මුලතිව් ඛේදවාචකය මුල සිට අගට සියළු විස්තරය | Mullaitivu Debacle | Army | LTTE |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 413

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +100

    යුද්ධය ගැන නොදන්න නව පරපුර වෙණුවෙන්ද ඔයාගේ සමාජ මෙහෙවර පට්ට bro...

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +129

    2023/4/17 මේ video එක බලන මම මේ දැන් ඉන්නෙත් ඒ කදවුර තුල ❤...ඇත්තටම ගොඩක් වටිනා video එකක්..

    • @vishvavikasitha6966
      @vishvavikasitha6966 ปีที่แล้ว +5

      කදවුර තිබුනු තැන දැන් මොකක්ද තියෙන්නෙ??

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +3

      ​@@vishvavikasitha6966 ඉස්සර මුලතිව් Town එකම කදවුරට අයත් භූමියක්

    • @vishvavikasitha6966
      @vishvavikasitha6966 ปีที่แล้ว +1

      @@shashi6966 කදවුර තිබුනු තැන දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද?

    • @sanjeewapriyadarshana7899
      @sanjeewapriyadarshana7899 ปีที่แล้ว +2

      @@vishvavikasitha6966 පල්ලියේ නටඹුන් තාම තියෙනවා

    • @vishvavikasitha6966
      @vishvavikasitha6966 ปีที่แล้ว +1

      @@sanjeewapriyadarshana7899 එහෙමද? බලසේනා මූලස්තානය තිබුනු තැන ගොඩනැගිලි තියනවද? ඔය පැත්තෙ වෙන බලන්න තියන යුද ස්මාරක මොනවද ? විශ්වමඩු ප්‍රභාකරන්ගේ බන්කර් 1 තාම බලන්න තියනවද??

  • @chandikakumara339
    @chandikakumara339 ปีที่แล้ว +10

    මෙකෙ තියයන . කොමෙන්ට් බලනකොට හිතෙන්නේ පුදුම යුද්ධ විශ්ලේෂකයන් ඉන්නෙ සහ යුද්ද සැලසුම් ශිල්පීන් .........👍👍👍අමිමෝහ් .. ගොඩක් සතුටින් එහෙම හරි ඉන්න එක ගැන ..... ගොඩාක් රසවත් විඩියො එකක් .. හැබැයි ගොඩක් තියනවා නිවරැදි කල යුතු තැන්....මොකද මම එහෙම කියන්නෙ මමත් ඔය කියන ක්‍රියන්විතයට සම්බන්ධ උන (2CDO ) කෙනෙක් ...... ස්තූතිය

  • @chanakabandara6081
    @chanakabandara6081 ปีที่แล้ว +117

    සෑම මිනිසෙකුටම උරුම අවසන් කටයුතුවත් නොලද පිරිසක්.වැටුණ වැටුණ තැන් වල දිරා ගිය වුන්.අවුරුද්දකට කිට්ටුවන තෙක් පවුලේ අයවලුන්ට නොකයූ සත්‍ය.ක්‍රියාන්විතයේදී අතුරුදහන් ලේබලයෙන් පමපනක් හැඳින් වූ වීරයින්.අවසන් මොහොත තෙක් රාජකාරිය අකුරට කල වුන්.බොහෝකලකට පසුව වුවද ඔවුන් වෙනුවෙන් තබනා සටහනට ස්තූතියි.විජයබාහු රෙජිමේන්තුවේ ප්‍රධාන අවි ගබඩාව භාරව කටයුතු කොට අවසන් හුස්ම දක්වා රාජකාරී කල මගේ පියාටත්,විජයබාහු හා සිංහ රෙජිමේන්තුවේ සියලු දෙනාත් නාවික මෙන්ම මුලතිවු පොලිසියේ සිට දිවි දුන් සියලු දෙනාටත්,විශේශ බලකායේ සියලු දෙනාටත් නිවන් සුවය ලැබේවා.🙏

    • @surangaranaweera3034
      @surangaranaweera3034 ปีที่แล้ว +3

      විරුවෙක් ගෙ පුතෙක්..🙏

    • @kamalajantha5544
      @kamalajantha5544 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @supunlakmal7124
      @supunlakmal7124 ปีที่แล้ว +3

      Kadula awa saho attamai, eath uba weera piyek ge weera puthek❤🙏

    • @yfhfuvjgjgu4555
      @yfhfuvjgjgu4555 ปีที่แล้ว +3

      niwan suwa lebewa ape lak wiruwanta🙏🙏

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 ปีที่แล้ว +1

      Vinda..veedana.dannee..dukvinda.viruvan.pamanaei.viruvanta.uruma.duka.pamanaei.kotiya.amatiyek.hooru.raja.kam.karana.ratak.

  • @hellowmobile4825
    @hellowmobile4825 ปีที่แล้ว +68

    මගේ එකම අයියත් අදටවත් ගෙදර ආවෙ නෑ එය ඔය මුලතිව් යුද්දෙදි අතුරුදහන් මගේ අයියත් දෙවි කෙනෙක් වෙලා මේ රට දිහා බලාගෙන ඇති කියලා මං හිතනවා මගේ අයියා ජාතික වීරයෙක් රටට නය නැති අයියව මතක් කරද්දි මගේ අම්මගේ ඇහෙන් වැටෙන කඳුළු නම් අනන්තයි මට මේ වීඩියෝ එක පෙන්නන්ඩ හිතුනත් අම්මට මම මේක පෙන්නන්නෙ නැහැ මොකද අම්මට ඒ මතක අලුත් වෙන නිසා ❤❤❤❤❤❤සිංහ රෙජිමේන්තුව 9 SR
    h m සනත් කුමාර ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +6

      අප ඔහුට නිවන් සුව පතමු

    • @JayanBanuka
      @JayanBanuka ปีที่แล้ว +3

      🥺❤️

    • @thilankakonara7018
      @thilankakonara7018 ปีที่แล้ว +3

      කියන්න කණගාටුයි මාත් ඔය විදිහටම හිටිය එකම අයියා අද එයි හෙට එයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි අපේ ජාතියට දින 7යි මතක කියන එක එදා කිව්වා හරි. අපේ සහෝදරයෝ බේරලා දුන් රටේ ඉන්න එවුන් හිතන්නේ බඩ ගැන විතරයි. ලැජ්ජයි. නමුත් දැන් එකෙකුටවත් මතක නැහැ මේ රටේ මෙහෙම යුද්ධයක් තිබ්බා කියලා. කවුද දන්නේ අන්තිමට අපේ සහෝදරයොත් මුලතිව් කදවුරේ තනිවුනාද කියලා. ඇත්තටම වාවන්නේ නැහැ. එදත් රට පාවලා දුන්න බඩගෝස්තරයෝ හිටියා අදත් රට පාවල දෙන බඩ⁣ගෝස්තරයෝ ඉන්නවා. ලැජ්ජයි යකෝ තොපිගැන.

    • @japanlere3475
      @japanlere3475 10 หลายเดือนก่อน +3

      Same brother,mage thaththath me blast eken missing 9SR❤

    • @indikathusitha-d3t
      @indikathusitha-d3t 6 หลายเดือนก่อน

      නිවන් සැප ලැබේවා

  • @travelaksha3245
    @travelaksha3245 5 หลายเดือนก่อน +13

    මේ සටනින් මගේ මාමා අදටත් අතුරුදහන් 😢 ලුතිනන් කර්නල් හර්ෂණ ප්‍රදීප් ද වාස් ගුණවර්ධන 🥺💔

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +27

    මේවැනිම විදිහට අලිමංකඩ 2000 ගැනත් සම්පුර්ණ එකක් ඉක්මනට ගේන්ඩ...සුපිරි...

