ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ තාත්තා ආත්මාර්තකාමී වුනානම් අදටත් එයා ජීවතුම් අතර.එයා එවපු අන්තිම ලිවුම මම දැක්කේ මාස කීපෙකට කලින්.ඒ ලිවුමේ තිබුනේ "මගේ දුවේ පොඩ්ඩක් ඉන්න අම්මගෙ බඩට වෙලා.මම ඉක්මනට එනවා.මම ඊයේ රෑ හීනෙන් දැක්කා මගේ දුව වෙදනලාව කරේ තියාගෙන මගේ ඉස්සරහ ඉන්නවා.ඒක නිසා මගේ දුව කවද හරි හොද දොස්තර කෙනෙක් වෙයි."පොඩ්ඩක් ඉන්න කිවුවට තාම ආවෙ නැතත්,ඒ නම බලලා හැරිලා එන්න වුනත්,එයා දැන් සතුටින් ඉන්නවා ඇතී,එයාගේ දෝනී දැන් දොස්තර නෝනා කෙනෙක් නිසා.හරිම ආඩම්බරයි එහෙව් වීර යුධ සෙබලෙකුගේ දියනියක් වීම ගැන.මට ලොකු ආත්මතෘප්තියක් තියෙනවා.මගේ තාත්තගේ හීනය යතාර්තයක් වීම නිසා.ඒ මියගිය සියලුම වීර රණවිරුවන්ටම උතුම් අමා නිර්වානය ලැබේවා! 🇱🇰❤
❤❤❤අනිවාර්යෙන්ම එහෙම ඇති සහෝදරිය
🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤🙏🙏🙏
රනවිරුවන්ට අපි හැමදාම ආදරෙයි, මගෙ තාත්තත් හමුදාවෙ හිටියෙ
Adambarai dosthara none🎉
මාධ්‍යවේදියගෙ හිත මෙහෙම නම් රණවිරුවගෙ හිතේ කොහොම වීරත්වයක් තියෙන්න ඇතිද.. Salute them 🙏❤️
Ow neda bn 💪💪💪💪💪💪
Ow bn..sirwatma 🥺
We'll done bro.
Puts onth ranawiruwek budusarani
Aniwarenma ❤❤
මෙ කතාව 100%ඇත්ත..මාත් 4වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙ සෙබලෙක් නිසා ❤❤❤❤
මිහිපිට දෙවිවරු ඔබතුමන්ල , ජාති ජාති ණයගැතිය් ❤️
Oba thumata deergayu lebewa
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥👏👏👏
හැමෝම commando එක වර්ණනා කරාට අපි දන්නවා ඇත්තට ම ගේම ගැහුවේ ඔයාලා කියලා♥️💯
ඔබතුමාලා පරිස්සමින්ද දැන්....දැන් නිරෝගි සුවයෙන් නේද....මුලු ජාතියම ඔබතුමන්ලාට සදා ණයගැති........
මගෙ පලවෙනි කමෙන්ට් එක ... මගේ තාත්ති ගැන මට ගොඩාක් ආඩම්බරයි.. එයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කරේ අපිට ලස්සන රටක් හදන්න .... ඔයා හොද තැනක ඉපදිලා ඇති තාත්තී.... ආඩම්බරයි මට මගේ රත්තරං තාත්ති ගැන.... 😘
එයාගෙ නමත් කීවනම් තවත් වටිනවා නේද?
Niwan suwa
Eyala nisa thamai ada api nidahase husma ganne. Mila karanna be oyalage thaththala karapu kepa kireema.
Duwe oyage thaththa sada amaraniyai, apita nidahase onema thanaka yanna puluwan widiyata, me thana hadapu රණවිරුවන් wagema oya ganawath hithanne nathuwa rata gana hithapu රණවිරුවෙක් ඔයගෙ තාත්තා, දුවේ ඔයා ආඩම්බර වෙන්න, ඒ වගේ රට ගැන හිතපු තාත්තා කෙනෙක්ගේ දුව උන එක ගැන, ආඩම්බරයක් තියෙනවා ඔයාගේ තාත්තා ගැන
ලලල්ල්ල👍ලලල්ල්ලපලල්ල්ප්ලලල්ල්ලල්ල්ලල්ල්
මෙතුමා ගැන මම අවුරුදු ගානක් තිස්සේ හිතුවා මොකද උනේ කියලා . 2009 මැයි 18 වෙනිදාට පස්සෙ අද තමයි චමිල් මහත්මයගෙ කටහඩ අහන්න ලැබුනෙ . බොහොම සතුටුයි . ඔබ එදා අප වෙනුවෙන් කල සේවය අනගි භවනීයයි.
මේ චමිල් ආනන්ද නෙවෙයි සුජිත් විධානපතිරන මිස්
අනගි භවනීය නොවේ අනභිභවනීය
Ane namath ayoade hithuwa
😂@@travelwithchefdanush6459
ඒක බාර් වගේද මේවා... මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා සංජීව අයියේ.... තෙරුවන් සරනයි....
Good job Ekadigata ehuwa Budu saranay
Aniwaryenma
👊🏻👊🏻👊🏻🤜🏻💪
😍😍😍😍❤️❤️❤️❤️
Mamat aurudu 28 army eke.hitiya 89 .- 2018.dakwa
Skip නොකර බැලුවේ මම විතර ද?සියළුම රණවිරුවන් ට ආචාර කරන්න.ජය වේවා ඔබ දෙපලට
යුද්දයේදී සදාකාලික ආබාධිතයෙක් වෙච්ච මට පුදුම සතුටක්,ආඩම්බරයක් දැනුනා ඔබේ මේ කතාව අහගෙන යද්දී.ඒ වගෙම අවසානෙදි කියපු ටිකට එදා ශරීරය පසාරු කරගෙන ගිය වෙඩි උන්ඩයකින් දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් දැනුනා.අද ආබාධිත අපිව මේ රටට වදයක් වෙලා.බස් එකට නැග්ගත් අපිව දැක්කම නිදා ගන්න මිනිස්සු ඉන්න රටක,රෝහලකට ගියත් බේත් ටික ගන්න බැරි රටක,අපිට හිමි දේවල් කප්පාදු වෙන රටක අපිත්,අපේ දෙමාපියොත්,ගෑණු දරුවොත් අසරණ වෙලා.අතපයේ හයියෙන් නෙමේ...හිතේ හයියෙන් ගමන යන්න කියලා දීපු හමුදාවට මැරෙනකල් ආදරෙයි.ඉන් එහාට දෙයක් හිතන්න අද අපිට ඉතුරු වෙලා නෑ.මේ බිම වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කොල්ලෝ වගෙම ඔබත් මට වීරයෙක්.ආදරෙයි කොල්ලෝ.❤ මිය ගිය අපේ කොල්ලෝ කොහේ හරි ඉඳන් බලාගෙන ඇති ආබාධිත අපිට මේ සිද්දවෙන දේවල්.අලුත් පරපුරට මේවා දැනගන්න මෙවැනි වැඩසටහන් අරන් එන සංජීව මල්ලී...ඔයාටත්, ඇත්ත ඇතිසැටියෙන් කිවූ සුජිත් විතාන පතිරණ මල්ලීටත් මගේ උත්තමාචාරය...♥️♥️♥️
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
තෙරුවන් සරණයි මාමේ 🤍❤️
"චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට" ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤️
චමිල් ආනන්ද අපේ ගෙවල් ළඟ ඉන්නෙ
Attamaiii
@@sampathkumarasiri7762 හෑ ඔයා කොහෙද
@@menukagomes8672අවිස්සාවේල්ලේ...💪💪
මාධ්‍ය අවිය කොට ඔබ කළ මෙහෙවර අපට කිසිදා අමතක කළ නොහැකිය, ඔබ කළ මෙහෙවරට තුති පුදමි, ඔබට දිගාසිරි වේවා, තෙරුවන් සරණයි.
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඇත්ත
🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
කොහොමද කටහඩේ ගැම්ම ඒකයි සිංහලයකුගේ ආඩම්බරකම 🙏🙏👍👍👍❤️❤️❤️💪💪💪💪
මම මේ වර්තකල පුතාව මට මතක් උනා යුද්ධ කරන දවස් වල දෑක්කට පස්සේ අද තමයි මම දැක්කේ පුතාව ඞබට බුදුසරණ යී
අපි අදරය ක ල හොද ම හඩක්
අපි අදරය කල හඩක්
හෙළයන් ජ ය
ආදරෙයි
අවුරුද්දෙන් අවුරුද්දට මාධ්‍යවේදීන් තෝරලා හොදම මාධ්‍යවේදීයා කියලා සම්මාන දෙනවා. මේ වගේ උතුම් මිනිස්සුන්ට සම්මාන පිට සම්මාන දුන්නත් මදි.එදා යුද පුවත් කරනයේ පෙරටුගාමීයා.ලංකාවේ ලෝකයේ හැම අස්සක් මුල්ලකම උතුරේ යුද්ධය itn එකෙන් බැලුවේ ඇහුවේ නුබ නිසයි.නුබේ නිර්බය එඩිතරකම නිසයි. සුජිත් විතාන පතිරණ මාධ්යවේදීනයාණෙනි තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබේවා .....මව් බිමට ණය නැති පුතුන් .....
මූණ පෙන්නන්නෙ නැතුව කටහඬ විතරක් අහන්න දුන්නත් අපිට අඳුර ගන්න පුළුවන් මේ සුජිත් විතානපතිරණ කියලා.යුද්දෙ කාලෙ සුජිත් විතානපතිරණ ගෙ වීඩියෝ කෑල්ල බැලුවේ නැත්නම් එදාට අපිට නින්ද යන්නෑ.ඒ තරම්ම මේ කටහඬ අපට සංවේදී වුණා.ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි.
මේ කතාව ශ්‍රී ලංකාවේ හැමෝම අහන්නම වටිනා සත්‍ය සිංහල බෞද්ධ මනුස්සයෙක්ගේ අවංක කතා වක්🙏 ඔබට තුනුරුවන් සරණයි මහත්මයා.
ලේ උනුවෙනවා අයියේ..
Sri Lankan blood 🩸 💪
Sirawatama
.සිංහල බෞද්ධ නෙවෙයි ,ලාංකික 🎖️️🏆️❤
@@ethaliya3283 ow attha 🙏
මෙය තමයි වැදගත්ම වැඩසටහන. මම මේ පුද්ගලයට මගේ හදවතේ ගෞරවය පිරිනමමි. Salute army!
