ප්‍රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 5K

  • @ststudy1896
    @ststudy1896 ปีที่แล้ว +1095

    මගේ තාත්තා ආත්මාර්තකාමී වුනානම් අදටත් එයා ජීවතුම් අතර.එයා එවපු අන්තිම ලිවුම මම දැක්කේ මාස කීපෙකට කලින්.ඒ ලිවුමේ තිබුනේ "මගේ දුවේ පොඩ්ඩක් ඉන්න අම්මගෙ බඩට වෙලා.මම ඉක්මනට එනවා.මම ඊයේ රෑ හීනෙන් දැක්කා මගේ දුව වෙදනලාව කරේ තියාගෙන මගේ ඉස්සරහ ඉන්නවා.ඒක නිසා මගේ දුව කවද හරි හොද දොස්තර කෙනෙක් වෙයි."පොඩ්ඩක් ඉන්න කිවුවට තාම ආවෙ නැතත්,ඒ නම බලලා හැරිලා එන්න වුනත්,එයා දැන් සතුටින් ඉන්නවා ඇතී,එයාගේ දෝනී දැන් දොස්තර නෝනා කෙනෙක් නිසා.හරිම ආඩම්බරයි එහෙව් වීර යුධ සෙබලෙකුගේ දියනියක් වීම ගැන.මට ලොකු ආත්මතෘප්තියක් තියෙනවා.මගේ තාත්තගේ හීනය යතාර්තයක් වීම නිසා.ඒ මියගිය සියලුම වීර රණවිරුවන්ටම උතුම් අමා නිර්වානය ලැබේවා! 🇱🇰❤

    • @mayurabandara8348
      @mayurabandara8348 ปีที่แล้ว +11

      ❤❤❤අනිවාර්‍යෙන්ම එහෙම ඇති සහෝදරිය

    • @isuruupekshana932
      @isuruupekshana932 ปีที่แล้ว +6

      🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +4

      ❤❤❤🙏🙏🙏

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว +13

      රනවිරුවන්ට අපි හැමදාම ආදරෙයි, මගෙ තාත්තත් හමුදාවෙ හිටියෙ

    • @niroshanbandara2416
      @niroshanbandara2416 ปีที่แล้ว +7

      Adambarai dosthara none🎉

  • @anura2priyankara
    @anura2priyankara 10 หลายเดือนก่อน +181

    යුද්දයේදී සදාකාලික ආබාධිතයෙක් වෙච්ච මට පුදුම සතුටක්,ආඩම්බරයක් දැනුනා ඔබේ මේ කතාව අහගෙන යද්දී.ඒ වගෙම අවසානෙදි කියපු ටිකට එදා ශරීරය පසාරු කරගෙන ගිය වෙඩි උන්ඩයකින් දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් දැනුනා.අද ආබාධිත අපිව මේ රටට වදයක් වෙලා.බස් එකට නැග්ගත් අපිව දැක්කම නිදා ගන්න මිනිස්සු ඉන්න රටක,රෝහලකට ගියත් බේත් ටික ගන්න බැරි රටක,අපිට හිමි දේවල් කප්පාදු වෙන රටක අපිත්,අපේ දෙමාපියොත්,ගෑණු දරුවොත් අසරණ වෙලා.අතපයේ හයියෙන් නෙමේ...හිතේ හයියෙන් ගමන යන්න කියලා දීපු හමුදාවට මැරෙනකල් ආදරෙයි.ඉන් එහාට දෙයක් හිතන්න අද අපිට ඉතුරු වෙලා නෑ.මේ බිම වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කොල්ලෝ වගෙම ඔබත් මට වීරයෙක්.ආදරෙයි කොල්ලෝ.❤ මිය ගිය අපේ කොල්ලෝ කොහේ හරි ඉඳන් බලාගෙන ඇති ආබාධිත අපිට මේ සිද්දවෙන දේවල්.අලුත් පරපුරට මේවා දැනගන්න මෙවැනි වැඩසටහන් අරන් එන සංජීව මල්ලී...ඔයාටත්, ඇත්ත ඇතිසැටියෙන් කිවූ සුජිත් විතාන පතිරණ මල්ලීටත් මගේ උත්තමාචාරය...♥️♥️♥️

  • @thilinabandara6470
    @thilinabandara6470 3 ปีที่แล้ว +2965

    මෙ කතාව 100%ඇත්ත..මාත් 4වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙ සෙබලෙක් නිසා ❤❤❤❤

    • @lakshithadilhan.7839
      @lakshithadilhan.7839 3 ปีที่แล้ว +158

      මිහිපිට දෙවිවරු ඔබතුමන්ල , ජාති ජාති ණයගැතිය් ❤️

    • @chandaninanayakkara6771
      @chandaninanayakkara6771 3 ปีที่แล้ว +59

      Oba thumata deergayu lebewa

    • @shadowgaming-bo1go
      @shadowgaming-bo1go 3 ปีที่แล้ว +36

      ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥👏👏👏

    • @ishanbandara2468
      @ishanbandara2468 3 ปีที่แล้ว +87

      හැමෝම commando එක වර්ණනා කරාට අපි දන්නවා ඇත්තට ම ගේම ගැහුවේ ඔයාලා කියලා♥️💯

    • @omorislam478
      @omorislam478 3 ปีที่แล้ว +60

      ඔබතුමාලා පරිස්සමින්ද දැන්....දැන් නිරෝගි සුවයෙන් නේද....මුලු ජාතියම ඔබතුමන්ලාට සදා ණයගැති........

  • @madushanijayathissa6207
    @madushanijayathissa6207 2 ปีที่แล้ว +412

    මගෙ පලවෙනි කමෙන්ට් එක ... මගේ තාත්ති ගැන මට ගොඩාක් ආඩම්බරයි.. එයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කරේ අපිට ලස්සන රටක් හදන්න .... ඔයා හොද තැනක ඉපදිලා ඇති තාත්තී.... ආඩම්බරයි මට මගේ රත්තරං තාත්ති ගැන.... 😘

    • @wasanapriyadarshani7953
      @wasanapriyadarshani7953 ปีที่แล้ว +3

      එයාගෙ නමත් කීවනම් තවත් වටිනවා නේද?

    • @samanthiiresha3514
      @samanthiiresha3514 ปีที่แล้ว +3

      Niwan suwa

    • @naleenlakmalk.a.7466
      @naleenlakmalk.a.7466 ปีที่แล้ว +3

      Eyala nisa thamai ada api nidahase husma ganne. Mila karanna be oyalage thaththala karapu kepa kireema.

