මුතූර් ඇවුලුණු බිම නිවූ වීරයා ගුවන ජයගත් කමාන්ඩෝ සිරන්ජීව කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 743

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +334

    මූලාශ්‍රයන් ලබාදුන් කමාන්ඩෝ නිළධාරී බන්දුල දසනායක මහතාටත් ස්තූතියි ❤🙏

    • @chamindachami1395
      @chamindachami1395 2 ปีที่แล้ว +4

      )

    • @thanuraronen7065
      @thanuraronen7065 2 ปีที่แล้ว +4

      ❤️🙏

    • @endlessjourney-travellifestyle
      @endlessjourney-travellifestyle 2 ปีที่แล้ว +6

      බන්දුල දසනායක වත් ගෙන්නන්න ගොඩක් අත්දැකීම් තියෙන කමාන්ඩෝ සෙබලෙක්

    • @sinethdiwanka
      @sinethdiwanka 2 ปีที่แล้ว +2

      Wanesa tv wo1 පියතිලක ge akk genna...💪💪👊👊

    • @dulajdilshan8582
      @dulajdilshan8582 2 ปีที่แล้ว +1

      සුපිරි චැනල් එකක්...

  • @kehanchanmin9570
    @kehanchanmin9570 2 ปีที่แล้ว +700

    මේ වගේ තාත්තා කෙනෙක් මට හම්බෙන්න මම ගොඩාක් පින් කරලා තියනවා...මට එදා වගේ මතකය් යුද්දෙදී කන්න දුන්න කෑම එය නොකා අපිට ගෙනත් දෙනවා.අදටත් මගේ ජීවීතේ හොදම වීරයා මගේ තාත්තා..❤️💯

    • @teacherdhanushka
      @teacherdhanushka 2 ปีที่แล้ว +6

      ❤🙏

    • @sachithfernando3918
      @sachithfernando3918 2 ปีที่แล้ว +38

      ඔබේ පියා ඔහුගේ පමනක් නොව ඔබේ හා දිනයක ඔබේ දරුවන් වෙනුවෙන් ඉපදුණු රටට බිව් කිරි වල ණය ගෙවා ඇත. ජාතික ගීයට හිස ආඩම්බරව ඔසවා සිටින්න ගීය අවසානයේ දී හිස නමා ආචාර කරන්න අවශ්‍ය නැත. ලෙයින් රටට ණය ගෙවා ඇත.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +12

      ❤️❤️❤️🙏🙏🙏

    • @sunandakumara7660
      @sunandakumara7660 2 ปีที่แล้ว +21

      ගැම්ම තමයි කොල්ලො දීර්ඝායු ලැබේවා තාත්තට 👍❤️

    • @erangasilva8439
      @erangasilva8439 2 ปีที่แล้ว +30

      ඔයාගෙ තාත්තා වගේ තාත්තලා නිසා අපි වගේ තාත්තලා නිදහසේ ජීවත් වෙනවා. ඔවුන් අපි හැමෝගෙම හදවත් වල වීරයින්.

  • @slappletech5826
    @slappletech5826 2 ปีที่แล้ว +305

    SF ලෙනින් / වෝ / බොබී / රිචා / වස්කෝ
    Commando හිච්චා / කදිරා / හක්කා / ගල්ටා
    Sniper ටාසන් / අබේ / බෲට් / නිරෝ
    හැමොම අපේ වීරයෝ තමා💪💪💪💪

    • @hashenthiwanka9945
      @hashenthiwanka9945 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @oshadaarunoth5234
      @oshadaarunoth5234 2 ปีที่แล้ว +5

      ඔක්කොම වීරයෝ bro..oya aya විතරක් නෙවෙයි යුද්ධ කරේ

    • @slappletech5826
      @slappletech5826 2 ปีที่แล้ว +2

      අනිවා බන් ඔක්කොම වීරයෝ.එත් අපි දන්නේ wanesa tv කතා විතරයි.මේ අපිට හුස්ම දීපු හැමොම වීරයෝ

    • @seneshdshaan3454
      @seneshdshaan3454 2 ปีที่แล้ว +1

      ❤ අනිවාර්යෙන් නම් දන්නේ නැති අනිත් අයත් ❤🌟

    • @dinushahatharasinghe2901
      @dinushahatharasinghe2901 2 ปีที่แล้ว +1

      ඩැරන්

  • @Nilame
    @Nilame 2 ปีที่แล้ว +152

    හැමදාම වගේ අදත් සුපිරියක්

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +18

      ස්තූතියි තරිදු මල්ලී සහ නිළමේ කණ්ඩායමට සයිබර් අවකාශය තුල ජනතාවට අලුත් පළදායී දෙයක් ලබා දෙන නාලිකාවක් ඔබ ❤❤❤🙏🙏🙏

