දමළ ජනතාව අදහන එක සිංහල දෙවියා මහාසෙන් රජු | King Mahasen||Neth fm unlimited History Episode 74 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #King_Mahasen
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 160

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 ปีที่แล้ว +19

    මහසෙන් රජු දේවත්වයට පත්වූ ආකාරය ගැන දැක්වූ ඔබට ස්තූතියි සර් . සම්පත් දායකත්වය ලබාදුන් යුවලටත් පින්

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +17

    අනූග්‍රහය දැක්වූ
    පිංවතුන් දෙදෙනාටත් , මහාචාර්ය තුමා , ණුවන් මහතා , ඇතුලු සියලුදෙනාටම දිර්ඝායූ ලැබේවා .......

  • @warahenatv4850
    @warahenatv4850 3 ปีที่แล้ว +13

    මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වූ යුවලටත් තෙරුවන් සරණයි ..

  • @mulathiv
    @mulathiv 3 ปีที่แล้ว +4

    මටත් හිතුනා ඔබලාට මහසෙන් මග හැරුනා කියලා. ඔබ තුමා හැමදාම කියනවා වගේ ඉතිහාසයේ නොලියූ දේ මහසෙන් ගැන බොහොමයි.
    මෙසේ නොලියූ දේ ගැන ලියූ අපූරු පොතක් තියෙනවා. ඒ කැතලින් ජයවර්ධන ලියූ මහසෙන්.
    එය සාහිත්‍ය ම උත්සහයක් වුනත් ඔබ මෙහි මතු කරන ස්වදේශීක ජනමතය ගැන අපුරූ විවරනයක යෙදෙනවා. ඒ වගේම මහා විහාරය ගැනත් එසේමයි.
    පහුගිය වැඩසටහනින් පසු නැවත මා ඒ පොත කියෙව්වා. පලමු කියවීමට වඩා එය බොහොම රසවත් වුනා.
    ඉතිහාසයේ වැදගත්කම තියෙන්නේ රාජාවලියෙවත්, පොත පතේ ඇති දේ වල පමනක් නොවේ යැයි දැන් හිතෙනවා.
    නමුත් ඔබ මේ නිතරම මතුකරන දේ බොහෝ දෙනා ග්‍රහනය කරගන්න බවක් පේන්නේ නෑ.
    අවසානයේ එක ඉල්ලීමක්
    මෑතක සිට සැලකිය යුතු කාලයක් වැඩසටහන ගැන / රාජ් සෝමදේවයන් ගැන් කෙරෙන පලකට නැති විවේචන වලට පිලිතුරු බදින්න ගත කරන බව පේනවා. ඔබතුමා ගේ වටිනා කාලය මේවට නාස්ති නොකරන මෙන් කරුනාවෙන් ඉල්ල්මි.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +11

    අනුග්රහය දැක්වූ එම දෙපලට තෙරුවන් සරණයි!....

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +3

    මමත් මින්නේරි දෙවියන්ගේ අඩවියේ ජිවත් වෙන කෙනෙක් ..මහත්තයා ...අපි..සැම කට යුත්තක්ම සිද්ද වෙන්නෙ මින්නෙරි වැවි කන්දේ...තියන දේවාලේත්..එකක් ...දරැවෙක් .වාහනයක් ..මොකක් ගත්තත් පලමුවෙන් මින්රිදෙවියන්ට..පෙන්නන්ඩ යනවා ..සර්..මින්නේරි දෙව කන්නලව් මින්නේරි හත්කටිටුක්..වෙිවරැ..වසයෙන් ඉන්නවා ...එතන ඉන්නවා ..එලාර රජතුමාගේ මිය ගිය පුතා ...ඔහු යක්සයෙක් වි ඉපද...මින්නේරි වැව සැදිමට..බාදා පමුනුව පසුව ඔහු අල්ලා..මෙල්ල කොට..දැන්..වැව ආරක්ෂා කිරිමෙි..කන්ඩායමෙි දෙවයෙක් ..වසයෙන් ...එලාර යනු ද්‍රවිඩ රජෙකි...මෙි..ගැන...ටිකක් හොයන්න ..🙏🙏🙏

  • @sarathkumara8325
    @sarathkumara8325 3 ปีที่แล้ว +7

    ස්තුති . අනුග්‍රහය දක්වපු යුවලට . තෙරුවන් සරනයි එතුමන්ලට.දමිල ජනතාව මින්නේරිය දෙවියන්ට වගෙම වදිනවා වගේම සුමන සමන් දෙවියන්ටත් දමිල ජනතාව ගොඩක් වදින්වා අදහනවා. ඒක හොදටම දකින්න පුළුවන් දැරනියගල මහා සමන් දේවාලය වාර්ශික මංගල්‍යය කාලෙදි. ඔවුන් හින්දු බක්තිකයන් උනත් සුමන සමන් දෙවියන්ට ගොඩාක් භක්තියෙන් වැදුම් පිදුම් කරනවා . (සමාවෙන්න , සුමන සමන් දෙවියන් රජකෙනෙකු නම් නොවේ. උන්වහන්සේ මහියංගණ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙක් ලෙසයි මා දන්නෙ නම්.) තෙරුවන් සරනයි ඔබ තුමාලාට .

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว +2

      ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන්විසින් බිහිකෙරී, ඉංග්‍රීසීන් විසින් බෞතිස්ම කෙරුණ දෙයක්. එහි අරමුණ සිංහලයාට මෙරට හිමිතැන අහිමි කිරීමයි.
      යාපනයේ නල්ලුර් කොවිල, මුලින් සිංහල ප්‍රාෙද්ශීය නායකයෙක් කල කතරගම දේවාලයක්.
      පසුව ලන්දේසින් විසින් කෝර මණ්ඩල වෙරලෙන් ගෙනැවිත් යාපනයේ පදිංචිකල වෙල්ලාර් කුලයේ ප්‍රභූවරයෙක් තමයි එය කෝවිලක් කලේ.

  • @nayanaedirille135
    @nayanaedirille135 3 ปีที่แล้ว +6

    වන පස මලින් පුද කරයි පවසනු කවර වරදද....ලයික් එකක් කමන්ට් එකක් දාලා තමයි අපිට අනුග්‍රහය දක්වනන් වෙන්නේ....ඒ නිසා එ දානපති යුවලට මගේ හදපිරි ප්‍රනාමය...