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +28

    මමත් සමග මගේ යාළුවෝ තුන් දෙනෙක් ඉන්ටවිව් ගිහිල්ලා මට මාස දෙකක් අඩු වූ නිසා යෑමට නොහැකි වූ අතර යාළුවන් තුන් දෙනාම සමත් වූ අතර ඒ යාළුවන් තුන් දෙනාම මෙම ප්‍රහාරයට අසු වූ අතර දෙදෙනෙක් බොඩිස් සීල් කොට රැගෙන ආ අතර අනික් යාළුවා ජීවිතුන් අතර අදටත් ආබාධිතව දිවි ගෙවනවා මම අදටත් කල්පනා කරනවා මගේ රට වෙනුවෙන් මමත් මේ ප්‍රහාරයට හිටියා නම් කියලා මිය ගිය සියලුම වීරෝධාර සහෝදරයන් හට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +30

    මම මතක් කරන්නම් ලංකා ඉතිහාසයේ අපහසුම ගුවන් ගොඩබෑම කර වීර ගුවන් නියමු නමාවලිය.
    රොයිස් ගුනසේකර
    ධම්මික ඩයස්
    දයාල් විජේරත්න
    ක්‍රිශාන්ත පීරිස්
    රනිල් ගුරුසිංහ
    සුජීව අමරසිංහ
    තුශාර සල්ගාදු
    ලසන්ත කොඩිතුවක්කු
    දනීශ් ගුනසේකර
    කපිල රත්නසේකර
    MI 17 යානා එදා පැදවුවෙ මේ අය...❤

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි

  • @myyoutubechannel5286
    @myyoutubechannel5286 ปีที่แล้ว +8

    Sir attatama මෙහෙම පිලිවෙලට video දාලා මුළු මෙහෙයුම විස්තර කරන එක ගොඩක් පැහැදිලි යි.👍👍👍

  • @dinusha5887
    @dinusha5887 ปีที่แล้ว +18

    ඔබතුමාගේ කන්ටෙන්ට් නම් ඉතාම ඉහල මට්ටමක තියෙනවා. ගොඩක් රිසර්ච් කරලා හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කරන එකට ගොඩක් ස්තුතියි. මම දැකල තියෙනවා යුද්දෙ කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කොලු ගැටයෙක් ලංකාවෙ ඉතිහාසෙ ගැන කොහෙන් කොහෙන් හරි සර්ච් කරල ක්ලික් බේට් ටයිටල්, තම්බ්නේල් එහෙම දාල වීඩියෝ කරනවා. ඒ වගේ චැනල් වලට ආයුෂ අඩුයි. ඔබතුමාට දිගු ගමනකට සුබ පැතුම්.

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +1

      ඔවු නේ ඒකා අලිමංකඩ ගැන වීඩියෝ එකක් කරනවා,,,,, කළු මුහුදක් ගැනත් කියනවා ඒකේ?😂😂

    • @dinusha5887
      @dinusha5887 ปีที่แล้ว +1

      @@shashi6966 ඌ කියවන්නෙ මොකක්ද කියන එක ඌවත් දන්නෙ නෑ😄

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว

      @@dinusha5887 😁😁😁😁😁

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @PananwalageRajanayakanis-if1lb
    @PananwalageRajanayakanis-if1lb ปีที่แล้ว +25

    මෙි ස⁣ටනේදි මගේ මල්ලිත් නැති වුනා.දැනටත් අතුරුදන් ලේබලය විතරයි.ස්ටැන්ලි කුලවංශ නමි මගේ මල්ලී ඔබට නිවන්සුව ලැබෙිවා.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      අප ඔහුට නිවන් සුව පතමු !

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว +1

      ඔහුට කුලය කියලද කියන්නේ ඔහු ගැන මුලතිව් ඉඳලා බේරිලා ආපු රණවිරුවෙක් කියනවා වනස ටීවී එකේ තියනවා ඔහු ඒ වන විට විවාහ වෙලා හිටිය කියලත් කියනවා ඒ ඔයාගේ මල්ලි ගැන ද දන්නෑ .වුහාන් ඇස ටීවී චැනල් එකට ගිහින් ඒ රණවිරුවාගේ කතාව අහන්න wasantha kumara වසන්ත කුමාර ඔහු කියනවා විවාහ වෙලා හිටියේ දරුවො දෙන්නෙක් හිටියා කුලය මැරිලා හිටිය ඔය විස්තර කියනවා

    • @Tharukadesilva1
      @Tharukadesilva1 6 หลายเดือนก่อน

      ස්ටැන්ලි ගැනයි කුලෙ ගැනයි තව අයයි ගැනයි වැනස එකෙ දෙකක් තුනක් තියෙ ඉන්ටවිව් බලන්න

  • @chandikaiddamalgoda6640
    @chandikaiddamalgoda6640 หลายเดือนก่อน +1

    මේ මොහොතේ මම ඉන්නේ මුලතිවු වලට පොඩි දුරකින් විශ්වමඩු මේ විඩියෝ අපේ මිනිස්සු බැලුවට ඒ ලේ හලපු මගේ අයියලා සහොදර නිලධාරින් බල ලත් උසස් නිලධාරි තුමන්ලා අද ගොඩාක් දෙනෙක් ජිවතුන් අතර නැ මේ රට වෙනුවෙන් ලේ හලලා අවසන් අගයක් නැති කුහක මිනිසුන් රකින්න කල කැපකිරිමට අදටත් නිල ඇඳුමේ ඉන්න මම ආචාර කරනවා දුකයි මේවා බලද්දි මොකද යුද්දය අත්විදපු අවසන් පුරුක් අපි මියගිය මගේ සියලු සහොදරයින්ට උපහාරයක්ම වේවා උපදින හැම භවයකම රනවිරුවෙක්ම වී උපදිවා මොකද එය සංසාර බැදිමක් නිසා

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +20

    පුදුකුඩිඉරිප්පු වල දී තමයි මට මෝටාර් එකක් වැදුනේ හිසට හා අතකට සුළු තුවාල සිදු වුණා.මා ජිවත් වන තෙක් උපන් බිමට අනතුරක් වෙන්න යන ඕනෑම මොහොතක මාගේ ජීවිතය කැප කොට සේවය ලබාදීමට මා කැමැත්තෙමි ❤️❤️ ස්තුතියි ඔබට 🌹🌹

    • @spark-vision
      @spark-vision ปีที่แล้ว +3

      ඔබ වැනි රණවිරුවන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නවා.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      චිරං ජයතු විරුවාණෙනි

    • @IshanSenevirathna-im1zf
      @IshanSenevirathna-im1zf ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා.

