එකට ගියපු 06 ක් මැරෙද්දි දිවි බේරාගත් මේජර් රැටී සමඟ සුජිත් විතානපතිරණ | Salute Eka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • එකට ගියපු 06 ක් මැරෙද්දි දිවි බේරාගත් මේජර් රැටී සමඟ සුජිත් විතානපතිරණ | Salute Eka
    ප‍්‍රභාකරන්ට අමුඬේ ගැස්සූ ,චාල්ස් ඇන්තනී මරා දැමූ නන්දිකඩාල් අවසන් මෙහෙයුම
    අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න..
    #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ

ความคิดเห็น • 292

  • @ankarachchi
    @ankarachchi 3 หลายเดือนก่อน +109

    චාල්ස් ඇන්තනීට ගහපු වෙලාවේ මමත් එතන. මම එතකොට 5GW එකේ A කන්ඩායමේ ආමරිය භාරව හිටියේ. පාන්දර 1 විතර ෆයර් එක පටන් ගනිද්දි මම, ජයරත්ත, l/c අහංගමයි එකමතැන ඉදලා වෙඩි තියන්න පටන් ගත්තේ. ෆයර් එක ඉවර වෙලා උදේ ත්‍රස්තවාදී මළ සිරුරු එක තැනකට ගොඩ කරේ අපි. එතනදී ප්‍රභාකරන්ගේ පොටෝ එකක් අතේ තියාගෙන ඒකත් එක්ක චාල්ස් ඇන්තනීගේ සිරුර එක වගේ කියලා ස්ථිරවම කව්වේ රඹුක්වැල්ල සර්. චාල්ස්ගේ කන් පෙත්තෙන් තමයි ප්‍රභාකරන්ගේ වගේ මයි කියලා රඹුක්වැල්ල සර් කිව්වේ. නිදහස් රටක් ගොඩනගන්න දායක උනා කියලා සතුටක් හිතට දැනෙනවා. ඒ වගේමයි රත්නායක සර්ලා වගේ නිළධාරින් යටතේ සේවය කරන්න ලැබිමත් සතුටක්. තෙරුවන් සරණයි සර්.

    • @lasini644
      @lasini644 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @chathuramilinda9190
      @chathuramilinda9190 หลายเดือนก่อน +1