    • @gairikailanganthilaka8492
      @gairikailanganthilaka8492 ปีที่แล้ว +2

      Duwe oyage thaththa sada amaraniyai, apita nidahase onema thanaka yanna puluwan widiyata, me thana hadapu රණවිරුවන් wagema oya ganawath hithanne nathuwa rata gana hithapu රණවිරුවෙක් ඔයගෙ තාත්තා, දුවේ ඔයා ආඩම්බර වෙන්න, ඒ වගේ රට ගැන හිතපු තාත්තා කෙනෙක්ගේ දුව උන එක ගැන, ආඩම්බරයක් තියෙනවා ඔයාගේ තාත්තා ගැන

    • @chanukamalshan1782
      @chanukamalshan1782 ปีที่แล้ว



      ල්
      ල්
      ල👍ල
      ලල්ල්

      පල
      ල්
      ල්ප්ලල
      ල්
      ල්

      ල්
      ල්
      ලල්ල්

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 ปีที่แล้ว +131

    Skip නොකර බැලුවේ මම විතර ද?
    සියළුම රණවිරුවන් ට ආචාර කරන්න.ජය වේවා ඔබ දෙපලට

  • @chathurangajayasekara8526
    @chathurangajayasekara8526 3 ปีที่แล้ว +2044

    "චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට" ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤️

    • @sampathkumarasiri7762
      @sampathkumarasiri7762 3 ปีที่แล้ว +27

      චමිල් ආනන්ද අපේ ගෙවල් ළඟ ඉන්නෙ

    • @f_____hs413
      @f_____hs413 3 ปีที่แล้ว +6

      Attamaiii

    • @menukagomes8672
      @menukagomes8672 3 ปีที่แล้ว +4

      @@sampathkumarasiri7762 හෑ ඔයා කොහෙද

    • @sampathkumarasiri7762
      @sampathkumarasiri7762 3 ปีที่แล้ว +7

      @@menukagomes8672අවිස්සාවේල්ලේ...💪💪

    • @dilujayasekare4999
      @dilujayasekare4999 3 ปีที่แล้ว +2

  • @nimeshdinendra
    @nimeshdinendra 3 ปีที่แล้ว +618

    මාධ්‍යවේදියගෙ හිත මෙහෙම නම් රණවිරුවගෙ හිතේ කොහොම වීරත්වයක් තියෙන්න ඇතිද.. Salute them 🙏❤️

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 ปีที่แล้ว +143

    "කොටි දැනන් හිටියෙ නෑ ඉදිරි ආරක්ශාක වලල්ලට SF එක බැහැලා හිටියා කියලා." ඇග හිරි වැටිල ගියා..❤🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 3 ปีที่แล้ว +603

    කොහොමද කටහඩේ ගැම්ම ඒකයි සිංහලයකුගේ ආඩම්බරකම 🙏🙏👍👍👍❤️❤️❤️💪💪💪💪

    • @suwarnamallika164
      @suwarnamallika164 3 ปีที่แล้ว +11

      මම මේ වර්තකල පුතාව මට මතක් උනා යුද්ධ කරන දවස් වල දෑක්කට පස්සේ අද තමයි මම දැක්කේ පුතාව ඞබට බුදුසරණ යී

    • @pagamini9721
      @pagamini9721 3 ปีที่แล้ว +4

      අපි අදරය ක ල හොද ම හඩක්

    • @pagamini9721
      @pagamini9721 3 ปีที่แล้ว +3

      අපි අදරය කල හඩක්

    • @saviwapemkithi8036
      @saviwapemkithi8036 3 ปีที่แล้ว +2

      හෙළයන් ජ ය

    • @lahiruprasad3359
      @lahiruprasad3359 3 ปีที่แล้ว +1

      ආදරෙයි

  • @elife4861
    @elife4861 3 ปีที่แล้ว +811

    ඒක බාර් වගේද මේවා...
    මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා සංජීව අයියේ....
    තෙරුවන් සරනයි....

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 3 ปีที่แล้ว +139

    සංජීව ඔබට ස්තූතියි .... මේ වැනි උතුම් වීරෝධාර මාද්‍යවේදි මහතෙක් ගෙනාවට තෙරුවණ් සරණයි

  • @pramodzoysa4250
    @pramodzoysa4250 2 ปีที่แล้ว +51

    එදා ඒ වෙලාවෙ එතන ඉදපු අදටත් වචනයක් එලියට දාපු නැති වීරයො කොච්චර ඇද්ද. මේකත් බලල. තනියම හිනා වෙලා ඇසට කදුලක් ආපු❤️😔🙏

  • @anupamadushmanthi6525
    @anupamadushmanthi6525 3 ปีที่แล้ว +732

    එදා යුද්ධය අවසන් කාලයේ මං පොඩි ලමයෙක් ඒත් මට ඔහුව ඔහුගේ හඩ වචන අද වගේම මතකයි අද ඔබව දකිනකොට මට ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා

    • @kgdanujayanikshan1962
      @kgdanujayanikshan1962 3 ปีที่แล้ว

      👍👍❤

    • @kelumsanka9443
      @kelumsanka9443 3 ปีที่แล้ว +4

      ඔයාලා පොඩි වුනාට අපිට එවෙදනාව දැනෙනව

    • @theekshanabandara380
      @theekshanabandara380 3 ปีที่แล้ว

      Malli oya gana harima adambarai. Kisima gathi bawayak nathiwa me dewal kiwwe.oya ape game kenek e wagema oya harima nihathamani kenek oyage jawanikawa oya sarthakawa itu kara malli .good luck well done malli

    • @sangeethkavee9015
      @sangeethkavee9015 3 ปีที่แล้ว

      Same me anuu ❤️😍

    • @artbydamithnirmal4460
      @artbydamithnirmal4460 2 ปีที่แล้ว +1

      👍👍

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว +539

    මෙතුමා ගැන මම අවුරුදු ගානක් තිස්සේ හිතුවා මොකද උනේ කියලා . 2009 මැයි 18 වෙනිදාට පස්සෙ අද තමයි චමිල් මහත්මයගෙ කටහඩ අහන්න ලැබුනෙ . බොහොම සතුටුයි . ඔබ එදා අප වෙනුවෙන් කල සේවය අනගි භවනීයයි.

    • @travelwithchefdanush6459
      @travelwithchefdanush6459 3 ปีที่แล้ว +3

      මේ චමිල් ආනන්ද නෙවෙයි සුජිත් විධානපතිරන මිස්

    • @himalipiyadarshani3993
      @himalipiyadarshani3993 3 ปีที่แล้ว +6

      අනගි භවනීය නොවේ අනභිභවනීය

    • @sujithlakmalanenamathayoad450
      @sujithlakmalanenamathayoad450 3 ปีที่แล้ว

      Ane namath ayoade hithuwa

    • @Darling-k4
      @Darling-k4 หลายเดือนก่อน

      😂​@@travelwithchefdanush6459

  • @dusheerasamarasinghe2498
    @dusheerasamarasinghe2498 3 ปีที่แล้ว +54

    බඩී wepon එක දිපන් ......... ඇසට කදුළු එන්නේ සට සට ගල,,,,,,,,,,,,,,,,,
    ගන්න හැම හුස්මකටම අපි ණයගැතියි රණවිරුවන්ට...

    • @sumithkalum8586
      @sumithkalum8586 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢😢😢

  • @kasundc4711
    @kasundc4711 2 ปีที่แล้ว +52

    Trending යන්න ඕනා කතා අද රටේ මිනිස්සුන්ට යුද්ධෙ මතකවත් නෑ.... 🥺❤️

    • @Vimu2004
      @Vimu2004 ปีที่แล้ว +1

      ඇත්ත🥺💔

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +295

    "වණැස" ඔබට කෙසේ තුති කරන්නද මෙවන් වටිනා වීරයන් අපට පෙන්වීම ගැන....🙏🙏🙏❤️

    • @danushkabandara9647
      @danushkabandara9647 3 ปีที่แล้ว +2

      Mama asama madya wediya patta adarey obata jaya wewa bs

  • @wnskumara7271
    @wnskumara7271 3 ปีที่แล้ว +133

    දෙවි ලොවින් මනු ලොවට වරම් ගෙන උතුම් ගෞතම බුද්ධ දේශය හා ජනයාට නිදහසේ ඡීවත් වීමට රටක් සකසා නැවත දෙවිලොවට පිටත්ව ගිය රණවිරුවන් ❤️🙏🙏

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 3 ปีที่แล้ว +227

    නියම විරුවෙක් තමයි මේත්.. අගය කරනවා හැමදාමත්.. Respect Mister..