    • @ravindudilshan2554
      @ravindudilshan2554 2 ปีที่แล้ว +4

      නිළමේ ආදරෙයි ❤️

    • @shen_boy671
      @shen_boy671 2 ปีที่แล้ว

      Aiya 🙃

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 11 หลายเดือนก่อน

      Oyath balanoda nilame

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +231

    ජීවමාන විරුවන්ගේ කතා ඔවුන් සමග වැලලෙන්නට ප්‍රථම ඔවුන් පසුපස හබා ගොස් ඔබ ඔවුන්ගේ කතාව සයිබරයට එක් කිරීම අති විෂිඨයි සංජීව අයියා 🇱🇰❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +10

      ස්තූතියි ❤🙏 මල්ලී ඔබ ලබා දෙන සහයෝගයට

    • @janathchandula2093
      @janathchandula2093 2 ปีที่แล้ว +2

      ❤️

    • @chamarasandaruwan5169
      @chamarasandaruwan5169 2 ปีที่แล้ว +2

      Aniwa🙏🙏

    • @sasankashamal5995
      @sasankashamal5995 2 ปีที่แล้ว +3

      ආදරෙයි ඒ කමෙන්ට් එකට❤️

    • @slcmickfdo8666
      @slcmickfdo8666 2 ปีที่แล้ว

      S
      S

  • @napagoda
    @napagoda 2 ปีที่แล้ว +108

    මම අදටත් ගරු කරන සර් කෙනෙක්. නිහතමානී අවංක හමුදා නිළධාරියෙක් විදියට හැමෝම සලකනවා සර්ට. ❤️❤️❤️. - නාපා.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +4

      ස්තූතියි ❤🙏

    • @nishanathukorala4159
      @nishanathukorala4159 ปีที่แล้ว

      මාරම ගැම්මක්.තියෙන්නේ මෙතුමාගේ

  • @supunliyanage8429
    @supunliyanage8429 2 ปีที่แล้ว +5

    යුදබිමේ සිදුවීම් කියද්දී මට විතරයි ද මැවිලා පෙන්නේ රූප සටහන් . වනැස මේ හැම වැඩසටහනකම යුදබිමේ සිද්දින් කියද්දී මට ඒ හැම එකක් ම හිතේ මැවෙනවා. යුදබිමේ ඉන්නවා වගේ හැගිමක් දැනෙන්නෙ . අපි තාමත් ණයගැති මේ අපේ රත්තරන් රණවිරුවන්ට. හැමදාම හිස නමා අචාරය පුද කරනවා ඉතාමත් ගෞරවනීය ලෙස. මෙතුමාලා නිසා තමයි අපේ පණ අදටත් මේ ලෙස රැදිලා තියෙන්නේ. වනැස කණ්ඩායමට ගොඩාක් ස්තුතියි මෙවැනි වැඩසටහන් ගේනවට යුද්ධය ඉවර වෙලත්. සමහරක්ට රණවිරුවන් අමතක වෙලා තියෙන කාලෙක. රට රකින්න තවත් ශක්තිය ධෛර්ය ලෑබේවා කියා ප්‍ර්රාර්තනා කරනවා. හැම රණවිරුවෙක්ටම බුදු සරණයි. වනැස tv කණ්ඩායමටත් මෙවැනි වැඩසටහන් තව තවත් සාර්ථකව කිරිමට ශක්තිය ධෛර්ය ලෑබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සැම දෙනාටම බුදු සරණයි....❤️👊💪👍🙏.....

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +76

    වැඩ්ඩො තමයි කොමාන්ඩෝ එකේ හැමදාම රටේ කකියන ලේ වෙනුවෙන් වැඩකරපු ❤❤❤❤❤

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +21

    මෙිජර් සිරංජිව ඔබ තුමා මා 1996 ඌව කුඩාඔය ,කුඩා කණ්ඩායමි පාඨමාලාව,ඉංදියන් පැරා කෝස් එක,හයිටි සාම සාධක රාජකාරි එක්ව සිදු කලේ
    ඔබතුමා කොමාන්ඩෝ
    මම විශේෂ බළකායේ ,
    සතුටුයි ඔබතුමා පැරා එකෙන් ගුවන ජයගැනිම ගැන
    ජයවෙිවා ✌

    • @sksapuwinna3420
      @sksapuwinna3420 2 ปีที่แล้ว

      සියළු මියගිය හමුදා විරුවන්ට සියළු බෞද්ධයන් විසින් කරන ලද සියළුම පිං අනු⁣මෝදන්වී යහපත් හා සුවපත් ආත්මභාවයන් ලැබේවා.! සුජීවත්ව සිටින සියළුම රණවිරුවන් හා ආබාධිත සියළුම රණවිරුවන් වැඩි වැඩියෙන් පිංකම් කරත්වා! උතුම් මාර්ගඵල නිවන් අවබෝධය ලබා ගැනීමට මේ රට රැකීමේ පිං හේතු වාසනා වේවා!

