PRABHAKARAN'S FINAL RESTING PLACE | UNSEEN SCENES OF LTTE IN MULLAITIVU 💥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ✍ Battle of Mullaitivu (1996)
    The final battle between the Liberation Tigers of Tamil Eelam (LTTE) and the Sri Lankan Army in Mullaithivu marked a significant turning point in the decades-long conflict in Sri Lanka. As the Sri Lankan government intensified its military operations against the LTTE in the early 2000s, Mullaithivu became a crucial battleground.
    In the closing stages of the conflict, the LTTE, led by Velupillai Prabhakaran, found themselves besieged in a small pocket of territory in Mullaithivu. Surrounded by the advancing Sri Lankan Army, the LTTE faced intense military pressure and dwindling resources. The final battle was a desperate struggle for survival, with both sides fiercely committed to their cause.
    The Sri Lankan Army launched a massive offensive, employing heavy artillery, airstrikes, and ground troops to encircle and neutralize the LTTE stronghold. The battle was characterized by intense combat, with reports of heavy casualties and widespread destruction.
    Despite the LTTE's long-standing reputation for fierce resistance, they were ultimately overwhelmed by the superior firepower and strategic advancements of the Sri Lankan military. On May 18, 2009, the Sri Lankan Army announced the death of Velupillai Prabhakaran, marking the end of the LTTE's armed struggle.
    The final battle of LTTE vs Sri Lankan Army in Mullaithivu remains a deeply contentious and emotive chapter in Sri Lanka's history, with lingering questions about the human cost of the conflict and the pursuit of lasting peace and reconciliation.
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    #mullaitivu #eelamnews #may19

ความคิดเห็น • 1.6K

  • @GamingDila26
    @GamingDila26 8 หลายเดือนก่อน +409

    හුස්මක් ගන්න රටක් ඉතුරු කරලා දුන්න රණවිරුවන්ට ගොඩක් පිං respect ❤🇱🇰

    • @cpathirana3423
      @cpathirana3423 8 หลายเดือนก่อน +3

      Husma.ganna ratak.berala.dunna.apae.weroodara.ranaweruvan.sadasamaramu

    • @PasumponMuthuvelP
      @PasumponMuthuvelP 8 หลายเดือนก่อน +10

      Ltte❤❤
      தமிழ் ஈழம் சிங்கள பொரம்போக்குகளாள் ஒடுக்கபட்டது ஆனால் அளிக்கப்படவில்லை
      வீரத்துடன் தமிழன்🔥🐅🐅🐅

    • @openworldphotography-oz4hy
      @openworldphotography-oz4hy 8 หลายเดือนก่อน +2

      @@PasumponMuthuvelP Womp womp. Happy Tamil cooking day

    • @sasindu7843
      @sasindu7843 8 หลายเดือนก่อน +2

      ​@@PasumponMuthuvelP prabhakaran rosted 😂

    • @sumithpali3684
      @sumithpali3684 8 หลายเดือนก่อน

      ❤❤

  • @gaminirathnayaka7701
    @gaminirathnayaka7701 8 หลายเดือนก่อน +1261

    මාත් ඒ කාලේ යුද්ධ කරලා ජාතියට නිදහස දුන්න රණවිරුවෙක් ,,,,,මගේ දෙපා පණ නැ,,,,ක්ලේමෝ බොමිබයකට හසුවි,,,,,,මට ුඇවිදින්න බැරි වුනත්,,,ලක්වාසි ජනතාවට ඇවිදින්න දෙපා දී,,,,

    • @hiru___
      @hiru___ 8 หลายเดือนก่อน +47

      ඔබට බොහොම ස්තූතී💞

    • @wickramagegayansanjeewa1135
      @wickramagegayansanjeewa1135 8 หลายเดือนก่อน +35

      තෙරැවන් සරණයි ඔබතුමාට...❤️🙏🙏🙏

    • @RashithkavieshaDesilva
      @RashithkavieshaDesilva 8 หลายเดือนก่อน +29

      ඔබට ගොඩක් පින්

    • @ruwanasampath6657
      @ruwanasampath6657 8 หลายเดือนก่อน +11

      ❤❤❤❤❤❤

    • @dulanindika5888
      @dulanindika5888 8 หลายเดือนก่อน +15

      Obata pinn🙇🙇

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 8 หลายเดือนก่อน +620

    වෙනස් වෙලා ගොඩක් අපි 2009 හොඳට සෙල්ලම් දාපු තැනක්..දැන් දකිනකුට ආස හිතෙනව ආයෙමත් ඇවිදලා බලන්න අපි ලේ දාඩිය හලාගෙන යුද්දෙ කරපු තැන්

    • @SasinduDilshan-jd8vu
      @SasinduDilshan-jd8vu 8 หลายเดือนก่อน +35

      ඔයා ට බොහොම පින් ❤❤❤

    • @dinushakumary6855
      @dinushakumary6855 8 หลายเดือนก่อน +21

      godak pin oyalata,oyala nisa ada api sathutin jiwath wenawa🙏mn mechchara kalayak karapu siyalu pin oya athulu e siyalu ranawiruwanta anumodan wewa 🥺❤

    • @uthumgunawardhana8233
      @uthumgunawardhana8233 8 หลายเดือนก่อน +14

      දෙවි කෙනෙක්🙏❤

    • @Eshan768
      @Eshan768 8 หลายเดือนก่อน +29

      respect sir 🔥🇱🇰🦁 ආයෙ ආවොත් ඔයාල එන්න අපිට මග පෙන්වන්න අපි ගහන්නම් මේ පාර ආවොත් ඕකුන් ව කෑලිවාගේ කපන්නේ වෙසිගෙ පුතාලා දෙමල ඉලාම් හැත්ත 🤮🤮🤮🤣🤣🤣🤣🇱🇰🦁🦁🇱🇰🇱🇰🦁

    • @upekshaTechnic4250
      @upekshaTechnic4250 8 หลายเดือนก่อน +11

      Adarei SL army❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 8 หลายเดือนก่อน +233

    ඔවා දකිද්දි පපුව පැලෙන්න තරම් දුකයි මගේ අප්පච්චිත් රට වේනුවේන් ජිවිතය පුජා කරපු රණ විරුවේක් ❤️ රට වේනුවේන් ජිවිතය පුජා කරපු අට පාස් ආමි කාරයේක් 🙏

    • @BestUSPresidentever
      @BestUSPresidentever 8 หลายเดือนก่อน +1

      ❤🇱🇰🥺

    • @thilinasandunsiri3653
      @thilinasandunsiri3653 8 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 8 หลายเดือนก่อน +1

      🙏❤💐

    • @chamodh22
      @chamodh22 8 หลายเดือนก่อน +1

      Ethumanta niwan suwa labewa ❤❤

    • @christinechandani126
      @christinechandani126 8 หลายเดือนก่อน +5

      "අට පාස් ආමිකාරයෝ" කියල කියන්නේ ආමි එකට බැඳෙන්න තරම් සිත ශක්තිමත් නැති නිවට අය.රණවිරුවකුගේ දරුවකු වීමම ඔබ විශ්වයේම ආශිර්වාදය ලැබීමට හේතුවක්වේ.

  • @dtestlk
    @dtestlk 2 หลายเดือนก่อน +31

    කවුරු මොනව කිව්වත් යුද්ධෙ ඉවර කරපු එක තමයි මෑතකාලීනව ලංකාව ලබපු ලොකුම ජයග්‍රහණය ❤
    මේවා අමතක වෙන්න දෙන්න එපා.
    history repeats !

  • @nishamx2
    @nishamx2 8 หลายเดือนก่อน +73

    2009 මැයි මාස පළවෙනි දින මගේ මල්ලිත් ජීවිතෙන් සමු දුන්නා මුලටිව් මුහුදේ ත්‍රස්තපාධිප්‍රහාරකට ලක් වීමෙන් මගේ මල්ලිගේ නම මොහොමඩ් සෆ්රාස් ශ්‍රී ලංකා නවක හමුදාවේ විශේෂ යාත්‍රා බලඟනේ ඉහළම පෙළේ රණවිරුවෙක් මං මගේ මල්ලි කියන්නේ ගොඩක් ආඩම්බරයි
    එකම ප්‍රාර්ථනාව මතු යම් දිනයක යුද්ධයක් ඇති නොවේවා කියා
    මගේ මල්ලි ජීවිතේ සමුගෙන අදට අවුරුදු 15ක් වෙනවා

    • @malmi7918
      @malmi7918 6 หลายเดือนก่อน +6

      ඔබ රටට ණය නැති ලක්මවගේ වීර පුතෙක් ගේ අයියා කෙනෙක්...❤

    • @devittsiva
      @devittsiva 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @shiromanie2259
      @shiromanie2259 2 หลายเดือนก่อน +1

      ❤❤🙏🙏🙏

    • @ThilinaDananjaya-h4z
      @ThilinaDananjaya-h4z 27 วันที่ผ่านมา +2

      නිවන් සුව සෙබලානනි ❤

    • @nishamx2
      @nishamx2 27 วันที่ผ่านมา

      @@malmi7918 🥰🥰🥰🥰🥰

  • @SagaraKumara-w1n
    @SagaraKumara-w1n 4 หลายเดือนก่อน +40

    මම හිටියේ නන්දිකඩාල් වල පාබල හමුදාවේ මට අද වගේ මතකයි මගේ බැජියා බට්ටේකුට ගියා 😢😢😢 මම බේරුනා මගේ රනවිරු සොයුරට නිවන් සුව පතමි