    • @chapabamunuarachchi9028
      @chapabamunuarachchi9028 3 ปีที่แล้ว +2

      👍

    • @digitopdeals1398
      @digitopdeals1398 3 ปีที่แล้ว +4

      සිවිල් පුද්ගලයෙක් විසින් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන වචනයෙන් කරපු හොඳම විස්තරය. යුධ බිමේ ත්‍රාසය හා භීතියද, වීරෝදාර ක්‍රියාවන්ද, එකිනෙකා වෙනුවෙන් දක්වන සැලකිල්ල, ඇතුළු බොහෝ දේ නැවත ජනතාවට මතක්කර දීම ගැන ඔබට බොහොම ස්තුතියි. ඔබත් සැබෑ වීරයෙක්. එහෙත් ඒ ඒ තැන්වල නියම ගොඋරවය සුදුස්සාට ලබාදෙමින් ඔබ කල පැහැදිලිකිරීම් ඔබ වීරයකු මෙන්ම වැදගත් මහත්වයෙකු බව ඔප්පු කළා. ස්තුතියි ඔබ සහ ඔබේ සගයා කල සේවයට.

    • @mangalikamangalika2626
      @mangalikamangalika2626 3 ปีที่แล้ว

      @@chapabamunuarachchi9028 0

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html
      යාලුවනේ විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න.

    • @mahindaweerasinghe8786
      @mahindaweerasinghe8786 3 ปีที่แล้ว

      යුද්දය පටන් ගත්ත කාලේ ඉඳල යුද්දය අවසාන වෙනකන්ම මමත් නාවික හමුදාවෙන් මගේ උපරිමය කලා මහත්තයෝ අාදරෙයි බොක්කෙන්ම කිසිම පෙර පුහුනුවක් නැතිව රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඔබ ගත් එඩිතර තීරනය ගැන.රට රකින වීර පුතුන් ඉදිරියටත් බිහිවේවා...

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 9 หลายเดือนก่อน +70

    2024 නැවත බලන මම ❤

  • @truenews7506
    @truenews7506 3 ปีที่แล้ว +49

    40:40
    "පාබල හමුදාව සමඟ විශේෂ බලකාය බැහැලා ඉන්නවා කියලා එල්ටීටීඊය දැනගෙන ඉදියේ නෑ"
    ලොකයේ තුන්වැනි ස්ථානය SF 🇱🇰❤️💪

  • @tldatamillanguage2044
    @tldatamillanguage2044 3 ปีที่แล้ว +172

    නිර්භීත ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියානනි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +238

    නිවුන කතාව, ශාන්ත පෙනුම, සංවර හැසිරීම, බුද්ධිමත් විචාරය..මෙි කතාව හදවතින්ම අහනවනමි සුජිත් විදානපතිරණ කියන්නෙ මාධ්‍ය විශ්ව විද්‍යාලයක් කියල දැන් ඉන්න ලොන්ත මාධ්‍ය කාරයින්ට තේරේවි..

  • @Imaa1703
    @Imaa1703 2 ปีที่แล้ว +82

    ඇස් වලට කදුලු එනවා.. මෙච්චර අමාරුවෙන් බේරපු රටක් මෙහෙම විනාස කරන්න දෙන්න එපා 🙏🙏 අපේ වීර රණවිරුවන්ට අපි සදා ණයගැති...

  • @sperera3473
    @sperera3473 3 ปีที่แล้ว +348

    මේ කතාව ශ්‍රී ලංකාවේ හැමෝම අහන්නම වටිනා සත්‍ය සිංහල බෞද්ධ මනුස්සයෙක්ගේ අවංක කතා වක්🙏 ඔබට තුනුරුවන් සරණයි මහත්මයා.

    • @sarathlokuhettichchiarachc1168
      @sarathlokuhettichchiarachc1168 3 ปีที่แล้ว +1

      ලේ උනුවෙනවා අයියේ..

    • @the_hero600
      @the_hero600 3 ปีที่แล้ว +1

      Sri Lankan blood 🩸 💪

    • @bahijkhan6038
      @bahijkhan6038 3 ปีที่แล้ว

      Sirawatama

    • @ethaliya3283
      @ethaliya3283 2 ปีที่แล้ว +5

      .සිංහල බෞද්ධ නෙවෙයි ,ලාංකික
      🎖️️🏆️❤

    • @sperera3473
      @sperera3473 2 ปีที่แล้ว +1

      @@ethaliya3283 ow attha 🙏

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 3 ปีที่แล้ว +198

    අට පාස් ආමිකාරයො කියන මිහිපිට දෙවිවරුන්ගේ අගය මේක බලලා හරි තේරුම් ගනිල්ලා......❤️❤️❤️❤️

    • @mandasmiprarthana3477
      @mandasmiprarthana3477 2 ปีที่แล้ว +2

      Lankawe harakta owa therenna na.

    • @aassaass6232
      @aassaass6232 2 ปีที่แล้ว +1

      M a

    • @aassaass6232
      @aassaass6232 2 ปีที่แล้ว

      Mata gàgath ayya marune me uddaya nesa aya 5 gageba regement ake j a rathnayaka ada edala mamath bageta marela

    • @slchemistry967
      @slchemistry967 2 ปีที่แล้ว

      Ai bn ata pass gaga agaurawa karanne ohoma...one taram educate army kollo innwa neh ....

    • @slchemistry967
      @slchemistry967 2 ปีที่แล้ว +1

      Ubalage nugathkama army kollnagen wahagannda ehem kiyanne

  • @kanchanadilrukshi9197
    @kanchanadilrukshi9197 3 ปีที่แล้ว +210

    මූණ පෙන්නන්නෙ නැතුව කටහඬ විතරක් අහන්න දුන්නත් අපිට අඳුර ගන්න පුළුවන් මේ සුජිත් විතානපතිරණ කියලා.යුද්දෙ කාලෙ සුජිත් විතානපතිරණ ගෙ වීඩියෝ කෑල්ල බැලුවේ නැත්නම් එදාට අපිට නින්ද යන්නෑ.ඒ තරම්ම මේ කටහඬ අපට සංවේදී වුණා.ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි.

  • @kshuuu5318
    @kshuuu5318 2 ปีที่แล้ว +48

    ප්‍රාහාකරන්ව මැරැව සොල්දාදුවවත් ගෙනල්ලා කතා කරන්නකො 🥺🥺🥺❤️

    • @damithlakshman3647
      @damithlakshman3647 25 วันที่ผ่านมา

      Eka hoyanna ba kauru athin wadinada kiyala Meya boru tikakuth kiyanawa Danna aya dannawa

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 3 ปีที่แล้ว +443

    මාධ්‍ය අවිය කොට ඔබ කළ මෙහෙවර අපට කිසිදා අමතක කළ නොහැකිය, ඔබ කළ මෙහෙවරට තුති පුදමි, ඔබ‍ට දිගාසිරි වේවා, තෙරුවන් සරණයි.