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +39

    ඔබතුමා දැකගැනිමට ලැබිමම මාහා සතුටක් කලු සිංහයානනි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි

  • @dilrudilrukshi4269
    @dilrudilrukshi4269 2 ปีที่แล้ว +21

    සිරංජිව සර් කියලා දැක්ක ගමන් 🤗 බලන්න ඉස්සෙල්ලා කමෙන්ට් කරන්නේ එ තරම්ම අදරෙ කරන චරිතයක් 💜️ හෙන්රි 👌

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ස්තූතියි ❤🙏

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +16

    අපේ රත්තරන් වීරයින්ගෙන් තවත් එක වීරයෙක්. මැතිදුණි ඔබ වැනි වීරෝධාර රණවිරැවන් හැමදාම අප හදවතේ. ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. වනැස සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.

  • @dayalchanna2989
    @dayalchanna2989 2 ปีที่แล้ว +69

    කූඩා ඔය school එකෙ හිටිය නිහතමානී අති දක්ෂ නිළධාරියෙක්, හොදම ගූරුවරයෙක්, මහත්මයෙක්!!!!!!!

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +15

    කට්ටපරිච්චාන් වලදී අපගේ රණවිරුවන්ගේ අත්පා කපා දමා තිබුනා..මුහුණු පෙනෙන්නට තිබුනේ නෑ.. එවන් රුදුරු අතීතයක මතකාවර්ජනය ගැන ස්තූතියි ඔබ තුමාට....ඔබට තෙරුවන් සරණයි...

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +5

    බුදු සරණයි Major සිරන්ජීව ❤🙏❤🙏❤🙏❤
    බලන්න ආසාවෙන් හිටපු චරිතයක් ...
    ස්තූති wanesa tv මෙවැනි වීර කතා වැලලෙන්නට පෙර ඩිජිටල්කරණය කර සංරක්ෂණය කිරීම ...
    හොලිවුඩ් ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි 🙏🙏🙏🙏🙏❤❤🙏❤❤❤❤❤❤❤

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +20

    මේජර් සිරන්ජිවගේ කථා ශෙලය හා එතුමාගේ පරිනතභාවය හොඳටම පෙනුනා කමාන්ඩෝ බලකායට එතුමා කොපමණ ආදරය කරනවද,කොතරම් ගෞරවයක් තියෙනවද කියලා....ඒ වගේම එතුමා SBS එක ගැනත් අගයකිරීමක් කලා බෝහෝමත්ම ස්තුතියි....ඒ වගේම මේතුමාට තවත් චිරාත් කාලයක් රට වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ධෙර්ය ලැබේවා! බුදු සරණයි !

  • @tharindukasun2271
    @tharindukasun2271 2 ปีที่แล้ว +51

    මේජර් ශිරන්ජීව සර් 2013 දී අපි ස්කූල් එකේ ඉන්න කොට පැරා training එකේ හිටපු සර්... ආදරෙයි සර් හැමදාමත්.....

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 2 ปีที่แล้ว +27

    මේජර් ශිරන්ජීව මහතාට නිදුක් නිරෝගී සැපවත් විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනව!

  • @slmadumalranasinghe9672
    @slmadumalranasinghe9672 2 ปีที่แล้ว +5

    අයියෙ මේවගේ ජාතික වීරයො ගැන අහන්න දකින්න අපිට මේ ලබා දෙන අවස්ථාව ගැන ඔයාට හදවතින් ගොඩාක් ස්තුතියි වන්ත වෙනව.මොහු වගේ රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබුන වැදූ මවටත් නයනැති වීර පුත්තු නිසයි අද අපි නිදාහසේ ජීවත් වෙන්නෙ.ඔයාට තව තවත් මේවගේ චරිත හමුවේවායි හදවතින්ම ප්‍රර්ථනා කරනව.
    ඔබට ජය.

  • @nalakagunarathne9262
    @nalakagunarathne9262 2 ปีที่แล้ว +8

    බොරුව වන්චාව ගෑවිලවත් නැති . ඉන්න තැන විවේක ගන්න. නැති තැන උපරිම කරන්න කියා දුන්.රණවිරු ගුරු පියානන් කෙනෙක්.අබීත විරු තුමනි ඔබට තෙරුවන් සරණයි .ඒ වගේම වනස TV සංජීව මයා ඔබටත් තෙරුවන් සරණයි .