  • @-madurasa5348
    @-madurasa5348 3 ปีที่แล้ว +11

    ඇබ්බැහි වෙලා දැන් unlimited history වැඩසටහනට.

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම.🧡

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +3

    දේවත්වයට ජාති, ආගම් , වර්න බලපාලා නැති බව අපෙ ඉතිහාසය අපිට පෙන්වන ඒ සුන්දර පනිවිඩය ඔබ තුමන්ලා ලස්සනට රටට පෙන්වූවා..ස්තුතියි මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ලන්දේසි කාරයෝ වෙල්ලාර් කියන කුලයේ මිනිස්සු ලංකාවේ උතුරු ප්‍රෙද්ශයේ පදිංචි කලා ඔවුන්ගේ බලපෑම නිසා ඒ ප්‍රෙද්ශ වල හිටපු සිංහලයන්ට අඩුකුලේ දෙමෙල්ලු වෙන්න සිද්ධ වුනා. මේ කියන අඩුකුලේ දෙමළ මිනිහත් එහෙම සිංහල පරම්පරාවකින් පැවතඑන කෙනෙක්.
      කල යුත්තේ එහෙම අයට කරුණු පැහැදිලි කරලා නැවත සිංහල ජාතියට හරවා ගන්න උත්සාහ කිරීමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      Visula Kavinda
      මගුලක් දොඩවනව. අපිට වැදගත් ඒ කරත්ත රෝද හදන එතුමාගේ, ජාතිය, ජම්මය, කුලය නොවේ...ඔබ මගුල් කපුවෙක්ද?....එතුමා ගැන කියවන්නේ....
      ඔබට ඊට වැඩිය..........ඒ එතුමා කිව්ව දේවල වලින් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද.........ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +11

    අළුත් වෙනසක්.. හරිම ලස්සනයි..
    මේක නම් අති විශිෂ්ඨයි...
    මේ සඳහා උදව් උපකාර කල ඒතුමන්ලාට ගොඩක් ස්තුතියි...
    මෙවන් ලස්සන ප්රදේශයක වැඩසටහන් අපට දකින්නට සැලැස්වීම සඳහා..........
    තෙරුවන් සරණයි!..

    • @gangodapitawalaeatta4399
      @gangodapitawalaeatta4399 3 ปีที่แล้ว +1

      කතරගම තියෙන පිළිරුව ඒ මහසෙන් රජතුමාගෙද?

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +3

    pපොත් කියවන ඉතිහාසය වැඩසටහන් වලට වඩා මෙය ඉතා ආසාවෙන් බැලිය හැකිය. ගොඩක් ස්තූතිය මහාචාර්ය තුමාටත් නුවන් මහත්මාටත්

  • @xhelaya9311
    @xhelaya9311 2 ปีที่แล้ว +2

    ජාතීන් අතර සහයෝගය ඇති කරන්න ඉතිහාසය අපිට ඉතා වටිනා මූලාශ්‍ර සපයනවා...
    ජාතික සමගිය වෙනුවෙන් නුවන් ඇතුලු නෙත් fm සත්භාවයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. එය යුගයේ අවශ්‍යතාවක් 🙏🌱🇱🇰

  • @sarathkumara8325
    @sarathkumara8325 3 ปีที่แล้ว +6

    මේ රටේ අහිංසක ජනතාව අතර කිසිදු වයිරයක් නෑ. වයිරයක් ඇති කලෙ දුශ්ඨ දේසපාලුවො . තම්න්ගෙ බලය රැකගන්න. මේ වැඩසටහනෙන්ම තේරෙනවා සිංහල දමිල ජනතාව කොඉතරන් සතුටුයි සාමකාමීව ජිවත් උනාද කියලා. මෙ වගෙ වැඩසටහන් තවදුරටත් සිදුවිය යුතුයි . ජාතින් අතර සමගිය වෙනුවෙන් . තෙරුවන් සරනයි ඔබ තුමාලාට

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ලන්දේසි කාරයෝ වෙල්ලාර් කියන කුලයේ මිනිස්සු ලංකාවේ උතුරු ප්‍රෙද්ශයේ පදිංචි කලා ඔවුන්ගේ බලපෑම නිසා ඒ ප්‍රෙද්ශ වල හිටපු සිංහලයන්ට අඩුකුලේ දෙමෙල්ලු වෙන්න සිද්ධ වුනා. මේ කියන අඩුකුලේ දෙමළ මිනිහත් එහෙම සිංහල පරම්පරාවකින් පැවතඑන කෙනෙක්.
      කල යුත්තේ එහෙම අයට කරුණු පැහැදිලි කරලා නැවත සිංහල ජාතියට හරවා ගන්න උත්සාහ කිරීමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      Visula Kavinda
      මගුලක් දොඩවනව. අපිට වැදගත් ඒ කරත්ත රෝද හදන එතුමාගේ, ජාතිය, ජම්මය, කුලය නොවේ...ඔබ මගුල් කපුවෙක්ද?....එතුමා ගැන කියවන්නේ....
      ඔබට ඊට වැඩිය..........ඒ එතුමා කිව්ව දේවල වලින් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද.........ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79

    • @mohottalagedaramanojsrikan1993
      @mohottalagedaramanojsrikan1993 3 ปีที่แล้ว +2

      @@visulakavinda5659 ගොන් කතා කියන්ඩ එපා බන් සිංහල අපි පැවත එන්නෙත් දෙමළ බෙංගාලි මිනිසුන් ගෙන්, ජාන සම්බන්ධකම් හොයලා බලපන්

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @@mohottalagedaramanojsrikan1993 සිංහල කියන එක ජාන වලින් එන එකක් නෙමෙයිනේ. ඒක එන්නේ සංස්කෘතියෙන්. මේ මිනිහා සිංහල පරම්පරාවකින් පැවත ඇවිත් සාපේක්ෂව මෑත කාලෙක දෙමළ කරණය වුණ කෙනෙක්. කල යුත්තේ ඔයවගේ මිනිස්සුන්ව අපේ පැත්තට බා ගැනීමයි.
      ඔයවගේම සීන් එකක් තියෙනවා වව්නියාවේ දෙමෙල්ලු බණ්ඩාර වන්නියන් කියලා කෙනෙක්ට දේවත්වයෙන් සලකනවා.
      නමෙන්ම පේනවා එක්කො ඒ වැද්දෙක් “බණ්ඩාර වන්නියා“ එහෙම නැත්නම් සිංහලයෙක් “වන්නි බණ්ඩාර“
      එයින් අදහස් වෙන්නේ ඒ ප්‍රෙද්ශ වල ඉංග්‍රීසි පාලනයේ මුල් කාලය වෙනකනුත් සිංහල හෝ වැදි ජනගහනයක් හිටියා කියන එකයි.

