තොටගමුවේ ශ්‍රී රාහුල හිමි | Thotagamuwe Sri Rahula thero | Unlimited History Sri Lanka 144 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 ปีที่แล้ว +16

    අහගෙන ඉන්නපුළුවන් ඉතාමසුන්දර දැනුම වඩන කාර්යයක්. මටත් පාසැල මතක්වුනා. සිදත් සඟරාවේ මුල්කවිය අපේ ගුරුපියා අපේ සිතේ තැන්පත් කලේ මේවිදියට
    සැරද ගිරිගොරිස්
    ඇසිලින් හොරෙන් ගෙන ආ
    ඒ සුබමගුල සඳහා
    කරනෙමි සිදත් සඟරා"
    යනුවෙන්

  • @jayadevamendis9196
    @jayadevamendis9196 ปีที่แล้ว +7

    අතීතය දැන ගැනීමට ලැබීම , පිළිබද මාගේ ස්තූතිය..!

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +30

    ශ්‍රී රාහුල හාමුදුරුවන්ට සාමනේර කාළේ. ගවයෙක් පංසල් භූමියේ ගොම දාලා ඇති අවස්ථාවක පන්සලේ වැඩ කරන සුරදෝතාට අයින් කරන්න පවසා ඇත්තේ කවියෙන් මගේ තාත්තා කියා තිබුනා. සුරදෝතා වර මෑතා
    ගොමදෝතා ඇද ඈතා

  • @chachaS25
    @chachaS25 ปีที่แล้ว +10

    පට්ට ශාස්ත්‍රීය සාකච්ඡාව....ස්තුතියි සර්

  • @alexis-um4cf
    @alexis-um4cf ปีที่แล้ว +15

    හරිම රසවත් ,හරිම වැදගත් .ඉතිහාසය දැනගන්න පුදුම ආසාවක් ඇතිවන්නේ .වැදගත් පාඩමක් .ඒ වගේම මහාචාර්ය තුමා දිනෙන් දින බැබලෙනවා.ස්තුතියි ඔබලාට

  • @eshanieshani4998
    @eshanieshani4998 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක්ම ගොඩක් වටින දෙයක් කරන්නේ ඔබ දෙපල මං වැඩ කරන්නේ කුවේට් වල ගෙදරක පොතක් කියවන්න ආසාව තිබුනත් කරන්නේ විදිහක් නැ වැඩ කරන ගමන් අහන්නෙ පුළුවන් මං ගොඩක්ම ස්තුති කරනවා තෙරුවන් සරණයි හැමොටම

  • @harshandulanja7305
    @harshandulanja7305 ปีที่แล้ว +32

    මහාචාර්යතුමගෙ භාෂා භාවිතාව පැහැදිලි කිරීම,හරිම ආකර්ෂණීයි

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 ปีที่แล้ว +7

    පුදුම ආසාවකින් මල් වැඩසටහනක් ඇඟේ මයිල් කෙලින් වෙනවා බලලා ඉවර වෙනකොට ඒ තරමට ඇඟට දැනුන දැනුනත් ශ්‍රී ලාංකික කියලා දැනෙන්නේ මේ වගේ දේවල් අපිට දැනෙන කොට ගොඩාක් ස්තුතියි මහාචාර්යතුමාNuwan ayya 🙏🙏🙏🙏 අයටත්

  • @aryagamage4609
    @aryagamage4609 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්. ඔබ දෙපලට හෘදයාංගම ස්තුතිය

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +8

    මේ වැඩසටහන් මාලාව බැලුවට පස්සේ තමයි ඉතිහාසය ඉගෙනීම තුල තියෙන වටිනාකම තේරුනේ

  • @sunethwewagedon8143
    @sunethwewagedon8143 ปีที่แล้ว +3

    වෙනදා මෙන් අදත් වටිනා සාකච්චාවක්.අපෙ අයට ඕන භාෂාවක් ඉගනගෙන දැනුම පෝෂණය කර ගන්න එක නෙවේ.වචනයක් දෙකක් අල්ලගෙන සමාජය ඉදිරියේ පුද්ගලයෙක්ව පහත් කර තමන් තමා චරිතය,උගත් බව පෙන්වීමට උත්සහ කිරීම පමණයි.ඔබ තුමන්ලා තම දැනුම බෙදා ගන්නවා වාගේ,සමාජයටත් එසේ කිරීමට ආදර්ශයක් ලබා දෙන බව මා හට විශ්වාසයි.බෝහෝම ස්තුතීයි.