  • @buddhikasaranga
    @buddhikasaranga 2 ปีที่แล้ว +11

    හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , සියදහස් වාරයක් ඔබට ගෞරව කරනවා. සංජීව මල්ලි අපේ ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා විරුවානන් සමගත් අපිට සාකච්ඡාවක් දෙන්න , ගොඩාක් ස්තුතියි .

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +4

    හැමදෙනාටම අමතක වි් යන ඒ බිහිසුණු කුරිරු අතිතය වැලලි යාමට ඉඩ නොදි්...අප වෙනුවෙන් අනන්තවත් දුක් විදිමින් ශරි්රයෙ සියලුම කොටස් දන් දි් ..අපට රටක් ඉතිරි කර දුන් මෙම රණවිරැවාටත් අනෙකුත් සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා..තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට...

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +14

    මෙම අමිල මෙහෙවර අප වෙනුවෙන් ඉදිරිපත් කරන ඔබතුමාටත්... ශක්තිය දහිරිය දි්ර්ඝායුෂ ලැබේවා!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!!

  • @menukathennakoon580
    @menukathennakoon580 2 ปีที่แล้ว +22

    මිහිතලයට නය නැති සැබෑම විරුවෝ.සන්ජීව මල්ලි ඔයාට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @shanakapeiris1707
    @shanakapeiris1707 2 ปีที่แล้ว +15

    අපි අද නිදහසේ ජීවත් වෙන්නේ මේ දෙවිවරැ නිසා...නැතුව ජරා දේශපාලකයෝ නිසා නෙවෙයි..මේගෝල්ලොන්ගේ ජීවිත ගැනවත් හිතුවේ නෑ මේ දෙවිවරැ ❤️❤️

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +10

    දිවි දෙවැනි කොට රුධිරය හෙලා රැකගත් මව් බිම අප දිවි තිබෙන තුරා ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් සදා සිහි කරන්නෙමු 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්.
    ඔහුගේ හැකියාවන් තුළින් රටට ලබාදුන් සේවයට ඔහුට මගේ ප්‍රණාමය.💕💐💐
    එම තොරතුරු ඉදිරිපත් කරන ඔබ චැනලයටත් බොහොමස්තුතියි👍👍

  • @chanukadilshan9658
    @chanukadilshan9658 ปีที่แล้ว +5

    මෙතුමාගෙ කතාව අහගෙන ඉන්න ආසයි. නැවතත් මෙතුමාගෙ වැඩසටහනක් අපිට ඕනි.රට රැකූ අපේ විරුවන් මතු දිනක මේ භූමියේ රජකමටද සුදුස්සෝය.. 🖤🖤

  • @csproduction3555
    @csproduction3555 2 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.දෙන්නටම බුදු සරණයි..🙏🙏❤️

  • @ashaniroshan544
    @ashaniroshan544 2 ปีที่แล้ว +5

    පුහුණු පාසලේ හිටපු නිහතමානීම නිළධාරියෙක්…..තාත්තා කෙනෙක් වගේ…2009 පැරා වින්ග් එකේ (COMMANDO) පුවරැව නිර්මාණය කළේ මායි බැඡියෙකුයි අපි මූලික පාඨමාලාව පුහුණුවීම්වල….සර් රැයක් නිදි වර්ඡිතව අපි ඒක නිම කරන තෙක් හිටියා.අපි දෙන්නත් දවල් පුහුණුවීම් නිසා ඇස් පියවෙනවා නිකම්ම….ආයිත් උදේට වෙඩි පිටියේ පුහුණුවීම් හොදට මතකයි සර් කිවුවා මේ ළමයි දෙන්නාට හෙට වෙඩි පිටියේ පුහුණුවීම් කියලා එතන හිටපු උපදේශකයින්ට.කුඩාඔය පුහුණු පාසලේ පැරසුට් පුහුණු පාසල අද තැනක තියෙනවානම් එයි වැඩි බරක් ඇද්දේ සර්……..බුදු සරණයි!!!

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +9

    වැඩත් එක්ක වීඩියෝ මිස් වෙනව හැබැයි අරින්නෑ කොයි වෙලේ හරි නිදහසක් හම්බුන ගමන් වීරයන්ගේ වීර කතා අහන්න බලන්න වනැස එක්ක එකතුවෙනව..❤️❤️❤️

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +1

      Mamath ehemayi

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +1

      Ane ou weda nisa vidiyo mis wenawa kohoma hari balanawa wenasata tuti 🌼🌼🌼🌼🌼🌼🌼😄😄😄

  • @vijaytharindu3100
    @vijaytharindu3100 2 ปีที่แล้ว +7

    මේ සර්ගේ මම බඩියට හිටියා හරිම හොඳ කෙනෙක්. හිටපු පැරා වින්ග් එකේ oc.වැඩි කතබහක් නැති කෙනෙක්. Good Luck Sir.