    • @chandirainduwara4876
      @chandirainduwara4876 8 หลายเดือนก่อน

      💓💞🙏🙏🙏🙏

  • @shanakanilupul4774
    @shanakanilupul4774 ปีที่แล้ว +17

    පවු ඒ නැතිවුන කොල්ලන්ට කොච්චර ජීවිතේ බලාපොරොත්තු ආසාවන් තියෙන්න ඇතිද..ඒ දෙමව්පියෝ අදටත් හිතේ කොච්චර දුකක් හිරකරන් ඇතිද..😥😥😥😥

  • @soldierboy7910
    @soldierboy7910 ปีที่แล้ว +6

    මමත් 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ.. මේ සිදුවීම උනේ 1996.. අපි ආමි එකට බැදුන අවුරුද්දෙ.. දැන් මම සේවය කරන්නෙත් මුලතිව්.. දැන් නම් හිතාගන්න බැරි විදිහට හැමදෙම වෙනස් වෙලා.. එත් දකින හැම මොහොතකම ඒ අමිහිරි සිදුවීම මතක් වෙනවා

    • @EkanayakeSaman-zk5ye
      @EkanayakeSaman-zk5ye ปีที่แล้ว

      96 awith thawath mokada karanne

    • @RanjaniSriyalatha-u8d
      @RanjaniSriyalatha-u8d 4 หลายเดือนก่อน

      මගෙ.අයියත්.එම.කදවුරේ.සිටියා.රාමනායක.එච්.කියු..එයත්.අතුරුදහන්.උනා.සුරේස්.රාජා.කොටියා.කෙනඩාවේ.ඉන්නවා.නේද

  • @dasanayakapmhm5273
    @dasanayakapmhm5273 5 หลายเดือนก่อน +4

    මගේ තාත්තා 9SR එකේ එයත් ඔය කෑම්ප් එකේ ඉදලා තියනවා එදා, එතනින් තාත්තා එක්ක 7 දෙනෙක් බේරිලා දවස් 13ක් කැලේ හැංගි හැංගි ඇවිත් තියනවා, මගේ තාත්තා ගැන මට ආඩම්බරයි 💚😍

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +1

      අප ඔහුට දීර්ඝායුෂ පතමු 🙏

    • @travelaksha3245
      @travelaksha3245 5 หลายเดือนก่อน +1

      ඔයාගෙ තාත්තාට හර්ෂණ ප්‍රදීප් ද වාස් ගුණවර්ධන කියලා කෙනෙක් ගැන මතකයක් නැද්ද?

    • @nihalsiriwardana2474
      @nihalsiriwardana2474 หลายเดือนก่อน

      වනස tv එකට තාත්තා සෙට් කරමු

  • @asiri.001
    @asiri.001 9 หลายเดือนก่อน +8

    මහිංද මහත්තය නැත්තම් ඉතුරු හමුදාවෙ කොල්ලො ටිකත් මෙලහට ඉවරයි...ෆොන්සේක නැත්තම් කොල්ලොන්ගෙ ගැම්මත් ඉවරයි...බ්‍රිගේඩියර්ස්ල ටික නැත්තම් ප්ලෑනුත් නෑ ..අපෙ කොල්ලො ටික නැත්තම් අපිත් නෑ

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 24 วันที่ผ่านมา +1

    ඇත්තටම ඒ කාලේ සැලසුමක් නොමැතිව කල ක්‍රියා නිසා ජීවිත අහිමි වී ඇතිබව තෙරුනා..

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +20

    යුද්ධයකදී සූක්ෂම සැලසුම් හා හොද දුර දක්නා නුවණකින් කටයුතු කිරීම අත්යවශ්යම කරුණක් බව මුලතිව් ඛේදවාචකය අපට කියා දුන්නා!!.

  • @moorthiproductions6491
    @moorthiproductions6491 ปีที่แล้ว +4

    අනෙ මට මෙක මතකයි .මම ගොඩක් චුටි,අපෙ අයියා කෙනෙක් අද වෙනකන් ආගිය අතක් නැ , හරිම දුකයි ,මට මතකයි එ දවස් වල අක්කා අම්මා අඩ අඩ රෙඩියො එකට කන දීගෙන ඉන්නවා

  • @sudesheranga1668
    @sudesheranga1668 ปีที่แล้ว +14

    බංඩගේ බක්කිය මතක් උනා. නැණසත් සුපිරියී අයියේ ...❤️

  • @rajapakshaR-g5l
    @rajapakshaR-g5l หลายเดือนก่อน +1

    අපේ යුද සැලැස්ම අසාර්ථක බව අපි එම සටනේදී පිලිගන්නවා නමුත් සන්නද්ද රජයේ හමුදාවක් විදියට අපිට මානව දර්මතා කියලා දෙයක් තියෙනවා Ltte කියන්නේ ලොකේ නොපිලිගත් ත්‍රස්ත වාදී සංවිධානයක් උන්ට මානව හිමිකම් මූලදර්ම නෑ ගරිල්ලා සංවිධානයක් එක්ක අපි අවුරුදු 30 ක් සටන් කලා ගොඩක් දෙනෙක්ගේ ජීවිත අහිමි උනා මේ අද්දැකීම මම අත්වින්දා මම දැන් ව්ශ්‍රාමිකයි අපි අපේ මවුබිම වෙනුවෙන් කල සේවාව ගැන මතක් වෙනකොට නිහතමානී ආඩම්බරයක් හිතට දැනෙනවා අපි ලද අද්දැකීම් මින් මතු කිසි කෙනෙකුට විදින්න වෙන්නෙ නෑ අද army එකට යුද්දෙ නෑ රටට සේවයක් කරමින් ඉන්න තමා තියෙන්නේ .

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 ปีที่แล้ว +3

    Very professional presentation. Thank you for this valuable information and knowledge ❤ my highest respect to you Sir.

  • @rajasathiya1370
    @rajasathiya1370 ปีที่แล้ว +9

    நான் இங்கு பிறந்து வளந்தேன் இந்தத்தாக்குதல் முடிந்தபிறகு எனது மாமனாருடன் பாப்பதற்காக சென்றிருதேன் அங்கு புலிகளின் உடல்களும் இராணுவத்தின் உடல்களும் ஆங்காங்கே கிடந்தன இந்தமுகாமில் இருந்த இராணுவத்தினர் இறக்கும்வரை போராடியதாக அப்போது பேசிக்கொண்டார்கள் புலிகள் தரப்பிலும் ஆயிரக்கணக்கில் இறந்ததாக மக்கள் சொன்னார்கள் அப்போது எனதுவயது எட்டு.தேவை இல்லாத ஒரு போர்

    • @cffgg720
      @cffgg720 ปีที่แล้ว

      😢💔

    • @நாம்தமிழர்ஈழம்-ன2ந
      @நாம்தமிழர்ஈழம்-ன2ந 10 หลายเดือนก่อน

      எங்கள் தரப்பில்360போராளிகளும் சிங்கள இராணுவதரப்பில் 2200பேரும் கொல்லபட்டனர் தமிழிழவிடுதலைபோராட்ட வரலாற்ரில் அதிக இராணுவத்தை கொன்று வெற்ரிவாகைசூடியது முல்லைமண்ணில்தான்

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +39

    ඉහළ පෙලේ නිලධාරීන් වගකීම ගන්න ඕනෑ 1996 දී මුලතිව් කදවුර විනාශයට , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +14

    මාතෘ භූමියේ උස් නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර විරැවනි හිරු නැගෙන පැයෙත් හිරු බසින පැයෙත් අපි ඔබ ගව්‍රෘරවයෙන සිහි කරන්නෙමු 🙏🙏🙏❤❤❤

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 ปีที่แล้ว +13

    මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව පතමි.

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 ปีที่แล้ว +12

    අපි වෙනුවෙන් සටන් වැදී මිය ගිය නුඹලාට අපි සදා ණය ගැතියි❤️❤️ මගේ අයියත් අද ජීවතුන් අතර නෑ ඒ දුක පාළුව වචනෙන් කියන්න බෑ😭😭 ඒත් අද කාලේ ඉන්න ආමි එකට නම් කිසිම කැමැත්තක් නෑ 🤬 දේශපාලනීකරනය වුණු ආමි එකක් ඉන්නේ දැන්😭

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 ปีที่แล้ว

      Multivu ekada oyage gethara mulativu da oyage gama ekak attack bomba saththe oyage ganata ahunada 😂

  • @Manugahansana
    @Manugahansana 25 วันที่ผ่านมา +1

    රට, වෙනුවෙන්, දුක්විඳ කැපවුණු,සියලු,විරුවන්,නිරොගි,සුවය,ලැබෙවා,ජාතයෙ,ප්‍රණාමය

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +10

    1996 ට අවුරුදු 13 කට පස්සේ 2009 මේ බිමේදිම 🐅 කොටින්ගේ අවසානයත් උනා..ඒ වෙලත් දැන් 2022/23 ට අවුරුදු 13 ක් ගිහින් ..දයිවයේ kadauma කොතනද ? ✌👍

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +8

    ආදරෙයි සැමදා අපේ රණවිරැවන්ට.

