Neth Unlimited History episode - 79 -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 62

  • @dnishanthagamage9434
    @dnishanthagamage9434 2 ปีที่แล้ว +6

    මම ඔබ දෙපලට මඩ ගහන වැඩසටහනත් පැයක් බැලුවා.
    මට නමි මෙ ලොකේ දෙයක් වැටහුනේ නැ.
    දුකක් හිතුනෙ.
    මම කොරියාවෙ වැඩ කරන ගමන් අහගෙන වැඩ කරන්නෙ.
    Episode ඔක්කොම අහලා ඉවරයි.
    ඊලග සදුදා ඒනකමි බලන් ඉන්නෙ.
    බුදු සරණයි ♥♥ ඔබ දෙපලට.
    බාදක මැදින් ඉදිරියට යන්න

  • @ayomihasi2698
    @ayomihasi2698 2 หลายเดือนก่อน +1

    My favorite program thank you for feeding me by knowledge Thank you very much

  • @roshanpradeep5890
    @roshanpradeep5890 2 วันที่ผ่านมา

    I found this program year ago. Then i started watch unlimited history from A. This has been become my favourite program,..

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 หลายเดือนก่อน

    Thank you professor somadeva and neth fm unlimited history program and nuwan ♥️

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +5

    නැවතත් මහා පාලි-මාගධී කෝලාහලයට එකතුකළ තැන්පත්, ශාස්ත්‍රීය කරුණු වලට මහාචාර්ය තුමාට ප්‍රණාමය. මේ කරුණු අසා (එතුමා දක්වන ලද මුලාශ්‍ර වලින් තවත් කරුණු සොයා) කෝලාහලය සමනය කරගනු කැමැත්තෝ සැනසෙත්වා.

  • @chamilaupendra1135
    @chamilaupendra1135 2 ปีที่แล้ว +4

    මැදිරියෙන් පිටත, ක්ෂේත්‍ර පරීක්ෂණ සමඟ වැඩසටහන් තව තවත් කරගෙනයාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා!

  • @indranialwis2124
    @indranialwis2124 11 หลายเดือนก่อน

    Oba depalata Bohoma sthuthyi deergayu wewa. Nirogi wewa oba depalama... Naranamula nona gana kathawa wena wada Satahanakin balaporoththu wemi..

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @asokatillakaratne6784
    @asokatillakaratne6784 2 ปีที่แล้ว +1

    Thank you for sharing your knowledge with us. Bless you both.

  • @rohansk1
    @rohansk1 2 ปีที่แล้ว +1

    විශීෂ්ට වැඩ සටහක්. ඔබ සියලු දෙනාට ම පිං. කරුනාකර මහාචාර්ය තුමා ගේහඩ වැඩි කරන්න උත්සහ කරන්න

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @jinendradesilva
    @jinendradesilva 2 ปีที่แล้ว

    අපේ ඉතිහාසය නව ශාස්ත්‍රීය මානයකට සිතන්නට අපට ඉඩ ප්‍රස්තාව සැලසෙන සකසා ඇති හෙයින් මෙම වැඩසටහන ඉතා වටිනාය. මා විසින් එළබි සිටි මූලීක මතයන් නැවත ත්ක්සීරුකිරීමට ද හැකියාවක් ලැබිණ. මෙම වැඩසටහන මෙහෙයවන් නුවන් මහතා සහ මහාචර්ය රාජ් සොමදෙවයන්ට ස්තුති වන්ත වෙමි.

  • @gayanbasnayake6387
    @gayanbasnayake6387 2 ปีที่แล้ว

    Good program

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි, මේ දිනවල නිතරම කතා වන වර්ගපුර්ණිකාව යන ග්‍රන්ථය ගැන කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් කරන්න. එය කුමන කාලයක ලියුවක්ද, එය ඉතිහාස මුලාශ්‍රයක් ලෙස කෙතරම් වැදගත්ද?