  • @Adj-y7c
    @Adj-y7c 7 หลายเดือนก่อน +21

    මොන ආතල් ගත්තත් අමතක කරන්න එපා..ඔයවගේ ආතල්එකේ ඉන්න තිබන තරුණ කෙල්ලො ජීවිත පරිත්‍යාගයෙන් බේරගත්ත තැන්ඔය 🙏

  • @dancingwithima1812
    @dancingwithima1812 8 หลายเดือนก่อน +267

    මගෙ තාත්තා ආමි එකෙ එයා 2008දි මුලතිව් වල නැති උනෙ එයා නිසා හොඩක් අය නිදජසෙ ඇවිදිනවා ඉතිම් අපි තනි උනත් සතුටුයි 🥺 mt awrudu 2di thaththa nethi une මට නැති උනත් අද ගොඩාක් ලමයින්ට තාත්තල ඉතුරු වෙලා සතුටින් ඉන්නවනෙ❤

    • @rasikasampath9416
      @rasikasampath9416 8 หลายเดือนก่อน +5

    • @tracknanaa
      @tracknanaa 8 หลายเดือนก่อน +5

      😢😢❤❤

    • @keerthipaththuwearachchi8332
      @keerthipaththuwearachchi8332 8 หลายเดือนก่อน +5

    • @SanjeewaRajapaksha-p6x
      @SanjeewaRajapaksha-p6x 8 หลายเดือนก่อน +5

      ❤️❤️

    • @christinechandani126
      @christinechandani126 8 หลายเดือนก่อน +9

      ඔබ වැනි රණවිරුවන්ගේ දරුවන් විශ්වයේ ආශිර්වාදය ලැබෙනවාමයි!

  • @rajikahewage477
    @rajikahewage477 8 หลายเดือนก่อน +282

    දැන් මිනිස්සුට මතකවත් නැත . අපේ හමුදා විරුවන් යුද්ධ කළා කියලා . 😪

    • @craftanddraft630
      @craftanddraft630 8 หลายเดือนก่อน +1

      Oya jvp ne

    • @slart2320
      @slart2320 8 หลายเดือนก่อน +8

      මිනිස්සුන්ට නෙමෙයි පාලකයන්ටයි අමතක උනෙ.මොකද හමුදාවෙ ඉදපු ගොඩක් මිනිස්සු අද රට රස්සාකරන්න ගිහින් දුක් විදිනව

    • @slart2320
      @slart2320 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ඇයි වහල් බයියො උබට කියපු දේ තේරුන්නැද්ද.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 8 หลายเดือนก่อน +2

      2009 passa un Danna nathi unata anith minissun ta mathaki
      Duk winda duppath minissun
      Duppath minissun ge darwo rata wenuwan ediripath una
      Duppath minissu Water... Food... Medicine ekathu Karala dunna

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 8 หลายเดือนก่อน

      Npp ආණ්ඩුව ආවම අපි ආමී එක නැති කරනවා

  • @akilanimsara5311
    @akilanimsara5311 3 หลายเดือนก่อน +5

    අපි රගපු තැන් ගෝඩාක් උන්ට එවා අමතකයි පෝඩ්ඩ බැරි උනු ගමන් 8 පස් උන් කියලා උබලා අපිට බැන්නට අදත් ස්වභාවික වියස්නයකදී මුලින්ම උඹලට අපි ඉන්නවා රනවිරුවෝ කියන්නේ එකයි ජය මගේ රටට

  • @SoldierHouse
    @SoldierHouse 8 หลายเดือนก่อน +106

    ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක...❤
    එදා ඒ විදිහට කැපකිරීම් කරල , ජීවත දහස් ගණන් පූජා කරල බේරගත්ත රටක් මේක...
    අපේ මිනිස්සුන්ට දැන් මේව මතක නැහැ...
    මතක් කරාම කියන්නෙ වෙන වෙන කතා...
    ඇත්තටම දුකයි දැන් ඉන්න මිනිස්සු ගැන 💔💯

    • @niroshanbandara2416
      @niroshanbandara2416 8 หลายเดือนก่อน +1

      munge mole rate diyunuvata yedewwanam ada lankawa surapurayak

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 8 หลายเดือนก่อน +1

      Minissun ta amathaka na
      Ewa ge political wasai ganna dagalapu un nisa minissun a gana Kath karanna naththa

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 8 หลายเดือนก่อน +1

      ​@@niroshanbandara2416 Munta technology Eka Dunne 2002 sama katha asse Lankawata ringapu European war technologiestla thamai.😠

  • @Awankwama
    @Awankwama 8 หลายเดือนก่อน +125

    අවුරුදු 8ක් හිටපු තැනක් බොලව් 🇱🇰🇱🇰💪☝️💯

  • @anuwa5227
    @anuwa5227 8 หลายเดือนก่อน +69

    අඩේ මන් ඊයේ හොය හොය හිටියේ ලන්කාවේ vlog එකක් සින්හලෙන් .ඕක්කොම දෙමලෙන් තිබ්බේ. මේන් අද මන් හොයපු එකම උබල දලා 😮 මේවා කවුරැත් කරපු නැති එවා ❤

    • @saviniimasha2583
      @saviniimasha2583 8 หลายเดือนก่อน +7

      Weanasa kiyal chanll ekak tiyei balnnako eke udde gan godak dewal sinhalen balnna ❤

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน

      ​@@saviniimasha2583වැනස යුටිඋබ් චැනල් එක.මාත් බලනවා

    • @anuwa5227
      @anuwa5227 8 หลายเดือนก่อน +2

      @@saviniimasha2583 ow mn balanwa eke kalapuwata gihin nane thmaa

  • @Kenzo_481
    @Kenzo_481 8 หลายเดือนก่อน +192

    කලගුණ දන් නැති පක්කු ඉන්නො ගොඩක්. ගං වතුරක් ගැහුවම තමයි ආමි එක මතක් වෙන්නෙ උන්ට.

    • @Eshan768
      @Eshan768 8 หลายเดือนก่อน

      ඔව් හුත්තිගෙ පුතාලට සමහර දෙමලුන්ටම ඒ එලාම් පක්කු ඇරිය නමුත් උන් අද ඉලාම් උන් නැති එකට වද වෙනවා උන්ට කරපුව අමතකයි. ඒ වා පැත්තකින් තියපන්කො උන් ඔක්කොම දෙමලුනේ 🤣.අපේ මේ සින්හල සමහර පොන්නයෝ කියනවනෙ ප්‍රබා හිටියනම් හොදයි කියල ප්‍රබා හිටියනම් දෙමලුන්ගෙ පුකවල් තමා හෝ දන්න වෙන්නෙ නැත්තම් අපිටත් රටේ කෑලි ඉල්ලන් යන්න වෙන්නෙ 🤣🤣

    • @MalikSaparamadu
      @MalikSaparamadu 8 หลายเดือนก่อน

      Eka etta

    • @mariodilano
      @mariodilano 8 หลายเดือนก่อน +2

      මම නම් හිතන්නෙ ආර්මි එක ගැන කාටවත් අමතක විමක් නැහැ .එත් මෙ රාජපක්ෂලා කියන කාලකණ්ණි එ ඔක්ක්කොම විනාස කරානෙ එකයි මෙ යුදහමුදා සෙබලුන් ගැන මිනිස්සුන්ට යම්කිසි මතබෙදයක් ආවෙ.😢

    • @musicdude6939
      @musicdude6939 8 หลายเดือนก่อน

      ඉතිං හුත්තො උන්ට පඩි ගෙවන්නෙ ඒකටනෙ

  • @ranjithkumara3748
    @ranjithkumara3748 8 หลายเดือนก่อน +43

    නිදහසේ ඈවිදින්නට මග පාදා දුන් අපේ වීරෝදාර විරුවන්ට ගොඩක් පින්...

  • @hashanmadushka6133
    @hashanmadushka6133 8 หลายเดือนก่อน +215

    අපි අද මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ අපේ වීරෝදාර හමුදාවට පිං සිද්ද වෙන්නයි.. අමතක උන ඒ මතකය යලි අලුත් කරන්න සහ අලුත් පරම්පරාවට මේ ගැන දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක හැමෝම ශෙයා කරමුද යාලුවනේ.. ❤️🙏

    • @sujeewafonseka6064
      @sujeewafonseka6064 8 หลายเดือนก่อน +1

      හරි හමන් මග පෙන්වන්නෙකුයි හිටිය නිසා මොනව උනත් නිහතමානි විය යුතුයි අපි ආපු එකෙක්වත් යුද්දෙ නවත්තන්න හිතුවෙ නැ වවන් කන්න දැගලුව අවු.30ක් තිස්සෙ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 8 หลายเดือนก่อน

      Eka Pennna mahara wenna hadapu eka ratin panala gihin ariport eka polowa kapuwa danna epa 😂

    • @binukavisha4492
      @binukavisha4492 5 หลายเดือนก่อน

      🎉9

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 2 หลายเดือนก่อน +3

    ඒ කාලෙ ලේ කඳුලු මැද බයේ හැංගිලා හිටපු අහිංසක ⁣දෙමල මිනිස්සු අද නිදහසේ ඇවිදල හිනාවෙලා ඉන්න හැටි දැක්කම හරිම සතුටුයි.... 2008, 2009 කාලෙ විනාශ වෙලා තිබුන මිනිස්සුන්ගේ ගෙවල් වාහන පාසල් ගොඩනැගිලි දිහා බල බල ප්‍රාර්ථනා කලේ ඉක්මනටම ඒ දේවල් ඉක්මනටම හැදිලා ආයෙත් මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා දකින්න ලැබේවා කියල..... ඉතින් දැන් හරිම සතුටුයි..... ❤️ වෙඩි හඬ මැදින් අපේ හදවත් ඇතුලේ හඬා වැලපෙමින් කරපු ප්‍රාර්ථනා ඉටු වෙලා..... ❤️🤗

  • @stuff3878
    @stuff3878 3 หลายเดือนก่อน +8

    2010 මම ගියා... එතකොට නැව එහෙම හොදට තිබ්බා...ප්‍රභාකරන් ගේ ගෙදර පවා බලන්න ගියා.