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද ปีที่แล้ว +2

    කමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකාය පාබල ඒකක ලෙස යුද හමුදාවේ හදුන්වන්නේ නැත..පුංචි නිවැරදි කිරීමක්..ඉතා වැදගත් වීඩියෝ එකක්...

  • @nilangakanchana3856
    @nilangakanchana3856 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක්.. ස්තුතියි ♥️♥️♥️♥️...
    දැයට අහිම් වූ වටිනා ජීවිත හා තුවාල වූ අයටද අපි සදා ණ්‍යගැති වෙමු...
    !!!!!😥😥😥😥😥😥😥♥️😥😥♥️😥♥️

  • @SugathKarunarathna-f2p
    @SugathKarunarathna-f2p หลายเดือนก่อน +1

    6.viR.බලඇණියට.අනදුන්.කර්නල්.අලිබා.ඇතුලු.මාගෙ.සියලුම..මියගිය.සහෝදරයින්ට.නිවන්.සුව....❤

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +39

    උන් බඩුටික කිසි කලබලයක් නැතුව අරන් යනකන් air force එකෙන්වත් බෝම්බ නොදැමීම ගැන පුදුම සහගතයි ... කෙසේවෙතත් සවිස්තරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිලිබද ඔබට ස්තූතියි . මම ගිය අවුරුද්දෙ ජනවාරි ගියා මුලතිව් සහ අලම්පිල්. Lt Col ලෆීර් සර්ගෙ memorial එක හොදටම කිලුටුවෙලා අවපැහැ ගැන්විලා තිබුනෙ. පස්සෙ මම 3sf එකේ මගෙ සහෝදරයෙක් ට ඒ පිලිබද දැනුවත් කිරීමෙන් පසු සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කර අලුතෙන් තීනත් ආලේප කර තිබුන. මට photos එව්ව. ඔය සටන විතරක් නෙමේ, 2 හා 3 ඊලාම් යුද්දෙ පැරදුන හැම තැනකම තිබුනෙ දේශපාලන හා ජේශ්ඨ නිලධාරින්ගෙ වැරදි. හොද , එඩිතර නිලධාරීන් උන්න හැම තැනම ltte එක පැරදුනා හා පසුබැස්ස. වැලිඔය , අලිමන්කඩ මුල් සටන, මුලතිව් මුල් සටන, කිලිනොච්චි මුල් සටන, වව්නතිව්, කිරාන්, පූනරීන් , යාපනේ කොටුව... ඒවගේ ගොඩාක් තැන්වල. ඒත් මුලතිව් , 2000 අලිමංකඩ , වගේ තැන්වල උසස් නිලධාරින් නොසිටීම හෝ පැනයාම නිසා කණිෂ්ඨ නිලධාරින්ට හා සෙසු නිලයන්ට නිස්කාරනේ ජීවිතවලින් වන්දි ගෙවන්න උනා. ඒවගැන කිසි පරීක්ෂණයක්වත් තිබුණද කියල සැකයි. මොකද ඒ ගොඩක් නිලධාරින් විශ්‍රාම යනකන්ම සේවයේ ඉදල අයින් උනේ.

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +8

      ඒ කාලෙ තිබ්බ එයාර් ක්‍රාෆ්ට් වලට (මට මතක විදිහට ෆුකාරා වලට) ඉලක්කයට හරියට පහර දෙන්න පහසුකම් තිබ්බෙ නෑ. ඔය සටනෙදිම ඒවගෙන් බෝම්බ දාන්න ගිහින් SF කොල්ලොන්ගෙ ලඟට වැටිලා ඒකෙනුත් SF කොල්ලො මැරිලා තියෙනවා. ඔය ගැන බණ්ඩගෙ බක්කිය (Bandage Bakkiya) යූටියුබ් චැනල් එකේ විස්තර එක්ක තියෙනවා. එපිසෝඩ් 12ක් එක්කම...

    • @Fallen-b4g
      @Fallen-b4g ปีที่แล้ว +2

      @@SamSam-cx9ny ඒ වෙනකොට Kafir තිබ්බා

    • @ladnsathukorala
      @ladnsathukorala ปีที่แล้ว +2

      @@SamSam-cx9ny බන්ඩගෙ එකක් නෙමෙයි ප්‍රවුර්ති වාර්තා බලන්න, ගුවන් හමුදා වාර්තා අරන් බලන්න, බඩු ගෙනල්ල ඔපරේට් කරන තත්වෙ තිබුන ක්ෆිර්

    • @PrabhathLahiru
      @PrabhathLahiru ปีที่แล้ว +2

      ඉතින් මේ vedio එකේම තියෙන්නේ kafir යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කරා කියලා

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว +3

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @hellion6737
    @hellion6737 ปีที่แล้ว +3

    Make longer videos, its much better than the short ones.

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +7

    සුපිරිම විඩියෝ එකක්👍🔥

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      අනිවා🌚

  • @cffgg720
    @cffgg720 ปีที่แล้ว +2

    Honestly next level documentary kudos to you sir ❤
    If you could add some subtitles to these, im sure you will earn a different audience too lol 😜

  • @anfas184
    @anfas184 ปีที่แล้ว

    The videos are really descriptive enough take the viewers to that era. Kudos to you.
    I cant imagine the bravery of our soldiers who brought this war to an end, with their unrelenting efforts. As Srilankans we always owe respect and dignity to all those soldiers and their family. we cant thank them enough with any words or materials for their sacrifice

  • @Manugahansana
    @Manugahansana 25 วันที่ผ่านมา

    මෙ,සටනෙදි,දිවිපිදූ,සැම,රණවිරුවෙක්ට, නිවන් සුව අත්වේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @SirisenaNandasena-xh4bl
    @SirisenaNandasena-xh4bl ปีที่แล้ว +22

    ඇත්තම කතාව තමයි හොඳ නායකත්වයක් එක්ක හොඳට සූදානම් වෙලා හිටියනං ඔය 1500 ට අර 4000 ඉවර කරන්න පුළුවන් කම තිබ්බා

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් .පාස්කු ප්‍රහාරය වගෙ එකක් මේක .සාක්කිත් හම්බුනා කොයිවෙලෙ හරි ගහනවා කියලත් දන්නවා .

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +1

      ඔව්,,,1991 අලිමංකඩ හොඳම උදාහරණය ,,,,,,,,වැලිඔය සටන ,,,,,,,2006 කට්ටපරිච්චාන් කදවුර

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว +1

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

    • @udayaudaya6070
      @udayaudaya6070 ปีที่แล้ว

      අනවබොද ය නිසා කියන කථ... මම හිතන්නේ වෙඩි උණ්ඩයක් පුපුරන ශබ්දය වත් ඇහිලා නැති අය....

    • @udayaudaya6070
      @udayaudaya6070 ปีที่แล้ว +1

      අනවබොද ය නිසා කියන කථ... මම හිතන්නේ වෙඩි උණ්ඩයක් පුපුරන ශබ්දය වත් ඇහිලා නැති අය....

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว

    Kauruhari puluwannm 5:20 welawe parade eke Yana officerslage nam kiyanawada? Thanks

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා මියගිය රණවිරුවන්ට..

