම්මට.... Bs

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ
      සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ.
      th-cam.com/video/5U11KmwA5Qg/w-d-xo.html

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      i love u our ARMY

  • @lahirunimsara5765
    @lahirunimsara5765 ปีที่แล้ว +34

    " චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤🙏

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      බිහිසුණු අලියා මෙල්ල කල මෙහෙයුම.
      th-cam.com/video/lbIwESP9MnM/w-d-xo.html

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +46

    රට රකින්න දිරිය දුන්න,
    වචනයකින් හෝ සවිය දුන්න,
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    මියගිය රණවිරුවන් හැමෝටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනය කරනවා !

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +2

      ස්තුති ඔබේ අදහසට

  • @rajusenanayake417
    @rajusenanayake417 ปีที่แล้ว +16

    හරිම සතුටුයි සුජියා උබ තාමත් අපිට ආදරේ කරන එක ගැන මමත් දැන් විශ්‍රාමිකයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @sisirakumarasathutuimaliyo651
    @sisirakumarasathutuimaliyo651 ปีที่แล้ว +148

    යුද පුහුණුව නැති රට රැකුමට ඉදිරි ආරක්ෂක වළල්ලට පාගමින් ගිය වීරසෙන්පතියෙකි නුඹ ,,,සුජිත් විදානපතිරණ,,,,.වන්නි මෙහෙයුම්....

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ปีที่แล้ว +26

    විරිවනේ...දෙවියනේ ...අදටත් අපි ඔයලට පින් දෙනවා .සැමට . ....

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +35

    ඔබ වන් වීර පුතෙක් මේ බිමට දායද කර දුන් ඔබේ දෙමාපියන්ට නිදුක් නීරෝගි සුවය සහ ගොඩක් පින් කියලා කියනවා.
    ❤❤❤❤❤❤❤❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට

    • @ameeshajayasooriya7590
      @ameeshajayasooriya7590 ปีที่แล้ว

      දෙමාපියනි ඔබට පින්

  • @user-kj4el4if3w
    @user-kj4el4if3w ปีที่แล้ว +21

    පට්ටයි ආසයි මේවගේ වැඩසටහනක් අහන්න ලැබෙන එක ගැන බුදු සරණයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට

  • @jinasenaa2716
    @jinasenaa2716 ปีที่แล้ว +44

    අපේ වීර පුතෙක්. ඉතාම සතුටින් අහගෙන හිටියා.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

    • @sunethradissanayaka2590
      @sunethradissanayaka2590 ปีที่แล้ว

      ඔබලා wani uthum අදහස් , උසස් ,බුද්ධිමත් ,dakmak athi මිනිසුන් රට ට සම්පතක් .ඒත් කෝ අගයක් .අපේ උත්තමාචාරය ඔබ සැමට .

  • @prithikaprithika2919
    @prithikaprithika2919 ปีที่แล้ว +10

    ඔබ වැනි අභීත ,හදවත උත්තරීතර,ලෝකයක් වටින පුතනුවෙකු මෙලොවට බිහිකල ඒ උත්තරීතර මා පිය යුවලට යම් මතුදිනෙක නිවන් අවබෝධ වේවා. සුජිත් අයියේ ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණ බුදුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @keshanamahiman6982
    @keshanamahiman6982 ปีที่แล้ว +9

    සුජිත් විතාන පතිරණ ඔබගේ මේ වැඩසටහන ahaddi ඇඟ සීතලයි වුණා ...ඇත්තටම obath නිර්භීත viruwek ..ඔබට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +11

    එදා යුධපිටියේ සිටි යුද්ධය ගැන තොරතුරැ ජනතාවට සපයා දුන්න සුජීව පතිරණ ඔබ අදටත් ජනතාවට වාසනාවක්.ස්තුතියි ඔබට.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ

  • @ranjulaherath4771
    @ranjulaherath4771 ปีที่แล้ว +13

    මුදලට රට පවා නොදුන් නියම සිංහල විරු වෙකි සුජිත් ඔබ ජයවේවා බුදුසරණයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 ปีที่แล้ว +14

    හොදම චැනල් එකක් තමයි මේ මම අහපු සුපිරිම සාකච්චාවක් මගේ ජිවිත කාලෙටම රටට වටින බුදිමත් දරුවෝ දෙන්නෙක් මේ ඔබ දෙපළ ඇතුළු හමුදාවේ සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට.❤

  • @priyankabandara5323
    @priyankabandara5323 ปีที่แล้ว +16

    අපේ වීරයෙක්....සුජිත්..💪💪💪

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @ramyachandrasooriya7473
    @ramyachandrasooriya7473 27 วันที่ผ่านมา +2