  • @asankaprimanha2008
    @asankaprimanha2008 2 ปีที่แล้ว +1

    නිමන්ත අයියට ඇතුළු මාහා චර්ය රාචිසෝම දේව මහතානනි අපේ වැලලි ගිය අතිතය අපට ලබාදිමට කැපවන ඔබලිට යෝද බල යෝද ශක්තිය. ලැබේවා ඉවසිල්ලක් නැතුව බලා සිටියේ කවදා පටන් ගනිද කියලා අප බෝහෝ සතුටුයි මෙ ලංකා දෙරනේ වැලලී ගිය සියළු සත්‍ය අපට ලබා දෙන්න ඔබලාට සියළු දෙවිවරුගේ ආශිර්වාදය හා ලංකාදි පති මාහා රාවණා රජූ ගේ ආශිර්වාදය ලැබෙවා

  • @shulani2847
    @shulani2847 2 ปีที่แล้ว

    What an educative programme. Thank u professor and neth FM.❤️❤️❤️❤️

  • @user-lf3nn4po5h
    @user-lf3nn4po5h 2 ปีที่แล้ว +1

    දඹදිව යනු ඉන්දියාව හෝ භාරතය ලෙස කිනම් හෝ මූලාශ්‍රයක සදහන් වී ඇත්දැයි ඔබෙන් පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว

    බුද්ධඝෝස හිමියන් ගේ පරිවර්තනය කාර්ය පිළිබද...නිවැරදි දැනුමක් ලබා දෙමින්, (බෝහෝ ගැඹුරැ දැනුමක් නොමැති ජන සාමාජයේ ඇති මතය නිවැරදි නොවන වගත් )නිවැරදි ඵෛතිහාසික සිදුවිමි සැමවිට සාමාජයට අවබෝධය කර දිමෙි කර්ය,ජාතික කර්තව්‍යයක් කොට ගෙන කැපවන මහ ඇදුරැතුමාටත්,වැඩ සටහනේ ජිවි ගුණය වැඩ සටහන පුරාවට පවත්වා ගනිමින් පුරක කර්තව්‍යයේ යෙදෙන නුවන් සහෝදරයාටත්,වැඩ සටහනේ තිරය පිටුපස සහයෝගය ලබා දෙන සැමටත් ගෞරවණිය ප්‍රණාමය...!

  • @english3647
    @english3647 2 ปีที่แล้ว

    ශ්‍රී ලාංකීය පුරා විද්‍යව හැදෑරීමේදී ඉවහල් වන නව විද්‍යාත්මක සිද්ධාන්තයක් (සොයාගැනීමක්) මා සතුව ඇත .ගරු රාජ් සෝම දේව මහතා සම්බන්ධ කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +1

    Good programme

  • @nilmanel428
    @nilmanel428 ปีที่แล้ว

    💐💐💐

  • @sampathlakruwan1845
    @sampathlakruwan1845 ปีที่แล้ว

    👍👍👍👍

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @IsurupalaKotambage
    @IsurupalaKotambage 3 หลายเดือนก่อน

    Same
    .as..gauthamadwani.of.india

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +1

    nice

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @khp7425
    @khp7425 2 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය පිලිබද සාකච්ඡා කිරිම ප්‍රසංසනියයි.එමෙන්ම එහිදි මහාසංඝරත්නයේ භුමිකාව ඉතාමත්ම වැදගත් බව ඉස්මතු කරනවානමි හොදයි.