    • @vipulaweerasinghe8143
      @vipulaweerasinghe8143 ปีที่แล้ว +1

      I lost my friend Major Senaka De Silva.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@vipulaweerasinghe8143 what was the unit?

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 ปีที่แล้ว +16

    හැමෝම comment නම් දාල තියනව හැබැයි කවුරුවත් දන්නෙ නෑ වගේ අපේ කොල්ලො දහස් ගනන් මරපු කරුනා අම්මාන් වගේ එවුන් අද කොහෙද ඉන්නෙ කියල ..

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත ,,,, ඌගේ මරණය ස්වභාවය ධර්මය විසින් හරි භයානක ව දෙනකම් බලාගෙන ඉන්න තියෙන්නේ ,,,,,,,, අපිට තියෙන්නේ කැමති විදිහට ප්‍රාර්ථනා කරන්න මූව මැරෙන්න ඕනේ විදවලා ,,කුණුවෙලා ,,,, පණුවන් ගහලා,,, වගේ දේවල් කියන්න

  • @Gna770
    @Gna770 4 หลายเดือนก่อน +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathmaPathma-q3z
    @PathmaPathma-q3z หลายเดือนก่อน +1

    1996 නාවික සෙබලෙක් මම. මුලතිව්
    සටනේ.

  • @sarathekanayake2995
    @sarathekanayake2995 ปีที่แล้ว +19

    සත්‍ය කරුණු හෙළිදරව් කිරීම ගැන බෙහෙවින් ස්තූතියි. රට දැය වෙනුවෙන් දිවිපිදූ සියලූම රණවිරුන් හට සියලු රට වැසියන් වෙනුවෙන් උත්තමාචාරය. මෙවැනි ඛේදවාචක කිසි කලකවත් අපේ මාතෘභූමියේ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමි......

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 5 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්❤❤

  • @N.T.0716
    @N.T.0716 3 หลายเดือนก่อน +1

    දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව පතමු 🙏🙏🙏

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +4

    ගහනව කියලා තිබ්බෙ අලිමංකඩ හෝ මඩකලපුව කදවුරට. එතකොට අපේ තාත්තා මඩකලපුව කදවුරේ....

  • @sandungunarathnasandunguna2465
    @sandungunarathnasandunguna2465 ปีที่แล้ว +4

    mage thaththa 💔 😔

  • @pjrlakmal5304
    @pjrlakmal5304 ปีที่แล้ว +13

    අපේ මාමත් මේ මුලතිව් කෑම්ප් එකේ හිටියා..මේ රුදුරු ප්‍රහාරයට ගොදුරු උනා..අදටත් අතුරුදහන් යන නාමය විතරයි ඉතුරු උනේ...😥🙏🙏🙏😥

  • @pradeepnuwan7528
    @pradeepnuwan7528 10 หลายเดือนก่อน +1

    සටනේදී දිවිදුන් සැමට අජරාමර නිවන්සුව ලැබේවා.... දිවිපරදුවට තබා සටන් කල සැමට ජාතියේ ප්‍රනාමය....❤❤❤❤❤

  • @Fallen-b4g
    @Fallen-b4g ปีที่แล้ว +3

    රිවිරැස මෙහෙයුම ඉවර උන ගමන්ම අලිමකඩ ඉදන් චලේ හරහා මුලතිව් වෙනකම් කොටස හරි වැලිඔය ඉදන් උතුරට තියන කොටස අල්ල ගන්න ක්‍රියාන්විතයක් ඉක්මනටම ආරම්භ කරානම් මුලතිව් කදවුරත් බේරගෙන දකුනේ ඉදන් උතුරට සැපයුම් මාර්ගයක් දාගන්න වගේම නැගෙනහිර මුහුදෙ මුහුදු කොටි බලය අඩපණ කරන්න අවස්ථාව හොදටම තිබුනා......😢😢

  • @ChanukaSenarathna-c2l
    @ChanukaSenarathna-c2l 10 หลายเดือนก่อน +2

    රට ඓක්සෙසත් කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා ☸️🙏

  • @nipuwa5869
    @nipuwa5869 ปีที่แล้ว +2

    @5:25 ඉන්න VIR නිලධාරීන් කවුද? මේජර් අලීබාද

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඉදිරියෙන් යන්නෙ මේජර් අලීබා

  • @RanjithPremasiri-ri6wx
    @RanjithPremasiri-ri6wx หลายเดือนก่อน

    නැනස...ඔබට...🙏🙏🙏🙏....අපේ ..මල්ලිත් ..අපිට ..මුලතිව් ....වලදී ..අහිමි ..උනා...සියලු ම...අපේ ..විරුවන්ට...නිවන් ..සුව ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      අප ඔබේ සොහොයුරාට නිවන් සුව පතමු

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +4

    මේකේ හමුදාව වීඩියෝ කරපු ඒවත් තියනවද නැත්තම් එල්ටීටීඊ එකෙන් වීඩියෝ කරපු ඒවයි දෙකමද?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      LTTE එකෙන් වීඩියෝ කරපු ඒව තමයි තියෙන්නෙ

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +18

    මේ ප්‍රහාරය නිසා අපිට වටිනා ජීවිත රැසක් අහිමි උනා .මේ ප්‍රහාරය වලක්වා ගන්න තිබුනා .

    • @pamalbeenu
      @pamalbeenu ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම වලක්වා ගන්න හොදටම පුළුවන්කම තිබුණා

  • @voni34
    @voni34 9 หลายเดือนก่อน +2

    යුද්ධ කියන්නේ හොඳ දෙයක් නෙවෙයි දෙමාපියන්ට දරුවා නැති වුණා දරුවන්ට දෙමව්පියෝ නැතිවුණා අපි ආදරය කරන අය අපිට නැති වුණා අපේ ඥාතීන් අඳුනන අය නැති උනා ජාති ආගම්වලට බෙදිලා අපි මරා ගත්තා භූමියකට මරා ගත්ත මේ ජාතිය අර ජාතියෙ කියලා වෙන්කරගෙන වෙඩි වර්ෂා මැද හැමෝම මැරුණා කොටියො අපේ හමුදාව කියලා නෑ හැමෝම මිනිස්සු එදා කොච්චර අසරණ වෙන්නැද්ද හිත හදාගන්න තිබුණේ යුද්ධ වෙනුවෙන් මැරුණා කියන එක විතරයි රටට නිදහස දෙන්න කියලා භූමියක් අයිති කරගන්න කියලා හැමෝම මැරුණා ඉතින් ඒක හොඳයිද වටින ජීවිත නැති කරගෙන භූමියක් අයිති කරගෙන ඇති වැඩේ මොකක්ද දේශපාලනය නිසා හැමදේම වුණා ඒකෙන් අහිංසක මිනිස්සු පොඩි මිනිස්සු වටිනා රජයේ සේවකයෝ ලක්මාතවට නැතිවුණා අපි හැමෝම එකතු වෙලා වැඩ කරානම් මේ ලංකාව මීට වැඩිය ලස්සනයි