      මෙජ් දිසානායක සර්ගෙ නබර එක නැද්ද

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 หลายเดือนก่อน

      ❤❤❤ ආදරෙයි ඔයාලට හැමදාමත්

    • @RohithaR-pe9ph
      @RohithaR-pe9ph 26 วันที่ผ่านมา

      He s try t❤😂❤ I 🎉don’t ❤forget to etyoii

    • @roshanpalihakkara3587
      @roshanpalihakkara3587 22 วันที่ผ่านมา

      ❤❤

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 2 ปีที่แล้ว +22

    මෙවා නැවත මතක් කිරිම හොද වැඩක් කජු කොල්ලන්ට මේවා තෙරුම් ගන්න

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +31

    මේජර් අනුරුද්ධ රත්නායක තුමනී ඔබ තුමා අපටනම් දෙවිකෙනෙක් 🙏🙏🙏❤️❤️

  • @ankarachchi
    @ankarachchi 3 หลายเดือนก่อน +36

    රත්නායක සර්, මෙහෙම දකින්න ලැබීමත් සතුටක්.සර්ගේ කතාව අහගෙන ඉද්දි ආපහු අතීතෙට යනවා ⁣ගොඩාක්. පලෙයිවලදි කුමාරසිංහ සර් නැති උනාට පස්සෙ පාලිහංගොඩ සර් ඇවිත් යුනිට් එක භාරගනනකල් ඔබ තුමා යුනිට් එකේ තාත්තා කෙනෙක් වගේ අපි එක්කම හිටියා. දැන් සර් කියපු නන්දිකඩාල් බන්ට් එක අල්ලපු මෙහෙයුමට යන්න කලින් sf එකේ හය දෙනෙක් එක්ක 5 GW එකේ දෙන්නෙක් රෙකියක් ගියා. මමයි l/c චන්දන කුමාරයි තමයි 5 GW එකෙන් රෙකියට ගියේ. පානදර 5 විතර ඉදලා හවස 7 වෙනකල් කරවටක් වතුරේ බැහැලා රෙකිය කරා අද වගේ මතකයි. අවසානේ බන්ට් එක අල්ලන මෙහෙයුමේදි අපේ ලයින් එකේ අන්තිම පොයින්ට් එක මගේ. මමයි l/c විමුක්තියි තමයි එතන හිටියේ. ltte එ⁣කයි මගේ පොයන්ට් එකයි අතර දුර මීටර් 50 අඩුවෙන් තිබුනෙ.

  • @moonstars5081
    @moonstars5081 2 ปีที่แล้ว +39

    නිරෝශන්.... ITN හොඳ වෙනසක් 💝💝💝💝
    අපේ විරුවන්ට ජය වේවා...

  • @damithmadu1907
    @damithmadu1907 10 หลายเดือนก่อน +24

    එක්තරා විදියකට සුජිත් අයියත් රණවිරුවෙක්
    අද වනැස හා සමානවම ඔබත් ඉන්න ඕන

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +27

    සුජිත් ට ITN එකෙන් හරිම දේ කරන්න භාරදීලා. සංතෝශයි අපේ වීර උදාර රණවිරුවන්ව අනුස්මරණය කරනවට.

    • @ranjithpremakumara9832
      @ranjithpremakumara9832 2 ปีที่แล้ว

      Unefom andanam balu kata keyanna epa nelaya moka unth kamak nehe....

  • @champikapriyanthi2055
    @champikapriyanthi2055 2 ปีที่แล้ว +25

    මට හරිම සතුටුයි සොල්දාදුවන් ගැන කතා කිරිම ගැන මගේ මහත්තයා මැරැනේ යුධයෙන්

    • @upulthusharakumar8573
      @upulthusharakumar8573 หลายเดือนก่อน

      සහෝදරී..
      කතා කළාම ඇද්ද..
      ඔබට පුළුවන් නම් කියන්න යුද්දේ නිසා ඔබේ ආදරණීය සැමියා මිය ගියානම් ඒ වෙනුවෙන් ඔබටත් දරුවන්ටත් ලැබිච්ච දේවල් මොනවද කියලා..
      මුන්ගේ කුහක කපටි ආකල්ප නිසා අපේ රටට ජිවිතේට ගොඩ යන්න බෑ..

    • @ranjitharunasiri8550
      @ranjitharunasiri8550 27 วันที่ผ่านมา

      Oyage adahasata garukaranawaa

  • @hackerc.e.h5127
    @hackerc.e.h5127 2 ปีที่แล้ว +12

    ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා තියෙන දේවල් ආයේත් ගත්ත එක බොහොම වටිනවා

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +31

    ජයවේවා ඔබ‍ට.. ගැමුණු කියන්නේ සුපිරි වැඩ්ඩො තමා.. ආඩම්බරයි ඔබ ගැන.. ඉක්මනින් tawat මේ වගේ වටිනා වීඩියෝවක් අරන් එන්න. සුජි.. 🙏👍💗

    • @laxmanferrobab7101
      @laxmanferrobab7101 2 ปีที่แล้ว +2

      ගැමුණු කියන්නේ ලොවෙන් එකයිමමත් හිටියේ 6 වන හයවන ගැමුණු 6 වන ගැමුණු හේවා බලඇණියේ

  • @user-cp6xr3do3b
    @user-cp6xr3do3b 2 ปีที่แล้ว +14

    සුජිත් තමයි ඇත්තටම යුද්දේ එක්ක හමුදාවේ කොල්ලො වගේම හිටපු කෙනෙක්

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +37

    වනැස වැඩසටහනේ දී මෙතුමාගේ විස්තර ඇසුවා...ජයවේවා මහවිරුවාණෙනි...🙏🙏🙏

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 2 ปีที่แล้ว +24

    සුජිත් අයියා බුදු සරණයි අපේ රණවිරුවන්ටත්

  • @kumaranew8870
    @kumaranew8870 2 ปีที่แล้ว +8

    ඔබතුමන්ලා කල කැපවීම් අද සමහර අයට මතකත් නෑ.ඒකයි හිතට දුක.