5ස් වෙනි පාර බලන..මං ආසම සිංහල කටහඩක් තියන නිවේදකයා..❣️❣️සිංහල කම දැනෙනව මේ වචනවල ❣️
රණවිරුවෝ ගැන සිවිල් මනුස්සයෙක් ගෙන් අහපු හොඳම වචන ටික .එතෙක් මෙතෙක් බලපු හොඳම වැනස ප්‍රෝග්‍රෑම් එක...❤❤🤩
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ❤❤❤
අලුතෙන් ඉපදෙන එවුන්ට මේක ගැන වටහල දීම අපේ වගකීමක්,
👍
එදා නොයිවසිල්ලෙන් බලන් ඉදපු කටහඬ ❤️ කෙදිනකවත් අමතක නොවන තවත් වීරයෙක් ❤️❤️❤️
දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤
සිරාවටම.ඒ කාලේ කටපාඩම්.ගැම්මක්
වීරයෙක් තමා ❤️💪
Aniwa
Ow රූපවාහිනියේ ramai itn eke මෙයයි
53.සේනාංකයෙ හිටපු මම දන්නව සුජිත්ගෙ ප්රවෘත්ති ඉදිරිපත් කිරිම....❤️❤️❤️නියම ගැමිම අද මට සතුටුයි
🙏🙏🙏🙏🙏
Budusaranai aiye
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අය්යෙ
Adarei teruvan saranai sir
එදා ඒ වෙලාවෙ එතන ඉදපු අදටත් වචනයක් එලියට දාපු නැති වීරයො කොච්චර ඇද්ද. මේකත් බලල. තනියම හිනා වෙලා ඇසට කදුලක් ආපු❤️😔🙏
එදා යුද්ධය අවසන් කාලයේ මං පොඩි ලමයෙක් ඒත් මට ඔහුව ඔහුගේ හඩ වචන අද වගේම මතකයි අද ඔබව දකිනකොට මට ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා
👍👍❤
ඔයාලා පොඩි වුනාට අපිට එවෙදනාව දැනෙනව
Malli oya gana harima adambarai. Kisima gathi bawayak nathiwa me dewal kiwwe.oya ape game kenek e wagema oya harima nihathamani kenek oyage jawanikawa oya sarthakawa itu kara malli .good luck well done malli
Same me anuu ❤️😍
👍👍
මේ කතාව අහනකොට ඇඟ හිරිවැටෙනවා කදුලක් එනවා.❤️😞 සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා.
D
රට -ජාතිය ගැන කැක්කුමෙන්ම ඉපදිච්ච මනුස්සයෙක් මාධ්‍යවේදියෙක් වුනාම ..Respect for all !!!!
A
දේශපාලකයන් අද දවස වන විට ආගාදයට රැගෙනගොස් තියන මොහොතක අවිවාදයෙන් තොරව මහින්ද රාජපක්ෂ මහතා නොසිට වෙන ජනාධිපති කෙනෙකු හිටියා නම් යුද්ධය අදටත් තියනවා. ඒ වගේම ඉංදියාවෙ මනමෝහං සිං මහතා නොසිටියා නම් යුද්ධය අදටත් එහෙමයි. සරත් ෆොන්සේකා මහතා නොසිටියා නම් එත් එහෙමයි, ගෝඨාභය මහාතා නොසිටියා නම් එත් එහෙමයි. ඔබතුමාගෙ වන්නි මෙහෙයුම බලලා සතුටු හුස්මක් ගත්ත අපි හැමෝම අනෝමා ෆොන්සේකා මහත්මියගේ කඳුළු දැකලා දුක් වුනා. කපටි දේශපාලන සඟයන් මහින්ද මහත්තයාගේ ජයග්‍රහි දේශපාලන අනාගතය විනාශ කරලා දැම්මා මිනිසුන්ට එපාවෙන විදිහට. යුද්දෙන් මිනිස්සු මැරුණා දැන් කන්ඩ නැතිව මැරෙනවා. ලස්සන හෙට දවසක් අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් හෙටවත් උදාවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.. ☸️🙏🙏
අද ඉන්න උන්ට මේ කැප කිරීම් අමතක වෙලා යුද්දේ කරපු රණවිරු කොල්ලෝ බල්ලට දාල ලංකාවේ ජරා උන් මේ වගේ වැඩසටහන් කරන සංජීව ඔබට ගොඩක් පිං රණවිරුවෝ සදා අමරණියයි
එක තප්පරයක් වත් skip නොකර බැලුවා.ඇස් වල කදුලු පුරවගෙන බැලුවේ.ගොඩක් පින්.අපේ ජාතික වීරවරු රණවිරුවන්♥️♥️♥️ හොද වැඩසටහනක්..බුදුසරණයි🙏
සිරාවටම මමත් යුද්දේ හිටියා වගේ හාඟීමක් දැනුනා. 100% ලයිව් වුනා මගේ හිතේ. හැම රණවිරුවෙක්ටම ආදරෙයි. මැරුනු අයට නිවන් සුව.
මගේ ජීවිතේ දැකපු හොදම වැඩසටහන...මගේ පියා 92 අලිමංකඩදී රට වෙනුවෙන් දිවි පිදූ එක ගැන මට ඉමහත් ආඩම්බරයක් දැනුනා වගේම මේ වැඩසටහනෙන් පසු ඒ ආඩම්බරය තවත් වැඩි උනා ඒ වගේම මෙතුමා සදහන් කල ආකාරයට අද ඉදන් සිවිල් වැසියෙක් උනත් සියලුම රණවිරුවන් හට මගේ ආචාරය(සැලියුට්) එක හදවතින්ම පිරිනමනවා 🙏🙏🙏🙏🙏
❤️❤️❤️🙏
"කොටි දැනන් හිටියෙ නෑ ඉදිරි ආරක්ශාක වලල්ලට SF එක බැහැලා හිටියා කියලා." ඇග හිරි වැටිල ගියා..❤🙏
Video එකේ ඒක කියනවද?
@@slliontechPehasara_Ahangamaoooo
@@slliontechPehasara_Ahangama ඔවු කියනවා
සිවුරෙ ඉන්න අපිට දැනෙන ජාතික මාමකත්වය. කියන්න තේරෙන්නේ නෑ. මගේ අයියාත් ආමි එකේ. මගේ මල්ලිත් ආමි එකේ. මම සාසනය වෙනුවෙන් ආවා. අපේ ජාතිය අපේ ආගම. ඔබට දිගාසිරි ලැබේවා. මේ වැඩටහන් කරන සංජීව මහත්තයා කරන අනගි මෙහේයුම අගය කරනවා.
❤️❤️❤️🙏🙏🙏🙏
ftt apit oya duka oya vidhata vinda sanjiwa aiya ela ela bs
ඔබ වහන්සේ දෙනදෙයක් වලදල බනක් බාවනාවක් කරන්න..බුදුහාමුදුරොවො කියපු මගෙ යන්න බලන්න නැත්තම් අපි දෙන දානෙත් අපරාදෙ..ඔයා ඔයාගෙ දේ කරන්න සසරි එතර වෙන්න සිවුරු දාගත්තනම් මොකක්ද ෆෝන් අරන් මේව එක්ක හැමිනෙන්නෙ..අපි යුද්ද කරගන්නම්...සසරින් එතර වෙන්න සිවුරු දාගාත්තම් සසරින් එතර වෙන්න...සෝශල් මී ඩියා එක්ක නිවන් යන්න බෑනෙ..
ඔයාලට ෆෝන් කැපනෑ සේකියා දර්ම මට වඩා ඔබ දන්නව ඇතිකියල මන් හිතව..සිවුර කන්න එපා..
@@anilpriyankara4199 oyaata kApayida.
වසර දොළහක් සොයපු පුද්ගලයෙක් කටහඩක් හදවතින්ම ආදරේ කරපු ඒ වචන ටික අදටත් හිතේ තිබුන ඔබට ගොඩක් ඉස්තුතියි මෙම හඪ යලිත් අවදි කලාට 💕💕💕🙏
අනිවා..එක තාමා මාත් කිවුවේ...
Viruwanage hadata pana dun niyama sinhalayek.adarei aiyee..oyath viruwek යුද බිමේ❤️
ඇත්තට මට කදුළු ආව ඇස් දෙකට අපේ රණවිරුවෝ බුදුසරණයි සහෝදරයා ආදරෙයි හැමදාම මුළු හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Trending යන්න ඕනා කතා අද රටේ මිනිස්සුන්ට යුද්ධෙ මතකවත් නෑ.... 🥺❤️
ඇත්ත🥺💔
නිවුන කතාව, ශාන්ත පෙනුම, සංවර හැසිරීම, බුද්ධිමත් විචාරය..මෙි කතාව හදවතින්ම අහනවනමි සුජිත් විදානපතිරණ කියන්නෙ මාධ්‍ය විශ්ව විද්‍යාලයක් කියල දැන් ඉන්න ලොන්ත මාධ්‍ය කාරයින්ට තේරේවි..
💯💯❤️
අම්මෝ ඒ මතකයන්. හමුදා කණ්ඩායම් වල අංක, රෙජිමේන්තු නම්ද ,දිනද , ඒ army ලොක්කොන්ගේ නම්ද ඔක්කොම හටියටම කිව්වා. එදා තිබ්බ ගැම්මම මේ කතාව අදටත් දැනෙනවා. ❤️✅
දැන් ඉන්න මාධ්‍යවේදීන් අතරේ ඔබ තුමා කොච්චර නම් වටින එනෙක්ද.......දැන් ඉන්න උන් මොනවා දන්නවටද.......දැන් මොනවද වාර්තා කරන්නේ.....
Sirawata. 👍🏽👍🏽👍🏽
සිරා කතාව ඒ ටික කියද්දි එන ගැම්ම
එහේම තමයි බොක්කේන්ම වැඩ කරහම
කඳුළුත් ආවා ඒ කතාවට.. අද වගේ මතකයි ඒ දවස..අපි වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණ විරුවන්ට උපහාරයක්ම වේවා❤❤❤ 🙏🙏🙏
සංජීව ඔබට ස්තූතියි .... මේ වැනි උතුම් වීරෝධාර මාද්‍යවේදි මහතෙක් ගෙනාවට තෙරුවණ් සරණයි
කඳුලු එනව ඒව මතක් වෙද්දී. . අපි හරි ආඩම්බරෙන් හැමදාම යුද්ධෙ ගැන නිවුස් අහන්න බලන් හිටිය. අයි ටී එන් එකේ සුජිත්, ජාතික රූපවාහිනියෙ රාමවික්‍රම අපට යුද්ධෙ ඇස් ලගට ගෙනාව. එදා රණවිරුවන් ගැන ආඩම්බරයක් ඇති උනේ ඔබතුමන් ලා අපට ගෙනාපු ඇත්ත විස්තර හින්දා. අද රණවිරුවන්ට අපහාස කරන වීඩියෝ ගේම් වලින් විතරක් යුද්ධෙ දැකපු උන්ට දේශයේ සැබෑ විරුවන් ගැන දැනගන්න යුද්ධෙ පටිගත කරපු ඔබ සැමට ස්තූතියි 🙏🙏🙏
මිනිස්සු මැරෙනවා වීරත්වය මැරෙන්නේ නෑ ❤️ ඔබගේ වචනවලට පණ තියෙනවා සහෝදරයා.