  • @sirisenaPavuluarachchige
    @sirisenaPavuluarachchige ปีที่แล้ว +3

    මීට පලමුත් මුලතිව් කදවුර වටකරල කොටි ගැහුව මාසයක් විතර ඒත් අල්ලගන්න බැරිවුනා ඒ වෙලාවෙත් SF එක කර්නල් ලපීර් ගිය විදියටමයි ගියෙ කොබ්බෑකඩුව මහත්මය තමයි මෙහෙයුම භාරව හිටියෙ.එතකොට කදවුර තිබුනෙ CTB එක තිබුනු පුංචි ඉඩක එතනින් පසුව තමයි කදවුර විශාල ලෙස ස්ථාපිත කලේ.මට මතකයි brigade commander visit ආව වෙලාවක කිව්ව defence එක බලන්න යන්න ඕන කියල OC කිව්ව යන්න බෑ සර් ස්නයිපර් ගහනව කියල ඒ බොරු OC හෝ CO කිසි දවසක ඒ පැත්තෙ ගිහින් තිබුනෙ නැහැ.රජයේ අවසරයක් නැතිව මෙහෙයුම් කරන්න බැරි බව ඇත්ත මොකද ගුවන් සහාය ලැබෙන්නේ නැහැනෙ නමුත් ටිකක් හෝ වටේ කැරකිලා හරි බලන්න තිබුන කොල්ලො සැකයි කිව්ව වෙලාවෙ.රජය කොහොම පාවාදීම් කලත් කොල්ලන්ගෙ ආරක්ෂාව ගැන නිලධාරීන් හිතුවෙ නැහැ එයාලගෙ වරදින් තමයි ඔතන විතරක් නෙවෙයි හැමතැනම කදවුරු අල්ලන්න කොටින්ට හැකිවුනේ.මෙහෙයුම් වලදි මලත් කමක් නෑ ඔහොම මැරෙන්නෙත් නෑ පව් මොනතරම් වටින අහිංසක ජීවතද රජය සහ කම්මැලි නිලධාරීන් නිසා රටට අහිමි උනේ.

  • @hasithaalexander8439
    @hasithaalexander8439 ปีที่แล้ว

    This is awesome . Please make a video for elephant pass attack too

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +7

    1997 ..1..9 පරන්තන් කදවුරට උන දේ ත් හොයා බලලා කියන්න .දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන් සැප ලැබේවා

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 7 หลายเดือนก่อน +1

    Ammo pissu haduna meka dakkama, ape sinha kolla tika 💪💪💪💪 Mea video eke idapu ayagen mama nam danata innawa kiyala dannae dennek viratari….. tawa aya ati, ea prasanna silva, Mahinda ranasinghe (president gotabhaya PSO) Kohoma unath ea jeewata pooja karapu kolla nisai api adatath mehema inne api eyalata jathi jathith nayai…..🙏🙏🙏

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +2

    ඉතාම විශිෂ්ඨ විස්තයක්. 4 වන ඊලාම් යුද්දයේ සේනංකාදිපතිවරු සහ නිතර නම් කියවුන නිලදාරීන් අනූ ගනන් වල සටන් වලදී නම් කියවෙන්නෙ නැත්තෙ ඇයි ? බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නම මෙතනදි නම් කියවුනා

  • @kaviduhettiarachchi3428
    @kaviduhettiarachchi3428 ปีที่แล้ว +5

    අලිමංකඩ පසුබෑම ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුළුවන් නං වටිනවා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @tmp123channel01
    @tmp123channel01 ปีที่แล้ว +1

    Mavil aru mission ekath denna♥️mekath super👌👌

  • @manjulaedirisinghe
    @manjulaedirisinghe ปีที่แล้ว +1

    ඉතාම වටිනවා...!

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว +2

    ඔඩ්ඩුශුඩාන් ප්‍රහාරය ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @Fallen-b4g
    @Fallen-b4g ปีที่แล้ว +13

    ලෝරන්ස් ප්‍රනාන්දු.......දේශද්‍රෝහියෙක් විදියට නම් කරන්න ඕන

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 ปีที่แล้ว +2

    ඉල්ලිමක්..පැරෂුට් වලින් බහිද්දි කමාන්ඩෝ සෙබලුන්ට ගුවනේදිම පහරදීමක් ගැන අහලා තියනවා.ඒ ගැන වැඩසටහනක් අනිවාර්යෙන්ම ඕනි.

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +2

    මේ මොහොතෙ නිසොල්මන් පරිසරය එදා කොච්චර කලබල දරුණු වෙන්නැතිද මිනිසෙකුට ඔයකාරයට පහසුවෙන් ඉන්නට ඉන්න තියා සතෙකුටවත් ඉන්න බැරි වෙන්න ඇති 🇱🇰🙏

  • @RanjaniSriyalatha-u8d
    @RanjaniSriyalatha-u8d 4 หลายเดือนก่อน +2

    ලෝරන්ස්.කියන.එකාට.මේවගේ.තනතුරු.දුන්නේ.මොකද.රටට.ආදරය.කරන.අය.කොතරම්.සිටිනවාද.මේකා.දේශත්.දෝහියෙක්.නිසා.අපේ.අය.ජීවිතෙන්.වන්දි.ගෙවුවා.

  • @lankalifestylee
    @lankalifestylee ปีที่แล้ว +1

    Im EOD member sl air force u r sl air force Proud to be a member of the Air Force

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว +4

    වටිනා ජීවිත 1500 k මුලින්ම me විනාශයට වගකීම කඳවුරේ bara ඉහළ නිලධාරීන් , හා හමුදවෙ ඉහළ නිලධාරීන් වගකීම බාර ගත යුතුමයි ඉතා wedanathmaka මරණය ha පරාජය chandrika රජයේ දුර්වල තීරණ හමුදා ජීවිත ha කඳවුරු wisala ගණනක් විනාශයට ලක්කිරීම

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +6

    බලාගෙන හිටපු එකක්...තව අලිමංකඩ 2000 ත් මේ වගේම ඕනේ...

  • @kapilakumara4294
    @kapilakumara4294 ปีที่แล้ว +1

    Ayye mage....ege mail Kelin Una meka baladdi....samahara nayakayange weradi nisa apita godak dewal ahimi Una mara dukai e gena....ape kollo Mata harima adambarai es walata kaduluth Ava...math inne commando regiment eka laga....math cadet karapu kenek Eth Mata army officer kenek wenna beriuna....e gena dukai....ape kollanta...ethilu oyata theruwan saranai....

  • @PathmaPathma-q3z
    @PathmaPathma-q3z หลายเดือนก่อน +1

    මම p4422 නාවික සෙබලෙක්. තාම මතකයි

  • @wasanthaswarnasili1363
    @wasanthaswarnasili1363 ปีที่แล้ว +4

    මුලතිව් කදවුරෙන් අපේ හමුදා පසු බැස්සට පස්සෙ සම්පූර්ණ කදවුරු ප්‍රදේශය ත්‍රස්තයොත් එක්කම විනාශ වෙලා යන්න බෝම්බ හෙලුවෙ නැත්තෙ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියනවද?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +6