  • @digesiyaththra
    @digesiyaththra 8 หลายเดือนก่อน +7

    මේ video එක දවස් 7න් 7ට වත් උඩට ගන්න ඕන බං නැත්තන් අපේ ට්‍රැක්ලන්තෙ සමහරක්ට මේවා අමතක වෙනවා❤️❤️❤️

  • @tharindusachintha7980
    @tharindusachintha7980 8 หลายเดือนก่อน +104

    පාරමී කුලතුන්ග සර්ව මතක් කරපු නිසා මේක කියන්නෙ.එදා ඒ මරගෙන මැරෙන බෝම්බෙන් මගෙ අප්පච්චිත් මිය ගියා.පාරමී සර්ගෙ බොඩිගාඩ් හිටියෙ මගෙ අප්පච්චි 🥺

    • @nipundilshan6081
      @nipundilshan6081 8 หลายเดือนก่อน +7

      😢❤ නිවන් සුව සර්ට

    • @renukadamayanthi554
      @renukadamayanthi554 8 หลายเดือนก่อน +7

      Obage piyata niwan suwaya lebewa...😢😢😢😢😢

    • @Bulletone29
      @Bulletone29 8 หลายเดือนก่อน +3

      😢😢😢

    • @christinechandani126
      @christinechandani126 8 หลายเดือนก่อน +8

      ඔබ වැනි රණවිරුවන්ගේ දරුවන්ට විශ්වයේම ආශිර්වාදය ලැබෙනවා.ඔබ එය අධිෂ්ඨාන කරන විට එය ඔබ වෙත ගලාඑනවා.❤❤❤❤

    • @keerthipaththuwearachchi8332
      @keerthipaththuwearachchi8332 8 หลายเดือนก่อน

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx 8 หลายเดือนก่อน +67

    අඩො මුන් මාර ගෙමක් ගහලා නෙ මෙ පුංචි කොටසක💔තව පොඩ්ඩක් මුන් යුද්දෙ ඇදන් හිටියනම් අපි හොයන්නත් නැති වෙනවා💔ගොඩක් පිං අපෙ හමුදාවට😘

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน +8

      Hamudavata vitharak නෙවි මහින්ද ගෝඨාභය, ponseka ටත් පින් දීපන්. උන් යුද්ධය කරන්න තිරණය කාලේ නැත්නම් තාම අපි bomba kanava

    • @Spacetech8
      @Spacetech8 8 หลายเดือนก่อน

      @@i-tc6ggxycekenma.. mokada anith katawath konda pana thibbe nee. Ee kale kathawata kiuwe dakunen eka naayakayai bihi wenna oni kiyala udde iwara karanna..godak ratawal kakulen edda eth. Ada wage me rate lassana godak aya dekke nee. Hema daama news wala patan gannema ada keeyak merunada kiya gena.. mulu ratama mala gamak..

    • @TuTu___boii___44___xx
      @TuTu___boii___44___xx 8 หลายเดือนก่อน +5

      @@i-tc6ggxyc Fonseka මහත්තයාටයි,හමුදාවටයි විතරයි පිං දෙන්නෙ❤️අනිත් එවුන්ට පිං නෙමෙයි දෙන්න ඔනෙ පොල් ගහන්න ඔනෙ කාලකන්නි රාජපක්ෂලා😠

    • @minushachethiya5008
      @minushachethiya5008 8 หลายเดือนก่อน

      @@TuTu___boii___44___xx එහෙම කරන්න එපා පොල් වලින් ගැහුවහම රිදෙයිනෙ 😒 පව්නෙ. ඒ උනාට මොනා කිව්වත් මේව බලද්දි හදවතේ ගැබුරුම තැනක සියුම් තැනක එකම එක හෘත් සෛලෙක හරි චූටි ලව් එකක් තියේනේ මහිංද අප්පච්චි ගැන 🙂 මොනා උනත් රෙස්පෙක්ට් පිට මැරෙන්න තිබ්බ මනුස්සයෙක් හා ගත්ත

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน +4

      @@TuTu___boii___44___xx ayi ඔය hamudavata ponseka ට බැරි උනේ රාජපක්ෂ ලා එනකම් yudde දිනන්න. Kalin උන්ගේ අරක pana නැතුව නේද තිබුණේ. රාජපක්ෂ ලා avata පස්සෙ තමයි pana ආවේ yudde කරන්න. ඇත්ත ඇති satiyen dakapan. නැත්නම් උබලා ගෙ කුහකකම ට හෙණ ගහන්නේ ubalatamayi

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 หลายเดือนก่อน +2

    අමතක කරන්න බැරි අතීතයක් 🥺 ජීවත කැප කල රණ විරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 හුස්ම ගන්න රටක් ඉතුරු කල රණවිරුවන්ට respect ❤❤❤

  • @sadatharu8643
    @sadatharu8643 8 หลายเดือนก่อน +16

    අමිමෝ යුද්ධ කාලේ විඳපු දුකක් නමිආයි ඔින් නැහැ ඉතින්..ආදරණීය රණවිරැවන් ට හදවකින්ම උත්තමාචාර කරනවා එයාලා නිසයි අපි අද මෙහෙම නිදහසේ හුස්ම ගනනේ..වෙඩි හඬ ඇහුන තරමි.දවසගානේ ගෙවල් වලට බොඩිස් ආව තරමි..ඒ දුක ඒ අඳෝනාව තාම හදවතේ තියෙනවා...❤️❤️❤️😢

  • @Seven-p9j
    @Seven-p9j 8 หลายเดือนก่อน +167

    මහින්ද රාජපක්ෂ ගත්තු අභීත තීන්දුව සහ ග්ටභය සරත්ෆොන්සේකා ඇතුලු ආර්ක්ශක අංශයේ අපේ රණවිරුවන් නොවන්නට අදටත් අපේ කොල්ලො මැරෙනව.... 🙏🙏🙏🙏 ඔයාල අද ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්නෙත් ඒ මිනිස්සුන්ගෙ කැපවීම නිසා කියල මතක තබාගන්න. රටේ යුද්ධයක් නොදැකපු බාල පරම්පරාවටත් කියාදෙන්න අතීතය. ලස්සන වැඩක් ❤

    • @Ruwanan
      @Ruwanan 8 หลายเดือนก่อน +13

      Sahathika eththa❤❤

    • @Samantha-cq6ux
      @Samantha-cq6ux 8 หลายเดือนก่อน +1

      අපිට තව ටික කාලයයි බන් මෙ රටෙ ඉන්න පුලුවන්.
      තව ටික කාලකින් සින්හලුන්ගෙ අයිතිවාසිකම් නැති. වෙන්න යන්නෙ
      දැම්මම කට්ටියම රෙඩි වෙල යින්න රට යන්න අපි දැම්මම සල්ලි එකතු කරල තියාගන්න ඔන.
      අපි නැතත් දරුවො ටික හරි ආරක්ශිතව මෙ රටින් පිට කරන්න රෙඩි කරලා තියන්න වෙනවා බන්.💯👍

    • @dealwisdroym6645
      @dealwisdroym6645 8 หลายเดือนก่อน +5

      යේක ඕන්ඳයී තමා
      ශුද්දෙ දීපු යෙකයී කෙත .....
      දෙන් යෙපිලා ඩොලර් බිලියන්
      100 වෙඬියෙන් ණෙයයී.....
      කවුද ගෙවනවා
      ඔයා ද ගෙවනවා .....

    • @Samantha-cq6ux
      @Samantha-cq6ux 8 หลายเดือนก่อน

      @@dealwisdroym6645
      කවුරු උනත් කමක් නැ සින්හල නායකයෙක්ට විතරයි.මෙ රටෙ ජනාදිපති කෙනෙක් වෙන්න පුලුවන්.

    • @anuraedirisinghe1823
      @anuraedirisinghe1823 8 หลายเดือนก่อน +11

      හමුදා කොල්ලො එහෙම බේරගත්ත රට තමයි රාජපක්ෂලා තමන්ගෙ බූදලයක් කියල හිතාගෙන කාල,සූප්පු කරලම දාල නැත්තටම නැති කලේ.ඒකත් මිනිස්සුන්ට කියල දුන්නොත් හොඳයි පුතේ.