  • @chandikalakmal8335
    @chandikalakmal8335 2 ปีที่แล้ว +13

    ආදරෙයි අපේ සුජිත් අයියෙ ඔයාට හැමදාමත්. ඇහැට කදුලක් දෙනව ඔබ කරන හැම වැඩසටහනක්ම.

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว +8

    මහා විරැවන්ගෙ සුවද ජාතියක අබිමානයයි. 👏🙏😍

  • @pjaya
    @pjaya 2 ปีที่แล้ว +13

    සුජියා , උබ හොදට හාරලා අහනවා, ඒක තවත් වැඩිදියුණු කරගෙන මෙතෙක් කල් නොදත්, නොවසපු දේවල් රටට අසන්න දැනගන්න සලස්වන්න ❤️

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 หลายเดือนก่อน +9

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් ට සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි

  • @mountlankatours3090
    @mountlankatours3090 ปีที่แล้ว +12

    සුජිත් ඔබත් විරුවෙකි❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 หลายเดือนก่อน +3

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @yasindupiyumika4255
    @yasindupiyumika4255 2 ปีที่แล้ว +13

    කතාව මැද්දෙනුත් වීඩියෝ දාල තියන නිසා ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්♥️🙏

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 2 ปีที่แล้ว +74

    වනැස සංජීව බ්‍රෝ.ඔයා තමා මේ පිස්සුව අයෙ ඇවිස්සුවෙ.

  • @j.m.tjayasundara5159
    @j.m.tjayasundara5159 2 ปีที่แล้ว +7

    ඔබකල සේවය අමරණීයයි

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +17

    සටන් බිමේ උරුමක්කාර මාද්‍යවේ දී යානෝ
    ඇයි මේ වැඩේට පරක්කු උනේ
    🙏 ස්තුතිය සුජිත්

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +9

    ඔබ තුමා එදා ප්‍රර්ථනා කරනවා ශ්‍රී ලංකාව ආලෝකමත් රටක් වෙන්න තවත් හොරා කිහිපයයි. අද රටට ඇතිවෙලා තියන තත්වය දැක්කම කලකිරෙනවා.

  • @shasikani
    @shasikani 3 หลายเดือนก่อน +78

    2024 බලන අය ඉන්නව ද

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +8

    ඔබතුමා වැනි වීරයෝ අපිට ලොකු ආඩම්බරයක් මගේ ලෝකේ වීරයෝ හැමදාම ආදරෙයි ❤️❤️🙏

  • @menakasanjeewa817
    @menakasanjeewa817 2 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා. 🙏🙏🙏🙏thank you සුජිත්🙏🙏

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +6

    සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාධය, කරුණාව, ආරක්ෂාව ලැබේවා ......
    අපි ඉන්නවා මලත් .......

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +2

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් ට සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ටත් අමතක වෙන පර දේශ ද්‍රෝහී අවජාතක සිංහලුන්ට මතක් කර දෙන සුජීව සහෝදරයාට ගොඩක් පින් .