  • @cecnorthenrambawa5217
    @cecnorthenrambawa5217 2 ปีที่แล้ว

    I need to say two things. 1. Shayomopali = Siyam + Upali ( Most ven).. I knew . Is it incorrect.? Next thing is there is a live evidence about Bhanaka monk, his layman name is Dammaruvan, as I know he is now a monk. He had a memory of chanting Pirith ( more than four) and some literatures are telling that he was one of Bhanka monk came to Sri Lanka with Ven Buddhagosha. The pirith that what he was chanting is very interesting with strange melody. Those are from his memories from a previous birth when he was with Ven Buddhagosha...Just for study anybody.. Thanks.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    කාල නිර්නය යනු කුමක් ද ඒගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන් ද

    • @NethFMRadio
      @NethFMRadio  2 ปีที่แล้ว +1

      අපේ මුල් වැඩසටහන් කීපයකම පැහැදිලි කර ඇත

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      @@NethFMRadio බොහෝම ස්තුතියි නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට

  • @rishmcnight
    @rishmcnight 2 ปีที่แล้ว

    Very nice

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว

    මහාවන්ශය ලියු අපගෙ මහානාම හාමුදුරුවෝ මෙ ආත්මයෙ සොමදෙව නමින් ඇවිල්ලා. මට හිතෙනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    ඒ මැතිනියට පින් සිද්දවෙිවා

  • @sumindaperera5453
    @sumindaperera5453 ปีที่แล้ว

    Sir ltte කට්ටිය මේ පැත්ත පාලනය කරා නේද ?

  • @asankaprimanha2008
    @asankaprimanha2008 2 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි ඔබෙන් ආයාචනාකර ඉල්ලාසිටින්නේ ප්‍රතිපාදන ලැබූ පසු පෙට්ටි ගල අපෙන් වැසීගිය සත්‍ය පවසන්න කරුණාකර ඉල්ලා සිටිම මහා ශාක වලින් වැසීගිය අපේ උරුමය සත්‍ය අපට ලබාදෙන්න ඔබ තුමාට දීර්ගායූ ලැබෙවා ඔබ තුමා අපට විස්වාසයි නිකන් පඩිකකා ඉන්න අයට කිසිදෙයක් හොයන්නැතුව කට වචනයට කියන අයට මෙම වැඩසටහන මහගු ආදර්ශයක් වෙවී

  • @deepapelpola1307
    @deepapelpola1307 2 ปีที่แล้ว

    👌

  • @anushaproducts1295
    @anushaproducts1295 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 2 ปีที่แล้ว +1

    🎇✨️🎆

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

    Balanna. .me ithihasaya purawidyawa.paratherata ugath mahaachaarya thuma kotharam.prasanna lesa thàma adahas dakwanawaada kiyala..........a wagema ithihasaya purawidyawa Gena melo hasarak nodath ngo kaaraynge wesikili sodana sisaraya ethulu meewanayage sattambi nadaya burana widiyata balanna....ugathagey...noogathadayagey wenasa...

  • @uibanknotes162
    @uibanknotes162 2 ปีที่แล้ว +1

    Mona wade thibbath balanawa

  • @sampaththarindu5
    @sampaththarindu5 2 ปีที่แล้ว +1

    🕵️🕵️🕵️🕵️

  • @dnishanthagamage9434
    @dnishanthagamage9434 2 ปีที่แล้ว +1

    ♡♡♡♡♡♡♡

  • @malakaekanayaka318
    @malakaekanayaka318 2 ปีที่แล้ว

    සර්,ශ්‍යාමොපාලි කියන්නෙ සියම් රටෙන් උපසම්පදාව මෙරටට ගෙන ආ උපාලි ස්වාමින් වහන්සේට ගෞරව පිණිස තබා ඇති නිකායේ නම නේද..

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +2

    ඔබතුමන් ගල් ගුහා වල කාන්තාවො තමා හොයල තියෙන්නෙ ඔබතුමාට ගොතම සුමන බුදුවරය ගැන කිය වෙන එක සෙල්ලිපියක්වත් හම්බුනේ නෑ වගේනෙ කතාව

    • @chandrikakariyawasam4622
      @chandrikakariyawasam4622 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත..මටත් ඒක ප්‍රශ්නයක් .ප්‍රසූත ලෙන, දිවා ගුහාව ආදී ස්ථාන මොනවද?ජම්බුද්වීපය කියන්නෙ සිව්හෙලයේ එක් කොටසක් බව දැන් බොහෝ දෙනා දන්නවා .දැන් නම් මොනවා කිව්වත් සත්‍යය හෙලිදරව් වෙලා ඉවරයි.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว +1

      Ehema namak ho eweni sellipiyak lankawe ho lokaye kothanakawath nethnam ethuma kohe hoyannada..... ..galla peththe giyoth renda gethama nam beluweki. .