  • @indikathennakoon5445
    @indikathennakoon5445 2 หลายเดือนก่อน +4

    වැලිඔය ඉදන් පයිම්ම මුලතිවුත් පහුකරලා පුදුමාතලන් වලට ආවා..ආදරෙයි ඒ කටුක මතකයට..🇱🇰

  • @sureshchathuranga8843
    @sureshchathuranga8843 8 หลายเดือนก่อน +273

    තෙරුවන් සරනයි

    • @renukadamayanthi554
      @renukadamayanthi554 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @Sithumia
      @Sithumia 8 หลายเดือนก่อน +1

      😢❤

    • @lahirusri5923
      @lahirusri5923 8 หลายเดือนก่อน +1

      😢😢

    • @nadeikanadeika472
      @nadeikanadeika472 8 หลายเดือนก่อน +1

      😢❤

    • @nadishanimunasinha4119
      @nadishanimunasinha4119 8 หลายเดือนก่อน +13

      ඇස් දෙකට අපූ කඳුළු පුරවන් සහෝදරයා ඔබට ජය වේවා ...අදත් අපි ණය E...ඔබට

  • @Beautyseen805
    @Beautyseen805 8 หลายเดือนก่อน +82

    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, හමුදාව මේ වගේ වැඩේ හරියට කෙරුව නිසා තමයි අද උබල අපි නිදහසේ ජීවත් වෙන්නේ.. ඒ අතින් ඒ මනුස්සයන්ට පිං දෙන්න ඕනේ ❤

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน +12

      දැන් ඉන්න කුණු බලන්ට eva මතක නෑ. ඒ මතක ය මිනිස්සු ngen ඇත් කලේ කුණු jeppo

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 8 หลายเดือนก่อน +5

      Dirty jeppo rata kewa...ayeth kannai yanne....hope people will use intelligence

    • @slart2320
      @slart2320 8 หลายเดือนก่อน

      මහින්ද ගෝට උබල වගේ ගොන්නුන්ව අන්දල තමයි අවුරුදු ගානක් හොරාකෑවෙ.අන්තිමට හමුදාවෙ කොල්ලො මැරීගෙන යුද්ද කරල ඕකුන් තමයි ඒකෙ නමත් ගත්තෙ😡

    • @mahindabandara5018
      @mahindabandara5018 8 หลายเดือนก่อน +7

      අන්න එතෙන්දි එකෙන්ම රෙස්පෙක්ට්. 2008 . 2014 වෙනකම් මුලතිව් පුදුකුඩිඉරිප්පු වල මාත් හිටියා . යුද්දෙ දැකපු අවසාන පරම්පරාවෙ soldier කෙනෙක් උන එක ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ. Fighting unit එකක නොඋනත් මාර කට්ටක් කෑවෙ කොල්ලො සේරම. ❤

    • @madushangrero489
      @madushangrero489 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම..

  • @ChanukaOne
    @ChanukaOne 8 หลายเดือนก่อน +31

    මැරුනු තැන නෙමෙයි මරපු තැන 🇱🇰❤

  • @madushangrero489
    @madushangrero489 8 หลายเดือนก่อน +32

    සේනාධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුලු..ආරක්ෂක ලේකම් ගරු ගෝටාභය මැතිතුමන්..හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන්..ත්‍රිවිධ හමුදාපතිවරැ..සහ අපගේ වීරෝධාර රණවිරුවන් සහ එවකට පොලිස්පති ඇතුලු පොලිස් නිලධාරීන්ටත්..මෙ සදහා දායකත්වය දුන් සිවිල් ජනතාවටත් හදපිරි ප්‍රනාමය.🙏

  • @kapilawansathero211
    @kapilawansathero211 8 หลายเดือนก่อน +20

    1983 ඉඳල 2009 දක්වා හිටපු වෙන කිසිම නායකයෙකුට මේක ඉවර කරන්න බටහිර රටවල් ඉඩ දුන්නෑ. ඉවරකරන්න යනකොට බටහිර රටවල් සම්බාධක දාල සාමසාකච්චා කරන්න බලෙන් මැදිහත් වුනා. මේ බටහිර බලපෑම නොකතා යුද්දෙ ඉවරකරන්න හැකි වුනේ මහින්දට මහත්තයට විතරයි. 2009දිත් අන්තිම මොහොතෙ ඇමරිකාව ඇතුලු රටවලින් දූත පිරිසක් ⁣ප්‍රබාකරන්ව බේරගන්න එනකොට මහින්ද මහත්තයා හිටියෙ ඇඹිලිපිටියේ. ඔවුන් ආපු ගමන් ඇඹිලිපිටියටම ගිහින් මහින්ද මහත්තය වට⁣කරගෙන හිටගෙනම බලපෑම කලා සිවිල් වැසියො බේරගන්න යුද්දෙ නතර ටිකක් නතර කරන්න කියල. ඒ වෙලාවෙහරි එතුමා සුද්දන්ගෙ සම්බාධක අනංමනං බලපෑමට යට වෙලා වැඩේ පහු කලා නම් තාම යුද්දෙ ඉවර වෙන එකක් නෑ. 83 ඉඳලම වුනේ කොටි ත්‍රස්තයන් ඉවර කරන්න අපේ හමුදාවට හැකියාව දිගටම තිබුනා වුනත් දේසපාලක⁣යන්ගෙ දුර්වලකමයි. ඒ නිසා කෙලින් වැඩ කරන සේනාධි නායකයෙක් එනකං යුද්ධය දිග්ගැස්සුනා...!!!

  • @sugandiponseka1843
    @sugandiponseka1843 8 หลายเดือนก่อน +10

    පට්ට ව්ඩ්යො එක්ක සුපිරි හොදේ පරිස්සමෙන් ඔයලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @slart2320
    @slart2320 8 หลายเดือนก่อน +41

    අපේ හමුදාවෙ කොල්ලන්ට ගොඩක් පින්❤
    දේශපාලුවො කරේ ඒ යුද්දෙ විකුනන් කාපු එක

    • @AselaHamangoda
      @AselaHamangoda 8 หลายเดือนก่อน +1

      Karapu minihata ne eeka gana kiyanna puluwm. Yydde iwara kala nn eeka kiyanna puluwn thamai. Bari wenne komada

    • @express6468
      @express6468 8 หลายเดือนก่อน

      අනිවා. මයිනා ඒක විකුනගෙන කාපු එක තමා කරේ අපිට ඇර ඇර

    • @suriyakwt4676
      @suriyakwt4676 8 หลายเดือนก่อน

      ​@@express6468maina hari tiranaya argena rajek wage Kelin hitiya hinda tamai hamudawa stankale oita issara oya hamudawa neweida hitiye udde wawagen kapu desa paluwo hitiye ubanam aniwa gal katas

    • @deeekanayake6274
      @deeekanayake6274 8 หลายเดือนก่อน +3

      @@express6468 උබ 2000න් පස්සෙ නේද ඉපදුනේ😂

    • @express6468
      @express6468 8 หลายเดือนก่อน

      @@deeekanayake6274 man nam 91. Ubanam 2000n passe wge kiyala penne. 😂 2000n passe unge olu thawama parinatha wela na. Thawa kal yai. Ethakota thopi iwarai

  • @maliyabn
    @maliyabn 8 หลายเดือนก่อน +27

    මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම රණවිරුවන්ට ජය් ❤

    • @pradeepdias9386
      @pradeepdias9386 8 หลายเดือนก่อน +1

      Mahindage Redda,

    • @maliyabn
      @maliyabn 8 หลายเดือนก่อน +4

      @@pradeepdias9386 ai mahinda ana dunne nethnm ube thththa evillada ana denne

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 8 หลายเดือนก่อน

      @@maliyabnme parathyroid bale deepn ehnm ane yako 😂

    • @Kj2pro
      @Kj2pro 4 หลายเดือนก่อน +2

      ​@@pradeepdias9386ප්‍රේමදාස , චන්ද්‍රිකා හිටියා ඉවර කරාද 😂

    • @Jayaacademy93
      @Jayaacademy93 2 หลายเดือนก่อน

      ​@@Kj2pro
      යුද්දෙ ඉවර කලාට ස්තුතියි
      සුද්ද කරලා රට බංකොලොත් කලාම මොකද හිතෙන්නෙ
      මේ ගොල්ලො යුද්දෙ කරපු විදිහ සරත් ෆොන්සේකාගෙන් ඇහුවොත්
      කියයි අගේට මල්ටි බැරල් ඇතුලු ආවුද විශාල ප්‍රමාණයක් ගෙනාවෙ චන්ද්‍රිකා මල්ටි බැරැල් රොකට් ලෝන්චර් නොතිබුණානම් අපි යුද්දෙ
      පරාදයි
      රාසපස්ස ආණ්ඩුවේ මිග් යානා ගනුදෙනුව අහල තියෙනවද
      ආවුද ගේන්න සල්ලි නෑ කියපු ආරක්ෂක ලේකම් යුද්දෙ ඉවරකරල මාස හයක් ගියහම හෙලිකොප්ටර් 14 ක්
      ගෙනාවයි කියල කියන්නෙ
      ෆොන්සේකා

  • @oshanv1234
    @oshanv1234 8 หลายเดือนก่อน +49

    පර දෙමල ltte බල්ලන් කම්මුතු කිරිම♥😍🔥 respect

    • @BestUSPresidentever
      @BestUSPresidentever 8 หลายเดือนก่อน +7

      Sira

    • @Bulletone29
      @Bulletone29 8 หลายเดือนก่อน

      උඹේ අම්මට හුකාපිය කැරි පොන්න හුත්තිගෙ පුතා මහින්දට පුක දීපං පකයා ප්‍රභාකරන් වීරයෙක් කාලකණ්ණි රාජපක්ෂලා මරන්න සටන් කරපු 🖕🖕🖕🤣🤣🤣🤣

    • @MadushankaRandimal
      @MadushankaRandimal 4 หลายเดือนก่อน +1

      ඔව්

  • @asankasameera9398
    @asankasameera9398 8 หลายเดือนก่อน +12

    අදනම් මාර මතකයක් අලුත් කරේ ඔයාලා. යුද්ධය ඉවර වෙලා පලමුවෙන් මේවා බලන්න මට අවස්ථාව උදා උනා එක්තරා විශේෂ හේතුවක් නිසා. සාමය කාලේදිත් මම මේ කිට්ටුව ගිහින් තිබුනා. අවුරුදු ගානකට පස්සෙ දැක්කම පුදුම හිතෙනවා.❤

  • @ThakshilaSadamali-t8z
    @ThakshilaSadamali-t8z 8 หลายเดือนก่อน +8

    ආත්ම ගානකට පිං අපේ රණවිරුවන්ට ❤

  • @madusankaprabath-yi6ug
    @madusankaprabath-yi6ug 8 หลายเดือนก่อน +14

    හිතපල්ලකො ටිකක් අපි බැන්නට ප්‍රෙබාකරන් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් බන්.