  • @Judechristo2011
    @Judechristo2011 ปีที่แล้ว +10

    රෑ එළිවනතුරු රාමායණය බලලා ,උදේට අහනවා ලූ සීතා කවුද කියලා ...Professor Sir's Sarcasm at its best...😅🙏

  • @nadeeraathukorale1304
    @nadeeraathukorale1304 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් කාලීන වැඩසටහනක්.

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +5

    සපුමල් කුමරු යාපා පටුන ජයගත් කථාව නම් හරිම සිත්ගන්නා එකක්. අදටත් හොදටම ගැලපෙනවා ............. ඉතිහාසය යෙන් කදිම පාඩමක් ................ !

  • @maheshranga8179
    @maheshranga8179 ปีที่แล้ว +30

    රට ජාතිය වෙනුවෙන් කරන්නා වූ මේ මෙහෙවරට ඔබ තුමන්ලාට ගොඩක් පින්

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +3

    මෑතකාලීන සපුමල් කුමරුලා වෙච්ච අයටයි වෙන්න හිතාගෙන ඉන්න අයටයි හොඳ පාඩමක් ඉගෙනගන්න වනම්.මෙය අසා සිටින විට වෙලාව යනවා දැනෙන්නේ නැහැ.ලැබෙන දැනුමනම් අපමණ යි.ගොඩක් පිං.

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +4

    මහා.පොලව.කොටාපෙරලා.බිජයක්.වපුරා.පලයක්.ඉන්දා.ජිවිතය සරි.කර.ගන්නා.මට.මගේ ඉතිහාසය .උතුම් වස්තුවකි.ඔබදපලට තුති

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 ปีที่แล้ว +2

    හරිම වටිනවා Thanks

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +7

    හැමදාමත් ආසාවෙන් බලන වැඩසටහනක් . මං යක්ෂි පොතත් ගෙන්වා ගත්තා . හරිම ආසයි ඒක කියවනකොටත් . මහාචාර්්‍යතුමාත් ,නුවන් මහතාත් කරන මේ දැනුම බෙදා දිම ගැන ඔබලාට හිස නමා ස්තුති කරනවා . විශ්ව පාසලෙන් ලැබෙන දැනුම අතිවිශිෂ්ටයි . තෙරුවන් සරණයි !🙏❤️

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +2

    අතීතය වර්ථමානයට නිතර උදාහරණ සපයයි..ස්තූතියි🙏

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +7

    ඉතිහාසය ඉතිහාසයක් විදිහට නෙවෙයි. වර්තමානයේ රඟදක්වන්නක් ලෙස ඉදිරිපත් කරන මෙම වැඩසටහන. ඉතාමත් අගය කොට දක්වනවා.

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 ปีที่แล้ว +4

    තොටගමුවේ ශ්‍රී රහුල නායක ස්වාමින්වහන්සේ ගේ උපන් ගම,බාල කාලය,පවුල් පසුබිම ගැන අපිට ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඔබතුමා ට?

  • @lathakandamby1503
    @lathakandamby1503 ปีที่แล้ว +2

    ස්තුතියි මේ කරුණු කියලා දීම පිළිබඳව

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +14

    මහාචාර්ය තුමාගේ අදහස් අති විසිස්ටයි 🙏🙏🙏🙏

  • @youfoodbook
    @youfoodbook ปีที่แล้ว +5

    21:46 History repeats....

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +1

    Harime watina wadasatahanak.stuthi Nuwan ayyatathe sirtath.

  • @olgakariyawasam7777
    @olgakariyawasam7777 ปีที่แล้ว +3

    My hats off to Prof. Raj Somadeva & you for your intellectualism that leads to the query & quest about our history repeatedly with a broad mind. But ,there are several debative & unsettled matters emerged through your intellectual discussion are still remaind in front of us.
    By the way, you are doing a great investment for the whole society.