    මෙවැනි අදහස් දරන මිනිසුන් තමා අපේ රටට අවශ්‍ය

    • @amarktv
      @amarktv  24 วันที่ผ่านมา

      💗💗💗💗💗

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +12

    මගේ පුතා යුද්ධ බිමේ හිටියා .අද එයා .ගෙදර මම අඩුකදුලෙන් හිටියේ .තාම මතක් වෙන කොට දුකයි .ඔබලාට ගොඩක් පිං අද අපි පාරේ යනවා .බුදු සරණයි .🙏🙏❤️❤️❤️❤️

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ප්‍රවෘත්ති නිවේදිකාව ඇත්ත හෙළිකරයි.
      සම්පුර්ණ වීඩියෝ එක පහල ලින්ක් එකේ.
      th-cam.com/video/1Dta6rQfZ6g/w-d-xo.html

    • @madusankamahamithawa3802
      @madusankamahamithawa3802 ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +8

    මෙම මාධ්‍ය වෙිදි පුතා එ් කාලේ යුද්ධය වාර්තාව ගෙන එන කල් අපි හැමෝම කුතුහලයෙන් බලා සිටි බව මතකයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @sankaaberathna3840
    @sankaaberathna3840 ปีที่แล้ว +63

    අනිවාර්යයෙන්ම මේ රට කඩාගෙන වැටෙන්න මාධ්‍ය වග කිව යුතුය .😢😢😢😢😢😢😢

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට ❤

    • @damithsushantha-mv3qu
      @damithsushantha-mv3qu ปีที่แล้ว

      Sujit aiya apit ekka hiteyi

  • @mihirakumarage5990
    @mihirakumarage5990 หลายเดือนก่อน +2

    නිර්භීත මාද්‍යවේදියෙක් ඔබට ජය වේවා

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 ปีที่แล้ว +5

    මේ දූෂිත වුන සමාජයේ මෙවන් අය සිටීම අපට ආඩම්බරයක්.එදා අද මෙන්ම මතකයි රෑ වෙද්දී රූපවාහිනීය ළඟට ඇදුන හැටි ඔහුගෙන් විස්තර දැනගන්න ඒ කුරිරු යුද්ධය නිමාකරන්න වෙහෙසෙන අපේ රණවිරුවන් ගැන.අනේක වාරයක් පිං ඒ වෙනුවෙන්.🙏🙏🙏

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු
      කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ
      ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @jklushiansanathperera7324
    @jklushiansanathperera7324 ปีที่แล้ว +6

    සුජී ...උබ මාද්දිවේදියෙක් නෙමේ ඔබත් විරෝදාර රනවිරුවෙක් ...තෙරුවන් සරනයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට ❤

  • @vindyadesilva1130
    @vindyadesilva1130 ปีที่แล้ว +6

    අපි ඉස්සර මොන වෑඩේ කරත් දුවගෙන එනවා රූපවාහිනී බලන්න.ඒ යුද්දය ගැන සතුටු ආරංචි බලන්න.ඔබත් විරුවෙක් මාධ්‍යවේදීයෙක් වුනාට.ඔබට ජය❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට ❤

  • @lalithwijesinghe4668
    @lalithwijesinghe4668 ปีที่แล้ว +4

    ඔබ වගේ පුතුන් අපට අවශ්‍ය කාලයක්. ඔයාගෙ අම්මට ගොඩාක් පින්. ඔයා වගේ පුතෙක් අපේ රටට බිහි කරාට.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +9

    සුජිත් කියන්නෙ ෆට්ට චරිතයක් තමා ❤️❤️💪

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @maladissanayake1058
    @maladissanayake1058 ปีที่แล้ว +8

    යුද සමය හා බැදුන ඒ ගාම්බීර හඩට ආදරේ කල කෙනෙක් මමත්.සෙබල සොයුරාට මෙන්ම ඔබටත් ආදරෙයි එකසේම.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ
      සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ.
      th-cam.com/video/5U11KmwA5Qg/w-d-xo.html

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 ปีที่แล้ว +8

    ඔබතුමාගේ කතාව ඇහුවා, ඇස් දෙකට කදුලු පිරැනා, ජාතියේ පිනට ඔබ වැනි විරැවෝ තවමත් ඉන්න එකට සතුටුයි , ඔබටත් ඔබ බිහිකල දෙමාපියන් ටත් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      යුද පෙරමුණේ තුවල වුණු
      කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ
      ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @user-wn2nu4ot3q
    @user-wn2nu4ot3q หลายเดือนก่อน +1