  • @Arunanishantha327
    @Arunanishantha327 8 หลายเดือนก่อน +18

    එදා යුදකරපු හැම හමුදාබටයන්ටම බුදුබව ලැබෙන්න ඕනි අනිවාර්යයෙන් ❤මේවා දැක්කහම කොච්චර කට්ටක් කාලා තියෙනවද යුදකරන්න

    • @FaizalFaizal-he4bz
      @FaizalFaizal-he4bz 5 หลายเดือนก่อน +1

      ബുദ്ധൻ യുദ്ധം ചെയ്യാൻ പറഞ്ഞിട്ടില്ല, ബുദ്ധൻ സമാധാനം ആണ്. ലങ്കൻ ആർമി ബുദ്ധ മതം എന്ന് തോന്നുന്നില്ല.

  • @dahampasala4734
    @dahampasala4734 8 หลายเดือนก่อน +17

    සිංහල දමිළ අනාගත පරපුරට වත් මෙවැනි අමිහිරි වේදනා නොලැබේවා!!❤️🇱🇰👍

    • @Vishi-g8g
      @Vishi-g8g 2 หลายเดือนก่อน

      දැක්ක ලස්සනම Comment එකහ් ❤️

  • @ajithsrilal2062
    @ajithsrilal2062 5 หลายเดือนก่อน +1

    අගය කරමි ඔබලාටගේ දැනුවත් කිරීම මමත් ඔබලාට පෙන්වන ප්‍රදේස් වල රාජ කාරිකලා අදත් මා කම්පා වන්නේ අපේ රටේ අහිංසක ම්නිසාගේ දරුවන් රට බේරලා
    දුන් නේ ජිවිත දන් දී ඒ සියලමු විරුවන් හට අජරාමර නිවන් සුවය පතමි ආබාධිත ව්රැවන් හට ඉක්මන් සුවය පතමි ඔබලාට බුදු සරණයි

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 8 หลายเดือนก่อน +3

    රට බේරාගත් ත්‍රිවිධ හමුදාවේ සියලුම විරුවන්ට අපගේ ගෞරවය පුද කරමු. එසේම රට වෙනුවෙන් දිවි පිදූ සියලුම විරුවන්ට අපි සදා ණය ගැති. ගොඩක් දේවල් ගැන මේ video එක තුලින් දැන ගන්න පුළුවන් උනා. මේ programme කරපු kollo set ekatath ජය වෙන්න ඕනා ❤️🙏💪

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 8 หลายเดือนก่อน +3

    මුලින්ම අපේ රණවිරුවන්ට මුළුමහත් ජාතියේම ප්‍රනාමය පුදකරසිටිමී ඔයාලගේ වීඩියෝ එකනම් ගොඩාක් හොදයි ස්තුතියි ❤❤❤

  • @sumithruwan4575
    @sumithruwan4575 8 หลายเดือนก่อน +72

    හිර කූඩුව ආතල් කියලා හිනා වෙද්දි අව්ල්... ඕක ඇතුලෙම අපේ කොල්ලො කීයක් මැරෙන්න ඇත්ද දුක් විදලා.. උන් මැරුන් නැත්නම් උබලට ඔහොම ආතල් එකක් ගන්න බෑ කූඩුවෙන්😢😢

    • @Nisansala-c9v
      @Nisansala-c9v 8 หลายเดือนก่อน +4

      Eka nam matath hithuna😢😢😢

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน +4

      මාත් ඕකම හිතුවා

    • @mashi4629
      @mashi4629 8 หลายเดือนก่อน +7

      අපෙ කොල්ලන්ගෙ සිංහ ලේ තැවරුන තැන් වැදලා එන්න ඕනෙ තැන් වල විහිලුවට ගත්ත එක නම් වැරදි 😢

    • @dkulatunga1148
      @dkulatunga1148 8 หลายเดือนก่อน +4

      Trip pisso admin යම් යම් තැන් වල්දි අතල් ගන්නවා මෙතනදි විතරක් නෙවේ එක වැඩසටහනකදි පිරිත් සින්දුවක් කරන්න උත්සහා කලා..admin ටිකක් එ ගැන කල්පනා කළොත් හොදය්...

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน +3

      @@dkulatunga1148 ඇත්තද මේ බල්ලො ගහලා මරන්න හිතුනා එක අහලා ..උගේ අම්මා ආතල් එකට ගන්න කිව්ව නම් හරි....පිරිත් සිංදු කරන්න හැදුවනම් ඔකුන්ගෙ කට කුනු වෙන්න ඕන

  • @chathuraviraj4295
    @chathuraviraj4295 4 หลายเดือนก่อน +2

    මගෙ මාමා අපි වෙනුවෙන් මුලිතිව් කැම්ෆ් එකෙ ලෙ හැලුවා එයාගෙ කැල්ලක්වත් අපිට බලන්න බැරි උනා..නිවන්සුව ලැබෙවා මගෙ මාමා ඇතුලු දිවි පිදු සැමට

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +11

    යුද්ධය ගැන මේ වගේ තව video එකක් ගේන්න .❤

  • @ajithsrilal2062
    @ajithsrilal2062 5 หลายเดือนก่อน +2

    මා අප රටේ තිබු යුද්ධය නිසා නොයකුත් වද හිංසා වලට ලක් උවා නමුත් යුද්ධය අවසන් උනා යුද්ධයේදී අපෙන් සමුගත් විරුවන් හට අජරාමර නිවන් සුවය පතමි
    ආබාධිත විරුවන් හට ඉක්මන් සුවය පතමි ඔබලාට බුදු සරණ පතමි

  • @layanmadushanka5754
    @layanmadushanka5754 8 หลายเดือนก่อน +4

    ප්‍රභාකරන් නන්දිකාඩාල් වලින් නතර කරේ නැත්නම් අපිට දෙන්නේ දෙවුන්දර තුඩුවෙන් පැනලා යන්න..යුද්ධය වෙනුවෙන් ජිවිතය දන් දුන් ලේ දහඩිය හොලවපු සමස්ථ හමුදාවට මේ ගෞරවය ලැබිය යුතුය..

  • @dhammikasudath3138
    @dhammikasudath3138 8 หลายเดือนก่อน +10

    එත් දැන් හුඟක් අයට යුද්දයක් තිබුනා කියලවත් මතක නෑ ...අපේ හමුදා විරුවන්ට අපි සදා ණයගැති ...

  • @NadunDarshaka-nh9ce
    @NadunDarshaka-nh9ce 8 หลายเดือนก่อน +7

    ඔතනට අපි 2009ම ගියා අම්බෝ ඒ හිර කූඩුයි කාමරි ඇදලා තිබ්බ ලියලා තිබ්බ දේවල් 😓😓 සදා ණයගැතියි අපි..

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน +19

    Appe sarath පොන්සේකා ඇතුළු සියලු හමුදාව දීර්ඝ ausha ලැබේවා ..

  • @malmi7918
    @malmi7918 6 หลายเดือนก่อน +12

    පරිස්සමින් ඇවිදින්න ලක්මවගේ වීර පුතුන් මේ මහ පොළොව මත මිහිදන්ව සිටියි❤🤫

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 3 หลายเดือนก่อน

    මම army officer කෙනෙක් විදියට 2002 යාපනයට ගිාය් 2013 යාපනයේන් ආාවේ එලියට ලස්සන විඩියො එකක් හැබැයි හරි දෙ හරි විදියට දාන්න❤❤❤❤

  • @madushinisagarika7472
    @madushinisagarika7472 8 หลายเดือนก่อน +5

    90 ඉපදුන මට අපේ රටේ යුද්ධය කියන්නෙ මැරෙන තුරාවටත් අමතක වෙන්නෙ නැති දෙයක් ...මේ ලෝකේ තියෙන සියලුම යුද්ධ නැතිවෙලා මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හැදෙන්න කියලා තමයි මගෙ ප්‍රාර්ථනාව ...🙏 ...අන්තිම පාරට යාපනය ගිහින් තියෙන්නෙ චන්ද්‍රිකා මැඩම්ගෙ ආණ්ඩුව රනිල් සර් අගමැති පාලන කාලෙ සාම ගිවිසුම් ගැහුවට පස්සෙ... මේ වීඩීයෝ එකෙන් ආයිමත් මතකයන් අලුත් උනා ..❤...ට්‍රිප් පිස්සන්ට ජයවේවා 🎉

    • @swarnakumaridissanayake6985
      @swarnakumaridissanayake6985 3 หลายเดือนก่อน +1