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 ปีที่แล้ว +3

    සුපිරිම අදහස් දැක්වීමක් හරි අර්තවත් සර් !!

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 ปีที่แล้ว +1

    Obatuma jatika wastuwak Budusaranai professor

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 9 หลายเดือนก่อน

    ශ්‍රේෂ්ඨ සාකච්ඡාවක්! ඔබ දෙපලට මගේ ස්තුතිය.

  • @YasasJaya9
    @YasasJaya9 ปีที่แล้ว +2

    බෝහෝම ස්තූතියි!

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 ปีที่แล้ว +3

    සතුටින් සවන් දෙන සාකච්ඡාවක් .

  • @malanierathnayake3232
    @malanierathnayake3232 ปีที่แล้ว +12

    මේ වැඩසටහන නිසා මම උසස් පෙළ වලට ඉතිහාසය හදාරනවා♥️

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි පුදුම ආසාවකින් බලන වැඩසටහන්🙏🙏🙏🙏🙏

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว +1

    Very eye opening discussion

  • @NadeeraKarunasena
    @NadeeraKarunasena 6 หลายเดือนก่อน

    This is a great educational programme and the presentation skills of the Professor is amazing. Nuwan is doing a great job as well. ❤❤❤❤❤❤❤

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +11

    ඉතිහාසය මිනිසුන්ට එපා වෙන්න කුමන්ත්‍රණ කරන්නම ඉතිහාසය ඉගෙන ගත්තු පිරිසක් ඉන්නව. ප්‍රවේශමෙන්.

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว

      එකනම් ඇත්ත

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว +1

    Prof soma deva's in-depth descriptions aided by nuwan's support this excellent program delves into historical sociological and psychological aspects that prevails then and now only remedy is a change in the educational system.

  • @amithananda7755
    @amithananda7755 ปีที่แล้ว +4

    වටිනා වැඩ සටහනක් 😊

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว +12

    උඩරටට වඩා⁣ කෝට්ටෙ යුගය අපිට සමීප කාලයකදි සිදුඋනා කියලයි දැනෙන්නෙ

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +2

    ඔබතුමාලා කියනදේ හරියටම හරි . මට ආනන්දයේදී සිංහල සාහිත්‍යය සාමාන්‍ය පෙළ සඳහා ඉගැණීමට ලැබුණා . මම සම්මානයකුත් ගත්තා . අද දරුවන්ට සිංහල සාහිත්‍යය නොකරන්නේ නම් සිංහල භාෂාව විෂයටවත් සිංහල සාහිත්‍යයේ කොටසක්වත් ඇතුළත් කළයුතුය යන්න මගේ අදහසයි

  • @nuwancontemporary
    @nuwancontemporary ปีที่แล้ว

    It's so impressive where we are learning new things as well as clarifying unclear facts... a very much important program.

  • @KpMalkanthi
    @KpMalkanthi 6 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක් බුදුසරණයි

  • @ajithjayasekera756
    @ajithjayasekera756 ปีที่แล้ว +2

    Today's discussion was fascinating and very interesting. Thank you Sir and Nuwan for keeping us craving for more authentic historical stories of Sri Lanka backed by archaeological and historical evidence.
    It was interesting to learn today that both father's of Prince Sapumal (6th Bhuwanekabahu) and Weera Parakramabahu (son of Ulakude Devi) were from South India (namely Panikkal and Nanthur Thunaya respectively). Sri Lanka being an island nation what else can you expect?
    Also would love to know who was appointed by Prince Sapumal to take care of the Jaffna Kingdom (on behalf of Kotte kingdom) after Prince Sapumal took over Kotte Kingdom?.
    Ajith Jayasekera from NSW, Australia

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative. May the Triple Gem Bless you

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Same to you!