  • @wishmikasachinthana6101
    @wishmikasachinthana6101 2 ปีที่แล้ว +13

    Commando “Delta patrol”සාමාජික “black scarf” හිමි “කංචිරේ” තමයි මගෙ පියා. ආඩම්බරයි ඔවුන් කරපු වික්‍රමාන්විත යුද සටන් මේ විදියට අහන්න ලැබිම.
    "වනැස සංජීව" ඇතුළු කාර්ය මන්ඩලයට සුභාසින්සන මෙවැනිදේ ජනගත කිරීම සම්බන්ධයෙන් 🙏🏼

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      පියාගේ දුරකතන අංකය එවන්න... 0777618418

    • @sumithmadusanka2403
      @sumithmadusanka2403 ปีที่แล้ว +1

      මෙයාවත් ගෙමු

  • @saliyahettiarachchi7266
    @saliyahettiarachchi7266 หลายเดือนก่อน

    අපේ කොස් kamander වෙලත් හිටියා කාළයක්..respect සර්..🙏🙏🙏🙏

  • @asvaruna1894
    @asvaruna1894 2 ปีที่แล้ว +51

    රත්තරං මින්ස්සු.......දවසක වැජබෙන්න ඕන.....ගෙොඩක් ආදරෙයි...ගෞරවාන්විතයි...🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 2 ปีที่แล้ว +6

    බොහොම හොද ලේකකයෙක්.ඒ වගේම නියම වැඩකරුවෙක්

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว +7

    හිටපු sir ගැන අපි තාම කතාකරනවා ❤ අපි ගනෙමුල්ල කැම්ප් එකෙන්

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +5

    ඔබ අැතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 ปีที่แล้ว +4

    දුටු තැන වඳින්න ඕන නිලධාරී තිස්තුන්කෝටිය තවත් එක් දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +21

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ සංජීව අයියෙ හොදේ සතියකටවත් අවමයෙන් එකක් ඕනි අනිව හොදේ♥️🍃ආයෙ

    • @kalpanuwantha3789
      @kalpanuwantha3789 2 ปีที่แล้ว +1

      සිරාවටම ඇබ්බැහි වෙලා මම

  • @thushanhirusha2820
    @thushanhirusha2820 2 ปีที่แล้ว +2

    මම කතා කරලා තියෙනවා.. බොහොම නිහතමානී විරුවෙක්.... එදත් අදත්.... හැමදාමත් බොහොම විනයගරුක හමුදා නිලධාරීයෙක්... සිරන්ජීව අංකල්

  • @sanjeewamadushanka5664
    @sanjeewamadushanka5664 2 ปีที่แล้ว +3

    හදවතින්ම කීවොත් මේවා බලද්දී ඇගේ ලේ කකියනවා. ලංකාවේ වැඩිම ජම්ප ආඩම්බරයි සර් 💪💪💪

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 2 ปีที่แล้ว +11

    මාර වැඩ්ඩෙක් ඒ තියෙන දහිර්‍ය හිතාගන්න බෑ.... චිරන්ජයතු විරුවානනි.... වනස් ඔබටත් මාගේ ප්‍රනාමය ..🙏

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹 මව්බිමේ ආඩම්බර කාර පුතෙක් දීර්ඝ ආයුෂ ලැබේවා විරුවාණෙනී ඔබට 🙏🏿🙏🏿🙏🏿

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +4

    ඇගේ ලේ රත්වේනවා මේ කතා අහනකොට
    බුදුසරනයි රණවිරුවානේනී
    සංජිව අයියා තව දුරටත් මෙවැනි
    විඩියෝ ගෙන එමට ඔබට සුබපතනවා🔥

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️🙏

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!! දිර්ඝායුස ලැබෙිවා . 🙏🙏🙏🌹🌹🌹