  • @sudathmahinda5059
    @sudathmahinda5059 2 ปีที่แล้ว +3

    රණවිරුවන්ට සහා ඔබට ජයවේවා ITN එකට ස්තුතියි

  • @SLKushanVlogs
    @SLKushanVlogs 2 ปีที่แล้ว +3

    හදවතින්ම ආඩම්බරයි අපේ
    රණවිරුවෝ ගැන ♥️♥️♥️🌹👍

  • @digesiyaththra
    @digesiyaththra หลายเดือนก่อน +1

    ඔයාගේ කතාව අපිත් බලනවා හැමදාම අද යුද්දේ මොකද උනේ කියල ❤️❤️ආදරෙයි සුජී අයියේ❤️❤️❤️❤️

  • @Welcomevideos691
    @Welcomevideos691 หลายเดือนก่อน +1

    Sr obathumalat kiyanna api gawa wachana naa mihipita deviwaru oba athulu thriwida hamudawama❤❤❤❤❤❤❤

  • @eanicmusic2698
    @eanicmusic2698 2 ปีที่แล้ว +5

    Me වැඩ සටහන නතර karanna epa.දිගටම කරගෙන yanna.👍👍👍

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +5

    සුජිත් විතානපතිරන සහෝදරයාටත් ... මේජර් රැටී ටත් සියලුම රනවිරුවන්ට වගේම අපි වෙනුවෙන් ජීවිතය කැප කල සහ ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය .... දිගටම කරගෙන යන්න සහෝදරයා .... අපි බලන් ඉන්නවා ..

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තෙරුවන් සරනයි

  • @tharakasandaruwan1153
    @tharakasandaruwan1153 หลายเดือนก่อน +1

    ඔබලාට අපි සදා ණය ගැතියි..
    චිරං ජයතු 🙏❤️

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +3

    ඔබ තුමාල රට බේරා දුන් දෙවියන් ඒත් දැන් රාජපක්ෂ පවුල බල ලෝභයෙන් බදා ගෙන අහිංසක දුප්පත් ජනතාව මරනවා. ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว +3

    Teruwan saranai sirtai trivida hamudawe rana viruwananta sujith ayyata

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +11

    රට.රැකපු.අභීතයන්ට....රට.වෙනුවෙන්..දිවිදුන්.අාබාධිත...සියලුම...වීරයන් ට.👊👊👊👊👊👊👊👊👊👊❤💚💜💙💛💗🙏🙏🙏🙏🙏🙏

  • @pramodkariyapperuma2694
    @pramodkariyapperuma2694 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් අයියේ

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +8

    රණවිරුවන්ගේ මහා ගෙදර ITN

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤

  • @digesiyaththra
    @digesiyaththra หลายเดือนก่อน +1

    අන්තිමෙට මම සුජිත් විතානපතිරන මෙතන ඉදන් කියන එකත් කිව්වනන් ගැම්මක් එනවා හොදේ❤️❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +2

    AB .. නුවර 😍🤩 හොඳ රග්බි ක්‍රීඩකයෙක්, යකඩ තමයි 🙏

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs ปีที่แล้ว +2

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💯 හැමදාම ඔබලාට අපි ණය ගැතියි

  • @luckydesilva2467
    @luckydesilva2467 หลายเดือนก่อน +2

    මේ දවස වෙනකොට මම පිටරට රැකියාවක් කරලා නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ඉන්න මොහොතක තමයි මේ කතන්දරේ ආරංචි වුණේ රවිවන් කැප කරපු මේ මව්බිම අපි හැමදාම රණවරුන්ට ණයගැති ඒ දවස්වල මේ රූප රාමු අප වෙත පිරිනැමීමට කැපවුණු ඔබතුමාටත් අපගේ ප්‍රණාමය පුද කරනවා ❤👍🏻

    • @lionsgymkuwait8291
      @lionsgymkuwait8291 หลายเดือนก่อน

      Mamth 18 ude thama kuwait idan lankawata awe.

  • @chamikaumayanga1870
    @chamikaumayanga1870 หลายเดือนก่อน +1

    සුජිත් අයියා ඔයත් සුපිරි වැඩ්ඩෙක්.

  • @wruwan
    @wruwan 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි මහත්මයා ඔබතුමාලා ගැන ........
    දීර්ගායුශ පතනව.................
    ජයවේවා ...........ජයවේවා ...............