  • @Injustice34
    @Injustice34 ปีที่แล้ว +1

    රසාස්වාදය විතරක් අහන්න ආස නිසා පන්තියකට ගියා ❤️❤️

  • @rangebandara2596
    @rangebandara2596 ปีที่แล้ว

    It is very interesting our history, Great professor , Keep it doing further , Triple Gem Bless you all .🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් 🙏 ස්තුතිය

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 ปีที่แล้ว +1

    God bless you

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 ปีที่แล้ว

    where can we find original "Salalihini Sandeshaya" (puskola potha)

  • @mangalathennakoon6512
    @mangalathennakoon6512 ปีที่แล้ว +5

    වෑත්තෑවේ හිමී ගැනත් වැඩසටහනක් කරන්න

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 ปีที่แล้ว

    Very good explanation

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +2

    බන්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාශාව කිරීම,දුර දිග නොබලා ගත් තීරණය යක්.

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 ปีที่แล้ว +6

    සපුමල් කුමාරයගෙ සිද්ධිය, වර්තමාණයටත් ගැලපෙනෙව .

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 ปีที่แล้ว +13

    එදා හයවන පරාක්‍රමබාහු රජතුමා ජෝතිය සිටාණන්ට ජයබාහු කුමාරයාව බලාගන්න පවරපු හේතුව අද කතාවෙන් පවා පැහැදිලි වෙනවා. හයවෙනි පරාක්‍රමබාහු ‍රජතුමාට අවශ්‍ය වෙනවා ගම්පොළින් කෝට්ටේ රාජදානියට බලපෑම් ඇති නොකරගන්න. ඇත්තටම ජයබාහුව සපුමල් කුමාරයා ඝාතනය නොකරන්න ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +3

    සහතික ඇත්ත...තම වාසියට ජාතිවාදය ආගම්වාදය අවුලන අපේ දේශපාලුවෝ...ප්‍රතික්ෂේප කල යුතුයි..

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว

    Thanks for the hard work! Nuwan makes sure that the listeners do not loose their interest. God bless both of you!

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Our pleasure!

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @street2968
    @street2968 ปีที่แล้ว +7

    සර් හීනියට ඔලුව අතගාල අනින ටොක්ක මරු

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    ඉස්සරකාලේ සාහිත්‍යය පොත්පත් කියෙව්වේ රෑට තමා. ඒ මිනිස්සු නිදහස් වෙලාව.විශේශයෙන්ම පුරපෝය දිනවල. පිරිත් කීමත් මේ වගේ දෙයක්ම තමා. අපේත් සන්නි නැටුම් සොකරි ආදිය කලෙත් රෑට තමා. මුලු රෑම පඩිවරු රාමායනය කියලා අවසන් කලාම උදේ කොල්ලෙක් ඇහුවාලු සීතා කියන්නේ රාමාගෙ. කවුද? කියලා. මම මේ කියම න ගත්තේ සුනිල් ආරියරත්න මහතා ලිවූ පොතකින්. එතුමා දෙමල බාශා ප්‍රවීනයෙක්.

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew 9 หลายเดือนก่อน

    රාහුල හිමියො අවසන් කාලේ ගත කලේ ගාල්ලේ ඇල්පිටිය අම්බන ගමේ අපේ ගමේ❤ ගල් ලෙන් ගල්කුලුනු ආදිය තියේ පරංගි හාමුදුරුවෝ දේහය ගෝවට අරන් ගියා☸️🤷

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +3

    දේශ පාලුවන්ට කඩේ හැමටම මේවා හොද පාඩම්

  • @machandraadikari
    @machandraadikari ปีที่แล้ว

    Happy to hear

  • @suhadayananda1204
    @suhadayananda1204 ปีที่แล้ว +2

    මම දකින්නෙ මේක හුදු ඉතිහාසය පිලිබඳව ස්වාධීන විමර්ශනාත්මක බැලීමකට වඩා අපේ අතීතය තුලින් වර්තමානය තේරුම් කරල, අනාගතය නිවැරදි කරගන්න කාට කාටත් කියාදෙන ටියුට්(වචනය ගැලපෙනව මදි-සමාවෙන්න) එකක් කියල.