    මම ආසම මාධ්‍යවේදීන් අතර අංක එක සුජිත් අයිය ඒ වචන අදටත් හොදට මතකයි ❤❤

  • @ashapathirana6585
    @ashapathirana6585 ปีที่แล้ว +3

    අපි පොඩිකාලේ ගොඩාක් ආස කරපු චරිතයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 ปีที่แล้ว +9

    යුධ බිමෙ අවි නොගත් සෙබලා ❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +5

    ආදරෙ කරන චරිතයක් ...සුජිත් විතාන පතිරණ ....❤❤❤❤❤❤❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @amilanawarathna8245
    @amilanawarathna8245 ปีที่แล้ว +4

    මේ වගේ චරිත කරලියට ගේන්න ඕනි....දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම❤️❤️🙏❤️❤️

    • @donmadusanka5247
      @donmadusanka5247 ปีที่แล้ว

      අමුතුවෙන් කරලියට ගේන්න ඕනෙද? 2000 පස්සෙ උපන් අයනන් නොදන්නව ඇති.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ දැකිමත් සතුටුක් මමත් ආසම කෙනෙක් අපේ විරයාට පිං ඔබට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට ❤

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว +14

    අනේදරැවනේමමනමි පණවාගේරණවිරැවන්ට ආදරේයි❤❤❤එවාගේම පුතේ ඔයාටත් ආආදරේයි❤🎉අදටත්හෙටත්

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට

    • @yapahugedarabisomenike5905
      @yapahugedarabisomenike5905 ปีที่แล้ว

      ඔබගේ දැක්ම අතිවිශිෂ්ටයි පුතේ බුදු සරණයි

  • @malathempana6857
    @malathempana6857 ปีที่แล้ว +21

    උඔල තමයි ලක්මෑණිගෙ සුජාත දරැවො .තෙරැවන් සරණයි !

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට ❤❤❤

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน

    ලස්සන වටින ගන්න යමක් තියෙන හොද වැඩසටහනක් සහෝදරයා thanks දෙන්නටම.

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +13

    යුද ගුවන් නාවික පාෙලිස්.සිවිල් සියලුම සෙබල නිලදාරින්ට අපි සදා නය ගැතියි❤❤❤❤❤❤❤......1980 දසකයෙ ඉපදුුන අපි කොතරමි දුක් විදින්න අැද්ද.....සමහරැ 2000 පස්සෙ දේවල් ගැන කතා කරනවවා......

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +3

    අවි ගත්ත අයගේ නොබියව පෙරට ශක්තිය ඔබටත් තිබුනා අපි හොඳට දැක්කා මහත්තයා බොහෝම පින් ඔබ ඇතුලු මීඩියා කන්ඩායමට යුද පිටියට පරෙස්සමින් අපිවත් රැගෙන ගියාට❤️

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 ปีที่แล้ว +2

    තවත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙනඑන්න...ආසාවෙන් බලන් හිටියේ ..අර්ථවත් 💯..අවුරුදු ගානක් ආපස්සට ගියා මතකය ...ස්තුතියි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 ปีที่แล้ว +1

    Great, thanks.
    🙏🙏

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අරගලේ අල වුනාද අල කරාද.?
      සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ.
      th-cam.com/video/c1EH5ZZ3LAY/w-d-xo.html

  • @roshanthisilva2738
    @roshanthisilva2738 ปีที่แล้ว +3

    සුජිත් විදානපතිරණ ❤
    අම්මෝ අදටත් මතකයි ඒ නම
    ආදරෙයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @ChandrasenaKodithuwakku-iz7uv
    @ChandrasenaKodithuwakku-iz7uv ปีที่แล้ว +5

    නුඹ වැනි පුතුන්ලක් මෑනිටවසනාවක්.1986 ඉදන් මමත් මාතරින් මොනරාගලට English ගුරු පත්වීමක් අරන් 27 වසරක් මම පාරමී පිරුව පුත මුහුන ුන් වෙිදනාකරී තත්වයවෙනසකරන්න.හරිම සැබෑදක්ෂයො ඉන්න පලාතක්.සුන්දර බිමක්.
    සුජාතා .W.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว +1

    අපේ ආදරණීය රනවිරුවො වෙනුවෙන් මෙහෙම කතා කරන වචනයක් වචනයක් පාසාම ගොඩාක් පිං. ඒ අපේ දෙවිවරු ... ජීවමාන දෙවිවරු ... අදටත් අපි ගන්න හැම හුස්මක් ගානෙම අපි නයගැතියි .. ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට ❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 หลายเดือนก่อน +2

    දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏

    • @amarktv
      @amarktv  11 หลายเดือนก่อน

      අමතක අයට යුද්දේ අමතක නොවන දෙවල්.
      th-cam.com/video/EJhukenmAlM/w-d-xo.html

  • @pudumavideo6610
    @pudumavideo6610 ปีที่แล้ว +6

    ඔබ කළ සේවය අමරනීයයි.උතුරේ දේවල් සජීවීව දකුණේ අයට දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණේ ඔබ වැන්නන් නිසයි.කනගාටුවට කරුණක් වන්නේ.අද එය සැමට අමතකයි....ඇයි දැන් දකින්න නැත්තේ.බුදුසරණයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @akilamadushan3155
    @akilamadushan3155 ปีที่แล้ว +6

    අයියෙ ඔයා කවද හරි මැරෙන දවසක රනවිරුවෙක් ලෙස මියදෙන්න පින තියෙනව. රටේ පිනට පහල වෙච්ච මාධ්‍ය වේදියෙක්❤️🙏

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @sudathpalitha7542
    @sudathpalitha7542 ปีที่แล้ว +2

    සුජිත්. එදත්. අදත් .හෙටත්. ඔබට තිබෙන ආදරය සදාකල් අපේ මතකයේ තියෙනවා. අද තවත් එක අවදි උනා හැමදාම ආදරෙයි සුජිත්. රණවිරුවා සේම ඔබත් අපේ රටට අපිට සදා විරුවෙක් . ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි !!!!!!!!!

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @chamindapushpakumara8147
    @chamindapushpakumara8147 ปีที่แล้ว +1

    නියම වැඩසටහනක්.කාලෙකින් දැක්කා,හරිම සතුටුයි.දිර්ඝායු වේවා,!!.ජයෙන් ජයම,බුදු සරණයි දෙන්නටම

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 ปีที่แล้ว +4

    Mama ARMY එකට badune 2007 අවුරුද්දේ mata ගොඩක් ආඩම්බරයක් අපිට me යුද්ධය සඳහා සහභාගි වෙන්න ලැබුණු eka gana ජීවිතේ අත්දැකීම් ගත්තේ ARMY eken සුජිත් මල්ලි oyath viruwek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @BhagyaAmunugama-pm2vk
    @BhagyaAmunugama-pm2vk ปีที่แล้ว +2

    මම අවුරුදු නවයක සේවාකාලයක් තියන පොලිස් නිලදාරියෙක්.සුජිත් අයියේ මම මේ කාලයක් තිස්සේ බලපු නුබගේ වැඩසටහන් වලින් තේරුන් ගත්තේ මට මගේ බැජ් එකේ සමහර අයගේ නම් මතක නෑ.නුබ ඒ අතින් සුවිශේෂී නුබ උදාහරන ගද්දින් එතන හිටපු අයගේ පොඩි පුද්ගලයාගේ ඉදලා නිලදාරීන් දක්වා හැමෝගෙම තනතුරේ සිට නම දක්වා මතකයි.නුබට පිං.බුදුසරනයි සුජිත් අයියා...

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @Antshort2018
    @Antshort2018 หลายเดือนก่อน +1

    ❤❤❤ 1987 ඉපදුන මම 2005 ආම් එකට ආවේ තුවාලත් වෙලා දැන් වීවේකි සුවයෙන් ඉන්නවා ❤❤❤

  • @chandramaliniekasthurirath6357
    @chandramaliniekasthurirath6357 ปีที่แล้ว +1

    ඔබ සැබෑම වීරයෙක්.ආඩම්බරයි දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @priyankabandara5323
    @priyankabandara5323 ปีที่แล้ว +18

    අතීතයත් එක්තරා කතාවක්....ඒත් තනිවම කියවාගත්..කට්ට කාෂ්ටක ජිවිත ... ඒත් මැනික් කැට...තිබුනෙම මහපොලවෙ හැංගිලා...ඔප වැටෙන්න නම් පෑදිලා උඩට එන්නම ඕන..මේ එවන් මිනිකැට.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @gaminikumara2127
    @gaminikumara2127 ปีที่แล้ว +7

    එදා 2009 මැයි මාසෙ ප්‍රභා මියගිය නිල නිවේදනය මම ඇහුවෙ රාජකාරියකට වාහනේ යන ගමන්, එදා දැනුනු පාලනය කරගත නොහැකි උනු හැඟීම ආපහු දැනුනා මේ වීඩියෝව නරඹද්දි...සුජිත් ,,මහමිත ඔබ දෙපලටම අනේක වාරයක් තුති,,,,

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @chamindailukkubura3686
    @chamindailukkubura3686 ปีที่แล้ว +1

    ජයවෙවා

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

    .තෙරැවන් සරණයි !