11 වසරෙ ඉතිහාසය පොතට මේ යුධ්දය පාඩමක් විදියට දුන්නනම් වටිනව..හැමෝම මේ යුධ්දය ගැන දැන ගන්නව..වීර රණවිරුවන් ගැන දැනගන්නවා..එ විතරක් නෙවෙ නිදහසේ හුස්ම ගන්නෙ ඇයි කියල දැනගනි.රන් අකුරෙන් ලියවෙන්න ඔනෙ මිනිස්සු 💙😥
දෙවිවරු 💙
🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏
තව අවුරුදු 100 විතර දාය්
ඔව් පිට රට මගුල් ඒකෙ තියෙන්නෙ
ඇත්ත තමයි මේ හිට්ලර් ගෙයි එක එක රට හිටපු උන්ගෙයි ඒවා අපට මොකටද මේ වගේ ජාතියට ආදරයක් හැගීමක් ඇතිවෙන දේවල් දැම්ම නම් අද මීට වැඩිය දේශප්‍රේමි ජනතාවක් බිහිවෙන්න තිබුනා 😌👍
"වෙපන් එක දීපන් වෙපන් එක දීපන්"ඇඩුනා මේ වචන ටිකට😢😢💔🙏
කියන්න වචන එන්නේ නැහැ... ආදරෙයි පට්ට විදියට..රණවිරුවෝ හැමෝටම.. 💕සුජිත් ඔයාටත්...,වනැස බලන එක දැන් පිස්සුවක් වෙලා 💕
"තණමල්විල කොල්ලේක්" සුන්දර නිහතමානී යුද පුවත් වර්තාකරැ....තුණුරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ වේවා ...........
සුජිත් අයියේ ඔයා කියපු හැම දේකින්ම දැනුනේ අභිමානයක්...සමහර අවස්ථා වල අඩුනා...ඔබගේ ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය වේවා ....බුදු සරණයි ...
වනැස 𝘁𝘃 ස්තූතියි මේවගේ සුපිරි විඩියෝ එකක් අරන් ආවට මන් ආසම යුද මාධ්‍යවේදියෙක් ❤❤❤🙏
මටත් අදවගේ මතක ඒ කාලෙ දිනපතා බලපු එකම වැඩසටහනක්.2009.5.18 විදපු සතුට කියන්න වචන නෑ.ඒ කාලෙ අපි school යන කාලෙ.ඒත් අද වැඩිහිටි මිනිස්සුන්වත් ඒ කාලෙ මතක නෑ.දුක ඒ ගැන.අතීතෙ අමතක මිනිස්සු ඉන්න රටක් මේක.හැම රණවිරුවෙක්ටම අදටත් ජාති ජාතිත් ණයයි..🙏🙏🙏
සුජිත් විතාන පතිරණ ඒ කටහඩ අදටත් ඇහෙද්දී හිතට දැනෙන හැගීම.සංජීව අයියේ ඔයාටත් මේ වගේ වටීනා වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා..බුදු සරණයි ..🙏❤️
මේ වැඩසටහන් බලන්න මගබලන් ඉන්නෙ ,පිස්සුවක් වෙලා දැන් 🥺🥺❤️❤️ඔබට ස්තුතියි මේවා බලන්න සලස්වනවාට ❤️❤️
Adarei ayiye hadawathinma hamadatama ubala....tx wanasata.adarei mage punchi mau bimata karapu yuthu kata........
මගේ මල්ලි දිවිපිදූවේ ඉරණමඩුවෙදි 2009/1/24 අදත් මට ඒ වෙන්වීම දරා ගන්න බෑ . මගේ එකම පතුම මල්ලියේ යලි අප අතට එන්න .😥😥
😔💓
හැකි හැමදාම ඔබේ සහෝදරයාට පිං පමුණුවන්නට.🙏
Avissawelleda
❤️
මාස 5කට පස්සේ මේ බලන්නේ.. එදා නිවාඩු ඇවිත් අපේ අයියා වැඩට ගිය දවසේ ඉදලා මට මතකයි අපේ අම්මා උදේ ඇහුරුනු වෙලේ ඉදලා නිවුස් බලනවා ඒ ඒ දවසේ මොන කෑම්ප් එකටද කොටි ගහලා තියෙන්නේ අයියට කරදරයක් නැද්ද එයාගේ කෑම්ප් එකට කරදරයක් නැද්ද කියලා බලන්න... ඔබ එදා වාර්තාකරණයෙන් ඔබ්බට ඔබ කල සමාජ වගකීම මතක මිනිස්සුන්ගේ හිත්වල හැමදාම ජීවමානයි.. පිං සිද්ද වේවා 🙏🙏
මගේම අයියාටත් වෙඩි වැදුනා.යුද්ධෙ ඉස්සරහ හිටපු කෙනෙක් එයා.මගේ මහත්තයත් නංගි බැදපු මල්ලිත් ආමි එකේ.ඒ දවස් වල මහත්තයා නිවාඩු එනකං බයෙන් හිටියේ.ලොකු පුතා ලැබෙන්න හිටියේ.එයා ඉපදුනේ නිදහස් රටක.ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාම ජාතියේ පිනට පහල වු වීරයන්............🙏🙏🙏🙏🙏🙏🙏🙏
බනක් අහනවට වඩා උවමනාවෙන් මේ කතාව ඉවරවෙනකන් ඇහුවා.හමුදා සෙබළුන් ට වගේම ඔබටත් ගොඩක් 🙏
මේ ගැම්මෙන් ඇහුණ කට හඩේ වචන ටිකට සතුටු කදුළු ආවා එදා අද වගේ මතකයි......ඒ වගේම ඔයාලගේ වචන තමයි අපේ හමුදාවට යන උණ වැඩිකලේ ගොඩක් ස්තුතියි පාසැල් කාලේ සිහිනයට හැමදාම ශක්තිය ලබාදුන්නට බුදු සරණයි! සුජිත් අයියා,චමිල් අයියා,උපාලි අයියා 👍
මේක අහද්දී ඒ ත්‍රාසය භීතිය එවලේ එතන හිටියා වගේ දැනෙනවා.එතකොට phone එක නොදැනිම අත්දෙකෙන් තද වෙනවා.ඒ තරම් ඇගට හිතට මාර බයක්,ඒ වගේම මෙතුමාගේ අත්දැකීම ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා.ස්තූතියි ඔබට වගේම එදා අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ටත්
කතාකරනකොටත් අමුතුම මොරාල් එකක් එන්නෙ....ආදරෙයි ලංකාව ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
"වණැස" ඔබට කෙසේ තුති කරන්නද මෙවන් වටිනා වීරයන් අපට පෙන්වීම ගැන....🙏🙏🙏❤️
Mama asama madya wediya patta adarey obata jaya wewa bs
ඇඟේ ලේ රත් වෙනවා,මේ කටහඬ අහන්න අපි එදා ට්ව් එක ඉස්සරහ බලන් හිටියා.. ඇයි දැන් පෙන්න නැත්තේ.. ඔය කටහඬ නොමැරෙන මතකයක් ❤
ඒකනම් ඇත්ත
ඔව් තවමත් මතකයි ❤️.... ඒ කට හඩ
දැන් රටේ අව ජාතක අපතයෝ ටිකක් බිහිවෙලා ඉන්නවා බුද්ධාගම බොරු,රණ දෙවිවරු පඩියට වැඩකරන කුලී හමුදාවක්,සිංහලයා ජාතිවාදියා,කියලා කියන දේශ පාලන පක්ෂ අපතයෝ ටිකක්.....සිංහල දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වන රටේ,මුන් අරගලයක් ගෙනල්ලා ඩයස් පොරාව තහනම් කළත්රස්ත සංවිධාන ගෙනාවා .තොපි ngo ඩොලර් කාලා මැරිලා පලයව් රට කන්නේ නැතුව අවජාතක යෝ. දැන් කෝ අලගලේ .දේශපාලන වාසි තකා තොපි කරන්නේ අප මවු බිමේ කොල්ලො කෙල්ලො ආය මරලා දන්නද.රණ විරුවා නි ඕකුන්ට ඉස්සලා තියපියව් .ඔහොම ඇමරිකාවට ඕන විදියට රට බෙදන්න කතා කරන දේශ පලූවෝ වරෙල්ලා ගමට අපෙන් හොඳට කාලා යන්න.රටට සාමය උදාකර දුන් රණ දෙවිවරු නට බුදු සරණයි..මියගිය සොහොයුරානානි මිනිස් ආත්මයක් ලැබ අපි අතරෙම ඉපදේවා.
ගොඩක් අය දන්නෙ නැති වුනාට උතුම්හදවතක් තින නිහතමානි මනුෂ්‍යයෙක් ❤❤❤
🇱🇰 මගේ අම්මයි තාත්තයිත් දෙන්නම යුධ හමුදාවේ… දෙන්නම උතුරු නැගෙනහිර ක්රියාංවිත වලට සහභාගි උනා.. I really proud to be son of them 😇💪🏻
Wow♥️♥️♥️
නියමයි පුතා
Obe amma thatha Api ta virayo
නියමයි
පට්ට
අට පාස් ආමිකාරයො කියන මිහිපිට දෙවිවරුන්ගේ අගය මේක බලලා හරි තේරුම් ගනිල්ලා......❤️❤️❤️❤️
Lankawe harakta owa therenna na.
M a
Mata gàgath ayya marune me uddaya nesa aya 5 gageba regement ake j a rathnayaka ada edala mamath bageta marela
Ai bn ata pass gaga agaurawa karanne ohoma...one taram educate army kollo innwa neh ....
Ubalage nugathkama army kollnagen wahagannda ehem kiyanne
33:30 කියන කතාව ❤️ඇත්තටමඒ මිනිස්සු වෙන්න බෑ.ආදරෙයි හැමදෙනාටම.ලලිත් ජයසිංහ sir. විශේශෙන්ම ❤️සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේවල් හිතාගන්නවත් බෑ අදටත් මම හිතන්නේ ❤️💪
He is the best intelligence of the SL Army , Lieutenant Colonel J.A.L Jayasinghe PWV, a , RWP, RSP, SF was an officer of the Special Forces
..වීරත්වය කිසිදා මියනොයයි.....සදාතනිකයි ඔබේ අදහස ....❤❤
6SR හිටපු මගේ එකම මල්ලි 2009 මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූ දවසේ මං ප්‍රාර්ථනා කළේ ප්රභාකරන් නමැති බල්ලාගේ මරණේ ඉක්මනින්ම දකින්න ලැබේවා කියලා....
U balata wada pahat keyala kewanada mohu. Uta keyanna wachanyak nha
මගෙ අයියා 6sr එකෙ කැප්ටන් වික්රමපාල එයත් කිලාලි වලින් 2008.01.01
@@janakasenarath1720 ඔව්න් දිවි පිදුවේ අපට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා. ඒ ගැන හිතලා හිත හදාගන්න පුළුවන්.. ♥️♥️♥️🙏
@@deera123rdx ස්තූතියි ඔබට 🙏♥️🙏
නියම විරුවෙක් තමයි මේත්.. අගය කරනවා හැමදාමත්.. Respect Mister..