  • @Ethigebernard
    @Ethigebernard 5 หลายเดือนก่อน

    Sri Lankans should learn Sinhala but international languages very important today because Sri Lanka is small island. Today Sri Lankans are living foreign countries they know English as well as other languages how much valuable. Singapore most of them able to manage three languages. Best wishes to you all.

  • @nuwanmenikpura3241
    @nuwanmenikpura3241 9 หลายเดือนก่อน +2

    පානදුරා වාදයගෙනත් කියන්න පුලුවන් ද

    • @kumuduweerakoon6871
      @kumuduweerakoon6871 6 หลายเดือนก่อน

      පානදුරා වාදය වේලා වේ දි. . පාදලිතුමාලා මහා ගහමිබිරව ඇහුවාලු බුදු හාමුදුරුවන් ඔය කියන තරම් දුර දක්නා නුවණින් කිවුවේ නැද්ද අපේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් ගේ උපත ගැන කියලා මෙවිට ශ්‍රි විභූති හාමුදුරුවෝ නැගිට.ලා මහා ගහමිබිරව කිව්වා ලු ,යෝවද තමිපසු රත්ත මුපෙම්. ශාඛ්‍යය මුණි බල වකත චිත්තෝ (ජත්ත) දෙසුම කියා රෝමයේ ඉපදෙනවා. ජේසුස් කියා කෙනෙක් ශ්‍යාක්‍ය වන මතරම නුවනක් නෑ කිචිචෙක් කියා ඇග බේරා.ගත්තලු

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว +1

    Namuth ape budu dhama rakimata saga rathnyata niranthrayenma gatimata siduvenawa..un vvhasela kamathi ape budu dhama rakimata sudusu nayakyek rate thanimai...

  • @NeeshaFerdy
    @NeeshaFerdy ปีที่แล้ว +3

    තාමත් රාහුල හිමියන්ගේ දේහය සොරාගත් පෘතුගීසි හොරුන්ට ලැජ්ජා නැතුව ආඩම්බරයෙන් නෑකම් කියන අය අප අතරේ ඉන්නවනේ ...😢

    • @smbandara7915
      @smbandara7915 3 หลายเดือนก่อน

      අපි උන්ටික නෙදර්ලන්තයට යවමු උනුත් ආසාවෙන් මේ එකෙ කුට එකෙක් නැති ඊර්ෂ්‍යා කාරයන්ගෙන් බහුල මේ රටෙන් වෙන්වෙලා ආසාවෙන් යයි

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 ปีที่แล้ว +4

    අපෙ අම්ම කිවුවෙ පොඩි කාලෙ. රාහුල හාමුදුරුවො ගිහි කාලෙ එයාගෙ ගෙදෙට්ට වීදාගම හිමි වැඩියලු. එනකොට රාහුල හිමිගෙ අක්ක පිලේ හාල් ගරනවලු. ඒක දැකල වීදාගම හිමි
    "සිහින් සිනිදු සිනිදු ලොලේ
    සිනිදු කයට සුදු සේලෙ "
    කිවුවල. ඒක ඇහිල ගහ උඩ හිටිය ගිහි රාහුල කිවුවලු
    " සහල් ගරයි ලිය මිදුලේ
    එදැක මහන බැල්ම කලේ" කියල.
    තව ඔය වගේ අටවක මාලු බාපු කතාවත් ලස්සනයි..,😁

    • @raviwithanachchi2274
      @raviwithanachchi2274 6 หลายเดือนก่อน

      සීන් සිනිඳු සිනිඳු ලොලේ
      සීන් ඉඟට ඇඳි සේලේ
      හාල් ගරන කත මිදුලේ
      දැක මහණෙක් ලොබය කළේ.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    👍👍👍.... Great!