      මගේ පුතා ඉපදුනෙත් 1990 වර්ෂයේ . 88/89 කාලයෙත් රටේ තිබුණු බිහිසුණු සිද්ධ් දකිමින් හරිම බියෙන් තමා කාලය ගෙවී ගියේ. පළමු දරුවා කුසේ සිටියදී මේ යුද්ධ හැම දෙයක්ම රටේ සිද්ධ වෙනවා. හමුදාවේ වීරෝදාර යින් මෙන්ම ගම්වල ජිවත් වූ අපේම පුරවැසියන් ලොකු කුඩා භේදයකින් තොරව වෙඩ් උණ්ඩයට ගොදුරුව අකාලයේ වටිනා ජීවිත වලින් සමුදී තම පවුල්වල සාමාජිකයන්ට සදහටම වේදනාව උරුමකර මේ ලොව හැර ගියා. එපමණක් නොව ස්වාමීන් වහන්සේලා පොලිස් නිළධාරීන් දේශපාලනයෙහි සම්බන්ධ පුද්ගලයින් ආදී විවිධ ක්ෂේත්‍රවල යෙදී සිටිය වුන්ටද මේ ඉරණම අත්වූවා. ඒ අතර භීෂණයෙන්ද මිනිසුන් මේ මිහිපිට රැයක් පහන් වී එළිවෙන කොට දැවී පිලිස්සෙමින් තිබුණු අයුරු අපි දුටුවා. එදා බලය තිබුණු රජය විසින්ද පෙරලා එයට පිළිතුරු වශයෙන් මිනිසුන් ඝාතනය කරන්න ගත්තා. මේ හැම දේකින්ම උනේ උතුම් මනසක් ඇති මිනිසා විසින්ම මිනිසුන් විනාශ කර ගැනීමයි. පස් පව් කිරීමෙන් වෙන ආනිශංස දත් කා අතිනුත් සිදු වූයේ පොළව නූසුලන අපරාධයි. දැන්වත් මිනිසුනේ යහපත් සිතුවිලි වලින් පිරිපුන් දැහැමි සමාජයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. නිදහස් නිවහල් රටක සතුටින් ජිවත් වන්න සැමට උදාවේවා!

  • @Dumindanath-Abeywickrama
    @Dumindanath-Abeywickrama 4 วันที่ผ่านมา

    අනේ අපි කරන සෑම පින්කමකදීම රණ විරැවන්ට පින්අනුමෝදන්කිරීම තමයි අපිට කලහැකි එකම රණවිරු උපහාරය.....ඒක අපේ යුතුකම.....වගකීම....එය අපටබාරයි...🎉🙏🎉🙏🎉🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThilakasiriRathnayaka-c1s
    @ThilakasiriRathnayaka-c1s 8 หลายเดือนก่อน +8

    දකිනකොටත් බය හිතෙනවා මහින්ද මහත්තයටය් රණ විරුවෝ හැමෝටමය් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 8 หลายเดือนก่อน +1

    අපි රටක් ඉතුරු කරලා දුන්න රණවිරුවන්ට ගොඩාක් පින්.ඒ වගේම ඔබලා අපේ මතකයේ රැඳේවි

  • @robertoFaríñez
    @robertoFaríñez 8 หลายเดือนก่อน +17

    ලංකාවම අද යුධ බියෙන් තොරව නිදහසේ ජීවත් වෙන්නේ අපේ වීරොධාව රණවිරුවන් නිසයි මිය ගිය තුවාල ලැබූ සහ ජීවතුන් අතර සිටින සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 👏🇱🇰❤️

  • @priyankaraherath1624
    @priyankaraherath1624 8 หลายเดือนก่อน +2

    අදින් වසර 15 කට පෙර උදාර රණවිරුවන්ගේ ලේ දහඩිය මතින් නිදහස ලැබු ‌මගේ රටට යළි කිසිදිනෙක එවන් අවාසනාවන්ත කාලයක් අත්විදින්න ඉඩ නොලැබේවා. රණවිරුවනි ඔබලාට අප සදා ණයගැති ...

  • @kumarikumari8346
    @kumarikumari8346 8 หลายเดือนก่อน +17

    ලසන්තයි බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා බුදුසරණයි හැමෝමට ♥️🇰🇼🇱🇰🇰🇼🇱🇰

  • @Bolasaban-pc8th
    @Bolasaban-pc8th 8 หลายเดือนก่อน +2

    දැන් විරයො වගේ ගියාට එ කාලේ ඔය පැත්ත බලන්නවත් බය වෙච්ච කාළයක් තිබ්බනේ කියලා මතක් වෙනකොට , රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවනි ඔබට අපි සදා ණයගැතියි.

  • @ananndaj
    @ananndaj 8 หลายเดือนก่อน +6

    මේ අද ඊයෙ එකක්ද නැත්නම් පරන එකක් ආයෙ දාලද
    මේ මාසෙ 10 වෙනිද අපිත් මුලතිව් ගියා එහෙ හිටපු පොලිසියේ අය හමදාවෙ අය කිව්ව දැන් බලන්න මොනවත් නැහැ සේරම අයින් කලා කියල 😢

  • @nalinmadawa8188
    @nalinmadawa8188 8 หลายเดือนก่อน +1

    2012 දි අපි මේ හැම තැනකම ගියා....මතකය අලුත් උනා...ෆාරා දැන් මුහුදුබත් වෙලා..එදා හොදට තිබුනා.සබ්මැරීන් එකත් හොදට තිබුනා

  • @dimu_liyanage
    @dimu_liyanage 8 หลายเดือนก่อน +5

    යුද්දෙ ඉවර වෙලා මාස 2න් වගේ අපි ගියා බලන්න. ඒ කාලේ බලපු දේවල් හොයා ගන්න බෑ ගොඩක් වෙනස් වෙලා

  • @isal_deshan
    @isal_deshan หลายเดือนก่อน

    සුපිරි වටින වීඩියෝ එකක් දිගටම කරගෙන යමු මෙහෙම ඒවා බොසා ❤❤❤

  • @sunilranjith4567
    @sunilranjith4567 8 หลายเดือนก่อน +3

    Nodanna bohoday Janagathaka Obasemata 🌹Thanks 🇱🇰Ratadeya Wenuwen Dividun Weerodara Wiruwanta ☸️NiwanSuwa Thriwida Hamudawatama Jaathiye Pranamaya

  • @ajithmanthilaka4199
    @ajithmanthilaka4199 8 หลายเดือนก่อน +8

    දෙපැත්තෙම මිය ගියේ මිනිස්සු,.. අම්මා තාත්තලාගේ දරැවෝ,... යුද්දය ඇතිවුනේ රටේ සමපත් සමානුපාතිකව බේදිනෝයාම නිසා .... යුද්දෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා,...

  • @S_and_NDiaries
    @S_and_NDiaries 8 หลายเดือนก่อน +30

    2009 යුද්ධය ඉවර උනත් එක්කම සින්හල මිනිසුන්ට යන්න අවසර තිබ්බා ඒ දේවල් බලන්න. මට හොදට මතකයි මම සාමාන්‍ය පෙළ ලියන කාලේ අපි පවුලේ හැමොම යාපනේ ගියේ ඒ අදුරු අතිතය ඉවර උනත් එක්කමයි. ඒ කාලේ අපේ හැමුදා සෙබලයින් යුද්ධය නිසා කොච්චර කැප උනාද කියන එක අපි ඇස් දෙකෙන් දැක්කා. බලන බලන තැන බිම් බෝබ්බ. අඩියෙන් අඩිය චෙක් පොයින්ට් ගෙවල් විනාසවුනු හැටි අපේ මිනිසුන් මැරුන තැන් හැම දේම ඇස් දෙකටම බලා ගන්න ඒ කාලේ අපිට ලැබුනා. මේ නැව දකිද්දි කාලය කොයි තරම් වේගෙන් ගිහින්ද කියලා හිතෙනවා. අපි ගිය කාලේ ඒ නැව හොදට තිබ්බා ඒත් අද වෙද්දී නටබුන් විතරයි. මේ කර්ක කාශ්ටක පරිසරේ අපේ සෙබලුන් වෙලාවක් නොබලා කොයි තරම් වෙහෙසෙන්න ඇත්ද. ඒ මහා අදුරු බව මුසල බව මතක් වෙද්දී හිතට බයයි. මේ විධියො එකෙන් ඒ අතිතයට මාව අරන් ගියා.
    අපේ රණවිරුවන්ට අපි සදා ණයගැති

    • @Ishuishu66
      @Ishuishu66 หลายเดือนก่อน

      But your government has killed many public people its not fair 💔 very shamed of your government 💩

  • @catherina1945
    @catherina1945 5 หลายเดือนก่อน

    සෙබලානනේ, ඔබ සැමගේ කැපකිරීම් වෙනුවෙන් අපි ඔබ සැමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. බොහෝම පින්. සසරින් එතෙර වන්නට මේ පිනම හේතු වාසනා වේවා !🙏🙏🙏 ආයු බෝ වේවා...!
    කළ සෙත මුදුන් වේවා...!
    ශ්‍රී දළදා සමිඳු සරණයි...!!!
    තෙරුවන් සරණයි...!!!
    සියලු දෙවි රැකවරණයි...!!!
    ශ්‍රී මහා රාවණා පිහිටයි...!!!