    • @rasika1988
      @rasika1988 3 ปีที่แล้ว +2

      🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @kapilasuranga6059
      @kapilasuranga6059 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @hsoshehan676
      @hsoshehan676 3 ปีที่แล้ว +2

      🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @painkiller1384
    @painkiller1384 3 ปีที่แล้ว +212

    11 වසරෙ ඉතිහාසය පොතට මේ යුධ්දය පාඩමක් විදියට දුන්නනම් වටිනව..හැමෝම මේ යුධ්දය ගැන දැන ගන්නව..වීර රණවිරුවන් ගැන දැනගන්නවා..එ විතරක් නෙවෙ නිදහසේ හුස්ම ගන්නෙ ඇයි කියල දැනගනි.රන් අකුරෙන් ලියවෙන්න ඔනෙ මිනිස්සු 💙😥

    • @painkiller1384
      @painkiller1384 3 ปีที่แล้ว +4

      දෙවිවරු 💙

    • @dileeshasandaruwan2261
      @dileeshasandaruwan2261 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏

    • @sukoyt2238
      @sukoyt2238 2 ปีที่แล้ว +2

      තව අවුරුදු 100 විතර දාය්

    • @Pครคภภคคคค
      @Pครคภภคคคค 2 ปีที่แล้ว +1

      ඔව් පිට රට මගුල් ඒකෙ තියෙන්නෙ

    • @sldreamsroad1116
      @sldreamsroad1116 2 ปีที่แล้ว +10

      ඇත්ත තමයි මේ හිට්ලර් ගෙයි එක එක රට හිටපු උන්ගෙයි ඒවා අපට මොකටද මේ වගේ ජාතියට ආදරයක් හැගීමක් ඇතිවෙන දේවල් දැම්ම නම් අද මීට වැඩිය දේශප්‍රේමි ජනතාවක් බිහිවෙන්න තිබුනා 😌👍

  • @sudeshkumara2922
    @sudeshkumara2922 3 ปีที่แล้ว +507

    53.සේනාංකයෙ හිටපු මම දන්නව සුජිත්ගෙ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම....❤️❤️❤️නියම ගැමිම අද මට සතුටුයි

  • @pdkxproduction2729
    @pdkxproduction2729 ปีที่แล้ว +6

    මන් ඉපදුනේ යුද්දෙ යිවරවෙලා ..ඒත් ඇයිදන්නෑ මේ තිබුන යුද්දෙ ගැන ජීවිතකාලෙ ඉවරවෙනකන්..උනත් හෙවුකත් මදි... ඇයි දන්නෑ මාර අබිමානයක් දැනෙනව මේ යුද්දෙ ඉවරකරපු රනවිරුවන් ගැන ❤️❤️❤️❤️😟❤️ respect oll ❤️❤️

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +123

    අම්මෝ කාටද ඇස්වලට කදුලු ආවේ...😥😥😥

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 3 ปีที่แล้ว +44

    ඇඩෙනවා මේ කතාව අහද්දී. රට ගැන මහත් කැක්කුම තව තවත් වැඩි වෙනවා💪😍❤️. මට යුද්ධය පැවතුන සමය හොඳටම මතකයි.💪😍❤️ අපේ රණවිරුවන්ට අප සැමදා ණය ගැතිය.🙏❤️ ඉස්තූති යුධබිමේ එඩිතර මාධ්‍යවේදී ඔබට, සහ වනැස TV මෙහෙයවන ඔබට.🙏

  • @dumindaukwattagedon289
    @dumindaukwattagedon289 2 ปีที่แล้ว +395

    රට -ජාතිය ගැන කැක්කුමෙන්ම ඉපදිච්ච මනුස්සයෙක් මාධ්‍යවේදියෙක් වුනාම ..
    Respect for all !!!!

    • @psperera5714
      @psperera5714 2 ปีที่แล้ว

      A

    • @pubudusuranjala3680
      @pubudusuranjala3680 ปีที่แล้ว +6

      දේශපාලකයන් අද දවස ⁣වන විට ආගාදයට රැගෙනගොස් තියන මොහොතක අවිවාදයෙන් තොරව මහින්ද රාජපක්ෂ මහතා නොසිට වෙන ජනාධිපති කෙනෙකු හිටියා නම් යුද්ධය අදටත් තියනවා. ඒ වගේම ඉංදියාවෙ මනමෝහං සිං මහතා නොසිටියා නම් යුද්ධය අදටත් එහෙමයි. සරත් ⁣ ෆොන්සේකා මහතා නොසිටියා නම් එත් එහෙමයි, ගෝඨාභය මහාතා නොසිටියා නම් එත් එහෙමයි. ඔබතුමාගෙ වන්නි මෙහෙයුම බලලා සතුටු හුස්මක් ගත්ත අපි හැමෝම අනෝමා ෆොන්සේකා මහත්මියගේ කඳුළු දැකලා දුක් වුනා. කපටි දේශපාලන සඟයන් මහින්ද මහත්තයාගේ ජයග්‍රහි දේශපාලන අනාගතය විනාශ කරලා දැම්මා මිනිසුන්ට එපාවෙන විදිහට. යුද්දෙන් මිනිස්සු මැරුණා දැන් කන්ඩ නැතිව මැරෙනවා. ලස්සන හෙට දවසක් අපි හැ⁣මෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් හෙටවත් උදාවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.. ☸️🙏🙏

  • @induwarahishan3430
    @induwarahishan3430 2 ปีที่แล้ว +23

    අවුරුද්දෙන් අවුරුද්දට මාධ්‍යවේදීන් තෝරලා හොදම මාධ්‍යවේදීයා කියලා සම්මාන දෙනවා. මේ වගේ උතුම් මිනිස්සුන්ට සම්මාන පිට සම්මාන දුන්නත් මදි.එදා යුද පුවත් කරනයේ පෙරටුගාමීයා.ලංකාවේ ලෝකයේ හැම අස්සක් මුල්ලකම උතුරේ යුද්ධය itn එකෙන් බැලුවේ ඇහුවේ නුබ නිසයි.නුබේ නිර්බය එඩිතරකම නිසයි. සුජිත් විතාන පතිරණ මාධ්‍යවේදීනයාණෙනි තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබේවා .....මව් බිමට ණය නැති පුතුන් .....

  • @Mr.Bandara
    @Mr.Bandara 3 ปีที่แล้ว +73

    මට අවුරුදු 18යි.මේ වගේ වැඩසටහන් මගෙ වයස අය බලනවද මම දන්න...ඒත් මට මේක බලද්දි ඇත්තටම ඇඩුන 😞

  • @gihangunatathna5857
    @gihangunatathna5857 3 ปีที่แล้ว +165

    මෙය තමයි වැදගත්ම වැඩසටහන. මම මේ පුද්ගලයට මගේ හදවතේ ගෞරවය පිරිනමමි. Salute army!

  • @krishansampath4128
    @krishansampath4128 3 ปีที่แล้ว +388

    රණවිරුවෝ ගැන සිවිල් මනුස්සයෙක් ගෙන් අහපු හොඳම වචන ටික .එතෙක් මෙතෙක් බලපු හොඳම වැනස ප්‍රෝග්‍රෑම් එක...❤❤🤩

    • @lakmaltiron416
      @lakmaltiron416 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @binukamihiran375
      @binukamihiran375 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤❤❤

    • @sachinwijenayakam.c.7510
      @sachinwijenayakam.c.7510 3 ปีที่แล้ว +3

      අලුතෙන් ඉපදෙන එවුන්ට මේක ගැන වටහල දීම අපේ වගකීමක්,

    • @Nilmanalee
      @Nilmanalee 6 หลายเดือนก่อน +1

      👍

  • @thisaramaliprasadika1827
    @thisaramaliprasadika1827 2 ปีที่แล้ว +39

    හැම කෙනාටම නොපිහිටන කතිකත්වයක් තියෙන මාධ්‍ය වේදියෙක්!! හමුදාවට තියන ගරුත්වය මිනිස්සුන්ගේ හිතේ හැමදාම තියෙයි .. ❤️❤️