සිවිල් පුද්ගලයෙක් විසින් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන වචනයෙන් කරපු හොඳම විස්තරය. යුධ බිමේ ත්‍රාසය හා භීතියද, වීරෝදාර ක්‍රියාවන්ද, එකිනෙකා වෙනුවෙන් දක්වන සැලකිල්ල, ඇතුළු බොහෝ දේ නැවත ජනතාවට මතක්කර දීම ගැන ඔබට බොහොම ස්තුතියි. ඔබත් සැබෑ වීරයෙක්. එහෙත් ඒ ඒ තැන්වල නියම ගොඋරවය සුදුස්සාට ලබාදෙමින් ඔබ කල පැහැදිලිකිරීම් ඔබ වීරයකු මෙන්ම වැදගත් මහත්වයෙකු බව ඔප්පු කළා. ස්තුතියි ඔබ සහ ඔබේ සගයා කල සේවයට.
@@chapabamunuarachchi9028 0
th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html යාලුවනේ විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න.
යුද්දය පටන් ගත්ත කාලේ ඉඳල යුද්දය අවසාන වෙනකන්ම මමත් නාවික හමුදාවෙන් මගේ උපරිමය කලා මහත්තයෝ අාදරෙයි බොක්කෙන්ම කිසිම පෙර පුහුනුවක් නැතිව රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඔබ ගත් එඩිතර තීරනය ගැන.රට රකින වීර පුතුන් ඉදිරියටත් බිහිවේවා...
තාමත් ඔහුගේ වාග් කෞශලයේ කිසිවෙනසක් නෑ.එදා වගේමයි කිසි වෙනසක් නෑ.Respect❤ යුද්ධයක්නම් අයේ එපා!!! කවදාවත්ම...!!!
රාහුලේද
ඔබ තුමාගේ කතාව ලෝකයාට ඉදිරිපත් කිරීම,අනාගත පරපුරට යුද්ධයේ බියකරු බව,අපේ විරුවන්ගේ කැපකිරීම් කොපමණද කියා දැන ගැනීමට රුකුලක් වනු නොවනුමානයි...
ජිවිතේ බලපු අහපූ සංවේදීම,ආඩම්බරකාරම වැඩසටහන 💪💪සියලු දෙවි රැකවරනය ලැබේවා අපේ ආඩම්බරකාර රනවිරුවනි ❤💪
Respect සර් !✊🙏 මමත් ජනමාධ්‍ය ශිෂ්‍යයෙක් .....! ඔබ කරපු ඒ වීරකම් .....අපිට කරන්න පුළුවන් වේයිද ...! 🙏🙏 කිසිදාකවත් නැ .....තෙරුවන් සරණයි ✊♥....කාඩ්බොඩ් වීර මාධ්‍යවේදි අතර මම දැකපු ....මම ගරැකරන එකම මාධ්‍යවේදියා ✊
දෙවි ලොවින් මනු ලොවට වරම් ගෙන උතුම් ගෞතම බුද්ධ දේශය හා ජනයාට නිදහසේ ඡීවත් වීමට රටක් සකසා නැවත දෙවිලොවට පිටත්ව ගිය රණවිරුවන් ❤️🙏🙏
අැත්තමයි
❤❤❤❤❤❤❤❤❤❤
මම කොමෙට් ගහලත් තියනවා කොමන්ට් දැකලත් තියනවා රනවිරුවෙක් රනවිරුවන් හට දුන් වටිනා වචන පෙලට මගෙ උත්මාචාරය යාලුවා
අපේ මේ රටට දායාද කල සුජිවගේ අම්මාට තාත්තාට ගොඩාක් පිං එඩිතර පුතෙක් බිහිකලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
මිනිස්සු මැරෙනවා....වීරත්වය මැරෙන්නෙ නෑ....ඒ වචන ටික🥺💪😍🇱🇰
අයියා උබ කීවට සමාවෙයන් උබ කියන්නේ ගැම්මට. ඔයත් අපේ වීරයෙක්. අපේ රටට ගොඩක් වටිනවා හැමදාමත්. හෙලුවට තැනක් දෙන අද අපේ සමාජයේ ඔයා ගැන කවුරුත් කතා කරේ නෑ.. වෙනස Tv ස්තුතියි.... අයියේ ඔයාට ජයෙන් ජයම වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඉවරවෙනකම් බැලුවා. ඉවර වෙනකම්ම සැරින් සැරේ ඇඬුවා. වෙන කියන්න දෙයක් නෑ. මැරෙන තුරාවට ආදරෙයි ජීවිත කැප කෙරූ අත පය කැප කෙරූ වීරෝදාර රණවිරුවන්හට. හැමදාමත් ආදරෙයි. හදවතේ අංක එක රණවිරුවණි ඔබමයි.. ❤️❤️❤️❤️
Math ehemai
ඇත්ත...😥
දැන් ඉන්න හාල් කෑලි වගෙද ,මාධ්‍යවේදී සුජිත් විදානපතිරණ කිවම ,ඒ දවස් වල යුද්ධයත් එක්ක හැමොටම හෙන ගැම්මක් ආවා ,ආඩම්බරයි ඔබවැනි අය ගැන .බුදු සරණයි.
තණ්මල්විල හරහා යන හෑම දින ම මේ වීරයා මට මතක් වෙනවාඅටවිසි බුදුන් ගේ සරණයිනුබලා........ට.......
ඇස් බැදල කටහඩ අහන්න දුන්නත් අදුනන්න පුලුවන් කටහඩවල් ♥️♥️♥️
නිර්භීත ශ්‍රේෂ්ඨ මාධ්යවේදියානනි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
භාවනාවක් වගේ සුජිත් ගේ කතාව❤
Wanesa එකේ දැනට ගිය කතා වලින් සුපිරිම එක මේක, ජෙනරාල් ජානක පෙරේරා ගේ වැලිඔය සටන ගැන කතාව ඊලඟට ඕනේ 🇱🇰💪🤩🕊
මමත් 87/2009 හමුදාවේ වැඩ කලේ .තව තවත් මේ වැනි වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා සියලු රණවිරුවන්ට..ඔබලාට කැස්සක්වත් හැදෙන්න එපා
අපි වෙනුන් දිවිදුන්, අත් පා අහිමි වූ, කප්පරක් දුක් විදි, උදාර රණ විරුවන් වෙනුවෙන් ඔබේ හඩ, අදත් අවදි කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය....
මට මතකයි ඒ අතීතය 53නේ 8වන කාර්ය සේනාංකයේ අපි හිටියා ඔබ කරපු සේවය අති විශිෂ්ඨය ආදරෙයි අයියෙ.
Respect sir💪🙏
ඔයාල නිසා අපි අද ජීවත් වෙන්නෙ. නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාමත්. බුදු සරණයි
අම්මොහ් .. . මේ ඔයා ම ද සුජිත් අයියේ ... ... වෙනස් වෙලා.. ඉස්සර ඔයා වීඩියෝ clip එකක් news එකට දානකම් බලන් ඉදියෙ... අපේ ගමේ කොල්ලෙක් .. good luck bro b.s.
තනමල්විල කොල්ලෙක්.. 😘😘😘
ඇගේ හිගඩු පිපුන ඒකතාවට 💪දෙවොලක් නැති දෙවියන් මනසින් දුටු වගයි ❤️❤️❤️❤️මෙවන් සොදුරු මිනිසුන් තිරය හරහා මුනගස්වනවාට ස්තුති වනැස .........💜️💚
මන් ඉපදුනේ යුද්දෙ යිවරවෙලා ..ඒත් ඇයිදන්නෑ මේ තිබුන යුද්දෙ ගැන ජීවිතකාලෙ ඉවරවෙනකන්..උනත් හෙවුකත් මදි... ඇයි දන්නෑ මාර අබිමානයක් දැනෙනව මේ යුද්දෙ ඉවරකරපු රනවිරුවන් ගැන ❤️❤️❤️❤️😟❤️ respect oll ❤️❤️
අත්තටම ආඩම්බරයක් දැනෙනවා ‘හිතට අපි කරපුදෙවල් මතක තියෙන එක මනුස්සයෙක් හරි ඉන්න එකට ❤️❤️❤️👍👍👍
පිස්සු හැදෙන කතාවක් අදටත් අපි ආසාවෙන් අහනවා... රණවිරුවන් හැමෝටම බුදුසරණයි... හදවතින්ම ආදරෙයි... ❤️🙏
සුජිත් ගෙ කතාවට සංජීව ගොලු උනා.නියමෙට කතාව කිව්ව සුජිත් ඔයා.ඔබත් වීරයෙක්.
ඇස් තෙමුන කතාව ඉවර වෙද්දි ඇත්තටම අපි රණවිරුවන් වෙනුවෙන් මොනවද කලේ අපි අපේ හදවතින් අහන්න අපිට පුලුවන් හැම වෙලාවෙම රණවිරුවන්ට මුල් අසුන දෙන්න 🙏
Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක. 😍මවුබිම වෙනුවෙන් දිවි පුදපු මගෙ ලක් අම්මගෙ දරුවොන්ට ජාති ජාතිත් පිං. 🥰
මේ කතාවට කියන්න කතාවක් නැ මේවනම් 10000000000% ඇත්ත ඔබලා වගේ මිනිසුන් මේ පින් බිමේ තව තව පහාලවේවා 🙏🙏🙏❤️
මෙතෙක් වනැසින් බලපු හොදම වීඩීයෝ එක මේක🔥 ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය ලැබේවා✨
උබ එහෙනම් චැනල් එක හරියට බලලා නෑ
බස්සා අපේ පන්ති වල හිටපු අපිත් එක්ක අදටත් ඉන්න අපේ එකෙක්. සුරන්ග බස්නායක. ස්තූතිය සුජිත් අයියෙ මතක් කලාට. ස්තූතිය වනැස ❤️❤️👍👍
ඇඩෙනවා මේ කතාව අහද්දී. රට ගැන මහත් කැක්කුම තව තවත් වැඩි වෙනවා💪😍❤️. මට යුද්ධය පැවතුන සමය හොඳටම මතකයි.💪😍❤️ අපේ රණවිරුවන්ට අප සැමදා ණය ගැතිය.🙏❤️ ඉස්තූති යුධබිමේ එඩිතර මාධ්‍යවේදී ඔබට, සහ වනැස TV මෙහෙයවන ඔබට.🙏
Ou matath aduna
කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක හරි අසාධාරන වැඩක් වෙනව. තව අවුරුදු ගණනාවක් ගෙවී ගියත් මිනිසුන් මේවා දැනගත යුතුයි. කරාවු කරනාවු මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ ආචාරය 👍
ඇස් වලට කදුලු එනවා.. මෙච්චර අමාරුවෙන් බේරපු රටක් මෙහෙම විනාස කරන්න දෙන්න එපා 🙏🙏 අපේ වීර රණවිරුවන්ට අපි සදා ණයගැති...