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @pathumpriyadarshana1748
    @pathumpriyadarshana1748 ปีที่แล้ว +3

    ස්වාධීන රූපවාහිනීයේ හිටපු දක්ශ නිවේදන ශිල්පියෙක් අපි පොඩි කාලේ ආස කරපු ලස්සන චරිතයක් 💖💖💖🙏🙏🙏

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +4

    ඔබ එඩිතර, අවංක , කළගුණ දන්නා, ගරු කළයුතු පුද්ගලයෙක්. ඔබත් රණවිරුවෙක්. ඔබ ලග ඇති මානුෂික හැගීම ඉතා අගය කරමි. ඉතාමත් කලාතුරකින් කෙනෙකුට තමයි ඔබගේ යහපත් ගතිගුණ පිහිටන්නෙ. අද කාලයේ ඔබ වන් කෙනෙකු සොයාගැනීමත් අසීරුයි. මුදලට, තාන්න මාන්නවලට යට නොවී කටයුතු කළ ඔබට කිසිම දිනක වරදින්නේ නැත. ඔබ වන් පුතකු හැදු දෙමාපියන්ටත් මහත් ආඩම්බරයක්. ඔබට ජයෙන් ජයම වේවා.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +2

    සුජිත් විතානපතිරණ....ඒ voice එක ඇහෙද්දි .. පට්ට මොරාල් එකක් හිතට එන්නෙ...ඒ වචන වල තිබුන ගැම්ම..අපේ හිත්වල අදටත් ඒ විදිහටම රැදිලා තියනවා..

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @wishwa9188
    @wishwa9188 3 หลายเดือนก่อน +1

    වීරයා❤

    • @amarktv
      @amarktv  3 หลายเดือนก่อน

      2024 අලුත් අවුරුද්දට මේ නැකැත් කලොත් ගෙදරට කිරි උතුරනවා නිසැකයි.සම්පූර්ණ වීඩියෝ එක පලමු කමෙන්ට් එකෙන්.👇
      th-cam.com/video/HcVIFuj8NGE/w-d-xo.html

  • @damayanthikumari1263
    @damayanthikumari1263 ปีที่แล้ว +3

    ඔබත් විරයෙක් .බුදුසරනයි දෙවිපිහිටයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @sankaaberathna3840
    @sankaaberathna3840 ปีที่แล้ว +3

    නියමයි සුජාත විතාන පතිරණ මහත්තයෝ නියමයි ❤❤❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබෙ අදහසට ❤

  • @sudamgamage8881
    @sudamgamage8881 ปีที่แล้ว +1

    සුජිත් අයියා, එදා ඔබ කළ මෙහෙවරට බොහොම පින්. ඔබ තුල සිටින සැබෑ මානව හිතවාදියා දකින්න ලැබීම ගැන හරිම ආඩම්බරයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අරගලේ අල වුනාද අල කරාද.?
      සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ.
      th-cam.com/video/c1EH5ZZ3LAY/w-d-xo.html

  • @sumanalathawickramasingha1070
    @sumanalathawickramasingha1070 ปีที่แล้ว +1

    හැමදාම ත් ඔයාලට ආදරෙයි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.
      th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @sankaaberathna3840
    @sankaaberathna3840 ปีที่แล้ว +10

    ඔයාට පුළුවන්නම් සුජිත් මහත්තයෝ අපේ වැටුන මාධ්‍ය හදන්න ඔබ වගේ කෙනෙක්ට පුළුවන් ඒක කරන්න අපේ රට නිකන්ම හැදෙයි අනිවාර්යයෙන්ම

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට

    • @sankaaberathna3840
      @sankaaberathna3840 ปีที่แล้ว +1

      ​ස්තුති කියලා නිකන් ඉන්න එපා මොකද අපේ කොල්ලෝ මාරම ගෙමක් ගහලා ගත්ත රට දැන් හොඳටම වැලේවැල් නැතිවෙන්නම වැටිලා 😢😢😢😢😢😢

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 ปีที่แล้ว +1

      අපි එදා දෑස් දල්වා බලන් හිටියේ බයේ ගැහිගැහි බුදුන්ට දෙවියන්ට කිය කියා යුද්ධයට දායක උන සියළු දෙනාට නිරොගිමත් අනාගතයක් දිවි පිදු සියළු රණවිරුවන්ට නිවන්සුව

  • @nnocaccounting5458
    @nnocaccounting5458 ปีที่แล้ว +5

    ආදරණිය වචන, මම සුජිත් විදානපතිරණ මුලතිව් සිට 💓💓💓💓💓🥰

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

    • @nnocaccounting5458
      @nnocaccounting5458 ปีที่แล้ว

      බැලුවා, ඒ වුනාට සුජිත් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 ปีที่แล้ว