  • @saviniimasha2583
    @saviniimasha2583 8 หลายเดือนก่อน +10

    මං 2000 පස්සේ ඒ වුනාට ආයිත් යුද්දේ ඕනිත් නෑ ❤ හැබැයි දැන් ආරාක්ෂාව ගැන තියෙන අවදානේ අඩුයි අන්න ඒකයි දුක 😢 යුද්දයක් නම් එපා ආයිත් කවුරු කොහොම කෑගැහුවත් කිසිම රටක් ආරක්ෂක අංශ නැතුව ඉස්සරහට යන්න බෑ ලොකේ ප්‍රබල රටවල් බැලුවොත් තේරේනවා 🥺🙏

    • @G_MaxX
      @G_MaxX 8 หลายเดือนก่อน +1

      kthw atta..hby lankawe corroupted politicians la hind wen ratawal thm meke agili ghnne,, kond pana thiyen manussyek enkn ohom thm. mth 2000n psse

    • @saviniimasha2583
      @saviniimasha2583 8 หลายเดือนก่อน +3

      @@G_MaxX ඔව් අනිවාර්යයෙන් හලෝ හැබැයි මොන දේ වුනත් ඉතිහාසයේ ඉදලා ගත්තොත් මොන දේ ලංකාවට කරන්න හැදුවත් කොයි කාලයක් ගියත් ලංකාව විනාශ කරන්න බෑ කියල නම් මන් තේරුම් අරන් ඉන්න මොන ආගම් වාදී වැඩ කරන්න හැදුවත් මේක අපේ රට කියන කැක්කුම තීන මිනිස්සු ඉදිරිපත් වෙලා රට ගොඩ ගන්නවා ❤ ඒක එහෙම නෑ කියන්න බෑ මොකද අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙයිනේ කොච්චර අරගල නිදහස් සටන් කියවලා තියෙයි ද 🥰 ගොඩක් අය ඒවා මතක නැතුව තමයි කාලෙන් කාලේට මේ රට විනාශ කරන්න හදන්න ඒත් ඒක එහෙම වෙන්න නෑ හැමදාම ❤️‍🩹❤️

    • @G_MaxX
      @G_MaxX 8 หลายเดือนก่อน +1

      @@saviniimasha2583 ow hby..dn minissu me inna widiyatam mona weida mnda..

  • @SachiniKawshalya-dm8mu
    @SachiniKawshalya-dm8mu 8 หลายเดือนก่อน +1

    මන් පොඩි කාලෙ ගියෙ ඔය ඔක්කොම බලන්න .එතකොට ගොඩාක් තැන් වල බෝම්බ තියෙනවා ද් චෙක්කරනවා🥺❤

  • @rasinthasadaruwan9907
    @rasinthasadaruwan9907 8 หลายเดือนก่อน +4

    දේශපාලන වුවමනාවල් ඉටුකරනව නෙමේ කියල හිතනව...😌😌කොහොම උනත් හොද වැඩසටහනක්...😌😌

  • @janakayathdehige5538
    @janakayathdehige5538 8 หลายเดือนก่อน +1

    බොහොම දුකයි උබල තුන්දෙනාට මතක් නොවීම ගැන මේ යුද්දයට නායකත්වය දුන් මහින්ද මහත්තයා ව

  • @DILSHANrandeepa
    @DILSHANrandeepa 8 หลายเดือนก่อน +33

    කූඩුව ඇතුලෙ ඔහොම ඉන්නකොට ආතල් ඇති....
    ' ඒත් ඇත්තටම ඕක ඇතුලෙ හිර කරපු කොල්ලො කොච්චර වේදනාවක් විදින්න ඇතිද?
    ' උන් එහෙම මැරිල යනකොට කොච්චර නම් අසරණ වෙන්න ඇතිද?
    ' කොච්චරක් නම් බලාපොරොත්තු උන්ගේ හිත් වල තියෙන්න ඇතිද!
    අපිට රටක් ඉතුරු කරල ගියපු උන් තවමත් දුක් විදිනව...අපි කලගුණ සලකන්න දන්නේ නැති ජරා ජාතියක්. ඒකයි අපෙ රටට මෙහෙම උනේ...
    තව ටික දවසකින් බොරුව උස්ව තියල කදුලු විකුණන් කයි...
    ඒ කොල්ලො මැරිල ගියෙ මේකටද?

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @DILSHANrandeepa
      @DILSHANrandeepa 8 หลายเดือนก่อน +3

      ඒ කූඩුව ඇතුලට ගියපු එක වරදක් කියල නෙවෙයි මම කීවෙ.
      Trip pisso 😍කලේ හොදට vlog එකක්.
      ආයෙත් ඒ අතීතය මතක් කරල දුන්න.අපිට එහෙම කාලයක් තිබුණා කියල දැන් ගොඩාක් අයට අමතකයි..
      අද අපි නිදහසේ හුස්ම ගන්නේ එදා ඒ හමුදාවේ කොල්ලො හුස්ම ගන්න එක නවත්තපු නිසා...
      උන්ගේ ආත්ම වලට දැන්වත් සැනසීමක් දෙමු.!

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 2 หลายเดือนก่อน

    නිදහසේ හුස්මක් ගන්න රටක් හදපු රණවිරුවන්ට ගොඩක් පින්🙏

  • @supuneranga450
    @supuneranga450 8 หลายเดือนก่อน +29

    බටහිර යුරෝපා රටවල් රැසක්ම සක්කිලි හැත්තට උදවු කරානේ ඉතින්.. මැදපෙරදිග රටවල් වල මිනිස්සු නරක උනත්.LTTE එකට කිසි සහයෝගයක් දුන්නෙ නැහැ මුස්ලිම් රටවල්.. අපේ හමුදාව නැත්තං අපි නැහැ මෙලහට 🙏🙏🙏🙏

    • @Eshan768
      @Eshan768 8 หลายเดือนก่อน +8

      ඔව් ප්‍රබාව පන පිටින් ඉල්ලගෙන ආවා ඉන්දියාව චීනය ඇමරිකාව ඇතුලුව රටවල් රැසක් 🤮 මොනා උනත් එදා මහින්ද රාජපක්ෂට respect කරනව දැන් වෙනස් උනාට

    • @supuneranga450
      @supuneranga450 8 หลายเดือนก่อน +2

      @@Eshan768 අනිවාර්යයෙන් එයා සහොදරයෝ දා ගෙන කෑවා එයාගේ තැන

    • @SLCOLLAGEOFEXCELLENCEYT
      @SLCOLLAGEOFEXCELLENCEYT 8 หลายเดือนก่อน +1

      ou ban apita russiya , irane nirantharayen sahayogaya dunna apita ratawal deka thunayi udau dunne
      monawa unath apita budunge wagema swabawadarmaye pihita thibba
      koti hinda eka deyak oppu una
      nikamata hithapanko apita wada unta kochchara dinanna chance eka dunnath
      unta ape kolloth ekka harennawath bari una
      thama sinhalunge aga athule aththe yakku innawa

    • @Eshan768
      @Eshan768 8 หลายเดือนก่อน +1

      @@SLCOLLAGEOFEXCELLENCEYT Pakistan 🙂 lokuwatama dunna neda

    • @Eshan768
      @Eshan768 8 หลายเดือนก่อน

      @@SLCOLLAGEOFEXCELLENCEYT Canada german එහෙම පුක දෙනව නේ UK එහෙම 🤣 ltte එකට මන් දැක්ක tiktok එකේ ගාඩ් දාල එහෙම ltte පොන්නයොන්ට 😅 UK canada german වලට ඕකුන් ඇරියහම හරිරටේ කෑලි ඉල්ලයි තව ටික කාලෙකින් එතකොට තමා උන්ට අපිව මතක් වෙන්නෙ 🤣🤣

  • @sugathwallage
    @sugathwallage 8 หลายเดือนก่อน +2

    suerbb guyesssss,,,lassana wadak...jayaweewa set ekatama 🥰😍🧡❤💛💚

  • @OshanAdithya-g4c
    @OshanAdithya-g4c 8 หลายเดือนก่อน +9

    අපෙ ලොකු තාත්තා මතක් උනා 😢 හොදට සෙල්ලම් කරපු තැන් තමා එයාල ඉස්සර

  • @NishalSathishwaka
    @NishalSathishwaka 7 หลายเดือนก่อน +1

    අභිමාණය දෙනවා මගුල රණවිරුවෙකුට දැන් සලකන විදිය ලැජ්ජයි මටනම් අදටත් වීරයෝ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පොලිසිය❤

  • @robertoFaríñez
    @robertoFaríñez 8 หลายเดือนก่อน +11

    Forces තුනටම පිං 🇱🇰❤️❤️❤️❤️

  • @ධනංජය8
    @ධනංජය8 3 หลายเดือนก่อน +1

    මම 2011 ගියා. එතකොටනම් මරු. ඕවගෙ වෙඩිබෙහෙතුත් තිබ්බ

  • @milindaheshan8357
    @milindaheshan8357 8 หลายเดือนก่อน +6

    මගේ ප්‍රාර්ථනව තමා මේ ලංකාවට යුද්ධක් තියා වෙඩි හඩක්වක් එපා... ඒ තරම් අමිහිරි මටනම්...🥺🥺🥺
    මට හිතෙන විදිහට ඔයවගේ දේකට දාලා තියෙන්නෙ මනසින් වට්ටලා මනුස්සයෙක් ජීවත් වෙන ගමන් නොමැරී මැරෙන්න හදපු එකක්...🥺🥺🥺

  • @Sansalaspremasiri
    @Sansalaspremasiri 4 หลายเดือนก่อน +1

    මං 5 වසරෙ ඉද්දි ඕවා බලන්න ගියේ.. ඒ කියන්නෙ 2011 ඔය ෆාරා 3 නැවේ ඔයිට වඩා කොටස් තිබ්බා..දැන් ගොඩක් කොටස් නැති වෙලා 😢

  • @Pnw1971
    @Pnw1971 8 หลายเดือนก่อน +4

    මම අවුරුද්දු 21 ජීවිත් වෙන්නේ England London, මම මේ රටට ඒනකොට ලන්කාවේ දමිල අය ගෑන අදහසක් තිබුනේ නෑ හරියට, නමුත් ඒතරම් දක්ශ ජාතියක් අපේ මරි මොඪ දේසපාලුවො සහ සමහර නුගත් සින්හල මිනිස්සු නිසා රටට නැතිවීම හරි පාඩුවක්,අපේ සින්හල ගොඩක් අයගේ ඇතුල හිස්,2nd generation Tamil ලමයින් ගේ උගත්කම දැක්කම ලන්කාවට නැතිවේචච පාඞුව අමීලයි ,ඒ අය හැම දේටම දක්ෂයි

  • @pabasarasulochana303
    @pabasarasulochana303 8 หลายเดือนก่อน +1

    Ade thank machanla harima saralai niyamai❤

  • @pasindudilshan6943
    @pasindudilshan6943 8 หลายเดือนก่อน +3

    ඇත්තටම කිව්වොත් ලන්කාවේ පලවෙනි සබ්මැරින් එක හදලා තිබ්බෙත් උන්. එදා ඔවුන් දේෂපාලුවෝ නිසා වැරදි පාරක ගියෙ නැත්නම් අද ඒ.. ෂ්‍රි ලාන්කික දෙමල දරුවන්ගේ දැනුම ලන්කාවේ දියුණුවට පාතබනවා❤🇱🇰
    ඇත්තටම දේෂපාලුවෝ නිසා අපි බොරුවට මරාගත්තා වසර 30ක්. මීට වඩා දේවල් මෙතන තිබ්බා ඔවුන් නිෂ්පාදනය කරපු ආයුද උපකරන හා වහන. මන් 2012 විතර පොඩි කාලෙ ගිය වෙල ගත්ත photos, videos තියෙනවා. ඕනෙ නම් ඔයාලට දෙන්නම් අයියා💯

    • @AD-xe2oo
      @AD-xe2oo 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 නැත්නම් මොකක්ද හේතුව ?? ලෝකේ හැම ත්‍රස්තවාදීයෙක්ම බිහි කලේ/කරන්නෙ දේශපාලනය මගින්...

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya7645 8 หลายเดือนก่อน +1

    ඒ ඩ්‍රෝන් ශොට් ටික 😍❤️ සුපිරියක් මේක 😍😍

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 8 หลายเดือนก่อน +7

    නියමයි.අපේ රණවිරුවන්ට සදා ජය

  • @MilanimilaniLg
    @MilanimilaniLg 6 หลายเดือนก่อน

    දැන් ඉන්න අලුත් පරපුරට අනිවාර්යයෙන්ම.. පෙන්වන්න ඕන.......අපේ රණවිරුවන් කැපකරපු ජීවිත.. කොච්චර ද කියලා.....අපේ රණවිරුවන් සියලුම දෙනාට... සියලුම දෙව් පිහිටයි....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකිකයන් වත් යූද්ධයෙන් ගලවාගත් දේශප්‍රේමී එඩිතර නිර්භීත අභීත අභිමානවත් උදාර අපේ හෙළ විරුවන් සැමටම ජාතියේ උත්තමාචාරය.

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 7 หลายเดือนก่อน

    හරිම වටිනවා.ස්තූතියි ඔයාලට.. අපිත් යන්න ඉන්නේ මේ එන අගෝස්තුවේ ...

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 8 หลายเดือนก่อน +5

    ආපහු එන්න හිතයි දැක්කම ගොඩක් ආසාවෙන් තමයි ඇත්තටම හිටියේ අයෙත් ඒ අතීතේ සිහියට එනවා

  • @travelwith.6
    @travelwith.6 8 หลายเดือนก่อน +1

    අපි දිගටම. Video බලනව මල්ලි නියමයි travel with family slc

  • @amilamadushan6838
    @amilamadushan6838 8 หลายเดือนก่อน +33

    පබකරන් හිතුවේ 2010 වෙද්දී සිංහලයා අතු ගන්න හිටියේ.. මගේ පවුලේ සොහුරන් දෙදෙනා සාහ මා නැයන්ද සහභාගී වූ මේ රට බෙරේගන්න සහභාගී වීම මට ඉමහත් ගෞරවයක් ❤

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 8 หลายเดือนก่อน +6

    අපි දැන් නිදහසෙ ජිවත් වෙන්නෙ අපෙ විරොදාර සෙම්පතියන් නිසා මල්ලි මෙවා l ,t,t,e විසින් පාවිච්ච් කරපු ආම්පන්න නෙද ඔයලට ගොඩක් ස්තුතිය

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 หลายเดือนก่อน

    නියමයි ස්තුතියි පෙන්නුවට ..❤

  • @nuwanperera8140
    @nuwanperera8140 6 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔච්චර වටේ යන්න දෙයක් නෑ ..කරන්න තිබුනේ එකම හරිම ලේසි තත්පර කීපයක දෙයයි...එදා 1976 වසරේදී මේ ශ්‍රී ලන්කාවෙ ජීවත් වෙන සියලුම සින්හලයෝ එක්කහු වෙලා උතුරේ අපේ දෙමල පුරවැසියන්ට ඔවුන්ට නිසිතැන දීලා සින්ලයන්ගේ හදවත් තුල ඇති අවන්කත්වය ආරක්ෂාව විස්වාස ගවුරවය අබිමානය ලෙන්ගතුකම දයාව ආදරය කරුනාව දෙමල පුරවැසියන්ගේ හදවත්තුලට දැනෙන්න දුන්නානම් උතුරේ යුද්දයෙන් මියගිය රටේ සියලුම රටවැසියන් අද අවුරුදු 45 කට පසුවත් තවමත් ජීවතුන් අතර සහ රුපියල් බිලියන ට්‍රිලියන ගනනක් රටට ඉතුරු වෙලා නේද. දැන්වත් මේවා තේරුම් යනකොට ඔබටම ස්වයං විවේචනාත්මකව ලැජ්ජාවක් සහ කරගත්තූ මෝඩමක් කියලා හිතෙන්නේ නැද්ද ..අශ්වයා ගියාට පසුව ස්තාලය වසා තේරුමක් නැත ..දැන්වත් අලු ගසාදාලා මනුශ්‍යත්වය අගයකරන නව චින්තනයකින් ..හදවත්වලින් ..හිතපල්ලා ...❤👍👍👍.

    • @SetrMax
      @SetrMax 3 หลายเดือนก่อน

      නිසි තැන දෙනවා කියන්නේ මොකක් ද බන්..

    • @slkidselectronic5511
      @slkidselectronic5511 3 หลายเดือนก่อน

      උන්ට ඕන උනේ වෙනම රටක් යකෝ එහෙනම් උබ වීසා ගහගෙන යන්න ඕන

    • @Jayaacademy93
      @Jayaacademy93 2 หลายเดือนก่อน

      ​@@slkidselectronic5511
      මේ රටේ උතුරෙ දකුණෙ යුද්ධ නිර්මාණයකලේ ජාතිවාදි දෙමල,සිංහල දේශපාලකයෝ
      ඒ තමන්ගෙ දේශපාලන පැවැත්ම වෙනුවෙන්
      උද්දච්ච තකතීරු මෝඩ දේශපලයෝ නොවන්න මෙච්චර ප්‍රශ්ණ මේරටේ ඇතිවෙන්නෙ නෑ ප්‍රභාකරන්ල බිහිවෙන්නෙ නෑ අවසානෙ රට බංකොලොත් වෙනතැනට වැඩකලේ ඔය තක්කඩි දේශපාලුවෝ, මේරටට සැබෑ නායකයෝ බිහිවුනේ නෑ සුද්දංගෙ වහල් සට්ටඹියෝ
      ටිකක් තමයි අපිට නායකයෝ කියල පිළිගන්න සිද්ධවුනේ මේරට හදන්න දැක්මක්,වැඩපිළිවෙළක් ඔවුන්ට තිබුණේම නෑ සුද්දා මේ රට දාල යද්දි ශත පහක් ණය තිබ්බ රටක් නෙවෙයි පිට රටට භාණ්ඩාගාරයේ අතිරිත්තයක් තිබුණේ ඔවුන් නිර්මාණය කරපු රටේ සම්පත් තමයි තාම අපි භුක්ති විදින්නෙ ජේ ආර් තමන්ගෙ විවුර්ත ආර්තික සංකල්පය රටතුල ක්‍රියාත්මක කරන්න තමයි උතුරු නැගෙනහිර යුද්ද්ධය ඇතිකලේ කියලයි සමහර විද්වත් මතය එසේවිය ගැකියි මොකද ඔවුන්ගේ දේශපාලනය ඉතිහාසය යහපත් එකක් නොවේ දකුණේ යුද්ධය ඇතිකලේද ජේආර් ජයවර්ධන එවන් තක්කඩි දේශපාලුවන්ට රට හැදීම සම්බන්ධව කිසිම දැනීමක්, දැක්මක්,වැඩපිළිවෙළක් තිබුණේ නෑ ඒකයි කණගාටුව.

  • @ddmpraveen3167
    @ddmpraveen3167 8 หลายเดือนก่อน +1

    හොදම දවස් වල තමා අයියා විඩියෝ එක ගෙනාවේ .යුද්ධය සදහා ඇප කැප සෑම රණවිරුවෙක්ටම උපහාරයක් වේවා❤️🙏

  • @samanlalani1766
    @samanlalani1766 8 หลายเดือนก่อน +4

    සුපිරි thanks sl army ,police

  • @wasanthakumari4695
    @wasanthakumari4695 8 หลายเดือนก่อน

    ❤ ❤ ඇත්තටම ආයෙ කවම දාකවත් යුද්දයක් එපා අපේ රටට ඔයලට තෙරුවන්සරණයි පරෙස්සමින්