සුජිත් විදානපතිරන ❤❤❤❤ කියන්න වචන නෑ අය්යේ. නිහතමානී නිවේදකයා..අපේ රණවිරුවන් ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ..👌👌
යුද්දෙ ඉවර වෙනකොට මම ඉස්කෝලේ 7 වසරේ ඉස්සර news බලන්නේ අයියා බලන්නමයි අම්මො ඒ අතිතය මතක් වෙනවා.සුජිත් අයියේ .සංජිව අයියේ දෙන්නටම උතුම් දළදා සමිදු පිහිටයි 💜️💪
බොරුවට වැඩකට නැති ගැණු ගෙනල්ල නටවන වැඩසටහන් නවත්තල මේවගේ අපේ පපුවට දැනෙන අබිමානය දැනෙන වැඩසටහන් ප්‍රධාන නාලිකා වලත් දකින්න ලැබේවා.
අපිව battle field එකට අරන් ගිය ඒ motivation එක දුන්නේ ඔබ තුමා.. ලේ කකියන විදියට වචන හැසිරෙව්වා.. තෙරුවන් සරණයි ඔබතුමන්ට...🙏🙏🙏🙏
ඒක ඇත්ත අපි යුද්දෙ ඉවර කරේ සියලු දෙනා වෙනුවෙන් ඒත් සිංහලයෝ ගොඩක් දෙනාට ඒක අමතකයි
අපිට අමතක වෙන්නෙ නැ ඔබතුමා ...❤ බුදුසරණයි
මගේ තාත්තා ආත්මාර්තකාමී වුනානම් අදටත් එයා ජීවතුම් අතර.එයා එවපු අන්තිම ලිවුම මම දැක්කේ මාස කීපෙකට කලින්.ඒ ලිවුමේ තිබුනේ "මගේ දුවේ පොඩ්ඩක් ඉන්න අම්මගෙ බඩට වෙලා.මම ඉක්මනට එනවා.මම ඊයේ රෑ හීනෙන් දැක්කා මගේ දුව වෙදනලාව කරේ තියාගෙන මගේ ඉස්සරහ ඉන්නවා.ඒක නිසා මගේ දුව කවද හරි හොද දොස්තර කෙනෙක් වෙයි."පොඩ්ඩක් ඉන්න කිවුවට තාම ආවෙ නැතත්,ඒ නම බලලා හැරිලා එන්න වුනත්,එයා දැන් සතුටින් ඉන්නවා ඇතී,එයාගේ දෝනී දැන් දොස්තර නෝනා කෙනෙක් නිසා.හරිම ආඩම්බරයි එහෙව් වීර යුධ සෙබලෙකුගේ දියනියක් වීම ගැන.මට ලොකු ආත්මතෘප්තියක් තියෙනවා.මගේ තාත්තගේ හීනය යතාර්තයක් වීම නිසා.ඒ මියගිය සියලුම වීර රණවිරුවන්ටම උතුම් අමා නිර්වානය ලැබේවා! 🇱🇰❤
❤❤❤අනිවාර්යෙන්ම එහෙම ඇති සහෝදරිය
🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤🙏🙏🙏
රනවිරුවන්ට අපි හැමදාම ආදරෙයි, මගෙ තාත්තත් හමුදාවෙ හිටියෙ
Adambarai dosthara none🎉
මාධ්‍යවේදියගෙ හිත මෙහෙම නම් රණවිරුවගෙ හිතේ කොහොම වීරත්වයක් තියෙන්න ඇතිද.. Salute them 🙏❤️
Ow neda bn 💪💪💪💪💪💪
Ow bn..sirwatma 🥺
We'll done bro.
Puts onth ranawiruwek budusarani
Aniwarenma ❤❤
මෙ කතාව 100%ඇත්ත..මාත් 4වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙ සෙබලෙක් නිසා ❤❤❤❤
මිහිපිට දෙවිවරු ඔබතුමන්ල , ජාති ජාති ණයගැතිය් ❤️
Oba thumata deergayu lebewa
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥👏👏👏
හැමෝම commando එක වර්ණනා කරාට අපි දන්නවා ඇත්තට ම ගේම ගැහුවේ ඔයාලා කියලා♥️💯
ඔබතුමාලා පරිස්සමින්ද දැන්....දැන් නිරෝගි සුවයෙන් නේද....මුලු ජාතියම ඔබතුමන්ලාට සදා ණයගැති........
මගෙ පලවෙනි කමෙන්ට් එක ... මගේ තාත්ති ගැන මට ගොඩාක් ආඩම්බරයි.. එයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කරේ අපිට ලස්සන රටක් හදන්න .... ඔයා හොද තැනක ඉපදිලා ඇති තාත්තී.... ආඩම්බරයි මට මගේ රත්තරං තාත්ති ගැන.... 😘
එයාගෙ නමත් කීවනම් තවත් වටිනවා නේද?
Niwan suwa
Eyala nisa thamai ada api nidahase husma ganne. Mila karanna be oyalage thaththala karapu kepa kireema.
Duwe oyage thaththa sada amaraniyai, apita nidahase onema thanaka yanna puluwan widiyata, me thana hadapu රණවිරුවන් wagema oya ganawath hithanne nathuwa rata gana hithapu රණවිරුවෙක් ඔයගෙ තාත්තා, දුවේ ඔයා ආඩම්බර වෙන්න, ඒ වගේ රට ගැන හිතපු තාත්තා කෙනෙක්ගේ දුව උන එක ගැන, ආඩම්බරයක් තියෙනවා ඔයාගේ තාත්තා ගැන
ල
ල
ල්
ල්
ල👍ල
ලල්ල්
ල
පල
ල්
ල්ප්ලල
ල්
ල්
ල
ල්
ල්
ලල්ල්
මෙතුමා ගැන මම අවුරුදු ගානක් තිස්සේ හිතුවා මොකද උනේ කියලා . 2009 මැයි 18 වෙනිදාට පස්සෙ අද තමයි චමිල් මහත්මයගෙ කටහඩ අහන්න ලැබුනෙ . බොහොම සතුටුයි . ඔබ එදා අප වෙනුවෙන් කල සේවය අනගි භවනීයයි.
මේ චමිල් ආනන්ද නෙවෙයි සුජිත් විධානපතිරන මිස්
අනගි භවනීය නොවේ අනභිභවනීය
Ane namath ayoade hithuwa
😂@@travelwithchefdanush6459
ඒක බාර් වගේද මේවා...
මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා සංජීව අයියේ....
තෙරුවන් සරනයි....
Good job
Ekadigata ehuwa
Budu saranay
Aniwaryenma
👊🏻👊🏻👊🏻🤜🏻💪
😍😍😍😍❤️❤️❤️❤️
Mamat aurudu 28 army eke.hitiya 89 .- 2018.dakwa
Skip නොකර බැලුවේ මම විතර ද?
සියළුම රණවිරුවන් ට ආචාර කරන්න.ජය වේවා ඔබ දෙපලට
යුද්දයේදී සදාකාලික ආබාධිතයෙක් වෙච්ච මට පුදුම සතුටක්,ආඩම්බරයක් දැනුනා ඔබේ මේ කතාව අහගෙන යද්දී.ඒ වගෙම අවසානෙදි කියපු ටිකට එදා ශරීරය පසාරු කරගෙන ගිය වෙඩි උන්ඩයකින් දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් දැනුනා.අද ආබාධිත අපිව මේ රටට වදයක් වෙලා.බස් එකට නැග්ගත් අපිව දැක්කම නිදා ගන්න මිනිස්සු ඉන්න රටක,රෝහලකට ගියත් බේත් ටික ගන්න බැරි රටක,අපිට හිමි දේවල් කප්පාදු වෙන රටක අපිත්,අපේ දෙමාපියොත්,ගෑණු දරුවොත් අසරණ වෙලා.අතපයේ හයියෙන් නෙමේ...හිතේ හයියෙන් ගමන යන්න කියලා දීපු හමුදාවට මැරෙනකල් ආදරෙයි.ඉන් එහාට දෙයක් හිතන්න අද අපිට ඉතුරු වෙලා නෑ.මේ බිම වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කොල්ලෝ වගෙම ඔබත් මට වීරයෙක්.ආදරෙයි කොල්ලෝ.❤ මිය ගිය අපේ කොල්ලෝ කොහේ හරි ඉඳන් බලාගෙන ඇති ආබාධිත අපිට මේ සිද්දවෙන දේවල්.අලුත් පරපුරට මේවා දැනගන්න මෙවැනි වැඩසටහන් අරන් එන සංජීව මල්ලී...ඔයාටත්, ඇත්ත ඇතිසැටියෙන් කිවූ සුජිත් විතාන පතිරණ මල්ලීටත් මගේ උත්තමාචාරය...♥️♥️♥️
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
තෙරුවන් සරණයි මාමේ 🤍❤️
"චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට" ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤️
චමිල් ආනන්ද අපේ ගෙවල් ළඟ ඉන්නෙ
Attamaiii
@@sampathkumarasiri7762 හෑ ඔයා කොහෙද
@@menukagomes8672අවිස්සාවේල්ලේ...💪💪
❤
මාධ්‍ය අවිය කොට ඔබ කළ මෙහෙවර අපට කිසිදා අමතක කළ නොහැකිය, ඔබ කළ මෙහෙවරට තුති පුදමි, ඔබට දිගාසිරි වේවා, තෙරුවන් සරණයි.
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඇත්ත
🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
කොහොමද කටහඩේ ගැම්ම ඒකයි සිංහලයකුගේ ආඩම්බරකම 🙏🙏👍👍👍❤️❤️❤️💪💪💪💪
මම මේ වර්තකල පුතාව මට මතක් උනා යුද්ධ කරන දවස් වල දෑක්කට පස්සේ අද තමයි මම දැක්කේ පුතාව ඞබට බුදුසරණ යී
අපි අදරය ක ල හොද ම හඩක්
අපි අදරය කල හඩක්
හෙළයන් ජ ය
ආදරෙයි
අවුරුද්දෙන් අවුරුද්දට මාධ්‍යවේදීන් තෝරලා හොදම මාධ්‍යවේදීයා කියලා සම්මාන දෙනවා. මේ වගේ උතුම් මිනිස්සුන්ට සම්මාන පිට සම්මාන දුන්නත් මදි.එදා යුද පුවත් කරනයේ පෙරටුගාමීයා.ලංකාවේ ලෝකයේ හැම අස්සක් මුල්ලකම උතුරේ යුද්ධය itn එකෙන් බැලුවේ ඇහුවේ නුබ නිසයි.නුබේ නිර්බය එඩිතරකම නිසයි. සුජිත් විතාන පතිරණ මාධ්යවේදීනයාණෙනි තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබේවා .....මව් බිමට ණය නැති පුතුන් .....