      ඒ වචන ටික තවමත් ඒ විදියටම හිතේ ඇහෙනව වගේ 💗💗💗💗💗

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 ปีที่แล้ว +1

    Best program thanks 👍

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට ❤

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +1

    Very interesting and valuable discussion. Thank you for your honorable sacrifice.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @NameldhammikaKarunathilaka
    @NameldhammikaKarunathilaka ปีที่แล้ว +3

    මම අහපු සුපිරිම සාකච්චාවක්

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว +3

    ආදරේයි❤🎉අදටත්හෙටත් පණසේ❤️❤️❤️❤️🎉

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට ❤

  • @wdmrweerasakara4791
    @wdmrweerasakara4791 หลายเดือนก่อน

    Budusarani malli oyata 🙏🙏🙏❤️❤️❤️

  • @nelumchathurangani8881
    @nelumchathurangani8881 หลายเดือนก่อน

    යුද්ධෙ දිනමින් යනකොට, දිනුවට පස්සෙ දැනුන හැඟීම ආයෙත් දැනුණා. ස්තූතියි සහ බොහොම පිං සුජිත් විතාන පතිරණ මහතාට සහ යුධ පෙරමුණේ සිටි සියළුම මාධ්‍යවේදීන්ට 🙏🙏🙏

  • @bashibashi322
    @bashibashi322 ปีที่แล้ว +50

    මේ කතාව වැදගත් 2000න් පස්සේ ඉපදුන අයට

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +2

      ස්තුති ඔබේ අදහසට

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว +4

      2000 න් පස්සේ.ඉන්න .කව්රුවත් එ් බිහිසුන යුගය ගැන අපට නොතිබුන රට 30 වසරක ශාපලත් යුද්දය රට වෙනුවෙං ජීවිත පූජා කල සුජිත් මම 23 නේ කොළනියේ ඔයා17 මම අම්ම කෙනෙක් මම දැනට ඕමාන් ඉඩ ලද විගස මේ ගමේ අපි ❤❤

    • @user-vb5el8bg6h
      @user-vb5el8bg6h ปีที่แล้ว +10

      මේක කියවන්න.මන් 2000 හරිද ?ඇයි මෙක 2000න් පස්සෙ උන්ට වැදගත් වෙන්නෙ කොටියව මැරුවා කියලා මහින්ද රාජපක්ෂ ව ආයෙත් ජනාධිපති කරේ 2000න් පස්සෙ උන්ද.උන්ට එතකොට චන්දෙ තියා ශිශ්ශත්වෙවත් ලියලා නැ .කොටියව මරද්දි ඔය ජනාදිපතිලා හිටියෙ කොහෙද පිට රට.එත් හැමෝම වන්දනාමාන කරෙ ඌට.මෙක 2000න් පස්සෙ උන්ට වඩා වැදගත් වෙන්නෙ ඔයාලට කියන එක කවදාවත් අමතක කරන්න එපා.

    • @embroideryartworks2221
      @embroideryartworks2221 ปีที่แล้ว +1

      @@user-vb5el8bg6h 🤣🤣🤣කටඇරපං බං මීපැනි ටිකක් වක් කරන්න...2000න් පස්සෙ එවුන් කිය කියා වැලලෙන්න හදන උන් තමා 2000න් පස්සෙ වගේම 90 එවුන්ගෙත් අනාගත බලාපොරොත්තු ජීවිතේ ප්ලෑන් ඔක්කම විනාස කරන්න මේ නාකි හැත්ත ගෙදර යවන් නැතුව යුද්දෙ කරා හයි වේ හැදුවා කිය කියා මේ රට මෙ හිගමනට ඇදලා දැම්මෙ.ටොකු ඇන ඇන පෙන්නන්න ඕනේ මේකේ වැලලෙන්න හදන උන්ට මේ රට කෑවෙ හදන්න කියලා රට බාරගත්ත එවුන් කියලා.

