Neth fm Unlimited History Sri lanka 92

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 24

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan ♥️🙏

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි 🇱🇰

  • @pradeepnilantha8684
    @pradeepnilantha8684 2 ปีที่แล้ว

    හරිම වටින ඔබතුමා කරන කැපවීම ගොඩක් දේවල් ඉගෙන ගන්නා wa...

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +1

    👍🙋💖...!

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +3

    බලාගෙන ඉදියෙ දානකන්

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +3

    රජවරුන්ගේ පාලනයේ රජවරුන්ගේ මාලිගාව සරල උනත් යටත්විජිත කාලයේ ආණ්ඩුකාර වරුන්ගේ හා රදලයන්ගේ නිවාස ඉතා විශාලයි උන්ගේ පරම්පරාව උන් තමයි දැන් රට පාලනය කරන්නේ

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    🙏👍👍👍

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว

    👍

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @user-oe9qs3eg6f
    @user-oe9qs3eg6f 10 หลายเดือนก่อน

  • @chamilaupendra1135
    @chamilaupendra1135 2 ปีที่แล้ว +6

    දවස් 7ක් ඉවසගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්, එහෙම එකේ දවස් 14ක් ඉවසගෙන ඉන්න ගියාම!!!

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 8 หลายเดือนก่อน

    Even Egyptian Pharaohs lived in very simple houses next to the huge temples they built.

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +1

    සති දෙකක් කියන්නෙ අවුරුද්දක් වගේ.
    මම ඉක්මනින් ගිහින් බැලුව ආයෙ සඳුදා පෝය එන්නෙ මොන මාසෙද කියල.
    ආයෙ වෙසක් පසුදින සහ ඉල් පෝය සඳුදා.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 2 ปีที่แล้ว +1

    රෙදිපිළි, ඇදුම් පැළඳුම් කතා කරන දවසට අපේ ජාතික ඇඳුම, විවාහ වල භාවිතා කරන මුල් ඇඳුම, පාරම්පරික නර්තන සම්ප්‍රදායන් වල භාවිතා වන වෙස් ඇඳුම වගේ එ්වා ගැනත් විස්තර ඉදිරිපත් කරන්න.

  • @indikakumarasiri5636
    @indikakumarasiri5636 2 ปีที่แล้ว +1

    අතීතයේ පැලදි පාවහන් හමුවී තිබෙද? ඒ පිළිබදව පැහැදිලි කරන්න.

  • @dkthilakarathne7457
    @dkthilakarathne7457 2 ปีที่แล้ว

    🌹❤️

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว

    මම මේ කිසිවක් ප්‍රචාරය කරන්න හදනවා නොවෙයි යම් කරුණක් එකතු කරනවා පමණයි.
    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පළ කරන ලද මහාවංශයේ මුලින්ම සඳහන් කර ඇත්තේ එහි පළමු පරිච්ඡේදයේ සිට 101 පරිච්ඡේදය දක්වා වූ කොටස ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා කල පරිවර්තනය ඇසුරෙන් සංස්කරණය කර ඇති බවයි.
    එහෙත් මෙය සංස්කරණය කිරීමක් නිසා එම පරිවර්තනය එලෙසම එහි නොමැති විය හැකියි.

  • @rupasinghe765
    @rupasinghe765 8 หลายเดือนก่อน

    සුදුරැද ? මහදුරැද ?