  • @prabhathfernando6025
    @prabhathfernando6025 2 ปีที่แล้ว +1

    🤣 දෙසැටක් මිත්‍ය දුෂඨින්,,,,," දර්ශන වාදීන් " කලා නේද
    මිනිත්තුවෙන්,,,,
    අදටත් හෙළුවෙන් යන නිඝන්ට නාථ පුත්ත,,ඔහුගේ ,පරම්පරාවම,, දර්ශනය වාදියෝ,,,,එහෙමනම් ඉතිං ,,,,,,!!!!!!!
    මතු දිණයකදී,,, පඨිච්ච පමුප්පාදය ශාස්ත්‍රීය" පදනමින් විග්‍රහයක් බලාපොරොත්තු තියා ගන්තාට කමක් නැද්ද ,,,,????
    මහාචාර්ය වරයාම මීට පෙර වැඩසටහනදී,,,ප්‍රකාශ කලා ඉතිහාසය ලියා තබන්නේ , ලියන පුද්ගලයාගේ අභිමතය ට අනුවයි කියල ,,,,,
    ඒ ප්‍රකාශය ඔබ දෙපලටත් ආදාලයි නේද ,,,?????

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว +1

      මහාචාර්යවරයා කිව්වේ දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි නිකන්ම නිකන් මත නොව අද කතාකරන ආකාරයෙන් "දර්ශනවාද" ලෙස ගත හැකි බවයි. "දර්ශනවාද" යන විචනය තුල "හරි - වැරදි" භාවය ගැන කතාවක් නැත. "මිත්‍යා දෘෂ්ඨි" යන වචනය යම් දහමක් "සම්‍යක්දෘෂ්ඨි" ලෙස හඳුනා ගත පසුව ඊට ප්‍රතිපක්ෂ දේ හැඳින්වීමට කියන්නක් නිසා සමස්ත මත එකතුව දර්ශනවාද ලෙස ගැනීමේ වරදක් තිබේද? යම් සම්‍යක්දෘෂ්ඨියක් පිළිගන්නා අය‍ට දිගටම අනෙක් ඒවා මිත්‍යාදෘෂ්ඨි ලෙසම තිබෙනු ඇත.

    • @prabhathfernando6025
      @prabhathfernando6025 2 ปีที่แล้ว

      @@krishhettiarachchi ඒවා මිත්‍යා දුෂඨින් නොවී දර්ශනයවාද ආකාරයට පෙනෙන්නේ ,අපිට නෙවෙයි මහාචාර්ය වරයාට විතරයි ,,,, මෙතනදී දුන්න උදාහරණයේ ,හැටියට ඒ මහා දර්ශනය තේරුම් කර ගන්න බැරි අය ඇවිත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තේරුම් අරං තියෙනවා ,,,,එිකනේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයින් බවට පත් උනේ,,,,,
      තමන් සියලුම දත්ලා කියල හිතාගෙන ඉන්න සමහර මහාචාර්ය වරු බුදුරජාණන් වහන්සේගේ දර්ශනය විග්‍රහය කරන්න ගිහිල්ලා" ඇන" ගන්නවා ,,,,,,,, ⁣
      අදටත්,,,හෙළුවෙන් යන අය දර්ශනවාදියෝ කියල ද ඔබත් හිතාගෙන ඉන්නේ ,,,,????