    • @mohottalagedaramanojsrikan1993
      @mohottalagedaramanojsrikan1993 3 ปีที่แล้ว +2

      @@visulakavinda5659 යකෝ තොපිත් මුස්ලිම් වගේ මිනිස්සු ඈද ගන්ඩද බලන්නේ කෝ එහෙනම් වෙනසක්..... දෙමළ ගොඩාක් වචන සිංහල භාෂාවේ තියනවා කියලා එක එක ගොන් තර්ක ගේන්ඩ එපා පරිප්පු නැති හෝටලයකුත් නැහැ බන්ඩා නැති ගමකුත් නැහැ කියන්නේ ඒකයි ඔය රජතුමාට ලොකු ඉතිහාසයක් නැහැ ලන්දේසි කාලේ හිටපු පුද්ගලයෙක් බොරු ඉතිහාස මවන්ඩ එපා රාජ් සෝමදේව මහත්තයා හම්බන්තොටින් ගොඩ උනු මිනිහා ඇයි මන්නාරම් ගොඩ බිමෙන් ඉන්දියාවෙන් ආපු එක ඇයි හොයා ගන්ඩ බැරි එකයි අන්න ඒ මදිවට තමිල්නාඩුවෙන් ශිෂ්ටාචාරයාක් හොයාගෙනලු ඒක සනාත් උනොත් අපේ ඉතිහාසය උඩු යටිකුරු වෙනවාමයි ලිං මැඩි නොවී තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරපල්ලා මේ යකාත් ඇත්ත වක්‍රාකාරයෙන් හංගනවා

  • @user-rp8te2xd3w
    @user-rp8te2xd3w 3 ปีที่แล้ว +5

    දේවත්වයට පත් රජවරුන් අතරේ මහසෙන් දෙවියන් මෙන්ම රාසිං දෙයියනුත් ඉන්නවා නේද

  • @rangaranasinghe4914
    @rangaranasinghe4914 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් ස්තුතිය උදව් කල සැමට ....ශබ්දාගාරය ඇතුළේ වැඩසටහන කරනවාට වඩා ලොකු වෙනසක් අපිටත් දැනෙනවා ....අපි ත් ඔතන ඉන්නවා වගේ..හරිම ප්‍රසන්න හැගීමක් විදිනවා...ගොඩාක් වටිනවා ..

    • @chamithmadusanka2162
      @chamithmadusanka2162 3 ปีที่แล้ว +1

      ඇත්තටම මේවගේ එළිමහනේ ඉදිරියටත් වැඩසටහන් ඉදිරිපත් කරනවනම් වටිනවා.

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 3 ปีที่แล้ว +3

    අපේ නුවන් මහත්තයාගේ මූනේ අදනං මහන්සි පාටක් පේනවා දුර ගමනෙන් වෙන්ඩ ඇති අපේ මහාචාර්ය තුමාටත් ඔබටත් නිරෝගි සෞභාග්‍යය ජීවිතයට ප්‍රාර්ථනා කරමි

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +10

    අනුග්‍රහය දැක්වු හැමෝටම පින්, අපිට මේ වගේ දැනුම ලබාදෙන රාජ් සෝමදේව සර් ට දිර්ඝායු ලැබේවා 🙏❣️

    • @nalakahathurusinghe3109
      @nalakahathurusinghe3109 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි දැනුවත් කරාට මහාචාර්ය තුමත් දෙවියෙක් වෙයි ඉදිරි අනාගතේ අනුක්ග්‍රහය දක්වු අයට ගොඩාක් පින් පුලුවන්නම් කුසල් සහ පින් ගැන පොඩි විස්තරයක් කරන්න

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 3 ปีที่แล้ว +1

    බුද්ධදාස රජුගේ විස්තර තවදුරටත් හෙල වෙදකමේ විස්කම් විස්තර කරම්න් සිදු කල හැකිය . මෙම කොරොනා වසන්ගතය සමයෙ ඉතා වැදගත්. ඔබ දෙදෙනාට ගොඩක් පින්.

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 3 ปีที่แล้ว +3

    සෝමදේව සර්ටත්, නුවන් මල්ලිටත් තෙරුවන්සරනයි,
    නුවන් මල්ලි, මේ වැඩසටහන බලන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි බටහිර විද්‍යාවට අනුව 4.5 -4.6 බිලියන ඉතිහාසයක් පමනක් අපේ පෘතුවියට තිබෙන බවත්, ඒ පදනම මත සිටගෙනද කාලනිර්න කරන්නේ කියලත්, නැතිනම් කාලනිර්නය කිරීමේ ක්‍රමවේදය කුමක්ද කියලත් පිලිබදව තියෙන නොදන්නාකම. මම දැන් කිහිප වතාවක්ම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරා. නමුත් උත්තරයක් ලැබුනේ නෑ. මේ පාරවත් උත්තරයක් ලැබේයි කියා සිතනවා.

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 3 ปีที่แล้ว +4

    දමිළ ජනයා තම කුඩිම්බියේ,පරපුරේ මුලු බර කරට ගෙන තම පවුල රකින්නාව ජිවමානව හෝ මරණීන් පසුවත් තම කුල දෙවියා වශයෙන්
    අදහනවා... නිවසේ සුභ කටයුතු වලදි
    එම මියගිය පුද්ගලයාව (ගැහැණූ හො පිරිමි) පුදා නිරත වෙනවා. දෙමළෙන්
    "එංගල් කුල දේවන් "
    (තම ඉෂ්ඨ දේවතාවා) යනුවෙන් හදුන්වනවා.
    මහාසෙන් රජුත් එසේම වෙන්න ඇති.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ලන්දේසි කාරයෝ වෙල්ලාර් කියන කුලයේ මිනිස්සු ලංකාවේ උතුරු ප්‍රෙද්ශයේ පදිංචි කලා ඔවුන්ගේ බලපෑම නිසා ඒ ප්‍රෙද්ශ වල හිටපු සිංහලයන්ට අඩුකුලේ දෙමෙල්ලු වෙන්න සිද්ධ වුනා. මේ කියන අඩුකුලේ දෙමළ මිනිහත් එහෙම සිංහල පරම්පරාවකින් පැවතඑන කෙනෙක්.
      කල යුත්තේ එහෙම අයට කරුණු පැහැදිලි කරලා නැවත සිංහල ජාතියට හරවා ගන්න උත්සාහ කිරීමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