මූණ පෙන්නන්නෙ නැතුව කටහඬ විතරක් අහන්න දුන්නත් අපිට අඳුර ගන්න පුළුවන් මේ සුජිත් විතානපතිරණ කියලා.යුද්දෙ කාලෙ සුජිත් විතානපතිරණ ගෙ වීඩියෝ කෑල්ල බැලුවේ නැත්නම් එදාට අපිට නින්ද යන්නෑ.ඒ තරම්ම මේ කටහඬ අපට සංවේදී වුණා.ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි.
මේ කතාව ශ්‍රී ලංකාවේ හැමෝම අහන්නම වටිනා සත්‍ය සිංහල බෞද්ධ මනුස්සයෙක්ගේ අවංක කතා වක්🙏 ඔබට තුනුරුවන් සරණයි මහත්මයා.
ලේ උනුවෙනවා අයියේ..
Sri Lankan blood 🩸 💪
Sirawatama
.සිංහල බෞද්ධ නෙවෙයි ,ලාංකික
🎖️️🏆️❤
@@ethaliya3283 ow attha 🙏
මෙය තමයි වැදගත්ම වැඩසටහන. මම මේ පුද්ගලයට මගේ හදවතේ ගෞරවය පිරිනමමි. Salute army!
5ස් වෙනි පාර බලන..මං ආසම සිංහල කටහඩක් තියන නිවේදකයා..❣️❣️
සිංහල කම දැනෙනව මේ වචනවල ❣️
රණවිරුවෝ ගැන සිවිල් මනුස්සයෙක් ගෙන් අහපු හොඳම වචන ටික .එතෙක් මෙතෙක් බලපු හොඳම වැනස ප්‍රෝග්‍රෑම් එක...❤❤🤩
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ❤❤❤
අලුතෙන් ඉපදෙන එවුන්ට මේක ගැන වටහල දීම අපේ වගකීමක්,
👍
එදා නොයිවසිල්ලෙන් බලන් ඉදපු කටහඬ ❤️ කෙදිනකවත් අමතක නොවන තවත් වීරයෙක් ❤️❤️❤️
දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤
සිරාවටම.
ඒ කාලේ කටපාඩම්.
ගැම්මක්
වීරයෙක් තමා ❤️💪
Aniwa
Ow රූපවාහිනියේ ramai itn eke මෙයයි
53.සේනාංකයෙ හිටපු මම දන්නව සුජිත්ගෙ ප්රවෘත්ති ඉදිරිපත් කිරිම....❤️❤️❤️නියම ගැමිම අද මට සතුටුයි
🙏🙏🙏🙏🙏
Budusaranai aiye
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අය්යෙ
Adarei teruvan saranai sir
එදා ඒ වෙලාවෙ එතන ඉදපු අදටත් වචනයක් එලියට දාපු නැති වීරයො කොච්චර ඇද්ද. මේකත් බලල. තනියම හිනා වෙලා ඇසට කදුලක් ආපු❤️😔🙏
එදා යුද්ධය අවසන් කාලයේ මං පොඩි ලමයෙක් ඒත් මට ඔහුව ඔහුගේ හඩ වචන අද වගේම මතකයි අද ඔබව දකිනකොට මට ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා
👍👍❤
ඔයාලා පොඩි වුනාට අපිට එවෙදනාව දැනෙනව
Malli oya gana harima adambarai. Kisima gathi bawayak nathiwa me dewal kiwwe.oya ape game kenek e wagema oya harima nihathamani kenek oyage jawanikawa oya sarthakawa itu kara malli .good luck well done malli
Same me anuu ❤️😍
👍👍
මේ කතාව අහනකොට ඇඟ හිරිවැටෙනවා කදුලක් එනවා.❤️😞 සියලුම රණවිරුවන්ට
උපහාරයක් වේවා.
D
❤❤❤❤
රට -ජාතිය ගැන කැක්කුමෙන්ම ඉපදිච්ච මනුස්සයෙක් මාධ්‍යවේදියෙක් වුනාම ..
Respect for all !!!!
A
දේශපාලකයන් අද දවස වන විට ආගාදයට රැගෙනගොස් තියන මොහොතක අවිවාදයෙන් තොරව මහින්ද රාජපක්ෂ මහතා නොසිට වෙන ජනාධිපති කෙනෙකු හිටියා නම් යුද්ධය අදටත් තියනවා. ඒ වගේම ඉංදියාවෙ මනමෝහං සිං මහතා නොසිටියා නම් යුද්ධය අදටත් එහෙමයි. සරත් ෆොන්සේකා මහතා නොසිටියා නම් එත් එහෙමයි, ගෝඨාභය මහාතා නොසිටියා නම් එත් එහෙමයි. ඔබතුමාගෙ වන්නි මෙහෙයුම බලලා සතුටු හුස්මක් ගත්ත අපි හැමෝම අනෝමා ෆොන්සේකා මහත්මියගේ කඳුළු දැකලා දුක් වුනා. කපටි දේශපාලන සඟයන් මහින්ද මහත්තයාගේ ජයග්‍රහි දේශපාලන අනාගතය විනාශ කරලා දැම්මා මිනිසුන්ට එපාවෙන විදිහට. යුද්දෙන් මිනිස්සු මැරුණා දැන් කන්ඩ නැතිව මැරෙනවා. ලස්සන හෙට දවසක් අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් හෙටවත් උදාවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.. ☸️🙏🙏
අද ඉන්න උන්ට මේ කැප කිරීම් අමතක වෙලා යුද්දේ කරපු රණවිරු කොල්ලෝ බල්ලට දාල ලංකාවේ ජරා උන් මේ වගේ වැඩසටහන් කරන සංජීව ඔබට ගොඩක් පිං රණවිරුවෝ සදා අමරණියයි
එක තප්පරයක් වත් skip නොකර බැලුවා.ඇස් වල කදුලු පුරවගෙන බැලුවේ.ගොඩක් පින්.අපේ ජාතික වීරවරු රණවිරුවන්♥️♥️♥️ හොද වැඩසටහනක්..බුදුසරණයි🙏
සිරාවටම මමත් යුද්දේ හිටියා වගේ හාඟීමක් දැනුනා. 100% ලයිව් වුනා මගේ හිතේ. හැම රණවිරුවෙක්ටම ආදරෙයි. මැරුනු අයට නිවන් සුව.
මගේ ජීවිතේ දැකපු හොදම වැඩසටහන...මගේ පියා 92 අලිමංකඩදී රට වෙනුවෙන් දිවි පිදූ එක ගැන මට ඉමහත් ආඩම්බරයක් දැනුනා වගේම මේ වැඩසටහනෙන් පසු ඒ ආඩම්බරය තවත් වැඩි උනා ඒ වගේම මෙතුමා සදහන් කල ආකාරයට අද ඉදන් සිවිල් වැසියෙක් උනත් සියලුම රණවිරුවන් හට මගේ ආචාරය(සැලියුට්) එක හදවතින්ම පිරිනමනවා 🙏🙏🙏🙏🙏
❤️❤️❤️🙏
"කොටි දැනන් හිටියෙ නෑ ඉදිරි ආරක්ශාක වලල්ලට SF එක බැහැලා හිටියා කියලා." ඇග හිරි වැටිල ගියා..❤🙏
❤❤❤
Video එකේ ඒක කියනවද?
@@slliontechPehasara_Ahangamaoooo
@@slliontechPehasara_Ahangama ඔවු කියනවා
සිවුරෙ ඉන්න අපිට දැනෙන ජාතික මාමකත්වය. කියන්න තේරෙන්නේ නෑ. මගේ අයියාත් ආමි එකේ. මගේ මල්ලිත් ආමි එකේ. මම සාසනය වෙනුවෙන් ආවා. අපේ ජාතිය අපේ ආගම. ඔබට දිගාසිරි ලැබේවා. මේ වැඩටහන් කරන සංජීව මහත්තයා කරන අනගි මෙහේයුම අගය කරනවා.
❤️❤️❤️🙏🙏🙏🙏
ftt apit oya duka oya vidhata vinda sanjiwa aiya ela ela bs
ඔබ වහන්සේ දෙනදෙයක් වලදල බනක් බාවනාවක් කරන්න..බුදුහාමුදුරොවො කියපු මගෙ යන්න බලන්න නැත්තම් අපි දෙන දානෙත් අපරාදෙ..ඔයා ඔයාගෙ දේ කරන්න සසරි එතර වෙන්න සිවුරු දාගත්තනම් මොකක්ද ෆෝන් අරන් මේව එක්ක හැමිනෙන්නෙ..අපි යුද්ද කරගන්නම්...සසරින් එතර වෙන්න සිවුරු දාගාත්තම් සසරින් එතර වෙන්න...සෝශල් මී ඩියා එක්ක නිවන් යන්න බෑනෙ..
ඔයාලට ෆෝන් කැපනෑ සේකියා දර්ම මට වඩා ඔබ දන්නව ඇතිකියල මන් හිතව..සිවුර කන්න එපා..
@@anilpriyankara4199 oyaata kApayida.
වසර දොළහක් සොයපු පුද්ගලයෙක් කටහඩක් හදවතින්ම ආදරේ කරපු ඒ වචන ටික අදටත් හිතේ තිබුන ඔබට ගොඩක් ඉස්තුතියි මෙම හඪ යලිත් අවදි කලාට 💕💕💕🙏
අනිවා..එක තාමා මාත් කිවුවේ...
Viruwanage hadata pana dun niyama sinhalayek.adarei aiyee..oyath viruwek යුද බිමේ❤️
ඇත්තට මට කදුළු ආව ඇස් දෙකට අපේ රණවිරුවෝ බුදුසරණයි සහෝදරයා ආදරෙයි හැමදාම මුළු හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Trending යන්න ඕනා කතා අද රටේ මිනිස්සුන්ට යුද්ධෙ මතකවත් නෑ.... 🥺❤️
ඇත්ත🥺💔
නිවුන කතාව, ශාන්ත පෙනුම, සංවර හැසිරීම, බුද්ධිමත් විචාරය..මෙි කතාව හදවතින්ම අහනවනමි සුජිත් විදානපතිරණ කියන්නෙ මාධ්‍ය විශ්ව විද්‍යාලයක් කියල දැන් ඉන්න ලොන්ත මාධ්‍ය කාරයින්ට තේරේවි..
💯💯❤️
අම්මෝ ඒ මතකයන්. හමුදා කණ්ඩායම් වල අංක, රෙජිමේන්තු නම්ද ,දිනද , ඒ army ලොක්කොන්ගේ නම්ද ඔක්කොම හටියටම කිව්වා. එදා තිබ්බ ගැම්මම මේ කතාව අදටත් දැනෙනවා. ❤️✅
දැන් ඉන්න මාධ්‍යවේදීන් අතරේ ඔබ තුමා කොච්චර නම් වටින එනෙක්ද.......දැන් ඉන්න උන් මොනවා දන්නවටද.......දැන් මොනවද වාර්තා කරන්නේ.....