  • @sankakumarakohobakadawala4753
    @sankakumarakohobakadawala4753 2 ปีที่แล้ว +5

    අයියා ඔයා තමා ඒ කාලේ හොදටම කලේ , අමල් සමන්ත, සමන් කුමාර රමවික්‍රම 💗💗💗

    • @vimalrohanasamarappulige6089
      @vimalrohanasamarappulige6089 2 ปีที่แล้ว

      Veda satahana balanakota as dekata kadulu enava oba thuma ge kathawa hari sinhalayata mula mathaka neha maha kalakanni jathiyak oba tumanlage sevayata hisanawa achara karanawa ehew mula amathaka un thamai dan paraval vahala Gol fese eke puka denne ounta elava elava gahanna ona

  • @sawijerathnamenike409
    @sawijerathnamenike409 2 ปีที่แล้ว +9

    අනිවා අපිට මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සෙබලුන්ගේ අත්දැකීම් කිහිපයකුත් ගෙන්න.✌️

    • @travalwithjmw
      @travalwithjmw 2 หลายเดือนก่อน

      මතක් කරන්න එපා මුහමාලේ ගැන.

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน +2

    අති බිහිසුණු යුද්ධය දිනුවේ වීර දරැවන් එක්ව කල සටනින් ගරා වැටුන අපේ සුන්දර රට රකින්න එක් වන්න අරක් ගත් දුර්වල පාලකයින් ගෙන් මුදවා ගන්න.

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +7

    මේව.නොදන්නා .අයට.මතක් .කර.දෙන්න.සුජිත්...මේව....සහ.88..89.අමතකයි...plz....👏👏👏👏👏

    • @dammikanishantha2954
      @dammikanishantha2954 2 ปีที่แล้ว

      Good 👍

    • @jaychandra7033
      @jaychandra7033 2 ปีที่แล้ว +1

      අපේ සිංහල ජාතිය සමහරක් නුගත් සක්කිලි බල්ලූ ජාතිය ක්.

    • @jaychandra7033
      @jaychandra7033 2 ปีที่แล้ว +1

      හරිම දුකයි අසරණ වී ඇදන් උඩ ඉන්න උතූම් රණවිරුවන් ගැන
      අනිත් රටවල ද දැන් තියෙන වාතාවරණය දී සියලුම අය ඉතා විනීතව වැඩ කරන වා.
      බලන්න අප ශීලංකාව සිංහල ජාතිය???? උතූරද නැගෙනහිර ගැන සිතන්න???
      දූපත් රටවලින් අපට මුදල් ලැබෙනු ඒම රට වල වැඩ කරන විදේශික ශ්‍රම බලකායක් සියලුම අය මුදල් රටවල ඇරිය
      අප ශ්‍රී ලංකාවේ අය????
      මහත්තයා
      අප රට විනාශ වූ ය්
      2015 ජනවාරි අගදී උනු මහ බැංකු ව විනාශය.
      අප ජාතියට මූල අමතක කරන්න දක්ෂ අය.
      අසත්‍ය කරුණු අවබෝධ කර ගැනිම.අසත්‍ය චෝදනා කර වාග් ප්‍රහාරයකට
      අසත්‍ය ප්‍රචාර තරහින් වැඩ
      අප ඉන්න රටේ අයද අහනවා ඇයි" බූද්ධා පිපල් ලංකාවෙ " ඇයි හැසිරෙන්නේ ඇයි???
      කියන වංචා වූනා නම් ලංකාවෙ දියුණු කරන්න ඉඩ නැහැ.
      අපරාදේ යුද්ධය අවසන් කරාට..
      මතක තියාගන්න ආසියාවේ ලංකාවෙ සිංහල බුද්ධ පිපල් යන අයට ගරු කරන තත්ව නැති වයි
      දුකයි

