Neth Fm Unlimited History Sri lanka 85

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2021
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    th-cam.com/users/playlist?list...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 32

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා සාකච්චාවක් ස්තුතියි මහාචාරාය රාජ් සෝමදේව සහා නෙත් එෆ් එම් ඔබසැමට

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala5712 ปีที่แล้ว

    Good program 👍

  • @KPC00
    @KPC00 2 หลายเดือนก่อน

    Great

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @tharakasiri
    @tharakasiri 2 ปีที่แล้ว

    Great Explanations. Thanks

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว

    👍🙋.....❤️

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว

    Thanks to the professor I would like to see that statue in my country very soon.

  • @isuruchathuska8562
    @isuruchathuska8562 2 ปีที่แล้ว

    Congratulations neth fm

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว

    මහාචාර්යතුමනි, ඔබතුමා දැක්වූ මහැදුරු පරණවිතානයන් විසින් ලියු The Interpretation of the Old Sinhalese Word - vaharala ලිපියෙහි ඇත්තේ මහැදුරු පරණවිතානයන් විසින් වහරල යන පදයට දුන් වහලා යන අරුත් විවරණයට විරුද්ධව සුගතපාල ද සිල්වානන් විසින් එම ප්‍රකාශනයේම කලින් සඟරාවක පලකරන ලද පිළිතුරකට දෙන ලද පිළිතුරකි. ඉන් මහැදුරු පරණවිතානයෝ වහරල යන පදයට තමා දුන් අරුත තහවුරු කර තිබුනද ඉන් අපට ලංකාවේ එකල තිබු වහල් මෙහෙය ගැන තොරතුරු හමු නොවේ.
    එනිසා මගේ ඉල්ලීම නම් ලංකාවේ අතීතයේ තිබු වහල් මෙහෙය ගැන විස්තරයක් මෙම වැඩ සටහනෙන් සපයන ලෙසයි.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว +1

    මට පුංචි කාරනයක් තියෙනවා දැනගන්න පුවන්ද පුරාවස්තු කැනිම් වලින් සොයාගත්ත ඇත් පහන කොයි කාලේ එකද්ද? රාවණා රජු කාලේ තාක්ෂනයක්ද? එය කාලය නිර්නය කරලාද තියෙන්නේ ?

  • @isha906
    @isha906 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว

    💐💐💐💐💐👍

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @malanierathnayake3232
    @malanierathnayake3232 8 หลายเดือนก่อน

    ♥️🙏

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว

    ආඩම්බරයි

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว

    The road to future

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว

    මහාචාර්යතුමනි හැමගේ දැනගැනීම සඳහා කුඩා නිවැරදි කිරීමක්, U-238 අර්ධ ආයු කාලය වසර මිලියන 4468 විය යුතු වා මිස බිලියන 4468 නොවේ. එක්සත් ජනපද පරිසර සුරැකීමේ ආයතනය (EPA) සහ Stanford සරසවිය එම කරුණ අන්තර්ජාලයේ සනාත කොට තිබේ.

  • @madhuirosha2109
    @madhuirosha2109 2 ปีที่แล้ว

    ඔබ සියලු දෙනාට බොහොම ස්තුතිය වටිනා අදහස් 🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    suba dawasak

  • @thusithamahanama4753
    @thusithamahanama4753 2 ปีที่แล้ว +1

    සහකාරියට " අඹේණිය " ත් කියනවානෙ සර්.

  • @pasinduilangarathna
    @pasinduilangarathna 2 ปีที่แล้ว

    Unlimited history
    Ashoka Ilangarathna
    ලංකාවේ ඇතැම් පර්වත වල පහලට සාදා තිබෙන පඩි පෙල ඒ ඒ අශ්‍රිත නිර්මාන සිදු කර තිබෙන්නේ වහල්ලු විසින් බව පැවසෙනවා,එය පැහැදිලි කරන්න

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว

    මහාචාර්‍යතුමනි,දකුණු කොරියාවෙත් වෙසක් පෝයට පංසල් යන අයට නාවන්න බෝධිසත්වයන් වහන්සේගේ පිලිමයක් තීනව.

  • @chandupereera3973
    @chandupereera3973 2 ปีที่แล้ว

    ඇදුරුතුමෙනි පැහැදුම හරිම අපුරුයි

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපිට ඔබ තුමාගේ සිසුන් වෙන්න ඇත්නම් කියල සිතෙනව .මහාචාර්ය තුමණි . අපිට ඉතිහාසය පාඨමාලාව ක් ඔන්ලයින් පවත්වනවානම් ගොඩක් වටිනව කියල මට සිතෙනව.

  • @Ananda-gd3mu
    @Ananda-gd3mu 2 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි ඔබතුමන් බලංගොඩ ආනන්ද ‍ම‍ෛත්‍්‍ර හාමුදුරැවන්ගේ ජීවිත කථාව‍ේ තියනව එතුමන් බුද්ධගයා වල වැඩ සිටිනදිනවලදී නවාතැනක් සොයා ආ ඇමරිකානු ජාතියෙකු ගැන. ඔහු භාවනා කරන්නට ගොස් හිමාලයේ සිට එන කෙතෙක්.නායක හාමුදුරැවන්වහන්සෙගේ ප්‍රශ්නයකට උත්ත්ර ‌දෙමින් කියනව ඔහුගේ ගුරැ අවුරැදු 2000 කට වඩා වයසයි කියල.

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar4155 ปีที่แล้ว

    ඇඹනිය( භාර්‍යාව ) යන යෙදුම "අඹ" යන වචනය හා සම්බන්ධ ඇති. නේද මහාචාර්ය තුමනි?

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 2 ปีที่แล้ว

    බිරිඳට ඇඹෙිණිය කියන්නෙ ඒ නිසාද?

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 ปีที่แล้ว

    Kalpayak yanu 4.5 billion years

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @chandupereera3973
    @chandupereera3973 2 ปีที่แล้ว

    ඇදුරුතුමෙනි පැහැදුම හරිම අපුරුයි