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว

      @@prabhathfernando6025 මෙතැන අජාසත් රජුට නොතේරුන කරුණ බුදු හිමි පැහැදිලි කල පසු සහ තවත් කරුණු නිසා ඔහු බුදු හිමි සරණ ගියා. විවිධ දර්ශනවාද වල පැවැත්ම ඉන් නිශේධනය වන්නේ නැහැ. සියලු දර්ශනවාද අතරින් බුදු දහම උතුම් බව බෞද්ධයෝ පිලිගන්නවා. එහෙත් අනෙක් දර්ශන පහත්, සොයා නොබැලිය යුතු, සවන් නොදිය යුතු ඒවා යයි ඉන් කියවෙන්නේ නැහැ. තාමුන්ගේ දහම - දර්ශනය පමණක් උසස්, සවන්දිය යුතු දේ කියා සිතන්නේ උඩඟු බමුණෝ විතරයි.
      නිඝන්ඨනාථපුත්තගේ නිරුවත් බවත් නිකන් වල්කමට හෙළුවෙන් ඉඳීමක් නොව යම් දාර්ශනික මතයක් නිසා බව සොයා බැලුවොත් අවබෝධ වේවි.
      බුදු දහමේ මිත්‍යා දෘෂ්ඨි කියන්නේ නිවනට මඟ නොපාදන දර්ශන-දහම් යන අරුතින්. අප බොහොමයක් දෙනා ඉගෙන ගන්න විෂයන් තිරශ්චින විද්‍යා කියා හඳුන්වන්නේද ඒ අරුතින් මයි. නැතුව අනෙක් මතවාද දාර්ශනික දැනුම් පද්ධතියක් ලෙස සොයා නොබැලිය යුතුයි යන අරුතින් නොවේ.
      නිවන් යා හැක්කේ බුදු දහමින් පමණයි. ඒ ගැන වාදය නැහැ.

    • @prabhathfernando6025
      @prabhathfernando6025 2 ปีที่แล้ว

      @@krishhettiarachchi වැඩේ කියන්නේ අජාත් රජුටත් නොතේරුන දර්ශනය වාදය බුදුරජාණන් වහන්සේටත් නොතේරිලා,,,,, අව්රුද 2600 කට පස්සේ පහල වුනු මහාචාර්ය වරයාට තේරුම් ගිය එකයි,,,,!!!
      ඔය තත්ත්වය පැහැදිලිවම තේරුම් ගන්න තමයි මා,,,,ඔහුගේ " ඉතිහාසය ලියන්නේම රචකයාගේ අභිමතයට අනුවයි කියූ දේ මතක් කලේ,,,,,,,,,,,
      මිත්‍ය දුෂඨිකයින් දර්ශනය වාදියෝ කලේ ඔහුගේ අභිමතයට අනුවයි,,,,,!!!!එහෙම කියලා ඔහු හීන් සීරුවේ තමන්ගේ කතාව කියාගෙන යනවා,,,,,,,,,,,හූමිටි තබන්නෙක් මිස, ප්‍රශ්න අසන්නෙක් එතන නෑ ,,,,,,
      සියලුම ශ්‍රාවකයින්ට ඒකමතිකවම ඔහුගේ අනුමානයන් එහෙයි එහෙයි කියල දේව වාක්‍ය මෙන් පිළිගත යුතුයි ,,,,,,,,,!!!!!
      නිඝන්ඨයින් හෙළුවෙන් යන්නේ පූර්ව කර්මය පල දීලා,,,
      නැත්නම් මෙච්චර වස්ත්‍ර තියෙන කාලයේදී ත් නිරුවතින් , හිදීයිද,,,,???

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว

      @@prabhathfernando6025 ඔබතුමා දිගින් දිගටම ඕනෑ කමින්ම දර්ශනවාදය සහ සත්‍යය යන වචන දෙක පටලවයි. සරලව කිවහොත් මිථ්‍යාදෂ්ථික දර්ශනවාද තිබිය හැක. ජෛන දහම හෙවත් ජෛන දර්ශනය ලෙස එය හැඳින්වූ ගිහි, පැවිදි උගත්තු බොහෝ වෙති.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