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +3

    Very informative discussion with a second to none battle harden hero.🇺🇸🇱🇰

  • @chathurakumara2681
    @chathurakumara2681 ปีที่แล้ว +2

    මේවා අහනකොට නම් ඇඩෙනවා මෙ හැමදෙම කරෙ අපිට නිදහස් රටක් හදලා දෙන්නට ඔබට අපි ණය ගැතියි 🙏🙏🙏🙏🙏

  • @MangalikaLiyanage-lg4dq
    @MangalikaLiyanage-lg4dq 8 วันที่ผ่านมา

    Siyaluma ranawiruwanta aneka warayak sthuthi❤❤❤❤❤

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว

    කතාව අතර රූප රාමුත් වටිනවා 🙏

  • @ranjithperera3422
    @ranjithperera3422 หลายเดือนก่อน

    දැන් මිනිස්සුන්ට එදේවල් රනවිරැන් කරපු විර සටන අමතකවෙලා මටනම් මැරෙනතුරා අමතක වෙන්නෙ නැ රනවිරුවනි ඔබට අපි සදා නයගැතියි 🙏

  • @nalinbasnayaka5285
    @nalinbasnayaka5285 2 ปีที่แล้ว +1

    When I was tanning as a cadet officer @ Kothalawala Defence Academy he was one of our course officer and he was also a good WARRIOR in Air mobile Brigade.
    Sir...,
    Thank you very much for reminding us of the history that is being buried to day and for explaining our sacrifices for the country and the many suffering we have endured.
    salute to you .... sir.

  • @pasinduuthpala1287
    @pasinduuthpala1287 2 ปีที่แล้ว +3

    Proud to be your son appachchi ❤️

  • @sankalasantha1160
    @sankalasantha1160 2 ปีที่แล้ว +3

    💕💕💕💓💓 super

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 2 ปีที่แล้ว +1

    GW Fighting Unit...War heroes!❤️💯🇱🇰

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ปีที่แล้ว

    අලුත් වැඩක්‌ නියමයි ♥ ජයවේවා..... ♥

  • @user-he9sz6ru8b
    @user-he9sz6ru8b 2 ปีที่แล้ว +1

    Budusaranai sujith aiya

  • @dxb4obps147
    @dxb4obps147 2 ปีที่แล้ว +1

    apita hemadama mathakai e hema kepakirimakma,,,,salute

  • @sujeewananayakkara1409
    @sujeewananayakkara1409 2 ปีที่แล้ว +1

    හමුදාව අපට තවමත් දෙවිවරු

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว +1

    ස්වස්ති සිද්ධම් !

  • @slmusictalent6197
    @slmusictalent6197 2 ปีที่แล้ว +1

    ආදරෙයි...

  • @rasikawarnakulasooriya2265
    @rasikawarnakulasooriya2265 2 ปีที่แล้ว

    Sujiyaaaa.. adarei hamadama.. lassana wada satahanak

  • @geethaniroshini4067
    @geethaniroshini4067 2 ปีที่แล้ว

    Keep it up your good work done for our mother land.

  • @Welcomevideos691
    @Welcomevideos691 หลายเดือนก่อน +1

    Aiye udde thibuna plz walat gihin videos tikak karannakooo ❤❤❤❤❤

  • @rajeevdecroos3765
    @rajeevdecroos3765 หลายเดือนก่อน

    Thank you Sujith

  • @camindakumar3730
    @camindakumar3730 2 ปีที่แล้ว

    Thanks ma waga dawal ratata pannuwata.

  • @Aqua.7786
    @Aqua.7786 2 ปีที่แล้ว +2

    Legends🇱🇰❤️

  • @priyantharathnayake8152
    @priyantharathnayake8152 2 ปีที่แล้ว

    supiri sujith bro digatama karaena yan bs

  • @Ariyasena-zo3px
    @Ariyasena-zo3px หลายเดือนก่อน

    මෙම කාලයේ මම වාකරෙ හිටියේ .දැන් මම pension .ඔබ කරගෙන යන මෙ කටයුත්ත ඉතා වට්නව.දැන් ඉන්න ලමයි දන්නෙ නැහැ .අද නිදහසෙ ඉන්නෙ කවුරු නිසා ද කියලා .හමුදාවට පහුගිය කාලයේ අරගලයෙ විරයො සලකපු හැටි .සුජිත් මල්ලි ඔයට ජයවේවා .