  • @lepetitchefruwan
    @lepetitchefruwan 2 ปีที่แล้ว +13

    විරයෝ❤️❤️❤️
    සැම වැඩසටහනක්ම අතඅරිනේ නැතිව බලනවා

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤🙏

  • @darkxstudiocreations
    @darkxstudiocreations ปีที่แล้ว +3

    නිදහසේ අප අද හුස්ම ගන්නේ. ගහ කොල නිසොල්මනේ නිදහසේ වැවෙන්නේ සතා සිවුපාවා පවා අද නිදහසේ ජිවත් වන්නේ කොටින්ම කිව්වොත් ඇල දොල ගංගා පවා අද නිසොල්මනේ ගලා බසින්නේ එදා ජිවිතය දෙවැනියට ඔවුන්ගේ ප්‍රාණය ඇපයට තබා අපේ අද දවස වෙනුවෙන් ඔවුන්ගේ එදා දවස ලේ ඉස් මස් ඇස් ඇට ලේ නහර වලින් හා ජිවිත වලින් පවා පුදකොට ලබාදුන් නිදහසයි. ඔබ හා මේ රට කුරිරු ත්‍රස්තනයන්ගෙන් බෙරා ද්‍රවිඩ මුස්ලිම් සහ සිංහල බෞද්ධ වන අප හැමටම අද නිදහසේ හුස්ම ගන්න රටක් ලබාදුන්නට අප ඔහට සදා නයගැති. අනේක වාරයක් පිං 🙏🥰 අද අමතක උන එදා නැගුණ යුද ගිණි දැල් නිවුවා සේම ඔබලාට නිවන් දොරටුම විවර වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු 🙏🙏🙏

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +6

    සංජීව හොදටම පරක්කු උනා හොදේ විරුවෙක් ගේන්න ඔබලාට අපි සදා නය ගැතියි දීර්ඝායුෂ ලැබේවා ❤️ ❤️ ❤️ තෙරුවන් සරණයි

  • @hansajabanduge1862
    @hansajabanduge1862 2 ปีที่แล้ว +7

    චමුදිතට මේ videos පෙන්නල කියලා දෙන්න පුලුවන්නම් මරු මාධ්‍යවේදියෙක් කියන්නේ කව්ද කියල

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +16

    ඔබ විසින්ම කරන මෙම විස්තරය අනාගතයේ ඔබ නැති කලකදී බොහෝ දෙනෙකු විසින් නරඹනු ඇත

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 ปีที่แล้ว +3

    මමත් 2006 ලුති කමාන්ඩ හේරත් සර් සමග SBS කණ්ඩායමක් කුඩාඔය පුහණුවීමක සිටින අතරතුරදී බලහරුව ප්‍රදේශයේ සිට දිවා අහාරයද නොගෙන පුහුනුවීමේ නිරත MI 17යානයේ SBS හේරත් සර් තම කණ්ඩායම රැගෙන මුතුර් බේරාගැනීමට ගිය සිද්ධිය මා හට අද වාගේ මතකය .....

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +3

    ඇත්තටම අද අපි ජීවත් වෙන්නෙ මේ විරුවන් නිසයි 💖💖 අපි හැමෝම මේ විරුවන්ටයි ගරු කරන්න ඕන .. ඒ වගෙම අදටත් සටන් බිමේදී එක තැන් වෙච්ච විරුවන් ඉන්නවා .කිසිම පහසු කමක් නැතුව අපෙ අසරණ රණවිරුවන් ඉන්නවා නම් එයාලත් ඉදිරියට ගේන්න ... අපෙ පින්වත් අය ඉන්නවා ඔවුන්ට උදවු උපකාර කරන්න ...

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +3

    බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😳😳 ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ අයටත් දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️.....

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත්....❤️🙏 Thanqq Sanjeewa Aiye....❤️🙌

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 ปีที่แล้ว +4

    උතුම් මිනිසා දෙවියන් හා සමානයි ලංකා මෑනියන්ගේ ජීවමාන දෙවියන් ඔබයි ඉපදුන රටට නයන නැති පුතුනි ඔබයි සදා අමරනීය ඔබ ජාතියේ නිදානයයි ...උතුම් දළදා සමිඳුන් පිහිටයි ලංකාවේ ත්‍රිවිඩ් හමූදාවට වීරෝදාර රණවිරුවනි අප නයගැතියි ඔබහට සෙබළ පුතුන් ගැන නිමනොවන වචන ඇතත් කෙටියෙන් කියන්නම් හැමහට සත් දෙවියන් සතර වරම් දෙවියන්ගේ පිහිටයි ඔබ හට 🙏🙏🙏🙏💕💕💕💕

  • @dulajdilshan8582
    @dulajdilshan8582 2 ปีที่แล้ว +1

    අද යුද්ධය ගැන පුරසරම් දොඩන. අයගේ කතා වලට වඩා අඩම්බරයි... සර්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buharideennavaz2583
    @buharideennavaz2583 4 หลายเดือนก่อน

    මෙ රනවිරුවන්ට රටෙ ස‍‍‍‍zමෝම නයගzති. දෙශපාලකයන් ලකුනුදාගන්නවා.... ❤❤❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 หลายเดือนก่อน

    නම් අහලා තීයෙනවා හැම තැනම ❤❤❤❤ රත්තරන් හදවත ❤❤❤ වීරයන් නොමියෙති ❤❤❤ සදා ණයගැති යි.. සියලුම දෙනා රටෙ ❤❤

  • @saliyahettiarachchi7266
    @saliyahettiarachchi7266 หลายเดือนก่อน

    බලපු වැඩසටහන් වලින් ගොඩක් පැහැදිලි වැදගත් උගත් පාඩම් තියන episode එකක්..