  • @PriyanthaFernando-m1i
    @PriyanthaFernando-m1i ปีที่แล้ว +1

    How about other dead bodies of Catholic saints being still kept in so many places around the world? St.Bernadette inFrance, Padre St. Pio in Italy etc.,

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 หลายเดือนก่อน

    ඉතිහාසය අධ්‍යයනය අපට වැරදුන තැන් වැරදුනහැටි ඉගෙනගනිමු හැදෙමු🎉

  • @wasanthifernando9983
    @wasanthifernando9983 ปีที่แล้ว

    Happy to hear from Cyprus

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +1

    පැරකුම්භා සිරිත රචනා කෙරුවෙ රාහුල හිමිපාණන්

  • @bdvimalavathi1971
    @bdvimalavathi1971 6 หลายเดือนก่อน

    වෑත්තෑවේ හිමියන් පිලිබඳව වෑඩසටනක් ඉදිරිපත් කරනවා නම් ඉතාමත් අල්පයි...
    ගුත්තිල කාව්‍යයේන් පසු විස්තර අල්පයි...
    උන්වහන්සේගේ අවසානය පිලිබඳවත්....

  • @shanakaj007
    @shanakaj007 ปีที่แล้ว +5

    everyone who comes here learns the languages as Prof said hahaa. (deu)I don't know why people frown when they hear Tamil. I'm in A2 level now in Tamil. -Sri Lankan Expat -

  • @helirapublicationhub
    @helirapublicationhub 5 หลายเดือนก่อน

    මා වැනි බිළිඳුන්දා ..යන කවිය පැරකුම්බා සිරිතේ නෑ.😮

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว

    👍👍👍

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +1

    කියන්න තවත් දෙයක් නැහැ!

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    💛💛💛💛💛

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 ปีที่แล้ว

    If a country selects development into its economy, stress comes along with it.
    Common for all the developed countries
    Money cannot be earned without timeline management.
    Prof. Knows about that well.

  • @Ajantha474
    @Ajantha474 ปีที่แล้ว +43

    යුද්දධය දිනපු මුවාවෙන් හැමදාම රජ වෙන්න බලපු රාජපක්ෂ රජතුමාටත් උන දේ අනාගතේට හොද පාඩමක් වෙයි නේද.

    • @mohamedzavahir7451
      @mohamedzavahir7451 ปีที่แล้ว +1

      ඉතාම වටිනා සාකචි
      ජාවක්

    • @Ajantha474
      @Ajantha474 ปีที่แล้ว

      @Mortzki zshikesh නුවණක්කාර හොර හැතිකරෙ. හොර හැතිකරෙ බයයි කෙලවෙයි කියලා. 74 රට කාපු කාලකන්නි පක්ෂ දෙකේ උං අපේ රටේ සම(හරක්)මෝඩ මූසලයන්ගෙ ජාන වලටම ගොංකම දාලා තියෙන්නෙ. ඒකනෙ පරම්පරාවේම මහිංදට, රනිල්ට කිය කිය වැලපෙන්නෙ. ලංකාවේ කවදත් කඩේ යන වල් පරයො හිටියනෙ සරමට, බත් පැකට් එකට,ගල් බෝතලේට, ඒවා දෙනවා කිව්වොත් බේරෙ වැවේ නෙවෙයි අම්මවත් විකුණන උං ඉන්නෙ මේකෙ සමහරක් රාජපක්ෂ කා ගුන උං.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      මාලිමාව හොඳයි කියමුකෝ. එයාල කියන රසවත් කතන්දරේ... පිටරටවල් වල ආශීර්වාදය නැතිව රටක් කරන්න බෑ. ඒක ලබා ගන්න පුලුවන්, එකක්ක්ද මාලිමාව??? මට තියෙන ප්‍රශ්නයක් ඒක?
      අනික හොරකම් කරන්නේ නැතිව දේශපාලනය කරන්න බැඇ...
      හොඳට හොරකම් කරන්න පුලුවන් අයයි දේශයක් පාලන කරන්න ඕනේ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට රිද්දන්නේ නැතිව.
      ඕක කරන්න පුලුවන් එවුන් අපේ රටේ තවම බිහිවෙලා නෑ.