Sirawata. 👍🏽👍🏽👍🏽
සිරා කතාව ඒ ටික කියද්දි එන ගැම්ම
එහේම තමයි බොක්කේන්ම වැඩ කරහම
කඳුළුත් ආවා ඒ කතාවට.. අද වගේ මතකයි ඒ දවස..අපි වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණ විරුවන්ට උපහාරයක්ම වේවා❤❤❤ 🙏🙏🙏
සංජීව ඔබට ස්තූතියි .... මේ වැනි උතුම් වීරෝධාර මාද්‍යවේදි මහතෙක් ගෙනාවට තෙරුවණ් සරණයි
කඳුලු එනව ඒව මතක් වෙද්දී. . අපි හරි ආඩම්බරෙන් හැමදාම යුද්ධෙ ගැන නිවුස් අහන්න බලන් හිටිය. අයි ටී එන් එකේ සුජිත්, ජාතික රූපවාහිනියෙ රාමවික්‍රම අපට යුද්ධෙ ඇස් ලගට ගෙනාව. එදා රණවිරුවන් ගැන ආඩම්බරයක් ඇති උනේ ඔබතුමන් ලා අපට ගෙනාපු ඇත්ත විස්තර හින්දා. අද රණවිරුවන්ට අපහාස කරන වීඩියෝ ගේම් වලින් විතරක් යුද්ධෙ දැකපු උන්ට දේශයේ සැබෑ විරුවන් ගැන දැනගන්න යුද්ධෙ පටිගත කරපු ඔබ සැමට ස්තූතියි 🙏🙏🙏
මිනිස්සු මැරෙනවා වීරත්වය මැරෙන්නේ නෑ ❤️ ඔබගේ වචනවලට පණ තියෙනවා සහෝදරයා.
11 වසරෙ ඉතිහාසය පොතට මේ යුධ්දය පාඩමක් විදියට දුන්නනම් වටිනව..හැමෝම මේ යුධ්දය ගැන දැන ගන්නව..වීර රණවිරුවන් ගැන දැනගන්නවා..එ විතරක් නෙවෙ නිදහසේ හුස්ම ගන්නෙ ඇයි කියල දැනගනි.රන් අකුරෙන් ලියවෙන්න ඔනෙ මිනිස්සු 💙😥
දෙවිවරු 💙
🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏
තව අවුරුදු 100 විතර දාය්
ඔව් පිට රට මගුල් ඒකෙ තියෙන්නෙ
ඇත්ත තමයි මේ හිට්ලර් ගෙයි එක එක රට හිටපු උන්ගෙයි ඒවා අපට මොකටද මේ වගේ ජාතියට ආදරයක් හැගීමක් ඇතිවෙන දේවල් දැම්ම නම් අද මීට වැඩිය දේශප්‍රේමි ජනතාවක් බිහිවෙන්න තිබුනා 😌👍
"වෙපන් එක දීපන් වෙපන් එක දීපන්"ඇඩුනා මේ වචන ටිකට😢😢💔🙏
කියන්න වචන එන්නේ නැහැ... ආදරෙයි පට්ට විදියට..රණවිරුවෝ හැමෝටම.. 💕සුජිත් ඔයාටත්...,වනැස බලන එක දැන් පිස්සුවක් වෙලා 💕
"තණමල්විල කොල්ලේක්" සුන්දර නිහතමානී යුද පුවත් වර්තාකරැ....තුණුරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ වේවා ...........
සුජිත් අයියේ ඔයා කියපු හැම දේකින්ම දැනුනේ අභිමානයක්...සමහර අවස්ථා වල අඩුනා...ඔබගේ ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය වේවා ....බුදු සරණයි ...
වනැස 𝘁𝘃 ස්තූතියි මේවගේ සුපිරි විඩියෝ එකක් අරන් ආවට මන් ආසම යුද මාධ්‍යවේදියෙක් ❤❤❤🙏
දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤
මටත් අදවගේ මතක ඒ කාලෙ දිනපතා බලපු එකම වැඩසටහනක්.
2009.5.18 විදපු සතුට කියන්න වචන නෑ.ඒ කාලෙ අපි school යන කාලෙ.
ඒත් අද වැඩිහිටි මිනිස්සුන්වත් ඒ කාලෙ මතක නෑ.දුක ඒ ගැන.
අතීතෙ අමතක මිනිස්සු ඉන්න රටක් මේක.
හැම රණවිරුවෙක්ටම අදටත් ජාති ජාතිත් ණයයි..🙏🙏🙏
සුජිත් විතාන පතිරණ ඒ කටහඩ අදටත් ඇහෙද්දී හිතට දැනෙන හැගීම.සංජීව අයියේ ඔයාටත් මේ වගේ වටීනා වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා..බුදු සරණයි ..🙏❤️
මේ වැඩසටහන් බලන්න මගබලන් ඉන්නෙ ,පිස්සුවක් වෙලා දැන් 🥺🥺❤️❤️
ඔබට ස්තුතියි මේවා බලන්න සලස්වනවාට ❤️❤️
Adarei ayiye hadawathinma hamadatama ubala....tx wanasata.adarei mage punchi mau bimata karapu yuthu kata........
මගේ මල්ලි දිවිපිදූවේ ඉරණමඩුවෙදි 2009/1/24 අදත් මට ඒ වෙන්වීම දරා ගන්න බෑ . මගේ එකම පතුම මල්ලියේ යලි අප අතට එන්න .😥😥
😔💓
හැකි හැමදාම ඔබේ සහෝදරයාට පිං පමුණුවන්නට.🙏
Avissawelleda
Avissawelleda
❤️
මාස 5කට පස්සේ මේ බලන්නේ.. එදා නිවාඩු ඇවිත් අපේ අයියා වැඩට ගිය දවසේ ඉදලා මට මතකයි අපේ අම්මා උදේ ඇහුරුනු වෙලේ ඉදලා නිවුස් බලනවා ඒ ඒ දවසේ මොන කෑම්ප් එකටද කොටි ගහලා තියෙන්නේ අයියට කරදරයක් නැද්ද එයාගේ කෑම්ප් එකට කරදරයක් නැද්ද කියලා බලන්න... ඔබ එදා වාර්තාකරණයෙන් ඔබ්බට ඔබ කල සමාජ වගකීම මතක මිනිස්සුන්ගේ හිත්වල හැමදාම ජීවමානයි.. පිං සිද්ද වේවා 🙏🙏
මගේම අයියාටත් වෙඩි වැදුනා.යුද්ධෙ ඉස්සරහ හිටපු කෙනෙක් එයා.මගේ මහත්තයත් නංගි බැදපු මල්ලිත් ආමි එකේ.ඒ දවස් වල මහත්තයා නිවාඩු එනකං බයෙන් හිටියේ.ලොකු පුතා ලැබෙන්න හිටියේ.එයා ඉපදුනේ නිදහස් රටක.ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාම ජාතියේ පිනට පහල වු වීරයන්............🙏🙏🙏🙏🙏🙏🙏🙏
බනක් අහනවට වඩා උවමනාවෙන් මේ කතාව ඉවරවෙනකන් ඇහුවා.හමුදා සෙබළුන් ට වගේම ඔබටත් ගොඩක් 🙏
මේ ගැම්මෙන් ඇහුණ කට හඩේ වචන ටිකට සතුටු කදුළු ආවා එදා අද වගේ මතකයි......ඒ වගේම ඔයාලගේ වචන තමයි අපේ හමුදාවට යන උණ වැඩිකලේ ගොඩක් ස්තුතියි පාසැල් කාලේ සිහිනයට හැමදාම ශක්තිය ලබාදුන්නට බුදු සරණයි! සුජිත් අයියා,චමිල් අයියා,උපාලි අයියා 👍
මේක අහද්දී ඒ ත්‍රාසය භීතිය එවලේ එතන හිටියා වගේ දැනෙනවා.එතකොට phone එක නොදැනිම අත්දෙකෙන් තද වෙනවා.ඒ තරම් ඇගට හිතට මාර බයක්,ඒ වගේම මෙතුමාගේ අත්දැකීම ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා.ස්තූතියි ඔබට වගේම එදා අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ටත්
කතාකරනකොටත් අමුතුම මොරාල් එකක් එන්නෙ....ආදරෙයි ලංකාව ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
"වණැස" ඔබට කෙසේ තුති කරන්නද මෙවන් වටිනා වීරයන් අපට පෙන්වීම ගැන....🙏🙏🙏❤️
Mama asama madya wediya patta adarey obata jaya wewa bs
ඇඟේ ලේ රත් වෙනවා,මේ කටහඬ අහන්න අපි එදා ට්ව් එක ඉස්සරහ බලන් හිටියා.. ඇයි දැන් පෙන්න නැත්තේ.. ඔය කටහඬ නොමැරෙන මතකයක් ❤
❤️
ඒකනම් ඇත්ත
ඔව් තවමත් මතකයි ❤️.... ඒ කට හඩ
දැන් රටේ අව ජාතක අපතයෝ ටිකක් බිහිවෙලා ඉන්නවා බුද්ධාගම බොරු,රණ දෙවිවරු පඩියට වැඩකරන කුලී හමුදාවක්,සිංහලයා ජාතිවාදියා,කියලා කියන දේශ පාලන පක්ෂ අපතයෝ ටිකක්.....සිංහල දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වන රටේ,මුන් අරගලයක් ගෙනල්ලා ඩයස් පොරාව තහනම් කළත්රස්ත සංවිධාන ගෙනාවා .තොපි ngo ඩොලර් කාලා මැරිලා පලයව් රට කන්නේ නැතුව අවජාතක යෝ. දැන් කෝ අලගලේ .දේශපාලන වාසි තකා තොපි කරන්නේ අප මවු බිමේ කොල්ලො කෙල්ලො ආය මරලා දන්නද.රණ විරුවා නි ඕකුන්ට ඉස්සලා තියපියව් .ඔහොම ඇමරිකාවට ඕන විදියට රට බෙදන්න කතා කරන දේශ පලූවෝ වරෙල්ලා ගමට අපෙන් හොඳට කාලා යන්න.රටට සාමය උදාකර දුන් රණ දෙවිවරු නට බුදු සරණයි..මියගිය සොහොයුරානානි මිනිස් ආත්මයක් ලැබ අපි අතරෙම ඉපදේවා.
ගොඩක් අය දන්නෙ නැති වුනාට උතුම්හදවතක් තින නිහතමානි මනුෂ්‍යයෙක් ❤❤❤
🇱🇰 මගේ අම්මයි තාත්තයිත් දෙන්නම යුධ හමුදාවේ… දෙන්නම උතුරු නැගෙනහිර ක්රියාංවිත වලට සහභාගි උනා.. I really proud to be son of them 😇💪🏻
Wow♥️♥️♥️
නියමයි
පුතා
Obe amma thatha Api ta virayo
නියමයි
පට්ට
අට පාස් ආමිකාරයො කියන මිහිපිට දෙවිවරුන්ගේ අගය මේක බලලා හරි තේරුම් ගනිල්ලා......❤️❤️❤️❤️
Lankawe harakta owa therenna na.