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +115

    33:30 කියන කතාව ❤️
    ඇත්තටම
    ඒ මිනිස්සු වෙන්න බෑ.
    ආදරෙයි හැමදෙනාටම.
    ලලිත් ජයසිංහ sir. විශේශෙන්ම ❤️
    සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේවල් හිතාගන්නවත් බෑ අදටත් මම හිතන්නේ ❤️💪

    • @quikflodex
      @quikflodex 3 ปีที่แล้ว +8

      He is the best intelligence of the SL Army ,
      Lieutenant Colonel J.A.L Jayasinghe PWV, a , RWP, RSP, SF was an officer of the Special Forces

  • @sanjalianuththara4564
    @sanjalianuththara4564 3 ปีที่แล้ว +42

    කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් ලොකු අඩුවක්.. මමත් රනවිරුවෙක් .. ආදරෙයි හදවතින්ම

  • @gimhanrashmitha997
    @gimhanrashmitha997 3 ปีที่แล้ว +69

    "වෙපන් එක දීපන් වෙපන් එක දීපන්"ඇඩුනා මේ වචන ටිකට😢😢💔🙏

  • @maheshanilmini1949
    @maheshanilmini1949 2 ปีที่แล้ว +30

    අද රට කෑ කාලකණ්ණි මාධ්‍ය වෙනුවට , සැබෑ මාධ්‍යවේදීන්... ඔබට ආචාරය..

  • @deevanipathirana1038
    @deevanipathirana1038 3 ปีที่แล้ว +31

    බොහොම නිහතමානි නිවේදකයෙක් ඔබ..මෙවන් වැඩසටහන් දිගින් දිගටම ගෙන එන්න හැකියාව ලැබේවා ඔබට🙏🙏

  • @renukarajapaksha7416
    @renukarajapaksha7416 2 ปีที่แล้ว +272

    මගේ මල්ලි දිවිපිදූවේ ඉරණමඩුවෙදි 2009/1/24 අදත් මට ඒ වෙන්වීම දරා ගන්න බෑ . මගේ එකම පතුම මල්ලියේ යලි අප අතට එන්න .😥😥

  • @dhanukachamod2124
    @dhanukachamod2124 3 ปีที่แล้ว +106

    මාධය වේදී මහත්වරුන්ට මෙහෙම මොරාල් එකක් තිබ්බනම් විරෝධාර රණවිරුවන්ට කොහොම මොරාල් එකක් තියෙන්න ඇද්ද 👊💪🔥

  • @thusaramadusanka6319
    @thusaramadusanka6319 4 หลายเดือนก่อน +13

    භාවනාවක් වගේ සුජිත් ගේ කතාව❤

  • @dulshanprabath5729
    @dulshanprabath5729 3 ปีที่แล้ว +156

    වනැස 𝘁𝘃 ස්තූතියි මේවගේ සුපිරි විඩියෝ එකක් අරන් ආවට මන් ආසම යුද මාධ්‍යවේදියෙක් ❤❤❤🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 3 ปีที่แล้ว +561

    මේ කතාව අහනකොට ඇඟ හිරිවැටෙනවා කදුලක් එනවා.❤️😞 සියලුම රණවිරුවන්ට
    උපහාරයක් වේවා.

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 3 ปีที่แล้ว +123

    කතාකරනකොටත් අමුතුම මොරාල් එකක් එන්නෙ....ආදරෙයි ලංකාව ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @dushmanthapriyankara3313
    @dushmanthapriyankara3313 2 ปีที่แล้ว +43

    මටත් අදවගේ මතක ඒ කාලෙ දිනපතා බලපු එකම වැඩසටහනක්.
    2009.5.18 විදපු සතුට කියන්න වචන නෑ.ඒ කාලෙ අපි school යන කාලෙ.
    ඒත් අද වැඩිහිටි මිනිස්සුන්වත් ඒ කාලෙ මතක නෑ.දුක ඒ ගැන.
    අතීතෙ අමතක මිනිස්සු ඉන්න රටක් මේක.
    හැම රණවිරුවෙක්ටම අදටත් ජාති ජාතිත් ණයයි..🙏🙏🙏

  • @pathumsampath1310
    @pathumsampath1310 3 ปีที่แล้ว +83

    සුජිත් ගෙ කතාවට සංජීව ගොලු උනා.නියමෙට කතාව කිව්ව සුජිත් ඔයා.ඔබත් වීරයෙක්.

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 3 ปีที่แล้ว +882

    සිවුරෙ ඉන්න අපිට දැනෙන ජාතික මාමකත්වය. කියන්න තේරෙන්නේ නෑ. මගේ අයියාත් ආමි එකේ. මගේ මල්ලිත් ආමි එකේ. මම සාසනය වෙනුවෙන් ආවා. අපේ ජාතිය අපේ ආගම. ඔබට දිගාසිරි ලැබේවා. මේ වැඩටහන් කරන සංජීව මහත්තයා කරන අනගි මෙහේයුම අගය කරනවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +17

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @ruwansampath2727
      @ruwansampath2727 3 ปีที่แล้ว +3

      ftt apit oya duka oya vidhata vinda sanjiwa aiya ela ela bs

    • @anilpriyankara4199
      @anilpriyankara4199 3 ปีที่แล้ว +17

      ඔබ වහන්සේ දෙනදෙයක් වලදල බනක් බාවනාවක් කරන්න..බුදුහාමුදුරොවො කියපු මගෙ යන්න බලන්න නැත්තම් අපි දෙන දානෙත් අපරාදෙ..ඔයා ඔයාගෙ දේ කරන්න සසරි එතර වෙන්න සිවුරු දාගත්තනම් මොකක්ද ෆෝන් අරන් මේව එක්ක හැමිනෙන්නෙ..අපි යුද්ද කරගන්නම්...සසරින් එතර වෙන්න සිවුරු දාගාත්තම් සසරින් එතර වෙන්න...සෝශල් මී ඩියා එක්ක නිවන් යන්න බෑනෙ..

    • @anilpriyankara4199
      @anilpriyankara4199 3 ปีที่แล้ว +8

      ඔයාලට ෆෝන් කැපනෑ සේකියා දර්ම මට වඩා ඔබ දන්නව ඇතිකියල මන් හිතව..සිවුර කන්න එපා..

    • @chamikerajapakshe6099
      @chamikerajapakshe6099 3 ปีที่แล้ว +6

      @@anilpriyankara4199 oyaata kApayida.

  • @s.u.h.pushpakumari-ce7542
    @s.u.h.pushpakumari-ce7542 3 ปีที่แล้ว +122

    😥 පුදුකුඩුඉරිප්පු සටනේ තමයි මගේ අයියා දිවි පිදුවේ..

    • @citygreenery
      @citygreenery 2 ปีที่แล้ว +4

      Weerathwaya hithe thiyaganna ohuta niwamsuwa!

    • @gpsbvvekanayake7681
      @gpsbvvekanayake7681 2 ปีที่แล้ว +2

      Weerayak ohu apita...🙏

    • @siromisiromimadu7887
      @siromisiromimadu7887 2 ปีที่แล้ว +1

      මේ පොත් කොහෙද ගන්නේ

    • @Leeza531
      @Leeza531 2 ปีที่แล้ว +2

      Duk wennpa eya tmi me loke idpu hodama aiya❤️🤗

    • @dineshhashintha6142
      @dineshhashintha6142 2 ปีที่แล้ว +1

      Aneee.paw දෙයියනේ

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +11

    සදාතනික විරුව කර්නල් ලලිත් jayasinghe sir❤
    ජාතික වීරයා❤
    කරුවල අවියක්....
    වරුසාව ආශිර්වාදයක්❤
    Kohe hari hoda thenaka athi sir❤

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +128

    අම්මොහ් .. . මේ ඔයා ම ද සුජිත් අයියේ ... ... වෙනස් වෙලා.. ඉස්සර ඔයා වීඩියෝ clip එකක් news එකට දානකම් බලන් ඉදියෙ... අපේ ගමේ කොල්ලෙක් .. good luck bro b.s.