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 මාලිමාව විදෙස් මුදල් හොයාගන්නෙ මෙහෙමයි. මාලිමාවට කඩේ යන මී ගවයො රැකියා වලට රට පටවලා ඒ ගවයන්ගෙ මාසික පඩිය ලංකාවට ගෙන්වා ගන්නව. උන්ගෙ පවුල් අනුර සහෝදරයා ඇතුළු කොම්‍රෙඩ්ල පොදු කදවුරක තබා රැක බලාගන්නව.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      SHANIKA WICKRAMASINGHE
      ඔව් ඒයාල සල්ලි හොයන්නේ රට පටවපු මිනිස්සුන්ට වැඩිපුර සල්ලි එවන්න කියලලු, හොරකම් කරපු සල්ලි ආපහු අරගෙනලු, පරණ ජනාධිපතිල නඩත්තු කරන වියදම් නවත්තලලු. ඒකද එයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය.
      මොකක් හරි පවතින ආණ්ඩුවක් කරන වැරැද්දක් අල්ලගෙන මිනිස්සුන්ව පාරට බස්සනව. මම හිතන්නේ ඒක අන්තිම තුරුම්පුව. දේශපාලන පක්ෂයක් අවශ්‍ය නෑ ඒකට. ඒ මොකක් හරි වැරැද්ද පාර්ලිමේන්තුව ඇතුලේ හරිගස්සන්න දක්ෂ දේශපාලන හැකියාවක් තියෙනව කියල ඔවුන් ප්‍රදර්ශනය කරල නෑ මිනිස්සුන්ට.
      එයාලගේ ලස්සන කථා වලට අපිව, මිනිස්සුන්ව රවට්ටගෙන පාර්ලිමේන්තුවේ ආසන 35කට වැඩිය අරගෙන දුන්නා මිනිස්සු. එදා ඒක රැක බලාගෙන ආණ්ඩුවේ රැඳි ඉඳල යමක් රටට දැනෙන විධිහට කරල පෙන්නුවේ නෑ. පොඩි ළමයි වගේ පොඩ්ඩක් බැරිවෙනකොට ආණ්ඩු දාල යනව. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිවල තියෙන නායකත්වය කියන එකේ අර්ථය වෙන්නැති.
      රටක අගමැතිකමක් අර ගන්න අවස්ථා තිබ්බ වෙලාවක ඒක අරගෙන පාර්ලිමේන්තුව තුලම දේශපාලන විප්ලවයක් කරන්න බැරි එවුන්.
      මෙවර බොහෝ ප්‍රාදේශීය සභාවලට එයාලව මිනිස්සු තෝරයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙන එකක් නැති නිසා.
      එයාලට මේ රට ආණ්ඩු කරන්න කිසිම උවමනාවක් නෑ. දෙපැත්තටම බැන බැන දෙපැත්තෙන්ම කකා ඉන්න එකයි එයාල කරන්නේ කියලයි මට හිතෙන්නේ.

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    මහාචාරතුමනී ...මම පොඩිකාලේ අහලා තියෙනවා ..6 වන පරාක්‍රමබාහූ රජතුමා යනකොට රාහුල කුමාරයා වැවක්ගාව මාලූ අල්ල අල්ල හිටියා කියලා ...කරකාර පොඩි දරුවෙක් වගේ දැක්ක හින්දා සහ රජතුමා පිරිමී දරුවෙක් බලාපොරොත්තූ වෙච්චහින්දා..ලගට ගිහින් පොඩු රාහුල දරුවා එක්ක කතා කලා කියලා.. රජතුමා වෙස්වලාගෙන හිටියේ ඒ වෙලාවේ ...එතකොටලූ රාහුල කුඩා දරුවා ..මා වැනි බිලින්දා ....කවිය කිව්වේ...රජතුමාව මේ කුඩා දරුවා අදුන ගත්ත නිසා ...කවියකුත් කිව්ව නිසා ..මෙ කුඩා දරුව්ව දෙමාපියන්ට අවසරගෙන මාලිගාවට අරන් ගිහින් හොදට ඉගැන්වලා හදා වඩා ගත්තා කියලා....එහෙම හදාගත්ත ලමයි 3 දෙනයිලූ රාහුල හාමුදුරුවෝ, අම්බුලුගල කුමරූ, සපුමල් කුමරූ .....මේ කේ ඇත්ත නැත්ත කොයන්නකෝ ....
    2. ඔය පතිරාජ කියන වාස ගම දේශීය එකක් ද...නැත්නම් ඉන්දීය සම්බවයක් යටතේ මෙරට ගොඩ නැගුනූ එකක්ද ....
    ඉතාකාරුණිකව පිලිතුරක් බලාපොරොත්තීවෙමි ...