  • @PranamaPranama
    @PranamaPranama 9 หลายเดือนก่อน +1

    අද මමත් එතුමාගේ අ/නි තෙරැවන් සරණයි මේජර් සිරන්ජිිව සර්

  • @rajithrasinka3976
    @rajithrasinka3976 2 ปีที่แล้ว +14

    සුපිරිම පැරා ජම්පර් කෙනෙක් , මේජර් සිරන්ජිව සර්❤️

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +9

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා🌺🌺🌺 දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්

  • @nalakakasun1062
    @nalakakasun1062 2 ปีที่แล้ว +2

    ජිවමාන මිනිස්සු කොච්චර කියන්නේ දෙයක් නෑ විරුවානනි එ කැපකිරීම් ජිවිතේ ඔබ දෙවියන්ට එහා ❤ කවදාවත් වරදින්නෙ නෑ ඔබට ගොඩක් ස්තුති වෙනැස ඔබට මේ යටගිය අතිතය ජිවමාන කරපු ඔබට ගොඩක් පිං 🙏🙏🙏

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +24

    අයියේ මේ අයගේ මේ අදහස් අරගෙන කරන්නකෝ පට්ට film එකක්..ඇත්ත ඇති සැටියෙන්ම

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +2

      Ekenma boxofiss waartha thiyayi ehenam

    • @kasunjeewantha2730
      @kasunjeewantha2730 2 ปีที่แล้ว +3

      හැබැයි ඒ ෆිල්ම් එකට එක නලුවෙක්වත් ගන්න එපා. යුද්ද කරපු රනවිරුවොමයි ගන්න ඕන්

    • @prasadegodage7623
      @prasadegodage7623 2 ปีที่แล้ว

      @@kasunjeewantha2730 ඒක නියමයි.

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +1

    ස්තුතියි සිරන්ජිව මහත්මාණනි

  • @TheJapansoftlogic
    @TheJapansoftlogic 2 ปีที่แล้ว +1

    Thank you

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว

    වැළලිලා යන්නට ගිය ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි කමාන්ඩෝ විරුවානෙනි 🙏♥️...

  • @sisarasandamali801
    @sisarasandamali801 2 ปีที่แล้ว +1

    හැමදාමත් මෙ වගෙ වෙඩසටහන් කරන්න ගොඩක් අසාවෙන් බලනවා අපෙ විරුවන්ගෙ දස්කම් ❤️❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +8

    කොච්චර වැඩ තිබුනත් අනිවාර්යයෙන්ම බලන වැඩ සටහනක් අපේ රටේ සැබෑ ජාතික වීරයන් ❤🙏🙏

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +12

    මේ තමයි අපේ මේ පුන්චි රටේ වීරයෝ . හොඳ තාක්ෂණයක් තිබුනනම් ඕනම රටක් එක්ක යුද්ධ කරයි නියම විදියට. එම නිසා කිසිම දවසක කිසිම වෙලාවක කවදාවත් පහත් කරල කතා කරන්ඩ එපා.ජාතියේ රටේ ආරක්සකයෝ.අපේ හදවතේ හැම තප්පරයේම මොඋන් සිට්‍යයුතුයි
    සින්හල ජාතියට කිසිම කරදරයක් නොවේවා. හමෝටම බුදු සරණයි .

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරනයි ,සුබම සුබ අනාගතයක් උදාවෙවා

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว +2

    SUPERB EPISODE... GREAT EXPERIENCES TO HEAR... VERY PROUD OF YOU SHIRANJIVE!!!

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว

    නියම අභීත විරුවෙක් ආදරෙයි ගොඩාක්...ඔබට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනව...දීර්ඝායුස ලැබේවා!!!බුදු සරනයි!!!
    සංජීව ඔබටත් ස්තූතිය...
    ඔයා ඩෝරාගෙ කතාව කරලා තියෙනවද?