    • @udayabandara6303
      @udayabandara6303 3 ปีที่แล้ว +3

      තනමල්විල කොල්ලෙක්.. 😘😘😘

  • @chehansamarasinghe
    @chehansamarasinghe 3 ปีที่แล้ว +427

    අම්මෝ ඒ මතකයන්. හමුදා කණ්ඩායම් වල අංක, රෙජිමේන්තු නම්ද ,දිනද , ඒ army ලොක්කොන්ගේ නම්ද ඔක්කොම හටියටම කිව්වා. එදා තිබ්බ ගැම්මම මේ කතාව අදටත් දැනෙනවා. ❤️✅

    • @omorislam478
      @omorislam478 3 ปีที่แล้ว +5

      දැන් ඉන්න මාධ්‍යවේදීන් අතරේ ඔබ තුමා කොච්චර නම් වටින එනෙක්ද.......දැන් ඉන්න උන් මොනවා දන්නවටද.......දැන් මොනවද වාර්තා කරන්නේ.....

    • @dnd330
      @dnd330 3 ปีที่แล้ว +1

      Sirawata. 👍🏽👍🏽👍🏽

    • @hashan1784
      @hashan1784 3 ปีที่แล้ว

      සිරා කතාව ඒ ටික කියද්දි එන ගැම්ම

    • @sl.nawanjanapodda
      @sl.nawanjanapodda 3 ปีที่แล้ว +1

      එහේම තමයි බොක්කේන්ම වැඩ කරහම

    • @shideshkafernando2145
      @shideshkafernando2145 3 ปีที่แล้ว +2

      කඳුළුත් ආවා ඒ කතාවට.. අද වගේ මතකයි ඒ දවස..අපි වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණ විරුවන්ට උපහාරයක්ම වේවා❤❤❤ 🙏🙏🙏

  • @chamathgim
    @chamathgim 3 ปีที่แล้ว +101

    මිනිස්සු මැරෙනවා වීරත්වය මැරෙන්නේ නෑ ❤️ ඔබගේ වචනවලට පණ තියෙනවා සහෝදරයා.

  • @shehanmanjula6369
    @shehanmanjula6369 ปีที่แล้ว +11

    අවුරුදු 14 සේවය කරලා...ඒ 14 ඇතුලේ අවුරුදු 3 යුද්දේට මුහුණ දීලා ....තුන්පාරක් තූවාල වෙලා....අද වෙද්දී මගේ රටේ එක බිමගලක්වත් මට නැති මම,මේවා අහද්දී පට්ට විදිහට ආඩම්බර වෙනවා වගේම දුක් වෙනවා නොමැරුන එක ගැන .....

    • @sanetaap2542
      @sanetaap2542 ปีที่แล้ว

      දුකක් දැනුණා ඒත්
      ඔයාලා ගෙන හරිම ආඩම්බරයක් හිතුණා .තෙරුවන් සරණයි

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +98

    තාමත් ඔහුගේ වාග් කෞශලයේ කිසිවෙනසක් නෑ.එදා වගේමයි කිසි වෙනසක් නෑ.Respect❤ යුද්ධයක්නම් අයේ එපා!!! කවදාවත්ම...!!!

    • @refferal2326
      @refferal2326 3 ปีที่แล้ว

      රාහුලේද

  • @malkaadikaram9005
    @malkaadikaram9005 3 ปีที่แล้ว +56

    යුද්දේ ඉවර උන දවසෙ ඉදල සුජිත් විදානපතිරනගෙ කතාව අහන්න ඕනෙ කියල ලොකුවටම ආසාවක් තිබ්බ. ස්තුතිය 🙏

  • @osandasudara6660
    @osandasudara6660 3 ปีที่แล้ว +89

    ප්‍ර්භා කරන් කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක් 👌👊🤟 සුජිත් විතාන පතිරන ❤️

  • @shaniwasanasaniwasana
    @shaniwasanasaniwasana 2 ปีที่แล้ว +18

    දැන් ඉන්න හාල් කෑලි වගෙද ,මාධ්‍යවේදී සුජිත් විදානපතිරණ කිවම ,ඒ දවස් වල යුද්ධයත් එක්ක හැමොටම හෙන ගැම්මක් ආවා ,ආඩම්බරයි ඔබවැනි අය ගැන .බුදු සරණයි.

  • @TharushaNethmin
    @TharushaNethmin 3 ปีที่แล้ว +320

    🇱🇰 මගේ අම්මයි තාත්තයිත් දෙන්නම යුධ හමුදාවේ… දෙන්නම උතුරු නැගෙනහිර ක්‍රියාංවිත වලට සහභාගි උනා.. I really proud to be son of them 😇💪🏻

  • @chandanagamage7739
    @chandanagamage7739 3 ปีที่แล้ว +56

    මේ කතාව දැන් හැදේන උන්ට කිසි වටිනාකමක් නෑ.උන් දන්නේ ට්ක් ටොක් කරන්න.රට වේනුවේන් ජීවිත පුජා කල සියලුම රනවිරුවන් දේවියන් අතර ඉපදේවා.තේරැවන් සරණයි ඔබ ඇතුළු සියලුදෙනාටම.

  • @wasu8660
    @wasu8660 3 ปีที่แล้ว +147

    රට ගැන කැක්කුමක් තිබුන නියම මාධ්‍යවේදියෙක්.. අනිත් හඩ තමයි සමන් කුමාර රාමවික්‍රම.. අගය කල යුතුමිනිසුන්..❤️❤️❤️

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +8

      එයා කුට්ටියක් අරන් පැන්නා නේද

    • @difendarpisso4965
      @difendarpisso4965 3 ปีที่แล้ว +1

      සමහර අයට යුද්දේ වගේම මෙයාලගේ මෙහෙවරත් අමතකවෙලා දැන්

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +2

      @@difendarpisso4965 යුද්දෙ වවාගෙන කාලා රටත් කෑවා දැන් ඇති ඒවා,,, යුද්දෙ යුද්දෙ කෑවා ඇති

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 2 ปีที่แล้ว +1

      @@sanjubandara305 එන්ජිඕ සහ තාමත් යුද්ධය ඇති කරපු උන්ට මේවා ඇහුණම කේන්ති නේද

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 2 ปีที่แล้ว

      මේ අය තමයි එකල යුද්ධ වාර්තා කරණයේ සිටි අය
      ජාතික රූපවාහිනී කණ්ඩායම
      අමල් සමන්ත
      සමන් කුමාර රාමවික්‍රම
      ස්වාදීන රෑපවාහිනී කණ්ඩායම
      අනුර දොරකුඹුර
      සුජිත් විදාරණපතිරණ
      කැළුම් ගුණතිලක
      ජී.ජී.ගුණසේන
      චමිල් ආනන්ද
      කාලිoග වසන්තප්‍රිය
      මේ අය අතුරින් සුජිත් විදාරණපතිරණ අයියා සහ අමල් සමන්ත අයියා සුවිශේෂී කාර්යබහාරයක් ඉටු කළ රටේ සමස්ථ ගෞරවාදරයට පාත්‍ර විය යුතු මාද්‍ය වේදීන් ලෙස කියන්න පුළුවන් ❤️❤️😍