      ප්‍රධානතම හේතුව තමයි හමුදා කඳවුරක් අල්ලගත්තට පස්සෙ ත්‍රස්තවාදීන් ඒ කඳවුරේ රැඳී නොසිටීම. කඳවුරේ තිබුණ සියළුම අවිආයුධ ඇතුළු සම්පත් ටික ඩැහැගත්තට පස්සෙ, ඔවුන් නැවතත් ඔවුන්ගෙ කඳවුරු කරා යනවා. මොකද මේ වගේ කඳවුරු පවත්වගෙන යන්න තරම් විශාල සාමාජිකයින් සංඛ්‍යාවක් හිටියෙ නෑ LTTEයට. ඒ නිසා ගුවනින් බෝම්බ හෙලීම මගින් විනාශ කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.
      දෙවැනි හේතුව තමයි මේ වගේ විශාල භූමි ප්‍රදේශ ආවරණය වෙන විදිහට ගුවනින් බෝම්බ හෙලන්නට හැකි bomber වර්ගයේ ගුවන් යානා අපේ ගුවන් හමුදාව සතුව නොතිබීම.
      Ground attack aircraft එකක් විදියට සැලකෙන MiG 27 යානා ඒ වකවානුවේ තිබුණෙත් නැහැ. ඒ වගේම, ඒසා විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කරන්න තරම් MiG 27 යානා අපේ ගුවන් හමුදාව සතුව කවදාවත් තිබුණෙ නැහැ.
      යම්කිසි විදියකින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 'ඇයි කොටි ආයුධ අරගෙන යන එක වළක්වන්නවත් ගුවනින් ප්‍රහාර එල්ල නොකළෙ?' කියල.
      ඇත්තෙන්ම ඒ මොහොතෙ තිබුණ පරාජිත මානසිකත්වය නිසා ඒ වගේ තීරණයක් නොගත්තා වෙන්නත් පුළුවන්. අනිත් එක, ගුවන් හමුදාවෙ සම්පූර්ණ බලය මුලතිව් කඳවුර් යළි අත්පත් කර්ගැනීමට විශේෂ බලකාය දියත් කරමින් සිටි මෙහෙයුමට යොදවල තියෙන වෙලාවක, තවත් ප්‍රහාර දියත් කරන්න තරම් හැකියාවක් ගුවන් හමුදාවට නැහැ. මොකද ත්‍රස්තවාදීන් මේ අවි ආයුධ සේරම දවසක් දෙකක් ඇතුළත මුලතිව් කඳවුරෙන් ඉවත් කර ගන්නවා.
      මේ විනාශය සිදුවෙන මොහොත වෙනකොට, කෆීර් ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාගෙන මාස කිහිපයක් පමණයි ගතවී තිබුණෙ. ඒ නිසා, ඒ යානා වල උපරිම සඵලතාවයෙන් යුතුව ක්‍රියාත්මක කරවීමට තරම් ගුවන් නියමුවන් පුහුණුවීම් ලබා සිටියාදැයි කියන්නත් බැහැ.
      අවසාන වශයෙන්, කොටි ඒ වෙනකොටත් ගුවන් යානා ගණනාවක් මිසයිල ප්‍රහාර වලින් විනාශ කරල තිබුණ නිසාත්, මුලතිව් කඳවුරට පහර දෙන්නට පැමිණි ත්‍රස්තයින් සතුව ගුවන් යානා නාශක මිසයිල සතුවීමේ අනිවාර්‍ය හැකියාවක් තිබුණ නිසාත්, අනවශ්‍ය අවදානමක් ගත යුතු නැහැයි කියලා තීරණය කලා වෙන්නත් පුළුවන්.

    • @wasanthaswarnasili1363
      @wasanthaswarnasili1363 ปีที่แล้ว +1

      @@insight-nenasa බොහොම ස්තූතියි මහත්මයා ❤️❤️

    • @erangaindrajith5403
      @erangaindrajith5403 ปีที่แล้ว +1

      මට හිතෙන විදිහට මූලික අවස්තාවේ අපේ සෙබලුන් සැලකිය යුතු පිරිසක් සටන් කරමින් සිටියා සහ කඳවුර පරාද වුනාට පසුත් යම්කිසි සෙබලුන් පිරිසක් සැඟවී සිටීම.කාලතුවක්කු අංගනය නම් පලවෙනි පැය කීපයේදි යටත් කරගත් නිසා ඒවාට ප්‍රහාර එල්ල කරන්න විදියක් නැතුව ඇති ප්‍රදානම දේ භුමියේ තොරතුරු ගන්න ක්‍රමයක් තිබුනේ නැහැ.ඩ්‍රෝන් ඒ වෙනකොට ඔපරේට් කරේ නැතුව ඇති.

    • @roshanherath9196
      @roshanherath9196 ปีที่แล้ว +1

      ​@@erangaindrajith5403ඩ්‍රෝන් කොහෙද බොස් ඒ කාලේ? අනික Capt Suresh ට උන දෙයක් දන්නවද කවුරුහරි?

  • @santhahewage1510
    @santhahewage1510 ปีที่แล้ว +5

    ඉදිරිපිම්ම opp එක ඔයවගේ ගොඩක් අපි loss වෙච්ච opp තියෙනවා, ලොකු පුටුවලහිටපු කාලකන්නි ගත්තු වැරදි තීරණ නිසා අපේ අහිංසක කොල්ලොන්ගේ ජිවිත කොච්චර නැති උනාද, ඒවගේ අතීතයක් තිබුණු රටක් කියලා අපේ තරුණ ළමයි නොදැන වැඩ කිරීම එක ගැන කණගාටුයි.

    • @thilankakonara7018
      @thilankakonara7018 ปีที่แล้ว +1

      යුද්දේ තිබ්බද නැද්ද කියලා දැන් අයට දන්නේ නැහැ. ඉතාම කණගාටුයි.

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +3

    මේ කඳවුර ඇතුලේ දෙමළ ජාතික පවුල් දෙකක්ද ජීවත් වෙලා තියෙනවා කියනවා.ඒ පවුල් වල පිරිමි දෙන්නා හමුදා කඳවුර ඇතුලේ ඇවිදින්න කුස්සියේ වැඩ කරන්න එහෙමත් ඉඩ දිලා තියෙනවා කියලා තියෙනවා.කොහොම හරි නිසි කඳවුරු සැලසුම් ත්‍රස්තවාදින් අතට යාම හමුදාවට මරු පහරක් වුණා. ඒ වගේම ඉහළ නිලධාරින් හා දේශපාලන අධිකාරියත් අරගත්ත තිරණ වල ආනිසංස ගෙවා දාන්න වුනේ අපේ රණවිරුවන්ට. එදා අපන් සමුගත් සියලු විරෝධාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය.

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว +4

    මේ තරම් විනාශයක් කරපු කරුනා අම්මාන්ට අපේ උන් බල තන්හාව නිසා ඌව හුරතල් කලා...සිංහලයට කෙලවෙන කාලය වැඩි ඈතක නෑ ...කෙල වෙනකන් අපේ උන් දන්නෙත් නෑ

    • @Kirikoduhitha
      @Kirikoduhitha ปีที่แล้ว +3

      දන්න පුකකුත් නෑ ..කරුනා හමුදාවට එකතුවීමම තමයි ltte යේ අවසානය.

  • @akmaxtv8872
    @akmaxtv8872 ปีที่แล้ว +3

    මන් අහල තියෙන්නෙ ...කොටින්ට මුලතිව් කදවුරේ සියලූම දේ ඔත්තු දුන්නා...කොටින්ගෙම එකෙක් අර්මි එකේ හිටියා කියලා

  • @pamalbeenu
    @pamalbeenu ปีที่แล้ว +7

    තව විස්තර දැනගන්න අවශ්‍යය අය ,බණ්ඩාගේ බක්කිය චැනලය බලන්න

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

    • @herathmotors7823
      @herathmotors7823 9 หลายเดือนก่อน

      57:29 ​@@shalinkafernando4006

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว

    5:25 time eke parade eke yana officers la kauda? Danna kenek kiyannako. Loku udawwak

  • @KalumPerera-u1y
    @KalumPerera-u1y 8 หลายเดือนก่อน +3

    මගේ හමුදාජීවිතය රිවස් කරපු බය ගුලු ගුණරත්නයත් පැනල ගියානෙ

    • @UpulSirimanna
      @UpulSirimanna 21 วันที่ผ่านมา

      Gunarathnaya Baye maruwela hitiye

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya ปีที่แล้ว +9

    මුලතිව් මහා සටන (1996) ගැන film එකක් හරි නම් අපේ film director කෙනෙක් හදන්න ඕනේ!!!❤😮

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      ඔව්, ඒකෙ survival story එක ඒ වැඩේට හරියටම ගැලපෙනවා

    • @sanjanasilva7
      @sanjanasilva7 ปีที่แล้ว

      6 වෙනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඉතුරු වෙලා හිටපු සෙබළු සටන අතනොහැර කරපු දේවල් ඒකේ තියෙන්නම ඕන.