      Visula Kavinda
      මගුලක් දොඩවනව. අපිට වැදගත් ඒ කරත්ත රෝද හදන එතුමාගේ, ජාතිය, ජම්මය, කුලය නොවේ...ඔබ මගුල් කපුවෙක්ද?....එතුමා ගැන කියවන්නේ....
      ඔබට ඊට වැඩිය..........ඒ එතුමා කිව්ව දේවල වලින් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද.........ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79

  • @MH-gp5ji
    @MH-gp5ji 3 ปีที่แล้ว +6

    ඉතා හොද වැඩසටහනක්. ඉතා හොද පනිවිඩයක් ලබා දුන්නා. දායකත්වය දුන් දෙපලට පින්. මහසෙන් රජු පිලිබද නිවැරැදි අවබෝධයක් ලබාදුන්නාට තුති. මහසෙන් දෙවි පිහිටයි.

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +1

    අපි මෙ සුන්දර රටෙ ඉපදිම පෙර පිනක් විදිහටයි මම දකින්නෙ.එ වගෙම උගත් බුද්දිමත් සුන්දර මිනිසුන්ගෙ නිහතමානී කම දකින්න ලැබිමත් මහා පිනක්.ඔබ සැමට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබෙවා.

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +4

    මේ වැඩසටහන දානකං සතියක් තිස්සේ බලං හිටියේ...

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 3 ปีที่แล้ว +5

    වටින වැඩක් මේ වෙලාවෙ. මේ වගේ අසීරු අවස්ථාවක මේ වගේ අසීරු වැඩසටහන් කරනවට මහාචාර්යතූටයි නුවන්ටයි වගේම අනුග්‍රහය දක්වපු අයටත් ස්තුතියි. 💟🙏

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว +2

    ඉතා දැහැමෙන් දස ධර්මයෙන් රජකම් කළමහසෙන් රජතුමා තම රටවැසියා වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කර ඇති රජ කෙනෙක් ස්වයංපෝෂිත රටක් එතුමා ඉදිකළ වැව් ඉමක් කොනක් නැති කුඹුරු යායවල් කෙත්වතු සරුසාර වෙලා බුද්ධ පූජාවට නැවුම්බුද්ධ පූජාවට නැවුම් සහල්වැව් වලවැව් වල කිරි කිරි ඉතිරීමේ මංගල්‍යයට නැවුම් සහල් මේවා කොහෙන්දමහසෙන් රජතුමාට පින්සිද්ධ වෙන්ඩ
    එතුමාට ඇති ගෞරවය ආදරයසඳහාම මහසෙන්දෙයියා යන නාමය උන්වහන්සේටජනතාව පුද කරන්ඩ ඇති පුදකරනවා ඇති අදටත්

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +3

    පලමු වැඩසටහනේ සිටම සදුදා ට රේඩියෝ එකෙන් අහනවා,මහාචාර්ය තුමා ගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා ,ඔබ දෙපල ට මෙම වැඩසටන දීර්ඝව කරගනයන්න සියලු ආශීර්වාදය ලැබේවා !!!

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +3

    සම්පත් දායකත්වය ලබාදුන් යුවලට පින්

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว +4

    සර්ගෙ කැපවීම මූනෙන් පේනව 🙏🙏🙏

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    හැමදෙනාටම තෙරැවන්සරණයි

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 ปีที่แล้ว

    උදවු කළ අයට බොහෝ පින්

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 3 ปีที่แล้ว +3

    මින්නේරිය දෙවියො කියලා තමයි මම මහසෙන් රජතුමා ගැන අහලා තියෙන්නේ

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +1

    Watina wdasatahanak ! Jaya wewa !

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 3 ปีที่แล้ว +2

    ඊයේ රෑ වෙනකන් බලන් ඉදල නිදාගත්ත 🥺🥺

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 3 ปีที่แล้ว +2

    මේ රටේ සැගවුනු තැන් බොහොමයි.

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලුම දෙනාට

  • @sisilperera9261
    @sisilperera9261 3 ปีที่แล้ว +3

    මහසෙන් දෙවියන්ට බාර වෙලා පොල්ගෙඩියක් හේනේ, කුඹුරේ එල්ලලා පේ වෙන්න ඕනෙ.. කිසිම පිලී දෙයක් හේනට, කුඹුරට රැගෙන යන්නෙ නෑ.. අනිවාරෙන්ම අලියන්ගෙන් වගේම සතුන්ගෙන් හේන, කුඹුර ආරක්ෂා වෙනවා...

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      ලන්දේසි කාරයෝ වෙල්ලාර් කියන කුලයේ මිනිස්සු ලංකාවේ උතුරු ප්‍රෙද්ශයේ පදිංචි කලා ඔවුන්ගේ බලපෑම නිසා ඒ ප්‍රෙද්ශ වල හිටපු සිංහලයන්ට අඩුකුලේ දෙමෙල්ලු වෙන්න සිද්ධ වුනා. මේ කියන අඩුකුලේ දෙමළ මිනිහත් එහෙම සිංහල පරම්පරාවකින් පැවතඑන කෙනෙක්.
      කල යුත්තේ එහෙම අයට කරුණු පැහැදිලි කරලා නැවත සිංහල ජාතියට හරවා ගන්න උත්සාහ කිරීමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

      Visula Kavinda
      මගුලක් දොඩවනව. අපිට වැදගත් ඒ කරත්ත රෝද හදන එතුමාගේ, ජාතිය, ජම්මය, කුලය නොවේ...ඔබ මගුල් කපුවෙක්ද?....එතුමා ගැන කියවන්නේ....
      ඔබට ඊට වැඩිය..........ඒ එතුමා කිව්ව දේවල වලින් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද.........ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 ලංකාවේ වැඩිපුර ඉන්නේ ඔයා වගේ අය. ලංකාවේ IQ අඩුවෙන්න ඒක ප්‍රධාන හේතුවක්. මම වගේ අය වැඩි වුනාම IQ වැඩිවෙයි.
      කරත්ත හදන කෙනාගෙන් ගන්න ඕන දේ තමයි මම කිව්වේ. ඔයා හිතන හැටියට මොනවද ගන්න ඕනේ.