  • @charithmadu7281
    @charithmadu7281 ปีที่แล้ว +30

    5ස් වෙනි පාර බලන..මං ආසම සිංහල කටහඩක් තියන නිවේදකයා..❣️❣️
    සිංහල කම දැනෙනව මේ වචනවල ❣️

  • @kavi5069
    @kavi5069 3 ปีที่แล้ว +474

    එදා නොයිවසිල්ලෙන් බලන් ඉදපු කටහඬ ❤️ කෙදිනකවත් අමතක නොවන තවත් වීරයෙක් ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +21

      දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤

    • @lightlife6258
      @lightlife6258 3 ปีที่แล้ว +9

      සිරාවටම.
      ඒ කාලේ කටපාඩම්.
      ගැම්මක්

    • @lightlife6258
      @lightlife6258 3 ปีที่แล้ว +8

      වීරයෙක් තමා ❤️💪

    • @thanujapansilu7465
      @thanujapansilu7465 3 ปีที่แล้ว +5

      Aniwa

    • @kushansanjeewa6398
      @kushansanjeewa6398 3 ปีที่แล้ว +6

      Ow රූපවාහිනියේ ramai itn eke මෙයයි

  • @TheetaKD
    @TheetaKD 3 ปีที่แล้ว +62

    Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක. 😍
    මවුබිම වෙනුවෙන් දිවි පුදපු මගෙ ලක් අම්මගෙ දරුවොන්ට ජාති ජාතිත් පිං. 🥰

  • @dahamtv8558
    @dahamtv8558 3 ปีที่แล้ว +71

    මිනිස්සු මැරෙනවා....වීරත්වය මැරෙන්නෙ නෑ....ඒ වචන ටික🥺💪😍🇱🇰

  • @sugathabeynayake2383
    @sugathabeynayake2383 2 ปีที่แล้ว +20

    කියන්න වචන එන්නේ නැහැ... ආදරෙයි පට්ට විදියට..රණවිරුවෝ හැමෝටම.. 💕සුජිත් ඔයාටත්...,වනැස බලන එක දැන් පිස්සුවක් වෙලා 💕

  • @dewpahasara4424
    @dewpahasara4424 3 ปีที่แล้ว +73

    කොරෝනා ලෙඩ්ඩු ඉක්මනින් සුව වේවා
    කියා අපි ප්‍රර්තනා කරමු😥😥😥😥😥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 2 ปีที่แล้ว +104

    මාගේ රට ජාතිය බේරගැනීම උදෙසා මගේ මාතෘභූමිය වෙනුවෙන් ඇස් හිස් මස් ලේ කැපකල,සියලූම රණකාමී,රණශූර සියලූම විරුවන්ට මාගේ හදපිරි උත්තමාචාරය වේවා!!!..බුදු සරණයි!🇱🇰❤️

  • @namalfrenando5365
    @namalfrenando5365 3 ปีที่แล้ว +105

    වසර දොළහක් සොයපු පුද්ගලයෙක් කටහඩක් හදවතින්ම ආදරේ කරපු ඒ වචන ටික අදටත් හිතේ තිබුන ඔබ‍ට ගොඩක් ඉස්තුතියි මෙම හඪ යලිත් අවදි කලාට 💕💕💕🙏

    • @maheshpushpakumara7668
      @maheshpushpakumara7668 3 ปีที่แล้ว +1

      අනිවා..එක තාමා මාත් කිවුවේ...

    • @krishanthakrishanthasmadhu2028
      @krishanthakrishanthasmadhu2028 3 ปีที่แล้ว

      Viruwanage hadata pana dun niyama sinhalayek.adarei aiyee..oyath viruwek යුද බිමේ❤️

  • @malindukarunarathna5885
    @malindukarunarathna5885 2 ปีที่แล้ว +3

    මගේ අයියත් ආම් එකෙ හෙල්මට් එකට ශොට් එකක් වැදිල ලිස්සල ගිහින් තිබුනලු එක දවසක්. අපෙ අම්මල බෝදිපූජා තිව්වා අවසාන දවස් ටිකේම. හදවතිම්ම කරපු කැපකිරීම් වලට රනවිරුවන් හට ගරු කරනව. ඒ වගේම මිය ගිය රනවිරුවන්ගේ wife ල කොච්චර බලාපොරොත්තු තියාගෙනද නිවාඩු ආවම ආයෙත් යුද්දෙට යවන්න ඇත්තේ. ලමයි තාත්තා එනකල් කොච්චර ආසාවෙන් බලන් ඉන්න ඇතිද..................................................... පොඩ්ඩක් හිතලා බලන්න, ඒ රට වෙනුවෙන් මිය ගිය රන ශූරන්ගේ ලමයිටත් ඒ ගවුරවය අයිති වෙන්න ඕනි.

  • @wasanthapadmasiri9761
    @wasanthapadmasiri9761 3 ปีที่แล้ว +58

    "තණමල්විල කොල්ලේක්" සුන්දර නිහතමානී යුද පුවත් වර්තාකරැ....තුණුරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ වේවා ...........

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 ปีที่แล้ว +106

    සුජිත් අයියේ ඔයා කියපු හැම දේකින්ම දැනුනේ අභිමානයක්...සමහර අවස්ථා වල අඩුනා...ඔබගේ ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය වේවා ....බුදු සරණයි ...

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +82

    ඇත්තට මට කදුළු ආව ඇස් දෙකට අපේ රණවිරුවෝ බුදුසරණයි සහෝදරයා ආදරෙයි හැමදාම මුළු හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 2 ปีที่แล้ว +78

    "සුජිත් විදානපතිරණ " කවදාවත් අමතක නොවන නමක්.. අපි එතකොට උසස්පෙළ කරන කාලේ 🙏

    • @madhusankaherath853
      @madhusankaherath853 ปีที่แล้ว

      මමත් Al කරල 2008 navy ekata join wenna interview giye.

  • @roshanpradeepjayaweera7637
    @roshanpradeepjayaweera7637 3 ปีที่แล้ว +205

    සිරාවටම මමත් යුද්දේ හිටියා වගේ හාඟීමක් දැනුනා. 100% ලයිව් වුනා මගේ හිතේ. හැම රණවිරුවෙක්ටම ආදරෙයි. මැරුනු අයට නිවන් සුව.

  • @painkiller1384
    @painkiller1384 3 ปีที่แล้ว +54

    ලුතිනන් ලර්නල් ලලිත් ජයසිංහ 💙😥 සදා අමරණීයයි 💙😭

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +197

    6SR හිටපු මගේ එකම මල්ලි 2009 මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූ දවසේ මං ප්‍රාර්ථනා කළේ ප්‍රභාකරන් නමැති බල්ලාගේ මරණේ ඉක්මනින්ම දකින්න ලැබේවා කියලා....