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 2 ปีที่แล้ว

    Aiye godak satuti mewage wadasatahanak karanna aramba kara aka gana mama oyata mage hada pri uththama charaya budusaranai

  • @nishanthakumara468
    @nishanthakumara468 2 ปีที่แล้ว

    thrividarathne pihitai sir suji malli oyatath

  • @ashenpramuditha4585
    @ashenpramuditha4585 2 ปีที่แล้ว +1

    Sujith mahathma thwath wedasatahan karanna obata jaya

  • @thusharadesilva1431
    @thusharadesilva1431 2 ปีที่แล้ว +1

    After long time Raty sir,All best

  • @whiterabbit2196
    @whiterabbit2196 2 ปีที่แล้ว

    Niymai aiya , bless you!!!

  • @srilankaholidays4842
    @srilankaholidays4842 2 ปีที่แล้ว +2

    අපි සතුටු වෙන්නෑ...ජිවත් වු මිනිස්සු මැරුම් කෑ හැටි...හෑම කෝනයක්ම ..අපිට මතකයි...අපි ආයුද ගොඩබානකොට ..අපිවත් මතක් කරන්න ....

  • @foresthillteasrilanka8679
    @foresthillteasrilanka8679 2 ปีที่แล้ว +1

    Hat off to you Sir 🙏

  • @SamanKumara-dv2cr
    @SamanKumara-dv2cr 2 ปีที่แล้ว +1

    Respect sir 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว +2

    Good job 🙏

  • @nuwankumara5567
    @nuwankumara5567 16 ชั่วโมงที่ผ่านมา

    Maj Rathnayake sir

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +1

    me wedasatahana kiyatada yanne ITN 🔥🔥❤

  • @upulrohith9522
    @upulrohith9522 2 ปีที่แล้ว +1

    Sir adre godak oyalata

  • @asithabandara1617
    @asithabandara1617 2 ปีที่แล้ว +3

    🔥🦁💪🙏👍💐

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +1

    Supiri weddooo

  • @shenpramod9256
    @shenpramod9256 2 ปีที่แล้ว

    වීරයන් 💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @chandanarandeni767
    @chandanarandeni767 2 ปีที่แล้ว +1

    රෙකි සර් බුදු සරනයි සහෝදර සුජිත් දෙන්නටම තෙරුවන් සරනයි

  • @desilvachandima3750
    @desilvachandima3750 21 วันที่ผ่านมา +1

    මෙතුමා එදත් මේජර් ඇයි තාමත් ඒ රෑන්ක් එකේ මෙච්චර යුද්දෙ හිටිය නිලදාරීයෙක් වෙලා දැන් කර්නල්වත් වෙන්න ඕන නෙ..😢😢😢

  • @sumudukaushaka693
    @sumudukaushaka693 2 ปีที่แล้ว +1

    Vadek adarai bokkenma❤️ 🙏🙏🙏🙏🙏

  • @BatMan-wn4df
    @BatMan-wn4df 2 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ 🙂 වීඩියෝ එක පැයක් දික් කරන්න අය පුළුවන් නම් ❤️

  • @lahiruprasad8954
    @lahiruprasad8954 2 ปีที่แล้ว

    😍😍😍ආදරේයි

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +2

    Respect

  • @chamigamarachchi684
    @chamigamarachchi684 2 ปีที่แล้ว

    ආදරෙයි ❤️

  • @nishanthasilva1337
    @nishanthasilva1337 2 ปีที่แล้ว

    සුජිත් කාලේකට පස්සේ ඔයා මිට කලින් එන්න තිබුණේ ඔයා ලග තියෙනවා අත්දැකීම් යුද්ධය ගැන බුදු සරනයි