  • @ashamalisajeewa4289
    @ashamalisajeewa4289 6 หลายเดือนก่อน

    Sri rahula hamuduruvo mathu budu wana maha bosathun wahansei.weda nima kara apawath vuna.

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    👍👍👍🌹🌹🌹❤️❤️❤️

  • @donperera2497
    @donperera2497 ปีที่แล้ว

    Manikka Thalaivan's sons were adopted by Parakramabahu VI, one of whom was known as Sapumal Kumaraya who later became a king of the Kotte Kingdom known as Bhuvanaika Bahu VI. So Sapumal kumaraya was of South Indian origin!

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    ලංකාවේ මාගම රාජ්ජ්‍යට ඔය කාලේ වෙනකොට මොකද උනේ.මාගම අවසාන රජු කවුද?

  • @chandrasekararajapakse2422
    @chandrasekararajapakse2422 ปีที่แล้ว +1

    Ma වැනි bilinda කවිය kavyasekaryeda.නැවතත් පැහැදිලි කළොත් age කොට salakami.

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @sulakshanamadushani9071
    @sulakshanamadushani9071 ปีที่แล้ว +1

    සකස්කඩය පොත ගන්න පුලුවන් කොහෙන්ද

    • @ascsascs2679
      @ascsascs2679 7 หลายเดือนก่อน

      ගොඩගේ පොත් සාප්පුවෙන්

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +2

    💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 ปีที่แล้ว

    ලංකාවෙි කහා සුරතලුන්ට වෙන්නෙත් මේක තමයි සර් !!

  • @tissayapa8667
    @tissayapa8667 ปีที่แล้ว +1

    කොන්තගංතොටුපල / කොංගහවත්ත / කොටුවෙිගොඩ පිහටා ඇත්තේ ඇත්පන්තියේ ඉඩම හා කෝට්ටේ රාජධානියේ ඇතුන් රදවා සිටියේ කොටුවෙිගොඩ ය. කොන්තගංතොටුපල ට කොටුවෙිගොඩ නම පටබැන්දේ බෝතේජු නමි ඉඩමි මැනුමි පුද්ගලයකු 1848, දි ඔහුගේ අභිමතය පරිදි සටහන් කිරිමක් ද ?

    • @lalithakodikara6689
      @lalithakodikara6689 ปีที่แล้ว

      කොන්තගංතොට නමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සව්කොට තිබුනේ පොල්දූව මංසන්දිය ඉදිරිපිට පුංච්පාලම ඉදිරියෙන් වූ ගොඩනැගිල්ල අසල වූ වගුරු බිම අසලයි.එහෙත් එය අද දකින්නට නැත.

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 ปีที่แล้ว +2

    වැඩ සටහන ඉතිහාසය ගැන කියනව වගේම පොඩි දේශපාලන මතවාදයකුත් ප්‍රොමෝට් කරනව වගේ. සපුමල් කුමාරය පිට දාල සමහර දේශපාලන නායකයන්ව ඩිමෝට් කරනව වග පේනව.

    • @Nihal-ns7eb
      @Nihal-ns7eb ปีที่แล้ว +1

      ඒක තමයි මේ වෙලාවෙදි කලයුතු .....මාගේ .සුභපැතුම්

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +1

    පුදුම දැනුමක්...ජයවේවා ඔබතුමාට....!!!!!

  • @randulapurankumbura3292
    @randulapurankumbura3292 ปีที่แล้ว

    Wethewe himi neda gove inne ?

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 9 หลายเดือนก่อน

    පරසතු මලින් පුද යන කවි ලීවෙ වෑත්තෑවේ හිමියන් ය.

  • @sanathpriyananda5640
    @sanathpriyananda5640 ปีที่แล้ว

    👍

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 ปีที่แล้ว

    යුද්ධෙ දින්න අය සහ යුද්ධෙ පැරදුන අය ඔක්කොම අපේ අය.