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว +3

      U balata wada pahat keyala kewanada mohu. Uta keyanna wachanyak nha

    • @janakasenarath1720
      @janakasenarath1720 3 ปีที่แล้ว +10

      මගෙ අයියා 6sr එකෙ කැප්ටන් වික්‍රමපාල එයත් කිලාලි වලින් 2008.01.01

    • @deera123rdx
      @deera123rdx 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +3

      @@janakasenarath1720 ඔව්න් දිවි පිදුවේ අපට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා. ඒ ගැන හිතලා හිත හදාගන්න පුළුවන්.. ♥️♥️♥️🙏

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +1

      @@deera123rdx ස්තූතියි ඔබට 🙏♥️🙏

  • @nadeeshasadamali2048
    @nadeeshasadamali2048 2 ปีที่แล้ว +16

    සුජිත් විදානපතිරන ❤❤❤❤ කියන්න වචන නෑ අය්යේ. නිහතමානී නිවේදකයා..අපේ රණවිරුවන් ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ..👌👌

  • @vinuraransika6831
    @vinuraransika6831 3 ปีที่แล้ว +66

    Wanesa එකේ දැනට ගිය කතා වලින් සුපිරිම එක මේක, ජෙනරාල් ජානක පෙරේරා ගේ වැලිඔය සටන ගැන කතාව ඊලඟට ඕනේ 🇱🇰💪🤩🕊

  • @sandujayamanna7982
    @sandujayamanna7982 3 ปีที่แล้ว +93

    ජිවිතේ බලපු අහපූ සංවේදීම,ආඩම්බරකාරම වැඩසටහන 💪💪සියලු දෙවි රැකවරනය ලැබේවා අපේ ආඩම්බරකාර රනවිරුවනි ❤💪

  • @madushanaveen9679
    @madushanaveen9679 3 ปีที่แล้ว +29

    ඉංග්‍රීසි හමුදා චිත්‍රපට මොනවද මේ ඉන්නෙ නියම වීරයෝ. අයියේ ඔයාගෙ යූ ටියුබ් නාලිකාව හොද සේවයක් කරන්නෙ

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +10

    මාස 5කට පස්සේ මේ බලන්නේ.. එදා නිවාඩු ඇවිත් අපේ අයියා වැඩට ගිය දවසේ ඉදලා මට මතකයි අපේ අම්මා උදේ ඇහුරුනු වෙලේ ඉදලා නිවුස් බලනවා ඒ ඒ දවසේ මොන කෑම්ප් එකටද කොටි ගහලා තියෙන්නේ අයියට කරදරයක් නැද්ද එයාගේ කෑම්ප් එකට කරදරයක් නැද්ද කියලා බලන්න... ඔබ එදා වාර්තාකරණයෙන් ඔබ්බට ඔබ කල සමාජ වගකීම මතක මිනිස්සුන්ගේ හිත්වල හැමදාම ජීවමානයි.. පිං සිද්ද වේවා 🙏🙏

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +224

    මේ වැඩසටහන් බලන්න මගබලන් ඉන්නෙ ,පිස්සුවක් වෙලා දැන් 🥺🥺❤️❤️
    ඔබට ස්තුතියි මේවා බලන්න සලස්වනවාට ❤️❤️

    • @isharakumara2393
      @isharakumara2393 3 ปีที่แล้ว +1

      Adarei ayiye hadawathinma hamadatama ubala....tx wanasata.adarei mage punchi mau bimata karapu yuthu kata........

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +72

    ඇස් බැදල කටහඩ අහන්න දුන්නත් අදුනන්න පුලුවන් කටහඩවල් ♥️♥️♥️

  • @CoufyCreation
    @CoufyCreation 3 ปีที่แล้ว +38

    Respect සර් !✊🙏 මමත් ජනමාධ්‍ය ශිෂ්‍යයෙක් .....! ඔබ කරපු ඒ වීරකම් .....අපිට කරන්න පුළුවන් වේයිද ...! 🙏🙏 කිසිදාකවත් නැ .....තෙරුවන් සරණයි ✊♥....කාඩ්බොඩ් වීර මාධ්‍යවේදි අතර මම දැකපු ....මම ගරැකරන එකම මාධ්‍යවේදියා ✊

  • @thusharamax5748
    @thusharamax5748 2 ปีที่แล้ว +24

    ඒක ඇත්ත අපි යුද්දෙ ඉවර කරේ සියලු දෙනා වෙනුවෙන් ඒත් සි‍ංහලයෝ ගොඩක් දෙනාට ඒක අමතකයි

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 6 หลายเดือนก่อน

      අපිට අමතක වෙන්නෙ නැ ඔබතුමා ...❤ බුදුසරණයි

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 3 ปีที่แล้ว +62

    රට ගැන කැක්කුමක් තිබුන නියම මාධ්‍යවේදියෙක්...අපේ රණවිරුවන්ට අප සැමදා ණය ගැතිය..තෙරුවණ් සරණයි

  • @hc_videos
    @hc_videos 3 ปีที่แล้ว +125

    ඇත්තටම වටිනවා මේ වැඩසටහන. තවත් අලුත් video එකක් බලාගෙන ඉන්නවා. ජයවේවා 🔥🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +8

      දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤

    • @isurunimsara1285
      @isurunimsara1285 3 ปีที่แล้ว +2

      ආඩම්බරයි ඔබ ගැන❤️

  • @chandikakalyani5733
    @chandikakalyani5733 3 ปีที่แล้ว +20

    බොරුවට වැඩකට නැති ගැණු ගෙනල්ල නටවන වැඩසටහන් නවත්තල මේවගේ අපේ පපුවට දැනෙන අබිමානය දැනෙන වැඩසටහන් ප්‍රධාන නාලිකා වලත් දකින්න ලැබේවා.

  • @cweera3556
    @cweera3556 2 ปีที่แล้ว +36

    අපි වෙනුන් දිවිදුන්, අත් පා අහිමි වූ, කප්පරක් දුක් විදි, උදාර රණ විරුවන් වෙනුවෙන් ඔබේ හඩ, අදත් අවදි කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය....

  • @DulangaLakmalRanawaka
    @DulangaLakmalRanawaka 3 ปีที่แล้ว +76

    ඒ announcement එක ඇහෙනකොට ඇඟ කිලිපොලා යනවා....
    රණවීරයන්ට මෙන්ම ඔබලාටද අපි සදා ණයගැතියි.... 🤘💪💪😍😍😍❤❤

  • @madupakisal8299
    @madupakisal8299 2 ปีที่แล้ว +26

    යුද්ධය තාවකාලිකයි සොල්දාදුවො අමරණීයයි ❤️🇱🇰

  • @supirivideo2860
    @supirivideo2860 3 ปีที่แล้ว +185

    රට ගැන මේ තරම් කැක්කුමක් තියෙන මිනිස්සු තාම ඉන්නව දැක්කාම පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ..❤️❤️ ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏

    • @laksirikumara2927
      @laksirikumara2927 2 ปีที่แล้ว

      මම හිටපු හමුදා සෙබළෙක් ඹඛ සමග කතා කරලා තියෙනවා . සතුරු භුමියේ දි මට හරි අඩම්ඛරයි
      නැවත යුධ හමුදාවට කිර්ත්තියක් ලඛා දිම

  • @shahenkasenhas9167
    @shahenkasenhas9167 4 หลายเดือนก่อน +4

    2009.05.18 ඉස්කෝලේ ගියෙත් නෑ ඒ තරම් news බලන එක හෙන ගැම්මක් වෙලා තිබ්බේ...එතකොට මාත් ඉස්කෝලේ 8 වසරෙ...තව පැය කිහිපයකින් යුද්දය ඉවරයි ඒ වචන තාමත් මතකයි...සැරෙන් සැරේට ඇහෙන ඒ කටහඩ වෙනුවෙන් මුලු රටක් බලන් හිටියා....මෙච්චර දුක් විදලා බේරගත්තු රට අද මේ කාලකන්නි පාලකයන්ගේ අතින් විනාස වෙනවා ඒකයි දුක