    • @silverlionssameera1709
      @silverlionssameera1709 ปีที่แล้ว +1

      පැනි නොකෑ උන් පැනි ගැන දන්නෙ කුමක් ද ? ඒවගෙ තමයි යුද්ධය තිබුන යුගයේ කලිසමේ හුජ්ජ පෙරපු පැඟිරි අහර කුක්කන් දන්නා අ⁣ට මගලයක් නැත. තොපේ මහ එවුන්ගෙන් අහපියව් ඉන්නව නම් එතකොට කියයි. කට කයිය ගහන්න කලින් බලපියවි මේ මනුෂ්‍යයා කියන්නෙ මොනවද කියල දේශපාලනය ගැන නෙවෙයිනෙ කියන්නේ. ඒක හින්දා තමයි 2000 පස්සෙ ඉපදුන එව්වෝ ඒ ගැන දන්නෙ නැහැ කියන්නේ.උඹල අහල ඇති යුද්ධය ගැන හැබැයි අත්දැකීමක් නැහැ. මොකද ඒකාලෙ උඹල පොඩි දරුවො ඒක අවබෝධ කරගනිල්ලා. උඹලගෙ භාෂාවෙන් කියනව නම් මේව බලල ටිපර් වෙලා වැලලෙන්න හදන්න එපා තේරුම් අරගනිල්ලා.

  • @ajithmahesha1701
    @ajithmahesha1701 ปีที่แล้ว +6

    සුජිත් මහත්තයෝ යුද තොරතුරු දැන ගන්න ඔබ එනතුරු අපි මග බලාගෙන හිටියෙ ඒකාලෙ ඇත්තටම ඔබලා කරපු ඒ කැපවීම වචන වලින් කියන්න බැරි තරම්. මමත් 1994 ඉදල 99 දක්වා පදවිය පොලිස් නිලනිවාසවල හිටියෙ.මොකද මගේ මහත්තය පදවිය පොලිසියේ රාජකාරි කරපු නිසා.ඒවනවිට මගේ පුතාට මාස.4යි නොයෙකුත් තාඩන පීඩන කරදර අත්දැකී බිහිසුනු බෝම්බ හඩ මැද තමයි අපේ තරුන කාලය ගෙවිලගියේ කොයිමොහොතේ ජීවිතය නැති වේදෝ කියන බයෙන් තමයිහිටියෙ.කැබිතිගො ල්ලෑව ගමක්මකපල මරල යන කොටත් අපි එහෙ හිටියෙ.ඉතින් යුද ජයග්‍රහණය උපරිම සතුට අපිටත් තියනවා ඔබතුමන්ලා එහිසත්‍ය තාවය රැකගෙන කරනලද කැපවීම ගැත මගේ උපහාරය පිරිනමමි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට.❤❤❤

    • @onlikfashion9178
      @onlikfashion9178 ปีที่แล้ว

      😊😊

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว

      මටත් ඒ කාලෙ වැලිඔය හිටිය නිසා ඒ අත්දැකීම තියනවා. මහත්තය මහවැලියේ හිටි නිසා. පුදුම බිහිසුණු අත්දැකීම් තමයි ඒ කාලෙ ඒ පැතිවල තිබුනේ. රටේ අනික් අය කොහෙද ඒ බිහිසුණු අත්දැකීම් ගැන දන්නේ. මෙවන් විරුවන්ට සදා නය ගැතිවෙන්න ඕනේ අපේ රටේ උදවිය.

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 2 หลายเดือนก่อน

    Very good ❤

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 27 วันที่ผ่านมา +1

    වැදගත් කතා බහක්....❤️🖤🖤🖤

    • @amarktv
      @amarktv  24 วันที่ผ่านมา

      💗💗💗💗💗💗

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ කතාවට මං 100%ක් එකඟයි."දුටුගැමුණු රජතුමා යුද්ධ කළා කිව්වට ඊට පිටිපස්සෙ තව මහා පිරිසක් ඉන්නව." යුද්දෙ විතරක් නෙමේ හැම දේකදිම එහෙමයි.එ්ත් ලංකාවෙ වෙන්නෙ පිටට පේන උන්ට ඔටුනු දාල හැංගිච්ච හැබෑ වීරයින්ව අමතක කරන එක

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว

      දුටු ගැමුණු රජතුමා යුද්දේ කරන්න තීරනේ කරලා ආයුද සපයන් සේනව සංවිධානය කරන් යුද්දේ කරන් ගියේ නැත්තම් යුද්දේ වෙන්නෑ නේ බං.
      නිකම්ම මිනිස්සු එකතුවෙලා එලාරට විරුද්ධව මහා යුද්දයක් කරේ නෑ නේ. ඒ හින්දා නේ අවුරුදු හතලිස් ගානක් එලාර පාලනය කරේ රජරට.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +7

    ඇත්ත කියන්න ඕන අපිත් මීඩියා ඒ දවස් වල බලනකොට මාර මොරාල් එකක් ආවේ ඇත්ත ඒක මීඩියා එකෙන් තමයි මාර pickup එකක් දුන්නෙ

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට.