M a
Mata gàgath ayya marune me uddaya nesa aya 5 gageba regement ake j a rathnayaka ada edala mamath bageta marela
Ai bn ata pass gaga agaurawa karanne ohoma...one taram educate army kollo innwa neh ....
Ubalage nugathkama army kollnagen wahagannda ehem kiyanne
33:30 කියන කතාව ❤️
ඇත්තටම
ඒ මිනිස්සු වෙන්න බෑ.
ආදරෙයි හැමදෙනාටම.
ලලිත් ජයසිංහ sir. විශේශෙන්ම ❤️
සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේවල් හිතාගන්නවත් බෑ අදටත් මම හිතන්නේ ❤️💪
He is the best intelligence of the SL Army ,
Lieutenant Colonel J.A.L Jayasinghe PWV, a , RWP, RSP, SF was an officer of the Special Forces
..වීරත්වය කිසිදා මියනොයයි.....සදාතනිකයි ඔබේ අදහස ....❤❤
6SR හිටපු මගේ එකම මල්ලි 2009 මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූ දවසේ මං ප්‍රාර්ථනා කළේ ප්රභාකරන් නමැති බල්ලාගේ මරණේ ඉක්මනින්ම දකින්න ලැබේවා කියලා....
U balata wada pahat keyala kewanada mohu. Uta keyanna wachanyak nha
මගෙ අයියා 6sr එකෙ කැප්ටන් වික්රමපාල එයත් කිලාලි වලින් 2008.01.01
❤️❤️❤️🙏
@@janakasenarath1720 ඔව්න් දිවි පිදුවේ අපට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා. ඒ ගැන හිතලා හිත හදාගන්න පුළුවන්.. ♥️♥️♥️🙏
@@deera123rdx ස්තූතියි ඔබට 🙏♥️🙏
නියම විරුවෙක් තමයි මේත්.. අගය කරනවා හැමදාමත්.. Respect Mister..
👍
සිවිල් පුද්ගලයෙක් විසින් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන වචනයෙන් කරපු හොඳම විස්තරය. යුධ බිමේ ත්‍රාසය හා භීතියද, වීරෝදාර ක්‍රියාවන්ද, එකිනෙකා වෙනුවෙන් දක්වන සැලකිල්ල, ඇතුළු බොහෝ දේ නැවත ජනතාවට මතක්කර දීම ගැන ඔබට බොහොම ස්තුතියි. ඔබත් සැබෑ වීරයෙක්. එහෙත් ඒ ඒ තැන්වල නියම ගොඋරවය සුදුස්සාට ලබාදෙමින් ඔබ කල පැහැදිලිකිරීම් ඔබ වීරයකු මෙන්ම වැදගත් මහත්වයෙකු බව ඔප්පු කළා. ස්තුතියි ඔබ සහ ඔබේ සගයා කල සේවයට.
@@chapabamunuarachchi9028 0
th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html
යාලුවනේ විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න.
යුද්දය පටන් ගත්ත කාලේ ඉඳල යුද්දය අවසාන වෙනකන්ම මමත් නාවික හමුදාවෙන් මගේ උපරිමය කලා මහත්තයෝ අාදරෙයි බොක්කෙන්ම කිසිම පෙර පුහුනුවක් නැතිව රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඔබ ගත් එඩිතර තීරනය ගැන.රට රකින වීර පුතුන් ඉදිරියටත් බිහිවේවා...
තාමත් ඔහුගේ වාග් කෞශලයේ කිසිවෙනසක් නෑ.එදා වගේමයි කිසි වෙනසක් නෑ.Respect❤ යුද්ධයක්නම් අයේ එපා!!! කවදාවත්ම...!!!
රාහුලේද
ඔබ තුමාගේ කතාව ලෝකයාට ඉදිරිපත් කිරීම,අනාගත පරපුරට යුද්ධයේ බියකරු බව,අපේ විරුවන්ගේ කැපකිරීම් කොපමණද කියා දැන ගැනීමට රුකුලක් වනු නොවනුමානයි...
ජිවිතේ බලපු අහපූ සංවේදීම,ආඩම්බරකාරම වැඩසටහන 💪💪සියලු දෙවි රැකවරනය ලැබේවා අපේ ආඩම්බරකාර රනවිරුවනි ❤💪
Respect සර් !✊🙏 මමත් ජනමාධ්‍ය ශිෂ්‍යයෙක් .....! ඔබ කරපු ඒ වීරකම් .....අපිට කරන්න පුළුවන් වේයිද ...! 🙏🙏 කිසිදාකවත් නැ .....තෙරුවන් සරණයි ✊♥....කාඩ්බොඩ් වීර මාධ්‍යවේදි අතර මම දැකපු ....මම ගරැකරන එකම මාධ්‍යවේදියා ✊
දෙවි ලොවින් මනු ලොවට වරම් ගෙන උතුම් ගෞතම බුද්ධ දේශය හා ජනයාට නිදහසේ ඡීවත් වීමට රටක් සකසා නැවත දෙවිලොවට පිටත්ව ගිය රණවිරුවන් ❤️🙏🙏
අැත්තමයි
❤❤❤❤❤❤❤❤❤❤
මම කොමෙට් ගහලත් තියනවා කොමන්ට් දැකලත් තියනවා රනවිරුවෙක් රනවිරුවන් හට දුන් වටිනා වචන පෙලට මගෙ උත්මාචාරය යාලුවා
අපේ මේ රටට දායාද කල සුජිවගේ අම්මාට තාත්තාට ගොඩාක් පිං එඩිතර පුතෙක් බිහිකලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
මිනිස්සු මැරෙනවා....වීරත්වය මැරෙන්නෙ නෑ....ඒ වචන ටික🥺💪😍🇱🇰
අයියා උබ කීවට සමාවෙයන් උබ කියන්නේ ගැම්මට. ඔයත් අපේ වීරයෙක්. අපේ රටට ගොඩක් වටිනවා හැමදාමත්. හෙලුවට තැනක් දෙන අද අපේ සමාජයේ ඔයා ගැන කවුරුත් කතා කරේ නෑ.. වෙනස Tv ස්තුතියි.... අයියේ ඔයාට ජයෙන් ජයම වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඉවරවෙනකම් බැලුවා. ඉවර වෙනකම්ම සැරින් සැරේ ඇඬුවා. වෙන කියන්න දෙයක් නෑ. මැරෙන තුරාවට ආදරෙයි ජීවිත කැප කෙරූ අත පය කැප කෙරූ වීරෝදාර රණවිරුවන්හට. හැමදාමත් ආදරෙයි. හදවතේ අංක එක රණවිරුවණි ඔබමයි.. ❤️❤️❤️❤️
Math ehemai
ඇත්ත...😥
දැන් ඉන්න හාල් කෑලි වගෙද ,මාධ්‍යවේදී සුජිත් විදානපතිරණ කිවම ,ඒ දවස් වල යුද්ධයත් එක්ක හැමොටම හෙන ගැම්මක් ආවා ,ආඩම්බරයි ඔබවැනි අය ගැන .බුදු සරණයි.
තණ්මල්විල හරහා යන හෑම දින ම මේ වීරයා මට මතක් වෙනවා
අටවිසි බුදුන් ගේ සරණයි
නුබලා........ට.......
ඇස් බැදල කටහඩ අහන්න දුන්නත් අදුනන්න පුලුවන් කටහඩවල් ♥️♥️♥️
නිර්භීත ශ්‍රේෂ්ඨ මාධ්යවේදියානනි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
භාවනාවක් වගේ සුජිත් ගේ කතාව❤
Wanesa එකේ දැනට ගිය කතා වලින් සුපිරිම එක මේක, ජෙනරාල් ජානක පෙරේරා ගේ වැලිඔය සටන ගැන කතාව ඊලඟට ඕනේ 🇱🇰💪🤩🕊
මමත් 87/2009 හමුදාවේ වැඩ කලේ .තව තවත් මේ වැනි වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා සියලු රණවිරුවන්ට..ඔබලාට කැස්සක්වත් හැදෙන්න එපා
අපි වෙනුන් දිවිදුන්, අත් පා අහිමි වූ, කප්පරක් දුක් විදි, උදාර රණ විරුවන් වෙනුවෙන් ඔබේ හඩ, අදත් අවදි කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය....
❤
මට මතකයි ඒ අතීතය 53නේ 8වන කාර්ය සේනාංකයේ අපි හිටියා ඔබ කරපු සේවය අති විශිෂ්ඨය ආදරෙයි අයියෙ.
Respect sir💪🙏
ඔයාල නිසා අපි අද ජීවත් වෙන්නෙ. නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාමත්. බුදු සරණයි
අම්මොහ් .. . මේ ඔයා ම ද සුජිත් අයියේ ... ... වෙනස් වෙලා.. ඉස්සර ඔයා වීඩියෝ clip එකක් news එකට දානකම් බලන් ඉදියෙ... අපේ ගමේ කොල්ලෙක් .. good luck bro b.s.
තනමල්විල කොල්ලෙක්.. 😘😘😘
ඇගේ හිගඩු පිපුන ඒකතාවට 💪
දෙවොලක් නැති දෙවියන් මනසින් දුටු වගයි ❤️❤️❤️❤️
මෙවන් සොදුරු මිනිසුන් තිරය හරහා මුනගස්වනවාට ස්තුති වනැස .........💜️💚
මන් ඉපදුනේ යුද්දෙ යිවරවෙලා ..ඒත් ඇයිදන්නෑ මේ තිබුන යුද්දෙ ගැන ජීවිතකාලෙ ඉවරවෙනකන්..උනත් හෙවුකත් මදි... ඇයි දන්නෑ මාර අබිමානයක් දැනෙනව මේ යුද්දෙ ඉවරකරපු රනවිරුවන් ගැන ❤️❤️❤️❤️😟❤️ respect oll ❤️❤️
අත්තටම ආඩම්බරයක් දැනෙනවා ‘හිතට අපි කරපු
දෙවල් මතක තියෙන එක මනුස්සයෙක් හරි ඉන්න එකට ❤️❤️❤️👍👍👍
අනිවාර්යයෙන්
පිස්සු හැදෙන කතාවක් අදටත් අපි ආසාවෙන් අහනවා... රණවිරුවන් හැමෝටම බුදුසරණයි... හදවතින්ම ආදරෙයි... ❤️🙏
සුජිත් ගෙ කතාවට සංජීව ගොලු උනා.නියමෙට කතාව කිව්ව සුජිත් ඔයා.ඔබත් වීරයෙක්.
ඇස් තෙමුන කතාව ඉවර වෙද්දි ඇත්තටම අපි රණවිරුවන් වෙනුවෙන් මොනවද කලේ අපි අපේ හදවතින් අහන්න අපිට පුලුවන් හැම වෙලාවෙම රණවිරුවන්ට මුල් අසුන දෙන්න 🙏
Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක. 😍
මවුබිම වෙනුවෙන් දිවි පුදපු මගෙ ලක් අම්මගෙ දරුවොන්ට ජාති ජාතිත් පිං. 🥰