  • @sarathgamage8535
    @sarathgamage8535 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว +1

    Ancient people lived in our country were very much lucky because those greatest kings did great work for them.

  • @warahenatv4850
    @warahenatv4850 3 ปีที่แล้ว +2

    නොවරදවා බලන වැඩසටහනක්...කොහේ ගියත් මේ දවස් වල පරිස්සමින් ..

  • @sunethnissanka9018
    @sunethnissanka9018 3 ปีที่แล้ว +1

    This is a very valuable discussion that I have ever watched throughout this historical series. Highly appreciate both of your contributions to expose the untold stories of our history. This program is very helpful for our national unity. Thanks for everyone!

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sheham
    @sheham 3 ปีที่แล้ว +2

    Great explanation, very impressive. It's dirty politicians who divide for petty gains. I have also travelled so much & found the people very helpful. A blessed Country with bunch of crooks destroying for last 73 years.

  • @rachinthakosala3181
    @rachinthakosala3181 3 ปีที่แล้ว +2

    සර් , නුවන් අයියේ මම හිතනව තව දුරටත් ඉදිරියට යනවට වඩා මුලින්ම අපේ මිනිස්සු කතා හදපු හැටි, කතා හැදුණු හැටි, අපේම කතා ගැන කතා කරල හිටියනම් හොදයි කියල.මොකද අපි දැන් කතා කරන්නෙත් මෙ පරන කතා ගැනමනෙ.අපේ අයට තෙරුම් ගන්න ලේසි වේවි කතාවක යතාර්ථය හොයා ගන්න අකරය. පුළුවන් නම් සලකලා බලන්නකො.

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว +3

    What an Excellent discovery of the real "nidhanaya or purawastuwa" the forest dweller a living embodiment of being "human" sans the cultural trimmings of ethnicity or language.

  • @kalumc2790
    @kalumc2790 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +1

    One of many historic versions, suject to the attacment of the interpreters

  • @tharakaweerakkody7112
    @tharakaweerakkody7112 3 ปีที่แล้ว +2

    Thank you profeser. Great work

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      You are very welcome

  • @user-he7me4rz1o
    @user-he7me4rz1o 5 หลายเดือนก่อน

    Ape sreshtama raju maha rawana raju....🙏🙏🙏 idiriyedi siyalu de sakshi sahithawama eliwanu atha....

  • @bandara3838
    @bandara3838 3 ปีที่แล้ว +1

    Excellent expression, thank you professor

  • @KPC00
    @KPC00 4 หลายเดือนก่อน

    🌷🌷

  • @wishvaprabhath3405
    @wishvaprabhath3405 3 ปีที่แล้ว +1

    Great work

  • @Jonahlight
    @Jonahlight 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා සාකච්ඡාවක්! මහාචාර්යතුමනි, ගලේබණ්ඩාර දෙවියන් ගැනත් විස්තරයක් කරන්න පුලුවන්ද?

  • @chandupereera3973
    @chandupereera3973 3 ปีที่แล้ว +3

    අනුග්‍රාහය ලබාදුන් ⁣ වෛද්‍ය්‍ය දෙපලට තුති

  • @premkorathota2898
    @premkorathota2898 3 ปีที่แล้ว +2

    Please use a mike stand. Cannot hear properly sometimes. Thank you

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว +2

  • @buddibuddi5309
    @buddibuddi5309 3 ปีที่แล้ว +1

    Good video

  • @kumarakodagodakumara1034
    @kumarakodagodakumara1034 2 ปีที่แล้ว

    පොළොන්නරුව, රන්කොත් වෙහෙර ගැනත් දැන ගන්න කැමතියි,

  • @maheswaranmethulan4375
    @maheswaranmethulan4375 3 ปีที่แล้ว +1

    Great 👍

  • @gayandinuka2279
    @gayandinuka2279 3 ปีที่แล้ว +2

    🙏🙏🙏👍

  • @hiranakalanka5800
    @hiranakalanka5800 2 ปีที่แล้ว

    👍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +1

    ශබ්ද පරිපාලනය ගැන පොඩ්ඩක් හිතන්න , නැත්නම් අපරාදෙ මේ වටිනා කර්තව්‍යය

  • @rajithakodippilikodippili4479
    @rajithakodippilikodippili4479 3 ปีที่แล้ว

    budu saranai

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy ปีที่แล้ว +1

    මහසෙන් රජු කතරගම දෙවියන් ලෙසත් අදහන පිරිසක්ද සිටිනවා, මහසෙන්රජු හා කතරගම දෙවියන් අතර සම්බන්ධයක් තිබේද, සියලු දෙනාගේම දැනුවත් වීම සඳහා පැහැදිලි කරන්න.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @mrsra3963
    @mrsra3963 3 ปีที่แล้ว +2

    Sir, pls follow kovid saffty measures intentionally bcs hoda minissu thamai meya aragena yanne. I wish u good health and long life.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว +3

    "Miniskama" is"apekama" akin to godliness.

  • @sasankajayasekara2051
    @sasankajayasekara2051 ปีที่แล้ว +1

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 ปีที่แล้ว +1

    එතකොට මේ ජාතිභේද වර්ගභේද ,
    දේශපාලන අරමුණකින් නිර්මානය කරපු දෙයක් ඒ නිසය් මතුපිටට ජාතින් විතැන්වී පවතින බව පෙනෙන්නෙ, සමාජයේ ගැඹුරට ගිය තැන ශ්‍රී ලාංකිකයන් විදිහට සියලු දෙනාටපොදු සභ්‍යත්යක් තියෙනව

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ලන්දේසි කාරයෝ වෙල්ලාර් කියන කුලයේ මිනිස්සු ලංකාවේ උතුරු ප්‍රෙද්ශයේ පදිංචි කලා ඔවුන්ගේ බලපෑම නිසා ඒ ප්‍රෙද්ශ වල හිටපු සිංහලයන්ට අඩුකුලේ දෙමෙල්ලු වෙන්න සිද්ධ වුනා. මේ කියන අඩුකුලේ දෙමළ මිනිහත් එහෙම සිංහල පරම්පරාවකින් පැවතඑන කෙනෙක්.
      කල යුත්තේ එහෙම අයට කරුණු පැහැදිලි කරලා නැවත සිංහල ජාතියට හරවා ගන්න උත්සාහ කිරීමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      Visula Kavinda
      මගුලක් දොඩවනව. අපිට වැදගත් ඒ කරත්ත රෝද හදන එතුමාගේ, ජාතිය, ජම්මය, කුලය නොවේ...ඔබ මගුල් කපුවෙක්ද?....එතුමා ගැන කියවන්නේ....
      ඔබට ඊට වැඩිය..........ඒ එතුමා කිව්ව දේවල වලින් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද.........ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Budu saranai danatam

  • @desilvadesilva2301
    @desilvadesilva2301 3 ปีที่แล้ว

    nice

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      Thanks

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@sunchare පත්තිනි මෑණීයෝ දෙමළ බෞද්ධ දේවතාවියක් . සීලප්පදික්කාරම් මනිමේකලෛ දෙමළ බෞද්ධ ග්‍රන්ථය කියවන්න.