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว

    අදත් ආසාවෙන් බැලුවා සුපිරි වීරයෙක් මෙතුමා වනැසට ගොඩාක් ස්තූති

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +1

    ආදරෙයි විරෝධාර රණවිරුවාණනි . අපිඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ wanasa 📺 💪💪👍👍🙏

  • @lakshanhasarangalakshanhas6231
    @lakshanhasarangalakshanhas6231 2 ปีที่แล้ว +36

    රට ජාතිය වෙනුවෙන් කෙදිනක හෝ රණවිරුවෙක්‌ වෙමි. ♥️🇱🇰

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤🙏

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 ปีที่แล้ว +2

    Comando eka gana godak deval dena gaththa.niyamai aiye.oya video ekak danakan iviasillak ne aiye bs aiye oyatai ape virayatai

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 26 วันที่ผ่านมา

    ස්තූතියි ❤❤❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 2 ปีที่แล้ว

    අම්මෝ සුපිරි වීරයෙක්...ඔබට ජයවේවා

  • @ranjulaherath4771
    @ranjulaherath4771 2 ปีที่แล้ว +1

    දක්ෂ රණවිරුවෙක් රටට ආඩම්බරයක් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @mangalakumara6977
    @mangalakumara6977 2 ปีที่แล้ว

    sir සුපිරි බුදුසරණ ni ආදරෙයි

  • @shriyacooray783
    @shriyacooray783 ปีที่แล้ว

    Great Officer....I Salute you

  • @lakshithaweerathunga7742
    @lakshithaweerathunga7742 2 หลายเดือนก่อน

    කීවට විශ්වාස කරයිද දන් නෑ මම දැන් සෑහෙන කාලෙක ඉදල රෑ නිදා ගන්න කලිම් වීඩීයෝ දෙකක්වත් බලල නිදා ගන්නේ..මේ එක දිගට දැන් බලන තුන්වෙනි වීඩියො එක

  • @sanjeewakumarajp3634
    @sanjeewakumarajp3634 2 ปีที่แล้ว

    මම මේ සර් හොදින් දන්නවා සුපිරිම වැඩ්ඩෙක් ❤❤❤🙏🙏🙏💪💪💪

  • @DinushaMadushan-x9i
    @DinushaMadushan-x9i 7 หลายเดือนก่อน

    ආදරෙයි බුදුසරණයි

  • @jhonecane
    @jhonecane 4 หลายเดือนก่อน

    One of the best Commando officer i ever see. Kind honest for ncos

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว

    තාමත් නියම කමාන්ඩෝ පෙනුම නියමෙටම තියෙනවා.👍👍👍💪💪💪💪💪

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ปีที่แล้ว +1

    Mr ,siranjeewa ...Bravo..hat off...🇱🇰 cnl Ranawana ill pray for you .are the ..hero....❤️ im ex servicemen of Air force

  • @pasindusampath7063
    @pasindusampath7063 10 หลายเดือนก่อน +1

    අපෙ ලොකු දුර්වල කමක් තියෙනෙව. එ තමයි අපි අපෙ බල පදේශයෙ යන කොට තුවක්කු විතරයි අරන් යන්නෙ පතුරන් නැතිව. දැන් මෙතන නිමාඩු එන commando සෙබලු 20ක සමු ගන්නව. 😢 වෙල්ගම්වෙහෙර truck රථයට කොටි ගහනකොටත් එක සෙබලෙක්ගෙ තුවක්කුවක විතරයි පතුරන් ති⁣බ්බේ කියල විඩියො එකක කියනව මන් අහල තියෙනෙව. මෙක අදාර්සනයට අරන් සොල්දාදුවන් කොහෙට යැවුවත් පතුරන් සමග යවන්න. ❤❤❤❤ අපි රණවිරැවො රැක ගන්න ඔනි. එ අය තමයි මෙ මාතු භුමියෙ ජිවය❤❤❤❤🙏🙏🙏

  • @MahindaGunasekara-uu3mk
    @MahindaGunasekara-uu3mk ปีที่แล้ว

    බුදු සරනයි මාමේ 🙏❤️ ඔයා සැබැම වීරයෙක් අපි හැමදාමත් මාමාට ආදරෙයී❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +1

    එව්ව තමයි වාර්තා සමහරු බඩු ගහල නැතිනම් හොරා කාල වාර්තා තියනවා ආන්න ඒකයි වෙනස . අපේ වීරෝදාර රනවිරූවෝ කියන්නේ වීඩියෝම තමයි .♥️♥️♥️♥️♥️♥️🎵♥️♥️♥️♥️♥️♥️♥️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +1

    your speach is crystal clear and cool.

  • @slunlimitedr2094
    @slunlimitedr2094 2 ปีที่แล้ว +3

    එකක් දානකම් බලන් හිටියේ සුපිරි❤️❤️

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 2 ปีที่แล้ว +1

    Great .....

  • @gpakrockz
    @gpakrockz 2 ปีที่แล้ว +1

    Supiri weddek thama 👍

  • @chathuranga1010
    @chathuranga1010 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වටිනා වඩසටහනක් සහ නිවේඩක මහත්මයා ඉතාමත් හොඳින් හසුරවනව

  • @sisira6317
    @sisira6317 2 ปีที่แล้ว +6

    වෙනදා වගේම මිත්‍රයා 💕👍👌

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤🙏