කස්සප සහා 1 වන දප්පුල රජවරු | Kassapa and Dappula | Nethfm Unlimited History Sri lanka 93 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2022
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 49

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +7

    අපගෙ ඉතිහාසය තර්කානු ව අපිට් කියාදෙන අපෙ සොමදෙව මහත්තයා ට බොහොම පින්. ඔහුගෙ ගොලයා වන නුවන් මහත්තයා ට ද එ පින අත් වෙනවා. දෙදෙනාටම බොහොම පින්.

  • @surendrapradeep1914
    @surendrapradeep1914 2 ปีที่แล้ว +2

    මම මුල් කොටසෙ ඉදලා බලන කෙනෙක් .මහාචාර්ය තුමා හා ඔබ රටෙහි ජනතාවට ඇත්ත ඉතිහාසය හාරා අවුස්සා කියා දෙනවට ගොඩක් පිං , මහාචාර්ය තුමා ගේ වටිනා කම තේරුම් ගත්තේ නෙත් එප් එම් ආයතනයේ ව්තරයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඔබ දෙපලට දීර්ඝායුෂ පතනවා

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +3

    🙏 ආයුබෝවන්! ආයු බොහෝ වේවා!

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +7

    ""එකා වැල ""නැතිවම දාඨෝපතිස්ස රජ විය. මේ කාලේ දෙදෙනා අතරේ වරින් වර බලය මාරු වෙලා. දාඨෝපතිස්ස 5 වෙනි අවුරුද්දේත් පරුමකයෙක් බව දක්කින විහාර ලගින් හමුවූ අභිලේකනකින් ඔප්පු වෙනවලූ. මේ කතාකලේ 2වෙනි ක්‍යෂප ගැන . ඔහුත් ඔහුගේ හමුදාවට උදව් කරන්න තූපාරාමයේ දාගැබ බිදලා එහි තිබූ දෙවැනිපෑතිස් රජු සහ පසුව එය ප්‍රතිසංස්කරණය කල සුලු අග්බෝ රජු තැම්පත්කළ වස්තුව කොල්ල කෑවලූ. දෙපැත්තම හරි හරියට මංකොල්ල කාලා.

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว +2

      ඔයා හොදට මහාවංශේ කියවනවා... 👍👍👍...

  • @ranjithkumara6026
    @ranjithkumara6026 8 หลายเดือนก่อน +2

    දප්පුලු රජතුමාගෙ මාලිගව තාමතියනව ටිකක් ඉතුරුවෙලා මහා ඉතිහාසයක් තියනව ඒ පලාතෙම වැව් බැමි පන්සල රජතුමාගෙ රාජ මාලකාරාමය
    එතුමට ආහාර වගාකරපු ගම්
    කහ කොරටුව
    කුරක්කන් කොරටුව
    මුන් හේන තුඩුව ආරක්චි හේන ඇත්තු බැදපු තැන රෙදි අන්දපු අය හිටපු ගම අන්දුගොඩ ගබඩ දූව .මාලිගාව තිබුන කන්ද මාලිග කන්ද මේවගේ ගොඩක් තොරතුරු තියනව අවදානය යොමු නොව්න තැන් ඔබතුමාල මේ පලාතට එනවනම් තොර තුරු දන්න අය සම්බන්ද කරල දෙන්න පුලුවන් ගොඩක් අවට තියෙන පුරාවස්තු මිනිස්සු විනාස කරල දැනටමත්

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +7

    ඒ දප්පුල රජතුමා තමයි දෙවිනුවර කිහිරැලි උපුල්වන් දේවාලය(අද දෙවුන්දර විෂ්ණු දේවාලය )ඉදි කරලා තියෙන්නේ...

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +3

    Thank you sir🙏

  • @nalin1898
    @nalin1898 2 ปีที่แล้ว +9

    8:28 හින්දු ආගම අවුරුදු 3000ක් විතර පරණ උනාට, "හින්දූ ආගම " කියන ආමන්ත්‍රනය හැදුනෙ බටහිර ජාතීන්ගේ දකුණු ආසියාව ආක් රනමණ වලින් පසුව, එනම් අවුරුදු 400කට 500කට පෙර කියල අහල තියෙනව. ඒක ඇත්තද ?
    මහාවංශයේ "හින්දූන්" කියල ද තියෙන්නෙ නැත්නම් , ශිව භකිතිකයන් වගේ වචනයක් ද තියෙන්නෙ ?

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 ปีที่แล้ว +1

      ත්‍රිපිටකයට අනුව පංච මහා ගංගා වල පිහිටීම නිවරදිද th-cam.com/video/xM_Q-KneCLI/w-d-xo.html

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @guytoob
    @guytoob 2 ปีที่แล้ว +4

    Fantastic! Looking forward to the next episode...

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගෙයි ....

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว +2

    🇱🇰

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    ❤️👍🌷🌼

  • @chinthasamat7055
    @chinthasamat7055 2 ปีที่แล้ว +2

    ♥️♥️👍👍👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +3

    💝💝💝

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +4

    මුහුකළ දැනුම කියන එකද පසුකාලයේ මුහුකුරා ගිය දැනුම කියලා වියවාහාරයේ තියෙන්නේ (වයසෙන් මුහුකුරා ගිහින් )

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +3

    👍👍👍🙏🙏🙏👏

  • @isha906
    @isha906 2 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +1

    👍 🙏 🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾💐👍🌞

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    🙏

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +1

    2වෙනි ක්‍යෂප දක්කින විහාරයේ ස්තූපත් බිදලා කොල්ල කාලා. සද්ධර්මාලංකාරය අනුව මහා පුලිලමලුව යනු දක්කින විහාරය බවත් ,එය නිස්සීම මාලකය බවත් ,එය මහාවිහරයට අයත් මාලක පහෙන් පිටතින් ඇති මාලකය බවත් , මහාවංසයට අනුව නිස්සීම මාලකයේ දුටුගැමුණු රජතුමා ආදාහනය කල බවත්, දුටුගැමුණු රජු රුවන්මැලිසෑය පෙනෙන මානයේ ඔහුව ආදාහනය කලයුතු බව ප්‍රකාශ කල හෝඩුවාව අනුව සෙනරත් පරණවිතාන මහතා ඔහුගේ කැනීම් සහ පර්‍යෙසනවලින් අනාවරණය කලාලූ එය දුටුගැමුණු රජතුමා ආදාහනය කල ස්ථානය බව සහ ,රජු ආදාහනය කල තැන සද්ධාතිස්ස රජු විසින් කල එම ස්තූපයේ නම අභිලේකන අනුව තිසමහා ස්‍තූපය බව මා වෙනත් වැඩසටහනකින් අසා තිබෙනවා .

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +2

    මහත්මයා මහාචාර්ය රාජ් සෝම දේව මහතාගෙන් අහන්න දළදා වහන්සේ ගේ සැබෑ ඉතිහාසය ගැන. එහි උරුමක්කාරයින් සිටින බවට ඉතිහාසයේ තිබෙන සාදක ගැන. ඔබතුමාට මේ ඉල්ලීම කරන්නේ තවම මම එවැනි වැඩ සටහනක් නොදුටුව නිසයි. ඔබතුමන්ලා එහෙම යූටියුබ් වැඩ සටහනක් කලා නම් මට දැනුම් දෙන්න. ඔබ දෙපලට ස්තුතියි

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🌹🌹👍👍❤❤

  • @foxpersonal4056
    @foxpersonal4056 2 ปีที่แล้ว +3

    On pervious day Prof. Raj Somadewa sayed "I will say about homoneanderthal later.." but I think he forget about it, so can you pls remind it again
    Sorry for my bad English.. :(

    • @utharaka
      @utharaka 2 ปีที่แล้ว +2

      Homo Denisowan too....

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 ปีที่แล้ว

      ත්‍රිපිටකයට අනුව ඉන්දියාවෙ පංච මහා ගංගාවන්හි ගමන් මග නිවරදිද ගංගාවල ඇති පිහිටීම නිවරදිද th-cam.com/video/xM_Q-KneCLI/w-d-xo.html

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💘💘💘

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +5

    ඒ අසාධ්‍ය රෝගය පරම්පරාවෙන් එන එකක් වෙන්න බැරිද?... 2 කස්සප ශිලමෙඝවන්නගේ(දළ මුගලන් මරපු අසිග්ගාහක )පුතෙක් නේ...

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +1

      ඔව්.පුලුවන් කමක් තිබෙනවා ඔබ හරි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      වෙන්න පුලුවන් මොකක් හො බෝ නොවන රෝගයක් ,ඒ කාලෙ ලේ නැ විවාහ වැඩි නෙ
      ඉතින් එක එක.ලෙඩ ඇති අ⁣යත් ඉන්න ඇති.

  • @erandasameera4231
    @erandasameera4231 2 ปีที่แล้ว +4

    සර් , මහාව්‍යාදි කියලා කියන දේ සමාජ රෝග වෙන්න බැරිද? අපේ ඉතිහාසයේ පාලකයන්ට සමාජ රෝග තිබුනා කියලා සදහන්වෙලා තියෙනවද?

    • @nalin1898
      @nalin1898 2 ปีที่แล้ว +1

      😅😅

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว +2

      මා දන්න තරමින් සමාජ රෝග බොහොමයකට දිගු ඉතිහාස නැහැ. ඒවා බොහොමයක් බටහිර ජාතිකයන් මගින් මෙරටට පැමිනි දේවල්. ආදිතම රෝග වන සිෆිලිස් ගොනෝරියා වැනි රෝග වලට යුරෝපයේ පවා වසර පන් හයසියයකට එහා යන ඉතිහාසයක් නෑ. HIV AIDS රෝගය නම් ඉතාම මෑත කාලින එකක්. මම හිතන්නෙ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ්‍ය වෛද්‍යවරයෙක්ට මේ සම්බන්දයෙන් වඩා පැහැදිලි හා විස්තරාත්මක පිලිතුරක් ලබා දිය හැකියි.

    • @erandasameera4231
      @erandasameera4231 2 ปีที่แล้ว +3

      බොහෝම ඉස්තූතී ඔබේ අදහසට, නමුත් සමාජය කියන දෙය පරිනාමයට ලක්වන දෙයක්. අද hiv, sipilis,,gonoriya වැනි නම් වලින් මෑතකාලීනව ඒවා හදුන්වනු ලැබූවත් එම රෝගවලට ඉතිහාසයේ වෙනත් නම් වලින් හදුන්වා තිබිය හැක. සමාජ රෝග යන වචනයට හා එම රෝග හැදින්වීමට යොදන නූතන නාමකරනයන් සදහා මෑතකාලීන ඉතිහාසයක් තිබූවත් එම රෝගවලට රෝග ඉතිහාසක් තිබීමට හැක. වර්තමානයේ හදුන්වන නම් වෙනුවට වෙනත් නම් වලින් ඉතිහාසයේ ඒවා හැදුන්වා තිබිය හැක. සමාජ රෝග යනු අද ඊයේ හටගත් දෙයක් නොව මිනිසා සමාජීය කරනය වූ දින සිට සමාජ රෝගද පැවත ඇති බව මා අසා ඇති කරුනකි. අන්තප්පුර පැවති සමයන් වල එලෙස රෝග තිබිය නොහැකිද? වික්ටෝරියාන්නු කරනය වීමට පෙර ලාංකික සමාජයතුල ලිංගික නිදහසක් පැවති බව මා ලිපියක කියවා ඇත.. මිනිසා සමාජ සත්වයෙකු ලෙස හැසිරීමට පටන් ගත් අවදියේ සිටම විවිද සමාජ රෝග ඇතිවී මේ ඉඩ කඩක් පවතින බව මාගේ අදහසයි. මන්දයත් මිනිසා යනු සමාජ සත්වයෙකු වන බැවිනි..

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว

    එකලේ ආයු අපේක්ෂාව කොහොමද 😇😇😇😇😇😇😇

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 ปีที่แล้ว +2

    මේ දාඨලා දෙමළ ජාතිකයින්ද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක තමා