  • @ShamzShams
    @ShamzShams 3 ปีที่แล้ว +1

    Subtitles ඉ0ග්‍රීසියෙන් දාන්න පුලුවන්නම් හොදයි. වෙන රටවල අයත් එතකොට අපේ ඉතිහාසය දැන ගන්නවා

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      හොදයි තමයි එත් කවුද කරන්නෙ 🤔

  • @noragalwasantha8826
    @noragalwasantha8826 3 ปีที่แล้ว +2

    මහාචාර්යතුමනි දුන්න මුලින්ම හොයා ගත්තේ කවුද

  • @amilakumara9172
    @amilakumara9172 3 ปีที่แล้ว +2

    එතකොට මහාචාර්යතුමනි මින්නෙරි දෙවියෝ කියන්නෙත් මහසෙන් රජතුමාද

  • @indikaindikaa6138
    @indikaindikaa6138 ปีที่แล้ว

    Mehe tiyena itisa sadaka gena thama kawruwath danne

  • @hashihashi5674
    @hashihashi5674 3 ปีที่แล้ว

    rajawarungen anka 1a tikiri kumaru nohoth ape rajasinha rajjuruwo(rasin deiyo) sinhalakama lokema babalenna ravangen passe nama tibbe ape rasin deiyo tama

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 3 ปีที่แล้ว

    පට්ට කැමරාව

  • @roshanranasinghe5072
    @roshanranasinghe5072 3 ปีที่แล้ว

    Aruma puduma roda 4

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 3 ปีที่แล้ว +1

    මෙිි විඩියෝ එකේ ඉදගන ඉන්න දෙමළ වැඩිහිටියා කියන දේ නේමෙයි සිංහල පරිවර්තන කරන දෙමළ මනුස්සයා කියන්නේ පරිවර්තක එළහාර ගැන කියනවා

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

    සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම දවසක යුද්ධ අවශ්‍ය වුනේ නෑ. මේ th-cam.com/video/H0Snu62FxUQ/w-d-xo.html නූතනයේ යුද්ධ වලින් ප්‍රතිලාභ ලබන එක් කණ්ඩායමක් ගැන කියනව.

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +2

    මම බැලුව මොකද වැඩසටහන පරක්කු කියල.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +3

      අපි තොප්පිගල ඒකයි

  • @dilshanmadushanka8782
    @dilshanmadushanka8782 2 ปีที่แล้ว

    Call me thoppigala gena thawa kiyannnam .api thoppigalata laga awasana sinhala game kenek

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +2

    ඔය මිනිස්සු ඉස්සර සිංහල,
    ඉංග්‍රීසි කාරයෝ දෙමෙල්ලු පදිංචි කරවපු නිසා තමයි. මුල් පදිංචිකාරයන් දෙමළ කතා කරන තත්වයට පත්වුනේ.

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว +1

      ඔව් දෙමළ සංස්කෘතියට අවශොෂණය වුන සිංහල මිනිස්සු..මම අහලා තියනවා ලංකාවේ දුම්රිය හා මහාමාර්ග හදන්න ගෙනාපු ඉන්දියානු කම්කරුවෝ නැගෙනහිර පදිංචි කරා කියලා..ඒ වෙද්දිත් උඩරට සෙනරත් රජතුමා නැගෙනහිර මුස්ලිම් ජනයා පදිංචි කරලා තිබුනු නිසා දෙමළ අය ඒ අතරින් අතර පදිංචි කරා කියලා ..ඒක නිසා නැගෙනහිර ජනාවාස පිහිටීම පිට්ටු බම්බු ආකෘතියෙලු තියෙන්නේ

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @@chamarama9349 ඔයවගේ අය දෙමළ සමාජය තුල අඩුකුලේ අය හැටියටයි සලකන්නේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      Visula Kavinda
      මගුලක් දොඩවනව. අපිට වැදගත් ඒ කරත්ත රෝද හදන එතුමාගේ, ජාතිය, ජම්මය, කුලය නොවේ...ඔබ මගුල් කපුවෙක්ද?....එතුමා ගැන කියවන්නේ....
      ඔබට ඊට වැඩිය..........ඒ එතුමා කිව්ව දේවල වලින් ගන්න දෙයක් ඇත්තෙම නැද්ද.........ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල ඔබ වැනි අයගේ දායකත්වය මේකෙන් බලා ගන්න...
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว

    ඔය මයික් දෙක ඔය දෙන්නටම වදයක් නේද.. ඇයි චූටි මයික් භාවිතා කරන්න බැරි..

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      @Ushan Umayanga හොද ප්‍රශනයක් අපේ මූලික වැඩසටහන් මේ වීඩියෝ වැඩසටහන් නෙමෙයි, මේ විඩියෝව හැම සදුදාම රාත්‍රී 7.30 නෙත් ෆ්ම් නාලිකාවේ විකාශණ්ය වන රෙඩීයො වැඩසටහනේ අතුරු පලයක්, රෙඩියො වැඩ්සටහනට අවශය ශබ්ද පරාසය ලබා ගැනුම සදහා අපට මේ මයික් බාවිත කරන්න වෙනවා

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@sunchare පත්තිනි මෑණීයෝ බෞද්ධ දේවතාවියක් . සීලප්පදික්කාරම් මනිමේකලෛ දෙමළ බෞද්ධ ග්‍රන්ථය කියවන්න.