  • @AGRITECHWONDER
    @AGRITECHWONDER ปีที่แล้ว +1

    ඇත්ත කතාකරන මනුස්සයෙක්.. හර බර දේවල් ටිකක් දුන්නෙ. ඔහොම ස්තූතියි.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අරගලේ අල වුනාද අල කරාද.?
      සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ.
      th-cam.com/video/c1EH5ZZ3LAY/w-d-xo.html

  • @leelaleela3025
    @leelaleela3025 หลายเดือนก่อน

    මෙි කතාව හරිම ආසාවෙන් ඉවර වෙනකන්ම ඇහුව කතාව සම්පුර්ණ අත්ත ❤

  • @suseemadanapala9138
    @suseemadanapala9138 ปีที่แล้ว +4

    මෙවන් දැක්මක් ඇති පුතුන් ත්වත් බිහි වේවා..!

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 ปีที่แล้ว +3

    Jaya wewa puthe

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට.❤

    • @darkmeem3386
      @darkmeem3386 ปีที่แล้ว

      Harima.wadagth.

  • @jaliyadissanayaka7806
    @jaliyadissanayaka7806 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.
      මෙන්න ලින්ක් එක.
      th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    ඔබ දෙපලට ම බුදුසරණයි ❤️❤️❤️❤️හොද කතා බහක් 👍👍👍👍❤❤❤❤❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +3

    ඔබ උපන් බිමට ණය නැති වීර පුතෙක්.තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහසට

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 ปีที่แล้ว +3

    නුබ පලවෙනිවතයටයුදබිමට අරගිය සෙබලෙක්විදියට අඩමිබරයි නුබගැන❤

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @jagathshantha4950
    @jagathshantha4950 หลายเดือนก่อน +1

    ණය නැති විරුවා සේ ඔබත් විරුවෙක් සහෝදරයා ❤❤❤

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว +2

    ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා අය්යේ... එදා වගේම අදත් ඔබව දකිද්දී මාර සතුටක් දැනෙන්නේ...

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @srimapiyasena5625
    @srimapiyasena5625 ปีที่แล้ว +4

    අද මෙිවා අමතකයි මිනිසුන්ට

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @stuntclub8943
    @stuntclub8943 ปีที่แล้ว +5

    හරියට හරි සාමාන්‍ය යුද සෙබලු නෙමේ තරු අය යුද වීරයො කලේ මාද්‍යය

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @sehasnasadani8944
    @sehasnasadani8944 ปีที่แล้ว +1

    බුදු saranai oyala dennata ❣️❣️❣️😍

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු
      කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ
      ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว +6

    එහෙම කාලයක් තිබුන බව හුග දෙනෙකුට අමතකයි.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට

    • @inokarenu1026
      @inokarenu1026 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 ปีที่แล้ว +4

    පොඩිකාලේ නම් ලොකු අවබෝධයක් මෙතුමා ගැන තිබුණ් නෑ. අපි ආසාවට යුද්දේ බැලුවේ මොනවත් දෙයක් දැන් නැතුව. දැන් යුද්දේ භයානක කමයි, මෙතුමලා යුධ විරුවෝ නොවුනත් මාධ්‍ය විරුවෝ වශයෙන් කරපු සේවයයි දැන් හොඳටම තේරෙනව. ඒ කාලේ හැමෝම වගේ යුධ පුවත් ඇහුවේ ITN එකේ. අද ඉතිං ඒ හැමදේම වෙනස් වෙලා. ❤😮
    😢

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna7342 ปีที่แล้ว +1

    සුපිරි

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ
      සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ.
      th-cam.com/video/5U11KmwA5Qg/w-d-xo.html

  • @nishanthadon2691
    @nishanthadon2691 ปีที่แล้ว +1

    ඔබට බුදු saranai අයියා ....

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසට ❤

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +5

    මේ වීඩියෝව තවත් ලස්සන කරන්න තිබුනා සුජිත් එදා යුධ බිමේ කරපු වීඩියෝවල කොටසුත් අතරින් පතර දැමිමනමි.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      th-cam.com/video/lG6DGxcUglM/w-d-xo.html

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 ปีที่แล้ว +3

      Ane ow,ehema dammanam goda dewal ape hithata ka wadinawa.

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      අනේ අක්කේ.....ස්තුති ඔබේ අදහසට .❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 ปีที่แล้ว +1

      අම්මෝ ඒක ඇත්ත , මැවිල පේනව

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว +8

    රට හදන්න පුළුවන් ජනමාධ්‍යට... ඇත්තටම රටේ මේ තත්වයට ජනමාධ්‍ය වගකිවයුතුයි...

    • @amarktv
      @amarktv  ปีที่แล้ว

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.th-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html