    • @buddhikapraneeth7591
      @buddhikapraneeth7591 ปีที่แล้ว +3

      පිස්සුද බo අපෙ උන්ට පුලුවන් වෙන රටක එකක copy යක් ගහන එක විතරයි

    • @shalinkafernando4006
      @shalinkafernando4006 ปีที่แล้ว

      Incorrect information about Lawrence Fernando, I personally know the whole story. He should have done proper research such as confirming with the Army and interviewing with people who were directly involved in 1996 Mulative war and even an interview with Lawrence and soldiers who are still alive. For your information there was a court of inquiry carried out by the Army and Lawrence name was cleared. Few days before this incident happened, he was ordered to report to Colombo and was even sent a helicopter to report back to Colombo, to give a statement for the Gen. Kobbekaduwa commission court and that's why he was on duty leave. Lawrence was injured from a motar attack during the rescue mission, got injured to his spinal chord at the back of his neck and he was unconscious and everyone thought he was dead. He was also awarded a gallantry medal for being wounded in battle. I think this youtuber should do further research with reliable and correct sources and deliver the true story. Just for your thought again, Lawrence who was a Colonel at that time facing court inquiry appointed by the Army Commander with Generals will not take any action if he had done even a slightest mistake. He had reported the camp vulnerability and has asked numerous times for special forces (commando) but they never provided.

  • @sandunilsankalpa
    @sandunilsankalpa ปีที่แล้ว +1

    niwan suwa labewa ape ranawiruwanta🥺😢

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +5

    දමිතා අක්කෙ...ආමි එකෙ කොල්ලන්ගෙ මන්ගල මුදු කෝ කොටි අරන්ගිය කියල ඇහුවෙ නෑ..
    උන්ගෙ රත්තරන් ගැන අරගලෙදි ඇහුව...
    අරගලෙ ..ltte සන්ව්දනෙ කොටසක්...

  • @dinukagamage5007
    @dinukagamage5007 ปีที่แล้ว +1

    Voice එක සුපිරි

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว +2

    නියමයි නැණස.

  • @silinakrishantha7834
    @silinakrishantha7834 ปีที่แล้ว +3

    අනේ පව් අපේ කොල්ලෝ

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว

    Supiri video eakak 👍👍👍

  • @arjunarajagura3250
    @arjunarajagura3250 ปีที่แล้ว +3

    ඒ කාලේත් තක්කඩී දේශාපාලුවන්ගේයු උන්ගේ පවුල් වලයි සැප වලටයි මැතිවරන වලටයි වියදම් කරා ඇරේන්න තාක්ෂණික වශයේන් හමුදාව දියුනු කරන්න අපේ ගොන් හැත්තට වුවමනා වෙලා නෑ..එකෙන් ජීවීතේ විදින්න හිටපු අහින්සක කොල්ලෝ ටිකක් නැතී වුනා 😥😥😥😥😥....

  • @Che-Flix
    @Che-Flix ปีที่แล้ว +2

    Lieutenant Commander R.A.U.C Ranasinghe (P455 Dvora) මගේ තාත්තා...🔥🔥

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +33

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද, මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා, ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා...😪😪😪

    • @chulabhayadamithameepegama123
      @chulabhayadamithameepegama123 ปีที่แล้ว +8

      මටනම් මතක් උනේ ඔය අයියලා ආණ්ඩු කරද්දි ජානක පෙරේරා රණවිරුව පාර්ලිමේන්තු පවා තේරි සිටියදි 2008 අනුරාධපුරදි කෲර ලෙස මරාදැමීම.

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว

      ​@@chulabhayadamithameepegama123 ඇඈ ඕයි ජනක පෙරේරත් හිටිය මුලතිවු වැටෙද්දින්

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      @@dwrs852 ඒ වුනාට මුලතිව් වගේ හුදෙකලා කදවුරකට වටකර පහර දෙද්දී ,,,,,,සැපයුම් නොමැති නම් මොන ජගතා ආවත් කොහොමද බේරා ගන්නේ ,,,,,,,ඇයි චන්ද්‍රිකා ට බැරිවුනේ,,,,රත්වත්තේ මාමා එක්ක එකතු වෙලා මුලතිව් කදවුරට ගුවන් ප්‍රහාර එල්ල කරන්න ,,,,,,,,,ඒක දේශපාලන ප්‍රශ්නයක් ,,,,,,,,ජූලි 18 හවස් වෙද්දී උන් මුලතිව් කදවුර අත්පත් කරගෙන අවසන්,,,,, එතකොට කදවුර ඇතුලේ සටනක් නෑ,,,,,,, එතකොට ගුවන් හමුදාවේ යානා දාලා මුලතිව් සුණුවිසුණු කරන්න තිබුණ නේ,,,,, ,,,,,,අපි නොදන්නා ගේම් එකක් තිබුණ සහෝදරයා මේ යුද්ධය තුල ,,,, ,,,,,, දේශපාලන නායකත්වය තමා අවශ්‍ය ,,,(හිටපු රජ පවුල උඩ තියෙනවා නෙමෙයි ) 😁 නිවැරදි නායකත්වය සහ හමුදාව තුල වෙනසක් ඇති කිරීම ,,,,නව යුද උපකරණ ,,,සැලසුම් ක්‍රම උපායන් වෙනස් කිරීම තුළින් තමා යුද්ධය දිනුවේ,,, ඒ ත්‍රිවිධ හමුදාව ,,,පොලිස් ,,සිවිල් ආරක්ෂක සහ රටට ආදරය කරපු සියලුම ජනතාවගෙ කැප කිරීම මත යුද්ධය දිනුවේ,,,,, ,,, පස්සේ ඉතිං ,,,,වුන දේවල්
      කියලා වැඩක් නෑ,,,,😁😁😁 එදා හිටපු නායකත්වය විදෙස් රටවලට බය නොවී යුද්ධය ඉවර කරපු එක විතරයි වැදගත් ,,,,

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว

      @@shashi6966 පාස්කුව වගේ ගහනව කියල දැනගෙනත් පාඩුවෙ හිටිය උන් ඔක්කෝම

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 ปีที่แล้ว +2

      වයඹ ❤කොල්ලො තමා යුද්ධයට වැඩියෙන්ම සහභාගි උනේ.මැරුණෙ .තුවාල උනේ.

  • @gsrgs5640
    @gsrgs5640 ปีที่แล้ว +3

    ලෝරන්ස් ප්‍රනාන්දු නිලධාරියා සහ ගුනරත්න නිලධාරියා;මුන් දෙන්නා මෙ කඳවුරට ප්‍රහාරයක් එදින එල්ල වන බව හොඳින් දැනගත් නිසා තමයි මුන් දෙන්නා කලින්ම පැනගත්තේ.පවූ.......අපෙන් වෙන්ව ගිය රණවිරුවන්ට.කඳවුර පාවාදුන් පාහරයෝ දෙන්නා තවමත් හොඳින් ජීවත් වෙනවාද දන්නෑ?

  • @hinatv3332
    @hinatv3332 ปีที่แล้ว

    ගෑනු රටවල් පාලනය කරන්න තෝරා නොගතයුතුයි. අපි චන්ද්‍රිකා වගේ එකියක් පත් කරන්න උදවු කිරීම පිලිබදව කනගාටුවට පත්වෙනවා

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +1

    නැණස වටිනව මේ වැඩසටහන , ❤