  • @kasunjithsuranga445
    @kasunjithsuranga445 3 ปีที่แล้ว

    ඔබ ද 2001 ප්‍රබාකරන් ගෙන් රටේ අගමැති පිලිගන්නවා ද කියලා ප්‍රශ්න කරෙ

  • @chamarama9349
    @chamarama9349 3 ปีที่แล้ว +2

    මේ ඉතිහාසය ගොඩනැගීම(ඉතිහාසයේ නොකියු දේ) සංගතයී... මේ රජවරූ න්ගේ සම්භවයත් දේශීය සම්භවයක් වෙන්න පුලුවන් නෙද..මේවා එක්ක හිතට ආපු ප්‍රශ්න කිහිපයක්..
    1)දේශිය සම්ප්‍රදායේ මලවුන් පිදීම තියෙන නිසා නෙද මහසෙන් රජු දෙවියෙක් වෙන්න ඇත්තේ..බොහොවිට රජු දේශිය සම්භවය ඇති අයෙක්
    2)කලා වැව ආශ්‍රිත කඩවරත් දේශීය සම්භවය ඇති අයෙක් වෙන්න පුලුවන් නෙද?(කඩවරත් දෙවියෙක් නිසා)
    3)අපේ වාරිතාක්ශණයේ පුරෝගාමීන් අනිවාරෙන්ම දේශීය සම්ප්‍රදාය තිබුනු ස්වදේශීක මිනිස්සු නෙද...වාරිතාක්ශණය ඉන්දියාවෙන් ආවේ නෑ කියන එක තවත් තහවුරූ වෙනවා නෙද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      ආක්‍රමණිකයන්ගේ මුල් රටේ නොතිබුන දේවල් වෙනත් රටකට ගිහිල්ල කරල තියෙන්නේ ඒ රටේ එවකට හිටපු ස්වදේශිකයන්ගේ තිබුන තාක්ෂණික දැනුම උපයෝගී කරගෙනයි කියන කථාව ඇමරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ ආක්‍රමණ දෙස බලා ගලපා ගන්න බෑ. ඇත්තටම වෙලා තිබෙන්නේ එවකට හිටපු ස්වදෙශිකයෝ ආක්‍රමණිකයෝ එක්ක සටන් කරල මැරිල ගිය එකයි. ගෑණු සටන් කරන්න ගියේ නෑ...
      ඊට පස්සේ කලවම් වෙලා දෙවැනි ප්‍රජාවක් හැදුන එකයි.
      ඒවගේ එකක් හැරෙන්න වෙන අමුතු එකක් ලංකාවේ වෙන්න තිබෙන ඉඩ ඉතා අඩුයි.....

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      අදත් ඒ ඒ රටවල් වල මුල් ස්වදෙශිකයන්ගෙන් පැවත එන සමහර අය සුසුම් හෙලමින්.....ඉන්නේ.....තවත් ඒ ගැන කථා කරනව විරෝධතා දක්වනව.......ඔවුන්ට දැනෙන ඒ වේදනාව දැන් ඉන්න දෙවෙනි ස්වදෙශිකයන්ට හඳුනා ගන්න බෑ...
      ඔව් ..............ඒක බරපතල ඛේදවාචකයක්................

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 නෑ..එහෙම කියලා ගන්නත් බෑ..අපිට මහාවංසය විජය ඇතුලු 700 කිවට..අපි විජය හත්සීයක කතාව සත්‍යයී කියලා ගත්තාත් රටේ මුලු ජනසංයුතිය වෙනස් වෙන තරමින් ලොකු ආක්‍රමණයක් වුනා කියලා හිතන්නත් බෑ..එහෙම වුනත් 700කට රටක් අල්ලගන්න බෑනේ..බොහොවිට සිදුවුනේ..මට හිතෙන විදියට කියවලා තියන එවාගේ සාරාංශය විදියට හිතුවොත්..! පුර්වයුගයේ ලංකාවේ තිබුනේ ..ප්‍රාදේශීය ජනපද ගංගා ආශිතව උතුරේ කලාඔය,මල්වතුඔය ,වයඹ දැදුරූ ඔය ආශිතව දකුණේ වලවේ,මැණික්ගග ආශිතව වගේ..මේවාගේ ජිවත් වුනේ බොහොවිට ඉන්දියානු සංක්‍රමණිකයෝ වගේ ස්වදේශීය මිනිස්සු බොහොවිට උතුරේ ඉන්දියානු ජනපද තියෙන්න ඇතී..විජය කියලා කෙනෙක් ආවා නම් විජයත් නිකන්ම පාවෙලා ආවා වෙන්න බෑ..ඉතින් වෙන්න ඇත්තේ පසුකාලීනව මේ ජනපද වලින් මල්වතු ඔය ආශ්‍රිතව හිටපු කෙනා ලංකාවේ සියලු ප්‍රාදේශීය පාලනයන් එකතු කරලා පලමු බලය මධ්‍යගත වෙච්ච එකීය පාලනයක් ඇතිකරපු එක...මේ අලුත් පාලනය රාජ්‍ය එක්ක සිංහල ජාතිකත්වය ඇතිවුනා දෙගොල්ලගෙම කලවමෙන්..ඉතින් පුර්ව යුගයේ මේ ජිවත් වුන මිනිස්සු එතකොටත් අර ගංගා ඔය ආශ්‍රිතව කෘශිකර්මය කරලා මෙයාලා පොඩි වාරිමාර්ග ගැන දැනුමක් තියෙන්න ඇතී..පණ්ඩුකාභය ට එකපාරටම පලවෙනි වැව කියලා අරම එකක් හදන්න බෑ..අපිට නොකිවාට එකත් කාලයක් එක්ක ආපු දැනුමක් ඔක විජය එක්ක ආවා නම් විජය හරි පණ්ඩුවාසුදේව හරි හදන්න ඔනනේ පලවෙනි වැව....නමුත් මේ අලුත් රාජ්‍ය ජාතිකත්වය එක්ක එකතුනොවුන කොටසක් හිටියා කියන එක පැහැදිලී යී..එයාලගේ ප්‍රතිවිරෝධතා පසුකාලීනව කාශ්‍යප ,මහාසෙන් වගේ කාලවලදී මතුවීම තමයී අපිට මේ විදියට පෙනෙන්නේ..මෙක උපකල්පනය ක්

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ලංකාවේ වාරිතාක්ශණය අධයනය කරලා බැලුවොත් මෙක වෙනම පෙනවා...මම උසස්පෙල ව්‍යාපෘතිය සදහා කරේ පැරණි වාරිතාක්ශණය ගැන අධ්‍යනයක් ..වාරිතාක්ශණය ගැන හුගක් කියවලා තියනවා..එතකොට පැහැදිලිවම පෙන දෙයක් තමයී ලංකාවේ ඉතාකුඩා ප්‍රමාණයේ වැව් විශාල ගානක් තියනවා එවා..හදපු කෙනෙක් දන්නේ නෑ..එවා බොහොවිට පුර්වයුගයේ හදපු වැව්..නමුත් බලය මධ්‍යගත වුන අනුරාධපුර රාජ්‍ය බිහිවුනාට පස්සේ තමයී අපි ලොකු වැව් හදන්න ගන්නේ..මොකද එතකොටයී අපිට ලොකු ශ්‍රමය ,මුදල් ඒ සදහා වැයකරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ..කොහොමත් රාජ්‍යයේ ආර්තිකය ජනගහනය බලපානවා ඔයවගේ ව්‍යාපෘති කරද්දී ..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      ඒ කාලේ 700කට බරිව ගියාද නැද්ද කියන්න මම දන්නේ....නෑ......අවුරුදු 300කට 200කට කලින් ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ වෙච්ච.එකට පුලුවන් වුනා......
      අපිනම් සහය දෙන්නේ.නෑ......අපේ රට අල්ල ගන්න එනකොට.
      ඒ කාලේ ලංකාවේ හිටපු අය එහෙම කොටසක්ද කියන එකත් මම දන්නේ නෑ...

  • @cattylovers3829
    @cattylovers3829 3 ปีที่แล้ว

    Focuss more on the history not sociology 😅

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +1

    නොකියා කියන්නෙ දුටුගැමුණු රජ්ජුරුවෝ පහත් කියලද..

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว +2

      එහෙම අන්තවාදී ව හිතන්නත් එපා🙂..මහා විජයබාහූ ගැන මොකද කියන්නේ? මම නිකමට කිවොත් මහා විජයබාහූ දුටුගැමුණු ට වඩා ශ්‍රෙෂ්ඨයී කියලා ඔබ කියන්නේ මොකක්ද? මමත් බෞද්ධ ගැමුණු රජතුමාට ගෞරවයක් තියනවා නමුත් අපේ සමාජය විජයබාහූ රජතුමාටත් නිසී තැනක් දෙන්නේ නෑ කියලා හිතෙන්නේ..ඉතිහාසයේ හිටපු රජවරූ න්ගෙන් වැඩිම දුශ්කරතා වලට මුහුණ දිලා තියෙන්නේ ඔහු..

    • @ushanumayanga6711
      @ushanumayanga6711 3 ปีที่แล้ว

      @@chamarama9349 ඇයි මේ කලබල වෙලා.. මම ඇහුවෙ එයාලා පෙන්නපු එක නිමිත්තක් විතරයි.. නැතුව එක්කෙනෙක් හොදයි අරය නරකයි කියන්න ඕන නෑ... ඔයා කලබල වෙන්න එපා...

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว +1

      @@ushanumayanga6711 නෑ..නෑ එහෙම කලබල වීමක් නෑ🙂🙂..නිකන් අදහසක් කිවේ...විජයබාහූ කරලා තියන කැපවිම බලද්දී මට ඉස්සර ඉදලා හිතුනු දෙයක්..අපේ සමාජයේ ගෞරව ලැබිය යුතු සමහරූන්ට එක ලැබෙන්නේ නැද්ද කියලා...දකුණු ඉන්දියානු ඉතිහාසඥයකු වෙන නිලකන්ඩ ශාස්ත්‍රී කියනවා විජයබාහූ නොවෙන්නට දැන් සිංහල රටක් නෑ..කියලා..නමුත් අපේ ඉන්න ජාතිකවාදීයෝ වත් කිසිම කෙනෙක් විජයබාහූ ගැන කියන්නෙවත් නෑ..

    • @ushanumayanga6711
      @ushanumayanga6711 3 ปีที่แล้ว +2

      @@chamarama9349 අනිවාර්යයෙන්.. මහාවංසයට වලගම්බා රජු විජයබාහු වගේම ලොකුම වැඩ කොටසක් කරපු මහා පරාක්‍රමබාහු රජුටත් නිසි තැනක් දීල නෑ... දුකට කාරනය ඒවා දැන දැනත් වර්තමානයේ හෝ ඒ වීරයන් ගැන සමාජ ගත නොකිරීමයි...

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว

      @@ushanumayanga6711 නිකමට ගැමුණු එක්ක සසදලා බලන්න ලංකාව චෝල අධිරාජ්‍යයේ යටත්විජිතයක් වෙලා තිබුනා අවුරූදු 70ක් විතර රට අන්තිමට වැටිලා තියෙද්දි ලොකු නාවික පිරිස් බලයක් තිබුනු ඉන්දියානු ඉතිහාසයේ ඉන්දියාවෙන් පිට යටත්විජිත හදපු අධිරාජ්‍යයකට විරුද්ධව සටන් කරලා රට නිදහස් කරගන්නවා..ඔහුගේ පහරදීමේ සැලසුම බැලුවාම තෙරෙනවා කොතරම් බුද්ධිමත් රජෙක් ද කියලා චොල අධිරාජ්‍යයේ උතුරේ යුද්ධය ඇතිවීම වෙන තෙක් කල්මරා තමයී ඔහු පහරදෙන්නේ මොකද චොලයින් දුර්වලම අවස්තාව එක නිසා..ගරිල්ලා සටන් ක්‍රම මුලින්ම භාවිතා කරා කියන්නේ ඔහු..
      ඔහුගේ විදේශ සබදතා ගත්තාමත් ඉතාම දුරදර්ශී රජෙක්..නමුත් ගැමුණු තාත්තා ගොඩනගලා ශක්තිමත් කරපු පදනමේ ඉදලා ප්‍රාදේශීය පාලකයෙකු ට එරෙහිව සටන් කරපු කෙනෙක් ඔහුගේ එකම විශේශත්වය තමයී සිංහල බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීම ඒ අදහස ඔහු තමයී හදුන්වලා දුන්නේ..විජයබාහූ කියන්නේ අපේ ඉතිහාසයේ හිටපු ශ්‍රෙෂ්ඨම රණශූර යා දුරදර්ශී පාලකයා තමයී

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashaniroshini8014
    @ashaniroshini8014 2 หลายเดือนก่อน

    👍🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 ปีที่แล้ว +1

    🙏